Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිය උරුමය

“මහණෙනි, සිය පියසතු විෂයෙහි හැසිරෙන්න” ,මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන් ගැන මරු අවස්ථාවක් නොලබන්නේය. මරු අරමුණක් නොලබන්නේය”

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන, සංයුත්තයෙහි අම්බපාලි වර්ගයේ සඳහන් සකුණග්සී සූත්‍රයෙහි අඩංගු ධර්ම කොටසකුයි. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානය වැඩීමට ආරාධනා කරමින් මෙම උතුම් සූත්‍ර දේශනාව සිදු කෙරේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ උපමා කථාවක් ද ඉදිරිපත් කරමිනි. “මහණෙනි, පෙර ගිජුලිහිණියක් නපුරු ලෙස පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තාය. ගිජුලිහිණියා විසින් කැටකුරුල්ලා අල්ලා ගෙන යන විට මෙසේ කියමින් හැඬීය. අගෝචර වු අන්සතු විෂයෙහි හැසුරුන නිසා මේ විපතට පත්විය . සිය පිය සතු විෂයෙහි හැසුරුනේ නම් ගිජුලිහිණිය මෙම ක්‍රියාවට සමත් නොවන්නීය. මෙය ඇසූ ගිජු ලිහිණිය මෙසේ ඇසුවාය. කැටකුරුල්ල, නුඹේ ගොදුරු වූ සිය පිය සතු විෂය කුමක්ද? නගුලෙන් සීසාන ලද කුඹුරෙහි කැට නැඟුනු තැනයි. මෙම අවස්ථාවෙහි බලයෙන් මානයට පත්ව සිටි ගිජුලිහිණිය පැවසුවේ, නුඹ එවැනි තැනකට ගියේද මාගෙන් නොමිදෙන්නේය යනුවෙනි. එසේ පවසමින් කැටකුරුල්ලා මුදා හැරියාය. ඉක්බිති කැටකුරුල්ලා නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් ලොකු කැටය කට නැඟ ගිජුලිහිණිය දැන් එන්න යයි කීවේය. එවිට ගිජු ලිහිණිය වේගයෙන් කැටකුරුල්ලා වෙතට පියඹා ආවාය. ඒ මොහොතෙහිම කැටකුරුල්ලා ඒ කැටෙහිම ඇතුළට රිංගා ගත්තේය.වේගයෙන් පියඹා පැමිණි ගිජු ලිහිණියා එහිම ළය හැපී වැටුණාය. යම් අයෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නේ නම් මෙවැනි දෙයක්ම සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

මහණෙනි, එබැවින් අගෝචර ස්ථානයන්හි නොහැසිරෙන්න.අගෝචර වූ තමාට අයත් නැති විෂයෙහි හැසිරෙන්නා ගැන මරු අවස්ථාවක් ලබන්නේය. මරුට අරමුණක් වන්නේය. මහණෙනි, අගෝචර වූ අන් අය සතු විෂය යනු කුමක්ද? එනම් මේ පඤ්ච කාමයෝය. එම පඤ්ච කාමයෝ කුමක්ද? “ තමා කැමැති සිත සතුටු කරවන පි‍්‍රය වූ කාමයෙන් යුතු ඇලීම් ඇති ඇසින් ගන්නා රූපයෝය. කනින් දැන ගන්නා වූ ශබ්දයෝය. නාසයෙන් දැනගන්නා වූ ගන්ධයෝය. දිවෙන් දැන ගන්නා වු රසයන්ය. කයෙන් දැනගන්නා වූ ස්පර්ශයෝය. මේවා අගෝචර වූ මෙරමා අයත් විෂයයි.

මහණෙනි, ගෝචර වූ සිය පිය සතු විෂයෙහි හැසිරෙන්න .මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන් ගැන මාරය අවස්ථාවක් ලබන්නේ නැත. මාරයාට අරමුණක්ද ලැබෙන්නේ නැත. මහණෙනි, මහණහට ගෝචර වූ සිය පියසතු විෂය කුමක්ද?

එනම් සතර සතිපට්ඨානය වැඩීමය. එම සතර සතිපට්ඨානයෝ කුමක්ද? මහණෙනි මෙහි මහණ කයෙහි කායික ඇවතුම් පැවතුම් බලමින්ද කෙලෙස් තවන වීර්ය ඇතිව මනාවූ සිහිනුවණින් යුතුව පඤ්ච ස්කන්ධ නම් වු ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකොට වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව මනා සිහිනුවණින් විඳීම් ස්වභාවය දකිමින් පඤ්ච සකන්ධ නම් ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහිනුවණින් සිතෙහි ස්වභාවය දකිමින්ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම ලෝභය සම දොම්නස දුරුකරමින් වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහිනුවණින් හා නාමරූප ධර්මයන් දකිමින්ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම වූ ලෝභය සහ දොම්නස දුරු කරමින් වාසය කරයි.මහණෙනි මෙය මහණ හට ගෝචර වූ සිය පිය සතු විෂයයි.

සසර ගමනෙහි බිය දකින හා එම බියකරු වූ සසර ගමනින් අත්මිදීමට කැමති සියලු දෙනාම ගිහි පැවිදි භේදයකින් තොරව මෙම ධර්ම මාර්ගය අනුගමනය කිරීම අවශ්‍යයය. අගෝචර ස්ථානයෙහි හැසිරීමෙන් කැට කුරුල්ලාට අත්වෙන්නට ගිය ඉරණමත් අගෝචර ස්ථානය වෙත පැමිණීමෙන් ගිජු ලිහිණියට සිදුවූ ඉරණමත් මෙහිදී පැහැදිලි කරගත යුතුය. කැට කුරුල්ලා අගෝචර ස්ථානයෙහි සහ තමාට නුසුදුසු වූ ආකාරයට හැසිරීමෙන් මහත් විපතකට පත්වන්නට ඉඩ තිබුණි. එනමුත් නුවණින් කල්පනා කොට තමාට ගෝචර වූ ස්ථානයට පැමිණීමෙන් තම ජීවිතය ආරක්ෂා කර ගත්තේය. ගිජු ලිහිණිය, අගෝචර ස්ථානයට පැමිණීමෙන් සහ තමාට සුදුසු නොවන දෙයෙහි යෙදීමෙන් ජීවිතය අනතුරකට පත්කර ගත්තාය.

මෙම සිත කැමති, සිත පිනවන පි‍්‍රය ලෙසින් අල්ලා ගන්නා වූ කාමයන්ගෙන් ඇස, කන, නාසය, දිව සහ කය ආරක්ෂා කරගැනීමට දක්ෂ විය යුතුය. ඇසින් රූපයක් කෙරේ සිතේ පවත්නා ඇලීම හා ගැටීම කාමයකි. මෙම කාමයෙන් යුතු සිත එම රූපය කෙරේ ඇති ඇලීම සහ බැඳීම, නිසා රාග, දෝස, මෝහ ආදී කෙලෙස් ඇතිකර ගනී. එයම අකුසල චිත්තයෝය. මෙම අකුසල චිත්තයන් ක්‍රියාත්මක වීමෙන් සතර අපායට වැටෙයි. දුක් විඳිමින්ම සසර ගමන දීර්ඝ වෙයි.මෙය මරුවාට අවස්ථාවක් ලෙසද මරුවාට අරමුණක් ලෙස ද විස්තර කෙරිණ, සිත මුල්කොට ගෙන ඇසින් ඇළුන රූපය නිසා රාගයෙන් හෝ ලෝභයෙන් බැඳේ. එය තමා සතු කරගන්නට දරන උත්සාහයේදී වේදනා විඳී. වරෙක දුකට පත්වෙයි. අභිජ්ඣාව නම් වූ විෂම ලෝභයට සහ දොම්නසට පත්වෙයි. ඇලී බැඳී එම රූපය තාවකාලිකව තමා සතු කරගත්තද, එම රූපය නම් වූ සංස්කාර වස්තුවෙහි ඇති අන්තර්ගත ස්වභාවය අනුව අනිත්‍ය ස්වභාවයට පත්වන විට සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙයි. ඇළුන සහ සිතින් බැඳුන රූපය නොලැබී යන විට ද්වේෂයට පත්වෙයි. තමාටද අන් අයටද විපත් කිරීමට සැරසෙයි. මෙම මාර්ගය පස්පව් දස අකුසල් දක්වා විහිදී ගමන් කළ හැකිය. කාමයෙහි බැඳුන තැනැත්තාට හොඳ නරක හෝ කුසල් අකුසල් මග අමතක වෙයි. මගේය, මමය, සදාකාලිකයි, ස්ථීරයි ආදී වශයෙන් සිතින් අල්ලාගත් අරමුණෙහිම ඇලෙයි. බැඳෙයි.අකුසල කර්ම රැස් කිරීමට මාර්ගයට නොදැනුවත්වම වැටෙයි.

මේ ලෙසින් කනින්ද, නැහැයෙන්ද දිවෙන්ද කයින්ද කාමයන්ට ඇලීම සහ බැඳීමම ගැටීමට මුලකි. එයම දුක් ගොඩෙහි මූලාරම්භය මෙන්ම දුක රැගෙන යාමේ මාර්ගයයි. දුක මැනවින් තේරුම් ගන්නා දුකට හේතුවන විෂයෙහිම හැසිරීම අනුවණ කමකි. දුක මැනවින් තේරුම් ගන්නා විසින් කළ යුත්තේ දුකෙන් නිදහස්වීමේ මඟ දැන එම මාර්ගයෙහි ගමන් කිරීමය.

පඤ්ච කාමයෝ දුක් ගෙන දෙන බව ඉතාම පැහැදිලිය. සතුටක් ලෙස අභාවිත සිතකට දැනුනද සැබවින්ම ලබා ඇත්තේද පැමිණ අත්තේද සතුටක් නොව දුක් ගොඩක්ම බව සතිය හෙවත් මනාවූ සිහිනුවණ පවත්වා ගැනීම පුරුදු කරන කවර නම් අයෙකුට වුවද වැටහේ. මේ නිසා සතර සතිපට්ඨානය වැඩිය යුතුබව පැහැදිලි කෙරිණි. සතියෙන් බැහැර වන සෑම මොහොතක්ම ,අවස්ථාවක්ම මරුට අප අරමුණක් වන්නේය.ගොදුරක් වන්නේය. එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක් රැසක ආරම්භයක් සිදුවීමය. ගෝචර වූ තැනද සිය පිය සතු විෂයද අවබෝධයෙන් දැන හැසිරෙමු. එනම් සතර සතිපට්ඨානය වඩමු.

by dahamsabawa

[QUOTE="KPZ, post: 16642542, member: 351617"] [b]පිය උරුමය[/b] [B][URL="http://dahamsabava.files.wordpress.com/2013/03/408165_195881700505733_1218513376_n.jpg"][IMG]http://dahamsabava.files.wordpress.com/2013/03/408165_195881700505733_1218513376_n.jpg?w=640[/IMG][/URL][SIZE=4] [COLOR=Navy]“මහණෙනි, සිය පියසතු විෂයෙහි හැසිරෙන්න” ,මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන් ගැන මරු අවස්ථාවක් නොලබන්නේය. මරු අරමුණක් නොලබන්නේය”[/COLOR] [/SIZE][/B][SIZE=4][COLOR=Teal]ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන, සංයුත්තයෙහි අම්බපාලි වර්ගයේ සඳහන් සකුණග්සී සූත්‍රයෙහි අඩංගු ධර්ම කොටසකුයි. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානය වැඩීමට ආරාධනා කරමින් මෙම උතුම් සූත්‍ර දේශනාව සිදු කෙරේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ උපමා කථාවක් ද ඉදිරිපත් කරමිනි. “මහණෙනි, පෙර ගිජුලිහිණියක් නපුරු ලෙස පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තාය. ගිජුලිහිණියා විසින් කැටකුරුල්ලා අල්ලා ගෙන යන විට මෙසේ කියමින් හැඬීය. අගෝචර වු අන්සතු විෂයෙහි හැසුරුන නිසා මේ විපතට පත්විය . සිය පිය සතු විෂයෙහි හැසුරුනේ නම් ගිජුලිහිණිය මෙම ක්‍රියාවට සමත් නොවන්නීය. මෙය ඇසූ ගිජු ලිහිණිය මෙසේ ඇසුවාය. කැටකුරුල්ල, නුඹේ ගොදුරු වූ සිය පිය සතු විෂය කුමක්ද? නගුලෙන් සීසාන ලද කුඹුරෙහි කැට නැඟුනු තැනයි. මෙම අවස්ථාවෙහි බලයෙන් මානයට පත්ව සිටි ගිජුලිහිණිය පැවසුවේ, නුඹ එවැනි තැනකට ගියේද මාගෙන් නොමිදෙන්නේය යනුවෙනි. එසේ පවසමින් කැටකුරුල්ලා මුදා හැරියාය. ඉක්බිති කැටකුරුල්ලා නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් ලොකු කැටය කට නැඟ ගිජුලිහිණිය දැන් එන්න යයි කීවේය. එවිට ගිජු ලිහිණිය වේගයෙන් කැටකුරුල්ලා වෙතට පියඹා ආවාය. ඒ මොහොතෙහිම කැටකුරුල්ලා ඒ කැටෙහිම ඇතුළට රිංගා ගත්තේය.වේගයෙන් පියඹා පැමිණි ගිජු ලිහිණියා එහිම ළය හැපී වැටුණාය. යම් අයෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නේ නම් මෙවැනි දෙයක්ම සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]මහණෙනි, එබැවින් අගෝචර ස්ථානයන්හි නොහැසිරෙන්න.අගෝචර වූ තමාට අයත් නැති විෂයෙහි හැසිරෙන්නා ගැන මරු අවස්ථාවක් ලබන්නේය. මරුට අරමුණක් වන්නේය. මහණෙනි, අගෝචර වූ අන් අය සතු විෂය යනු කුමක්ද? එනම් මේ පඤ්ච කාමයෝය. එම පඤ්ච කාමයෝ කුමක්ද? “ තමා කැමැති සිත සතුටු කරවන පි‍්‍රය වූ කාමයෙන් යුතු ඇලීම් ඇති ඇසින් ගන්නා රූපයෝය. කනින් දැන ගන්නා වූ ශබ්දයෝය. නාසයෙන් දැනගන්නා වූ ගන්ධයෝය. දිවෙන් දැන ගන්නා වු රසයන්ය. කයෙන් දැනගන්නා වූ ස්පර්ශයෝය. මේවා අගෝචර වූ මෙරමා අයත් විෂයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]මහණෙනි, ගෝචර වූ සිය පිය සතු විෂයෙහි හැසිරෙන්න .මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන් ගැන මාරය අවස්ථාවක් ලබන්නේ නැත. මාරයාට අරමුණක්ද ලැබෙන්නේ නැත. මහණෙනි, මහණහට ගෝචර වූ සිය පියසතු විෂය කුමක්ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]එනම් සතර සතිපට්ඨානය වැඩීමය. එම සතර සතිපට්ඨානයෝ කුමක්ද? මහණෙනි මෙහි මහණ කයෙහි කායික ඇවතුම් පැවතුම් බලමින්ද කෙලෙස් තවන වීර්ය ඇතිව මනාවූ සිහිනුවණින් යුතුව පඤ්ච ස්කන්ධ නම් වු ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකොට වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව මනා සිහිනුවණින් විඳීම් ස්වභාවය දකිමින් පඤ්ච සකන්ධ නම් ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහිනුවණින් සිතෙහි ස්වභාවය දකිමින්ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම ලෝභය සම දොම්නස දුරුකරමින් වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහිනුවණින් හා නාමරූප ධර්මයන් දකිමින්ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම වූ ලෝභය සහ දොම්නස දුරු කරමින් වාසය කරයි.මහණෙනි මෙය මහණ හට ගෝචර වූ සිය පිය සතු විෂයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]සසර ගමනෙහි බිය දකින හා එම බියකරු වූ සසර ගමනින් අත්මිදීමට කැමති සියලු දෙනාම ගිහි පැවිදි භේදයකින් තොරව මෙම ධර්ම මාර්ගය අනුගමනය කිරීම අවශ්‍යයය. අගෝචර ස්ථානයෙහි හැසිරීමෙන් කැට කුරුල්ලාට අත්වෙන්නට ගිය ඉරණමත් අගෝචර ස්ථානය වෙත පැමිණීමෙන් ගිජු ලිහිණියට සිදුවූ ඉරණමත් මෙහිදී පැහැදිලි කරගත යුතුය. කැට කුරුල්ලා අගෝචර ස්ථානයෙහි සහ තමාට නුසුදුසු වූ ආකාරයට හැසිරීමෙන් මහත් විපතකට පත්වන්නට ඉඩ තිබුණි. එනමුත් නුවණින් කල්පනා කොට තමාට ගෝචර වූ ස්ථානයට පැමිණීමෙන් තම ජීවිතය ආරක්ෂා කර ගත්තේය. ගිජු ලිහිණිය, අගෝචර ස්ථානයට පැමිණීමෙන් සහ තමාට සුදුසු නොවන දෙයෙහි යෙදීමෙන් ජීවිතය අනතුරකට පත්කර ගත්තාය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]මෙම සිත කැමති, සිත පිනවන පි‍්‍රය ලෙසින් අල්ලා ගන්නා වූ කාමයන්ගෙන් ඇස, කන, නාසය, දිව සහ කය ආරක්ෂා කරගැනීමට දක්ෂ විය යුතුය. ඇසින් රූපයක් කෙරේ සිතේ පවත්නා ඇලීම හා ගැටීම කාමයකි. මෙම කාමයෙන් යුතු සිත එම රූපය කෙරේ ඇති ඇලීම සහ බැඳීම, නිසා රාග, දෝස, මෝහ ආදී කෙලෙස් ඇතිකර ගනී. එයම අකුසල චිත්තයෝය. මෙම අකුසල චිත්තයන් ක්‍රියාත්මක වීමෙන් සතර අපායට වැටෙයි. දුක් විඳිමින්ම සසර ගමන දීර්ඝ වෙයි.මෙය මරුවාට අවස්ථාවක් ලෙසද මරුවාට අරමුණක් ලෙස ද විස්තර කෙරිණ, සිත මුල්කොට ගෙන ඇසින් ඇළුන රූපය නිසා රාගයෙන් හෝ ලෝභයෙන් බැඳේ. එය තමා සතු කරගන්නට දරන උත්සාහයේදී වේදනා විඳී. වරෙක දුකට පත්වෙයි. අභිජ්ඣාව නම් වූ විෂම ලෝභයට සහ දොම්නසට පත්වෙයි. ඇලී බැඳී එම රූපය තාවකාලිකව තමා සතු කරගත්තද, එම රූපය නම් වූ සංස්කාර වස්තුවෙහි ඇති අන්තර්ගත ස්වභාවය අනුව අනිත්‍ය ස්වභාවයට පත්වන විට සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙයි. ඇළුන සහ සිතින් බැඳුන රූපය නොලැබී යන විට ද්වේෂයට පත්වෙයි. තමාටද අන් අයටද විපත් කිරීමට සැරසෙයි. මෙම මාර්ගය පස්පව් දස අකුසල් දක්වා විහිදී ගමන් කළ හැකිය. කාමයෙහි බැඳුන තැනැත්තාට හොඳ නරක හෝ කුසල් අකුසල් මග අමතක වෙයි. මගේය, මමය, සදාකාලිකයි, ස්ථීරයි ආදී වශයෙන් සිතින් අල්ලාගත් අරමුණෙහිම ඇලෙයි. බැඳෙයි.අකුසල කර්ම රැස් කිරීමට මාර්ගයට නොදැනුවත්වම වැටෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]මේ ලෙසින් කනින්ද, නැහැයෙන්ද දිවෙන්ද කයින්ද කාමයන්ට ඇලීම සහ බැඳීමම ගැටීමට මුලකි. එයම දුක් ගොඩෙහි මූලාරම්භය මෙන්ම දුක රැගෙන යාමේ මාර්ගයයි. දුක මැනවින් තේරුම් ගන්නා දුකට හේතුවන විෂයෙහිම හැසිරීම අනුවණ කමකි. දුක මැනවින් තේරුම් ගන්නා විසින් කළ යුත්තේ දුකෙන් නිදහස්වීමේ මඟ දැන එම මාර්ගයෙහි ගමන් කිරීමය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]පඤ්ච කාමයෝ දුක් ගෙන දෙන බව ඉතාම පැහැදිලිය. සතුටක් ලෙස අභාවිත සිතකට දැනුනද සැබවින්ම ලබා ඇත්තේද පැමිණ අත්තේද සතුටක් නොව දුක් ගොඩක්ම බව සතිය හෙවත් මනාවූ සිහිනුවණ පවත්වා ගැනීම පුරුදු කරන කවර නම් අයෙකුට වුවද වැටහේ. මේ නිසා සතර සතිපට්ඨානය වැඩිය යුතුබව පැහැදිලි කෙරිණි. සතියෙන් බැහැර වන සෑම මොහොතක්ම ,අවස්ථාවක්ම මරුට අප අරමුණක් වන්නේය.ගොදුරක් වන්නේය. එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක් රැසක ආරම්භයක් සිදුවීමය. ගෝචර වූ තැනද සිය පිය සතු විෂයද අවබෝධයෙන් දැන හැසිරෙමු. එනම් සතර සතිපට්ඨානය වඩමු.[/COLOR][/SIZE] by [URL="http://dahamsabava.wordpress.com/author/dahamsabava/"]dahamsabawa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom