Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුර්කා_A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් නොවන රටක මෙහෙම ඇඳන් ඇවිල්ලා විභ&#3535

මුස්ලිම් නොවන රටක මෙහෙම ඇඳන් ඇවිල්ලා විභාග ලියන්න අවසර දෙන්න පුළුවන්ද?

මේදින වල ෆේස් බුක් ඔස්සේ දැඩි කතා බහකට ලක්වු මාතෘකාවක් තමයි සම්පුර්ණයෙන් මුහුණ වසා ගත් මුස්ලිම් ශිෂ්‍යාවන් පිරිසක් නිට්ටඹුව රන්පොකුණගම විද්‍යාලයේදි උසස් පෙළ විභාගයට පෙනි සිටි අවස්ථාවේ ඡායාරූප.

මෙම සිසුවියන්ගේ ඡායාරූප ගැන දැඩි කතා බහට ලක්වන්නට හේතුව නම් මෙලෙස මුහුණ වසා ගෙන විත් විභාග වංචා සිදු කිරිමට ඇති හැකියා නිසායි. උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ජාතික හැදුනුම්පත අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. අනෙක් සියලුම සිසු සිසුවියන්ට මෙන්ම මෙම මුස්ලිම් සිසුවියන් සදහා එය වලංගු කාරණයකි. නමුත් සම්පුර්ණයෙන් මුහුණ වසා ගෙන විභාගය සදහා පෙනි සිටිමට ඔවුනට අයිතියක් නැති බව සාමාජ ජාලා ඔස්සේ හඩක් නැගෙමින් පවති. එයට හේතුව නම් මෙලෙස සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි මුහුණ වසා ගෙන විත් ඔවුනට විභාග වංචා කල හැකි නිසාය. උදාහරණයක් ලෙස විභාගයට පෙනි සිටිමට නියමිත සිසුවිය වෙනුවට වෙනත් කාන්තාවක් විභාගය සදහා සුදානම් කර යැවිය හැකිය. අනෙක් උදාහරණය නම් විභාගය වංචා කිරිම සදහා ඔවුන්ට ඕනෑම ක්‍රමවේදයක් භාවිත කලහැක. ස්මාට් දුරකතන වලින් ඉතා පහසුවෙන් විභාග වංචා කල හැකිය.

අපට ලැබුන තොරතුරු අනුව නිට්ටඹුව රන්පොකුණගම විද්‍යාලයේදි විභාග ශාලව තුලදි මොවුන් පරික්ෂාවකට ලක් නොකර විභාගය සදහා වාඩි කරවා ඇත. එමෙන්ම විභාග ශාලා පරික්ෂක කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයින් බවටද වාර්තා වේ.

කෙසේ හෝ මේ විදියට සම්පුර්ණයෙන් මුහුණු වසා ගෙන විභාග වංචා කිරිම ඉතා පහසු කාර්යක් බව ඕනෑම කෙනෙකුට තේරේන කරුණයි. මෙම ඇදුම ඔවුන් ගේ අාගමික නිදහස වේ. මෙම ඇඳුම මාර්ගයෙන් ඔවුනට විභාගය වංචා කල හැක. එය අනෙක් සිසු සිසුවියන්ට කරන බලවත් අසාධරණයකි.

copy past methaninin... mage nemai

http://www.fun2fun.xyz/2016/08/29/මුස්ලිම්-නොවන-රටක-මෙහෙම-ඇ/#ixzz4IhEUjbFW

Under Creative Commons License: Attribution Share Alike

[QUOTE="slsaico, post: 20605030, member: 113940"] [b]මුස්ලිම් නොවන රටක මෙහෙම ඇඳන් ඇවිල්ලා විභා[/b] [SIZE="5"]මුස්ලිම් නොවන රටක මෙහෙම ඇඳන් ඇවිල්ලා විභාග ලියන්න අවසර දෙන්න පුළුවන්ද? මේදින වල ෆේස් බුක් ඔස්සේ දැඩි කතා බහකට ලක්වු මාතෘකාවක් තමයි සම්පුර්ණයෙන් මුහුණ වසා ගත් මුස්ලිම් ශිෂ්‍යාවන් පිරිසක් නිට්ටඹුව රන්පොකුණගම විද්‍යාලයේදි උසස් පෙළ විභාගයට පෙනි සිටි අවස්ථාවේ ඡායාරූප. මෙම සිසුවියන්ගේ ඡායාරූප ගැන දැඩි කතා බහට ලක්වන්නට හේතුව නම් මෙලෙස මුහුණ වසා ගෙන විත් විභාග වංචා සිදු කිරිමට ඇති හැකියා නිසායි. උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ජාතික හැදුනුම්පත අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. අනෙක් සියලුම සිසු සිසුවියන්ට මෙන්ම මෙම මුස්ලිම් සිසුවියන් සදහා එය වලංගු කාරණයකි. නමුත් සම්පුර්ණයෙන් මුහුණ වසා ගෙන විභාගය සදහා පෙනි සිටිමට ඔවුනට අයිතියක් නැති බව සාමාජ ජාලා ඔස්සේ හඩක් නැගෙමින් පවති. එයට හේතුව නම් මෙලෙස සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි මුහුණ වසා ගෙන විත් ඔවුනට විභාග වංචා කල හැකි නිසාය. උදාහරණයක් ලෙස විභාගයට පෙනි සිටිමට නියමිත සිසුවිය වෙනුවට වෙනත් කාන්තාවක් විභාගය සදහා සුදානම් කර යැවිය හැකිය. අනෙක් උදාහරණය නම් විභාගය වංචා කිරිම සදහා ඔවුන්ට ඕනෑම ක්‍රමවේදයක් භාවිත කලහැක. ස්මාට් දුරකතන වලින් ඉතා පහසුවෙන් විභාග වංචා කල හැකිය. අපට ලැබුන තොරතුරු අනුව නිට්ටඹුව රන්පොකුණගම විද්‍යාලයේදි විභාග ශාලව තුලදි මොවුන් පරික්ෂාවකට ලක් නොකර විභාගය සදහා වාඩි කරවා ඇත. එමෙන්ම විභාග ශාලා පරික්ෂක කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයින් බවටද වාර්තා වේ. කෙසේ හෝ මේ විදියට සම්පුර්ණයෙන් මුහුණු වසා ගෙන විභාග වංචා කිරිම ඉතා පහසු කාර්යක් බව ඕනෑම කෙනෙකුට තේරේන කරුණයි. මෙම ඇදුම ඔවුන් ගේ අාගමික නිදහස වේ. මෙම ඇඳුම මාර්ගයෙන් ඔවුනට විභාගය වංචා කල හැක. එය අනෙක් සිසු සිසුවියන්ට කරන බලවත් අසාධරණයකි.[/SIZE] [IMG]http://www.fun2fun.xyz/wp-content/uploads/2016/08/muslim-girl.jpg[/IMG] [SIZE="4"][B]copy past methaninin... mage nemai [/B][/SIZE] [url]http://www.fun2fun.xyz/2016/08/29/%e0%b6%b8%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%87/#ixzz4IhEUjbFW[/url] Under Creative Commons License: Attribution Share Alike [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom