බූට් කාපුවුන්ට පමණයි (For Painful Lovers)

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බූට් කාපුවුන්ට පමණයි (For Painful Lovers)

බූට් කාපුවුන්ට පමණයි:love:




ඔබ ගිය තොසින් මම්
තුටු වී ඉපිලී ගොසින්
සාද පිට සාද ලද්දෙම්
මතින් තොරවම මතින් මත් වී


නැටුවෙම් ගැයුවෙම් රැඟුවෙම්
ඉපදිලා ආයෙත් නව පණක් ලබමින්
හුරුවෙමින් සෙනෙහසින් කිතු ගොසින්
අලුත් වී ඉණිමගක් පොළෝ මත බඳිමින්


නිදහසත් අහිමිව නුඹ නිසාවෙන් එදා
ඇයිද සිටියේ කියා දැන් සිතෙයි නිතිපතා
මෙපමණැයි කිව නොහැකි නිදහසේ කිමිදිලා
නුඹට පිං දෙමින් මං ආයෙමත් ඉපදිලා


යන්න යන බව නුඹම දැන හිටියෙ අද නොවේ
එලෙසින්ම කුළුඳුල්ම පෙමත් මියැදී තිබේ
අතු පතර විහිදී හිත යළිත් දළු දැමේ
සාද පිට සාද තව නැත්තේද දැන් සිතේ





සංකල්පය - මාලන් විදානපතිරණ




English Translation :




For Painful Lovers




After your leaving,
I 'm so happy and happy
got some parties
for enjoyed my smile
like your leaving


Within Dancing
Within Singing
I was born again and again
With adjusting to real lovers
From new sound
With build up a new ladder


Yesterday I lost my freedom,because of you
Today I win my freedom,because of you
Laughing and laughing about myself now
because of think what happened yesterday


Why am i lost my unlimited freedom
Why am i sacrifice my freedom
But now, Stupid things wiped with you
With making a new man


I knew whenever you leave from myself
However, my love also dead now for yourself
because of my new life's leaves are very fresh
By ask more and more parties
Without alcohol





Written by Marlon Widanapathirana
 
Last edited: