Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
බූට්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා එක්ක චැට් කලා..

ඔයා එක්ක ස්කයිප් එකේ...

පාන්දර වෙනකං කෝල් කලා..

ෆේස්බුක් එකේ මගේ කැමැත්ත අකමැත්ත නොබලා..

උඹ කැමති හැම බම්බුවටම ලයික් කලා...

ඔන්ලයින් ජීවිතේ ඇත්ත ජීවිතේ එක්ක

පටලෝ ගන්න එපා කියලා කව්රු මොනවා කිව්වත්...

යාළුවෝ සිය ගානක් මකාගෙන..

ඔයාව විතරක් ඇක්ටිව් එකේ තියා ගත්තෙ....

බින්දු බින්දු ආදරේ එකතු වෙලයි...

ජීවිතේ පිරෙන්නෙ කියලා විශ්වාස කරපු නිසා.....

උඹ හදන්නෙ අපේ මූනෙ දැලි ගාන්නද...

මොකක්ද උඹට වෙලා තියෙන්නෙ...

උඹ නං අපේ පව්ලේ එකෙක් නෙවෙයි..

අනේ දෙයියනේ මූ අපිට මොන ගින්දරක්ද දෙන්නෙ..

අම්මයි අක්කයි හූල්ල හූල්ල කියද්දිත්...

පන්ති නොගිහිං දහයයි තිහේ ශෝ එකේ

බැල්කනි සීට් එකක අපි දෙන්නා ගුලි උනේ...

ඔය කාගෙන්වත් වැඩක් නෑ...

අපි අපේ වෙමු කියලා නේද.....

පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා...

ජීවිතයක් හදා ගන්න තිබුන කාලෙ වියදං කරලා..

ඩොනල්ඩ් එකටයි අකුරු තුනේ කුකුල්මස් කඩේටයි

චීස් මස් රොටි කඩේටයි ඔයා එක්ක ගිහිං...

තියෙන හොදම, සුපිරිම මෙනූ එක...

ඔයා ඕඩර් කරද්දි....

ගෙදරිං කරෝල හොද්දයි බතුයි කන මට..

හිත ඇතුලෙන් හීල්ලුනත්..

ඉවසං හිටියෙ.....

කවදා හරි මේ සේරම අපි දෙන්නට කියලා නේද...

මවපු හීන බොද වෙලා...

කියපු කථා බොරු වෙලා...

එක දවසක ඔයා වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ගියාම...

යන එන මං නැති වෙලා....

පාර මැද නතර උන මට...

යාළුවො කියනවා බොමුලු...

ගෙදරිං කියනවා හිත හදාගෙන මනුස්සයෙක් වෙයං ලු...

නෑදෑයො කියනවා තව කෙල්ලො ලෝකෙ ඉන්නවලු..

ඒත් බං.. !

ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා

රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා..

අඩන්න... කියවන්න .. මට බෑ...

ඒත් ...

මේ දීපු වේදනාවත් එක්ක...

ආයෙ පාරක් වැලක වනලා තියෙන

චීත්ත ගව්මක් දිහා වත්

බලන්න එපා වෙන තරමට

ඔය වරිගයම මට එපා වෙලා...

[QUOTE="Dinushasankalpa, post: 17037630, member: 169735"] [B][SIZE=4][COLOR=Purple]ඔයා එක්ක චැට් කලා.. ඔයා එක්ක ස්කයිප් එකේ... පාන්දර වෙනකං කෝල් කලා.. ෆේස්බුක් එකේ මගේ කැමැත්ත අකමැත්ත නොබලා.. උඹ කැමති හැම බම්බුවටම ලයික් කලා... ඔන්ලයින් ජීවිතේ ඇත්ත ජීවිතේ එක්ක පටලෝ ගන්න එපා කියලා කව්රු මොනවා කිව්වත්... යාළුවෝ සිය ගානක් මකාගෙන.. ඔයාව විතරක් ඇක්ටිව් එකේ තියා ගත්තෙ.... බින්දු බින්දු ආදරේ එකතු වෙලයි... ජීවිතේ පිරෙන්නෙ කියලා විශ්වාස කරපු නිසා..... උඹ හදන්නෙ අපේ මූනෙ දැලි ගාන්නද... මොකක්ද උඹට වෙලා තියෙන්නෙ... උඹ නං අපේ පව්ලේ එකෙක් නෙවෙයි.. අනේ දෙයියනේ මූ අපිට මොන ගින්දරක්ද දෙන්නෙ.. අම්මයි අක්කයි හූල්ල හූල්ල කියද්දිත්... පන්ති නොගිහිං දහයයි තිහේ ශෝ එකේ බැල්කනි සීට් එකක අපි දෙන්නා ගුලි උනේ... ඔය කාගෙන්වත් වැඩක් නෑ... අපි අපේ වෙමු කියලා නේද..... පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා... ජීවිතයක් හදා ගන්න තිබුන කාලෙ වියදං කරලා.. ඩොනල්ඩ් එකටයි අකුරු තුනේ කුකුල්මස් කඩේටයි චීස් මස් රොටි කඩේටයි ඔයා එක්ක ගිහිං... තියෙන හොදම, සුපිරිම මෙනූ එක... ඔයා ඕඩර් කරද්දි.... ගෙදරිං කරෝල හොද්දයි බතුයි කන මට.. හිත ඇතුලෙන් හීල්ලුනත්.. ඉවසං හිටියෙ..... කවදා හරි මේ සේරම අපි දෙන්නට කියලා නේද... මවපු හීන බොද වෙලා... කියපු කථා බොරු වෙලා... එක දවසක ඔයා වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ගියාම... යන එන මං නැති වෙලා.... පාර මැද නතර උන මට... යාළුවො කියනවා බොමුලු... ගෙදරිං කියනවා හිත හදාගෙන මනුස්සයෙක් වෙයං ලු... නෑදෑයො කියනවා තව කෙල්ලො ලෝකෙ ඉන්නවලු.. ඒත් බං.. ! ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා.. අඩන්න... කියවන්න .. මට බෑ... ඒත් ... මේ දීපු වේදනාවත් එක්ක... ආයෙ පාරක් වැලක වනලා තියෙන චීත්ත ගව්මක් දිහා වත් බලන්න එපා වෙන තරමට ඔය වරිගයම මට එපා වෙලා... [/COLOR][/SIZE][/B][IMG]http://www.loverofsadness.net/LOS/images/gallery/main/ff/78_Missing_unknown.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom