Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බූත ප්‍රේත ලෙඩ සදහා උදවිවක් ඕනැ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔය දාල තියන විස්තරේ උඹ පෙර කරපු කර්ම විපාකයක් නිසා හෝ අමනුෂ්‍ය බලපෑමක් නිසා හෝ උඹට තියන මානසික ලෙඩක් නිසා කියන කාරණා තුනම නිසා වෙන්න පුලුවන් මට තේරෙන හැටියට.

ඒ වගේම මට තේරෙන තව දෙයක් තමයි උඹ මේක හොඳ කරගන්න උත්සාහ කරන්නෙ ගුරුකම් වගේ දේවල් වලින් කියලා. දැන් උඹ මේකෙ කියලා තියනවා එක හාමුදුරු කෙනෙක් කිව්වලු උඹට බන්ධනය තියන කල් බුද්ධධර්මයෙන් මේකට පිළියමක් ගන්න බැහැ කියලා. එහෙම කියපු හාමුදුරුවො නම් හරි හාමුදුරු කෙනෙකුට වඩා හාමුදුරු වේශයෙන් ඉන්න කට්ටඩියෙක් කියලයි මට හිතෙන්නේ. මොකද බුදු දහමට එහා දෙයක් නැහැ.

උඹ දැන් බුදු දහමෙන් කරා කිව්වනේ. උඹ ඒ කරා කිව්වෙ ඔය වගේ දේවල් වලට බේත් හේත් කරන තැන් වලට ගිහිං පිරිත් කියවලා, බෝධි පූජා කරලා, බෝ්‍ධියේ කොඩි ගැටගහලා වගේ දේවල් කරලා නේද ? එහෙම නැතිව උඹ ප්‍රතිපත්තිමය වශයෙන් නියම බෞද්ධයෙක් උනාද ? නෑනේ නේද ?

මම උඹට කියන්නම් ක්‍රමයක්.. ඒක පිළිපදින එක නැති එක උඹට අදාල කාර්යක්.

1) නාල පිරිසිදු වෙලා ඉස්සරවෙලාම තෙරුවන් සරණ ගිහින් පන්සිල් ගනින්. හැබැයි හරියට. උඹ පන්සිල් කටින් කියද්දි උඹේ හිතේ තියෙන්න ඕනෙත් ඒ පන්සිල් පදේ මිසක් වෙන වෙන දේවල් නෙමෙයි. ඉතිපිසෝ ගාථාව කියලා බුදු ගුණ, ධර්ම ගුණ, සඟ ගුණ මෙනෙහි කරපං. කායේන වාචා ගාථාව කියලා තෙරුවන් සමා කරගනින්. ඊට පස්සේ කෙටි වෙලාවක් බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව කරපං හරියට. හිතේ වෙන වෙන දේවල් හිතන්නෙ නැතිව හරියට කරපං.

2) මුලින්ම රුවන්මැලි සෑය ගාවට ගිහිං මේ දේ පටන්ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. නැතත් කමක් නෑ. ගෙදර බුදු කුටිය හරි එහෙම දෙයක් නැතිනම් හිතේ තමන් ඉස්සරහ බුදුරජාණන්වහන්සේ වැඩ හිඳිනවා කියලා හිතාගන හරි ඔය විදිහට කරපං මුලින්ම. මල් පූජා කරන්න පුලුවන් නම් තවත් හොඳයි. ඔය ටික ඉවරවෙලා දෙවියන්ට පින්දීපං.

ඊට පස්සේ හිතපං “මම මේ මොහොතේ පටන් තිසරණයට අනුව ජීවත් වෙනවා මොනවයින් මොනව උනත්“ කියලා “තිසරණයේ ආනුභාවයෙන් මට මේ ඇති වෙලා තිබෙන පීඩාවෙන් මාව මිදේවා“ කියලා හිතාගන අවසන් කරන්න.

3) දිගටම ඕක කරන්න. මුල් දවස්වල ගොඩක් වෙලාවට ඔයාට තියන ප්‍රශ්නෙ වැඩිවෙයි. අමාරුකම් වැඩිවෙයි. නමුත් අතඅරින්න එපා.

4) විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒක හරියටම කරන්න. මොකද මෛත්‍රී භාවනාව නිසා පින් රැස්වෙනවා වගේම අමනුශ්යන්ට මෛත්‍රී භාවනාව නිසි ලෙස කරන ආර්ය ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න බැහැ. අමනුශ්‍යෙයන් මෛත්‍රී භාවනාව නිසි ආකාරයට වඩන ශ්රාවකයෙකුට හරිහැර කරන්න ආවොත් ඒකෙන් පීඩාවට පත්වෙන්නේ ඒ අමනුශ්‍යාමයි කියලා තමයි සඳහන් වෙන්නේ.

4) පන්සිල් ගත්තට මදි. පන්සිල් රකින්නත් ඕන. නැත්නම් බෑ.

5) ටික ටික භාවනා කරන කාලය වැඩිකරන්න. දවස පුරාම මෛත්‍රී සහගත සිතිවිල වලින් වාසය කරන්න. ඒ එක්කම ටික ටික පිරිත් අහන්න ගන්න. තමන්ට පිරිත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි. ආටානාටී සූත්‍රය කියන්න් හොඳ ආරක්ෂක පිරිතක්. ඒකෙ කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට අමනුශ්‍යෙයෝ හරි හැර කලොත් ඒ අමනුශ්‍යයාට වෛශ්‍රවණ දිව්‍යා රාජයාගෙන් විඳින්න වෙන දඬුවම් ගැන. මීට අමතරව කරණීයමෙත්ත සූත්‍රය , රතන සූත්‍රය වගේ පිරිත් අහන්න සහ කියන්න.....

ඕක දිගටම කරගන යන්න. ඔයා සුවපත් වෙයි. හැබැයි මතක තියාගන්න. හරියට.. අවංකව.. මුලු හදවතින්ම ...

ඒ එක්කම ඔයා සුවපත් වෙනවා කියන දැඩි විශ්වාසයත් හිතේ තියෙන්න ඕන. ඒක වැදගත් චිත්ත නියාමයෙන් ඔයාට වැඩක් ගන්න.

මේක මම දැම්මෙ වාද කරන අයත් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කැමතිනම් පිළිපදින්න පමණයි. මොකද බුද්ධ ධර්මය කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු තමන් විසින්ම අත්විඳ අවබෝධ කරගත යුතු දෙයක් නිසා. වාද විවාද කර පලක් නැහැ.

[QUOTE="a2mdb, post: 22445376, member: 488489"] [SIZE="4"]උඹ ඔය දාල තියන විස්තරේ උඹ පෙර කරපු කර්ම විපාකයක් නිසා හෝ අමනුෂ්‍ය බලපෑමක් නිසා හෝ උඹට තියන මානසික ලෙඩක් නිසා කියන කාරණා තුනම නිසා වෙන්න පුලුවන් මට තේරෙන හැටියට. ඒ වගේම මට තේරෙන තව දෙයක් තමයි උඹ මේක හොඳ කරගන්න උත්සාහ කරන්නෙ ගුරුකම් වගේ දේවල් වලින් කියලා. දැන් උඹ මේකෙ කියලා තියනවා එක හාමුදුරු කෙනෙක් කිව්වලු උඹට බන්ධනය තියන කල් බුද්ධධර්මයෙන් මේකට පිළියමක් ගන්න බැහැ කියලා. එහෙම කියපු හාමුදුරුවො නම් හරි හාමුදුරු කෙනෙකුට වඩා හාමුදුරු වේශයෙන් ඉන්න කට්ටඩියෙක් කියලයි මට හිතෙන්නේ. මොකද බුදු දහමට එහා දෙයක් නැහැ. උඹ දැන් බුදු දහමෙන් කරා කිව්වනේ. උඹ ඒ කරා කිව්වෙ ඔය වගේ දේවල් වලට බේත් හේත් කරන තැන් වලට ගිහිං පිරිත් කියවලා, බෝධි පූජා කරලා, බෝ්‍ධියේ කොඩි ගැටගහලා වගේ දේවල් කරලා නේද ? එහෙම නැතිව උඹ ප්‍රතිපත්තිමය වශයෙන් නියම බෞද්ධයෙක් උනාද ? නෑනේ නේද ? මම උඹට කියන්නම් ක්‍රමයක්.. ඒක පිළිපදින එක නැති එක උඹට අදාල කාර්යක්. 1) නාල පිරිසිදු වෙලා ඉස්සරවෙලාම තෙරුවන් සරණ ගිහින් පන්සිල් ගනින්. හැබැයි හරියට. උඹ පන්සිල් කටින් කියද්දි උඹේ හිතේ තියෙන්න ඕනෙත් ඒ පන්සිල් පදේ මිසක් වෙන වෙන දේවල් නෙමෙයි. ඉතිපිසෝ ගාථාව කියලා බුදු ගුණ, ධර්ම ගුණ, සඟ ගුණ මෙනෙහි කරපං. කායේන වාචා ගාථාව කියලා තෙරුවන් සමා කරගනින්. ඊට පස්සේ කෙටි වෙලාවක් බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව කරපං හරියට. හිතේ වෙන වෙන දේවල් හිතන්නෙ නැතිව හරියට කරපං. 2) මුලින්ම රුවන්මැලි සෑය ගාවට ගිහිං මේ දේ පටන්ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. නැතත් කමක් නෑ. ගෙදර බුදු කුටිය හරි එහෙම දෙයක් නැතිනම් හිතේ තමන් ඉස්සරහ බුදුරජාණන්වහන්සේ වැඩ හිඳිනවා කියලා හිතාගන හරි ඔය විදිහට කරපං මුලින්ම. මල් පූජා කරන්න පුලුවන් නම් තවත් හොඳයි. ඔය ටික ඉවරවෙලා දෙවියන්ට පින්දීපං. ඊට පස්සේ හිතපං “මම මේ මොහොතේ පටන් තිසරණයට අනුව ජීවත් වෙනවා මොනවයින් මොනව උනත්“ කියලා “තිසරණයේ ආනුභාවයෙන් මට මේ ඇති වෙලා තිබෙන පීඩාවෙන් මාව මිදේවා“ කියලා හිතාගන අවසන් කරන්න. 3) දිගටම ඕක කරන්න. මුල් දවස්වල ගොඩක් වෙලාවට ඔයාට තියන ප්‍රශ්නෙ වැඩිවෙයි. අමාරුකම් වැඩිවෙයි. නමුත් අතඅරින්න එපා. 4) විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒක හරියටම කරන්න. මොකද මෛත්‍රී භාවනාව නිසා පින් රැස්වෙනවා වගේම අමනුශ්යන්ට මෛත්‍රී භාවනාව නිසි ලෙස කරන ආර්ය ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න බැහැ. අමනුශ්‍යෙයන් මෛත්‍රී භාවනාව නිසි ආකාරයට වඩන ශ්රාවකයෙකුට හරිහැර කරන්න ආවොත් ඒකෙන් පීඩාවට පත්වෙන්නේ ඒ අමනුශ්‍යාමයි කියලා තමයි සඳහන් වෙන්නේ. 4) පන්සිල් ගත්තට මදි. පන්සිල් රකින්නත් ඕන. නැත්නම් බෑ. 5) ටික ටික භාවනා කරන කාලය වැඩිකරන්න. දවස පුරාම මෛත්‍රී සහගත සිතිවිල වලින් වාසය කරන්න. ඒ එක්කම ටික ටික පිරිත් අහන්න ගන්න. තමන්ට පිරිත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි. ආටානාටී සූත්‍රය කියන්න් හොඳ ආරක්ෂක පිරිතක්. ඒකෙ කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට අමනුශ්‍යෙයෝ හරි හැර කලොත් ඒ අමනුශ්‍යයාට වෛශ්‍රවණ දිව්‍යා රාජයාගෙන් විඳින්න වෙන දඬුවම් ගැන. මීට අමතරව කරණීයමෙත්ත සූත්‍රය , රතන සූත්‍රය වගේ පිරිත් අහන්න සහ කියන්න..... ඕක දිගටම කරගන යන්න. ඔයා සුවපත් වෙයි. හැබැයි මතක තියාගන්න. හරියට.. අවංකව.. මුලු හදවතින්ම ... ඒ එක්කම ඔයා සුවපත් වෙනවා කියන දැඩි විශ්වාසයත් හිතේ තියෙන්න ඕන. ඒක වැදගත් චිත්ත නියාමයෙන් ඔයාට වැඩක් ගන්න. මේක මම දැම්මෙ වාද කරන අයත් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කැමතිනම් පිළිපදින්න පමණයි. මොකද බුද්ධ ධර්මය කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු තමන් විසින්ම අත්විඳ අවබෝධ කරගත යුතු දෙයක් නිසා. වාද විවාද කර පලක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom