Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුරි පණුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

New Fear Uncloked.

මේ ටික කලකට ඉහතදී මට සිද්ද උන එක්තරා ඇබැද්දියක්.

බුරියට ඩිංගිත්තක් දකුණු පැත්තට වෙන්න ප්‍රීති කසානාවක් එක්ක හදිසියේ කුරුලෑවක ප්‍රමාණයේ රතු පාට බිබිලක් මතු උනා.

පොඩි කේස් එකන් නිසා ගණන් ගන්නෙ නැතිව

ටික දවසක් හිටියා. ඒත් කුරුලෑව බැහැල ගියේ නෑ. රෑට විතරක් කසනවා.

මුලින්ම දෙය්යනේ කියල ගොඩ වෙදකමක් කරල ගොඩදාගන්න හිතාගෙන මගේ හිත මිත්‍ර ෆාමසිස්ට් මිත්තරයෙකුට පෙන්නුවාම මේක පොඩි ඇලර්ජි එකක් අය්යේ" කියල ගාන්න ක්‍රීම් එකක් එක්ක පුංචි පෙත්තක් දුන්න.

වැඩේ ගොඩ.

මෙන්න යකූ ටික දවසකට පස්සෙ ඊට ඩිංගක් එහායින් ආයෙත් අළුත් බිබිලක් දිලිසෙනවා.

ආයෙම කැසිල්ල

හැබැයි රෑට විතරයි.

ඕනෑම මගුලක් කියන්න පුළුවන්, ඕනැම ලෙඩක් ගොඩදාන, අපේ හිත මිත්තර දොස්තර මහතතයෙක් ලඟපාතක ඉන්නවා.

පව්ලේ දොස්තර.

ගියා උනනැහේව බලන්න.

වවුල් දොරෙන් ඇතුල් වෙච්ච ගමන් එයා හැමදාම අහන්නෙ එකම ප්රශ්නයයි.

මේ පාර මොකද ? කියලයි.

එහෙම අහන්නෙ හැම වතාවකම මම උන්නැහේ ගාවට යන්නෙ සාමාන්‍ය පොදු තත්වයකට එහා ගිය අසනීපයකට බෙහෙත් ගන්න නිසායි.

මගේ රස්සාවේ ස්වභාවය හින්දයි අපේ මාය්යාගෙ කන්දොස්කිරියාව හින්දයි මොනා හරි අව්ලකදි ගොඩ වෙදකම් වලට යනවා මම ටිකක් අඩුයි.

මගේ අවාසනාවට අපේ දොස්තර ටික දවසකට ඇමරිකාවෙ ජීවත් වෙන පුතා ගාවට ගිහින්.

මාය්යා එහෙමම නුගේගොඩ වෙනත් ප්‍රසිද්ධ දොස්තර නෝන කෙනෙක් ගාවට මාව ඇදගෙන ගියා.

අනේ බොහොම කාරුණිකව මගේ පුරස්නෙ අහල බිබිල බලල " ගෙදර කුරුල්ලො ඇතිකරනවද ? කියල ඇහුවා. මට හිනා ගියා.

කූඩුවක දාල ඇති නොකලාට ගිරව් විස්සක් විසිපහක් හැමදාම කෑමට ගෙදරට එනවා.

ඒ අස්සේ අර රකපුත්තෝ ( කොණ්ඩ කුරුල්ලෝ ) අපිව සත පහකටවත් මායිම් නොකර හිතුන හිතුන වෙලාවට ගේ ඇතුලට ඇවිත් හිතෙන විදුලි බුබුළු ආවරණයක බිත්තර දාල පැටව් හදාගෙන අපිටත් සත්තම දාගෙන ඉගිල්ලගෙන යනවා. හරියට අපි උන්ගෙ ගේක බලෙන් ඉන්නවා වාගෙ.

දොස්තර නෝන කිව්ව ඔය කුරුල්ලන්ගෙ ඇඟේ ඉන්න පුංචි මැක්කෙක් වගේ සතෙක් තමයි විදල තියෙන්නෙ, බයවෙන්න එපා කියල බෙහෙත් මිටියක්ම දුන්න.

එදාම අපේ මාය්ය මට කුරුල්ලන්ට කෑම දාන්න යන්න තහනම් කලා. කොණ්ඩ කුරුල්ලන්ටත් ගේ ඇතුලට ඒම වච්චල්.

ඉතින් ඊට පස්සෙ ගෙවෙන හැම රාත්තිරියකටම මම කුරුල්ලන්ට වෙනුවට " බුරි පණුවට" කන්න දෙන්න පටන් ගත්ත.

මට හිතුනෙම මොකෙක් හරි එකෙක් දවල් බඩේ හැංගිලා ඉඳලා රෑට ඇහැරිලා හම පසාකරගෙන එලියට ඇවිත් ආයෙ උදේට ඇතුලට යනව කියලයි.

බිබිල කසනකොට ඔන්න ඔය වගේ කාටුන් සැම්පලේ විෂුවල්ස් හිතේ මැවෙන්න ගත්ත.

මාය්යා මට වයර් බව දන්න නිසා මට බෙහෙත් අමතක උනොත් " අද අරූට කන්න දාන්නෙ නැද්ද" කියල හිනාවෙලා තමයි බෙහෙත් මතක් කරන්නෙ.

ඒ වෙදකමත් හරිගියේ නෑ කියහංකො.

බිබිලි රාජයා සෙන්ටි මීටර දෙකක් විතර එහායින් ආයෙත් මතු උනා.

රතු උනා. කසන්න ගත්තා.

හැබැයි හැමදාම එන්නෙ එක බිබිලයි.

හොඳට බලනකොට පැරණි බිබිලේ සිට අළුත් බිබිලට යටින් පාරක් තියනවා වාගෙ පේනවා. මේක මාය්යට කිව්වම එයා හිතුවෙ මේව මේ මගේ හිතේ මැවෙන විකාර රූපක කියලයි.

ඉතින් තුන්වෙනි පාරට වෙනත් දොස්තර මහත්තයෙක් ගාවට ගියා. එයා බිබිලි පරීක්ෂණයෙන් පස්සෙ බේත් ටික දිහා බලල දොස්තර නෝනටත් කිංඩියට වගේ හිනාවෙලා " ඇතුලෙ වතුර වගේ හැදිලනෙ , මේ බේත් වලට කොහෙද අඩු වෙන්නෙ, මේ ටික අයින් කරන්න කියල අළුත් ක්‍රීම් එකක් සහ පෙති වගයක් දුන්නා.

දවස් හතරක් විතර සනීපෙට නින්ද ගියා.

රෑ මැදියමේ බිබිල කසන්න නැගිටින්න ඕනෙ උනෙත් නෑ. හිතටත් සනීපයි.

මෙන්න බොලේ පස්වෙනි දවසේ ඩිංගක් එහායින් ආයෙත් මේ යක්සයා මතුවෙලා.

විසාල කරදරයක් නෙ යකෝ මේක.

දැං මේ මගුල නිසා මට පිස්සු හැදෙන්න ආසන්නයි.

බිබිලත් එක්ක නොදැනිම මාසයකුත් පැන්නා.

ඔය අතරේ අපේ මාය්යා සුභ ආරංචියක් අරගෙන ආව.

අන්න අපේ දොස්තර මහත්තයා ඇවිත්, ඩිස්පැන්සරිය ඇරලා.

වචනේ කටින් පනිනකොටම මම මිදුලේ.

උන්නැහේ මූණ දිහා බැලුවාමත් මගේ ලෙඩෙන් බාගයක් සනීප වෙන බව මම දන්නවා.

පුංචි අව්ලකට තියෙන්නෙ බේත් ගන්න ගියාම මට පස්සෙ ලෙඩ්ඩු දහ දොලොස් දෙනෙක් හිටියොත් තමයි.

මාව දැක්කෙ ගමන් දොස්තරට රස්සාව අමතක වෙනවා. රටේ ලෝකෙ සියළුම විස්තර අහනවා. ටුවරිසම් වලින් පටන් අරන්, දේශපාළණය , නැතිනම් පව්ලේ එකෙක් ගැන හරි කතා දිගේ අමතර පැය කාලක් බාගයක් විනාස කරනවා.

ඉතින් එලියට එන කොට එතෙක් බලාගෙන හිටපු ලෙඩ්ඩු මූණු පුප කරගන්නවා. " ---- මහත්තයා දැන් ඔපරේෂනුත් කරනවද වගේ ඇනුම්පද එහෙමත් ඇහෙනවා.

පස්සෙ පස්සෙ මම බොරුවක් කියල එලියට පණිනවා. නැතිනම් දරුණු ලෙඩක් හැදිල වගේ අමාරුවෙන් එලියට එනවා.

නැතිනම් රෝගීන්ගෙ සාපෙ වදිනවා දෙකක් නෑ.

කොහොම හරි දොස්තර මිත්තරයා මාව දැක්කෙ ගමන් මේපාර මොකද ? කියල සුපුරුදු ප්‍රශ්නයම ඇහුවා.

මම විස්තරේ කියන්න පටන්ගත්ත. බාගෙට කියන කොටම උස්සමු බලන්න ටීෂර්ට් එක කියල ටෝච් පාරක් ගැහුව. මුලින්ම අළුත් බිබිලට ඊට පස්සෙ ඉර දිගේ පැරණි බිබිලට.

ආ.... මේකෙ ඇතුලෙ බඩුවක් ඉන්නවා. රෑට තමයි මෑන්ස් හම විදගෙන එලියට එන්නෙ. දවාලට අක්‍රීයයි.

මට තරු විසි උනා. මාය්යා අතින් කට වහගන්නවා මම දැක්ක.

දොස්තර මහත්තයා එයාගෙ පෝන් එකෙන් අන්තර්ජාලයට ගිහින් කෙස්ගහක් වගේ දිගැටි මේ මූසලයාව පෙන්නුවා. අපබ්‍රංශ නමකුත් කිව්වා. මේකා පියවි ඇහැට පේන එකෙක් නෙමයි. කෙස්ගහකිනුත් කීයකින්ද පංගුවක් කිව්වා.

ගෙවල් වල හුරතලේට හදන පූසො වගේ සත්තුන්ගෙ ඇඟෙන් තමයි මනුස්පයෙකුගෙ හමට යන්නෙ කිව්ව. මට ඇත්තෙ සංවේදී හමක් කියලත් කිව්ව.

අපේ ගෙදර එහෙම ජාතියෙ බල්ලො පූසො මොකෙක්වත් නෑ.

හැබැයි බැල්කනිය නම් රෑට ආගන්තුක පූසන්ගේ මඟුල් සක්වලක්. රාත්තිරියට කවි ගායනා එමටයි. මම පොත් බලන්න වාඩිවෙන පුටුවෙත් රෑට දෙන්නෙක් තුරුළුවෙලා ඉන්නවා දැකල තියනවා. අනිවා මේ යක්සයෙක් තමයි මට තෑග්ග ගේන්න ඇත්තෙ කියල හිතුන. අපේ මාය්යා හැමදාම කියනවා ඇතුලට එනකොට එලියේ පුටුව අකුලලා එන්න කියලා.

පූසන්ගෙ මවිල් ඇති කියලා. මම ඒවට දෙන පොර ටෝක් මතක් වෙලා දැන් සැපද කියල නිකම්ම කියවුනා.

දොස්තර කිව්ව මේකට ගොය්යෝ විකල්ප දෙකයි තියෙන්නෙ , පළවෙනි ප්‍රතිකාරෙ තමයි පණු බෙහෙත් වර්ගයක් තියනවා තරමක් සැරයි, ඒකෙන් ටික දවසකට අධි මාත්‍රාවක් ගන්න එක කියල.

මේකා රුධිර නාලිකා දිගේ එහෙ මෙහේ ගිහිල්ල නැතිනම් , පැටව් හදල නැතිනම් ලොකු දෙයක්. මේ බේතෙන් හරියයි.

වැඩේ දුර දිග ගිහින් නම් ඇස් අන්ධ වන්නට පවා වෙන්න පුළුවන් කියල පැරණි කේස් දෙකක් ගැන කියල නොතිබුන භීතිකාවක් මැව්ව.

හත් දෙය්යනේ ?

දෙවැනි විකල්පය තමයි බිබිලට ඉලෙක්ට්‍රොනික ෂොක් එකක් දෙන එක.

ඒක හරියට කරන්ට් එක අල්ලනවා වගේ වැඩක්. ඒ වැඩේට කොළඹ තියෙන්නෙ එකම තැනයි කිව්ව. ගාණත් ටිකක් සැරයි කිව්ව.

කෝකටත් අපි පළවෙනි විකල්පෙ ඒ කියන්නෙ අර පණුබෙහෙත් බොන එක බලමු එතුමා යෝජනා කලා.

හංදියේ ෆාමසියේ ඉන්නේ හිතවතෙක්. මේ බේත් තුණ්ඩුව දැක්කාම මිනිහා උඩ ගියා. ඇයි මල්ලි ෆාමසියක් වත් දාන්නද යන්නෙ ? පස්සෙ විසතරේ අහල එයාටත් කස්ටර්මර්ස්ල දෙතුන් දෙනෙකුටත් කමිසය උස්සලා බුරි බිබිල පෙනනන්න උනා.

ෆාමසි ජීවිතේදි පළවෙනි වතාවට තමයි මෙහෙම කතාවක් ඇහුවෙ කියල නළල රැළිකරල කිව්ව.

ඒ ලියල දුන්න පෙති වර්ගය එන්නෙ පෙට්ටියකට එකයි.

මට ගාණ මතක නෑ අත් දෙකට ෂොපිං බෑග් දෙකක් පිරෙන්න පණු පෙති එදා එතැනින් හම්බ උනා.

කියපු විදිහටම බිව්ව. පෙත්තක් කුඩු කරල පේස්ටයක් හදල බිබිල උඩින් රෑට ගෑව.

යටිපතුල් පැලුණ. තොල් පිපුරුවා. ඇස් රතු උනා.

කොහොම හරි අන්තිමේදි පණුවා මළා.

ඒ පාරත් බාගෙට මැරිල මම බේරුනා.

[QUOTE="Bulathaa, post: 30824081, member: 576537"] New Fear Uncloked. 😐 මේ ටික කලකට ඉහතදී මට සිද්ද උන එක්තරා ඇබැද්දියක්. බුරියට ඩිංගිත්තක් දකුණු පැත්තට වෙන්න ප්‍රීති කසානාවක් එක්ක හදිසියේ කුරුලෑවක ප්‍රමාණයේ රතු පාට බිබිලක් මතු උනා. පොඩි කේස් එකන් නිසා ගණන් ගන්නෙ නැතිව ටික දවසක් හිටියා. ඒත් කුරුලෑව බැහැල ගියේ නෑ. රෑට විතරක් කසනවා. මුලින්ම දෙය්යනේ කියල ගොඩ වෙදකමක් කරල ගොඩදාගන්න හිතාගෙන මගේ හිත මිත්‍ර ෆාමසිස්ට් මිත්තරයෙකුට පෙන්නුවාම මේක පොඩි ඇලර්ජි එකක් අය්යේ" කියල ගාන්න ක්‍රීම් එකක් එක්ක පුංචි පෙත්තක් දුන්න. වැඩේ ගොඩ. මෙන්න යකූ ටික දවසකට පස්සෙ ඊට ඩිංගක් එහායින් ආයෙත් අළුත් බිබිලක් දිලිසෙනවා. ආයෙම කැසිල්ල හැබැයි රෑට විතරයි. ඕනෑම මගුලක් කියන්න පුළුවන්, ඕනැම ලෙඩක් ගොඩදාන, අපේ හිත මිත්තර දොස්තර මහතතයෙක් ලඟපාතක ඉන්නවා. පව්ලේ දොස්තර. ගියා උනනැහේව බලන්න. වවුල් දොරෙන් ඇතුල් වෙච්ච ගමන් එයා හැමදාම අහන්නෙ එකම ප්රශ්නයයි. මේ පාර මොකද ? කියලයි. එහෙම අහන්නෙ හැම වතාවකම මම උන්නැහේ ගාවට යන්නෙ සාමාන්‍ය පොදු තත්වයකට එහා ගිය අසනීපයකට බෙහෙත් ගන්න නිසායි. මගේ රස්සාවේ ස්වභාවය හින්දයි අපේ මාය්යාගෙ කන්දොස්කිරියාව හින්දයි මොනා හරි අව්ලකදි ගොඩ වෙදකම් වලට යනවා මම ටිකක් අඩුයි. මගේ අවාසනාවට අපේ දොස්තර ටික දවසකට ඇමරිකාවෙ ජීවත් වෙන පුතා ගාවට ගිහින්. මාය්යා එහෙමම නුගේගොඩ වෙනත් ප්‍රසිද්ධ දොස්තර නෝන කෙනෙක් ගාවට මාව ඇදගෙන ගියා. අනේ බොහොම කාරුණිකව මගේ පුරස්නෙ අහල බිබිල බලල " ගෙදර කුරුල්ලො ඇතිකරනවද ? කියල ඇහුවා. මට හිනා ගියා. කූඩුවක දාල ඇති නොකලාට ගිරව් විස්සක් විසිපහක් හැමදාම කෑමට ගෙදරට එනවා. ඒ අස්සේ අර රකපුත්තෝ ( කොණ්ඩ කුරුල්ලෝ ) අපිව සත පහකටවත් මායිම් නොකර හිතුන හිතුන වෙලාවට ගේ ඇතුලට ඇවිත් හිතෙන විදුලි බුබුළු ආවරණයක බිත්තර දාල පැටව් හදාගෙන අපිටත් සත්තම දාගෙන ඉගිල්ලගෙන යනවා. හරියට අපි උන්ගෙ ගේක බලෙන් ඉන්නවා වාගෙ. දොස්තර නෝන කිව්ව ඔය කුරුල්ලන්ගෙ ඇඟේ ඉන්න පුංචි මැක්කෙක් වගේ සතෙක් තමයි විදල තියෙන්නෙ, බයවෙන්න එපා කියල බෙහෙත් මිටියක්ම දුන්න. එදාම අපේ මාය්ය මට කුරුල්ලන්ට කෑම දාන්න යන්න තහනම් කලා. කොණ්ඩ කුරුල්ලන්ටත් ගේ ඇතුලට ඒම වච්චල්. ඉතින් ඊට පස්සෙ ගෙවෙන හැම රාත්තිරියකටම මම කුරුල්ලන්ට වෙනුවට " බුරි පණුවට" කන්න දෙන්න පටන් ගත්ත. මට හිතුනෙම මොකෙක් හරි එකෙක් දවල් බඩේ හැංගිලා ඉඳලා රෑට ඇහැරිලා හම පසාකරගෙන එලියට ඇවිත් ආයෙ උදේට ඇතුලට යනව කියලයි. බිබිල කසනකොට ඔන්න ඔය වගේ කාටුන් සැම්පලේ විෂුවල්ස් හිතේ මැවෙන්න ගත්ත. මාය්යා මට වයර් බව දන්න නිසා මට බෙහෙත් අමතක උනොත් " අද අරූට කන්න දාන්නෙ නැද්ද" කියල හිනාවෙලා තමයි බෙහෙත් මතක් කරන්නෙ. ඒ වෙදකමත් හරිගියේ නෑ කියහංකො. බිබිලි රාජයා සෙන්ටි මීටර දෙකක් විතර එහායින් ආයෙත් මතු උනා. රතු උනා. කසන්න ගත්තා. හැබැයි හැමදාම එන්නෙ එක බිබිලයි. හොඳට බලනකොට පැරණි බිබිලේ සිට අළුත් බිබිලට යටින් පාරක් තියනවා වාගෙ පේනවා. මේක මාය්යට කිව්වම එයා හිතුවෙ මේව මේ මගේ හිතේ මැවෙන විකාර රූපක කියලයි. ඉතින් තුන්වෙනි පාරට වෙනත් දොස්තර මහත්තයෙක් ගාවට ගියා. එයා බිබිලි පරීක්ෂණයෙන් පස්සෙ බේත් ටික දිහා බලල දොස්තර නෝනටත් කිංඩියට වගේ හිනාවෙලා " ඇතුලෙ වතුර වගේ හැදිලනෙ , මේ බේත් වලට කොහෙද අඩු වෙන්නෙ, මේ ටික අයින් කරන්න කියල අළුත් ක්‍රීම් එකක් සහ පෙති වගයක් දුන්නා. දවස් හතරක් විතර සනීපෙට නින්ද ගියා. රෑ මැදියමේ බිබිල කසන්න නැගිටින්න ඕනෙ උනෙත් නෑ. හිතටත් සනීපයි. මෙන්න බොලේ පස්වෙනි දවසේ ඩිංගක් එහායින් ආයෙත් මේ යක්සයා මතුවෙලා. විසාල කරදරයක් නෙ යකෝ මේක. දැං මේ මගුල නිසා මට පිස්සු හැදෙන්න ආසන්නයි. බිබිලත් එක්ක නොදැනිම මාසයකුත් පැන්නා. ඔය අතරේ අපේ මාය්යා සුභ ආරංචියක් අරගෙන ආව. අන්න අපේ දොස්තර මහත්තයා ඇවිත්, ඩිස්පැන්සරිය ඇරලා. වචනේ කටින් පනිනකොටම මම මිදුලේ. උන්නැහේ මූණ දිහා බැලුවාමත් මගේ ලෙඩෙන් බාගයක් සනීප වෙන බව මම දන්නවා. පුංචි අව්ලකට තියෙන්නෙ බේත් ගන්න ගියාම මට පස්සෙ ලෙඩ්ඩු දහ දොලොස් දෙනෙක් හිටියොත් තමයි. මාව දැක්කෙ ගමන් දොස්තරට රස්සාව අමතක වෙනවා. රටේ ලෝකෙ සියළුම විස්තර අහනවා. ටුවරිසම් වලින් පටන් අරන්, දේශපාළණය , නැතිනම් පව්ලේ එකෙක් ගැන හරි කතා දිගේ අමතර පැය කාලක් බාගයක් විනාස කරනවා. ඉතින් එලියට එන කොට එතෙක් බලාගෙන හිටපු ලෙඩ්ඩු මූණු පුප කරගන්නවා. " ---- මහත්තයා දැන් ඔපරේෂනුත් කරනවද වගේ ඇනුම්පද එහෙමත් ඇහෙනවා. පස්සෙ පස්සෙ මම බොරුවක් කියල එලියට පණිනවා. නැතිනම් දරුණු ලෙඩක් හැදිල වගේ අමාරුවෙන් එලියට එනවා. නැතිනම් රෝගීන්ගෙ සාපෙ වදිනවා දෙකක් නෑ. කොහොම හරි දොස්තර මිත්තරයා මාව දැක්කෙ ගමන් මේපාර මොකද ? කියල සුපුරුදු ප්‍රශ්නයම ඇහුවා. මම විස්තරේ කියන්න පටන්ගත්ත. බාගෙට කියන කොටම උස්සමු බලන්න ටීෂර්ට් එක කියල ටෝච් පාරක් ගැහුව. මුලින්ම අළුත් බිබිලට ඊට පස්සෙ ඉර දිගේ පැරණි බිබිලට. ආ.... මේකෙ ඇතුලෙ බඩුවක් ඉන්නවා. රෑට තමයි මෑන්ස් හම විදගෙන එලියට එන්නෙ. දවාලට අක්‍රීයයි. මට තරු විසි උනා. මාය්යා අතින් කට වහගන්නවා මම දැක්ක. දොස්තර මහත්තයා එයාගෙ පෝන් එකෙන් අන්තර්ජාලයට ගිහින් කෙස්ගහක් වගේ දිගැටි මේ මූසලයාව පෙන්නුවා. අපබ්‍රංශ නමකුත් කිව්වා. මේකා පියවි ඇහැට පේන එකෙක් නෙමයි. කෙස්ගහකිනුත් කීයකින්ද පංගුවක් කිව්වා. ගෙවල් වල හුරතලේට හදන පූසො වගේ සත්තුන්ගෙ ඇඟෙන් තමයි මනුස්පයෙකුගෙ හමට යන්නෙ කිව්ව. මට ඇත්තෙ සංවේදී හමක් කියලත් කිව්ව. අපේ ගෙදර එහෙම ජාතියෙ බල්ලො පූසො මොකෙක්වත් නෑ. හැබැයි බැල්කනිය නම් රෑට ආගන්තුක පූසන්ගේ මඟුල් සක්වලක්. රාත්තිරියට කවි ගායනා එමටයි. මම පොත් බලන්න වාඩිවෙන පුටුවෙත් රෑට දෙන්නෙක් තුරුළුවෙලා ඉන්නවා දැකල තියනවා. අනිවා මේ යක්සයෙක් තමයි මට තෑග්ග ගේන්න ඇත්තෙ කියල හිතුන. අපේ මාය්යා හැමදාම කියනවා ඇතුලට එනකොට එලියේ පුටුව අකුලලා එන්න කියලා. පූසන්ගෙ මවිල් ඇති කියලා. මම ඒවට දෙන පොර ටෝක් මතක් වෙලා දැන් සැපද කියල නිකම්ම කියවුනා. දොස්තර කිව්ව මේකට ගොය්යෝ විකල්ප දෙකයි තියෙන්නෙ , පළවෙනි ප්‍රතිකාරෙ තමයි පණු බෙහෙත් වර්ගයක් තියනවා තරමක් සැරයි, ඒකෙන් ටික දවසකට අධි මාත්‍රාවක් ගන්න එක කියල. මේකා රුධිර නාලිකා දිගේ එහෙ මෙහේ ගිහිල්ල නැතිනම් , පැටව් හදල නැතිනම් ලොකු දෙයක්. මේ බේතෙන් හරියයි. වැඩේ දුර දිග ගිහින් නම් ඇස් අන්ධ වන්නට පවා වෙන්න පුළුවන් කියල පැරණි කේස් දෙකක් ගැන කියල නොතිබුන භීතිකාවක් මැව්ව. හත් දෙය්යනේ ? දෙවැනි විකල්පය තමයි බිබිලට ඉලෙක්ට්‍රොනික ෂොක් එකක් දෙන එක. ඒක හරියට කරන්ට් එක අල්ලනවා වගේ වැඩක්. ඒ වැඩේට කොළඹ තියෙන්නෙ එකම තැනයි කිව්ව. ගාණත් ටිකක් සැරයි කිව්ව. කෝකටත් අපි පළවෙනි විකල්පෙ ඒ කියන්නෙ අර පණුබෙහෙත් බොන එක බලමු එතුමා යෝජනා කලා. හංදියේ ෆාමසියේ ඉන්නේ හිතවතෙක්. මේ බේත් තුණ්ඩුව දැක්කාම මිනිහා උඩ ගියා. ඇයි මල්ලි ෆාමසියක් වත් දාන්නද යන්නෙ ? පස්සෙ විසතරේ අහල එයාටත් කස්ටර්මර්ස්ල දෙතුන් දෙනෙකුටත් කමිසය උස්සලා බුරි බිබිල පෙනනන්න උනා. ෆාමසි ජීවිතේදි පළවෙනි වතාවට තමයි මෙහෙම කතාවක් ඇහුවෙ කියල නළල රැළිකරල කිව්ව. ඒ ලියල දුන්න පෙති වර්ගය එන්නෙ පෙට්ටියකට එකයි. මට ගාණ මතක නෑ අත් දෙකට ෂොපිං බෑග් දෙකක් පිරෙන්න පණු පෙති එදා එතැනින් හම්බ උනා. කියපු විදිහටම බිව්ව. පෙත්තක් කුඩු කරල පේස්ටයක් හදල බිබිල උඩින් රෑට ගෑව. යටිපතුල් පැලුණ. තොල් පිපුරුවා. ඇස් රතු උනා. කොහොම හරි අන්තිමේදි පණුවා මළා. ඒ පාරත් බාගෙට මැරිල මම බේරුනා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom