Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බූට් එකක් වගේ එකක් කැවෝ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූට් එකක් වගේ එකක් කැවෝ....

මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය

මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ.  ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ.  එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා.  මගේ අතින් කිසිම ප්රශ්නයක් නම් උනේ නැ.  ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා.

මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා  එක නිසාද කොහෙද මාව පට්ට විදිහට neglect කරනවා. අද මගේ ඉස්සරහ වෙන කොල්ලෙක්ට කිව්වා " ඔය එක එක්කෙනාගේ කැල්ල වෙන්න මට කිසිම උවමනාවක් නැ. මගේ පස්සෙන් එන කොල්ලෝ මට වැඩකුත් නැ" කියලා. මෙකි ඕක මගේ මුණට කෙලින් කියන්න බැරිකමට මන් අරු එක්ක ඉන්න වෙලාවක උට ඕක කිව්වා.

ඉගෙන ගන්න තැන නිසා මට ගෑස් දාන්නත් බැ ඒකිට මොකද දන්නා නැති දෙයක් අවොත් අහගන්නවත් බැරි වෙනවා එතකොට. ඒ උනාට මන් දැන් මෙකි එක්ක හිනා උනත් මෙකෝ හිතන්නේ මන් scene එකට එනවා කියලා. මට මේකයි වෙන්න ඕනේ කොල්ලනේ.. මට මේ scene එක handle කරන්න විදිහක් කියපල්ලකෝ

[QUOTE="081828, post: 16894822, member: 498829"] [b]බූට් එකක් වගේ එකක් කැවෝ....[/b] [FONT="Arial Narrow"][SIZE="4"][COLOR="SeaGreen"][COLOR="Black"]මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය [COLOR="Red"]මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ. :love::love: ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ. :yes::yes: එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා. :sorry::sorry: මගේ අතින් කිසිම ප්රශ්නයක් නම් උනේ නැ. :confused::confused: ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා. [/COLOR] [COLOR="navy"]මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා :yes::yes: එක නිසාද කොහෙද මාව පට්ට විදිහට neglect කරනවා. අද මගේ ඉස්සරහ වෙන කොල්ලෙක්ට කිව්වා " ඔය එක එක්කෙනාගේ කැල්ල වෙන්න මට කිසිම උවමනාවක් නැ. මගේ පස්සෙන් එන කොල්ලෝ මට වැඩකුත් නැ" කියලා. මෙකි ඕක මගේ මුණට කෙලින් කියන්න බැරිකමට මන් අරු එක්ක ඉන්න වෙලාවක උට ඕක කිව්වා. :dull::dull::dull: [/COLOR] ඉගෙන ගන්න තැන නිසා මට ගෑස් දාන්නත් බැ ඒකිට මොකද දන්නා නැති දෙයක් අවොත් අහගන්නවත් බැරි වෙනවා එතකොට:baffled::baffled:. ඒ උනාට මන් දැන් මෙකි එක්ක හිනා උනත් මෙකෝ හිතන්නේ මන් scene එකට එනවා කියලා.:confused::confused: [COLOR="Navy"]මට මේකයි වෙන්න ඕනේ කොල්ලනේ.. මට මේ scene එක handle කරන්න විදිහක් කියපල්ලකෝ [/COLOR]:sorry::sorry::sorry: [/COLOR][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom