Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බුලත්හපයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 (බුලත් හපයා )

බුලත් හපයා යනු ශ්‍රී ලංකවේ ඉතා ප්‍රකට මාළුවෙකි. බ්ලැක් රූබි බාර්බ් Black Ruby Barb ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන බුලත් හපයා සත්ත්ව විද්‍යාත්මකව පන්ටිස් නිග්රොෆේෂිඒටස් Puntis nigrofasciatus ලෙස නම්කැර ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර 300ක් පමණ දක්වා උසකින් යුතු කැලණි හා නිල්වලා ගංඟා නිම්නය දක්වා තෙත් කලාපයේ සෙවණ සහිත පිරිසිදු ජලය ඇති ස්ථානයන්හි දක්නට ලැබෙන බුලත් හපයන් කළක සිට විසිතුරු මාළුවකු ලෙස අපනයනය කැරිණි. මහවැලි නිම්නයේ හා ගිනිගත්හේන ප්‍රදේශයේ ඇල මාර්ගවල ද එම ස්ථානයන්ට පිටතින් ගෙනගොස් දැමූ බුලත් හපයන් සිටින බව පරිසරවේදීහු කියති.

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී මේ බුලත් හපයන් යොදා ටයිගර් බාෆ් නමැති මාළුවා බිහිකැර ඇත. ටයිගර් බාෆ් ලොව පුරා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී ඉතා ප්‍රකට මාළුවෙකි.

කුඩා කාලයේ දී සුදු පැහැයට හුරු රිදී පැහැති සිරුරකට හිමිකම් කියන බුලත් හපයාගේ සිරුරේ උඩු අතට විහිදුණු කලු පැහැති ඉරි දක්නට ලැබෙයි. මාළුවා වර්ධනය වෙද්දී රිදී පැහැය රක්තවර්ණයක් ගනී. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යයා වඩාත් දීප්තිමත් ස්වභාවයක් ගනී. සෙන්ටිමීටර හයක් හෝ අටක් පමණ දික්ව වැඩේ.

බුලත් හපයා නොගැඹුරු පිරිසිදු ජලයේ ජලජ පැලෑටි අතර වරකට බිත්තර 100ක් පමණ දමයි. දින දෙකකින් පමණ බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණ පැය 24ක් පමණ ගත වෙද්දී හොඳින් පිහිනා යයි.

වැලිගොඩ දැමීම, මැණික් ගැරීම හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශ වී යයි. එමෙන් ම දැඩි ලෙස කෘමි නාශක භාවිතය ද බුලත් හපයාගේ පැවැත්මට දැඩි තර්ජනයකි. වනාන්තර විනාශ කිරීම හේතුවෙන් ගංඟාධාර දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වීම ද බුලත් හපයාගේ පැවැත්වමට විනාශකාරී ලෙස බලපා ඇත.

ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා )

[QUOTE="djjaya, post: 17453908, member: 461202"] [SIZE=4][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 ([/B][/SIZE][SIZE=4][B]බුලත් හපයා ) [/B][/SIZE] [SIZE=4]බුලත් හපයා යනු ශ්‍රී ලංකවේ ඉතා ප්‍රකට මාළුවෙකි. බ්ලැක් රූබි බාර්බ් Black Ruby Barb ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන බුලත් හපයා සත්ත්ව විද්‍යාත්මකව පන්ටිස් නිග්රොෆේෂිඒටස් [I]Puntis nigrofasciatus[/I] ලෙස නම්කැර ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මුහුදු මට්ටමේ සිට මීටර 300ක් පමණ දක්වා උසකින් යුතු කැලණි හා නිල්වලා ගංඟා නිම්නය දක්වා තෙත් කලාපයේ සෙවණ සහිත පිරිසිදු ජලය ඇති ස්ථානයන්හි දක්නට ලැබෙන බුලත් හපයන් කළක සිට විසිතුරු මාළුවකු ලෙස අපනයනය කැරිණි. මහවැලි නිම්නයේ හා ගිනිගත්හේන ප්‍රදේශයේ ඇල මාර්ගවල ද එම ස්ථානයන්ට පිටතින් ගෙනගොස් දැමූ බුලත් හපයන් සිටින බව පරිසරවේදීහු කියති. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී මේ බුලත් හපයන් යොදා ටයිගර් බාෆ් නමැති මාළුවා බිහිකැර ඇත. ටයිගර් බාෆ් ලොව පුරා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී ඉතා ප්‍රකට මාළුවෙකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කුඩා කාලයේ දී සුදු පැහැයට හුරු රිදී පැහැති සිරුරකට හිමිකම් කියන බුලත් හපයාගේ සිරුරේ උඩු අතට විහිදුණු කලු පැහැති ඉරි දක්නට ලැබෙයි. මාළුවා වර්ධනය වෙද්දී රිදී පැහැය රක්තවර්ණයක් ගනී. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යයා වඩාත් දීප්තිමත් ස්වභාවයක් ගනී. සෙන්ටිමීටර හයක් හෝ අටක් පමණ දික්ව වැඩේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] බුලත් හපයා නොගැඹුරු පිරිසිදු ජලයේ ජලජ පැලෑටි අතර වරකට බිත්තර 100ක් පමණ දමයි. දින දෙකකින් පමණ බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණ පැය 24ක් පමණ ගත වෙද්දී හොඳින් පිහිනා යයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] වැලිගොඩ දැමීම, මැණික් ගැරීම හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශ වී යයි. එමෙන් ම දැඩි ලෙස කෘමි නාශක භාවිතය ද බුලත් හපයාගේ පැවැත්මට දැඩි තර්ජනයකි. වනාන්තර විනාශ කිරීම හේතුවෙන් ගංඟාධාර දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වීම ද බුලත් හපයාගේ පැවැත්වමට විනාශකාරී ලෙස බලපා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.xente.mundo-r.com/nudos/Acuarios%20nueva/Peces/Imagenes/118.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/Puntius-Nigrofasciatus-04.jpg[/IMG] [IMG]http://www.seriouslyfish.com/wp-content/uploads/2012/03/Puntius-nigrofasciatus-male2.jpg[/IMG] [IMG]http://i472.photobucket.com/albums/rr85/kajra7/zy25.jpg[/IMG] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639095"][B][SIZE=2]ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන [/SIZE][/B][SIZE=2][B]මත්ස්‍යයන් 1([/B][B]කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)[/B][/SIZE][/URL][SIZE=2] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639096"][B]ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන [/B][B]මත්ස්‍යයන් 2([/B][B][B]බන්දුල පෙතියා [/B])[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640381"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 ([/B][B]හල්මල් දණ්ඩියා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640503"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 ([/B][B]මල්පුලුට්ටා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640630"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )[/B][/URL][/SIZE][/SIZE][SIZE=2] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644020"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 ([/B][B]මන්දා තල්මහ )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644190"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 ([/B][B]දිමිත්තා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17410389#post17410389"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 ([/B][B]කොළ ගඩයා )[/B][/URL] [/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644791"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 ([/B][B]මුහුදු ඌරා )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?p=17424253#post17424253"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 ([/B][B]රතු තොල් වැලිගොව්වා )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645334"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 ([/B][B]විල්පිට දණ්ඩියා )[/B][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom