Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුරිය මහා බැක්ටීරියා වනාන්තරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුරිය මහා බැක්ටීරියා වනාන්තරයක්

ඔබේ නැබේ ඇති බැක්ටීරියා වනාන්තරය ගැන දන්නවාද?

නැබ, බුරිය, පෙකණිය යන වදන්වලින් හැඳින්වෙන ඔබේ උදරය මැද ඇති කුඩා ඔබ හිතනවාට වඩා බරපතල තැනක්. මවගේ ගැබ තුළ සිටිද්දී ඔබට ජීවය දුන් පෙකණිවැල සම්බන්ධ වූ මේ තැන ඇත්තෙන් ම ඔබට ඔබේ උපත සිහිකරන සංකේතයක් වගෙයි.

ඒත් දැන් විද්‍යාඥයන්ට එය පෙනෙන්නේ මහා බැක්ටීරියා වනාන්තරයක් ලෙසටයි. අලූත් ම අධ්‍යයනයකින් කියැවෙන්නේ ලෝකයේ වැසිවනාන්තරවල හමුවන ජෛවවිවිධත්වයට සමාන බැක්ටීරියා පරිසර පද්ධතියක් මිනිස් පෙකණිය තුළ තිබෙන බවයි.

වසර දෙකක් තිස්සේ නැබ තුළට එබී බැලූ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, විවිධ බැක්ටීරියා විශේෂ 2,368ක් ඇති බව. ඒ විතරක් නෙවෙයි, එයින් 1,458ක් ම විද්‍යාව විසින් මෙතෙක් හඳුනා නොගත් අලූත් ම බැක්ටීරියා විශේෂයි.

ඔවුන් යොදා ගත් නියැදියට ඇතුළත් වූ සියයට 70ක් වූ දෙනාගේ පෙකණිවළ තුළ මේ බැක්ටීරියා විශේෂ අටක් ස්ථිරව තිබුණා. කෙසේවෙතත් මොන අය ළඟ මොන මොන බැක්ටීරියා වර්ග තිබේ දැයි කියා නිශ්චිතව කියන්න හැකියාවක් මේ අධ්‍යයනයෙන් මතු වුණේ නැහැ.

පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, ලෝකයේ වැසිවනාන්තරවල පවතින පරිසර පද්ධතියට සමාන විශාල බැක්ටීරියානු ජෛව පද්ධතියක් මේ කුඩා පෙකණිවළෙහි ඇති බව.

‘සාමාන්‍යයෙන් බහුලව ඇති බැක්ටීරියා විශේෂයන් පරිණාමීය වෙනස්කම්වලට භාජනය වී ඇත්තේ සුළු වශයෙන් වන අතර ඒවා ගති ලක්ෂණ ඇති කර ගෙන ඇත්තේ මිනිස් සම මත පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට විතරයි’ කියා ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබ් ඩන් කියනවා.

‘අප උත්සාහ ගන්නවා නිගමනයකට එන්න මේ බැක්ටීරියාවන් අතරින් කුමන බැක්ටීරියා වර්ගය කෙබඳු සිරුරක තිබිය හැකිද කියා සොයා ගන්න ක්‍රම වේදයක් සකසන්න. තාමත් අපට ඒ සඳහා මඟ පෑදිලා නැහැ. අපි වයස, ගැහැනු පිරිමි බව, ජන වර්ගය හා වෙනත් සාධක අනුව ඒ ගැන සොයා බලා ගෙන යනවා. තාමත් ඒක සාර්ථක වී නැහැ.’ ආචාර්ය රොබ් ඩන් කියනවා.

ආචාර්ය ඩන් ඇතුළු පර්යේෂකයන් පිරිස මේ වන විට ගත වූ වසර දෙක තුළ පෙකණිවළවල් 500ක් විතර පරීක්ෂාවට ලක් කරල ඉවරයි. එයින් 60 දෙනකු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කළ අධ්‍යයනයන් පසුගියදා පීඑල් ඕඑස් වන් (PLoS One) නම් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ අන්තර්ජාල ජර්නලයේ පළ කර තියෙනවා.

පර්යේෂකයන් ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය දියත් කළේ, මිනිස් සම මත ඒකරාශී වන ක්ෂුද්රජීවීන් නිසා මෑත අවුරුදුවල මතු වූ තත්වයන්ට හේතු කාරක වූ රෝග කාරකවලට එරෙහිව ආරක්ෂාව සැලසීමේ නව ක්‍රමවේදයන් සොයන්නටයි.

‘මේ ක්ෂුද්රජීවීන් නොමැතිව අපේ ප්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව පවත්වා ගෙන යන්නට අපට හැකියාවක් නැහැ.’ ආචාර්ය ඩන් ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

‘ඇත්තෙන් ම අපේ ප්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව පවත්වා ගෙන යන්නට නම් මේ ක්ෂුද්රජීවී එකතුව කිසියම් සංයුතියකින් තියෙන්න ඕනෑ. කිසිම සමතුලිතතාවක් ඒ ක්ෂුද්රජීවී පරිසර පද්ධතියේ තිබීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ අධ්‍යයනය අපට ඉතාමත් වැදගත් වෙනවා, මේ ක්ෂුද්රජීවී පරිසර පද්ධතියේ වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ කුමන ක්ෂුද්රජීවීන් ද කියා තේරුම් ගැනීමට.’

මේ නැබෙහි ජෛවවිවිධත්වය විමසීමේ අපූරු අදහස ආවේ මීට වසර දෙකකට පෙරයි. ඒ එක් උපාධි අපේක්ෂකයකුට ආ අමුතු සිතිවිල්ලක් නිසයි. ඔහු නිවාඩු කාලයට සුබ පැතුමක් යවන්න අවශ්‍ය වුණා. ඔහු ඒ සගයාගේ පෙකණියෙහි ඇති බැක්ටීරියා සාම්පලයක් ඊට යොදා ගන්න කල්පනා කළා. ඒ විකාර අදහසෙන් තමයි, අර අපූරු විද්‍යාත්මක ව්‍යාපෘතියට මග පැදුණේ.

නැෂනල් ජ්යොග්රෆික් වෙබ් අඩවිය මෙය වාර්තා කරන්නේ සාමාන්‍ය සරල අදහසක් කොහොමද උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් අතින් වැදගත් ව්‍යාපෘතියක් බවට පත් වූයේ කෙසේද කියා පෙන්වන්නයි. එසේ ම එවැන්නක් ජනතා අවධානය දිනා ගන්නා අයුරින් ඉදිරිපත් කරන අයුරු පැහැදිලි කරන්නත් එක්කයි.

‘අදහස ඉතාම සරලයි. අප මෙහි දී ජනතාවට පෙන්නුම් කර දෙනවා, ඔවුන්ගේ පෙකණියෙහි හැදෙන බැක්ටීරියා ගහණය විමර්ශනය කර පෙන්වනව කෙතරම් විශාල ජීවින් පිරිසක් ඔවුන් මත වෙසෙනවාද යන්න. ඒ වගේම අනෙක් හැමතැනම ඇති විස්මිත දේ මෙන් ම නැබෙහි ඇති විස්මයත් අප පෙන්වා දෙනවා.’ ආචාර්ය ඩන් ‘සයන්ටිෆික් ඇමරිකන්’ වෙබ් අඩවියට ඔහුගේ පුද්ගල බ්ලොගය ලියමින් සඳහන් කරනවා.

‘අපට ඉක්මනින්ම පෙනී ගියා සෑම කෙනකුගේ නැබ එහි වෙසෙන බැක්ටීරියා විශේෂ අනුව එකිනෙකට වෙනස් වෙන බව. මේ වෙනස අපි බලාපොරොත්තු වුණාට වඩා බොහොම වැඩියි. ඒ නිසා අප ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කළා.’ ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

පර්යේෂක කණ්ඩායම මේ පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයට කීවා පුළුන් ගුළියක් පෙකණියට දමා තෙවරක් දෑතට කරකවා එය ඔවුන්ට ලබා දෙන්නට කියා. ඉන්පසු ඔවුන් එහි වූ බැක්ටීරියා වර්ග රසායනාගාරය තුළ රෝපණය කළා.

අපට මෙන්ම මයික්රොකස් විශේෂයන්ට ජීවත්වෙන්නට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒවා පෙකණිවළේ ගැඹුරේ ජීවත් වෙන්නේ නැහැ. ඔවුන්ට එහි වියළි සම මත ආහාර නොගෙන බොහෝ කලක් නොමැරී ජීවත්වෙන්න පුළුවන්.

ක්ලොස්ටී‍්‍රඩියා විශේෂ අපේ ආහාර විෂවීම් ආදියට හේතු වුනත් ජීවත් වීමට වාතය අවශ්‍ය නොවන වැඩි හරියක් මේ ක්ෂුද්රජීවී වර්ගවලින් අපට හානියක් නැහැ. සමහර විට ඒවා අපට යම්යම් වාසි සලසනවා. මේ වර්ග සමහර විට ඔබේ නැබේ විතරක් නොවෙයි, කනෙහිත් ජීවත් වෙනවා.

ස්ටැපිලෝකොකස් බැක්ටීරියා (වමේ) හා ප්‍රතිජීවක බැසිලස් බැක්ටීරියාව (දකුණේ) යන මේ විශේෂ දෙක බොහෝ දෙනාගේ පෙකණිවල බහුලව දක්නට ලැබෙන ඒවායි.

මේ බැක්ටීරියා රෝපණය විශාල වූ පසු ඔවුන් ඒවා ඡායාරූපයට නැගුවා. ඉන්පසු ඒවා හඳුනා ගැනීම පහසුවෙන්නට ජානමය වශයෙන් වංශ වර්ගීකරණයක් කළා.

අධ්‍යයනයට භාජනය කළ විවිධ වංශ වර්ග 2,368කින් වර්ග අටක් මෙම අධ්‍යයනයට එක් වූ අයගෙන් සියයට 70ක් දෙනා අතර පොදු වූ බව පෙනී ගියා. ඒ ක්ෂුද්රජීවීන් වර්ග අටට ස්ටෙප්ලොකොකයි, කොරිනේබැක්ටිරියා, ඇක්ටිනෝබැක්ටීරියා, ක්ලොස්ටී්රඩියාලේස් හා බැසිලයි යන බැක්ටීරියා ඇතුළත් වුණා. ඒ බැක්ටීරියා ගහණයෙන් සියයට 50ක් ම පැවතියේ මේ වර්ගවලට අයත් බැක්ටීරියායි.

එසේ ම පොදු නොවූ බැක්ටීරියා විශේෂ 67ක් ද හමුවුණා. ‘මේ විවිධත්වය නිසයි, අප මෙය වැසිවනාන්තරවල ජෛව විවිධත්වයට සමාන කර දක්වන්නේ.’ ආචාර්ය ඩන් කියනවා.

‘පරිසර විද්‍යාඥයකු හැටියට මේ ජෛව විවිධත්වය තුළ මා විශේෂ ලස්සනක් දකිනවා. මෙහි ඇති රටා මට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට සිදු වන්නේ කුමක් ද කියාත් මට කියන්න පුළුවන්. ඉදිරියේ දී අප විමසා බලන්න යන්නේ ඇතැම් සුවිශේෂ බැක්ටීරියා වර්ග ඒ ඒ පුද්ගලයන් ළඟට ආවේ කෙසේද යන්න සොයන්නයි.’ ඔහු වැඩිදුරටත් කියනවා.

මේ සාම්පල විශ්ලේෂණය කිරීමෙන් හා ඒවායේ ව්‍යාප්තිය හැදෑරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඒවා මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ගොඩ නගන්නට උපකාර වන හැටි සොයන්නට.

මේ විමර්ශනයේදී විස්මිත දේ හෙළි වුණා. විද්‍යා ලේඛකයකු වූ කාල් සිමර් කියන විදියට ඔහුගේ නැබෙහි විවිධ බැක්ටීරියා වර්ග 53ක් ඇති බව ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ සමහර තොරතුරු පුදුම එළවනසුලූයි. ඔහු මේ පිළිබඳව ලියමින් හෙළිදරවු කළේ ඔහුගේ නැබෙහි මැරිමෝනස් බැක්ටීරියාව වැනි සාමාන්‍යයෙන් හමු නොවන බැක්ටීරියා මීට පෙර හමුවී ඇත්තේ සාගරයෙන් පමණයි.

ඔහුගේ නැබෙහි ඇති බැක්ටීරියාවල වාර්තාව ගැන සඳහන් කරමින් ඔහු කියන්නේ, ‘මා ළඟ ඇති ජෝජීනියා නම් බැක්ටීරියාව මීට පෙර විද්‍යාඥයන්ට හමු වී ඇත්තේ ජපානයේ පසෙහි විතරයි. එය කෙසේ මා ළඟට ආවාද යන්න සිතීම පවා විස්මය දනවන්නක්.’ කියායි.

malkakulu

[QUOTE="somadasa, post: 14514500, member: 220773"] [b]බුරිය මහා බැක්ටීරියා වනාන්තරයක්[/b] [B] [SIZE=4][URL="http://www.malkakulu.com/2013/02/blog-post_20.html"]ඔබේ නැබේ ඇති බැක්ටීරියා වනාන්තරය ගැන දන්නවාද?[/URL][/SIZE] [/B] [SIZE=4] නැබ, බුරිය, පෙකණිය යන වදන්වලින් හැඳින්වෙන ඔබේ උදරය මැද ඇති කුඩා ඔබ හිතනවාට වඩා බරපතල තැනක්. මවගේ ගැබ තුළ සිටිද්දී ඔබට ජීවය දුන් පෙකණිවැල සම්බන්ධ වූ මේ තැන ඇත්තෙන් ම ඔබට ඔබේ උපත සිහිකරන සංකේතයක් වගෙයි. ඒත් දැන් විද්‍යාඥයන්ට එය පෙනෙන්නේ මහා බැක්ටීරියා වනාන්තරයක් ලෙසටයි. අලූත් ම අධ්‍යයනයකින් කියැවෙන්නේ ලෝකයේ වැසිවනාන්තරවල හමුවන ජෛවවිවිධත්වයට සමාන බැක්ටීරියා පරිසර පද්ධතියක් මිනිස් පෙකණිය තුළ තිබෙන බවයි.[/SIZE] [SIZE=4] වසර දෙකක් තිස්සේ නැබ තුළට එබී බැලූ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, විවිධ බැක්ටීරියා විශේෂ 2,368ක් ඇති බව. ඒ විතරක් නෙවෙයි, එයින් 1,458ක් ම විද්‍යාව විසින් මෙතෙක් හඳුනා නොගත් අලූත් ම බැක්ටීරියා විශේෂයි.[/SIZE] [SIZE=4] ඔවුන් යොදා ගත් නියැදියට ඇතුළත් වූ සියයට 70ක් වූ දෙනාගේ පෙකණිවළ තුළ මේ බැක්ටීරියා විශේෂ අටක් ස්ථිරව තිබුණා. කෙසේවෙතත් මොන අය ළඟ මොන මොන බැක්ටීරියා වර්ග තිබේ දැයි කියා නිශ්චිතව කියන්න හැකියාවක් මේ අධ්‍යයනයෙන් මතු වුණේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-geXAoOwCJRw/USM19UJq2WI/AAAAAAAAICY/ZQNjbeXeSJA/s1600/1.jpg[/IMG] [/SIZE] [SIZE=4]පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, ලෝකයේ වැසිවනාන්තරවල පවතින පරිසර පද්ධතියට සමාන විශාල බැක්ටීරියානු ජෛව පද්ධතියක් මේ කුඩා පෙකණිවළෙහි ඇති බව.[/SIZE][/CENTER] [SIZE=4] ‘සාමාන්‍යයෙන් බහුලව ඇති බැක්ටීරියා විශේෂයන් පරිණාමීය වෙනස්කම්වලට භාජනය වී ඇත්තේ සුළු වශයෙන් වන අතර ඒවා ගති ලක්ෂණ ඇති කර ගෙන ඇත්තේ මිනිස් සම මත පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට විතරයි’ කියා ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබ් ඩන් කියනවා. ‘අප උත්සාහ ගන්නවා නිගමනයකට එන්න මේ බැක්ටීරියාවන් අතරින් කුමන බැක්ටීරියා වර්ගය කෙබඳු සිරුරක තිබිය හැකිද කියා සොයා ගන්න ක්‍රම වේදයක් සකසන්න. තාමත් අපට ඒ සඳහා මඟ පෑදිලා නැහැ. අපි වයස, ගැහැනු පිරිමි බව, ජන වර්ගය හා වෙනත් සාධක අනුව ඒ ගැන සොයා බලා ගෙන යනවා. තාමත් ඒක සාර්ථක වී නැහැ.’ ආචාර්ය රොබ් ඩන් කියනවා. [/SIZE] [SIZE=4] ආචාර්ය ඩන් ඇතුළු පර්යේෂකයන් පිරිස මේ වන විට ගත වූ වසර දෙක තුළ පෙකණිවළවල් 500ක් විතර පරීක්ෂාවට ලක් කරල ඉවරයි. එයින් 60 දෙනකු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කළ අධ්‍යයනයන් පසුගියදා පීඑල් ඕඑස් වන් (PLoS One) නම් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ අන්තර්ජාල ජර්නලයේ පළ කර තියෙනවා.[/SIZE] [SIZE=4] පර්යේෂකයන් ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය දියත් කළේ, මිනිස් සම මත ඒකරාශී වන ක්ෂුද්රජීවීන් නිසා මෑත අවුරුදුවල මතු වූ තත්වයන්ට හේතු කාරක වූ රෝග කාරකවලට එරෙහිව ආරක්ෂාව සැලසීමේ නව ක්‍රමවේදයන් සොයන්නටයි.[/SIZE] [SIZE=4] ‘මේ ක්ෂුද්රජීවීන් නොමැතිව අපේ ප්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව පවත්වා ගෙන යන්නට අපට හැකියාවක් නැහැ.’ ආචාර්ය ඩන් ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.[/SIZE] [SIZE=4] ‘ඇත්තෙන් ම අපේ ප්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව පවත්වා ගෙන යන්නට නම් මේ ක්ෂුද්රජීවී එකතුව කිසියම් සංයුතියකින් තියෙන්න ඕනෑ. කිසිම සමතුලිතතාවක් ඒ ක්ෂුද්රජීවී පරිසර පද්ධතියේ තිබීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ අධ්‍යයනය අපට ඉතාමත් වැදගත් වෙනවා, මේ ක්ෂුද්රජීවී පරිසර පද්ධතියේ වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ කුමන ක්ෂුද්රජීවීන් ද කියා තේරුම් ගැනීමට.’[/SIZE] [SIZE=4] මේ නැබෙහි ජෛවවිවිධත්වය විමසීමේ අපූරු අදහස ආවේ මීට වසර දෙකකට පෙරයි. ඒ එක් උපාධි අපේක්ෂකයකුට ආ අමුතු සිතිවිල්ලක් නිසයි. ඔහු නිවාඩු කාලයට සුබ පැතුමක් යවන්න අවශ්‍ය වුණා. ඔහු ඒ සගයාගේ පෙකණියෙහි ඇති බැක්ටීරියා සාම්පලයක් ඊට යොදා ගන්න කල්පනා කළා. ඒ විකාර අදහසෙන් තමයි, අර අපූරු විද්‍යාත්මක ව්‍යාපෘතියට මග පැදුණේ.[/SIZE] [SIZE=4] නැෂනල් ජ්යොග්රෆික් වෙබ් අඩවිය මෙය වාර්තා කරන්නේ සාමාන්‍ය සරල අදහසක් කොහොමද උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් අතින් වැදගත් ව්‍යාපෘතියක් බවට පත් වූයේ කෙසේද කියා පෙන්වන්නයි. එසේ ම එවැන්නක් ජනතා අවධානය දිනා ගන්නා අයුරින් ඉදිරිපත් කරන අයුරු පැහැදිලි කරන්නත් එක්කයි.[/SIZE] [SIZE=4] ‘අදහස ඉතාම සරලයි. අප මෙහි දී ජනතාවට පෙන්නුම් කර දෙනවා, ඔවුන්ගේ පෙකණියෙහි හැදෙන බැක්ටීරියා ගහණය විමර්ශනය කර පෙන්වනව කෙතරම් විශාල ජීවින් පිරිසක් ඔවුන් මත වෙසෙනවාද යන්න. ඒ වගේම අනෙක් හැමතැනම ඇති විස්මිත දේ මෙන් ම නැබෙහි ඇති විස්මයත් අප පෙන්වා දෙනවා.’ ආචාර්ය ඩන් ‘සයන්ටිෆික් ඇමරිකන්’ වෙබ් අඩවියට ඔහුගේ පුද්ගල බ්ලොගය ලියමින් සඳහන් කරනවා. [/SIZE] [SIZE=4] ‘අපට ඉක්මනින්ම පෙනී ගියා සෑම කෙනකුගේ නැබ එහි වෙසෙන බැක්ටීරියා විශේෂ අනුව එකිනෙකට වෙනස් වෙන බව. මේ වෙනස අපි බලාපොරොත්තු වුණාට වඩා බොහොම වැඩියි. ඒ නිසා අප ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කළා.’ ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.[/SIZE] [SIZE=4] පර්යේෂක කණ්ඩායම මේ පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයට කීවා පුළුන් ගුළියක් පෙකණියට දමා තෙවරක් දෑතට කරකවා එය ඔවුන්ට ලබා දෙන්නට කියා. ඉන්පසු ඔවුන් එහි වූ බැක්ටීරියා වර්ග රසායනාගාරය තුළ රෝපණය කළා.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-60j3pJSve8E/USM2BktSSjI/AAAAAAAAICg/ZlpcGvf_hZo/s320/4.JPG[/IMG] [/SIZE] [SIZE=4]අපට මෙන්ම මයික්රොකස් විශේෂයන්ට ජීවත්වෙන්නට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒවා පෙකණිවළේ ගැඹුරේ ජීවත් වෙන්නේ නැහැ. ඔවුන්ට එහි වියළි සම මත ආහාර නොගෙන බොහෝ කලක් නොමැරී ජීවත්වෙන්න පුළුවන්. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-4LHnTL48pwo/USM2Ezq6phI/AAAAAAAAICo/M2MrJnK0Y_U/s320/5.jpg[/IMG] [/SIZE] [SIZE=4]ක්ලොස්ටී‍්‍රඩියා විශේෂ අපේ ආහාර විෂවීම් ආදියට හේතු වුනත් ජීවත් වීමට වාතය අවශ්‍ය නොවන වැඩි හරියක් මේ ක්ෂුද්රජීවී වර්ගවලින් අපට හානියක් නැහැ. සමහර විට ඒවා අපට යම්යම් වාසි සලසනවා. මේ වර්ග සමහර විට ඔබේ නැබේ විතරක් නොවෙයි, කනෙහිත් ජීවත් වෙනවා. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-1pNvJsr_1kc/USM2Hz_fjzI/AAAAAAAAICw/pvyZdaWcWFo/s1600/6.jpg[/IMG] [/SIZE] [SIZE=4]ස්ටැපිලෝකොකස් බැක්ටීරියා (වමේ) හා ප්‍රතිජීවක බැසිලස් බැක්ටීරියාව (දකුණේ) යන මේ විශේෂ දෙක බොහෝ දෙනාගේ පෙකණිවල බහුලව දක්නට ලැබෙන ඒවායි. [/SIZE][/CENTER] [SIZE=4] මේ බැක්ටීරියා රෝපණය විශාල වූ පසු ඔවුන් ඒවා ඡායාරූපයට නැගුවා. ඉන්පසු ඒවා හඳුනා ගැනීම පහසුවෙන්නට ජානමය වශයෙන් වංශ වර්ගීකරණයක් කළා. අධ්‍යයනයට භාජනය කළ විවිධ වංශ වර්ග 2,368කින් වර්ග අටක් මෙම අධ්‍යයනයට එක් වූ අයගෙන් සියයට 70ක් දෙනා අතර පොදු වූ බව පෙනී ගියා. ඒ ක්ෂුද්රජීවීන් වර්ග අටට ස්ටෙප්ලොකොකයි, කොරිනේබැක්ටිරියා, ඇක්ටිනෝබැක්ටීරියා, ක්ලොස්ටී්රඩියාලේස් හා බැසිලයි යන බැක්ටීරියා ඇතුළත් වුණා. ඒ බැක්ටීරියා ගහණයෙන් සියයට 50ක් ම පැවතියේ මේ වර්ගවලට අයත් බැක්ටීරියායි.[/SIZE] [SIZE=4] එසේ ම පොදු නොවූ බැක්ටීරියා විශේෂ 67ක් ද හමුවුණා. ‘මේ විවිධත්වය නිසයි, අප මෙය වැසිවනාන්තරවල ජෛව විවිධත්වයට සමාන කර දක්වන්නේ.’ ආචාර්ය ඩන් කියනවා. [/SIZE] [SIZE=4] ‘පරිසර විද්‍යාඥයකු හැටියට මේ ජෛව විවිධත්වය තුළ මා විශේෂ ලස්සනක් දකිනවා. මෙහි ඇති රටා මට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට සිදු වන්නේ කුමක් ද කියාත් මට කියන්න පුළුවන්. ඉදිරියේ දී අප විමසා බලන්න යන්නේ ඇතැම් සුවිශේෂ බැක්ටීරියා වර්ග ඒ ඒ පුද්ගලයන් ළඟට ආවේ කෙසේද යන්න සොයන්නයි.’ ඔහු වැඩිදුරටත් කියනවා.[/SIZE] [SIZE=4] මේ සාම්පල විශ්ලේෂණය කිරීමෙන් හා ඒවායේ ව්‍යාප්තිය හැදෑරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඒවා මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ගොඩ නගන්නට උපකාර වන හැටි සොයන්නට.[/SIZE] [SIZE=4] මේ විමර්ශනයේදී විස්මිත දේ හෙළි වුණා. විද්‍යා ලේඛකයකු වූ කාල් සිමර් කියන විදියට ඔහුගේ නැබෙහි විවිධ බැක්ටීරියා වර්ග 53ක් ඇති බව ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ සමහර තොරතුරු පුදුම එළවනසුලූයි. ඔහු මේ පිළිබඳව ලියමින් හෙළිදරවු කළේ ඔහුගේ නැබෙහි මැරිමෝනස් බැක්ටීරියාව වැනි සාමාන්‍යයෙන් හමු නොවන බැක්ටීරියා මීට පෙර හමුවී ඇත්තේ සාගරයෙන් පමණයි.[/SIZE] [SIZE=4] ඔහුගේ නැබෙහි ඇති බැක්ටීරියාවල වාර්තාව ගැන සඳහන් කරමින් ඔහු කියන්නේ, ‘මා ළඟ ඇති ජෝජීනියා නම් බැක්ටීරියාව මීට පෙර විද්‍යාඥයන්ට හමු වී ඇත්තේ ජපානයේ පසෙහි විතරයි. එය කෙසේ මා ළඟට ආවාද යන්න සිතීම පවා විස්මය දනවන්නක්.’ කියායි.[/SIZE] [URL="http://www.malkakulu.com/2013/02/blog-post_20.html#ixzz2LXoAvv2b"]malkakulu[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom