Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
බූට් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූට් එක

ආදරය මියැදුණා

නුඹව මට නැතිවුණා

බොළඳ බව නැතිවෙලා

යළිත් මම ඉපදුණා

හීන මල් පරවුණා

දිය කඩිති සිඳුණා

පැතුම් මල සොයමිනා

මං යළිත් හිනැහුණා

අමනුස්ස පාටට

හිටිය මට විගහට

කියා දී ජීවිතය

ගිහින් ඔබ නිරයට

දැන් හොඳට කනවා

දැන් හොඳට බොනවා

දැන් හොඳට අඳිනවා

මෙලොව සැප විඳිනවා

වින්ද දුක ජීවිතේ

ඔබ නිසා වියෝ වී

ඉකිබිඳියි නිතොරේ

සතුටින්ම තෙත් වී

අඩියෙන් අඩියට

ආපු මම දියුණූවට

ඔබ හින්දා පුරුදුව

අඩි දෙකට යනවා

හදවතට ආ කඳුළු

දැනෙන් නැහැ මොළයට

හිස කෙලින් තියාගෙන

ඔබ ගිය හින්දාම

එන්න කිව්වෙත් නැහැ

ඉන්න කිව්වෙත් නැහැ

යන්න කිව්වෙත් නැහැ

ඉතින් දුකකුත් නැහැ

ආ ගමන පිම්මට

නොනැවතී ආවා

අතරමගදී ඔබම

නැවතිලා හැර ගියා

එඩි බලය වැඩිවුණා

දැඩි ගුණය ඉපිලුණා

මෘදු ගුණය අඩුවෙලා

නුඹ හදින් නෙරපුවා

නිදහසට අත වනා

යළිත් තනිකඩ වුණා

ජීවිතේ රස ලා

යමි ගමන නොනවතා

මාලන් විදානපතිරණ

[QUOTE="ncbrando, post: 16309495, member: 498330"] [SIZE=7]බූට් එක ආදරය මියැදුණා:) නුඹව මට නැතිවුණා:no: බොළඳ බව නැතිවෙලා:nerd: යළිත් මම ඉපදුණා:lol: හීන මල් පරවුණා:angry: දිය කඩිති සිඳුණා:rolleyes: පැතුම් මල සොයමිනා මං යළිත් හිනැහුණා:lol: අමනුස්ස:baffled: පාටට හිටිය මට විගහට කියා දී ජීවිතය ගිහින් ඔබ නිරයට දැන් හොඳට කනවා දැන් හොඳට බොනවා දැන් හොඳට අඳිනවා මෙලොව සැප විඳිනවා වින්ද දුක ජීවිතේ ඔබ නිසා වියෝ වී ඉකිබිඳියි නිතොරේ සතුටින්ම තෙත් වී අඩියෙන් අඩියට ආපු මම දියුණූවට ඔබ හින්දා පුරුදුව අඩි දෙකට යනවා හදවතට ආ කඳුළු දැනෙන් නැහැ මොළයට හිස කෙලින් තියාගෙන ඔබ ගිය හින්දාම එන්න කිව්වෙත් නැහැ ඉන්න කිව්වෙත් නැහැ යන්න කිව්වෙත් නැහැ ඉතින් දුකකුත් නැහැ ආ ගමන පිම්මට නොනැවතී ආවා අතරමගදී ඔබම නැවතිලා හැර ගියා එඩි බලය වැඩිවුණා දැඩි ගුණය ඉපිලුණා මෘදු ගුණය අඩුවෙලා නුඹ හදින් නෙරපුවා නිදහසට අත වනා යළිත් තනිකඩ වුණා ජීවිතේ රස ලා යමි ගමන නොනවතා මාලන් විදානපතිරණ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom