බූට් සින්දුම ගැහෙන මේ කාලෙට වතුර බිංදුවක&#3530

madusankalg

Member
Feb 5, 2015
12
1
0
colombo
බූට් සින්දුම ගැහෙන මේ කාලෙට වතුර බිංදුවක&#3530

බූට් සින්දුම ගැහෙන මේ කාලෙට වතුර බිංදුවක් වගේ වටුන ලස්සන ආදර සින්දුවක්

:love::love::love::love::love::lol:

හිම කැට වැටී මල් මාවතේ
සෙනෙහස දැනේවි ආදර දෙහදක් බැඳී සිසිලස පිරී
තරුකැට සලී නිල් දිය නදේ
රහසක් කියාවි ආදර පැතුමන් පිරී අප හා බැඳී
මේ ගමන අපි යාද ජීවිතය තියනා තුරා

වසන්තය පුරා සඳ රැස් තුටින් පායලා
අපේ පෙම් පැතුම් විජිතය හීන ඉටුවෙලා
දසන්තය පුරා විසිරුන සුවඳ මල් පවා
ගයන්නේ සුපෙම් ගීතය පෙමින් මත්වෙලා
හැම කල්ම පෙම් සිහින ඉටුවේ අපේ
බව කතර ඔබ මාගෙ පැතුමයි හදේ

සවන් පත් පුරා වැටෙනා ඔබේ පෙම් කතා
මැදියම් රැයේ මා සතු නින්ද නැතිකලා
ඔබෙන් වෙන්වෙලා ගතවෙන නිමේෂය පවා
සුසුම් හිරවෙලා මා හද හුස්ම නැවතිලා
හැම කල්ම පෙම් සිහින ඉටුවේ අපේ
බව කතර ඔබ මාගෙ පැතුමයි හදේ


Song Hima Kata watee
Artists Eranda Pathum & Shanika Madhumali
 
Last edited: