Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියත රැකවරණය කුමක් ද?

නියත රැකවරණය කුමක් ද?

http://dahamsabava.wordpress.com/author/dahamsabava/

තෙරුවන් සරණ යනවා කිියන්නේ එක් කරුණක් . සිල් රකිනවා කියන්නේ තවත් කරුණක්. තෙරුවන් සරණ යන හැමෝම සිල්වත් නැහැ වගේම සිල්වත් හැමෝමත් තෙරුවන් සරණ යන්නෙත් නැහැ. උදාහරණ ලෙස මහමායා දේවිය බෝසතාණන් කුස පිළිසඳ ගත් දවසේ පෙහෙවස් සමාදන් වී හිටියේ. එදා තෙරුවන් පහළ වෙලා තිබුණේ් නැහැ. ඒ නිසා සීලය කියන දේ බුදුදහමේ පමණක් තිබෙන දෙයක් නොවේ. එය ලෝකයේ සදාචාර සම්න්න සමාජයක් ගොඩ නගන්න සමාජයේ තිබෙන පොදු ධර්මතාවක් අපි ආදරයෙන් සරණ ගිය තථාගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටි කාලයේ එහි ජීවත් වූ සරකාන කියන පුද්ගලයෙක් මියගියා. ඒ පුවත මුළු නගරය පුරාම පැතිරී ගියා.

මේ ආරංචිය තථාගතයන් වහන්සේටත් සැලවුණා. උන්වහන්සේ වදාළා මහණෙනි, සරකානි ශාක්යකයා සෝවාන් වූ කෙනෙක්. ඔහු සුගතියේ උපන්නා කියා. උන්වහන්සේ ගේ මේ කථාව මුළු නගරය පුරාම පැතිරි ගියා. එවිට අනෙක් ශාක්‍යයන් කියන්න ගත්තා සරකානි සිල්පද රැකපු කෙනෙක් නොවේ. ඔහු සුරාවට ලොල් පුද්ගලයෙක්. ඔහුටත් සෝවාන් වෙන්න පුළුවන්නම් ඒක මහ පුදුමයක්. එහෙම නම් ඕන පවක් කරන අයටත් මාර්ගඵල ලබන්න පුළුවන් නේ කියා මිනිසුන් උන්වහන්සේගේ කථාව හෑල්ලුවට ගෙන උපහාස අපහාස කරන්න පටන් ගත්තා.

එනුවර ශාක්‍ය වංශික රජ කෙනෙක් හිටියා මහනාම කියලා. ඔහුටත් ආරංචි වුණා මිනිසුන් අපහාස කරමින් තථාගතයන් වහන්සේට බනිනවා කියා. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ බැහැ දැක අසා සිටිනවා ‘ස්වාමිනි සරකානි පසුගිය දිනක මිය ගියා. ඔහු සෝවාන් වී සුගතියේ උපන් කෙනෙක් කියා ඔබ වහන්සේ වදාළා ද? ඔව් මහනාම, එය ඇත්තක්. සරකානි සෝවාන් වූ පුද්ගලයෙක්. ඔහු සුගතියේ උපන්නා . මහනාම, කවුරුන් හෝ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සරණ ගියානම් ඒ තෙරුවන් සරණ ගිය පුද්ගලයා සුගතිගාමි වෙනවා. ඔහු උපාසකයෙක්. ඔහුට සුගතියේ ඉපදෙන්න පුළුවන්.

එසේනම් පැහැදිලියි තෙරුවන් සරණ යනවා කියන්නේ එක් කරුණක්. සිල් රකිනවා කියන්නේ තවත් කරුණක්. තෙරුවන් සරණ යන හැමෝම සිල්වත් නැහැ වගේම සිල්වත් හැමෝමත් තෙරුවන් සරණ යන්නෙත් නැහැ. උදාහරණ ලෙස මහමායා දේවිය බෝසතාණන් කුස පිළිසිඳ ගත් දවසේ පෙහෙවස් සමාදන් වී හිටියේ. එදා තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා සීලය කියන දේ බුදුදහමේ පමණක් තිබෙන දෙයක් නොවේ. එය ලෝකයේ සදාචාර සම්න්න සමාජයක් ගොඩ නගන්න සමාජයේ තිබෙන පොදු ධර්මතාවක්. නමුත් කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියොත් ඔහු සිල්වන්ත යි. නමුත් කෙනෙක් තෙරුවන් කෙරෙහි අවබෝධයක් නො මැතිව සිල් රැක්කත් ඔහුටත් පින් සිදුවෙනවා. කෙනෙක් බුදුන් වැඳ ඊට පස්සේ යම් සොරකමක් කරනවානම් ඔහු කරන ක්‍රියාව අනුව චේතනා පහළ වෙනවා. බුදුන් වඳිනකොට ඒ ක්‍රියාව මඟින් පින් සිදුවෙනවා. ඊළඟට සිදු කරන සොරකම අනුව පව් සිදුවෙනවා. ඒ අනුව පහළවන සිතිවිලි සමුදාය මඟින් කර්ම රැස්වෙනවා. තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරනවානම් එයා තුළ දුස්සීලකම් තිබුණත් හොඳ ක්‍රියාවල ප්‍රතිඵලය මරණාසන්න මොහොතේ දී එය ඉස්මතුවෙලා ඒ තුළින් සුගතියට යන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අවස්ථාවේදී ඊට වඩා කළ දුස්සීලකම් මතුවෙලා දුගතියට යන්නත් පුළුවන්. අපට කියන්න බැහැ තෙරුවන් සරණ ගිය හැමෝම ඒකාන්තයෙන්ම සුගතියට යනවාම යි කියා. ඒ වගේම සිල්පද රැක්ක හැමෝම මරණින් මතු ඒකාන්තයෙන්ම සුගතියේ උපදිනවා කියන්නත් බැහැ. සිල්වන්ත පුද්ගලයාගෙන් අවසාන මොහොතේ දී රාග, ද්වේෂ, මෝහ ඉස්මතු වුණොත් ඔහුට දුගතියේ යන්න වෙනවා. ඒකාන්තයෙන්ම සුගතියේ උපදින්නේ් සෝවාන් පුද්ගලයා පමණ යි.

තථාගතයන් වහන්සේ වදාළා සරකානි දුස්සීලකම් කළාට තෙරුවන් සරණ ගිය කෙනෙක්. හැබැයි එහෙම අයගේ ජීවිත පරිපූර්ණ නැහැ. පරිපූර්ණ වීමට ශ්‍රද්ධාව, සීලය, සමාධිය හා ප්‍රඥාව අවශ්‍ය යි. ඒ කරුණු නිතර දියුණු වෙනවානම් ඔහු පරිපූර්ණ බෞද්ධයෙක්. මේ සරකානි පුද්ගලයා තුළ ශ්‍රද්ධාව තිබුණා. ඒ නිසා නිතරම තථාගතයන් වහන්සේ ඇසුරු කළා. නමුත් සුරාවත් පානය කළා. ඊළඟට උන්වහන්සේ වදාළා සසරට ඇඳ දමන දස සංයෝජන පිළිබඳව. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ, රූප රාග, අරූපරාග, මාන, උද්දච්ච කුක්කුච්ච අවිද්‍යා යි. මේවා මුළුමනින්ම ප්‍රහානය කරන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට මරණින් මතුª උපතක් නැහැ. ඊළඟ පිරිස සකෘදාගාමි මාර්ගඵලලාභීන්. ඔවුන් සංයෝජන ධර්ම තුනක් නැතිකර දෙකක් තුනී කරනවා. සක්කාය දිට්ටිය, විචිකිච්ඡාව හා සීලබ්බතපරාමාස ධර්ම නැතිකර කාමරාග පටිඝ කියන දෙක තුනී කරනවා. එහෙම අයත් මේ කාම ලොවට එක වතාවක් එනවා. ඒ අයත් දුගතියේ ඉපදෙන්නේ නැහැ. අනෙක් කොටස සෝවාන් ඵලයට පත් වූ අය. දස සංයෝජනවලින් මූලික සංයෝජන තුන නැති කර සතර අපායෙන් නිදහස් වෙනවා.

සසරේ ගමන් කරන අප ලෝක 31 ඉපදෙනවා. සතර අපාය, දිව්‍ය ලෝක හය, මිනිස් ලොව, බ්‍රහ්මලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 හා අසංඥතල ලෝකයි. මෙය හරියට තට්ටු 31 ගොඩනැගිල්ලක් වගේ. පොලව යට තිබෙනවා තට්ටු හතරක්. ඒ සතර අපාය. පොළොව උඩ තිබෙනවා මිනිස් ලොව හා දිව්‍ය ලෝක හයත්, රූපාවචර බ්‍රහ්මලෝක දහසයෙන් දොළහක්. ඒ තට්ටුවලට එනවිට වලාකුළකින් ඒ ටික වැහෙනවානම් එයින් උඩට තිබෙන්නේ සුද්දාවාස බ්‍රහ්ම ලෝක හා අරූපාවචර ලෝක යි. මේ පොළොව මට්ටමේ සිට උඩට එනකම් රූපාවචර බ්‍රහ්ම ලෝක 12 ත් ඇතුලත්ව ලෝකවල ඉපදෙන්න තිබෙන සංයෝජනවලට ඔරම්භාගීය සංයෝජන කියනවා. උද්දම්භාගීය සංයෝජන කියන්නේ ඉහළ ලෝකවල ඉන්න අයට පහළවන සංයෝජන. ඒ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා. යම් කෙනෙක් මේ යටට යන සංයෝජන නැතිකළානම් ඒ පුද්ගලයාට කියන්නේ අනාගාමි පුද්ගලයා කියලා. උද්දම්භාගීය සංයෝජන ධර්ම පහළ වන්නේ සුද්දාවාස බඹලොව ඉපදී නිවන අවබෝධ කරන අයට යි.

ඒ වගේම සතර අපායෙන් මිදුන තව දෙපිරිසක් ඉන්නවා. ඒ ධම්මානුසාරි හා ශ්රද්ධානුසාරි පුද්ගලයන්. ධම්මානුසාරි පුද්ගලයා කියන්නේ සෝවාන් මාර්ගයට පිවිසිලා ගමන් කරමින් ඉන්නේ. නමුත් ඵලයට පත්වෙලා නැහැ. මෙය එක් චිත්තක්ෂණයකින් සිදුවෙන දෙයක්. මාර්ග සිත පහළ වුණාම ඇතිවන්නේ ඵල සිත. ධම්මානුසාරි පුද්ගලයාට ප්‍රඥාව දියුණු වෙලා තිබෙන්නේ. ඔහු ශ්‍රද්ධා, විරිය, සති, සමාධි ඉන්ද්රිය ධර්ම පෙර සසරේදී පුරුදු කර දියුණු කර තිබෙන්නේ. මේ භවයේදී ඔහු බහුල වශයෙන් ප්‍රඥා ඉන්ද්රිය දියුණු කරනවා. ඒ පුද්ගලයාට කියන දේ ඉක්මණින් වැටහෙනවා. ඒ අය සංසාරේ පින් රැස්කරගෙනයි එන්නේ. ඒ වගේම ශ්රද්ධානුසාරි කෙනාට ශ්‍රද්ධාව තිබෙනවා. නමුත් බොහෝවිට එය ස්ථිර දෙයක් නොවේ. නමුත් ඒ පොඩි ශ්‍රද්ධාව මුල්කරගෙන හෝ කුසල ධර්මය දියුණු කරන්නට ඔහුට පුළුවන්. ඒ දෙදෙනාම ඉන්නේ සෝවාන් මාර්ගයේ මුල් හරියේ. මුල් දොරටුව ළඟ. ඒ දොරටුව විවිර වූ විගස පිවිසෙන්නේ සෝවාන් මාර්ගයට. මේ දෙදෙනාත් අපායෙන් නිදහස්. නමුත් තථාගතයන් වහන්සේ මේ දෙදෙනා නියත වශයෙන්ම සතර අපායෙන් නිදහස් කියා වදාළේ නැහැ. ‘නියත’ කියන වචනය නො යොදා ‘සම්බෝධි පරායනෝ’ ලෙස වදාළා. ඔවුන් තවම ඒ මාර්ගයට ප්‍රවේශ වෙලා පමණයි ඉන්නේ. නමුත් ඒ අයත් සතර අපායෙන් නිදහස්.

උන්වහන්සේ වදාළා සරකානි කියන්නේ දීර්ඝ කාලයක් තෙරුවන් සරණ ගිය කෙනෙක්. තෙරුවනගේ පැහැදීම බාහිරව තව කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඔහු මතට ගිජු පුද්ගලයෙක් ලෙසයි ප්‍රකට වුණේ. ඊළගට ආ ප්රශ්නය සුරාපානය කරන කෙනෙක් කොහොමද සෝවාන් වන්නේ කියන එක. තථාගතයන් වහන්සේ වදාළා සරකානි සෝවාන් වෙන අවස්ථාවේ දී සුරාව පානය කර තිබුණෙ නැහැ. ඔහුගේ සත්‍යවබෝධය සිදුවෙන්න තිබූ අවස්ථාවේ දී ඔහුට සුදුසු මානසිකත්වය ඇතිකරගෙනයි හිටියේ. ඒ වෙලාවේ දී අදාල ධර්මය පැහැදිලි කර දුන්නා. ඔහු සත්‍යවබෝධ කර ගත්තා. ඒ සරකානිගේ පිනට තථාගතයන් වහන්සේ වැඩ සිටියා. සරකානි සත්‍ය අවබෝධ කරගන්නා අවස්ථාවේ ඔහුට ගැලපෙන ආකාරයට ධර්මය වදාළ නිසා ඔහුගේ සිත විකසිත වුණා. ඒ වාසනාවට ඔහුගේ පුන්‍ය ශක්තියත් තථාගතයන් වහන්සේගේ හමුවීමත් බලපෑවා.

එනිසා අපත් අවබෝධයෙන්ම තෙරුවන්ගේ ගුණ දැනගෙනම සරණ යා යුතු වෙනවා. ඒ වගේම සිල්පදත් හොඳින් රකිමින් සමථ භාවනා දියුණු කර විදර්ශනා වඩා ති්රලක්ෂණය ඇතිකර ගත යුතුයි. එවිට අපටත් සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව තිබෙනවා. එයින් මෙහා උදවිය අපායේ යන්නත් පුළුවන් . නො යන්නත් පුළුවන්.

http://dahamsabava.wordpress.com/2013/09/20/1182theruwan/by dahamsabawa

[QUOTE="KPZ, post: 16643357, member: 351617"] [b]නියත රැකවරණය කුමක් ද?[/b] [B]නියත රැකවරණය කුමක් ද?[/B] [URL="http://dahamsabava.wordpress.com/author/dahamsabava/"][/URL] [B][COLOR=#ff9900][URL="http://dahamsabava.files.wordpress.com/2013/09/mumbai.jpg"][IMG]http://dahamsabava.files.wordpress.com/2013/09/mumbai.jpg?w=640[/IMG][/URL][SIZE=4]තෙරුවන් සරණ යනවා කිියන්නේ එක් කරුණක් . සිල් රකිනවා කියන්නේ තවත් කරුණක්. තෙරුවන් සරණ යන හැමෝම සිල්වත් නැහැ වගේම සිල්වත් හැමෝමත් තෙරුවන් සරණ යන්නෙත් නැහැ. උදාහරණ ලෙස මහමායා දේවිය බෝසතාණන් කුස පිළිසඳ ගත් දවසේ පෙහෙවස් සමාදන් වී හිටියේ. එදා තෙරුවන් පහළ වෙලා තිබුණේ් නැහැ. ඒ නිසා සීලය කියන දේ බුදුදහමේ පමණක් තිබෙන දෙයක් නොවේ. එය ලෝකයේ සදාචාර සම්න්න සමාජයක් ගොඩ නගන්න සමාජයේ තිබෙන පොදු ධර්මතාවක් අපි ආදරයෙන් සරණ ගිය තථාගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටි කාලයේ එහි ජීවත් වූ සරකාන කියන පුද්ගලයෙක් මියගියා. ඒ පුවත මුළු නගරය පුරාම පැතිරී ගියා.[/SIZE][/COLOR][/B] [B][COLOR=#ff9900][SIZE=4] [/SIZE][/COLOR][/B] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Teal]මේ ආරංචිය තථාගතයන් වහන්සේටත් සැලවුණා. උන්වහන්සේ වදාළා මහණෙනි, සරකානි ශාක්යකයා සෝවාන් වූ කෙනෙක්. ඔහු සුගතියේ උපන්නා කියා. උන්වහන්සේ ගේ මේ කථාව මුළු නගරය පුරාම පැතිරි ගියා. එවිට අනෙක් ශාක්‍යයන් කියන්න ගත්තා සරකානි සිල්පද රැකපු කෙනෙක් නොවේ. ඔහු සුරාවට ලොල් පුද්ගලයෙක්. ඔහුටත් සෝවාන් වෙන්න පුළුවන්නම් ඒක මහ පුදුමයක්. එහෙම නම් ඕන පවක් කරන අයටත් මාර්ගඵල ලබන්න පුළුවන් නේ කියා මිනිසුන් උන්වහන්සේගේ කථාව හෑල්ලුවට ගෙන උපහාස අපහාස කරන්න පටන් ගත්තා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]එනුවර ශාක්‍ය වංශික රජ කෙනෙක් හිටියා මහනාම කියලා. ඔහුටත් ආරංචි වුණා මිනිසුන් අපහාස කරමින් තථාගතයන් වහන්සේට බනිනවා කියා. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ බැහැ දැක අසා සිටිනවා ‘ස්වාමිනි සරකානි පසුගිය දිනක මිය ගියා. ඔහු සෝවාන් වී සුගතියේ උපන් කෙනෙක් කියා ඔබ වහන්සේ වදාළා ද? ඔව් මහනාම, එය ඇත්තක්. සරකානි සෝවාන් වූ පුද්ගලයෙක්. ඔහු සුගතියේ උපන්නා . මහනාම, කවුරුන් හෝ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සරණ ගියානම් ඒ තෙරුවන් සරණ ගිය පුද්ගලයා සුගතිගාමි වෙනවා. ඔහු උපාසකයෙක්. ඔහුට සුගතියේ ඉපදෙන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]එසේනම් පැහැදිලියි තෙරුවන් සරණ යනවා කියන්නේ එක් කරුණක්. සිල් රකිනවා කියන්නේ තවත් කරුණක්. තෙරුවන් සරණ යන හැමෝම සිල්වත් නැහැ වගේම සිල්වත් හැමෝමත් තෙරුවන් සරණ යන්නෙත් නැහැ. උදාහරණ ලෙස මහමායා දේවිය බෝසතාණන් කුස පිළිසිඳ ගත් දවසේ පෙහෙවස් සමාදන් වී හිටියේ. එදා තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා සීලය කියන දේ බුදුදහමේ පමණක් තිබෙන දෙයක් නොවේ. එය ලෝකයේ සදාචාර සම්න්න සමාජයක් ගොඩ නගන්න සමාජයේ තිබෙන පොදු ධර්මතාවක්. නමුත් කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියොත් ඔහු සිල්වන්ත යි. නමුත් කෙනෙක් තෙරුවන් කෙරෙහි අවබෝධයක් නො මැතිව සිල් රැක්කත් ඔහුටත් පින් සිදුවෙනවා. කෙනෙක් බුදුන් වැඳ ඊට පස්සේ යම් සොරකමක් කරනවානම් ඔහු කරන ක්‍රියාව අනුව චේතනා පහළ වෙනවා. බුදුන් වඳිනකොට ඒ ක්‍රියාව මඟින් පින් සිදුවෙනවා. ඊළඟට සිදු කරන සොරකම අනුව පව් සිදුවෙනවා. ඒ අනුව පහළවන සිතිවිලි සමුදාය මඟින් කර්ම රැස්වෙනවා. තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරනවානම් එයා තුළ දුස්සීලකම් තිබුණත් හොඳ ක්‍රියාවල ප්‍රතිඵලය මරණාසන්න මොහොතේ දී එය ඉස්මතුවෙලා ඒ තුළින් සුගතියට යන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අවස්ථාවේදී ඊට වඩා කළ දුස්සීලකම් මතුවෙලා දුගතියට යන්නත් පුළුවන්. අපට කියන්න බැහැ තෙරුවන් සරණ ගිය හැමෝම ඒකාන්තයෙන්ම සුගතියට යනවාම යි කියා. ඒ වගේම සිල්පද රැක්ක හැමෝම මරණින් මතු ඒකාන්තයෙන්ම සුගතියේ උපදිනවා කියන්නත් බැහැ. සිල්වන්ත පුද්ගලයාගෙන් අවසාන මොහොතේ දී රාග, ද්වේෂ, මෝහ ඉස්මතු වුණොත් ඔහුට දුගතියේ යන්න වෙනවා. ඒකාන්තයෙන්ම සුගතියේ උපදින්නේ් සෝවාන් පුද්ගලයා පමණ යි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]තථාගතයන් වහන්සේ වදාළා සරකානි දුස්සීලකම් කළාට තෙරුවන් සරණ ගිය කෙනෙක්. හැබැයි එහෙම අයගේ ජීවිත පරිපූර්ණ නැහැ. පරිපූර්ණ වීමට ශ්‍රද්ධාව, සීලය, සමාධිය හා ප්‍රඥාව අවශ්‍ය යි. ඒ කරුණු නිතර දියුණු වෙනවානම් ඔහු පරිපූර්ණ බෞද්ධයෙක්. මේ සරකානි පුද්ගලයා තුළ ශ්‍රද්ධාව තිබුණා. ඒ නිසා නිතරම තථාගතයන් වහන්සේ ඇසුරු කළා. නමුත් සුරාවත් පානය කළා. ඊළඟට උන්වහන්සේ වදාළා සසරට ඇඳ දමන දස සංයෝජන පිළිබඳව. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ, රූප රාග, අරූපරාග, මාන, උද්දච්ච කුක්කුච්ච අවිද්‍යා යි. මේවා මුළුමනින්ම ප්‍රහානය කරන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට මරණින් මතුª උපතක් නැහැ. ඊළඟ පිරිස සකෘදාගාමි මාර්ගඵලලාභීන්. ඔවුන් සංයෝජන ධර්ම තුනක් නැතිකර දෙකක් තුනී කරනවා. සක්කාය දිට්ටිය, විචිකිච්ඡාව හා සීලබ්බතපරාමාස ධර්ම නැතිකර කාමරාග පටිඝ කියන දෙක තුනී කරනවා. එහෙම අයත් මේ කාම ලොවට එක වතාවක් එනවා. ඒ අයත් දුගතියේ ඉපදෙන්නේ නැහැ. අනෙක් කොටස සෝවාන් ඵලයට පත් වූ අය. දස සංයෝජනවලින් මූලික සංයෝජන තුන නැති කර සතර අපායෙන් නිදහස් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]සසරේ ගමන් කරන අප ලෝක 31 ඉපදෙනවා. සතර අපාය, දිව්‍ය ලෝක හය, මිනිස් ලොව, බ්‍රහ්මලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 හා අසංඥතල ලෝකයි. මෙය හරියට තට්ටු 31 ගොඩනැගිල්ලක් වගේ. පොලව යට තිබෙනවා තට්ටු හතරක්. ඒ සතර අපාය. පොළොව උඩ තිබෙනවා මිනිස් ලොව හා දිව්‍ය ලෝක හයත්, රූපාවචර බ්‍රහ්මලෝක දහසයෙන් දොළහක්. ඒ තට්ටුවලට එනවිට වලාකුළකින් ඒ ටික වැහෙනවානම් එයින් උඩට තිබෙන්නේ සුද්දාවාස බ්‍රහ්ම ලෝක හා අරූපාවචර ලෝක යි. මේ පොළොව මට්ටමේ සිට උඩට එනකම් රූපාවචර බ්‍රහ්ම ලෝක 12 ත් ඇතුලත්ව ලෝකවල ඉපදෙන්න තිබෙන සංයෝජනවලට ඔරම්භාගීය සංයෝජන කියනවා. උද්දම්භාගීය සංයෝජන කියන්නේ ඉහළ ලෝකවල ඉන්න අයට පහළවන සංයෝජන. ඒ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා. යම් කෙනෙක් මේ යටට යන සංයෝජන නැතිකළානම් ඒ පුද්ගලයාට කියන්නේ අනාගාමි පුද්ගලයා කියලා. උද්දම්භාගීය සංයෝජන ධර්ම පහළ වන්නේ සුද්දාවාස බඹලොව ඉපදී නිවන අවබෝධ කරන අයට යි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]ඒ වගේම සතර අපායෙන් මිදුන තව දෙපිරිසක් ඉන්නවා. ඒ ධම්මානුසාරි හා ශ්රද්ධානුසාරි පුද්ගලයන්. ධම්මානුසාරි පුද්ගලයා කියන්නේ සෝවාන් මාර්ගයට පිවිසිලා ගමන් කරමින් ඉන්නේ. නමුත් ඵලයට පත්වෙලා නැහැ. මෙය එක් චිත්තක්ෂණයකින් සිදුවෙන දෙයක්. මාර්ග සිත පහළ වුණාම ඇතිවන්නේ ඵල සිත. ධම්මානුසාරි පුද්ගලයාට ප්‍රඥාව දියුණු වෙලා තිබෙන්නේ. ඔහු ශ්‍රද්ධා, විරිය, සති, සමාධි ඉන්ද්රිය ධර්ම පෙර සසරේදී පුරුදු කර දියුණු කර තිබෙන්නේ. මේ භවයේදී ඔහු බහුල වශයෙන් ප්‍රඥා ඉන්ද්රිය දියුණු කරනවා. ඒ පුද්ගලයාට කියන දේ ඉක්මණින් වැටහෙනවා. ඒ අය සංසාරේ පින් රැස්කරගෙනයි එන්නේ. ඒ වගේම ශ්රද්ධානුසාරි කෙනාට ශ්‍රද්ධාව තිබෙනවා. නමුත් බොහෝවිට එය ස්ථිර දෙයක් නොවේ. නමුත් ඒ පොඩි ශ්‍රද්ධාව මුල්කරගෙන හෝ කුසල ධර්මය දියුණු කරන්නට ඔහුට පුළුවන්. ඒ දෙදෙනාම ඉන්නේ සෝවාන් මාර්ගයේ මුල් හරියේ. මුල් දොරටුව ළඟ. ඒ දොරටුව විවිර වූ විගස පිවිසෙන්නේ සෝවාන් මාර්ගයට. මේ දෙදෙනාත් අපායෙන් නිදහස්. නමුත් තථාගතයන් වහන්සේ මේ දෙදෙනා නියත වශයෙන්ම සතර අපායෙන් නිදහස් කියා වදාළේ නැහැ. ‘නියත’ කියන වචනය නො යොදා ‘සම්බෝධි පරායනෝ’ ලෙස වදාළා. ඔවුන් තවම ඒ මාර්ගයට ප්‍රවේශ වෙලා පමණයි ඉන්නේ. නමුත් ඒ අයත් සතර අපායෙන් නිදහස්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]උන්වහන්සේ වදාළා සරකානි කියන්නේ දීර්ඝ කාලයක් තෙරුවන් සරණ ගිය කෙනෙක්. තෙරුවනගේ පැහැදීම බාහිරව තව කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඔහු මතට ගිජු පුද්ගලයෙක් ලෙසයි ප්‍රකට වුණේ. ඊළගට ආ ප්රශ්නය සුරාපානය කරන කෙනෙක් කොහොමද සෝවාන් වන්නේ කියන එක. තථාගතයන් වහන්සේ වදාළා සරකානි සෝවාන් වෙන අවස්ථාවේ දී සුරාව පානය කර තිබුණෙ නැහැ. ඔහුගේ සත්‍යවබෝධය සිදුවෙන්න තිබූ අවස්ථාවේ දී ඔහුට සුදුසු මානසිකත්වය ඇතිකරගෙනයි හිටියේ. ඒ වෙලාවේ දී අදාල ධර්මය පැහැදිලි කර දුන්නා. ඔහු සත්‍යවබෝධ කර ගත්තා. ඒ සරකානිගේ පිනට තථාගතයන් වහන්සේ වැඩ සිටියා. සරකානි සත්‍ය අවබෝධ කරගන්නා අවස්ථාවේ ඔහුට ගැලපෙන ආකාරයට ධර්මය වදාළ නිසා ඔහුගේ සිත විකසිත වුණා. ඒ වාසනාවට ඔහුගේ පුන්‍ය ශක්තියත් තථාගතයන් වහන්සේගේ හමුවීමත් බලපෑවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]එනිසා අපත් අවබෝධයෙන්ම තෙරුවන්ගේ ගුණ දැනගෙනම සරණ යා යුතු වෙනවා. ඒ වගේම සිල්පදත් හොඳින් රකිමින් සමථ භාවනා දියුණු කර විදර්ශනා වඩා ති්රලක්ෂණය ඇතිකර ගත යුතුයි. එවිට අපටත් සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව තිබෙනවා. එයින් මෙහා උදවිය අපායේ යන්නත් පුළුවන් . නො යන්නත් පුළුවන්.[/COLOR][/SIZE] [URL="http://dahamsabava.wordpress.com/2013/09/20/1182theruwan/"][/URL]by [URL="http://dahamsabava.wordpress.com/author/dahamsabava/"]dahamsabawa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom