Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.1 ඵස්ස

1.1 ඵස්ස

[FONT=&quot]මෙම ස්පර්ශය යනු කුමක්ද? ස්පර්ශයට හේතුව කුමක්ද? ස්පර්ශ නිරෝධය කුමක්ද? ස්පර්ශ නිරෝධ මාර්ගය කුමක්ද? යන කරුණු 4 හරියට වටහාගත්තා නම් ස්පර්ශය මුල්කරගෙන වටහා ගන්න චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ ටික තේරුම් ගත්තා නම් උතුම් නිවන ශාක්ෂාත් කරගැනීමට යම් මගක් අනුගමනය කල යුතුද අන්න ඒ උත්තරීතර මාර්ගය මේ තුලින් අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් මේ උතුම් නිවන් මගක් යන්න වටහාගෙන ස්පර්ශයත්... ස්පර්ශයට හේතුවත්... ස්පර්ශය නිරෝධ කිරීමෙන් ලැබෙන ශාන්තියත්... ඒ සදහා අනුගමනය කල යුතු මාර්ගයත් වටහාගෙන ස්පර්ශය නිරෝධ කිරීමට කටයුතු කරන්නේ නම් ඒ [/FONT][FONT=&quot]හේතුවෙන් වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධ කිරීම හේතුවෙන් තණ්හා නිරෝධ වෙනවා. තණ්හා නිරෝධ කිරීම හේතුවෙන් උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධ කිරීම හේතුවෙන් භවය නිරෝධ වෙනවා. භවය නිරෝධ කිරීම හේතුවෙන් ජාතිය නිරෝධ වෙනවා. ජාතිය නිරෝධ කිරීම හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් රැස නිරෝධ වෙනවා[/FONT][FONT=&quot]. මේ අකාරයෙන් ස්පර්ශය නිරෝධ කරගත්තා නම් දුකෙන් නිදහස් වීමේ මාර්ගය පෑදෙනවා. ඒ සදහා ඉහත කාරණා එකින් එක හොදින් විග්රහ කරලා තේරුම්ගන්න ඕනේ. [/FONT]

[FONT=&quot]මුලින්ම සලායතන පච්චයා ඵස්සෝ කියන තැන දැක්වෙන ස්පර්ශය හදුනාගනිමු![/FONT]

[FONT=&quot]අප දැනටම දන්නවා ආයතන 6 හෙවත් සලායතන හදන්නේ අවිද්‍යාව තෘෂ්ණාව සහ මුලාව නිසා බව. ලෝක සත්වයා ඒ ඒ ලෝක ආශ්වාද භුක්තිය උදෙසා එයට අනුකූලව ස්පර්ශ ලබන්නට පටන්ගන්නවා. [/FONT]

[FONT=&quot]ස්පර්ශ විවිධාකාරයෙන් තියෙනවා... [/FONT]

[FONT=&quot]අප ලීයක් තවත් ලීයක් සමගින් ගැටීමක් සිදුකලොත් එයත් එක්තරා ස්පර්ශයක්. ගලකට ගලක් හැප්පුවත් එක්තරා ස්පර්ශයක්. ඒ වගේම ඇහැකට රූපයක් පෙනීමත්, කණට ශබ්දයක් ඇසීමත්, නාසයට ගන්ධයක් දැනීමත්, දිවට රසයක් දැනීමත්, කයට ස්පර්ශයක් දැනීම ආදී දේත් එක්තරා ආකාරයක ස්පර්ශයන් වෙනවා. එහෙත් මේ ස්පර්ශයන් නොවෙයි පට්චච් සමුප්පාද ධර්මය තුල සලායතන පච්චයා ඵස්සෝ ලෙසින් පෙන්වන ලද ස්පර්ශය. එහි පෙන්වා දෙන ස්පර්ශය නිරෝධ කරන්න පුළුවන් එකක් අප ජීවත් වෙලා ඉන්නකොටම. ඒ ස්පර්ශය මාර්ග ඵල අවබෝධයත් සමග නිරෝධ වෙන දෙයක්. අරිහත් ඵලයට පත්වූ විට මේ ස්පර්ශය සහමුලින්ම නිරෝධයි. [/FONT]

[FONT=&quot]ඉතින් අප විසින් මෙතැන පෙන්වන සසර දුකට හේතුවන යම් ස්පර්ශයක් ගොඩනැගෙනවා නම් ඒ කෙබදු ස්පර්ශයක්ද කියන කාරණය ධර්මානුකූලව තේරුම්ගත්ත දිනයට තමයි මේ පටිච්ච සමුප්පාදය තුල පෙන්වපු ඒ අවිද්‍යා සහගත ස්පර්ශය කුමක්ද කියලා තෝරගන්න පුළුවන් කම ලැබෙන්නේ. ඒ ආකාරයෙන් වටහාගත්තේ නැත්නම් අපට පුළුවන් කමක් නැහැ අත්හැරිය යුතු නොඇලී මිදී යායුතු යම් ස්පර්ශයක් වේ නම් ඒ කෙබදු ස්පර්ශයක්ද කියලා තේරුම්ගන්න. අන්න ඒක තේරුම් ගන්නට නම් ස්පර්ශය මනා සේ වටහාගත යුතුයි. [/FONT]

[FONT=&quot]ඉතින් ඉහත පෙන්වා දුන්න පරිදි අප ජීවත්ව සිටින විටදීම මාර්ග ඵල අවබෝධයත් සමග අරිහත්වයත් සමග නැතිවී නිරෝධ වී යන ස්පර්ශය හදුනාගැනීමට වැදගත්වෙනවා... [/FONT]

[FONT=&quot]එසේ නිරෝධ කල හැකි ස්පර්ශය තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා අවිද්‍යා සහගත ස්පර්ශයයි. එසේනම් අප දැනගත යුතුයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා ස්පර්ශය මොකක්ද අවිද්‍යා සහගත ස්පර්ශය මොකක්ද කියලා. මේ කියන කාරණය අප හොදින් තේරුම් අරගන්නට ඕනේ. ස්පර්ශය කියන එක වටහාගන්න ඕනේ. සසරගමනට හේතුවන ස්පර්ශයක් අපට තවම ලැබෙනවාද කියලා අවබෝධ කරගන්න ඕනේ. [/FONT]

[FONT=&quot]ප්‍රිය මනාප ලෙස දැනගන්නට හෝ අප්‍රිය අමනාප ලෙස ගැටෙන්නට හෝ මුලාව නිසා පහල වන දැනීම් සදහා සත්වයා ලෝකය ස්පර්ශ කරනු ලැබේ. ලෝකයෙහි ඇලීමට, ගැටීමට, මුලාවට සම්බන්ධව ඇස රූප ස්පර්ශ කරයි... කණ ශබ්ද ස්පර්ශ කරයි... නාසය ගන්ධ ස්පර්ශ කරයි... දිව රස ස්පර්ශ කරයි... කය පහස ස්පර්ශ කරයි... මන ධර්මයෝ ස්පර්ශ කරයි! එසේ ස්පර්ශ කරන්නේ ඇස, කණ, දිව, නාසය, කය, මන ආයතන 6ක් බවට පත්කරගෙනය. [/FONT]

[FONT=&quot]එසේ ආයතන හේතුවෙන් කරන ස්පර්ශයෝ සලායතන ප්‍රත්‍යයෙන් කරන මේ ස්පර්ශයෝ වෙති. යම් හෙයකින් අවිද්‍යා තෘෂ්ණා මුලාව දුරු විනි නම් මේ 6 අකාරයක ස්පර්ශ ඉන්පසු පහල නොවේ. එහෙත් ඇසට රූපත්, කණට ශබ්දත්, දිවට රසත්, නාසයට ගන්ධත්, කයට ස්පර්ශත්, මනට ධර්මත් ස්පර්ශ වීම ඉන්පසුවත් තිබේ. අරිහතුන් වහන්සේගේ පිරිණිවන්පෑම දක්වාම මේ ස්පර්ශයන් දැනේ. නිරෝධ සමාපත්තියේදී මේවාද ස්පර්ශ නොකර සිටීමට උන්වහන්සේට හැකියාව ඇත. [/FONT]

[FONT=&quot]අප දැනටම දන්නවා පටිච්ච සමුප්පාදය ආකාර 4කට යෙදෙනවා කියලා. ඒවා [/FONT][FONT=&quot]හේතු පටිච්ච සමුප්පාදය (හේතු සමග යෙදෙන ආකාරය), ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය (එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරය), සම්පයුක්ත පටිච්ච සමුප්පාදය (එකිනෙක සමග යෙදෙන ආකාරය), අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුප්පාදය (අන්‍යෙය වශයෙන් බැදී යෙදෙන ආකාරය) ලෙසින් අප දැනගත්තා. මේ ආකාර හතර සමග අවිද්‍යාව යෙදෙන විට මේ කියන ස්පර්ශයත් එයට සම්බන්ධ වෙනවා. ස්පර්ශ චෛතසිකය කියන අවස්ථාවේදී පෙන්වන ස්පර්ශය මේ සලායතන හේතුවෙන් ස්පර්ශ වේ ලෙසින් පටිච්ච සමුප්පාදයේ පෙන්වන ස්පර්ශය නොවේ. මේ දේවල් පටලවාගත්තොත් යථාර්ථය තුලින් නිවන් අවබෝධය ලබන්නට බාධා ඇතිවෙනවා. එසේනම් මේ කියන ස්පර්ශය තුලින් ඇතිවන අවිද්‍යා සහගත වැඩපිලිවෙල අප විසින් අවබෝධ කරගත යුතුයි. [/FONT]

[FONT=&quot]ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා. කණට ශබ්ද ස්පර්ශ වෙනවා. අවිද්‍යා සහගත විට මේ එන ස්පර්ශ වලට අමතරව අප විසින් මනසින් ස්පර්ශයක් ගොඩනගා ගන්නවා. එසේ ගොඩනගා ගන්න ස්පර්ශ බුක්ති විදිනවා. මොනවද මේ කියන බුක්ති විදින්න ගොඩනගාගන්න ස්පර්ශ? යම් කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඒ “මගේ පුතා / දුව” කියන එක එක් ස්පර්ශයක්. තව අයෙක් ස්වාමිපුරුෂයා ලෙසින් සම්මත වෙලා තියෙනවා නම් බිරිදක් විදියට සම්මතයෙන් අයෙක් සිටිනවා නම් “මගේ සැමියා මගේ බිරිද” කියලා ගොඩනගාගන්නවා තව ස්පර්ශයක්. මෙන්න මේ විදියට ඒ පෙනෙන්න තිබුණ මනුස්ස ස්වරූපය ඉක්මවලා අප විසින් වෙනත් නමකින් වෙනත් ස්වභාවයකින් එය ස්පර්ශ කරනවා. මෙය ටිකක් විතර ගැඹුරු වුණත් හොදින් විවෘත මනසකින් යලි යලිත් සිහිගන්වන විට නුවණින් විමසන විට හොදින්ම අවබෝධ වෙනවා. [/FONT]

[FONT=&quot]ඇස, කණ, නාසය, දිව, කය කියන කොටස් අඩංගු බාහිරට පෙනෙන රූපය “මනුස්සයෙක්” ලෙසින් ගැනීම එක් පෙනීමක්. ඒ හැඩරුව තුලින් මේ මනුස්සයා මෙබදු කෙනෙක් මෙබදු නම් ගොත් තියෙන කෙනෙක් මේ පෙනෙන හැටියෙන් මට ඒ අයගේ හැටි පෙනෙනවා කියලා අපේම ස්පර්ශයකිනුත් අප විසින් ඒ ඒ පුද්ගලයා හදුනාගන්නවා. හැබැයි මේ ස්පර්ශ දෙකේදීම අපට ඇලෙන්නට, ගැටෙන්නට තරම් දෙයක් හටගත්තේ නැහැනේද? [/FONT]

[FONT=&quot]අප විසින් ඒ ඒ පුද්ගලත්වය තුල මේ ඥාතියා.. මේ මිතුරා... මේ හතුරා... ආදී ලෙසින් එක් එක් දෘෂ්ඨියන් තුලින් ස්පර්ශයක් ඇති කරගන්නවා. මෙන්න මේ කියන දෘෂ්ඨි තුලින් ඇතිකරගන්න ස්පර්ශය තුලින් තමයි මේ මිතුරා... මේ හතුරා... මගේ නෑදෑයා... මගේ පවුලේ කෙනා ආදී ලෙසින් නොයෙක් නොයෙක් ආකාරයෙන් පුද්ගලයින් පිලිබදව අදහස් ඇතිකරගෙන බැදෙන්නේ රැදෙන්නේ. අන්න ඒ ස්පර්ශය නිසා හටගන්නා වින්දනයක් තියෙනවා නම් එය මුල්කරගෙන සසර ගමනට අප විසින් ඇදෙනවා බැදෙනවා. එහෙනම් මේ පැවැත්ම කරා ඇදී බැදී සිටිනවා නම් එසේ වීමට හේතුවන වින්දනයක් ඇතිකරන්නේ යම් ස්පර්ශයකින්ද මෙන්න මේ ස්පර්ශයට තමයි කිව්වේ අවිද්‍යාසහගත ස්පර්ශය කියලා. අප හොදින් තේරුම් ගන්න ඕනේ එබදු ස්පර්ශයක් ගොඩනැගෙන හැටි.

[/FONT]

[FONT=&quot]උදාහරණයක් අරගෙන බලමුකෝ![/FONT]

[FONT=&quot]දරුවා ඉතා කුඩා කාලයේ අම්මා කෙනෙක් විදේශ රැකියාවකට ගියා කියලා හිතමුකෝ. අවුරුදු 10ක් 15ක් විතර යනකම් ඒ අම්මාට එයාගේ දරුවගේ ඡායාරූපයක්වත් මොනම විදියකින්වත් රූපය දැක ගැනීමට අවස්ථාව නැතිව ගියා කියලා හිතමුකෝ... ඒ අම්මා ආපසු තම රටට එනවිට හිතින් මනෝ රාජ්‍යයක් මවාගෙන එනවා මගේ පුතා මේ වගේ ඇති... මේ වගේ උස මහත ඇති... ආදී ලෙසට... මේසේ එනවිට පාසලක් ඇරිලා ළමයි යනවා කියලා හිතමුකෝ... එතකොට එක ලමයෙක් ඇගේ හැප්පිලා මේ අම්මා වැටෙන්න යනවා. එතකොට ඒ අම්මා අර ලමයට බැන වදිනවා... හැදිලා තියෙන හැටි තමයි... හරිම නරකයි... ආදී ලෙසට බැන වදිනවා. එවිට එතැන මේ කාන්තාව හදුනන අයෙක් පැමිණ කියනවා ඔය බනින්නේ ඔයාගෙ ලමයටමනේ කියලා... එතකොට මේ මගේ පුතාද කියලා හැගීමක් එනවිටම අර තරහත් ඉවරයි විශාල සෙනෙහසක් ඇතිවෙනවා “මගේ පුතා” කියන දෘෂ්ටියත් සමගින්ම. මේ විදියට දෘෂ්ඨි ස්පර්ෂයක් හටගන්නවා. [/FONT]

[FONT=&quot]මේ වගේ අවස්ථාවන් ඕන තරම් අප අතර සිදුවෙනවා. ඔබටත් සමහර වෙලාවට මේ වගේ සමාන අවස්ථාවන් අත්විදින්න හැකිවෙලා ඇති. ඉතින් කලින් උදාහරණය තුලින් අවබෝධ කරගන්න හැකි විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි රූපය ඇසට ස්පර්ශ වුණා කියලා විශේෂයක් වුනේ නැහැ... ඒත් “මගේ” කියන දෘෂ්ඨිය තුලින් ඒ නමින් අමතන... ඒ නමින් හැගීම් උපදවාගන්නා ස්වභාවයක් ස්පර්ශ කරගත්තා. අන්න ඒ ස්වභාවයට කියනවා දෘෂ්ඨි ස්පර්ශයකින් යුක්ත වෙනවා කියලා. මෙන්න මේ දෘෂ්ඨී ස්පර්ශය තමයි මිත්‍යා දෘෂ්ඨියෙන් බැදිලා අවිද්‍යා සහගත ස්පර්ශය ලැබුවා කියලා හදුන්වන්නේ. එහෙනම් මේ ස්පර්ශය අවිද්‍යා සහගතයි... අවිද්‍යා සම්ප්රයුක්තයි... අවිද්‍යාව සමග යෙදෙනවා...මෙන්න මේ ස්පර්ශය තමයි සසර ගමනට හේතුවන ස්පර්ශය. ඇහැට රූප පෙනුනට සසර ගමනේ ගමන් කරන්නේ නැහැ... සසර ගමනේ නැවත උපදින්නට හේතු ඇතිවන්නේ නැහැ... කණට ශබ්ද ඇහුනයි කියලා සසර ගමනට හේතු ඇතිවෙන්නේ නැහැ... නාසයට සුවදක් දැනුනට... දිවට රසක් දැනුනට... කයට ස්පර්ශයක් දැනුනට... සසර ගමනට හේතු ඇතිවෙන්නේ නැහැ. අරිහත්වයට පත්වූ උත්තමයන් වහන්සේලාගේ ඇසට රූප පෙනිලා තියෙනවා... කණට ශබ්ද ඇසිලා තියෙනවා... නාසයට ගද සුවද දැනිලා තියෙනවා... දිවට රස දැනිලා තියෙනවා... කයට ස්පර්ශ දැනිලා තියෙනවා... හැබැයි උන්වහන්සේලා එක් ස්පර්ශයක් නිරෝධ කරලයි හිටියේ. මොකක්ද ඒ ස්පර්ශය... අර කලින් පෙන්වා දුන්න අවිද්‍යා සහගත ස්පර්ශය තමයි නිරෝධ කරලා අරිහත්වයට පත්වුනේ. ඉතින් මේ කොටස අවබෝධ වුනා නම් ස්පර්ශ නියමාකාරයෙන් අවබෝධ කරගත්තා වෙනවා. [/FONT]

[FONT=&quot]ඉතින් සත්වයා හිතුවත් නැතත්... සත්වයාට ගෑවුනත් නැතැත්... ලෝකයේ ද්‍රව්‍ය වස්තූන් ද්‍රව්‍ය වස්තු සමග ස්පර්ශ වෙනවා. අවිද්‍යාව, තෘෂ්ණාව, මුලාව ඇති තුරු ඉන්ද්‍රීයයන් 6න් ලෝකය ස්පර්ශ කරන්නට ආශාව, බලාපොරොත්තුව පහළ කරයි. එවිට ඒවා සදහා අවධානය යොමු කරයි. අවධානයට ගෝචර වන විට බලාපොරොත්තු පරිදි ස්පර්ශ කරයි. එවිට අවිද්‍යා, තෘෂ්ණා දෘෂ්ඨිය හා එක්වූනු ස්පර්ශ පහල කෙරේ. චක්ඛු සංස්පර්ශය, සෝත සංස්පර්ශය, ඝාන සංස්පර්ශය, ජිව්හා සංස්පර්ශය, කාය සංස්පර්ශය සහ මනෝ සංස්පර්ශය ලෙසින් එම ස්පර්ශය හදුන්වනු ලැබේ. මෙය ඉතාමත් හොදින් විභංගප්රකරණයේ දක්වා තියෙනවා... [/FONT]

[FONT=&quot]“තත්ව කථමො සලායතන පච්චයා ඵස්සෝ: චක්ඛු සම්ඵස්සෝ, සෝත සම්ඵස්සෝ, ඝාන සම්ඵස්සෝ, ජිව්හා සම්ඵස්සෝ, කාය සම්ඵස්සෝ, මනෝ සම්ඵස්සෝ අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ - එහි තේරුම; සලායතන පච්චයා ඵස්සෝ යනු කුමක්ද? - චක්ඛු සංස්පර්ශය, සෝත සංස්පර්ශය, ඝාන සංස්පර්ශය, ජිව්හා සංස්පර්ශය, කාය සංස්පර්ශය සහ මනෝ සංස්පර්ශය සලායතන පච්චයා ඵස්ස ලෙසින් වේ”

ලෙසින් මේ අවිද්‍යාසහගත සංස්පර්ශය බොහෝම පැහැදිලිව එහි අර්ථ ගන්වා තිබෙනවා.[/FONT]

[FONT=&quot]ඔබට මෙහි විශේෂ අවස්ථාවක් දැකිය හැකිවෙනවාද? මෙහි අප අවධානය යොමු කල යුතු අති සුවිශේෂී කොටසක් තියෙනවා. එය තමයි සැබැවින්ම අප විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය. [/FONT]

[FONT=&quot]ඔබට දැකිය හැකිද “ඵස්ස” යන වචනය අර්ථ දැක්වීමේදී ඒ ඵස්ස යන්නට විශේෂ කොටසක් එකතු වී තියෙනවා. ඵස්ස අර්ථ දැක්වීමේදී එය සම්ඵස්ස ලෙසින් පෙන්වා දී තියෙනවා... ඉතින් මේ නිකම් නිකම් ස්පර්ශය මෙහි සංස්පර්ශය ලෙසින් විශේෂ කොට දක්වා තියෙනවා. අප බොහෝ දෙනා දන්නවා මේ ඵස්ස සම්ඵස්ස යන්න සමාන ලෙසින් පෙන්වා දී ඇති බව. ඵස්ස = සම්ඵස්ස. එය ඇත්ත බව අපටත් පෙනෙන්නට තියෙනවා. ඒත් එසේ ඵස්ස = සම්ඵස්ස වන්නේ කෙසේද යන්න අප විසින් විමසා බැලිය යුතුම වෙනවා. නැතිනම් කව්රුවත් කිව්ව නිසා ඵස්ස = සම්ඵස්ස ලෙසින් අපත් පිලිගත්තා පමණක් වෙනවා මිස අපට එයින් ලැබිය හැකි අවබෝධයක් නැතිව යනවා. [/FONT]

[FONT=&quot]අවිද්‍යාව, තෘෂ්ණාව තමයි මේ කියන ඵස්ස සම්ඵස්ස බවට පත්වීමට හේතුවන්නේ. චක්ඛු ස්පර්ශය චක්ඛු සංස්පර්ශය බවටත්, සෝත ස්පර්ශය සෝත සංස්පර්ශය බවටත්, ඝාන ස්පර්ශය ඝාන සංස්පර්ශය බවටත්, ජිව්හා ස්පර්ශය ජිව්හා සංස්පර්ශය බවටත්, කාය ස්පර්ශය කාය සංස්පර්ශය බවටත් සහ මනෝ ස්පර්ශය මනෝ සංස්පර්ශය බවටත් පත්වූයේ අවිද්‍යාව තෘෂ්ණාව මුලාව නිසාය. එසේ අවිද්‍යාව තෘෂ්ණාව මුලාව නැති තැන ස්පර්ශය පමණක් පහල වන අතර සංස්පර්ශය පහල නොවේ. පටිච්ච සමුප්පාදය කියන්නේ අපට අනන්ත දුකට හේතුවන ලෝකයම විස්තර කරගැනීමට හැකිවෙන කරුණු පෙන්වා දෙන මූලික චක්රයයි. මේ චක්‍රය තුල දුකට හේතුවත් දුක නිරෝධ කරන ආකාරයත් තමයි ප්‍රධාන ලෙසින්ම පැහැදිලි කර දී තිබෙන්නේ. ඉතින් එහි සැමවිටම දුකට හේතුවන කරුණුත් ඒවා නිරෝධය තුලින් දුක නිරෝධ වන කරුණුත් මිස එයින් බාහිර කරුණු ගොනු කොට නැහැ... ඒ අනුව තමයි මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ දුකට හේතුවන ස්පර්ශයක් නැත්නම් දුකට හේතුවන ඵස්ස ගැන සදහන් වෙන්නේ... එය නිකම්ම නිකම් ඵස්ස නොවන බව පෙන්වා දෙන්න තමයි එය මනාව අර්ථ දක්වා සම්ඵස්ස ලෙසින් වැඩිදුරටත් අර්ථ ගන්වා අවබෝධ කරගැනීමට පහසු වීමට විස්තර කර දී තිබෙන්නේ... [/FONT]

[FONT=&quot]ඒ අයුරින් තමයි අවිද්‍යාව තෘෂ්ණාව නිරෝධයත් සමග නිරෝධ කල හැකි ස්පර්ශයක් පටිච්ච සමුප්පාදය තුල මෙලෙසින් පෙන්වා දී තිබෙන්නේ. මේ කියන අවිද්‍යාසහගත ස්පර්ශය නැති සම්මා සම්බුදු පියාණන් වහන්සේට... රහතන් වහන්සේලාටත් රූප දැකිය හැක... ශබ්ද ඇසිය හැක... ගන්ධ දැනිය හැක... රස දැනිය හැක... කයට ස්පර්ශ දැනිය හැක... මනට ධර්මයන් දැනිය හැක... ඒ ඉහත පෙන්වා දුන් සංස්පර්ශ නිසා නොවන බවට ඔබටම දැන් අවබෝධ වෙනවා ඇති. [/FONT]

[FONT=&quot][/FONT]

[QUOTE="KPZ, post: 16670164, member: 351617"] [b]1.1 ඵස්ස[/b] [SIZE=4][COLOR=blue][B]1.1 ඵස්ස [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#4c1130] [FONT="][COLOR=Teal]මෙම ස්පර්ශය යනු කුමක්ද? ස්පර්ශයට හේතුව කුමක්ද? ස්පර්ශ නිරෝධය කුමක්ද? ස්පර්ශ නිරෝධ මාර්ගය කුමක්ද? යන කරුණු 4 හරියට වටහාගත්තා නම් ස්පර්ශය මුල්කරගෙන වටහා ගන්න චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ ටික තේරුම් ගත්තා නම් උතුම් නිවන ශාක්ෂාත් කරගැනීමට යම් මගක් අනුගමනය කල යුතුද අන්න ඒ උත්තරීතර මාර්ගය මේ තුලින් අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් මේ උතුම් නිවන් මගක් යන්න වටහාගෙන ස්පර්ශයත්... ස්පර්ශයට හේතුවත්... ස්පර්ශය නිරෝධ කිරීමෙන් ලැබෙන ශාන්තියත්... ඒ සදහා අනුගමනය කල යුතු මාර්ගයත් වටහාගෙන ස්පර්ශය නිරෝධ කිරීමට කටයුතු කරන්නේ නම් ඒ [/COLOR][/FONT][FONT="][COLOR=Teal]හේතුවෙන් වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධ කිරීම හේතුවෙන් තණ්හා නිරෝධ වෙනවා. තණ්හා නිරෝධ කිරීම හේතුවෙන් උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධ කිරීම හේතුවෙන් භවය නිරෝධ වෙනවා. භවය නිරෝධ කිරීම හේතුවෙන් ජාතිය නිරෝධ වෙනවා. ජාතිය නිරෝධ කිරීම හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් රැස නිරෝධ වෙනවා[/COLOR][/FONT][FONT="][COLOR=Teal]. මේ අකාරයෙන් ස්පර්ශය නිරෝධ කරගත්තා නම් දුකෙන් නිදහස් වීමේ මාර්ගය පෑදෙනවා. ඒ සදහා ඉහත කාරණා එකින් එක හොදින් විග්රහ කරලා තේරුම්ගන්න ඕනේ. [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal] [COLOR=DarkRed] [I][B][FONT="]මුලින්ම සලායතන පච්චයා ඵස්සෝ කියන තැන දැක්වෙන ස්පර්ශය හදුනාගනිමු![/FONT][/B][/I][/COLOR] [FONT="]අප දැනටම දන්නවා ආයතන 6 හෙවත් සලායතන හදන්නේ අවිද්‍යාව තෘෂ්ණාව සහ මුලාව නිසා බව. ලෝක සත්වයා ඒ ඒ ලෝක ආශ්වාද භුක්තිය උදෙසා එයට අනුකූලව ස්පර්ශ ලබන්නට පටන්ගන්නවා. [/FONT] [FONT="]ස්පර්ශ විවිධාකාරයෙන් තියෙනවා... [/FONT] [FONT="]අප ලීයක් තවත් ලීයක් සමගින් ගැටීමක් සිදුකලොත් එයත් එක්තරා ස්පර්ශයක්. ගලකට ගලක් හැප්පුවත් එක්තරා ස්පර්ශයක්. ඒ වගේම ඇහැකට රූපයක් පෙනීමත්, කණට ශබ්දයක් ඇසීමත්, නාසයට ගන්ධයක් දැනීමත්, දිවට රසයක් දැනීමත්, කයට ස්පර්ශයක් දැනීම ආදී දේත් එක්තරා ආකාරයක ස්පර්ශයන් වෙනවා. එහෙත් මේ ස්පර්ශයන් නොවෙයි පට්චච් සමුප්පාද ධර්මය තුල සලායතන පච්චයා ඵස්සෝ ලෙසින් පෙන්වන ලද ස්පර්ශය. එහි පෙන්වා දෙන ස්පර්ශය නිරෝධ කරන්න පුළුවන් එකක් අප ජීවත් වෙලා ඉන්නකොටම. ඒ ස්පර්ශය මාර්ග ඵල අවබෝධයත් සමග නිරෝධ වෙන දෙයක්. අරිහත් ඵලයට පත්වූ විට මේ ස්පර්ශය සහමුලින්ම නිරෝධයි. [/FONT] [FONT="]ඉතින් අප විසින් මෙතැන පෙන්වන සසර දුකට හේතුවන යම් ස්පර්ශයක් ගොඩනැගෙනවා නම් ඒ කෙබදු ස්පර්ශයක්ද කියන කාරණය ධර්මානුකූලව තේරුම්ගත්ත දිනයට තමයි මේ පටිච්ච සමුප්පාදය තුල පෙන්වපු ඒ අවිද්‍යා සහගත ස්පර්ශය කුමක්ද කියලා තෝරගන්න පුළුවන් කම ලැබෙන්නේ. ඒ ආකාරයෙන් වටහාගත්තේ නැත්නම් අපට පුළුවන් කමක් නැහැ අත්හැරිය යුතු නොඇලී මිදී යායුතු යම් ස්පර්ශයක් වේ නම් ඒ කෙබදු ස්පර්ශයක්ද කියලා තේරුම්ගන්න. අන්න ඒක තේරුම් ගන්නට නම් ස්පර්ශය මනා සේ වටහාගත යුතුයි. [/FONT] [FONT="]ඉතින් ඉහත පෙන්වා දුන්න පරිදි අප ජීවත්ව සිටින විටදීම මාර්ග ඵල අවබෝධයත් සමග අරිහත්වයත් සමග නැතිවී නිරෝධ වී යන ස්පර්ශය හදුනාගැනීමට වැදගත්වෙනවා... [/FONT] [FONT="]එසේ නිරෝධ කල හැකි ස්පර්ශය තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා අවිද්‍යා සහගත ස්පර්ශයයි. එසේනම් අප දැනගත යුතුයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා ස්පර්ශය මොකක්ද අවිද්‍යා සහගත ස්පර්ශය මොකක්ද කියලා. මේ කියන කාරණය අප හොදින් තේරුම් අරගන්නට ඕනේ. ස්පර්ශය කියන එක වටහාගන්න ඕනේ. සසරගමනට හේතුවන ස්පර්ශයක් අපට තවම ලැබෙනවාද කියලා අවබෝධ කරගන්න ඕනේ. [/FONT] [FONT="]ප්‍රිය මනාප ලෙස දැනගන්නට හෝ අප්‍රිය අමනාප ලෙස ගැටෙන්නට හෝ මුලාව නිසා පහල වන දැනීම් සදහා සත්වයා ලෝකය ස්පර්ශ කරනු ලැබේ. ලෝකයෙහි ඇලීමට, ගැටීමට, මුලාවට සම්බන්ධව ඇස රූප ස්පර්ශ කරයි... කණ ශබ්ද ස්පර්ශ කරයි... නාසය ගන්ධ ස්පර්ශ කරයි... දිව රස ස්පර්ශ කරයි... කය පහස ස්පර්ශ කරයි... මන ධර්මයෝ ස්පර්ශ කරයි! එසේ ස්පර්ශ කරන්නේ ඇස, කණ, දිව, නාසය, කය, මන ආයතන 6ක් බවට පත්කරගෙනය. [/FONT] [FONT="]එසේ ආයතන හේතුවෙන් කරන ස්පර්ශයෝ සලායතන ප්‍රත්‍යයෙන් කරන මේ ස්පර්ශයෝ වෙති. යම් හෙයකින් අවිද්‍යා තෘෂ්ණා මුලාව දුරු විනි නම් මේ 6 අකාරයක ස්පර්ශ ඉන්පසු පහල නොවේ. එහෙත් ඇසට රූපත්, කණට ශබ්දත්, දිවට රසත්, නාසයට ගන්ධත්, කයට ස්පර්ශත්, මනට ධර්මත් ස්පර්ශ වීම ඉන්පසුවත් තිබේ. අරිහතුන් වහන්සේගේ පිරිණිවන්පෑම දක්වාම මේ ස්පර්ශයන් දැනේ. නිරෝධ සමාපත්තියේදී මේවාද ස්පර්ශ නොකර සිටීමට උන්වහන්සේට හැකියාව ඇත. [/FONT] [FONT="]අප දැනටම දන්නවා පටිච්ච සමුප්පාදය ආකාර 4කට යෙදෙනවා කියලා. ඒවා [/FONT][FONT="]හේතු පටිච්ච සමුප්පාදය (හේතු සමග යෙදෙන ආකාරය), ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය (එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරය), සම්පයුක්ත පටිච්ච සමුප්පාදය (එකිනෙක සමග යෙදෙන ආකාරය), අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුප්පාදය (අන්‍යෙය වශයෙන් බැදී යෙදෙන ආකාරය) ලෙසින් අප දැනගත්තා. මේ ආකාර හතර සමග අවිද්‍යාව යෙදෙන විට මේ කියන ස්පර්ශයත් එයට සම්බන්ධ වෙනවා. ස්පර්ශ චෛතසිකය කියන අවස්ථාවේදී පෙන්වන ස්පර්ශය මේ සලායතන හේතුවෙන් ස්පර්ශ වේ ලෙසින් පටිච්ච සමුප්පාදයේ පෙන්වන ස්පර්ශය නොවේ. මේ දේවල් පටලවාගත්තොත් යථාර්ථය තුලින් නිවන් අවබෝධය ලබන්නට බාධා ඇතිවෙනවා. එසේනම් මේ කියන ස්පර්ශය තුලින් ඇතිවන අවිද්‍යා සහගත වැඩපිලිවෙල අප විසින් අවබෝධ කරගත යුතුයි. [/FONT] [FONT="]ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා. කණට ශබ්ද ස්පර්ශ වෙනවා. අවිද්‍යා සහගත විට මේ එන ස්පර්ශ වලට අමතරව අප විසින් මනසින් ස්පර්ශයක් ගොඩනගා ගන්නවා. එසේ ගොඩනගා ගන්න ස්පර්ශ බුක්ති විදිනවා. මොනවද මේ කියන බුක්ති විදින්න ගොඩනගාගන්න ස්පර්ශ? යම් කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඒ “මගේ පුතා / දුව” කියන එක එක් ස්පර්ශයක්. තව අයෙක් ස්වාමිපුරුෂයා ලෙසින් සම්මත වෙලා තියෙනවා නම් බිරිදක් විදියට සම්මතයෙන් අයෙක් සිටිනවා නම් “මගේ සැමියා මගේ බිරිද” කියලා ගොඩනගාගන්නවා තව ස්පර්ශයක්. මෙන්න මේ විදියට ඒ පෙනෙන්න තිබුණ මනුස්ස ස්වරූපය ඉක්මවලා අප විසින් වෙනත් නමකින් වෙනත් ස්වභාවයකින් එය ස්පර්ශ කරනවා. මෙය ටිකක් විතර ගැඹුරු වුණත් හොදින් විවෘත මනසකින් යලි යලිත් සිහිගන්වන විට නුවණින් විමසන විට හොදින්ම අවබෝධ වෙනවා. [/FONT] [FONT="]ඇස, කණ, නාසය, දිව, කය කියන කොටස් අඩංගු බාහිරට පෙනෙන රූපය “මනුස්සයෙක්” ලෙසින් ගැනීම එක් පෙනීමක්. ඒ හැඩරුව තුලින් මේ මනුස්සයා මෙබදු කෙනෙක් මෙබදු නම් ගොත් තියෙන කෙනෙක් මේ පෙනෙන හැටියෙන් මට ඒ අයගේ හැටි පෙනෙනවා කියලා අපේම ස්පර්ශයකිනුත් අප විසින් ඒ ඒ පුද්ගලයා හදුනාගන්නවා. හැබැයි මේ ස්පර්ශ දෙකේදීම අපට ඇලෙන්නට, ගැටෙන්නට තරම් දෙයක් හටගත්තේ නැහැනේද? [/FONT] [FONT="]අප විසින් ඒ ඒ පුද්ගලත්වය තුල මේ ඥාතියා.. මේ මිතුරා... මේ හතුරා... ආදී ලෙසින් එක් එක් දෘෂ්ඨියන් තුලින් ස්පර්ශයක් ඇති කරගන්නවා. මෙන්න මේ කියන දෘෂ්ඨි තුලින් ඇතිකරගන්න ස්පර්ශය තුලින් තමයි මේ මිතුරා... මේ හතුරා... මගේ නෑදෑයා... මගේ පවුලේ කෙනා ආදී ලෙසින් නොයෙක් නොයෙක් ආකාරයෙන් පුද්ගලයින් පිලිබදව අදහස් ඇතිකරගෙන බැදෙන්නේ රැදෙන්නේ. අන්න ඒ ස්පර්ශය නිසා හටගන්නා වින්දනයක් තියෙනවා නම් එය මුල්කරගෙන සසර ගමනට අප විසින් ඇදෙනවා බැදෙනවා. එහෙනම් මේ පැවැත්ම කරා ඇදී බැදී සිටිනවා නම් එසේ වීමට හේතුවන වින්දනයක් ඇතිකරන්නේ යම් ස්පර්ශයකින්ද මෙන්න මේ ස්පර්ශයට තමයි කිව්වේ අවිද්‍යාසහගත ස්පර්ශය කියලා. අප හොදින් තේරුම් ගන්න ඕනේ එබදු ස්පර්ශයක් ගොඩනැගෙන හැටි. [/FONT] [FONT="]උදාහරණයක් අරගෙන බලමුකෝ![/FONT] [FONT="]දරුවා ඉතා කුඩා කාලයේ අම්මා කෙනෙක් විදේශ රැකියාවකට ගියා කියලා හිතමුකෝ. අවුරුදු 10ක් 15ක් විතර යනකම් ඒ අම්මාට එයාගේ දරුවගේ ඡායාරූපයක්වත් මොනම විදියකින්වත් රූපය දැක ගැනීමට අවස්ථාව නැතිව ගියා කියලා හිතමුකෝ... ඒ අම්මා ආපසු තම රටට එනවිට හිතින් මනෝ රාජ්‍යයක් මවාගෙන එනවා මගේ පුතා මේ වගේ ඇති... මේ වගේ උස මහත ඇති... ආදී ලෙසට... මේසේ එනවිට පාසලක් ඇරිලා ළමයි යනවා කියලා හිතමුකෝ... එතකොට එක ලමයෙක් ඇගේ හැප්පිලා මේ අම්මා වැටෙන්න යනවා. එතකොට ඒ අම්මා අර ලමයට බැන වදිනවා... හැදිලා තියෙන හැටි තමයි... හරිම නරකයි... ආදී ලෙසට බැන වදිනවා. එවිට එතැන මේ කාන්තාව හදුනන අයෙක් පැමිණ කියනවා ඔය බනින්නේ ඔයාගෙ ලමයටමනේ කියලා... එතකොට මේ මගේ පුතාද කියලා හැගීමක් එනවිටම අර තරහත් ඉවරයි විශාල සෙනෙහසක් ඇතිවෙනවා “මගේ පුතා” කියන දෘෂ්ටියත් සමගින්ම. මේ විදියට දෘෂ්ඨි ස්පර්ෂයක් හටගන්නවා. [/FONT] [FONT="]මේ වගේ අවස්ථාවන් ඕන තරම් අප අතර සිදුවෙනවා. ඔබටත් සමහර වෙලාවට මේ වගේ සමාන අවස්ථාවන් අත්විදින්න හැකිවෙලා ඇති. ඉතින් කලින් උදාහරණය තුලින් අවබෝධ කරගන්න හැකි විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි රූපය ඇසට ස්පර්ශ වුණා කියලා විශේෂයක් වුනේ නැහැ... ඒත් “මගේ” කියන දෘෂ්ඨිය තුලින් ඒ නමින් අමතන... ඒ නමින් හැගීම් උපදවාගන්නා ස්වභාවයක් ස්පර්ශ කරගත්තා. අන්න ඒ ස්වභාවයට කියනවා දෘෂ්ඨි ස්පර්ශයකින් යුක්ත වෙනවා කියලා. මෙන්න මේ දෘෂ්ඨී ස්පර්ශය තමයි මිත්‍යා දෘෂ්ඨියෙන් බැදිලා අවිද්‍යා සහගත ස්පර්ශය ලැබුවා කියලා හදුන්වන්නේ. එහෙනම් මේ ස්පර්ශය අවිද්‍යා සහගතයි... අවිද්‍යා සම්ප්රයුක්තයි... අවිද්‍යාව සමග යෙදෙනවා...මෙන්න මේ ස්පර්ශය තමයි සසර ගමනට හේතුවන ස්පර්ශය. ඇහැට රූප පෙනුනට සසර ගමනේ ගමන් කරන්නේ නැහැ... සසර ගමනේ නැවත උපදින්නට හේතු ඇතිවන්නේ නැහැ... කණට ශබ්ද ඇහුනයි කියලා සසර ගමනට හේතු ඇතිවෙන්නේ නැහැ... නාසයට සුවදක් දැනුනට... දිවට රසක් දැනුනට... කයට ස්පර්ශයක් දැනුනට... සසර ගමනට හේතු ඇතිවෙන්නේ නැහැ. අරිහත්වයට පත්වූ උත්තමයන් වහන්සේලාගේ ඇසට රූප පෙනිලා තියෙනවා... කණට ශබ්ද ඇසිලා තියෙනවා... නාසයට ගද සුවද දැනිලා තියෙනවා... දිවට රස දැනිලා තියෙනවා... කයට ස්පර්ශ දැනිලා තියෙනවා... හැබැයි උන්වහන්සේලා එක් ස්පර්ශයක් නිරෝධ කරලයි හිටියේ. මොකක්ද ඒ ස්පර්ශය... අර කලින් පෙන්වා දුන්න අවිද්‍යා සහගත ස්පර්ශය තමයි නිරෝධ කරලා අරිහත්වයට පත්වුනේ. ඉතින් මේ කොටස අවබෝධ වුනා නම් ස්පර්ශ නියමාකාරයෙන් අවබෝධ කරගත්තා වෙනවා. [/FONT] [FONT="]ඉතින් සත්වයා හිතුවත් නැතත්... සත්වයාට ගෑවුනත් නැතැත්... ලෝකයේ ද්‍රව්‍ය වස්තූන් ද්‍රව්‍ය වස්තු සමග ස්පර්ශ වෙනවා. අවිද්‍යාව, තෘෂ්ණාව, මුලාව ඇති තුරු ඉන්ද්‍රීයයන් 6න් ලෝකය ස්පර්ශ කරන්නට ආශාව, බලාපොරොත්තුව පහළ කරයි. එවිට ඒවා සදහා අවධානය යොමු කරයි. අවධානයට ගෝචර වන විට බලාපොරොත්තු පරිදි ස්පර්ශ කරයි. එවිට අවිද්‍යා, තෘෂ්ණා දෘෂ්ඨිය හා එක්වූනු ස්පර්ශ පහල කෙරේ. චක්ඛු සංස්පර්ශය, සෝත සංස්පර්ශය, ඝාන සංස්පර්ශය, ජිව්හා සංස්පර්ශය, කාය සංස්පර්ශය සහ මනෝ සංස්පර්ශය ලෙසින් එම ස්පර්ශය හදුන්වනු ලැබේ. මෙය ඉතාමත් හොදින් විභංගප්රකරණයේ දක්වා තියෙනවා... [/FONT] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Teal] [FONT="][COLOR=DarkRed][B]“තත්ව කථමො සලායතන පච්චයා ඵස්සෝ: චක්ඛු සම්ඵස්සෝ, සෝත සම්ඵස්සෝ, ඝාන සම්ඵස්සෝ, ජිව්හා සම්ඵස්සෝ, කාය සම්ඵස්සෝ, මනෝ සම්ඵස්සෝ අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ[/B] - එහි තේරුම; [B]සලායතන පච්චයා ඵස්සෝ යනු කුමක්ද? - චක්ඛු සංස්පර්ශය, සෝත සංස්පර්ශය, ඝාන සංස්පර්ශය, ජිව්හා සංස්පර්ශය, කාය සංස්පර්ශය සහ මනෝ සංස්පර්ශය සලායතන පච්චයා ඵස්ස ලෙසින් වේ”[/B] [/COLOR] ලෙසින් මේ අවිද්‍යාසහගත සංස්පර්ශය බොහෝම පැහැදිලිව එහි අර්ථ ගන්වා තිබෙනවා.[/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Teal] [FONT="]ඔබට මෙහි විශේෂ අවස්ථාවක් දැකිය හැකිවෙනවාද? මෙහි අප අවධානය යොමු කල යුතු අති සුවිශේෂී කොටසක් තියෙනවා. එය තමයි සැබැවින්ම අප විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය. [/FONT] [FONT="]ඔබට දැකිය හැකිද “ඵස්ස” යන වචනය අර්ථ දැක්වීමේදී ඒ ඵස්ස යන්නට විශේෂ කොටසක් එකතු වී තියෙනවා. ඵස්ස අර්ථ දැක්වීමේදී එය සම්ඵස්ස ලෙසින් පෙන්වා දී තියෙනවා... ඉතින් මේ නිකම් නිකම් ස්පර්ශය මෙහි සංස්පර්ශය ලෙසින් විශේෂ කොට දක්වා තියෙනවා. අප බොහෝ දෙනා දන්නවා මේ ඵස්ස සම්ඵස්ස යන්න සමාන ලෙසින් පෙන්වා දී ඇති බව. ඵස්ස = සම්ඵස්ස. එය ඇත්ත බව අපටත් පෙනෙන්නට තියෙනවා. ඒත් එසේ ඵස්ස = සම්ඵස්ස වන්නේ කෙසේද යන්න අප විසින් විමසා බැලිය යුතුම වෙනවා. නැතිනම් කව්රුවත් කිව්ව නිසා ඵස්ස = සම්ඵස්ස ලෙසින් අපත් පිලිගත්තා පමණක් වෙනවා මිස අපට එයින් ලැබිය හැකි අවබෝධයක් නැතිව යනවා. [/FONT] [FONT="]අවිද්‍යාව, තෘෂ්ණාව තමයි මේ කියන ඵස්ස සම්ඵස්ස බවට පත්වීමට හේතුවන්නේ. චක්ඛු ස්පර්ශය චක්ඛු සංස්පර්ශය බවටත්, සෝත ස්පර්ශය සෝත සංස්පර්ශය බවටත්, ඝාන ස්පර්ශය ඝාන සංස්පර්ශය බවටත්, ජිව්හා ස්පර්ශය ජිව්හා සංස්පර්ශය බවටත්, කාය ස්පර්ශය කාය සංස්පර්ශය බවටත් සහ මනෝ ස්පර්ශය මනෝ සංස්පර්ශය බවටත් පත්වූයේ අවිද්‍යාව තෘෂ්ණාව මුලාව නිසාය. එසේ අවිද්‍යාව තෘෂ්ණාව මුලාව නැති තැන ස්පර්ශය පමණක් පහල වන අතර සංස්පර්ශය පහල නොවේ. පටිච්ච සමුප්පාදය කියන්නේ අපට අනන්ත දුකට හේතුවන ලෝකයම විස්තර කරගැනීමට හැකිවෙන කරුණු පෙන්වා දෙන මූලික චක්රයයි. මේ චක්‍රය තුල දුකට හේතුවත් දුක නිරෝධ කරන ආකාරයත් තමයි ප්‍රධාන ලෙසින්ම පැහැදිලි කර දී තිබෙන්නේ. ඉතින් එහි සැමවිටම දුකට හේතුවන කරුණුත් ඒවා නිරෝධය තුලින් දුක නිරෝධ වන කරුණුත් මිස එයින් බාහිර කරුණු ගොනු කොට නැහැ... ඒ අනුව තමයි මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ දුකට හේතුවන ස්පර්ශයක් නැත්නම් දුකට හේතුවන ඵස්ස ගැන සදහන් වෙන්නේ... එය නිකම්ම නිකම් ඵස්ස නොවන බව පෙන්වා දෙන්න තමයි එය මනාව අර්ථ දක්වා සම්ඵස්ස ලෙසින් වැඩිදුරටත් අර්ථ ගන්වා අවබෝධ කරගැනීමට පහසු වීමට විස්තර කර දී තිබෙන්නේ... [/FONT] [FONT="]ඒ අයුරින් තමයි අවිද්‍යාව තෘෂ්ණාව නිරෝධයත් සමග නිරෝධ කල හැකි ස්පර්ශයක් පටිච්ච සමුප්පාදය තුල මෙලෙසින් පෙන්වා දී තිබෙන්නේ. මේ කියන අවිද්‍යාසහගත ස්පර්ශය නැති සම්මා සම්බුදු පියාණන් වහන්සේට... රහතන් වහන්සේලාටත් රූප දැකිය හැක... ශබ්ද ඇසිය හැක... ගන්ධ දැනිය හැක... රස දැනිය හැක... කයට ස්පර්ශ දැනිය හැක... මනට ධර්මයන් දැනිය හැක... ඒ ඉහත පෙන්වා දුන් සංස්පර්ශ නිසා නොවන බවට ඔබටම දැන් අවබෝධ වෙනවා ඇති. [/FONT] [FONT="][/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom