Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැද

අර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...

මේ ලිපි වලින් විස්තර කරන්නේ ”අභිසන්ද” කියන බුද්ධ දේශනාවට අදාළ විස්තරය. ඒ බුද්ධ දේශනාවේ අපි ඉගෙන ගත්තා පුණ්‍ය ගංගාව, කුසල ගංගාව ගැන. ජීවිතයකට උදාකර ගන්න තියෙන කරුණු හතරකින් කරුණු දෙකක් ගැන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම පැහැදීමක් ඇති කරගෙන, ඉන්ද්‍රඛීලයක් වගේ ඒ පැහැදීම පවත්වන හැටි. ඒ කියන්නේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදු ගුණ ගැන ඇති කරගන්න හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගුණ වශයෙන් අවබෝධ කරගෙන පැහැදීමක් ඇති කර ගන්නා ආකාරය.

අද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන පැහැදීම ඇති කරගැනීම. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරපු සූත්‍ර දේශනාව, ඔබ කවුරුත් දන්නවා ඒක. ඒ තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාවෙන් තමයි ශ්‍රාවකයන් වහන්සේලාගේ පටන් ගැනීම ඇති වුනේ. ස්වාමීන් වහන්සේලා පස් නමක් ඒ දේශනාව ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කරපු ස්වාමීන් වහන්සේලා අතරින් ඉස්සෙල්ලාම අවබෝධ කළා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට විතරක් අවබෝධ වෙන්න හේතු වුනේ මොකද?

ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරපු කාලයක් තිබුනනේ. ඒ කාලෙදීම අවබෝධ කර ගත්තා ‘ඒ දුෂ්කර ක්‍රියාව වැරදියි’ කියලා. අවබෝධ කරලා ඒක අත්හැරියා. ඒ වෙනකොට අර පස්වග භික්ෂූන් වහන්සේලා හිටියේ දුෂ්කර ක්‍රියාව තුළින් අවබෝධ කරන්න පුළුවන් කියන දෘෂ්ටියේ, මතයේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් දුෂ්කර ක්‍රියාව අත්හැරියාම අර පස්දෙනා කලකිරුනා. කලකිරිලා හිතුවා, උන්වහන්සේට පාර වැරදුනා කියල. හිතලා උන්වහන්සේව අත්හැරලා බරණැසට ගියා. ඒගොල්ලො හිටිය බරණැසට ගයා ප්‍රදේශයේ ඉඳලා උන්වහන්සේ වැඩම කළා.

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච බව මේ ස්වාමීන් වහන්සේලා පස්නම දන්නෙ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ ගැන විමසල බැලූවා. බලන කොට අවබෝධ වුනේ ලෝකය නෙළුම් පොකුණක් වගේ කියලා. එතකොට මේකේ මෝරපු නෙළුම් වගේ කල්පනා ශක්තිය මෝරපු මනුෂ්‍යයන් ඉන්නවා කියලා අවබෝධ වුනා. ධර්මය නමැති සූර්යයා පායා ආවොත්, හිරු කිරණ වැදිල ඒ නෙළුම් මල් පිපෙනවා වගේ, කල්පනා ශක්තිය මෝරපු මනුෂ්‍යයන්ට, මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා.

ඉතින් උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ… මොකද අර මතයේ හිටපු නිසා. ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිතේ ඇතිවුන අදහස මොකක්ද?… ‘ඔය එන්නෙ අපි ලඟට අන්තිමට. අන්තිමට අපි ලඟටම ඔය එන්න වුනේ’ කියලා හිතුනා. හිතිල කතාකර ගත්තා. ‘උසස් කුලේක නිසා අපි ආසනයක් විතරක් තියමු. අපි සළකන්න යන්න ඕන නෑ’ කියලා.

නමුත් උන්වහන්සේ ළං වෙන කොට, ළං වෙන කොට ඒ ගොල්ලන්ට ඒ අයගේ ඒ අදහසේ ඉන්න බැරිවුනා. පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් එක භික්ෂුවක් ගිහිල්ලා පාත්තරේ, සිවුරු ඉල්ල ගත්තා. තව භික්ෂුවක් ඉක්මනට දෙපා සෝදන්න පැන් තිබ්බා. ඉතින් මේ වගේ උපස්ථාන කටයුතු කළා. උපස්ථාන කටයුතු කළාට ඒ කාලේ සම සම අය කථා කරන වචනයක් තියෙනවා ‘ආවුසෝ’ කියලා. ‘ආවුසෝ’ කියන එක සිංහලෙන් අපි දැනට වර්තමානයේ පාවිච්චි කරනවා ‘ආයුෂ්මතුනි’ කියලා (ආවුසෝ කියන්නේ සම අයට කතා කරන වචනයක්). ඉතින් එහෙම කථා කළා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ඇහුවා ”කොහොමද ඔබේ දානමාන හම්බ වෙනවද? හොඳින් පහසුවෙන් ඉන්නවද?” ”පහසුවෙන් ඉන්නවා” කිව්වා. ඉඳලා මේ පස්වග භික්ෂූන් වහන්සේලා කියනවා ”ආයුෂ්මතුනි, ඔබ හරි ලස්සනයි දැන්. (කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට කියන්නේ. හිතුවේ අර දුෂ්කර ක්‍රියා අත්හැරපු නිසා ලස්සන වෙලා කියලා.) ඔබ හරිම ලස්සනයි.

ඔය විදිහට කීවම බුදුරජාණන් වහන්සේ වදාළා ”මහණෙනි, ආයුෂ්මතුනි, කියන්න එපා, මට අමෘතය හම්බවුනා. මං ඒක අත්දුටුවා. මං ඔබලාට දේශනා කරන්නම්. ඔබට අවබෝධ කරන්න පුළුවන්.” එතකොට ඒ ගොල්ලෝ එක පාරටම ලෑස්ති වුනාද? නෑ. එතකොට කිව්වා ඒගොල්ලෝ ”එහෙම කොහොමද වෙන්නේ? ඔබවහන්සේ ඒ දුෂ්කර ක්‍රියාව අත්හැරියනේ, ඔබවහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හැරල කොහොමද එකපාරට මෙහෙම වෙන්නෙ ආයුෂ්මතුනි?” කියලා ආයෙත් ‘ආයුෂ්මතුනි’ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙත් කිව්වා ”ආයුෂ්මතුනි කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා ඉන්නේ, අවබෝධ කරලා තියෙන්නේ, අහන්න මා කියන්නම්” කියලා. ඒ පාරත් ආයෙමත් ඒ ප්‍රශ්නයම ඇහුවා.

තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ අහනවා. ”මහණෙනි, මම මීට කලින් ඔබට මම අවබෝධ කරගත්තා. මේ ධර්මය අවබෝධ කරගෙනයි මම කියන්නේ කියලා මීට කලින් මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවාද?” අන්න එතැනදී ”නෑ, ස්වාමීනි” කිව්වා.

එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරල තියෙන්නේ කියන අදහස ගියේ, ඒ පස් දෙනාගෙන් එක් කෙනෙකුගේ හිතට. ඒකට හේතුව, ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් වෙලා ඉන්න කාලේ කිඹුල්වත් නුවර සිද්ධාර්ථ කුමාරයාට නම් තබන උත්සවයට සහභාගී වෙච්ච එක්කෙනා. එදා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා, එක ඇඟිල්ලක් උස්සපු එක්කෙනා. එයා එදා තීරණය කළා ‘අනාගත බුදුරජාණන් වහන්සේ ගෙන් මම ධර්මය අහන්න ඕන’ කියලා. ඔක්කෝම අත්හැරලා මහණ වෙච්ච එක්කෙනා. එයාගේ හිතට ශ්‍රද්ධාවක් ඇතුළු වුනා. එහෙනම් මේ උත්තමයා අවබෝධ කරලා තියෙනවා. එයා ශ්‍රද්ධාවෙන් ඇහුවා. අනිත් අය සැකෙන් ඇහුවා.

ඕක දන්නෙ නැති සමහරු කියනවා සාර්ථක වුනේ නෑ කියලා. එතකොට ශ්‍රද්ධාවෙන් ඇහුවාම එයා අවබෝධ කරනවා. ශ්‍රද්ධාව ඇතිවෙච්ච ගමන් මොකද වෙන්නේ? අවධානයෙන් අහනවා. අවබෝධ කරගන්න ඕන කියන අදහසින් අහනවා. ශ්‍රද්ධාව නැති එක්කෙනා දෙගිඩියාවෙන් අහනවා.

ඒ පළමුවැනි දේශනාවෙදි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අවබෝධ වුනා. එතකොට ඉස්සෙල්ලාම ඒ ශ්‍රාවකයෙක් හැටියට බිහිවුනේ සෝතාපන්න ශ්‍රාවකයෙක්. පළවෙනි පියවරට ආපු එක්කෙනෙක්. හරි! ඉතින් සාර්ථකයි සියයට සීයක්ම. ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පියවර පටන් ගන්නේ ඒ විදිහටනේ. ඔන්න ඉස්සෙල්ලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුනා. දැන් බුද්ධ, ධම්ම, සංඝ කියන ති‍්‍රවිධ රත්නයේ සෝතාපන්න ශ්රාවකයා පහළ වෙලා ඉන්නවා. ඊළඟට දැන් අනිත් පිරිසට ශ්‍රද්ධාව පිහිටියා ‘හරි, මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්’ කියලා. ඊට පස්සේ තමයි අනෙක් භද්දිය, වප්ප, මහානාම, අස්සජි කියන ස්වාමීන් වහන්සේලාට සවන්දීමේ ඕනකම ඇති වුනේ. ඊට පස්සේ දෙනමක් පිඬු සිඟා වඩිනවා. එක්කො තුන්නමක් පිඬු සිඟා වඩිනවා. ඒ දානෙන් ඔක්කෝමලා යැපෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් එක නම, එක නම සෝවාන් වෙනවා.

ඊට පස්සේ පස්නමම එකතු කරලා අනාත්ම ලක්ඛණ සූත්‍ර ධර්මය දේශනා කළා. දේශනා කරනකොට සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඵලයට පත් වූ රහතන් වහන්සේලා පස් නමක් බිහිවුනා. ඊට පස්සේ ඔන්න ආයෙමත් මේ පෘථිවියේ, කෙලෙස් සහිත මිනිස්සු පා තබාගෙන යන පොළොවේ නිකෙලෙස් අය පය තබා යන්න පටන්ගත්තා. රහතන් වහන්සේලා ලෝකෙට බිහිවුනා.

බරණැස් නගරයේ ඉඳලා කිලෝ මීටර් දහයක් වගේ දුරයි ඉසිපතන මිගදායට. ඒ කාලේ කොහේද දන්නේ නෑ යස කුලපුත්‍රයාගේ ගේ. එයා බොහෝම ධනවත් කෙනෙක්. රත්තරන් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරපු කෙනෙක්. දවසක් යස කුලපුත්‍රයාට කල්පනාවක් ආවා. ‘මොකක්ද මේ සැප විඳින එකේ තේරුම? මීට වඩා නැද්ද ජීවිතේ නිදහසක් කියල එකක්?’ කියලා මෙයා පාන්දරින්ම ‘මීට වඩා හොඳයි මම නිදහසක් හොයා ගෙන යනවා’ කියලා පාන්දරින්ම මිදුලට බැහැල ඔහේ ගියා. (දැන් අපි යන්නෙ හිටපු ගමන්. අපිට ඇවිදින්න හිතුනහම අපි යනවා. අතරමගදී අපිට හිතෙනවා මං මේ පාරෙත් පොඞ්ඩක් ඇවිදින්න ඕන. ඒ පාරෙන් ඇවිදිනවා.)

ඒ වගේ මේ යස කුලපුත්‍රයා ඇවිද ගෙන ගියා. යද්දි බුදුරජාණන් වහන්සේ පාරේ අයිනේ ගහක් යට වැඩ ඉන්නවා පාන්දර. දැන් යස කුලපුත්‍රයා දැක්කෙ නෑ බුදුරජාණන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ලඟින් යන කොට… (බලන්න වාසනාව කැරකෙන හැටි…) කියවුනා, ”අනේ මං මේ ගතකරන ජීවිතේ නම් මහා කරදර ගොඩක්” කියලා. කියන කොට බුදුරජාණන් වහන්සේ කියනවා ”යස, මේ මං ගතකරන ජීවිතේ කිසිම කරදයක් නෑ” කියලා. ”කිසිම කරදයක් නැති ජීවිතයක් මේ තියෙන්නේ” කිව්වා. එතකොට යස කුලපුත්‍රයා කල්පනා කළා, තමන්ගෙ නමින් කථා කළා. පැහැදුනා. ලඟට ඇවිල්ල වාඩිවුනා. ධර්ම දේශනා කළා, යස කුලපුත්‍රයා සෝවාන් වුනා.

ඊට පස්සේ යස කුලපුත්‍රයාගේ තාත්තා උදේ නැගිටල බලනකොට ළමයා නෑ. එකම පුතා. ඊට පස්සේ බැලූවා. වත්තට බැස්සා. අඩි පාර තියෙනවා. අඩි පාර දිගේ තාත්තා එනවා. බුදුරජාණන් වහන්සේ ලඟ දැන් යස කුලපුත්‍රයා වාඩිවෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළා යස කුලපුත්රයව පේන්නේ නැති වෙන්න.

තාත්තා ආවා. ඇවිල්ල ”ස්වාමීනි, අපේ පුතා දැක්කද?” කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා. ”පුතා ගැන හොයනවට වඩා තමන් ගැන හෙව්වොත් හොඳ නැද්ද?” ”හොඳයි” කිව්වා. වාඩි කළා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කොට යස කුලපුත්‍රයා අහගෙන ඉන්නවා. තාත්තා සෝවාන් වුනා. පුතා රහත් වුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අධිෂ්ඨානය අත්හැරියා. දැන් යසකුල පුත්‍රයා ඉන්නවා වාඩිවෙලා. ඉතින් ඇහුවා. ”මේ ධර්මය පරිපූර්ණ අවබෝධ කරගත්ත කෙනෙකුට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්ද?” කියලා. ”බැහැ ස්වාමීනී” කිව්වා. එයා තමයි පළවැනි ගිහි ශ්රාවකයා තෙරුවන් සරණේ පිහිටපු.

යස කුලපුත්‍රයා ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි වුනා. ඒහිභික්ෂු පැවිද්ද කියලා කියන්නේ බුදු කෙනෙකුට පමණක් ලබාදෙන්න පුළුවන් පැවිද්දක්. දැන් යස කුලපුත්‍රයා රහත් වුනා. ගිහි ඇඳුම් තාම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ යස කුල පුත්‍රයාට වදාළා, ”භික්ෂුව එන්න, මෙය මනාකොට දේශනා කරපු ධර්මයක්. දුක් කෙළවර කරන්න පුළුවන් ධර්මයක්” කියලා. ඒ සැණින් එයාගේ හිස කෙස් නැති වෙනවා. ගිහි ඇඳුම් නැතිවෙනවා. සිවුරු පිරිකර ලැබෙනවා. ඒක ඉර්ධියක්. ඒකට කියනවා ඒහිභික්ෂු පැවිද්ද කියලා. ඒක ජීවමාන බුදු කෙනෙකුන්ගෙන් විතරයි ලබන්න පුළුවන්. මේ විදිහට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක සංඝයා බිහිවුනා.

ඊළඟට තව තිස්නමක් හිටියා භද්දවග්ගීය කුමාරවරු කියලා. භද්දවග්ගීය කියලා කියන්නේ ”හොඳ, සුන්දර කණ්ඩායම” කියන එක. මේ භද්දවග්ගීය කුමාරවරු කියන්නේ කුමාරවරු තිස් දෙනෙක්. තිස් දෙනාගෙන් 29 කට ගැහැණු ළමයි ඉන්නවා. එක් කෙනෙකුට නෑ. කුළියට ගත්තා. අරගෙන මේ ගොල්ල ආව විනෝද වෙන්න. මේ ගොල්ල විනෝද වෙවී යන කොට, මේ ගොල්ලන්ගේ වාසනාවට මේ ගොල්ල ඇතුළු වුනා බරණැස ඉසිපතන මිගදායට.

මේකෙ පැත්තක තියෙනවා පොකුණක්. දැන් මේගොල්ලො කණකර ආභරණ වටිනා දේවල් පැත්තකින් තියලා නානවා. අර කුළියට ගත්ත කෙල්ල, බඩු ටික පොට්ටනියක් හදාගෙන පැන්නා. මේගොල්ලො ගොඩට ඇවිල්ල බලන කොට, මේ ගැණු ළමයා නෑ. අනිත් ගැණු ළමයි ටික යැව්වා. ”ඔයගොල්ල යන්න ඉක්මනට ගෙවල්වලට. අපි මේ කෙල්ලව හොයා ගන්නවා කොහොම හරි” කියලා. දැන් මේගොල්ලො ඔක්කෝම හොය හොයා යනවා.

බුදුරජාණන් වහන්සේ ගහක් යට වාඩිවෙලා ඉන්නවා. ලඟට ඇවිල්ල ඇහුවා ”ස්වාමීනි, මේ පැත්තෙන් ගෑණු ළමයෙක් ගියාද?” බුදුරජාණන් වහන්සේ අහනවා. ”කුමාරවරුනි, ගෑණු ළමයෙක් හොයන එකද හොඳ? තමන් කවුද කියලා හොයාගන්න එකද?”

බලන්න මේ බුද්ධිමත් මිනිසුන්ට ප්‍රශ්න තේරෙනවා. වර්තමානයේ අපි ඒ වගේ බෑග් එකක් නැතිවෙලා කලබල වෙච්ච එක්කෙනකුට කිව්වොත් එහෙම, ”මේ බෑග් එකක් හොයාගන්න එකද හොඳ, තමා කවුද කියල හොයාගන්න එකද හොඳ…?” කියලා. ”මේ හාමුදුරුවෝ මොනවා කියනවද දන්නෙ නෑ. මං මේ ඔළුව ගිනි අරගෙන ඉන්නේ මේ ප්‍රශ්නෙට” කියයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ මත්තෙම එයා යනවා මිසක්, ”ආ… මේක ඇත්ත තමයි” කියලා නවතින්න තරම් මොළේ මෝරල නෑ. ඉතින් අර අය, ”හා…” කියලා නැවතුනා. ඉතින් ඒ අයත් ශ්‍රාවක සංඝයා.

ඊට කලින් තමයි යස කුලපුත්‍රයාගේ යහලූවෝ 54ක් ඇවිල්ල පැවිදි වුනේ. පැවිදි වෙලා, යස කුලපුත්‍රයා සමඟින් මේ සංඝයා බිහිවුනා. එතකොට සංඝ කියල අදහස් කළේ පැවිදි ශ්‍රාවකයන්. දැන් මාර්ගඵල ලාභී ගිහි අය ඉන්නවා. නමුත් ගිහි අයට කවදාවත් ශ්‍රාවක සංඝ කියන වචනය යොදන්නේ නෑ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ගිහි අය ඉන්නවා. ශ්‍රාවක සංඝ කියලා යොදන්නේ නෑ. ඒ මොකද හේතුව? මෙතැන ශ්‍රාවක සංඝ කියලා කියන්නේ ගිහි ජීවිතය අත්හැරපු, උදාර ශික්ෂා පද සමූහයක් ආරක්ෂා කරගෙන ඉන්න, ශාසනයේ අරටු. මාර්ගඵලලාභී භික්ෂු සංඝයා. එතකොට අපි සරණ ගියේ අන්න ඒ ශ්‍රාවක සංඝරත්නයයි.

[QUOTE="KPZ, post: 16628263, member: 351617"] [b]අර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැද[/b] [SIZE=3][COLOR=Teal][SIZE=5][COLOR=DarkOrange]අර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම... [/COLOR][/SIZE]මේ ලිපි වලින් විස්තර කරන්නේ ”අභිසන්ද” කියන බුද්ධ දේශනාවට අදාළ විස්තරය. ඒ බුද්ධ දේශනාවේ අපි ඉගෙන ගත්තා පුණ්‍ය ගංගාව, කුසල ගංගාව ගැන. ජීවිතයකට උදාකර ගන්න තියෙන කරුණු හතරකින් කරුණු දෙකක් ගැන. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම පැහැදීමක් ඇති කරගෙන, ඉන්ද්‍රඛීලයක් වගේ ඒ පැහැදීම පවත්වන හැටි. ඒ කියන්නේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදු ගුණ ගැන ඇති කරගන්න හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගුණ වශයෙන් අවබෝධ කරගෙන පැහැදීමක් ඇති කර ගන්නා ආකාරය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]අද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන පැහැදීම ඇති කරගැනීම. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරපු සූත්‍ර දේශනාව, ඔබ කවුරුත් දන්නවා ඒක. ඒ තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාවෙන් තමයි ශ්‍රාවකයන් වහන්සේලාගේ පටන් ගැනීම ඇති වුනේ. ස්වාමීන් වහන්සේලා පස් නමක් ඒ දේශනාව ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කරපු ස්වාමීන් වහන්සේලා අතරින් ඉස්සෙල්ලාම අවබෝධ කළා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට විතරක් අවබෝධ වෙන්න හේතු වුනේ මොකද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරපු කාලයක් තිබුනනේ. ඒ කාලෙදීම අවබෝධ කර ගත්තා ‘ඒ දුෂ්කර ක්‍රියාව වැරදියි’ කියලා. අවබෝධ කරලා ඒක අත්හැරියා. ඒ වෙනකොට අර පස්වග භික්ෂූන් වහන්සේලා හිටියේ දුෂ්කර ක්‍රියාව තුළින් අවබෝධ කරන්න පුළුවන් කියන දෘෂ්ටියේ, මතයේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් දුෂ්කර ක්‍රියාව අත්හැරියාම අර පස්දෙනා කලකිරුනා. කලකිරිලා හිතුවා, උන්වහන්සේට පාර වැරදුනා කියල. හිතලා උන්වහන්සේව අත්හැරලා බරණැසට ගියා. ඒගොල්ලො හිටිය බරණැසට ගයා ප්‍රදේශයේ ඉඳලා උන්වහන්සේ වැඩම කළා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච බව මේ ස්වාමීන් වහන්සේලා පස්නම දන්නෙ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ ගැන විමසල බැලූවා. බලන කොට අවබෝධ වුනේ ලෝකය නෙළුම් පොකුණක් වගේ කියලා. එතකොට මේකේ මෝරපු නෙළුම් වගේ කල්පනා ශක්තිය මෝරපු මනුෂ්‍යයන් ඉන්නවා කියලා අවබෝධ වුනා. ධර්මය නමැති සූර්යයා පායා ආවොත්, හිරු කිරණ වැදිල ඒ නෙළුම් මල් පිපෙනවා වගේ, කල්පනා ශක්තිය මෝරපු මනුෂ්‍යයන්ට, මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඉතින් උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ… මොකද අර මතයේ හිටපු නිසා. ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිතේ ඇතිවුන අදහස මොකක්ද?… ‘ඔය එන්නෙ අපි ලඟට අන්තිමට. අන්තිමට අපි ලඟටම ඔය එන්න වුනේ’ කියලා හිතුනා. හිතිල කතාකර ගත්තා. ‘උසස් කුලේක නිසා අපි ආසනයක් විතරක් තියමු. අපි සළකන්න යන්න ඕන නෑ’ කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]නමුත් උන්වහන්සේ ළං වෙන කොට, ළං වෙන කොට ඒ ගොල්ලන්ට ඒ අයගේ ඒ අදහසේ ඉන්න බැරිවුනා. පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් එක භික්ෂුවක් ගිහිල්ලා පාත්තරේ, සිවුරු ඉල්ල ගත්තා. තව භික්ෂුවක් ඉක්මනට දෙපා සෝදන්න පැන් තිබ්බා. ඉතින් මේ වගේ උපස්ථාන කටයුතු කළා. උපස්ථාන කටයුතු කළාට ඒ කාලේ සම සම අය කථා කරන වචනයක් තියෙනවා ‘ආවුසෝ’ කියලා. ‘ආවුසෝ’ කියන එක සිංහලෙන් අපි දැනට වර්තමානයේ පාවිච්චි කරනවා ‘ආයුෂ්මතුනි’ කියලා (ආවුසෝ කියන්නේ සම අයට කතා කරන වචනයක්). ඉතින් එහෙම කථා කළා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ඇහුවා ”කොහොමද ඔබේ දානමාන හම්බ වෙනවද? හොඳින් පහසුවෙන් ඉන්නවද?” ”පහසුවෙන් ඉන්නවා” කිව්වා. ඉඳලා මේ පස්වග භික්ෂූන් වහන්සේලා කියනවා ”ආයුෂ්මතුනි, ඔබ හරි ලස්සනයි දැන්. (කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට කියන්නේ. හිතුවේ අර දුෂ්කර ක්‍රියා අත්හැරපු නිසා ලස්සන වෙලා කියලා.) ඔබ හරිම ලස්සනයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඔය විදිහට කීවම බුදුරජාණන් වහන්සේ වදාළා ”මහණෙනි, ආයුෂ්මතුනි, කියන්න එපා, මට අමෘතය හම්බවුනා. මං ඒක අත්දුටුවා. මං ඔබලාට දේශනා කරන්නම්. ඔබට අවබෝධ කරන්න පුළුවන්.” එතකොට ඒ ගොල්ලෝ එක පාරටම ලෑස්ති වුනාද? නෑ. එතකොට කිව්වා ඒගොල්ලෝ ”එහෙම කොහොමද වෙන්නේ? ඔබවහන්සේ ඒ දුෂ්කර ක්‍රියාව අත්හැරියනේ, ඔබවහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හැරල කොහොමද එකපාරට මෙහෙම වෙන්නෙ ආයුෂ්මතුනි?” කියලා ආයෙත් ‘ආයුෂ්මතුනි’ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙත් කිව්වා ”ආයුෂ්මතුනි කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා ඉන්නේ, අවබෝධ කරලා තියෙන්නේ, අහන්න මා කියන්නම්” කියලා. ඒ පාරත් ආයෙමත් ඒ ප්‍රශ්නයම ඇහුවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ අහනවා. ”මහණෙනි, මම මීට කලින් ඔබට මම අවබෝධ කරගත්තා. මේ ධර්මය අවබෝධ කරගෙනයි මම කියන්නේ කියලා මීට කලින් මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවාද?” අන්න එතැනදී ”නෑ, ස්වාමීනි” කිව්වා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරල තියෙන්නේ කියන අදහස ගියේ, ඒ පස් දෙනාගෙන් එක් කෙනෙකුගේ හිතට. ඒකට හේතුව, ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් වෙලා ඉන්න කාලේ කිඹුල්වත් නුවර සිද්ධාර්ථ කුමාරයාට නම් තබන උත්සවයට සහභාගී වෙච්ච එක්කෙනා. එදා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා, එක ඇඟිල්ලක් උස්සපු එක්කෙනා. එයා එදා තීරණය කළා ‘අනාගත බුදුරජාණන් වහන්සේ ගෙන් මම ධර්මය අහන්න ඕන’ කියලා. ඔක්කෝම අත්හැරලා මහණ වෙච්ච එක්කෙනා. එයාගේ හිතට ශ්‍රද්ධාවක් ඇතුළු වුනා. එහෙනම් මේ උත්තමයා අවබෝධ කරලා තියෙනවා. එයා ශ්‍රද්ධාවෙන් ඇහුවා. අනිත් අය සැකෙන් ඇහුවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඕක දන්නෙ නැති සමහරු කියනවා සාර්ථක වුනේ නෑ කියලා. එතකොට ශ්‍රද්ධාවෙන් ඇහුවාම එයා අවබෝධ කරනවා. ශ්‍රද්ධාව ඇතිවෙච්ච ගමන් මොකද වෙන්නේ? අවධානයෙන් අහනවා. අවබෝධ කරගන්න ඕන කියන අදහසින් අහනවා. ශ්‍රද්ධාව නැති එක්කෙනා දෙගිඩියාවෙන් අහනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/10/26.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඒ පළමුවැනි දේශනාවෙදි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අවබෝධ වුනා. එතකොට ඉස්සෙල්ලාම ඒ ශ්‍රාවකයෙක් හැටියට බිහිවුනේ සෝතාපන්න ශ්‍රාවකයෙක්. පළවෙනි පියවරට ආපු එක්කෙනෙක්. හරි! ඉතින් සාර්ථකයි සියයට සීයක්ම. ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පියවර පටන් ගන්නේ ඒ විදිහටනේ. ඔන්න ඉස්සෙල්ලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුනා. දැන් බුද්ධ, ධම්ම, සංඝ කියන ති‍්‍රවිධ රත්නයේ සෝතාපන්න ශ්රාවකයා පහළ වෙලා ඉන්නවා. ඊළඟට දැන් අනිත් පිරිසට ශ්‍රද්ධාව පිහිටියා ‘හරි, මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්’ කියලා. ඊට පස්සේ තමයි අනෙක් භද්දිය, වප්ප, මහානාම, අස්සජි කියන ස්වාමීන් වහන්සේලාට සවන්දීමේ ඕනකම ඇති වුනේ. ඊට පස්සේ දෙනමක් පිඬු සිඟා වඩිනවා. එක්කො තුන්නමක් පිඬු සිඟා වඩිනවා. ඒ දානෙන් ඔක්කෝමලා යැපෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් එක නම, එක නම සෝවාන් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊට පස්සේ පස්නමම එකතු කරලා අනාත්ම ලක්ඛණ සූත්‍ර ධර්මය දේශනා කළා. දේශනා කරනකොට සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඵලයට පත් වූ රහතන් වහන්සේලා පස් නමක් බිහිවුනා. ඊට පස්සේ ඔන්න ආයෙමත් මේ පෘථිවියේ, කෙලෙස් සහිත මිනිස්සු පා තබාගෙන යන පොළොවේ නිකෙලෙස් අය පය තබා යන්න පටන්ගත්තා. රහතන් වහන්සේලා ලෝකෙට බිහිවුනා. බරණැස් නගරයේ ඉඳලා කිලෝ මීටර් දහයක් වගේ දුරයි ඉසිපතන මිගදායට. ඒ කාලේ කොහේද දන්නේ නෑ යස කුලපුත්‍රයාගේ ගේ. එයා බොහෝම ධනවත් කෙනෙක්. රත්තරන් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරපු කෙනෙක්. දවසක් යස කුලපුත්‍රයාට කල්පනාවක් ආවා. ‘මොකක්ද මේ සැප විඳින එකේ තේරුම? මීට වඩා නැද්ද ජීවිතේ නිදහසක් කියල එකක්?’ කියලා මෙයා පාන්දරින්ම ‘මීට වඩා හොඳයි මම නිදහසක් හොයා ගෙන යනවා’ කියලා පාන්දරින්ම මිදුලට බැහැල ඔහේ ගියා. (දැන් අපි යන්නෙ හිටපු ගමන්. අපිට ඇවිදින්න හිතුනහම අපි යනවා. අතරමගදී අපිට හිතෙනවා මං මේ පාරෙත් පොඞ්ඩක් ඇවිදින්න ඕන. ඒ පාරෙන් ඇවිදිනවා.)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal] ඒ වගේ මේ යස කුලපුත්‍රයා ඇවිද ගෙන ගියා. යද්දි බුදුරජාණන් වහන්සේ පාරේ අයිනේ ගහක් යට වැඩ ඉන්නවා පාන්දර. දැන් යස කුලපුත්‍රයා දැක්කෙ නෑ බුදුරජාණන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ලඟින් යන කොට… (බලන්න වාසනාව කැරකෙන හැටි…) කියවුනා, ”අනේ මං මේ ගතකරන ජීවිතේ නම් මහා කරදර ගොඩක්” කියලා. කියන කොට බුදුරජාණන් වහන්සේ කියනවා ”යස, මේ මං ගතකරන ජීවිතේ කිසිම කරදයක් නෑ” කියලා. ”කිසිම කරදයක් නැති ජීවිතයක් මේ තියෙන්නේ” කිව්වා. එතකොට යස කුලපුත්‍රයා කල්පනා කළා, තමන්ගෙ නමින් කථා කළා. පැහැදුනා. ලඟට ඇවිල්ල වාඩිවුනා. ධර්ම දේශනා කළා, යස කුලපුත්‍රයා සෝවාන් වුනා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊට පස්සේ යස කුලපුත්‍රයාගේ තාත්තා උදේ නැගිටල බලනකොට ළමයා නෑ. එකම පුතා. ඊට පස්සේ බැලූවා. වත්තට බැස්සා. අඩි පාර තියෙනවා. අඩි පාර දිගේ තාත්තා එනවා. බුදුරජාණන් වහන්සේ ලඟ දැන් යස කුලපුත්‍රයා වාඩිවෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළා යස කුලපුත්රයව පේන්නේ නැති වෙන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/10/yasa.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal] තාත්තා ආවා. ඇවිල්ල ”ස්වාමීනි, අපේ පුතා දැක්කද?” කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා. ”පුතා ගැන හොයනවට වඩා තමන් ගැන හෙව්වොත් හොඳ නැද්ද?” ”හොඳයි” කිව්වා. වාඩි කළා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කොට යස කුලපුත්‍රයා අහගෙන ඉන්නවා. තාත්තා සෝවාන් වුනා. පුතා රහත් වුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අධිෂ්ඨානය අත්හැරියා. දැන් යසකුල පුත්‍රයා ඉන්නවා වාඩිවෙලා. ඉතින් ඇහුවා. ”මේ ධර්මය පරිපූර්ණ අවබෝධ කරගත්ත කෙනෙකුට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්ද?” කියලා. ”බැහැ ස්වාමීනී” කිව්වා. එයා තමයි පළවැනි ගිහි ශ්රාවකයා තෙරුවන් සරණේ පිහිටපු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal] යස කුලපුත්‍රයා ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි වුනා. ඒහිභික්ෂු පැවිද්ද කියලා කියන්නේ බුදු කෙනෙකුට පමණක් ලබාදෙන්න පුළුවන් පැවිද්දක්. දැන් යස කුලපුත්‍රයා රහත් වුනා. ගිහි ඇඳුම් තාම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ යස කුල පුත්‍රයාට වදාළා, ”භික්ෂුව එන්න, මෙය මනාකොට දේශනා කරපු ධර්මයක්. දුක් කෙළවර කරන්න පුළුවන් ධර්මයක්” කියලා. ඒ සැණින් එයාගේ හිස කෙස් නැති වෙනවා. ගිහි ඇඳුම් නැතිවෙනවා. සිවුරු පිරිකර ලැබෙනවා. ඒක ඉර්ධියක්. ඒකට කියනවා ඒහිභික්ෂු පැවිද්ද කියලා. ඒක ජීවමාන බුදු කෙනෙකුන්ගෙන් විතරයි ලබන්න පුළුවන්. මේ විදිහට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක සංඝයා බිහිවුනා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊළඟට තව තිස්නමක් හිටියා භද්දවග්ගීය කුමාරවරු කියලා. භද්දවග්ගීය කියලා කියන්නේ ”හොඳ, සුන්දර කණ්ඩායම” කියන එක. මේ භද්දවග්ගීය කුමාරවරු කියන්නේ කුමාරවරු තිස් දෙනෙක්. තිස් දෙනාගෙන් 29 කට ගැහැණු ළමයි ඉන්නවා. එක් කෙනෙකුට නෑ. කුළියට ගත්තා. අරගෙන මේ ගොල්ල ආව විනෝද වෙන්න. මේ ගොල්ල විනෝද වෙවී යන කොට, මේ ගොල්ලන්ගේ වාසනාවට මේ ගොල්ල ඇතුළු වුනා බරණැස ඉසිපතන මිගදායට.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]මේකෙ පැත්තක තියෙනවා පොකුණක්. දැන් මේගොල්ලො කණකර ආභරණ වටිනා දේවල් පැත්තකින් තියලා නානවා. අර කුළියට ගත්ත කෙල්ල, බඩු ටික පොට්ටනියක් හදාගෙන පැන්නා. මේගොල්ලො ගොඩට ඇවිල්ල බලන කොට, මේ ගැණු ළමයා නෑ. අනිත් ගැණු ළමයි ටික යැව්වා. ”ඔයගොල්ල යන්න ඉක්මනට ගෙවල්වලට. අපි මේ කෙල්ලව හොයා ගන්නවා කොහොම හරි” කියලා. දැන් මේගොල්ලො ඔක්කෝම හොය හොයා යනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]බුදුරජාණන් වහන්සේ ගහක් යට වාඩිවෙලා ඉන්නවා. ලඟට ඇවිල්ල ඇහුවා ”ස්වාමීනි, මේ පැත්තෙන් ගෑණු ළමයෙක් ගියාද?” බුදුරජාණන් වහන්සේ අහනවා. ”කුමාරවරුනි, ගෑණු ළමයෙක් හොයන එකද හොඳ? තමන් කවුද කියලා හොයාගන්න එකද?” බලන්න මේ බුද්ධිමත් මිනිසුන්ට ප්‍රශ්න තේරෙනවා. වර්තමානයේ අපි ඒ වගේ බෑග් එකක් නැතිවෙලා කලබල වෙච්ච එක්කෙනකුට කිව්වොත් එහෙම, ”මේ බෑග් එකක් හොයාගන්න එකද හොඳ, තමා කවුද කියල හොයාගන්න එකද හොඳ…?” කියලා. ”මේ හාමුදුරුවෝ මොනවා කියනවද දන්නෙ නෑ. මං මේ ඔළුව ගිනි අරගෙන ඉන්නේ මේ ප්‍රශ්නෙට” කියයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ මත්තෙම එයා යනවා මිසක්, ”ආ… මේක ඇත්ත තමයි” කියලා නවතින්න තරම් මොළේ මෝරල නෑ. ඉතින් අර අය, ”හා…” කියලා නැවතුනා. ඉතින් ඒ අයත් ශ්‍රාවක සංඝයා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]ඊට කලින් තමයි යස කුලපුත්‍රයාගේ යහලූවෝ 54ක් ඇවිල්ල පැවිදි වුනේ. පැවිදි වෙලා, යස කුලපුත්‍රයා සමඟින් මේ සංඝයා බිහිවුනා. එතකොට සංඝ කියල අදහස් කළේ පැවිදි ශ්‍රාවකයන්. දැන් මාර්ගඵල ලාභී ගිහි අය ඉන්නවා. නමුත් ගිහි අයට කවදාවත් ශ්‍රාවක සංඝ කියන වචනය යොදන්නේ නෑ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ගිහි අය ඉන්නවා. ශ්‍රාවක සංඝ කියලා යොදන්නේ නෑ. ඒ මොකද හේතුව? මෙතැන ශ්‍රාවක සංඝ කියලා කියන්නේ ගිහි ජීවිතය අත්හැරපු, උදාර ශික්ෂා පද සමූහයක් ආරක්ෂා කරගෙන ඉන්න, ශාසනයේ අරටු. මාර්ගඵලලාභී භික්ෂු සංඝයා. එතකොට අපි සරණ ගියේ අන්න ඒ ශ්‍රාවක සංඝරත්නයයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom