බුලත්විට කාපු අයට වැඩ වැරදුණු හැටි

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සමහර උන් ඉන්නවා බස් වල යන ගමන් විඩුරුවෙන් ඔලුව එලියට දාලා කෙල ගහනවා, බයික් වල සහ පාරෙ ඉන්න උන්ගෙ ඇගේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    පට්ට. නියමයි.
    ඔහොම තමයි රටක් හදන්න පටන් ගන්න ඕනේ.
    බුලත් පුවක් ඇරෙන්න විට වශයෙන් සාදා අලෙවි කිරීම තහනම් කළ යුතුයි.
    මේ බේසිකයින්ට ගෙදර යන කල් විට නොකා ඉන්න බැරිද?
    ලී ක්වාන් යූ සිංගප්පූරුව හදන්න පටන් ගත්තෙත් චුයින්ගම් තහනම් කරලා.


    පොදු ස්ථානවල කෙළ ගසන්නන්ට දැඩි දඩ මුදල් නියම කළ යුතුයි
    ------ Post added on Aug 27, 2025 at 5:27 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)
    mokadda meke neethiya

    prasidda isthana wala wita kaama thahanam neethiyak thiyenawada??

    mun legal guli walata allala usawi dana un, police inne satha 5kata sure naha

    mona pakakda toilet eke dial eka wita kalada

    wena un karapu ewata e minihata kaa gahanne ayi???

    Clean Sri Lanka kiyala ekak kara thama thibba widihama 100% karapu dekuth naha


    boru tax drama dala , parcels sathi ganak hira karala boruwata lankawata ship karana eka nawaththuwa . dan ali eken kisima deyak ganna baha

    lankawe online wikunana companies & pita kotuwe kotipathiyo beranna

    anithimedi badu gahanneth naha , une ali eken badu ewanne nathi eka mun parcels block karana nisa masa ganan walata sellers la ewanne naha normal shipping dan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    බුලත් කෙළ ගහන්න හිස් බෝතලයක් පාවිච්චි කලා නම් ඉවරයි. මම වාහනේ දුර එලවද්දී විටක් කනවා. නැතිව එලවන්න බැහැ. ලොරි කාරයෝ නම් සිගරට් බොනවා. අපි ට ඔව්වට සල්ලි නෑ
     
    • Like
    Reactions: Asmodeus

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,785
    4,991
    113
    සමහර උන් ඉන්නවා බස් වල යන ගමන් විඩුරුවෙන් ඔලුව එලියට දාලා කෙල ගහනවා, බයික් වල සහ පාරෙ ඉන්න උන්ගෙ ඇගේ.
    ඔව්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    කවුරු හරි කොතනකින් හරි කවදා හරි පටන්ගන්න ඕනෙනෙ ...

    ගම්පහින් පටන්ගෙන
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කාලෙකින් කෑවේ නැ බන් විටක්. ඉස්සර මගේ ප්‍රියතම කෑමක්