Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.2 ඵස්ස

[FONT=&quot]1.2 ඵස්ස

අප තවදුරටත් බලමු මේ ස්පර්ශත් සංස්පර්ශත් ගොඩනැගෙන ආකාරය ගැන. [/FONT]

[FONT=&quot]අයෙමත් උදාහරණයක් ගෙන බලමු.[/FONT]

[FONT=&quot]අනතුරකින් දෙදෙනෙක් මිය යනවා. එක් අයෙක් තමන්ගේ පවුලේ තමන්ට බොහෝම ලංව වාසය කල අයෙක්. අනෙක් පුද්ගලයා ඔබ හරියටම දන්නේ නැති කෙනෙක්. මිය ගිය දෙන්නාම මිනිස්සු දෙන්නෙක්. වෙනසකට තියෙන්නේ මේ දෙන්නාගෙන් එක් අයෙක් ඔබ විසින් ඔබගේ අයෙක් ලෙසින් පිලිගෙන තිබීමත් අනෙක් පුද්ගලයා ඔබ හරියටම හදුන්න්නේ නැති අයෙක් ලෙස පිලිගෙන තිබීමත් පමණයි. ඒ වෙනස තුලින් ඔබ කොතරම් දුකට පත්වෙනවාද? ඔබ ඔබගේ ඉන්ද්‍රීයයන් 6 මෙහෙයවන්නේ අර තමන්ට බැදීමක් ඇති පුද්ගලයාගේ වෙන්වීම නිසා දුකට පත්වීමට නේද? ඒ කියන්නේ ඔබ දැන් ඒ ඔස්සේ ආයතන 6ක් ඇති කරගත්තා යන්න නේද? ඇයි එහෙම වුනේ? ඒ ඔබ විසින් ඒ පුද්ගලයා “මගේ” කියන හැගීමෙන් ස්පර්ශ කර තිබුණ නිසායි. අනෙක් පුද්ගලයාගේ මරණය ඔබට එතරම් දුකක් නොගෙනාවේ ඒ පුද්ගලයා ඔබ විසින් “මගේ” කියන හැගීමෙන් ස්පර්ශ කර නොතිබූ නිසා නේද? මේ ස්පර්ශය නිකම් නිකම් ස්පර්ශය නොවේ අවිද්‍යාසහගතව තෘෂ්ණාවෙන් ඇති කරගත්ත “මම මගේ” කියන දෘෂ්ඨීය ඔස්සේ ඇති කරගත්ත සංස්පර්ශයයි.

[/FONT]

[FONT=&quot]“මගේ” කියන හැගීම ඇතිනොවූ නිසා ඔබට අන් පුද්ගලයාගේ මරණයෙන් දුකක් ඇතිවුනේ නැහැ... ඒත් “මගේ” කියන හැගීම ඇතිවූ පුද්ගලයාගේ මරණය ඔබට දුකක් ගෙන ඒමට සමත් වුණා. දර්ශන ස්පර්ශය ඒ මියගිය දෙදෙනාගෙන්ම ලැබුනේ එක විදියටයි. ඒත් එය සංස්පර්ශයක් කරන්න අර “මගේ” කියන දෘෂ්ඨිය සමත් වුණා. එතැන් පටන්ගෙන ඔබ ඒ මියගිය දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් දකින්නේ තවත් කෑල්ලක් එයට එකතු කරගෙනයි. “මගේ” කියන කෑල්ල තමයි දැන් ඒ මියගිය පුද්ගලයෙකුට එකතු කරගෙන සිටින්නේ. ඇලීම වැඩි වන තරමට ඔය “මගේ” කියන කෑල්ලට තව තවත් විශේෂණ එකතු කරගන්න අප පෙළඹෙනවා... උදාහරණයක් විදියට “මගේ රත්තරන් අම්මා... මගේ සුදු දුව... මගේ මැණික” ආදී ලෙසට වටිනා යැයි සම්මත දේ තුලින් වටිනාකමක් තව තවත් ඔබ්බවන්නට අප කටයුතු කරනවා. [/FONT]

[FONT=&quot]ඔන්න ඕක තමයි සංස්පර්ශය... “මගේ” ලෙසින් වැඩි යමක් එකතු කරගෙන අවිද්‍යාසහගතව දෘෂ්ඨිගතවෙලා ස්පර්ශය සංස්පර්ශය කරගෙන ඒ තුලින් නොයෙක් වේදනා ගන්නවා. ඉතින් අර කලින් උදාහරණයේ මියගිය පුද්ගලයන් දෙදෙනා නිසා ඇතිවූ වේදනාව එක සමාන නොවුන හේතුව දැන් ඔබට වැටහෙනවා නේද? ඉතින් ඔය වගේ “මම” “මගේ” කියන දෘෂ්ඨියෙන් [/FONT][FONT=&quot]ඇහැට, කණට, නාසයට, දිවට, කයට, මනට යමක් අරමුණු වෙච්ච මොහොත තමයි සංස්පර්ශයක් ඇති වෙන මොහොත... ඒ ඔස්සේ තමයි එකම විදියේ පුද්ගලයන් දෙදෙනෙක් දැක්කත් එයින් එක් අයෙක් “මගේ අහවල් පුද්ගලයා” ලෙසින් ගන්නේ... එකම විදියේ පොත් දෙකක් තිබුණත් මේ “මගේ පොත” කියලා වෙන් කරගන්නේ... එකම විදියේ ගෙවල් 2ක් තිබුණත් මේ “මගේ ගෙදර” කියලා වෙන් කරගන්නේ... “මේ මගේ දේ”.... “මේ මගේ අයට අයිති දේ”... “මේ අපේ පරම්පරාවට අයත් දේ”... “මේ අපේ නෑදැයන්ගේ”.... මේ “මගේ” කියන දෙය අසීමිතව විහිදිලා යනවා. “මම” කියන තැන සිට පටන්ගෙන “මගේ ඇහැ... මගේ කණ... මගේ නාසය... මගේ දිව... මගේ කය... මගේ මන... ඉන්පසුව මගේ ඇදුම... මගේ ආභරණ... මගේ භාණ්ඩ... මගේ පාවහන් ආදී ලෙසට තමන් ඇසුරු කරන දෙය “මගේ” කියලා ස්පර්ශ කරන්න ගන්නවා.. ඉන්පසුව “මගේ දුව... මගේ පුතා... මගේ අම්මා... මගේ තාත්තා... මගේ සැමියා.. මගේ බිරිද” ලෙසට තවත් බෙදිලා යනවා.. මගේ දේපල... කියලා යනවා.. මෙගේ නෑදැයන්ගේ දේ... මගේ පරම්පරාවට අයත් දේ කියලා තවත් විහිදිනා... ඉන්පසුව මගේ ගම කියන තැනට යනවා... මගේ ගමේ මිනිස්සු කියන තැනට විහිදෙනවා... අපේ හැදිලා තියෙන්නේත් මගේ කියන කොටස එකතුවෙලා තමයි... අප කියන කොට මම කියන කෙනා එහි ගැබ්වෙනවා... ඉතින් ඉන්පසුව මගේ ජාතිය... මගේ ආගම... මගේ රට... අපේ රට... කියන තැනට විහිදෙනවා... ලෝකය එක්ක සම්බන්ධ වෙනකොට මේ අපේ රටේ ඉන්න ලාංකිකයෝ කියන තැන සිට සම්බන්ධ වෙනවා... අපි ලාංකිකයෝ... මම ලාංකිකයෙක්... ආදී ලෙසට විහිදී යනවා... රටට එරෙහිව ලෝකයේ වෙනත් තැනකින් විරුද්ධ දේ එනවිට දෙමළ, සිංහල ජාති බේද බලන්නේ නැතිව එකට එකතුවෙලා අපේ රට වෙනුවෙන් කියලා සටන් වදිනවා... ජාති මට්ටමෙන් නම් “මගේ ජාතිය” කියන එක බේරගන්න අනෙක් ජාති එක්ක ගැටෙනවා... මගේ ආගම බේරගන්නත් ඒ වගේ තමයි... එතකොට මෙය තව දුරටත් විහිදිලා පිටසක්වල ජීවින් පියාඹන පීරිසියකින් ලෝකය විනාශ කරන්න එනවා කියලා දැනගන්නට හැකිවුනොත් මොකද කරන්නේ... මගේ ලෝකය.. අපේ ලෝකය බේරගන්න කියලා ඔක්කෝමලා එකට එකතුවෙනවා නේද? මෙහෙම ඉතින් දිගින් දිගටම යන්න පුළුවන්... දැනට බොහෝ පිරිසකට එච්චරටම වැටහීමක් නැතුවා මිසක් දස දහසක් සක්වලත් මගේ... අපේ... කියන තැනට යනකම් මේ “මගේ” විහිදෙනවා... පැවැත්ම හා ජීවය සම්බන්ධව අප ප්‍රයෝජනයට ගන්න අංශු මාත්‍රයක් හෝ සම්බන්ධව අනන්තයට මේ විහිදීම සිදුකරගන්න ඉඩ තියෙනවා... [/FONT]

[FONT=&quot]ඉතින් මෙන්න මේ විදියට “මම” “මගේ” කියලා බැදුනාට පස්සේ ස්පර්ශ නිකම්ම නිකම් ස්පර්ශ නොවේ... සංස්පර්ශ වෙනවා කියලා ඔබට දැන් වැටහෙන්නට පටන්ගෙන ඇති. ඇහැට පේන රූප නිකම් චක්ඛු ස්පර්ශ නොවේ චක්ඛු සංස්පර්ශ වෙනවා. කණට ඇහෙන ශබ්ද නිකම්ම [/FONT][FONT=&quot]සෝත ස්පර්ශය නෙවේ සෝත සංස්පර්ශය වෙනවා, නාසයට දැනෙන ගන්ධයන් නිකම්ම ඝාන ස්පර්ශය නොවේ ඝාන සංස්පර්ශය වෙනවා, දිවට දැනෙන රස නිකම්ම ජිව්හා ස්පර්ශය නොවේ ජිව්හා සංස්පර්ශය වෙනවා, කයට දැනෙන ස්පර්ශයන් නිකම්ම කාය ස්පර්ශය නොවේ කාය සංස්පර්ශය වෙනවා වගේම මනට දැනෙන ධර්මයන් නිකම්ම මනෝ ස්පර්ශය නෙවේ මනෝ සංස්පර්ශය වෙනවා. [/FONT]

[FONT=&quot]ඉතින් ස්පර්ශයත් සංස්පර්ශයත් අතර මූලික වෙනස වටහාගන්නට මේ කෙටි විස්තරය ප්‍රමාණවත් වේ යැයි සිතමි.[/FONT]

[FONT=&quot]එසේනම් මේ අවිද්‍යාසහගත ස්පර්ශ වලට හේතුව කුමක්ද? [/FONT]

[FONT=&quot]හේතුව බොහෝම පැහැදිලියි නේද? අප විසින් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඡන්ද රාගයෙන් බැදිලා නොයෙක් නොයෙක් දේ වැදගත් වටිනවා කියලා දෘෂ්ඨියකට බැහැ ගත්තා. සත්ව පුද්ගල දෘෂ්ඨියට බැහැගත්තා... ආත්ම දෘෂ්ඨියකට බැහැ ගත්තා... අන්න ඒ හේතුවෙන් ඒ ආකාරයෙන් ස්පර්ශයක් ඇතිවුණා නම් එය තමයි සසර ගමනට අනන්ත දුකකට හේතුවන්නේ. [/FONT]

[FONT=&quot]වර්ථමාන මොහොතක රූපයක් දකිනවා, ශබ්දයක් අසනවා, ගන්ධයක් දැනෙනවා, රසයක් දැනෙනවා, පහසක් ලබනවා, සිතිවිල්ලක් සිතනවා යන හැගීම් සූක්ෂම අවස්ථා එකතුවක ආසන්න මතක සටහන් වේ. සැබැවින්ම අප අවබෝධ කරගත යුතු වැදගත් කරුණ නම් එවැනි සියලුම දේ මොහොතින් මොහොත අතීතයට යන මතක සටහන් මාත්‍රයක් පමණක් බවත් අප විසින් ඒ ඒ මතක සටහන් ඔස්සේ අතීත දර්ශනයක් ගොඩනගා ගෙන ඇසෙන් දැක්ක රූපය මනසින් දකින්නට පටන්ගනී... කණෙන් අහපු ශබ්දය මනසින් අසන්නට පටන්ගනී... නාසයෙන් ගත්ත ගන්ධය මනසින් ආඝ්‍රාණය කරන්නට පටන්ගනී... දිවෙන් ගත්ත රස මනසින්න විදින්නට පටන්ගනී... කයෙන් ගත් ස්පර්ශය මනසින් ස්පර්ශ කරන්නට පටන්ගනී... එලෙසින් මනසින් වටහාගනී... එලෙස නිපදවාගන්නා මනෝ ආකාරයක් මනසින් ස්පර්ශ කරන විට මේ මේ රූපයකැයි... මේ මේ ශබ්දයකැයි වැටහීමක් ඇතිවේ... ලොකු කුඩා, දිග පළල, උස මහත, ලස්සන අවලස්සන, ආදී ලෙස වැටහීමක් ගනී. අප ඇසට පෙනෙන මොහොතක් ගත් විට එයින් ඔය කියන ආකාරයේ වැටහීමක් ගන්නට තරම් දෙයක් නොපෙනේ... ශබ්දයත් එසේමයි... මොකද ඒ මොහොත ඉතා සියුම් මොහොතක් නිසා ඔය කියන වැටහීමක් ගන්න තරම් දෙයක් ඒ මොහොතට අසුවන්නේ නැහැ... කොහොම වෙතත් මේ ගැඹුරු ධර්ම කොටසක්... එහි සරල අර්ථය ලෙසින් මෙසේ සටහන් තබන්නේ අප විසින් යථාර්ථය නොපෙනී මුලාවෙන් මතක් කර ගැනීම නිසා සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු වල රූප සටහන් ඇසින් බලනවා යැයි රැවටීමක් ඇති කරගෙන මනසින් බැලීම සිදුකිරීමයි. [/FONT]

[FONT=&quot]ඇත්තටම මේ ඉතා ගැඹුරු ධර්ම කොටස දීර්ඝ ලෙස වඩාත් පැහැදිලිව විස්තර කොට ඔබ හමුවේ ඉදිරි දිනයක තබන්නෙමි... එය එසේ සටහන් තැබීම වඩාත් සුදුසු වේ යැයි මට සිතේ. එයට හේතුව පටිච්ච සමුප්පාද ධර්මය කෙරෙහි මූලික අදහසක් ලබන්නට උපකාර කරගැනීමට හැකි අයුරින් සටහන් තබන මේ ලිපි පෙල තුල එවැනි ගැඹුරු කොටස් එකතු කොට ඔබට අවබෝධ කරගත හැකි සරල කොටසත් අවබෝධ වීමට පැටලුම් සහගත වීමට ඉඩ ඇති බැවිනි... සුදුසු පරිදි තවත් ලිපියකින් එවැනි ගැඹුරු ධර්ම කොටස්ද ඔබ වෙත හැකි උපරිමයෙන් සරල ලෙසින් දක්වමින් ගෙන ඒමට උත්සාහ කරමි. [/FONT]

[FONT=&quot]එතෙක් මේ ලිපිය තුල තබන සටහන් තුලින් ඔබ අවබෝධ කරගත යුත්ත අවබෝධ කරගැනීම ඔබට භාරයි. [/FONT]

[FONT=&quot]ඉතින් සරලවම අප විසින් යථාර්ථය නොදැන සිටීම නිසා ගන්නා ලද මුලා හැගීමක් ඔස්සේ ස්පර්ශ මුලාවක බැදී සිටියි. මෙයයි සලායතන නිසා ඇතිවන ස්පර්ශය. පෙර භවයන් තුලත් මේ භවයේදී සේම එසේ මුලා වැඩපිලිවෙලක් අනුගමනය කොට බලාපොරොත්තු ගොඩනැගීමේ හේතුවට ඵලයක් ලෙසින් අද මේ ඉන්ද්‍රීය හයක් සහිතව අප පහල වී සිටිති. ජීවත්ව සිටින තුරු ඒ ඒ කර්ම ශක්තියට අනුව ලැබුන ඉන්ද්‍රීය හයෙහි සාර්ථකත්වය මත පෙනීම, ඇසීම, ආඝ්‍රාණය, රස දැනීම, ස්පර්ශ දැනීම, සිතුවිලි නැගීම සිදුවේ. එහෙත් මේ මොහොතේ ඒ අවිද්‍යා සහගත වැඩපිලිවෙල හදුනාගෙන එයින් දුරු වීමට හැකිනම් යලිත් මෙබදු කයක් දැරීමට හේතු පහල නොකරයි... යලිත් පැවැත්මක් සදහා හේතු පහල කිරීමෙන් වැලකීමට හැකිවේ. [/FONT]

[FONT=&quot]පටිච්ච සමුප්පාදයේ සදහන් ස්පර්ශ නිරෝධය කුමක්ද?[/FONT]

[FONT=&quot]මේ ස්පර්ශයට හේතුවන ඡන්ද රාගය ඇතිවන්නේ ඇයි කියලා බැලුවොත් අපට අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය නොවැටහීම හේතුවෙන් කියලා අවබෝධ කරගන්න පහසුයි. ඉතින් මේ අනිච්ච වූ දුක්ඛ වූ අනත්ථ වූ මෙබදු දෘෂ්ඨීන් ස්පර්ශ කරගෙන යනවා නම් ඒකෙන් දුකක් දාහයක් මිස අසාරත්වයක් මිස වෙන දෙයක් ඇත්තේ නැහැ කියලා අවබෝධ වෙනවා. ඉතින් අන්න ඒ අවබෝධය තුලින් මේ කැමති ලෙස පැවැත්වීමට නොහැකි ලෝකයක දුක්ක් අසාරත්වයක් ගෙනදෙමින් අනාථයෙන් අනාථයට පත් කරන මේ වැඩපිලිවෙල අත්හැරී මිදී නොඇලී ගියදිනයට නිවී සැනසීම ඇතිවෙනවා කියලා දැක්කා නම් එය තමයි ස්පර්ශ නිරෝධය කියලා. අවිද්‍යාව මුලාව නිරෝධ වූ දිනයට අප හසුවී ඇති මායාවේ තරමද වටහාගැනීමට හැකිවනු ඇත. පෙනීම්, ඇසීම්, ආග්‍රාණය කිරීම්, රස දැනීම්, ස්පර්ශ දැනීම්, සිතීම් ආදී දේහි නිසරු බව එදිනට අවබෝධ වේ. එවැනි නිසරු දේ තුල පැවතීමද අත්හැරී යයි. එවිට ඇස තිබුනත් රූප තිබුණත් ආයතන කරගන්නේ නැත... කණ තිබුණත් ශබ්ද ඇසුනත් ආයතන කරගන්නේ නැත... නාසය තිබුණත් ගන්ධය දැනුනත් ආයතන කරගන්නේ නැත... දිව තිබුණත් රස දැනුනත් ආයතන කරගන්නේ නැත.. කය තිබුණත් ස්පර්ශ දැනුනත් ආයතන කරගන්නේ නැත.. මන තිබුනත් සිතුවිලි නැගුනත් ආයතන කරගන්නේ නැත.. ආයතන යම්සේ නොවේද අවිද්‍යා තෘෂ්ණා මුලාවෙන් හටගන්න ස්පර්ශයෝද එතැන නැත. ඒ අවිද්‍යාසහගත සංස්පර්ශයන්ගෙන් මිදුනා නම් මිදුනාම වේ... නිවුනා වේ... නිවන අවබෝධ වුවාම වේ. [/FONT]

[FONT=&quot]මෙතෙක් අප අවබෝධ කරගන්නට උත්සාහ කල ස්පර්ශ නිරෝධ මාර්ගය කුමක්ද?[/FONT]

[FONT=&quot]ඉහත පරිදි ස්පර්ශ නිරෝධය අවබෝධ කරගත් තැනැත්තාට අවබෝධ වෙනවා ඒ අවිද්‍යා සහගත ස්පර්ශ නිරෝධය තුලින් උතුම් වූ නිවන් අත්දැකිය හැකි බව වැටහෙනවා. ඉන්පසුව ස්පර්ශ නිරෝධ කිරීමට සිදුකල යුතු කටයුත්තක් කල්පනා කරන්නට ඒ පුද්ගලයා පෙළඹීම සාමාන්‍ය දෙයක්. ස්පර්ශයන්ගේ ආදීනව ඒ පුද්ගලයා අවබෝධ තුලින් වටහාගෙන අවසානයි... එ පමණක් නොවේ ස්පර්ශ නිරෝධයෙන් ඇතිවන ශාන්ත ප්‍රණීත නිවන් සුවයේ ආනිශංසයන්ද මෙනෙහි කල යුතුයි. මෙන්න මේ විදියට අනන්ත දුකට ඇද දමන ස්පර්ශයේ ආදීනවයත් එයින් මිදී ඇතිවන නිවන් සුවයේ ආනිශංසයත් නිතර නිතර මෙනෙහි කරන විට යම් අවිද්‍යාසහගත ස්පර්ශයක් වේ නම් එයින් මිදීමට අවබෝධයෙන් යුක්තව කටයුතු යෙදෙනවා. මේ ලෙසින් යම් දිනක ස්පර්ශයන්ගේ ආදීනවයන් දැකීමේත් නිවනේ ආනිශංසයන් දැකීමත් පූර්ණභාවයට පත්වන මොහොතක් එනවා. එය තමයි ධර්මයේ සදහන් වන පරිදි ස්පර්ශ නිරෝධය තුලින් නිවන් අවබෝධ වීම යන්න ලෙසින් පෙන්වා දී තිබෙන්නේ. මේ ආදීනව සිහි කිරීමත් ආනිශංස සිහිකිරීමත් හොදින් දියුණු වූ පසු ස්පර්ශයන්ගේ ස්වභාවය එකින් එක වටහා ගන්නට ඔබට හැකිවේවි![/FONT]

[FONT=&quot]යම් ඇහැට පෙනෙන රූපය මෙබදු ස්පර්ශයක්... මේ පෙනෙන ස්පර්ශය කුමක්ද... ආදී ලෙසින් යමක් දකින විට බලන විට අදාල ධර්මය සිහියට නැගීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. එලෙසින් පෙනෙන... ඇසෙන... දැනෙන දේ වලට ඡන්ද රාගයෙන් බැදී මේ මේ දේවල් හරිම වටිනවා... හරිම වැදගත්... හරිම සැපයි ලෙසින් භාරගත්විට දැනෙන් ස්පර්ශය දුකට හේතුවන ස්පර්ශය බවත් එය අන් ස්පර්ශයන් සමග ඇති වෙනසත් හොදින්ම අවබෝධ වෙන්න පටන් ගන්නවා පමණක් නොවේ ධර්මාවබෝධයේ දියුණුවේ මට්ටම අනුව ඒ ඒ දේවලින් මිදීමටත් කටයුතු නොපමාව සිදුකරගන්නවා. ඇත්තටම එවැනි දුක්ඛිත තත්වයන්ට පත්කරන අවිද්‍ය සහගත ස්පර්ශය හොදින් අවබෝධ වූ පසු එහි යථාර්ථය අවබෝධය වූ පසු එවැනි ස්පර්ශ නතර කරන්න දෙයක් නැහැ ඉබේම නතර වෙනවා. ඒ ඒ වස්තූන් එබදු දෘෂ්ඨියන්ගෙන් දැක්කත්... වටිනවා යන හැගීම තුලින් ස්පර්ශ වෙන්නේ නැතිව යනවා. [/FONT]

[FONT=&quot]මේ අවිද්‍යා සහගත ස්පර්ශය හදුනාගැනීමට පුංචි කථාවක් මේ සමගම සටහන් තැබීම සුදුසුයැයි මට හැගේ![/FONT]

[FONT=&quot]එක් තාත්තා කෙනෙක් මිය යන විට ඔහුගේ පුත්තු 3 දෙනාට රත්තරන් පුටුවක් තෑගි කරනවා බෙදාගන්න කියලා. ඒ තාත්තා මිය ගිය පසු ඒ පුත්තු 3 දෙනාම ඒ පුටුව බෙදාගන්න බැරිව රණ්ඩු කරන්න පටන්ගන්නවා. මොකද ඒක රත්තරන් පුටුවක් නිසා ගොඩාක් වටිනවා කියන දෘෂ්ඨියෙන් තමයි ඒ පුත්තු 3 දෙනාම ඉන්නේ. ලොකු පුතා කියනවා මම තමයි වැඩිමලා ඒ නිසා මට ලොකු කොටසක් ඕනේ කියලා... එතකොට මැද පුතා කියනවා එහෙම බැහැ මම තාත්තව ඔයාලට වැඩිය බලාගත්තා ඒ නිසා මටයි වැඩිපුර කොටස ඕනේ කියලා... එතකොට බාලයා කියනවා මට තමයි තාත්තා වැඩිපුර ආදරේ ඒ නිසා මටයි වැඩිපුර කොටස ඕනේ කියලා... මේ විදියට රත්තරන් පුටුව බෙදාගන්න බැරිව රණ්ඩු කරමින් ඉන්නකොට එතනට පැමිණෙනවා තවත් පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අහනවා රණ්ඩු වෙන්නේ ඇයි කියලා... එතකොට අර 3දෙනා එයාලගේ ගැටලුව කියනවා. ඒ පුද්ගලයාත් විමසනවා ඒ කියන්නේ මේ පුටුව හරිම වටිනා එකක් නේද කියලා.. එතකොට අර 3දෙනාත් කියනවා ඔව් ඔව් හරිම වටිනවා ඒ නිසා මට මෙච්චර ඕනේ... මට අච්චර ඕනේ කියලා ආයෙත් රණ්ඩුවෙනවා. එතකොට අර පුද්ගලයා කියනවා ඉස්සෙල්ලා ඔය ගොල්ලෝ මේක ඇත්තටම රත්තරන්ද කියලා හොයලා බැලුවද කියලා. එතකොට ඒ පුතාලා 3 දෙනා මදකට නිහඩ වෙලා කියනවා නැහැනේ අපට තාත්තා කිව්ව නිසා මිසක් අප රත්තරන්ද කියලා බැලුවේ නම් නැහැ කියලා.[/FONT]

[FONT=&quot]එතකොට අර පුද්ගලයා රන්කරුවෙක් ගෙන්වලා ඒ පුටුව පරික්ෂා කරවනවා. ඒ රන් කරුවා කියනවා මේක රත්තරන් නෙවේ නිකම්ම නිකම් ලී පුටුවක් රත්තරන් පාටගාල විතරයි කියලා... එතකොට අර පුත්තු 3 දෙනාටත් හිනා යනවා... ඒ අය කියනවා අනේ අපි වගේ මෝඩයෝ හොයන්නේ බලන්නේ නැතුව රණ්ඩුත් වුණා... අපි හිතාගෙන හිටියේ මේක හරිම වටිනවා කියලා... දැන් කාටද ලොකු කොටස ඕනේ ඔන්න අරගන්න කියලා ඒ අය ඒ අයවම උපහාසයටත් පත් කරගන්නවා... ඉතින් අවිද්‍යා සහගත ස්පර්ශයේ යථාර්ථය අවබෝධ වූණාම ඔන්න ඔය කියපු පුත්තු 3දෙනාගේ හැසිරීම වගේ වේවි අපේ හැසිරීමත්... අනේ මෙච්චර කල් වටිනවා වටිනවා කියලා මගේ මගේ කියලා රැකගන්න උත්සාහ කලේ වැඩකට නැති දෙයක්නේද කියලා අවබෝධ කරගන්න අප හැමෝටම හැකිවෙනවා. ඔය අවිද්‍යා සහගත ස්පර්ශය උපරිමයට පත් අය තමයි මගේ දේ රැකගැනීමේ අරමුණින් දස අකුසලයෙහිම නිරත වෙන්නේ. ඒ දස අකුසලයේ නිරත වන පුද්ගලයන්ගෙන් සිදුවන හානිය ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි. ඉතින් යමක යථාර්ථය නොපමාව අවබෝධ කරගැනීමේ වැදගත්කම ඔබට වැටහෙනවා ඇතැයිද සිතමි. [/FONT]

[FONT=&quot]අනන්ත දුකට පත්වන සසර ගමනට හේතුවන ස්පර්ශය අවබෝධ කරගැනීමත් එයට හේතුව ඡන්ද රාගයෙන් බැදී සිටීම නිසා යන්න අවබෝධ කරගැනීමත් එවැනි ස්පර්ශ නිරෝධයෙන් නිවන ලැබිය හැකි අවබෝධ කරගැනීමත් ස්පර්ශයන්ගේ ආදීනව දැක එයින් වෙන්වීමේ ආනිශංස දැක එය යලි යලි සිහි කරමින් එයට අනුකූලව තම කටයුතු සිදුකර ගනිමින් ගමන් කරන මාර්ගය තුලින් ස්පර්ශය නිරෝධ වෙනවා යන්න අවබෝධ කරගැනීමත් ඒ තුලින් තම තමන්ගේ අරමුණ සාර්ථකව ඉටු කරගැනීමත් තම තමන් විසින්ම සිදුකරගත යුතු වෙනවා. තම තමන් විසින් රූප ස්පර්ශ කරන විට, ශබ්ද ස්පර්ශ කරන විට, ගන්ධ ස්පර්ශ කරන විට, රස ස්පර්ශ කරන විට, ස්පර්ශයන් ස්පර්ශ කරන විට, ධර්මයන් ස්පර්ශ කරන විට ඒ ඒ ස්පර්ශයන් කොතරම් දුරට අවිද්‍යා සහගත කියලා විමසිල්ලෙන් සිටීම වැදගත්වෙනවා. තමන් කියන, කරන, සිතන දේ තුලින් රාගයට, ද්වේශයට, මෝහයට කරුණු සිද්ධ වෙනවාද කියලා විමසිල්ලෙන් සිටීමට මේ තුලින් අවස්ථාව උදාවෙනවා. මම නිතරම කියනවා භාවනාව කියන්නේ නිහඩ තැනකට ගොස් ඇස් පියාගෙන පැය කීපයක් කරන දෙයක් පමණක්ම නොවේ කියලා. ගිහි වතක සිටින ඔබට එසේ කිරීමට කාලය සොයාගැනීමත් අපහසුයි කියලා මම දන්නවා... ඒ නිසාම තමයි ඉන්ද්‍රීය භාවනාව සිදුකරන විදිය මුලින්ම ඔබ වෙනුවෙන් සටහන් තබන්නේ... ඒ ඉන්ද්‍රීය භාවනාව නිවැරදිව කරන්න උපකාර වන කරුණු මෙසේ නොයෙක් මාතෘකා ඔස්සේ සටහන් තබනවා කියලාත් ඔබ දැන් දන්නවා... ඉතින් මේ ධර්මාවබෝධය සතියේ දින හත තුලම පැය 24ම ඔබට රාගයට, ද්වේශයට, මෝහයට සිතින්, කයින්, වචනයෙන් සිදුවෙන කටයුතු පිලිබදව මනා සිහියෙන් සිටීමටත් ඒ රාග, ද්වේශ, මෝහ සහගත සිතුවිලි, කටයුතු සහ වදන් වලින් මිදීමටත් ඔබට උපකාර වනවා. යම් මොහොතක මෙසේ ඇස් ඇරගෙන විමසිල්ලෙන් සිටිමින් තමන්ගේ සිත, කය, වචනය හසුරවන මොහොතක ඒ ධර්මාවබෝධය පූර්ණයට පත්වීම නැත්නම් යථාර්ථය අත්විදින්නට හැකියාව ලැබෙන මොහොත ඔබ ලබන උපරිම ඵලයයි. [/FONT]

[FONT=&quot]ඇස් පියාගෙන එකතැනක හිදගෙන තනියම නිවන් දකින අය පමණක් නොවේ මේ ලෝකයේ සිටින්නේ. නොයෙක් කටයුතු කරමින් තමන්ගේ උපරිම ඵලය වන නිවන ලබපු පිරිස් එකලත් සිටියා අදටත් සිටින්නට නොහැකි වන්නට නොහැකියි. ඒ නිසා තමන්ගේ කාලයෙන් උපරිම ඵල නෙලාගැනීමයි වැදගත් වන්නේ. ලෝභය, ද්වේශය, මෝහය ඇසුරු කරගෙන සිතින් කයින් වචනයෙන් යමක් ස්පර්ශය කරනවා නම් එය සසර ගමනට හේතුවන අවිද්‍යා සහගත ස්පර්ශය කියලා වටහාගැනීම සුදුසුයි. [/FONT]

[FONT=&quot]එසේම කුසලය මුල් කරගෙන වැඩිය යුතු ස්පර්ශයකුත් තියෙනවා කියලා ඔබ දන්නවා. අවිද්‍යාව හේතුවෙන් හටගන්නා ස්පර්ශය තණ්හාවට හේතුවන විට කුසලය මුල්කරගෙන කුසලය හේතු කරගෙන හටගන්නා ස්පර්ශය ප්‍රසාදයට හේතුවෙනවා කියලා ඔබ දැනටමත් පෙර ලිපි තුලින් දැනගෙන තිබෙනවා. එනම් අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් සිතින්, කයින්, වචනයෙන් යමක් ස්පර්ශ කරනවා නම් එය කුසලය මුල් කරගෙන නැගෙන ස්පර්ශයයි. [/FONT]

[FONT=&quot]මේ කොටස් පිලිබදව ඉදිරියේදී දීර්ඝ ලෙස විස්තරාත්මකව දැනගන්නා තෙක් නිරෝධ කල යුතු ස්පර්ශය අවෝබධ කරගන්නට උත්සාහ කරන්න. එයින් ලබන ශාන්ත නිවනින් සැනසෙන්න තම තමන් විසින්ම තීරණය අරගෙන කටයුතු සිදු කරගත යුතුයි. [/FONT]

[FONT=&quot]අත්හැරිය යුතු දේ අත්හැරීමෙනුත් ඇසුරු කල යුතු දේ ඇසුරු කීරීමෙනුත් යන යම් මාර්ගයක් ඇත්ද එය උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින් අවබෝධ කරගෙන එම මාර්ගය පූර්ණ කරගෙන උතුම් නිර්වාණ ඵලය ලබන්නට කටයුතු සිදු කරගැනීම ඔබට භාරයි!

[/FONT]
[FONT=&quot]source[/FONT]

[QUOTE="KPZ, post: 16670168, member: 351617"] [b]1.2 ඵස්ස[/b] [SIZE=4][COLOR=Teal][FONT="][SIZE=4][COLOR=blue][B]1.2 ඵස්ස [/B][/COLOR][/SIZE]අප තවදුරටත් බලමු මේ ස්පර්ශත් සංස්පර්ශත් ගොඩනැගෙන ආකාරය ගැන. [/FONT] [FONT="]අයෙමත් උදාහරණයක් ගෙන බලමු.[/FONT] [FONT="]අනතුරකින් දෙදෙනෙක් මිය යනවා. එක් අයෙක් තමන්ගේ පවුලේ තමන්ට බොහෝම ලංව වාසය කල අයෙක්. අනෙක් පුද්ගලයා ඔබ හරියටම දන්නේ නැති කෙනෙක්. මිය ගිය දෙන්නාම මිනිස්සු දෙන්නෙක්. වෙනසකට තියෙන්නේ මේ දෙන්නාගෙන් එක් අයෙක් ඔබ විසින් ඔබගේ අයෙක් ලෙසින් පිලිගෙන තිබීමත් අනෙක් පුද්ගලයා ඔබ හරියටම හදුන්න්නේ නැති අයෙක් ලෙස පිලිගෙන තිබීමත් පමණයි. ඒ වෙනස තුලින් ඔබ කොතරම් දුකට පත්වෙනවාද? ඔබ ඔබගේ ඉන්ද්‍රීයයන් 6 මෙහෙයවන්නේ අර තමන්ට බැදීමක් ඇති පුද්ගලයාගේ වෙන්වීම නිසා දුකට පත්වීමට නේද? ඒ කියන්නේ ඔබ දැන් ඒ ඔස්සේ ආයතන 6ක් ඇති කරගත්තා යන්න නේද? ඇයි එහෙම වුනේ? ඒ ඔබ විසින් ඒ පුද්ගලයා “මගේ” කියන හැගීමෙන් ස්පර්ශ කර තිබුණ නිසායි. අනෙක් පුද්ගලයාගේ මරණය ඔබට එතරම් දුකක් නොගෙනාවේ ඒ පුද්ගලයා ඔබ විසින් “මගේ” කියන හැගීමෙන් ස්පර්ශ කර නොතිබූ නිසා නේද? මේ ස්පර්ශය නිකම් නිකම් ස්පර්ශය නොවේ අවිද්‍යාසහගතව තෘෂ්ණාවෙන් ඇති කරගත්ත “මම මගේ” කියන දෘෂ්ඨීය ඔස්සේ ඇති කරගත්ත සංස්පර්ශයයි. [/FONT] [FONT="]“මගේ” කියන හැගීම ඇතිනොවූ නිසා ඔබට අන් පුද්ගලයාගේ මරණයෙන් දුකක් ඇතිවුනේ නැහැ... ඒත් “මගේ” කියන හැගීම ඇතිවූ පුද්ගලයාගේ මරණය ඔබට දුකක් ගෙන ඒමට සමත් වුණා. දර්ශන ස්පර්ශය ඒ මියගිය දෙදෙනාගෙන්ම ලැබුනේ එක විදියටයි. ඒත් එය සංස්පර්ශයක් කරන්න අර “මගේ” කියන දෘෂ්ඨිය සමත් වුණා. එතැන් පටන්ගෙන ඔබ ඒ මියගිය දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් දකින්නේ තවත් කෑල්ලක් එයට එකතු කරගෙනයි. “මගේ” කියන කෑල්ල තමයි දැන් ඒ මියගිය පුද්ගලයෙකුට එකතු කරගෙන සිටින්නේ. ඇලීම වැඩි වන තරමට ඔය “මගේ” කියන කෑල්ලට තව තවත් විශේෂණ එකතු කරගන්න අප පෙළඹෙනවා... උදාහරණයක් විදියට “මගේ රත්තරන් අම්මා... මගේ සුදු දුව... මගේ මැණික” ආදී ලෙසට වටිනා යැයි සම්මත දේ තුලින් වටිනාකමක් තව තවත් ඔබ්බවන්නට අප කටයුතු කරනවා. [/FONT] [FONT="]ඔන්න ඕක තමයි සංස්පර්ශය... “මගේ” ලෙසින් වැඩි යමක් එකතු කරගෙන අවිද්‍යාසහගතව දෘෂ්ඨිගතවෙලා ස්පර්ශය සංස්පර්ශය කරගෙන ඒ තුලින් නොයෙක් වේදනා ගන්නවා. ඉතින් අර කලින් උදාහරණයේ මියගිය පුද්ගලයන් දෙදෙනා නිසා ඇතිවූ වේදනාව එක සමාන නොවුන හේතුව දැන් ඔබට වැටහෙනවා නේද? ඉතින් ඔය වගේ “මම” “මගේ” කියන දෘෂ්ඨියෙන් [/FONT][FONT="]ඇහැට, කණට, නාසයට, දිවට, කයට, මනට යමක් අරමුණු වෙච්ච මොහොත තමයි සංස්පර්ශයක් ඇති වෙන මොහොත... ඒ ඔස්සේ තමයි එකම විදියේ පුද්ගලයන් දෙදෙනෙක් දැක්කත් එයින් එක් අයෙක් “මගේ අහවල් පුද්ගලයා” ලෙසින් ගන්නේ... එකම විදියේ පොත් දෙකක් තිබුණත් මේ “මගේ පොත” කියලා වෙන් කරගන්නේ... එකම විදියේ ගෙවල් 2ක් තිබුණත් මේ “මගේ ගෙදර” කියලා වෙන් කරගන්නේ... “මේ මගේ දේ”.... “මේ මගේ අයට අයිති දේ”... “මේ අපේ පරම්පරාවට අයත් දේ”... “මේ අපේ නෑදැයන්ගේ”.... මේ “මගේ” කියන දෙය අසීමිතව විහිදිලා යනවා. “මම” කියන තැන සිට පටන්ගෙන “මගේ ඇහැ... මගේ කණ... මගේ නාසය... මගේ දිව... මගේ කය... මගේ මන... ඉන්පසුව මගේ ඇදුම... මගේ ආභරණ... මගේ භාණ්ඩ... මගේ පාවහන් ආදී ලෙසට තමන් ඇසුරු කරන දෙය “මගේ” කියලා ස්පර්ශ කරන්න ගන්නවා.. ඉන්පසුව “මගේ දුව... මගේ පුතා... මගේ අම්මා... මගේ තාත්තා... මගේ සැමියා.. මගේ බිරිද” ලෙසට තවත් බෙදිලා යනවා.. මගේ දේපල... කියලා යනවා.. මෙගේ නෑදැයන්ගේ දේ... මගේ පරම්පරාවට අයත් දේ කියලා තවත් විහිදිනා... ඉන්පසුව මගේ ගම කියන තැනට යනවා... මගේ ගමේ මිනිස්සු කියන තැනට විහිදෙනවා... අපේ හැදිලා තියෙන්නේත් මගේ කියන කොටස එකතුවෙලා තමයි... අප කියන කොට මම කියන කෙනා එහි ගැබ්වෙනවා... ඉතින් ඉන්පසුව මගේ ජාතිය... මගේ ආගම... මගේ රට... අපේ රට... කියන තැනට විහිදෙනවා... ලෝකය එක්ක සම්බන්ධ වෙනකොට මේ අපේ රටේ ඉන්න ලාංකිකයෝ කියන තැන සිට සම්බන්ධ වෙනවා... අපි ලාංකිකයෝ... මම ලාංකිකයෙක්... ආදී ලෙසට විහිදී යනවා... රටට එරෙහිව ලෝකයේ වෙනත් තැනකින් විරුද්ධ දේ එනවිට දෙමළ, සිංහල ජාති බේද බලන්නේ නැතිව එකට එකතුවෙලා අපේ රට වෙනුවෙන් කියලා සටන් වදිනවා... ජාති මට්ටමෙන් නම් “මගේ ජාතිය” කියන එක බේරගන්න අනෙක් ජාති එක්ක ගැටෙනවා... මගේ ආගම බේරගන්නත් ඒ වගේ තමයි... එතකොට මෙය තව දුරටත් විහිදිලා පිටසක්වල ජීවින් පියාඹන පීරිසියකින් ලෝකය විනාශ කරන්න එනවා කියලා දැනගන්නට හැකිවුනොත් මොකද කරන්නේ... මගේ ලෝකය.. අපේ ලෝකය බේරගන්න කියලා ඔක්කෝමලා එකට එකතුවෙනවා නේද? මෙහෙම ඉතින් දිගින් දිගටම යන්න පුළුවන්... දැනට බොහෝ පිරිසකට එච්චරටම වැටහීමක් නැතුවා මිසක් දස දහසක් සක්වලත් මගේ... අපේ... කියන තැනට යනකම් මේ “මගේ” විහිදෙනවා... පැවැත්ම හා ජීවය සම්බන්ධව අප ප්‍රයෝජනයට ගන්න අංශු මාත්‍රයක් හෝ සම්බන්ධව අනන්තයට මේ විහිදීම සිදුකරගන්න ඉඩ තියෙනවා... [/FONT] [FONT="]ඉතින් මෙන්න මේ විදියට “මම” “මගේ” කියලා බැදුනාට පස්සේ ස්පර්ශ නිකම්ම නිකම් ස්පර්ශ නොවේ... සංස්පර්ශ වෙනවා කියලා ඔබට දැන් වැටහෙන්නට පටන්ගෙන ඇති. ඇහැට පේන රූප නිකම් චක්ඛු ස්පර්ශ නොවේ චක්ඛු සංස්පර්ශ වෙනවා. කණට ඇහෙන ශබ්ද නිකම්ම [/FONT][FONT="]සෝත ස්පර්ශය නෙවේ සෝත සංස්පර්ශය වෙනවා, නාසයට දැනෙන ගන්ධයන් නිකම්ම ඝාන ස්පර්ශය නොවේ ඝාන සංස්පර්ශය වෙනවා, දිවට දැනෙන රස නිකම්ම ජිව්හා ස්පර්ශය නොවේ ජිව්හා සංස්පර්ශය වෙනවා, කයට දැනෙන ස්පර්ශයන් නිකම්ම කාය ස්පර්ශය නොවේ කාය සංස්පර්ශය වෙනවා වගේම මනට දැනෙන ධර්මයන් නිකම්ම මනෝ ස්පර්ශය නෙවේ මනෝ සංස්පර්ශය වෙනවා. [/FONT] [FONT="]ඉතින් ස්පර්ශයත් සංස්පර්ශයත් අතර මූලික වෙනස වටහාගන්නට මේ කෙටි විස්තරය ප්‍රමාණවත් වේ යැයි සිතමි.[/FONT] [COLOR=DarkRed][B][I][FONT="]එසේනම් මේ අවිද්‍යාසහගත ස්පර්ශ වලට හේතුව කුමක්ද? [/FONT][/I][/B][/COLOR] [FONT="]හේතුව බොහෝම පැහැදිලියි නේද? අප විසින් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඡන්ද රාගයෙන් බැදිලා නොයෙක් නොයෙක් දේ වැදගත් වටිනවා කියලා දෘෂ්ඨියකට බැහැ ගත්තා. සත්ව පුද්ගල දෘෂ්ඨියට බැහැගත්තා... ආත්ම දෘෂ්ඨියකට බැහැ ගත්තා... අන්න ඒ හේතුවෙන් ඒ ආකාරයෙන් ස්පර්ශයක් ඇතිවුණා නම් එය තමයි සසර ගමනට අනන්ත දුකකට හේතුවන්නේ. [/FONT] [FONT="]වර්ථමාන මොහොතක රූපයක් දකිනවා, ශබ්දයක් අසනවා, ගන්ධයක් දැනෙනවා, රසයක් දැනෙනවා, පහසක් ලබනවා, සිතිවිල්ලක් සිතනවා යන හැගීම් සූක්ෂම අවස්ථා එකතුවක ආසන්න මතක සටහන් වේ. සැබැවින්ම අප අවබෝධ කරගත යුතු වැදගත් කරුණ නම් එවැනි සියලුම දේ මොහොතින් මොහොත අතීතයට යන මතක සටහන් මාත්‍රයක් පමණක් බවත් අප විසින් ඒ ඒ මතක සටහන් ඔස්සේ අතීත දර්ශනයක් ගොඩනගා ගෙන ඇසෙන් දැක්ක රූපය මනසින් දකින්නට පටන්ගනී... කණෙන් අහපු ශබ්දය මනසින් අසන්නට පටන්ගනී... නාසයෙන් ගත්ත ගන්ධය මනසින් ආඝ්‍රාණය කරන්නට පටන්ගනී... දිවෙන් ගත්ත රස මනසින්න විදින්නට පටන්ගනී... කයෙන් ගත් ස්පර්ශය මනසින් ස්පර්ශ කරන්නට පටන්ගනී... එලෙසින් මනසින් වටහාගනී... එලෙස නිපදවාගන්නා මනෝ ආකාරයක් මනසින් ස්පර්ශ කරන විට මේ මේ රූපයකැයි... මේ මේ ශබ්දයකැයි වැටහීමක් ඇතිවේ... ලොකු කුඩා, දිග පළල, උස මහත, ලස්සන අවලස්සන, ආදී ලෙස වැටහීමක් ගනී. අප ඇසට පෙනෙන මොහොතක් ගත් විට එයින් ඔය කියන ආකාරයේ වැටහීමක් ගන්නට තරම් දෙයක් නොපෙනේ... ශබ්දයත් එසේමයි... මොකද ඒ මොහොත ඉතා සියුම් මොහොතක් නිසා ඔය කියන වැටහීමක් ගන්න තරම් දෙයක් ඒ මොහොතට අසුවන්නේ නැහැ... කොහොම වෙතත් මේ ගැඹුරු ධර්ම කොටසක්... එහි සරල අර්ථය ලෙසින් මෙසේ සටහන් තබන්නේ අප විසින් යථාර්ථය නොපෙනී මුලාවෙන් මතක් කර ගැනීම නිසා සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු වල රූප සටහන් ඇසින් බලනවා යැයි රැවටීමක් ඇති කරගෙන මනසින් බැලීම සිදුකිරීමයි. [/FONT] [FONT="]ඇත්තටම මේ ඉතා ගැඹුරු ධර්ම කොටස දීර්ඝ ලෙස වඩාත් පැහැදිලිව විස්තර කොට ඔබ හමුවේ ඉදිරි දිනයක තබන්නෙමි... එය එසේ සටහන් තැබීම වඩාත් සුදුසු වේ යැයි මට සිතේ. එයට හේතුව පටිච්ච සමුප්පාද ධර්මය කෙරෙහි මූලික අදහසක් ලබන්නට උපකාර කරගැනීමට හැකි අයුරින් සටහන් තබන මේ ලිපි පෙල තුල එවැනි ගැඹුරු කොටස් එකතු කොට ඔබට අවබෝධ කරගත හැකි සරල කොටසත් අවබෝධ වීමට පැටලුම් සහගත වීමට ඉඩ ඇති බැවිනි... සුදුසු පරිදි තවත් ලිපියකින් එවැනි ගැඹුරු ධර්ම කොටස්ද ඔබ වෙත හැකි උපරිමයෙන් සරල ලෙසින් දක්වමින් ගෙන ඒමට උත්සාහ කරමි. [/FONT] [FONT="]එතෙක් මේ ලිපිය තුල තබන සටහන් තුලින් ඔබ අවබෝධ කරගත යුත්ත අවබෝධ කරගැනීම ඔබට භාරයි. [/FONT] [FONT="]ඉතින් සරලවම අප විසින් යථාර්ථය නොදැන සිටීම නිසා ගන්නා ලද මුලා හැගීමක් ඔස්සේ ස්පර්ශ මුලාවක බැදී සිටියි. මෙයයි සලායතන නිසා ඇතිවන ස්පර්ශය. පෙර භවයන් තුලත් මේ භවයේදී සේම එසේ මුලා වැඩපිලිවෙලක් අනුගමනය කොට බලාපොරොත්තු ගොඩනැගීමේ හේතුවට ඵලයක් ලෙසින් අද මේ ඉන්ද්‍රීය හයක් සහිතව අප පහල වී සිටිති. ජීවත්ව සිටින තුරු ඒ ඒ කර්ම ශක්තියට අනුව ලැබුන ඉන්ද්‍රීය හයෙහි සාර්ථකත්වය මත පෙනීම, ඇසීම, ආඝ්‍රාණය, රස දැනීම, ස්පර්ශ දැනීම, සිතුවිලි නැගීම සිදුවේ. එහෙත් මේ මොහොතේ ඒ අවිද්‍යා සහගත වැඩපිලිවෙල හදුනාගෙන එයින් දුරු වීමට හැකිනම් යලිත් මෙබදු කයක් දැරීමට හේතු පහල නොකරයි... යලිත් පැවැත්මක් සදහා හේතු පහල කිරීමෙන් වැලකීමට හැකිවේ. [/FONT] [COLOR=DarkRed][B][I][FONT="]පටිච්ච සමුප්පාදයේ සදහන් ස්පර්ශ නිරෝධය කුමක්ද?[/FONT][/I][/B][/COLOR] [FONT="]මේ ස්පර්ශයට හේතුවන ඡන්ද රාගය ඇතිවන්නේ ඇයි කියලා බැලුවොත් අපට අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය නොවැටහීම හේතුවෙන් කියලා අවබෝධ කරගන්න පහසුයි. ඉතින් මේ අනිච්ච වූ දුක්ඛ වූ අනත්ථ වූ මෙබදු දෘෂ්ඨීන් ස්පර්ශ කරගෙන යනවා නම් ඒකෙන් දුකක් දාහයක් මිස අසාරත්වයක් මිස වෙන දෙයක් ඇත්තේ නැහැ කියලා අවබෝධ වෙනවා. ඉතින් අන්න ඒ අවබෝධය තුලින් මේ කැමති ලෙස පැවැත්වීමට නොහැකි ලෝකයක දුක්ක් අසාරත්වයක් ගෙනදෙමින් අනාථයෙන් අනාථයට පත් කරන මේ වැඩපිලිවෙල අත්හැරී මිදී නොඇලී ගියදිනයට නිවී සැනසීම ඇතිවෙනවා කියලා දැක්කා නම් එය තමයි ස්පර්ශ නිරෝධය කියලා. අවිද්‍යාව මුලාව නිරෝධ වූ දිනයට අප හසුවී ඇති මායාවේ තරමද වටහාගැනීමට හැකිවනු ඇත. පෙනීම්, ඇසීම්, ආග්‍රාණය කිරීම්, රස දැනීම්, ස්පර්ශ දැනීම්, සිතීම් ආදී දේහි නිසරු බව එදිනට අවබෝධ වේ. එවැනි නිසරු දේ තුල පැවතීමද අත්හැරී යයි. එවිට ඇස තිබුනත් රූප තිබුණත් ආයතන කරගන්නේ නැත... කණ තිබුණත් ශබ්ද ඇසුනත් ආයතන කරගන්නේ නැත... නාසය තිබුණත් ගන්ධය දැනුනත් ආයතන කරගන්නේ නැත... දිව තිබුණත් රස දැනුනත් ආයතන කරගන්නේ නැත.. කය තිබුණත් ස්පර්ශ දැනුනත් ආයතන කරගන්නේ නැත.. මන තිබුනත් සිතුවිලි නැගුනත් ආයතන කරගන්නේ නැත.. ආයතන යම්සේ නොවේද අවිද්‍යා තෘෂ්ණා මුලාවෙන් හටගන්න ස්පර්ශයෝද එතැන නැත. ඒ අවිද්‍යාසහගත සංස්පර්ශයන්ගෙන් මිදුනා නම් මිදුනාම වේ... නිවුනා වේ... නිවන අවබෝධ වුවාම වේ. [/FONT] [COLOR=DarkRed][I][B][FONT="]මෙතෙක් අප අවබෝධ කරගන්නට උත්සාහ කල ස්පර්ශ නිරෝධ මාර්ගය කුමක්ද?[/FONT][/B][/I][/COLOR] [FONT="]ඉහත පරිදි ස්පර්ශ නිරෝධය අවබෝධ කරගත් තැනැත්තාට අවබෝධ වෙනවා ඒ අවිද්‍යා සහගත ස්පර්ශ නිරෝධය තුලින් උතුම් වූ නිවන් අත්දැකිය හැකි බව වැටහෙනවා. ඉන්පසුව ස්පර්ශ නිරෝධ කිරීමට සිදුකල යුතු කටයුත්තක් කල්පනා කරන්නට ඒ පුද්ගලයා පෙළඹීම සාමාන්‍ය දෙයක්. ස්පර්ශයන්ගේ ආදීනව ඒ පුද්ගලයා අවබෝධ තුලින් වටහාගෙන අවසානයි... එ පමණක් නොවේ ස්පර්ශ නිරෝධයෙන් ඇතිවන ශාන්ත ප්‍රණීත නිවන් සුවයේ ආනිශංසයන්ද මෙනෙහි කල යුතුයි. මෙන්න මේ විදියට අනන්ත දුකට ඇද දමන ස්පර්ශයේ ආදීනවයත් එයින් මිදී ඇතිවන නිවන් සුවයේ ආනිශංසයත් නිතර නිතර මෙනෙහි කරන විට යම් අවිද්‍යාසහගත ස්පර්ශයක් වේ නම් එයින් මිදීමට අවබෝධයෙන් යුක්තව කටයුතු යෙදෙනවා. මේ ලෙසින් යම් දිනක ස්පර්ශයන්ගේ ආදීනවයන් දැකීමේත් නිවනේ ආනිශංසයන් දැකීමත් පූර්ණභාවයට පත්වන මොහොතක් එනවා. එය තමයි ධර්මයේ සදහන් වන පරිදි ස්පර්ශ නිරෝධය තුලින් නිවන් අවබෝධ වීම යන්න ලෙසින් පෙන්වා දී තිබෙන්නේ. මේ ආදීනව සිහි කිරීමත් ආනිශංස සිහිකිරීමත් හොදින් දියුණු වූ පසු ස්පර්ශයන්ගේ ස්වභාවය එකින් එක වටහා ගන්නට ඔබට හැකිවේවි![/FONT] [FONT="]යම් ඇහැට පෙනෙන රූපය මෙබදු ස්පර්ශයක්... මේ පෙනෙන ස්පර්ශය කුමක්ද... ආදී ලෙසින් යමක් දකින විට බලන විට අදාල ධර්මය සිහියට නැගීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. එලෙසින් පෙනෙන... ඇසෙන... දැනෙන දේ වලට ඡන්ද රාගයෙන් බැදී මේ මේ දේවල් හරිම වටිනවා... හරිම වැදගත්... හරිම සැපයි ලෙසින් භාරගත්විට දැනෙන් ස්පර්ශය දුකට හේතුවන ස්පර්ශය බවත් එය අන් ස්පර්ශයන් සමග ඇති වෙනසත් හොදින්ම අවබෝධ වෙන්න පටන් ගන්නවා පමණක් නොවේ ධර්මාවබෝධයේ දියුණුවේ මට්ටම අනුව ඒ ඒ දේවලින් මිදීමටත් කටයුතු නොපමාව සිදුකරගන්නවා. ඇත්තටම එවැනි දුක්ඛිත තත්වයන්ට පත්කරන අවිද්‍ය සහගත ස්පර්ශය හොදින් අවබෝධ වූ පසු එහි යථාර්ථය අවබෝධය වූ පසු එවැනි ස්පර්ශ නතර කරන්න දෙයක් නැහැ ඉබේම නතර වෙනවා. ඒ ඒ වස්තූන් එබදු දෘෂ්ඨියන්ගෙන් දැක්කත්... වටිනවා යන හැගීම තුලින් ස්පර්ශ වෙන්නේ නැතිව යනවා. [/FONT] [FONT="]මේ අවිද්‍යා සහගත ස්පර්ශය හදුනාගැනීමට පුංචි කථාවක් මේ සමගම සටහන් තැබීම සුදුසුයැයි මට හැගේ![/FONT] [FONT="]එක් තාත්තා කෙනෙක් මිය යන විට ඔහුගේ පුත්තු 3 දෙනාට රත්තරන් පුටුවක් තෑගි කරනවා බෙදාගන්න කියලා. ඒ තාත්තා මිය ගිය පසු ඒ පුත්තු 3 දෙනාම ඒ පුටුව බෙදාගන්න බැරිව රණ්ඩු කරන්න පටන්ගන්නවා. මොකද ඒක රත්තරන් පුටුවක් නිසා ගොඩාක් වටිනවා කියන දෘෂ්ඨියෙන් තමයි ඒ පුත්තු 3 දෙනාම ඉන්නේ. ලොකු පුතා කියනවා මම තමයි වැඩිමලා ඒ නිසා මට ලොකු කොටසක් ඕනේ කියලා... එතකොට මැද පුතා කියනවා එහෙම බැහැ මම තාත්තව ඔයාලට වැඩිය බලාගත්තා ඒ නිසා මටයි වැඩිපුර කොටස ඕනේ කියලා... එතකොට බාලයා කියනවා මට තමයි තාත්තා වැඩිපුර ආදරේ ඒ නිසා මටයි වැඩිපුර කොටස ඕනේ කියලා... මේ විදියට රත්තරන් පුටුව බෙදාගන්න බැරිව රණ්ඩු කරමින් ඉන්නකොට එතනට පැමිණෙනවා තවත් පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අහනවා රණ්ඩු වෙන්නේ ඇයි කියලා... එතකොට අර 3දෙනා එයාලගේ ගැටලුව කියනවා. ඒ පුද්ගලයාත් විමසනවා ඒ කියන්නේ මේ පුටුව හරිම වටිනා එකක් නේද කියලා.. එතකොට අර 3දෙනාත් කියනවා ඔව් ඔව් හරිම වටිනවා ඒ නිසා මට මෙච්චර ඕනේ... මට අච්චර ඕනේ කියලා ආයෙත් රණ්ඩුවෙනවා. එතකොට අර පුද්ගලයා කියනවා ඉස්සෙල්ලා ඔය ගොල්ලෝ මේක ඇත්තටම රත්තරන්ද කියලා හොයලා බැලුවද කියලා. එතකොට ඒ පුතාලා 3 දෙනා මදකට නිහඩ වෙලා කියනවා නැහැනේ අපට තාත්තා කිව්ව නිසා මිසක් අප රත්තරන්ද කියලා බැලුවේ නම් නැහැ කියලා.[/FONT] [FONT="]එතකොට අර පුද්ගලයා රන්කරුවෙක් ගෙන්වලා ඒ පුටුව පරික්ෂා කරවනවා. ඒ රන් කරුවා කියනවා මේක රත්තරන් නෙවේ නිකම්ම නිකම් ලී පුටුවක් රත්තරන් පාටගාල විතරයි කියලා... එතකොට අර පුත්තු 3 දෙනාටත් හිනා යනවා... ඒ අය කියනවා අනේ අපි වගේ මෝඩයෝ හොයන්නේ බලන්නේ නැතුව රණ්ඩුත් වුණා... අපි හිතාගෙන හිටියේ මේක හරිම වටිනවා කියලා... දැන් කාටද ලොකු කොටස ඕනේ ඔන්න අරගන්න කියලා ඒ අය ඒ අයවම උපහාසයටත් පත් කරගන්නවා... ඉතින් අවිද්‍යා සහගත ස්පර්ශයේ යථාර්ථය අවබෝධ වූණාම ඔන්න ඔය කියපු පුත්තු 3දෙනාගේ හැසිරීම වගේ වේවි අපේ හැසිරීමත්... අනේ මෙච්චර කල් වටිනවා වටිනවා කියලා මගේ මගේ කියලා රැකගන්න උත්සාහ කලේ වැඩකට නැති දෙයක්නේද කියලා අවබෝධ කරගන්න අප හැමෝටම හැකිවෙනවා. ඔය අවිද්‍යා සහගත ස්පර්ශය උපරිමයට පත් අය තමයි මගේ දේ රැකගැනීමේ අරමුණින් දස අකුසලයෙහිම නිරත වෙන්නේ. ඒ දස අකුසලයේ නිරත වන පුද්ගලයන්ගෙන් සිදුවන හානිය ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි. ඉතින් යමක යථාර්ථය නොපමාව අවබෝධ කරගැනීමේ වැදගත්කම ඔබට වැටහෙනවා ඇතැයිද සිතමි. [/FONT] [FONT="]අනන්ත දුකට පත්වන සසර ගමනට හේතුවන ස්පර්ශය අවබෝධ කරගැනීමත් එයට හේතුව ඡන්ද රාගයෙන් බැදී සිටීම නිසා යන්න අවබෝධ කරගැනීමත් එවැනි ස්පර්ශ නිරෝධයෙන් නිවන ලැබිය හැකි අවබෝධ කරගැනීමත් ස්පර්ශයන්ගේ ආදීනව දැක එයින් වෙන්වීමේ ආනිශංස දැක එය යලි යලි සිහි කරමින් එයට අනුකූලව තම කටයුතු සිදුකර ගනිමින් ගමන් කරන මාර්ගය තුලින් ස්පර්ශය නිරෝධ වෙනවා යන්න අවබෝධ කරගැනීමත් ඒ තුලින් තම තමන්ගේ අරමුණ සාර්ථකව ඉටු කරගැනීමත් තම තමන් විසින්ම සිදුකරගත යුතු වෙනවා. තම තමන් විසින් රූප ස්පර්ශ කරන විට, ශබ්ද ස්පර්ශ කරන විට, ගන්ධ ස්පර්ශ කරන විට, රස ස්පර්ශ කරන විට, ස්පර්ශයන් ස්පර්ශ කරන විට, ධර්මයන් ස්පර්ශ කරන විට ඒ ඒ ස්පර්ශයන් කොතරම් දුරට අවිද්‍යා සහගත කියලා විමසිල්ලෙන් සිටීම වැදගත්වෙනවා. තමන් කියන, කරන, සිතන දේ තුලින් රාගයට, ද්වේශයට, මෝහයට කරුණු සිද්ධ වෙනවාද කියලා විමසිල්ලෙන් සිටීමට මේ තුලින් අවස්ථාව උදාවෙනවා. මම නිතරම කියනවා භාවනාව කියන්නේ නිහඩ තැනකට ගොස් ඇස් පියාගෙන පැය කීපයක් කරන දෙයක් පමණක්ම නොවේ කියලා. ගිහි වතක සිටින ඔබට එසේ කිරීමට කාලය සොයාගැනීමත් අපහසුයි කියලා මම දන්නවා... ඒ නිසාම තමයි ඉන්ද්‍රීය භාවනාව සිදුකරන විදිය මුලින්ම ඔබ වෙනුවෙන් සටහන් තබන්නේ... ඒ ඉන්ද්‍රීය භාවනාව නිවැරදිව කරන්න උපකාර වන කරුණු මෙසේ නොයෙක් මාතෘකා ඔස්සේ සටහන් තබනවා කියලාත් ඔබ දැන් දන්නවා... ඉතින් මේ ධර්මාවබෝධය සතියේ දින හත තුලම පැය 24ම ඔබට රාගයට, ද්වේශයට, මෝහයට සිතින්, කයින්, වචනයෙන් සිදුවෙන කටයුතු පිලිබදව මනා සිහියෙන් සිටීමටත් ඒ රාග, ද්වේශ, මෝහ සහගත සිතුවිලි, කටයුතු සහ වදන් වලින් මිදීමටත් ඔබට උපකාර වනවා. යම් මොහොතක මෙසේ ඇස් ඇරගෙන විමසිල්ලෙන් සිටිමින් තමන්ගේ සිත, කය, වචනය හසුරවන මොහොතක ඒ ධර්මාවබෝධය පූර්ණයට පත්වීම නැත්නම් යථාර්ථය අත්විදින්නට හැකියාව ලැබෙන මොහොත ඔබ ලබන උපරිම ඵලයයි. [/FONT] [FONT="]ඇස් පියාගෙන එකතැනක හිදගෙන තනියම නිවන් දකින අය පමණක් නොවේ මේ ලෝකයේ සිටින්නේ. නොයෙක් කටයුතු කරමින් තමන්ගේ උපරිම ඵලය වන නිවන ලබපු පිරිස් එකලත් සිටියා අදටත් සිටින්නට නොහැකි වන්නට නොහැකියි. ඒ නිසා තමන්ගේ කාලයෙන් උපරිම ඵල නෙලාගැනීමයි වැදගත් වන්නේ. ලෝභය, ද්වේශය, මෝහය ඇසුරු කරගෙන සිතින් කයින් වචනයෙන් යමක් ස්පර්ශය කරනවා නම් එය සසර ගමනට හේතුවන අවිද්‍යා සහගත ස්පර්ශය කියලා වටහාගැනීම සුදුසුයි. [/FONT] [FONT="]එසේම කුසලය මුල් කරගෙන වැඩිය යුතු ස්පර්ශයකුත් තියෙනවා කියලා ඔබ දන්නවා. අවිද්‍යාව හේතුවෙන් හටගන්නා ස්පර්ශය තණ්හාවට හේතුවන විට කුසලය මුල්කරගෙන කුසලය හේතු කරගෙන හටගන්නා ස්පර්ශය ප්‍රසාදයට හේතුවෙනවා කියලා ඔබ දැනටමත් පෙර ලිපි තුලින් දැනගෙන තිබෙනවා. එනම් අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් සිතින්, කයින්, වචනයෙන් යමක් ස්පර්ශ කරනවා නම් එය කුසලය මුල් කරගෙන නැගෙන ස්පර්ශයයි. [/FONT] [FONT="]මේ කොටස් පිලිබදව ඉදිරියේදී දීර්ඝ ලෙස විස්තරාත්මකව දැනගන්නා තෙක් නිරෝධ කල යුතු ස්පර්ශය අවෝබධ කරගන්නට උත්සාහ කරන්න. එයින් ලබන ශාන්ත නිවනින් සැනසෙන්න තම තමන් විසින්ම තීරණය අරගෙන කටයුතු සිදු කරගත යුතුයි. [/FONT] [FONT="]අත්හැරිය යුතු දේ අත්හැරීමෙනුත් ඇසුරු කල යුතු දේ ඇසුරු කීරීමෙනුත් යන යම් මාර්ගයක් ඇත්ද එය උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින් අවබෝධ කරගෙන එම මාර්ගය පූර්ණ කරගෙන උතුම් නිර්වාණ ඵලය ලබන්නට කටයුතු සිදු කරගැනීම ඔබට භාරයි! [/FONT][/COLOR][/SIZE][RIGHT][SIZE=4][COLOR=Teal][FONT="][URL="http://buddhism4nirvana.blogspot.co.uk/2010/02/blog-post.html"]source[/URL][/FONT][/COLOR][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom