Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුරිය මෙතන වටේට නටන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුරිය මෙතන වටේට නටන්න

Posted on 30 April 2012.

Rating: 7.0/7 (1 vote cast)

මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතවරයා බවට පත් කරවන්නට උපකාර කළ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට අවසානයේ තමන් විසින් පත්කළ නායකයා නිසාම විනාශ වන්නට සිදු විය. එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනයට ලක්වන අතර ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී අවසානයේ මහින්ද රාජපක්ෂ රාජාභිෂේකයට ඔටුනු පලදිනු ලැබීය.පසුගිය දිනෙක දෙරණ රූපවාහිනි නාලිකාවේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරගය නරඔන විට ලංකාවේ දේශපානය තුල මේ වන විටත් ඇතිව තිබෙන තත්ත්වයන් නිවරදිව සංජානනය කරන්නට අපට හැකියාවක් ලැබුනි.

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරඟයේ අවසන් වටයට කණ්ඩායම් තුනක් තේරී පත් විය. එම කණ්ඩායම් නම් ගම්පහ ඩේන්ජරස් ගැන්, කලුතර රෝයල් වොරියස්, සහ කළම්ඹූ ට්රුකස් යන කණ්ඩායම්ය. මෙහිදී අවසන් වටයේ කේවල තරඟය සදහා කලුතර රෝයල් වොරියස් කණ්ඩායමෙන් නංගියෙක් සහ මල්ලියෙක් තේරීපත් වූ අතර ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමෙන් මල්ලිලා දෙන්නෙක් තේරී පත්විය. කෙසේ නමුත් අවසානයේ මෙම තරගාවලියේ කේවල තරඟයේ ජයග්‍රහනය හිමිවන්නේ කලුතර රෝයල් වොරියස් කණ්ඩායමේ ඉමල්ෂා මධුෂානී හටයි. ඇයගේ කණ්ඩායමේම නායකයා වන නදීෂ් රන්දීර් මෙම තරගයෙන් දෙවැනි තැනට පත් විය. නමුත් සම්ස්ථ තරගාවලියේ ජයග්‍රහණය හිමි වන්නේ ගමිපහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමටයි. මේ තරගාවලියේ තෙවන ස්ථානයට පත් වූයේ කොළොම්ඹු ට්රුකස් කණ්ඩායමයි.

එම කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ තර්තන ශිල්පිණියකටයි. ඇයට පරාජය වන්නට සිදු වන්නේත් ඇය කේවල තරඟය ගැන ප්රමුඛ කොට සැලකූ නිසියි. මෙම තරගයේ පළමු තැනට පත්වූ ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමේ නායකයාගෙන් තම ජයග්‍රහනයට හේතුව විමසන අවස්ථාවේ ඔහු පවසා සිටියේ ඔහු සිය කේවල තරගයට වඩා සම්ස්ථ කණ්ඩායමේ ජයග්‍රහනය ගැන කල්පනා කළ බවයි. මෙහිදී හොදම නර්තන ශිල්පිණිය වශයෙන් කිරුළ පලන් ඉමල්ෂා මධුෂානිගෙන් ඇගේ ජයග්‍රහනයට හේතුව විමසන විට ඇය පවසන්නේ අනුරාධා අක්කී, ටූටූ අක්කී වැනි නම් කිහිපයක් පමණි. ඇය මෙහිදී සිය කණ්ඩායම ගැන චවනයක්වත් කතා කරන්නට ඉදිරිපත් නොවීය. කලුතර රෝයල් වොරියස් කණ්ඩායම සිය කණ්ඩායමට ඉමල්ෂා සහ තවත් නර්තන ශිල්පිණියකගේ දායකත්වය ලබා ගෙන තිබුනි. නමුත් ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායම නියෝජනය කළේ තනිකරම නර්තන ශිල්පීන් පමණි. අවසානයේ කලුතර රෝයල් වොරියස් කණ්ඩායම දෙවැනි තැනට පත් වූ නමුත් ඉමල්ෂා මධුෂානි කේවල තරගයේ ජයග්‍රහිකාව විය. මෙහි කිරුළ පලදින්නට ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමට අවස්ථාව ලැබුනේ ඔවුන් කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරණු ලැබූ බැවිනි.

මෙම තරඟාවලියේ කේවල තරඟයේ ජයග්‍රාහිකාව බවට කිරුළ පලන් ඉමල්ෂා මධුෂානි විසින් සිය නර්තනය මූලික වශයෙන් කොටස් තුනක් යටතේ ඉදිරිපත් කරණු ලැබීය.ඇය පළමුව පෙරදිග ඉන්දියානූ ආභාෂයන් සහිත නර්තනයන් හී නිරත වූ අතර අනතුරුව තුර්කි බැලි ඩාන්ස් නැතිනම් බුරි ඩාන්ස් නර්තනයක් ඉදිරිපත් කරණු ලැබීය. ඇය මෙහිදී තනිකරම අනුකරණය කරණු ලැබූවේ ජනප්‍රිය අරාබ් ගායකයෙකු වන චේබ් මාමිගේ ගායනයකට අදාල නර්තනයකි. පසුව ඇය විසින් ඉදරිපත් කරණු ලැබූ නර්තනය මේ තරගයේ තීරණාත්මක නර්තනය බවට පත්විය. මේ නර්තනයෙන් ප්‍රේක්ෂකයන් හා විනිශ්චය මණ්ඩය පවා සලිත,මමිත, මුකුලිත විය. ඇයගේ එම නර්තනය දෙස බලා සිටි චන්දන වික්‍රමසිංහ ගුරුතුමා පැවසුවේ ඇය මෙහි සිටින සියල්ලන්ගේම පංචේන්ද්රියන්ම පිනවනු ලැබූ බවයි. ඇය අවසානයේ ජයග්‍රහනය ලබා ගත්තාට පසු ඇගේ කණ්ඩායමේ නායකයා වන නදිෂ් රන්දික බලා සිටියේ සිදු වූයේ කුමක්ද යන්න වටහා ගත නොහැකිව මවිතයට පත්වයි.

සිදු වූයේ කුමක් දැයි ඔහුට සිතාගත නොහැකි විය. විනාඩියක කාලයක් තුලදී ඔහුගේත් සිය කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන්ගේත් ශ්‍රමය වාෂ්ප වූ ආකාරය අප දුටිමු. 2004 වසරේ දෙසැමිබර් 26 වනදා මධුවන්තිගේ ඇග කිලපොලා යන බුරි නැටුම ඉදිරිපිට සිංහල වාමාංශිකයන් මුසපත් වී සිහිය අවුල් වනු දුටු ං කන්ඩායමේ යටිබිම් ගත නායකයන්ට වූදේ රන්දීර්ට වූදේට සමානය.

රන්දීර්ටත් දීප්තිටත් සමාජයේ නිශේධනය හමුවේ සිදු වූයේ විනාඩි දහයක පමණ කාලයක් වෙීලිගිය තොල් දිවෙන් තෙමීම පමණි. 2004 වසරේ සිදු වූ දේම 2012 වසරේදීද යළි එකම ආකාරයකා සිදු වීම ප්රාතිහාර්යයක් ද මායාවක් ද කියා අප නොදනිමු. සමාජයට අප දොස් තැබිය යුතු නැත.සමාජ වැඩ වලදී අප අතින් තියුනු වරදක් සිදු වන්නේ නම් එයට වනදි ගෙවිය යුත්තේ අපමයි. දැනටමත් රන්දීර් සහ ඉමල්ෂා එකිනෙකා හා කාගනිමින් සිටයි. දීප්ති ගේ ලිවිම් වලට ආශක්ත වී ං කණ්ඩායමට පැමිණි මධුවන්ති පසුව කුරුණෑගල කසිප්පු ලාල්ගේ මල්ලිගේ පුතා සමග හද එළියේම පැන ගියාය. දේශපාලනයේ දීද ප්‍රේමයේදී මෙන් සද එළියේම පැන යන පව අප දැන ගත්තේ එදාය. කිසිවකුගේ ඇත්ත මහන්සිය වෙනුවට වාමාංශිකයන් ඡන්දය දුන්නේ සුදු බුරිටයි.

පුදුමයකට මෙන් මෙම වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද කුරුණෑගල උපන් පුත්‍රයෙකු වන ලක්සිරි වික්රමගේය. සිංහල ජන සමාජය කැරකවෙන්නේ ස්ත්‍රී බුරිය වටා බව කුරුණෑගල මේ දක්ෂයන් අපට පෙන්නුම් කරමින් සිටිති. අම්මපා උන් නම් දක්ෂම කොල්ලෝ තමා යැයි අපට සිතේ. ඉමල්ෂාගේ පංචේන්ද්‍රියන් පිනව නැටුම සදහා පහත ලින්ක් එක බලන්න.

http://www.srilive.co/view/22701/derana-city-of-dance-season-3-grand-finale-2012/

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 12614371, member: 399563"] [b]බුරිය මෙතන වටේට නටන්න[/b] [SIZE=5]Posted on 30 April 2012. [/SIZE] [SIZE=5][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1479-Belly-Dance.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1479-Belly-Dance.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=5]Rating: 7.0/[B]7[/B] (1 vote cast)[/SIZE] [SIZE=5]මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතවරයා බවට පත් කරවන්නට උපකාර කළ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට අවසානයේ තමන් විසින් පත්කළ නායකයා නිසාම විනාශ වන්නට සිදු විය. එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනයට ලක්වන අතර ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී අවසානයේ මහින්ද රාජපක්ෂ රාජාභිෂේකයට ඔටුනු පලදිනු ලැබීය.පසුගිය දිනෙක දෙරණ රූපවාහිනි නාලිකාවේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරගය නරඔන විට ලංකාවේ දේශපානය තුල මේ වන විටත් ඇතිව තිබෙන තත්ත්වයන් නිවරදිව සංජානනය කරන්නට අපට හැකියාවක් ලැබුනි. [/SIZE] [SIZE=5] දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරඟයේ අවසන් වටයට කණ්ඩායම් තුනක් තේරී පත් විය. එම කණ්ඩායම් නම් ගම්පහ ඩේන්ජරස් ගැන්, කලුතර රෝයල් වොරියස්, සහ කළම්ඹූ ට්රුකස් යන කණ්ඩායම්ය. මෙහිදී අවසන් වටයේ කේවල තරඟය සදහා කලුතර රෝයල් වොරියස් කණ්ඩායමෙන් නංගියෙක් සහ මල්ලියෙක් තේරීපත් වූ අතර ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමෙන් මල්ලිලා දෙන්නෙක් තේරී පත්විය. කෙසේ නමුත් අවසානයේ මෙම තරගාවලියේ කේවල තරඟයේ ජයග්‍රහනය හිමිවන්නේ කලුතර රෝයල් වොරියස් කණ්ඩායමේ ඉමල්ෂා මධුෂානී හටයි. ඇයගේ කණ්ඩායමේම නායකයා වන නදීෂ් රන්දීර් මෙම තරගයෙන් දෙවැනි තැනට පත් විය. නමුත් සම්ස්ථ තරගාවලියේ ජයග්‍රහණය හිමි වන්නේ ගමිපහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමටයි. මේ තරගාවලියේ තෙවන ස්ථානයට පත් වූයේ කොළොම්ඹු ට්රුකස් කණ්ඩායමයි.[/SIZE] [SIZE=5] එම කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ තර්තන ශිල්පිණියකටයි. ඇයට පරාජය වන්නට සිදු වන්නේත් ඇය කේවල තරඟය ගැන ප්රමුඛ කොට සැලකූ නිසියි. මෙම තරගයේ පළමු තැනට පත්වූ ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමේ නායකයාගෙන් තම ජයග්‍රහනයට හේතුව විමසන අවස්ථාවේ ඔහු පවසා සිටියේ ඔහු සිය කේවල තරගයට වඩා සම්ස්ථ කණ්ඩායමේ ජයග්‍රහනය ගැන කල්පනා කළ බවයි. මෙහිදී හොදම නර්තන ශිල්පිණිය වශයෙන් කිරුළ පලන් ඉමල්ෂා මධුෂානිගෙන් ඇගේ ජයග්‍රහනයට හේතුව විමසන විට ඇය පවසන්නේ අනුරාධා අක්කී, ටූටූ අක්කී වැනි නම් කිහිපයක් පමණි. ඇය මෙහිදී සිය කණ්ඩායම ගැන චවනයක්වත් කතා කරන්නට ඉදිරිපත් නොවීය. කලුතර රෝයල් වොරියස් කණ්ඩායම සිය කණ්ඩායමට ඉමල්ෂා සහ තවත් නර්තන ශිල්පිණියකගේ දායකත්වය ලබා ගෙන තිබුනි. නමුත් ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායම නියෝජනය කළේ තනිකරම නර්තන ශිල්පීන් පමණි. අවසානයේ කලුතර රෝයල් වොරියස් කණ්ඩායම දෙවැනි තැනට පත් වූ නමුත් ඉමල්ෂා මධුෂානි කේවල තරගයේ ජයග්‍රහිකාව විය. මෙහි කිරුළ පලදින්නට ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමට අවස්ථාව ලැබුනේ ඔවුන් කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරණු ලැබූ බැවිනි. [/SIZE] [SIZE=5]මෙම තරඟාවලියේ කේවල තරඟයේ ජයග්‍රාහිකාව බවට කිරුළ පලන් ඉමල්ෂා මධුෂානි විසින් සිය නර්තනය මූලික වශයෙන් කොටස් තුනක් යටතේ ඉදිරිපත් කරණු ලැබීය.ඇය පළමුව පෙරදිග ඉන්දියානූ ආභාෂයන් සහිත නර්තනයන් හී නිරත වූ අතර අනතුරුව තුර්කි බැලි ඩාන්ස් නැතිනම් බුරි ඩාන්ස් නර්තනයක් ඉදිරිපත් කරණු ලැබීය. ඇය මෙහිදී තනිකරම අනුකරණය කරණු ලැබූවේ ජනප්‍රිය අරාබ් ගායකයෙකු වන චේබ් මාමිගේ ගායනයකට අදාල නර්තනයකි. පසුව ඇය විසින් ඉදරිපත් කරණු ලැබූ නර්තනය මේ තරගයේ තීරණාත්මක නර්තනය බවට පත්විය. මේ නර්තනයෙන් ප්‍රේක්ෂකයන් හා විනිශ්චය මණ්ඩය පවා සලිත,මමිත, මුකුලිත විය. ඇයගේ එම නර්තනය දෙස බලා සිටි චන්දන වික්‍රමසිංහ ගුරුතුමා පැවසුවේ ඇය මෙහි සිටින සියල්ලන්ගේම පංචේන්ද්රියන්ම පිනවනු ලැබූ බවයි. ඇය අවසානයේ ජයග්‍රහනය ලබා ගත්තාට පසු ඇගේ කණ්ඩායමේ නායකයා වන නදිෂ් රන්දික බලා සිටියේ සිදු වූයේ කුමක්ද යන්න වටහා ගත නොහැකිව මවිතයට පත්වයි.[/SIZE] [SIZE=5] සිදු වූයේ කුමක් දැයි ඔහුට සිතාගත නොහැකි විය. විනාඩියක කාලයක් තුලදී ඔහුගේත් සිය කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන්ගේත් ශ්‍රමය වාෂ්ප වූ ආකාරය අප දුටිමු. 2004 වසරේ දෙසැමිබර් 26 වනදා මධුවන්තිගේ ඇග කිලපොලා යන බුරි නැටුම ඉදිරිපිට සිංහල වාමාංශිකයන් මුසපත් වී සිහිය අවුල් වනු දුටු ං කන්ඩායමේ යටිබිම් ගත නායකයන්ට වූදේ රන්දීර්ට වූදේට සමානය. [/SIZE] [SIZE=5]රන්දීර්ටත් දීප්තිටත් සමාජයේ නිශේධනය හමුවේ සිදු වූයේ විනාඩි දහයක පමණ කාලයක් වෙීලිගිය තොල් දිවෙන් තෙමීම පමණි. 2004 වසරේ සිදු වූ දේම 2012 වසරේදීද යළි එකම ආකාරයකා සිදු වීම ප්රාතිහාර්යයක් ද මායාවක් ද කියා අප නොදනිමු. සමාජයට අප දොස් තැබිය යුතු නැත.සමාජ වැඩ වලදී අප අතින් තියුනු වරදක් සිදු වන්නේ නම් එයට වනදි ගෙවිය යුත්තේ අපමයි. දැනටමත් රන්දීර් සහ ඉමල්ෂා එකිනෙකා හා කාගනිමින් සිටයි. දීප්ති ගේ ලිවිම් වලට ආශක්ත වී ං කණ්ඩායමට පැමිණි මධුවන්ති පසුව කුරුණෑගල කසිප්පු ලාල්ගේ මල්ලිගේ පුතා සමග හද එළියේම පැන ගියාය. දේශපාලනයේ දීද ප්‍රේමයේදී මෙන් සද එළියේම පැන යන පව අප දැන ගත්තේ එදාය. කිසිවකුගේ ඇත්ත මහන්සිය වෙනුවට වාමාංශිකයන් ඡන්දය දුන්නේ සුදු බුරිටයි. [/SIZE] [SIZE=5]පුදුමයකට මෙන් මෙම වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද කුරුණෑගල උපන් පුත්‍රයෙකු වන ලක්සිරි වික්රමගේය. සිංහල ජන සමාජය කැරකවෙන්නේ ස්ත්‍රී බුරිය වටා බව කුරුණෑගල මේ දක්ෂයන් අපට පෙන්නුම් කරමින් සිටිති. අම්මපා උන් නම් දක්ෂම කොල්ලෝ තමා යැයි අපට සිතේ. ඉමල්ෂාගේ පංචේන්ද්‍රියන් පිනව නැටුම සදහා පහත ලින්ක් එක බලන්න. [/SIZE] [URL]http://www.srilive.co/view/22701/derana-city-of-dance-season-3-grand-finale-2012/[/URL] [SIZE=6][COLOR=Red][URL="http://www.srilive.co/view/22701/derana-city-of-dance-season-3-grand-finale-2012/"]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය [/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom