Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදී&

ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...

සත්බුදු වන්දනාව බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබුණු වන්දනාවක්. මේ ගැන හොඳ සාක්ෂියක් ඔබට දඹදිව ගියපු කාලෙක දකින්න පුළුවනි. ඒ තමයි, සාංචියේ තොරණවල ඒ සත්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේලා කැටයම් කරලා තියෙනවා. සත්බුදු වන්දනාව ඒ කාලේ ඉඳලාම තෙරුවන් සරණ ගිය ශ්‍රාවක පිරිස වන්දනාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. වන්දනාවකින් කරන්නේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීම. අපි ඒ සත්බුදු වන්දනාවෙන් කරන්නෙත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීමයි.

සත්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා හත් නමක්. මේ ගැන තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින්මයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ඉතාමත්ම දුර්ලභ දෙයක්. ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ලැබීම කොච්චර දුර්ලභයිද කියන එක ගැන අපි දන්නවනේ. ඉතින් මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් එච්චර දුර්ලභ එකේ, බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන අපට කිය යුතු නැති තරම්.

බුදුකෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන තේරෙන්න නම් අපට ඉස්සෙල්ලා ‘කල්පය’ කියන වචනය ගැන ඉගෙන ගන්න වෙනවා. කල්පය කියන වචනය ගැන ඔබ අහලා තියෙනවාද? කල්පය කියලා කියන්නේ අති දීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්.

දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු කීයක් විතර තියෙනවාද?” කියලා අසා සිටියා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ”මහණෙනි, කල්පයකට අවුරුදු සීයක්, දාහක්, ලක්ෂයක්, කෝටියක් තියෙනවා කියලා අවුරුදුවලින් කියන්න බැහැ. කල්පය කියන කාලය ඒ තරම්ම දිර්ඝයි” කියලා.

”ස්වාමීනී, එහෙම නම් කල්පය කොයිතරම් දිර්ඝයිද කියලා උපමාවක් කියන්න පුළුවන්ද?” ”උපමාවක් නම් කියන්න පුළුවන්. ඔන්න සැතපුම් හතක් දිග, සැතපුම් හතක් උස, සැතපුම් හතක් පළල, ලොකු කළු ගලක් තියෙනවා. කෙනෙක් අවුරුදු සියයකට වතාවක් මේ කළු ගල සිනිඳු රෙදි කෑල්ලකින් පිහදානවා. කාලයක් ගියහම ඒ කළු ගල පොළොව මට්ටමට ගෙවෙනවා. පින්වත් මහණෙනි, ඒත් කල්පය ඉවර නෑ.”

බුදුරජාණන් වහන්සේ කාලය ගැන ඔය කියන දේශනාව අපි තේරුම් ගන්නේ කොහොමද? අපට මේ අලුත් ලෝකයේ විස්තර හම්බ වෙන්නේ මිලියන ගණන් වලින්නේ. (පෘථිවිය අවුරුදු මෙච්චර පරණයි… ආදී වශයෙන්) අපට මේක තේරුම් ගන්න බැරි වෙන්නේ ලෝකයේ තියෙන එක දෙයක් නිසයි. ඒ තමයි අනිත්‍යය. ඒ කියන්නේ රොඩු කෑල්ලක් පවා සෙයාගන්න බැරි වෙන්නම මේ ලෝකයේ් හැමදෙයක්ම අනිත්‍යය වෙලා යනවා. ඒ නිසයි අපට මේ ඉතිහාසය ගැන තොරතුරු බොහොම සීමිත ඤාණයකින් ලැබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ”ඔය කියපු කල්පය කියන කාල වගේ එ්වා සියයක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ හත් නමයි.” ගෞතම බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2635 කට කලින් මිනිස් ලෝකයේ ඉපදුණා. ඒ පටන් මේ දක්වා කෝටි සංඛ්‍යාත ගාණක් මිනිස්සු ඉපදුණා. ඒත් මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් තියෙන එක් කෙනෙක් ඉපදුණාද? මිනිස්සු ඉපදිලා මැරිලා යනවා. අඩු ගාණේ සක්විති රජ කෙනෙක්වත් පහළ වෙලා නෑ. එතකොට අපට පේනවා, ඒ වගේ ශ්‍රේෂ්ඨ අයගේ පහළවීම කොයිතරම් දුර්ලභද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ අතීතයේ විස්තර අපට දේශනා කරන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”මීට කල්ප අනූ එකකට කලින් මේ ලෝකයේ ‘විපස්සී’ කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූ දාහයි. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. කාලයක් යනකොට මිනිස්සු ඒ ධර්මයත් අත්හැරියා. ඒ බුද්ධ ශාසනය නැතිවෙලා ගියා.

ඊට පස්සේ කල්ප හැටක් බුදුවරු නෑ. එතකොට බලන්න, එක කල්පයක බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඊට පස්සේ කල්ප හැටක් ලෝකයේ බුද්ධ ධර්මය නෑ. බුදු කෙනෙක් විසින් අවබෝධයෙන්ම දේශනා කරන මේ ධර්මය ලෝකයේ නෑ. එහෙම නම් ලෝකයේ වැඩි ධර්මය තියෙන කාල නෙවෙයි, ධර්මය නැති කාලයි. ඒ කල්ප හැට තුළ මිනිස්සු කිසි කෙනෙකුට සතර අපායෙන් එතෙර වෙන්න පුළුවන් වෙන්නේ නෑ, ඒ ධර්මය නැති නිසයි.

ඊට කල්ප හැටකට පස්සේ, ඒ කියන්නේ මීට කල්ප තිස් එකකට කලින් ‘සිඛී’, ‘වෙස්සභූ’ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. සිඛී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කරලා පිරිනිවන් පාලා කාලයක් ගියාම ඒ ශාසනය නැතුව ගියා. ඊට පස්සේ ‘වෙස්සභූ’ කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේත් පහළ වෙලා ධර්ම දේශනා කරලා පිරිනිවන්පාලා කාලයක් ගියාම ඒ බුද්ධ ශාසනයත් නැතුව ගියා.

ආයෙමත් කල්ප තිහක් බුදුවරයන් වහන්සේලා නෑ. ඒ කල්ප තිහ ගෙවුණට පස්සේ දැන් අපි මේ ගතකරන කල්පය ලෝකයට උදා වුණා. මේ කල්පයට කියන්නේ ‘මහා භද්‍ර කල්පය’ කියලයි. මේ කල්පයේ ඉස්සෙල්ලාම පහළ වුණේ ‘කකුසඳ’ කියන බුදුරජාණන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතලිස් දාහක්. ඒ ධර්මයත් අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ මේ කල්පයේම කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේලා දෙනමම ඉපදිලා තියෙන්නේ කපිලවස්තු ප්රදේශයේමයි. ධර්මාශෝක රජතුමා ඒ තැන්වල කුළුණු පිහිටෙව්වා. දැන් ඒ කුළුණු පැත්තකට කඩා වැටිලා තියෙනවා.

ඊට පස්සේ කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සට බහිනකම්ම බුදුවරයෙක් නෑ. මිනිසුන්ගේ ආයුෂ එකසිය විස්සේදී අපේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේත් ධර්ම දේශනා කරලා, පිරිනිවන්පෑවා. ඒ ධර්මයත් අල්ලගන්න අය අල්ල ගන්නවා. අත්හරින අය අත්හරිනවා.

නමුත් මේ කල්පය තවම ඉවර වෙලා නෑ. මේ ආයුෂ අඩු වේගෙන අඩු වේගෙන ගිහිල්ලා, ආයුෂ අවුරුදු දහයට අඩු වෙනවා. ඒත් කල්පය ඉවර වෙන්නේ නෑ. මේ කල්පය ඉවර වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවසන් වුණාට පස්සෙයි.

වයස අවුරුදු දහයට අඩුවෙන කාලෙදී මිනිස්සු සත්තු වගේ මරා ගන්නවා. ඊට පස්සේ ඉතිරිවෙන මිනිස්සු ධර්මානුකූලව ජීවත්වෙලා ඒ හේතුවෙන් මිනිසුන්ගේ ආයුෂ ටික ටික වැඩිවෙනවා. එහෙම වැඩිවෙලත් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙනකන් බුදු කෙනෙක් නෑ.

අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු 2550 වෙනකොට දැන් මිනිසුන්ට ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරනවා කියන එකත් පුදුමයක්නේ. ”ස්වාමීන් වහන්ස, සෝවාන් වෙන්න පුළුවන්ද? සෝවාන් වෙලා පවුල් කන්න පුළුවන්ද?” කියලා මිනිස්සු මගෙන් හරියට අහනවා. ඒ කියන්නේ තියෙන්නේ සැකයමයි. උන්වහන්සේ පිරිනිවන්පාලා 2555ක් වෙනකොට මෙච්චර විචිකිච්ඡා නම්, තවත් කාලයක් යනකොට මේක නිකන් විහිළුවක් වෙනවා. (මාර්ගඵල ලබන්න පුළුවන් කියන කතාව දැනටමත් ගොඩක් දෙනෙකුට විහිළුවක්නේ.)

බෞද්ධයි කියාගෙන, ශ්‍රාවක වේශයෙන් ඉන්න අයම මේක විහිළුවට ලක්කරනවා නම්, තව කාලයක් යනකොට මේ ගැන කතා කිරීමත් මිනිසුන්ට විහිළුවක් වෙනවා. ඊට පස්සේ මිනිස්සු මේවා අත්හැරලා ”නෑ… මේ ඔක්කොම ජීවත් වෙලා ඉන්නකම්නේ. අපි හොඳ දේවල්නේ කරන්නේ. මොකෝ අපි වැරදි කරනවැයි? ඒ නිසා අපි හොඳට ජීවත් වෙලා කාලා බීලා සතුටින් ඉඳලා, අනුන්ට උදව් කරලා අපි මැරිලා යනවා” කියලා තනිකරම ලෞකික වෙනවා. ඒ යුගය වැඩි ඈත නෑ. ඊට පස්සේ ලෝකයාට ආයෙමත් අවස්ථාව නැති වෙලා යනවා. ඊට පස්සේ අවුරුදු 80,000ක් වෙනකම් ලෝකයේ ධර්මය නෑ. නිකම් විභාගවලට ලියන්න නම් තියේවි.

මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට අපට කොච්චර ඉපිද… ඉපිද, මැරි… මැරි ඉන්න වෙයිද අපි දන්නේ නෑ. ඒ ‘මෛත්‍රී’ බුදුරජාණන් වහන්සේ තමයි මේ මහා භද්‍රකල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන්පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වුණා කියමු. ඊට පස්සේ ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කවදාද කියලා කවුරුවත් දන්නේ නෑ. සමහර විට කල්ප සීයක්, දාහක් බුදුවරයෙක් නැතිවෙන්න පුළුවන්. මේ ලෝකය ඒ වගේ අපට හිතන්න බැරි තරම්ම පුදුම සහගත ලෝකයක්.

ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේලා ගැන දැනගන්න ඕන. ඒ උත්තමයන් වහන්සේලාටයි අපි මේ වඳින්නේ. සත්බුදුරජාණන් වහන්සේලා ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් හැටියට මේ විස්්තර තියෙන්නේ දීඝ නිකායේ ‘මහා පදාන’ කියන සූත්‍ර දේශනාවේ. ඒ සූත්‍රය බලලා ඕන කෙනෙකුට මම මේ කියන කාරණයේ ඇත්ත තත්වය, සත්‍යය විස්තරේ තහවුරු කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේලා ගැන නම් වශයෙන් හරි සිහිකරලා වන්දනා මාන කරන්න ලැබෙනවා නම් ඒක අපට ලොකු ලාභයක්.

සාමාන්‍ය ජීවිතයේ තෙරුවන් වැඳලා, සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන සිරිතක් අපේ බෞද්ධ සමාජයේ තියෙන බවක් මම නම් දන්නේ නෑ. ඔබ එහෙම එකක් දන්නවාද? එතකොට අපි ‘බෞද්ධ බෞද්ධ’ කිව්වට ප්‍රායෝගිකව අපි කොයිතරම් බුදු දහමින් ඈත් වූ පිරිසක්ද? ඒ නිසා අපට බුදු දහමට ළංවෙන්න අනිත් බුදුරජාණන් වහන්සේලා ගැනත් මේ විදිහට දැනගෙන, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරපු කරුණු කෙරෙහි සිත පහදවාගෙන තිබීම ප්‍රයෝජනයි.

අපි කතා බස් කරගෙන ආ සූත්‍ර දේශනාවේ නම ”අභිසන්ද සූත්‍රය.” අපි තවමත් ඉගෙන ගන්නේ ඒ සූත්‍රයමයි. අභිසන්ද කිව්වේ ගලාගෙන යන ගංගාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා (චත්තාරෝ මේ භික්ඛවේ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා) ”මහණෙනි, සැපයට හේතුවන්නා වූ පුණ්‍ය ගංගාවල්, කුසල ගංගාවල් හතරක් තියෙනවා” කියලා.

සාමාන්‍යයෙන් ‘පින’ කියන වචනයට වඩා ලොකු අර්ථයක් ‘පුණ්‍ය ගංගාව’ කියන කොට තියෙනවා. ගංගාවක් කිව්වාම ඒක ඉවරයක් නෑනේ. ගංගාව ඉවරයක් නැතුව ගලනවා. ඒ වගේ ඉවරයක්, අවසන් වීමක් නැතුව කරුණු හතරකින් කුසල් ගලන බවයි අපි ඉගෙන ගත්තේ. ඒ හතරෙන් එකක් අපි කලින් ඉගෙන ගත්තා. ඒ තමයි ”(ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ්රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්රසාදයකින් යුක්තව සිටියි.” ඒක තමයි පළවෙනි පුණ්‍ය ගංගාව. ඒ විදිහට නොසෙල්වෙන චිත්ත ප්‍රසාදය ඇතුව සිටින්නේ කොහොමද කියන වග අපි උපමාවකින් ඉගෙන ගත්තා. අවබෝධයක් නැති ශ්‍රද්ධාව පරඬැලක් වගේ කියලත් අවබෝධයකින් යුතු ශ්‍රද්ධාව ඉන්ද්‍රඛීලයක් වගේ කියලත් අපි ඉගෙන ගත්තා. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඒකට පාළි වචනයකුත් ඉගෙන ගත්තා. ”සද්ධහති තථාගතස්ස බෝධිං” අපි ධර්මය ඉගෙන ගන්න ඕන පිපාසිත මනුෂ්‍යයෙක් වතුර බොනවා වගෙයි. ඔබ හොඳටම පිපාසයෙන් ඉන්න වෙලාවකට වතුර එකක් හම්බවුණාම ඒක බොන ආකාරයේ, අනිත් වෙලාවට වතුර බොන ආකාරයට වඩා විශේෂයක් නැද්ද? එවැනි වෙලාවට අපි වේගයෙන් බීගෙන බීගෙන යනවනේ.

ධර්මය කියන එක හැම තිස්සේම ලැබෙන එකක් නෙවෙයි. හැමදාම ලැබෙන එකකුත් නෙවෙයි. හැමතැනම ලැබෙන එකකුත් නෙවෙයි. හැමකාලෙම ලැබෙන එකකුත් නෙවෙයි. ලෝකයේ බහුලව තියෙන්නේ ධර්මය ලැබෙන්නේ නැති, ධර්මය අතුරුදහන් වූ කාලයි.

ඔබ දන්නවද ධර්මය අතුරුදහන් වූ එවැනි කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ රජෙක් වෙලා ඉපදුණා. ඒ කාලයේ ලෝකයේ ධර්මය නෑ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ රජ කෙනෙක්. ‘මේ ලෝකයේ බුදුවරයන් වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා’ කියලා කට කතාවලින් අහන්න ලැබුණා. නමුත් ඒ මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ. ඉතින් මේ රජ්ජුරුවන්ට ධර්මය ගැන දැනගන්න පුදුම විදිහට ආශාවක් ඇති වුණා. ඉතින් මේ රජ්ජුරුවෝ ‘බණ පදයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, කහවණු ලක්ෂයක් දෙනවා’ කියලා අඬබෙර පැතිරෙව්වා. ඒත් කවුරුත් දන්නේ නෑ. ඊට පස්සේ ඒ ගාන වැඩි කළා. ඇතෙක් බරට වස්තුව දෙනවා’ කිව්වා. ඒත් කවුරුවත් දන්නේ නෑ. රජ්ජුරුවන්ට දැන් ධර්මය අහන්න තියෙන ඕනකම වැඩියි. ඒ නිසා රජතුමාට ‘දහම්සොඬ’ කියලා නමකුත් වැටුණා. ‘මට බණ පදයක් කියලා දෙන්න මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා’ කිව්වා. ඒ දන්නෙත් නෑ. ඊට පස්සේ ”කවුරුහරි බුදුරජාණන් වහන්සේ නමකගේ බණ පදයක් කියල දෙන්න. මම මේ මුළු රාජ්‍යයම දෙනවා” කිව්වා. ඒ දන්නෙත් නෑ. බලන්න…. බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ තිබුණු මානසිකත්වය.

ඊට පස්සේ දහම්සොඬ රජතුමා ‘බුදුවරයෙකුගේ බණ පදයක්, බුදුවරයෙකුගේ වචනයක් අහන්න ලැබෙන්නේ නැති මේ ජීවිතය මොකටද? මම මේ ධර්මය හොයා ගෙන යනවා’ කියලා රජකම අත්හැරියා. අත්හැරලා වනගත වුණා. වනගත වෙලා දැන් ඔහේ යනවා. දිව්‍ය ලෝකයේ දෙවිවරු පරම්පරාවෙන් එක ගාථාවක් කට පාඩමෙන් අරගෙන ආවා. ශක්‍ර දෙවියෝ මේ ගාථාව දන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ මහා පුදුම මනුෂ්‍යයෙක් ඉපදිලා ඉන්නවා ශක්‍ර දෙවියන් දැක්කා. ‘බුදුවරයන් වහන්සේ නමකගේ වචනයක් හොයාගෙන සියල්ලම අත්හැරපු එක් කෙනෙක්…. ඊට පස්සේ ශක්‍ර දෙවියෝ ‘මෙයාගේ මේ ධර්මය සෙවීමේ අවංකකම මම පරීක්ෂා කරන්න ඕන’ කියලා කල්පනා කරලා මහ වනාන්තරය ඇතුළේ යක්ෂයෙකුගේ වේශයෙන් පෙනී සිටියා.

ඉතින් දහම්සොඬ රජ්ජුරුවන්ට මේ යක්ෂයාව මුණගැසුණා. ‘මං මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සොයා ගෙන යන්නේ’ කියලා කිව්වා. යකා ‘මං එක බණ පදයක් දන්නවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ගාථාවක් දන්නවා’ කිව්වා. ‘අනේ! එහෙනම් මට කියාදෙන්න’ කිව්වා. ‘මට කියා දෙන්න වෙලාවක් නෑ… මට බඩගිනියි’ කිව්වා. ‘එහෙම නම් මට ඔය ගාථාව කියා දීලා ඉවරවෙලා ඕනෙ නම් මාව කන්න’ කිව්වා. ‘එහෙම බෑ. මට එතකන් ඉන්න බැහැ. මට බඩගිනි වැඩියි’ කිව්වා. ඊට පස්සේ යකාම යෝජනාවක් කළා, ‘ඔබ අර ගල් කන්දට නගින්න. නැගලා පල්ලෙහාට පනින්න. ඒ පනින වෙලාවට මම ගාථාව කියන්නම්. ඒකත් අහගෙනම මගේ කටට පනින්න.’ රජ්ජුරුවෝ කැමති වුණා. (මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතීතයේ ධර්මය සොයාගෙන ගියපු ආකාරයයි) ඉතින් කන්දට නැගලා පනින කොට ශක්රදෙවියන් දේව වේශයෙන් මෙයාව අල්ලගෙන වාඩි කරවලා ධර්මය කියා දුන්නා.

බලන්න, මේ ලෝකයේ එක් බණ පදයක්වත් නැති කාල තිබුණා. දැන් ඉතින් අපට ධර්මය අහන්න ලැබෙන කොට අපි ඒ ධර්මය හරියට මතක තියාගන්න ඕන. (සද්ධහති තථාගතස්ස බෝධිං) තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ‘ශ්‍රද්ධාව’ කියන්නේ. සමහර අවස්ථාවල ධර්මය ඉගෙන ගනිද්දී බැලූ බැල්මට නිකන් ලාභයක් නෑ වගේ පෙනෙයි. එතකොට උනන්දුවක් ඇති වෙන්නේ නෑ. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවොත්, ලාභය තියෙන්නේ මේකෙමයි. මේ ධර්මයේමයි ලාභය තියෙන්නේ. ලාභය තියෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමේමයි.

අනේපිඬු සිටුතුමාට පුතෙක් සිටියා. යාලූවෝ කට්ටියත් එක්ක ඔහේ රංචු ගැහිලා යනවා, ඒත් ධර්මය අහන්න යන්නේ නෑ. සිටුතුමා ‘මොකක්ද මේකට කරන්නේ?’ කියලා කල්පනා කළා. ”පුතේ… මං ඔයාට කහවණු 500ක් දෙන්නම්. ඔයා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා එන්න.” මෙයා ”හොඳයි” කියලා යනවා. ඒත් ජේතවනාරාමයට යන්නේ නෑ. රවුම ගහලා ගෙදර යනවා. ගිහිල්ලා ”තාත්තේ මං ඔන්න ගියා…” කියලා කහවණු 500 ගන්නවා. ඒ කාලෙත් එහෙනම් ඒ වගේ ළමයි ඉඳලා තියෙනවා.

දවසක් අනාථපිණ්ඩික සිටුතුමා ‘මේ ළමයා මම කිව්වහම යනවා. ගිහිල්ලා ඇවිල්ලා මගෙන් සල්ලිත් ගන්නවා. එහෙම නම් මෙයා දැන් පාඩම් කරල තියෙනවද කියලා බලන්න ඕන’ කියලා කල්පනා කරලා ”පුතේ, අද මං ඔයාට කහවණු දාහක් දෙනවා. ඔයා බුදුරජාණන් වහන්සේ ලඟට ගිහින් ඒ අහන බණ මට ඇවිල්ලා කියන්න. ඒ කිව්වම තමයි දාහ දෙන්නේ” කිව්වා. ඒ නිසා එදා එයාට යන්නම වුණා. මෙයා ඉතින් ජේතවනාරාමයට ගිහිල්ලා වාඩිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බණ පදයක් අල්ලගන්න කල්පනා කරනවා. නමුත් අහන අහන එක මතක නැතුව යනවා. මෙයා කල්පනා කළා ‘මට මේ හරි වැඬේ වුණේ. මේක මතක් කරගත්තේ නැත්නම් මට සල්ලි හම්බවෙන්නේ නෑ.’ (නමුත් මතක නැතිවුණාට අර්ථය වැටහෙනවා) මෙයා මෙතැන වාඩිවෙලා ඉන්නේ සල්ලි හම්බ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉර්ධි බලයෙන් තමයි එයාට අමතක වෙන්න සැලැස්සුවේ. ඒ කියන්නේ අර්ථය මතක් වෙනවා. ඒත් වචන මතක නැතුව යනවා. ඒ නිසා මෙයාට මතක හිටිනකම් දිගටම රැඳිලා ඉන්න සිද්ධ වුණා. අන්තිමේදී මෙයා සෝතාපන්න වුණා. ඊට පස්සේ ඉතින් එයාගේ කාරණය හරිනේ.

මෙයා ගෙදර ගියා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා සල්ලි ටික අරගෙන ආවා. ”කෝ බලන්න අද ඔයා අහපු බණ.” ”අනේ තාත්තේ, මට සල්ලි එපා! මෙච්චර කාලයක් ධර්මය ගැන දන්නේ නැතුවයි මගේ අතින් අඩුපාඩු වුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සල්ලිවලට තක්සේරු කරලා ඉවර කරන්න බැහැ” කිව්වා. ඉතින් ඒ නිසා අපි මේවායෙන් ඉගෙන ගන්න ඕන ඒ ධර්මයේ තියෙන වටිනාකමයි.

අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ ශ්‍රද්ධාව ගැනයි. ශ්‍රද්ධා දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න. ඒ තමයි, ‘අමූලිකා සද්ධාව හා ආකාරවතී සද්ධාව.’ අමූලිකා ශ්‍රද්ධා කියලා කියන්නේ මුලක් නැති පැහැදීමට. ඒකට මුල් නෑ. සාමාන්‍යයෙන් සීයක් ගත්තොත් සීයටම වගේ තියෙන්නේ අමුලිකා ශ්‍රද්ධාව තමයි. ආකාරවතී ශ්රද්ධාවට එන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, යෝනිසෝ මනසිකාරයේ යෙදිලා කරුණු කාරණා තේරුම් ගත යුතුයි.

එහෙම නැත්නම් අමූලිකා ශ්රද්ධාවට ආපු කෙනෙකුට, (ඒ කියන්නේ මුලක් නැති ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට) බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ධර්මය ගැන සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ශ්‍රාවක සංඝයා ගැන හිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.

යමෙකුට ආකාරවතී ශ්‍රද්ධාව ඇතිවුණාට පස්සේ එයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ධර්මය කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ශ්‍රාවක සංඝයා කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා අපට ඕන කරන්නේ අමූලිකා ශ්‍රද්ධාව නෙවෙයි, අපට ඕන කරන්නේ ආකාරවතී ශ්රද්ධාවයි. අපි මේ ධර්මය ඉගෙන ගන්නේ ඒ ආකාරවතී ශ්රද්ධාවට එන්නයි.

[QUOTE="KPZ, post: 16628253, member: 351617"] [b]ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදී&[/b] [SIZE=5][COLOR=DarkOrange][B]ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...[/B] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]සත්බුදු වන්දනාව බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබුණු වන්දනාවක්. මේ ගැන හොඳ සාක්ෂියක් ඔබට දඹදිව ගියපු කාලෙක දකින්න පුළුවනි. ඒ තමයි, සාංචියේ තොරණවල ඒ සත්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේලා කැටයම් කරලා තියෙනවා. සත්බුදු වන්දනාව ඒ කාලේ ඉඳලාම තෙරුවන් සරණ ගිය ශ්‍රාවක පිරිස වන්දනාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. වන්දනාවකින් කරන්නේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීම. අපි ඒ සත්බුදු වන්දනාවෙන් කරන්නෙත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal][URL="http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/05/sathbudu-vandanawa-1.jpg"][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/05/sathbudu-vandanawa-1.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]සත්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා හත් නමක්. මේ ගැන තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින්මයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ඉතාමත්ම දුර්ලභ දෙයක්. ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ලැබීම කොච්චර දුර්ලභයිද කියන එක ගැන අපි දන්නවනේ. ඉතින් මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් එච්චර දුර්ලභ එකේ, බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන අපට කිය යුතු නැති තරම්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බුදුකෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන තේරෙන්න නම් අපට ඉස්සෙල්ලා [B]‘කල්පය’[/B] කියන වචනය ගැන ඉගෙන ගන්න වෙනවා. කල්පය කියන වචනය ගැන ඔබ අහලා තියෙනවාද? කල්පය කියලා කියන්නේ අති දීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් [B]”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු කීයක් විතර තියෙනවාද?”[/B] කියලා අසා සිටියා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා [B]”මහණෙනි, කල්පයකට අවුරුදු සීයක්, දාහක්, ලක්ෂයක්, කෝටියක් තියෙනවා කියලා අවුරුදුවලින් කියන්න බැහැ. කල්පය කියන කාලය ඒ තරම්ම දිර්ඝයි”[/B] කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal][B]”ස්වාමීනී, එහෙම නම් කල්පය කොයිතරම් දිර්ඝයිද කියලා උපමාවක් කියන්න පුළුවන්ද?” ”උපමාවක් නම් කියන්න පුළුවන්. ඔන්න සැතපුම් හතක් දිග, සැතපුම් හතක් උස, සැතපුම් හතක් පළල, ලොකු කළු ගලක් තියෙනවා. කෙනෙක් අවුරුදු සියයකට වතාවක් මේ කළු ගල සිනිඳු රෙදි කෑල්ලකින් පිහදානවා. කාලයක් ගියහම ඒ කළු ගල පොළොව මට්ටමට ගෙවෙනවා. පින්වත් මහණෙනි, ඒත් කල්පය ඉවර නෑ.”[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බුදුරජාණන් වහන්සේ කාලය ගැන ඔය කියන දේශනාව අපි තේරුම් ගන්නේ කොහොමද? අපට මේ අලුත් ලෝකයේ විස්තර හම්බ වෙන්නේ මිලියන ගණන් වලින්නේ. [I][B](පෘථිවිය අවුරුදු මෙච්චර පරණයි… ආදී වශයෙන්)[/B][/I] අපට මේක තේරුම් ගන්න බැරි වෙන්නේ ලෝකයේ තියෙන එක දෙයක් නිසයි. ඒ තමයි අනිත්‍යය. ඒ කියන්නේ රොඩු කෑල්ලක් පවා සෙයාගන්න බැරි වෙන්නම මේ ලෝකයේ් හැමදෙයක්ම අනිත්‍යය වෙලා යනවා. ඒ නිසයි අපට මේ ඉතිහාසය ගැන තොරතුරු බොහොම සීමිත ඤාණයකින් ලැබෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, [B]”ඔය කියපු කල්පය කියන කාල වගේ එ්වා සියයක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ හත් නමයි.”[/B] ගෞතම බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2635 කට කලින් මිනිස් ලෝකයේ ඉපදුණා. ඒ පටන් මේ දක්වා කෝටි සංඛ්‍යාත ගාණක් මිනිස්සු ඉපදුණා. ඒත් මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් තියෙන එක් කෙනෙක් ඉපදුණාද? මිනිස්සු ඉපදිලා මැරිලා යනවා. අඩු ගාණේ සක්විති රජ කෙනෙක්වත් පහළ වෙලා නෑ. එතකොට අපට පේනවා, ඒ වගේ ශ්‍රේෂ්ඨ අයගේ පහළවීම කොයිතරම් දුර්ලභද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ අතීතයේ විස්තර අපට දේශනා කරන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”මීට කල්ප අනූ එකකට කලින් මේ ලෝකයේ [B]‘විපස්සී’[/B] කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූ දාහයි. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. කාලයක් යනකොට මිනිස්සු ඒ ධර්මයත් අත්හැරියා. ඒ බුද්ධ ශාසනය නැතිවෙලා ගියා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊට පස්සේ කල්ප හැටක් බුදුවරු නෑ. එතකොට බලන්න, එක කල්පයක බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඊට පස්සේ කල්ප හැටක් ලෝකයේ බුද්ධ ධර්මය නෑ. බුදු කෙනෙක් විසින් අවබෝධයෙන්ම දේශනා කරන මේ ධර්මය ලෝකයේ නෑ. එහෙම නම් ලෝකයේ වැඩි ධර්මය තියෙන කාල නෙවෙයි, ධර්මය නැති කාලයි. ඒ කල්ප හැට තුළ මිනිස්සු කිසි කෙනෙකුට සතර අපායෙන් එතෙර වෙන්න පුළුවන් වෙන්නේ නෑ, ඒ ධර්මය නැති නිසයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊට කල්ප හැටකට පස්සේ, ඒ කියන්නේ මීට කල්ප තිස් එකකට කලින් [B]‘සිඛී’, ‘වෙස්සභූ’[/B] කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. සිඛී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කරලා පිරිනිවන් පාලා කාලයක් ගියාම ඒ ශාසනය නැතුව ගියා. ඊට පස්සේ [B]‘වෙස්සභූ’[/B] කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේත් පහළ වෙලා ධර්ම දේශනා කරලා පිරිනිවන්පාලා කාලයක් ගියාම ඒ බුද්ධ ශාසනයත් නැතුව ගියා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ආයෙමත් කල්ප තිහක් බුදුවරයන් වහන්සේලා නෑ. ඒ කල්ප තිහ ගෙවුණට පස්සේ දැන් අපි මේ ගතකරන කල්පය ලෝකයට උදා වුණා. මේ කල්පයට කියන්නේ [B]‘මහා භද්‍ර කල්පය’[/B] කියලයි. මේ කල්පයේ ඉස්සෙල්ලාම පහළ වුණේ [B]‘කකුසඳ’[/B] කියන බුදුරජාණන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතලිස් දාහක්. ඒ ධර්මයත් අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ මේ කල්පයේම කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේලා දෙනමම ඉපදිලා තියෙන්නේ කපිලවස්තු ප්රදේශයේමයි. ධර්මාශෝක රජතුමා ඒ තැන්වල කුළුණු පිහිටෙව්වා. දැන් ඒ කුළුණු පැත්තකට කඩා වැටිලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊට පස්සේ කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සට බහිනකම්ම බුදුවරයෙක් නෑ. මිනිසුන්ගේ ආයුෂ එකසිය විස්සේදී අපේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේත් ධර්ම දේශනා කරලා, පිරිනිවන්පෑවා. ඒ ධර්මයත් අල්ලගන්න අය අල්ල ගන්නවා. අත්හරින අය අත්හරිනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]නමුත් මේ කල්පය තවම ඉවර වෙලා නෑ. මේ ආයුෂ අඩු වේගෙන අඩු වේගෙන ගිහිල්ලා, ආයුෂ අවුරුදු දහයට අඩු වෙනවා. ඒත් කල්පය ඉවර වෙන්නේ නෑ. මේ කල්පය ඉවර වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවසන් වුණාට පස්සෙයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]වයස අවුරුදු දහයට අඩුවෙන කාලෙදී මිනිස්සු සත්තු වගේ මරා ගන්නවා. ඊට පස්සේ ඉතිරිවෙන මිනිස්සු ධර්මානුකූලව ජීවත්වෙලා ඒ හේතුවෙන් මිනිසුන්ගේ ආයුෂ ටික ටික වැඩිවෙනවා. එහෙම වැඩිවෙලත් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙනකන් බුදු කෙනෙක් නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු 2550 වෙනකොට දැන් මිනිසුන්ට ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරනවා කියන එකත් පුදුමයක්නේ. [B]”ස්වාමීන් වහන්ස, සෝවාන් වෙන්න පුළුවන්ද? සෝවාන් වෙලා පවුල් කන්න පුළුවන්ද?”[/B] කියලා මිනිස්සු මගෙන් හරියට අහනවා. ඒ කියන්නේ තියෙන්නේ සැකයමයි. උන්වහන්සේ පිරිනිවන්පාලා 2555ක් වෙනකොට මෙච්චර විචිකිච්ඡා නම්, තවත් කාලයක් යනකොට මේක නිකන් විහිළුවක් වෙනවා.[I] (මාර්ගඵල ලබන්න පුළුවන් කියන කතාව දැනටමත් ගොඩක් දෙනෙකුට විහිළුවක්නේ.)[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බෞද්ධයි කියාගෙන, ශ්‍රාවක වේශයෙන් ඉන්න අයම මේක විහිළුවට ලක්කරනවා නම්, තව කාලයක් යනකොට මේ ගැන කතා කිරීමත් මිනිසුන්ට විහිළුවක් වෙනවා. ඊට පස්සේ මිනිස්සු මේවා අත්හැරලා [B]”නෑ… මේ ඔක්කොම ජීවත් වෙලා ඉන්නකම්නේ. අපි හොඳ දේවල්නේ කරන්නේ. මොකෝ අපි වැරදි කරනවැයි? ඒ නිසා අපි හොඳට ජීවත් වෙලා කාලා බීලා සතුටින් ඉඳලා, අනුන්ට උදව් කරලා අපි මැරිලා යනවා”[/B] කියලා තනිකරම ලෞකික වෙනවා. ඒ යුගය වැඩි ඈත නෑ. ඊට පස්සේ ලෝකයාට ආයෙමත් අවස්ථාව නැති වෙලා යනවා. ඊට පස්සේ අවුරුදු 80,000ක් වෙනකම් ලෝකයේ ධර්මය නෑ. නිකම් විභාගවලට ලියන්න නම් තියේවි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට අපට කොච්චර ඉපිද… ඉපිද, මැරි… මැරි ඉන්න වෙයිද අපි දන්නේ නෑ. ඒ [B]‘මෛත්‍රී’[/B] බුදුරජාණන් වහන්සේ තමයි මේ මහා භද්‍රකල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන්පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වුණා කියමු. ඊට පස්සේ ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කවදාද කියලා කවුරුවත් දන්නේ නෑ. සමහර විට කල්ප සීයක්, දාහක් බුදුවරයෙක් නැතිවෙන්න පුළුවන්. මේ ලෝකය ඒ වගේ අපට හිතන්න බැරි තරම්ම පුදුම සහගත ලෝකයක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේලා ගැන දැනගන්න ඕන. ඒ උත්තමයන් වහන්සේලාටයි අපි මේ වඳින්නේ. සත්බුදුරජාණන් වහන්සේලා ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් හැටියට මේ විස්්තර තියෙන්නේ දීඝ නිකායේ [B]‘මහා පදාන’[/B] කියන සූත්‍ර දේශනාවේ. ඒ සූත්‍රය බලලා ඕන කෙනෙකුට මම මේ කියන කාරණයේ ඇත්ත තත්වය, සත්‍යය විස්තරේ තහවුරු කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේලා ගැන නම් වශයෙන් හරි සිහිකරලා වන්දනා මාන කරන්න ලැබෙනවා නම් ඒක අපට ලොකු ලාභයක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]සාමාන්‍ය ජීවිතයේ තෙරුවන් වැඳලා, සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන සිරිතක් අපේ බෞද්ධ සමාජයේ තියෙන බවක් මම නම් දන්නේ නෑ. ඔබ එහෙම එකක් දන්නවාද? එතකොට අපි ‘බෞද්ධ බෞද්ධ’ කිව්වට ප්‍රායෝගිකව අපි කොයිතරම් බුදු දහමින් ඈත් වූ පිරිසක්ද? ඒ නිසා අපට බුදු දහමට ළංවෙන්න අනිත් බුදුරජාණන් වහන්සේලා ගැනත් මේ විදිහට දැනගෙන, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරපු කරුණු කෙරෙහි සිත පහදවාගෙන තිබීම ප්‍රයෝජනයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal][URL="http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/05/buddha-images.jpg"][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/05/buddha-images.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]අපි කතා බස් කරගෙන ආ සූත්‍ර දේශනාවේ නම [B]”අභිසන්ද සූත්‍රය.”[/B] අපි තවමත් ඉගෙන ගන්නේ ඒ සූත්‍රයමයි. අභිසන්ද කිව්වේ ගලාගෙන යන ගංගාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා [B](චත්තාරෝ මේ භික්ඛවේ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා) ”මහණෙනි, සැපයට හේතුවන්නා වූ පුණ්‍ය ගංගාවල්, කුසල ගංගාවල් හතරක් තියෙනවා”[/B] කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]සාමාන්‍යයෙන් ‘පින’ කියන වචනයට වඩා ලොකු අර්ථයක් [B]‘පුණ්‍ය ගංගාව’[/B] කියන කොට තියෙනවා. ගංගාවක් කිව්වාම ඒක ඉවරයක් නෑනේ. ගංගාව ඉවරයක් නැතුව ගලනවා. ඒ වගේ ඉවරයක්, අවසන් වීමක් නැතුව කරුණු හතරකින් කුසල් ගලන බවයි අපි ඉගෙන ගත්තේ. ඒ හතරෙන් එකක් අපි කලින් ඉගෙන ගත්තා. ඒ තමයි [B]”(ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ්රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්රසාදයකින් යුක්තව සිටියි.”[/B] ඒක තමයි පළවෙනි පුණ්‍ය ගංගාව. ඒ විදිහට නොසෙල්වෙන චිත්ත ප්‍රසාදය ඇතුව සිටින්නේ කොහොමද කියන වග අපි උපමාවකින් ඉගෙන ගත්තා. අවබෝධයක් නැති ශ්‍රද්ධාව පරඬැලක් වගේ කියලත් අවබෝධයකින් යුතු ශ්‍රද්ධාව ඉන්ද්‍රඛීලයක් වගේ කියලත් අපි ඉගෙන ගත්තා. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඒකට පාළි වචනයකුත් ඉගෙන ගත්තා.[B] ”සද්ධහති තථාගතස්ස බෝධිං”[/B] අපි ධර්මය ඉගෙන ගන්න ඕන පිපාසිත මනුෂ්‍යයෙක් වතුර බොනවා වගෙයි. ඔබ හොඳටම පිපාසයෙන් ඉන්න වෙලාවකට වතුර එකක් හම්බවුණාම ඒක බොන ආකාරයේ, අනිත් වෙලාවට වතුර බොන ආකාරයට වඩා විශේෂයක් නැද්ද? එවැනි වෙලාවට අපි වේගයෙන් බීගෙන බීගෙන යනවනේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ධර්මය කියන එක හැම තිස්සේම ලැබෙන එකක් නෙවෙයි. හැමදාම ලැබෙන එකකුත් නෙවෙයි. හැමතැනම ලැබෙන එකකුත් නෙවෙයි. හැමකාලෙම ලැබෙන එකකුත් නෙවෙයි. ලෝකයේ බහුලව තියෙන්නේ ධර්මය ලැබෙන්නේ නැති, ධර්මය අතුරුදහන් වූ කාලයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඔබ දන්නවද ධර්මය අතුරුදහන් වූ එවැනි කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ රජෙක් වෙලා ඉපදුණා. ඒ කාලයේ ලෝකයේ ධර්මය නෑ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ රජ කෙනෙක්. [B]‘මේ ලෝකයේ බුදුවරයන් වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා’[/B] කියලා කට කතාවලින් අහන්න ලැබුණා. නමුත් ඒ මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ. ඉතින් මේ රජ්ජුරුවන්ට ධර්මය ගැන දැනගන්න පුදුම විදිහට ආශාවක් ඇති වුණා. ඉතින් මේ රජ්ජුරුවෝ [B]‘බණ පදයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, කහවණු ලක්ෂයක් දෙනවා’[/B] කියලා අඬබෙර පැතිරෙව්වා. ඒත් කවුරුත් දන්නේ නෑ. ඊට පස්සේ ඒ ගාන වැඩි කළා. ඇතෙක් බරට වස්තුව දෙනවා’ කිව්වා. ඒත් කවුරුවත් දන්නේ නෑ. රජ්ජුරුවන්ට දැන් ධර්මය අහන්න තියෙන ඕනකම වැඩියි. ඒ නිසා රජතුමාට [B]‘දහම්සොඬ’[/B] කියලා නමකුත් වැටුණා. [B]‘මට බණ පදයක් කියලා දෙන්න මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා’[/B] කිව්වා. ඒ දන්නෙත් නෑ. ඊට පස්සේ [B]”කවුරුහරි බුදුරජාණන් වහන්සේ නමකගේ බණ පදයක් කියල දෙන්න. මම මේ මුළු රාජ්‍යයම දෙනවා”[/B] කිව්වා. ඒ දන්නෙත් නෑ. බලන්න…. බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ තිබුණු මානසිකත්වය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊට පස්සේ දහම්සොඬ රජතුමා [B]‘බුදුවරයෙකුගේ බණ පදයක්, බුදුවරයෙකුගේ වචනයක් අහන්න ලැබෙන්නේ නැති මේ ජීවිතය මොකටද? මම මේ ධර්මය හොයා ගෙන යනවා’[/B] කියලා රජකම අත්හැරියා. අත්හැරලා වනගත වුණා. වනගත වෙලා දැන් ඔහේ යනවා. දිව්‍ය ලෝකයේ දෙවිවරු පරම්පරාවෙන් එක ගාථාවක් කට පාඩමෙන් අරගෙන ආවා. ශක්‍ර දෙවියෝ මේ ගාථාව දන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ මහා පුදුම මනුෂ්‍යයෙක් ඉපදිලා ඉන්නවා ශක්‍ර දෙවියන් දැක්කා. [B]‘බුදුවරයන් වහන්සේ නමකගේ වචනයක් හොයාගෙන සියල්ලම අත්හැරපු එක් කෙනෙක්….[/B] ඊට පස්සේ ශක්‍ර දෙවියෝ [B]‘මෙයාගේ මේ ධර්මය සෙවීමේ අවංකකම මම පරීක්ෂා කරන්න ඕන’[/B] කියලා කල්පනා කරලා මහ වනාන්තරය ඇතුළේ යක්ෂයෙකුගේ වේශයෙන් පෙනී සිටියා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඉතින් දහම්සොඬ රජ්ජුරුවන්ට මේ යක්ෂයාව මුණගැසුණා. [B]‘මං මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සොයා ගෙන යන්නේ’[/B] කියලා කිව්වා. යකා [B]‘මං එක බණ පදයක් දන්නවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ගාථාවක් දන්නවා’[/B] කිව්වා. [B]‘අනේ! එහෙනම් මට කියාදෙන්න’[/B] කිව්වා. [B]‘මට කියා දෙන්න වෙලාවක් නෑ… මට බඩගිනියි’[/B] කිව්වා. [B]‘එහෙම නම් මට ඔය ගාථාව කියා දීලා ඉවරවෙලා ඕනෙ නම් මාව කන්න’[/B] කිව්වා. [B]‘එහෙම බෑ. මට එතකන් ඉන්න බැහැ. මට බඩගිනි වැඩියි’[/B] කිව්වා. ඊට පස්සේ යකාම යෝජනාවක් කළා, [B]‘ඔබ අර ගල් කන්දට නගින්න. නැගලා පල්ලෙහාට පනින්න. ඒ පනින වෙලාවට මම ගාථාව කියන්නම්. ඒකත් අහගෙනම මගේ කටට පනින්න.’[/B] රජ්ජුරුවෝ කැමති වුණා. [B](මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතීතයේ ධර්මය සොයාගෙන ගියපු ආකාරයයි)[/B] ඉතින් කන්දට නැගලා පනින කොට ශක්රදෙවියන් දේව වේශයෙන් මෙයාව අල්ලගෙන වාඩි කරවලා ධර්මය කියා දුන්නා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බලන්න, මේ ලෝකයේ එක් බණ පදයක්වත් නැති කාල තිබුණා. දැන් ඉතින් අපට ධර්මය අහන්න ලැබෙන කොට අපි ඒ ධර්මය හරියට මතක තියාගන්න ඕන. [B](සද්ධහති තථාගතස්ස බෝධිං)[/B] තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි [B]‘ශ්‍රද්ධාව’[/B] කියන්නේ. සමහර අවස්ථාවල ධර්මය ඉගෙන ගනිද්දී බැලූ බැල්මට නිකන් ලාභයක් නෑ වගේ පෙනෙයි. එතකොට උනන්දුවක් ඇති වෙන්නේ නෑ. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවොත්, ලාභය තියෙන්නේ මේකෙමයි. මේ ධර්මයේමයි ලාභය තියෙන්නේ. ලාභය තියෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමේමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]අනේපිඬු සිටුතුමාට පුතෙක් සිටියා. යාලූවෝ කට්ටියත් එක්ක ඔහේ රංචු ගැහිලා යනවා, ඒත් ධර්මය අහන්න යන්නේ නෑ. සිටුතුමා [B]‘මොකක්ද මේකට කරන්නේ?’[/B] කියලා කල්පනා කළා. [B]”පුතේ… මං ඔයාට කහවණු 500ක් දෙන්නම්. ඔයා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා එන්න.”[/B] මෙයා [B]”හොඳයි”[/B] කියලා යනවා. ඒත් ජේතවනාරාමයට යන්නේ නෑ. රවුම ගහලා ගෙදර යනවා. ගිහිල්ලා [B]”තාත්තේ මං ඔන්න ගියා…”[/B] කියලා කහවණු 500 ගන්නවා. ඒ කාලෙත් එහෙනම් ඒ වගේ ළමයි ඉඳලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]දවසක් අනාථපිණ්ඩික සිටුතුමා [B]‘මේ ළමයා මම කිව්වහම යනවා. ගිහිල්ලා ඇවිල්ලා මගෙන් සල්ලිත් ගන්නවා. එහෙම නම් මෙයා දැන් පාඩම් කරල තියෙනවද කියලා බලන්න ඕන’[/B] කියලා කල්පනා කරලා [B]”පුතේ, අද මං ඔයාට කහවණු දාහක් දෙනවා. ඔයා බුදුරජාණන් වහන්සේ ලඟට ගිහින් ඒ අහන බණ මට ඇවිල්ලා කියන්න. ඒ කිව්වම තමයි දාහ දෙන්නේ”[/B] කිව්වා. ඒ නිසා එදා එයාට යන්නම වුණා. මෙයා ඉතින් ජේතවනාරාමයට ගිහිල්ලා වාඩිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බණ පදයක් අල්ලගන්න කල්පනා කරනවා. නමුත් අහන අහන එක මතක නැතුව යනවා. මෙයා කල්පනා කළා [B]‘මට මේ හරි වැඬේ වුණේ. මේක මතක් කරගත්තේ නැත්නම් මට සල්ලි හම්බවෙන්නේ නෑ.’[/B] (නමුත් මතක නැතිවුණාට අර්ථය වැටහෙනවා) මෙයා මෙතැන වාඩිවෙලා ඉන්නේ සල්ලි හම්බ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉර්ධි බලයෙන් තමයි එයාට අමතක වෙන්න සැලැස්සුවේ. ඒ කියන්නේ අර්ථය මතක් වෙනවා. ඒත් වචන මතක නැතුව යනවා. ඒ නිසා මෙයාට මතක හිටිනකම් දිගටම රැඳිලා ඉන්න සිද්ධ වුණා. අන්තිමේදී මෙයා සෝතාපන්න වුණා. ඊට පස්සේ ඉතින් එයාගේ කාරණය හරිනේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]මෙයා ගෙදර ගියා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා සල්ලි ටික අරගෙන ආවා. [B]”කෝ බලන්න අද ඔයා අහපු බණ.” ”අනේ තාත්තේ, මට සල්ලි එපා! මෙච්චර කාලයක් ධර්මය ගැන දන්නේ නැතුවයි මගේ අතින් අඩුපාඩු වුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සල්ලිවලට තක්සේරු කරලා ඉවර කරන්න බැහැ”[/B] කිව්වා. ඉතින් ඒ නිසා අපි මේවායෙන් ඉගෙන ගන්න ඕන ඒ ධර්මයේ තියෙන වටිනාකමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ ශ්‍රද්ධාව ගැනයි. ශ්‍රද්ධා දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න. ඒ තමයි, [B]‘අමූලිකා සද්ධාව හා ආකාරවතී සද්ධාව.’[/B] අමූලිකා ශ්‍රද්ධා කියලා කියන්නේ මුලක් නැති පැහැදීමට. ඒකට මුල් නෑ. සාමාන්‍යයෙන් සීයක් ගත්තොත් සීයටම වගේ තියෙන්නේ අමුලිකා ශ්‍රද්ධාව තමයි. ආකාරවතී ශ්රද්ධාවට එන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, යෝනිසෝ මනසිකාරයේ යෙදිලා කරුණු කාරණා තේරුම් ගත යුතුයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]එහෙම නැත්නම් අමූලිකා ශ්රද්ධාවට ආපු කෙනෙකුට, [B](ඒ කියන්නේ මුලක් නැති ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට)[/B] බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ධර්මය ගැන සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ශ්‍රාවක සංඝයා ගැන හිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]යමෙකුට ආකාරවතී ශ්‍රද්ධාව ඇතිවුණාට පස්සේ එයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ධර්මය කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ශ්‍රාවක සංඝයා කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා අපට ඕන කරන්නේ අමූලිකා ශ්‍රද්ධාව නෙවෙයි, අපට ඕන කරන්නේ ආකාරවතී ශ්රද්ධාවයි. අපි මේ ධර්මය ඉගෙන ගන්නේ ඒ ආකාරවතී ශ්රද්ධාවට එන්නයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom