Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බූලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල මලියදේවේ සිප්සතර හාදරපු එල කොල්ලෙක් තමා මේ ජීනියස්.. දවසක් බ්ලොග් අවකාශයේ සැරිසරනකොට අපේ ඉස්කෝලේ සී . පී. රත්නායක සර් ගැන ලියවුන බ්ලොග් පොස්ට් එකක් දැක්කා.. මේක තිබුනේ ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න  බ්ලොග් එකේ..

මේ සර්ට අපි කිවේ බූලා කියල.. මේ නම කුරුණෑගල නොදන්නා කෙනෙක් නැති තරම්.. මලියදේවේම ඉගෙනගෙන මලියදේවෙටම උගන්වන්න පත්වීම අරගන ඇවිත් පැන්සොන් යන්න ලං වෙලත් මලියදේවේ ඉන්න ඒ වගේම දැනට විදුහල්පති වෙන එතුමා ගැන තියන කතාව කියවල බලන්නකෝ..

බූලා සර්ගෙ වීරක්‍රියා....

අද කියන්න යන්නෙ අපේ ගුරුතුමෙක් ගැන කතාවක්.... සර් ගැන රස කතා ගොඩාක් තියෙනවා. ඒත් නියම ගුරුතුමෙක්.... අපේ ඉස්කෝලෙම ඉගෙන ගෙන අපේ ඉස්කෝලෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා වෙලා ඉන්නෙ... හොදට හොදටම හොදයි... නරකට ඉතින් බඩුම තමයි.... ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුතුමා වගේම විද්‍යාලයේ විනය පාලක උනෙත් එතුමාමයි... කොච්චර හොද සර් කෙනෙකුට උනත් පිරිමි ඉස්කෝලෙක කාඩ් එකක් නැතුව ඉන්න අමාරු නිසා දෙයියනේ කියලා බූලා සර් කියන ආදරනීය නාමයෙන් තමයි ලමයි සර්ව අදුන්වන්නෙ.... සර්ට තිබ්බා හොද බේස් කටහඩක්... කතා කරනකොට හරිම ගාම්භීරයි... ඕනම කොල්ලෙක් ඒ කට හඩ ඇහුන ගමන් වෙව්ලලා නවතිනවා... ඉතින් මම කියන්න යන්නෙ මේ සර් ගැන රස කතා කිහිපයක්... පළවෙනි කොටස යන්නෙ ක්‍රීඩා උත්සවය හා සබැදි රස කතා කිහිපයක්....

පාසැලේ ක්‍රීඩා උත්සවයට කලින් දින තුනක් පුරා එහි පුහුනුවීම් යනවා.. ඒ වගේ මෙහෙයවීම තනිකරම සිද්ද වෙන්නෙ බූලා සර්ගෙ අතින්.... ඉතින් දවස පුරාම මයික් එක අරගෙන කොල්ලන්ට උපදෙස් දෙන එක තමයි කරන්නෙ.... ඉතින් ඒ සද්දේ සෑහෙන දුරකට ඇහෙනවා.. බේස් වැඩි කටහඩින් නික්මෙන ගාම්භීර කටහඩ ඕනම දෙයක් කන වැකුනු පමනින් ඉටු කරන්න කොල්ලන්ව පොලඹවනවා.. ඒත් ඉතින් සර්ට ඉදලා හිටලා වරදිනවා... ඒ වෙලාවට තමයි කොල්ලන්ට රජ ආතල් එන්නෙ.. මම අද ඒ වගේ සිදුවීම් තුනක් තමයි කියන්න හදන්නෙ.

ඔන්න පළවෙනි ආතල් එක... දවසක් පුහුනුවීම් ඉවර වෙලා සර් ඉදිරි වැඩකටයුතු ගැන ලමයින්ව දැනුවත් කරනවා මෙහෙම අර සුපිරි බේස් කටහඩින්.....

දරුවනේ... ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් තවදුරටත් ජනවාරි තිහ, තිස් එක සහ තිස් දෙක යන දිනවල පැවැත්වීමට නියමිතයි.......

ඔන්න ඉතින් කොල්ලන්ට හිනා... ඒ එක්කම පැත්තක හිටපු සර් ගෙන දුවගෙන ඇවිත් කනට කරලා මොකක්දෝ කිව්ව... බූලා සර් ටක් ගාලා මෙහෙම කිව්ව...

සමාවෙන්න... තිස්දෙක නෙවෙයි පෙබරවාරි එක...

ඉතින් මේ සිදුවීම කොල්ලන්ගෙ මුවේ රැව් දෙන්නෙ ඊලග අවුරුද්දෙ ක්‍රීඩා උත්සව පෙරහුරු වෙනකන් විතරයි... මොකද සර් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් ඇඩ් ලබාදෙන නිසා.... මෙන්න ඊලග අවුරුද්දෙ දුන්න ඇඩ් එක....

ක්‍රීඩා උත්සවය ආරම්භ වෙන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායක, උප ප්‍රධාන ශිෂ්‍ය නායක සහ නිවාසවල නායකයින් සිව්දෙනා මාච් එකේ ගිහින් කොඩි එසවීම මගින්... තූර්ය වාදන කණ්ඩායමේ සංගීතයට තමයි මේ ටික වෙන්නෙ.... ඊට පස්සෙ කොඩි එසවීම කොඩි කනු දෙසට හැරීම වෙන්නෙත් තූර්ය වාදන කණ්ඩායමේ සිග්නල් වලට අනුවයි... ඒ සිග්නල් එක දෙන්නෙ තම්මැට්ටම් ශබ්ධ දෙකකට පසුව එන බේස් ඩ්‍රම් ශබ්දයකින් තමයි... ඒක ලමයි හදුන්වන්නෙ ටක් ටක් බුම්... කියලා

ඉතින් ඔහොම යනකොට අපේ බූලා සර්ට ඕන උනා මේ සිග්නල් එක වෙනස් කරන්න.. මයික් එක අතට ගත්ත බූලා සර් තූර්ය වාදක කණ්ඩායමේ නායකය වෙච්ච උඩේට මෙහෙම කිව්වා....

අයිසේ උඩේ.... ටක් ටක් දෙකට මැද්දෙන් බුම් එක යොදන්න....

කොල්ලනට මේකෙන් වෙන අර්ථයක් ගන්න පොඩි වෙලාවයි ගියෙ..

මොකක්ද කිව්වෙ කියන එකනම් කාටවත් තේරුනේ නෑ මම හිතන්නෙ....

ඔන්න ඊලග කතාව.. මේක උනෙත් ඒ අවුරුද්දෙමයි.... තූර්ය වාදක කණ්ඩායම අචාර පෙලපාලිය සදහා සංගීතය සපයනවා.... ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ගීතය.... මවුගුන ගීතයක් කියලා කවුරුත් දන්නවනේ... බූලා සර්ත් දැනගෙන හිටියා.. මට හිතෙන්නෙ එහෙම දැනගෙන නොසිටියානම් හොදයි කියලා... වෙච්ච සිදුවීමේ හැටියට.... දැන් සර්ට ඕන උනා මේ සංගීතය මදකට නවත්තන්න... මයික් එක ගත්ත සර් මුලු නගරෙටම ඇහෙන්න මෙහෙම උපදෙසක් දුන්නා තූර්ය වදක කණ්ඩායමේ නායකයා වෙච්ච උඩේට...

අ... උඩේ.. ඔය අම්මට ගහන සින්දුව පොඩ්ඩක් නවත්තන්න....

හිතා ගන්න පුලුවන්ද ඔයාලට එතන ඇති උන තත්වේ....

[QUOTE="genius89, post: 11253196, member: 317806"] [SIZE="5"][B]කුරුණෑගල මලියදේවේ සිප්සතර හාදරපු එල කොල්ලෙක් තමා මේ ජීනියස්.. දවසක් බ්ලොග් අවකාශයේ සැරිසරනකොට අපේ ඉස්කෝලේ සී . පී. රත්නායක සර් ගැන ලියවුන බ්ලොග් පොස්ට් එකක් දැක්කා.. මේක තිබුනේ [URL="http://tikakhinawenna.blogspot.com/"][COLOR="Red"]ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න[/COLOR] [/URL] බ්ලොග් එකේ.. මේ සර්ට අපි කිවේ බූලා කියල.. මේ නම කුරුණෑගල නොදන්නා කෙනෙක් නැති තරම්.. මලියදේවේම ඉගෙනගෙන මලියදේවෙටම උගන්වන්න පත්වීම අරගන ඇවිත් පැන්සොන් යන්න ලං වෙලත් මලියදේවේ ඉන්න ඒ වගේම දැනට විදුහල්පති වෙන එතුමා ගැන තියන කතාව කියවල බලන්නකෝ..[/B][/SIZE] [SIZE="4"]බූලා සර්ගෙ වීරක්‍රියා.... අද කියන්න යන්නෙ අපේ ගුරුතුමෙක් ගැන කතාවක්.... සර් ගැන රස කතා ගොඩාක් තියෙනවා. ඒත් නියම ගුරුතුමෙක්.... අපේ ඉස්කෝලෙම ඉගෙන ගෙන අපේ ඉස්කෝලෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා වෙලා ඉන්නෙ... හොදට හොදටම හොදයි... නරකට ඉතින් බඩුම තමයි.... ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුතුමා වගේම විද්‍යාලයේ විනය පාලක උනෙත් එතුමාමයි... කොච්චර හොද සර් කෙනෙකුට උනත් පිරිමි ඉස්කෝලෙක කාඩ් එකක් නැතුව ඉන්න අමාරු නිසා දෙයියනේ කියලා බූලා සර් කියන ආදරනීය නාමයෙන් තමයි ලමයි සර්ව අදුන්වන්නෙ.... සර්ට තිබ්බා හොද බේස් කටහඩක්... කතා කරනකොට හරිම ගාම්භීරයි... ඕනම කොල්ලෙක් ඒ කට හඩ ඇහුන ගමන් වෙව්ලලා නවතිනවා... ඉතින් මම කියන්න යන්නෙ මේ සර් ගැන රස කතා කිහිපයක්... පළවෙනි කොටස යන්නෙ ක්‍රීඩා උත්සවය හා සබැදි රස කතා කිහිපයක්.... පාසැලේ ක්‍රීඩා උත්සවයට කලින් දින තුනක් පුරා එහි පුහුනුවීම් යනවා.. ඒ වගේ මෙහෙයවීම තනිකරම සිද්ද වෙන්නෙ බූලා සර්ගෙ අතින්.... ඉතින් දවස පුරාම මයික් එක අරගෙන කොල්ලන්ට උපදෙස් දෙන එක තමයි කරන්නෙ.... ඉතින් ඒ සද්දේ සෑහෙන දුරකට ඇහෙනවා.. බේස් වැඩි කටහඩින් නික්මෙන ගාම්භීර කටහඩ ඕනම දෙයක් කන වැකුනු පමනින් ඉටු කරන්න කොල්ලන්ව පොලඹවනවා.. ඒත් ඉතින් සර්ට ඉදලා හිටලා වරදිනවා... ඒ වෙලාවට තමයි කොල්ලන්ට රජ ආතල් එන්නෙ.. මම අද ඒ වගේ සිදුවීම් තුනක් තමයි කියන්න හදන්නෙ. ඔන්න පළවෙනි ආතල් එක... දවසක් පුහුනුවීම් ඉවර වෙලා සර් ඉදිරි වැඩකටයුතු ගැන ලමයින්ව දැනුවත් කරනවා මෙහෙම අර සුපිරි බේස් කටහඩින්..... [B][COLOR="red"]දරුවනේ... ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් තවදුරටත් ජනවාරි තිහ, තිස් එක සහ තිස් දෙක යන දිනවල පැවැත්වීමට නියමිතයි....... [/COLOR][/B] ඔන්න ඉතින් කොල්ලන්ට හිනා... ඒ එක්කම පැත්තක හිටපු සර් ගෙන දුවගෙන ඇවිත් කනට කරලා මොකක්දෝ කිව්ව... බූලා සර් ටක් ගාලා මෙහෙම කිව්ව... [B][COLOR="red"]සමාවෙන්න... තිස්දෙක නෙවෙයි පෙබරවාරි එක...[/COLOR][/B] ඉතින් මේ සිදුවීම කොල්ලන්ගෙ මුවේ රැව් දෙන්නෙ ඊලග අවුරුද්දෙ ක්‍රීඩා උත්සව පෙරහුරු වෙනකන් විතරයි... මොකද සර් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් ඇඩ් ලබාදෙන නිසා.... මෙන්න ඊලග අවුරුද්දෙ දුන්න ඇඩ් එක.... ක්‍රීඩා උත්සවය ආරම්භ වෙන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායක, උප ප්‍රධාන ශිෂ්‍ය නායක සහ නිවාසවල නායකයින් සිව්දෙනා මාච් එකේ ගිහින් කොඩි එසවීම මගින්... තූර්ය වාදන කණ්ඩායමේ සංගීතයට තමයි මේ ටික වෙන්නෙ.... ඊට පස්සෙ කොඩි එසවීම කොඩි කනු දෙසට හැරීම වෙන්නෙත් තූර්ය වාදන කණ්ඩායමේ සිග්නල් වලට අනුවයි... ඒ සිග්නල් එක දෙන්නෙ තම්මැට්ටම් ශබ්ධ දෙකකට පසුව එන බේස් ඩ්‍රම් ශබ්දයකින් තමයි... ඒක ලමයි හදුන්වන්නෙ [B][I]ටක් ටක් බුම්...[/I][/B] කියලා ඉතින් ඔහොම යනකොට අපේ බූලා සර්ට ඕන උනා මේ සිග්නල් එක වෙනස් කරන්න.. මයික් එක අතට ගත්ත බූලා සර් තූර්ය වාදක කණ්ඩායමේ නායකය වෙච්ච උඩේට මෙහෙම කිව්වා.... [B][COLOR="red"][SIZE="5"]අයිසේ උඩේ.... ටක් ටක් දෙකට මැද්දෙන් බුම් එක යොදන්න....[/SIZE][/COLOR][/B] කොල්ලනට මේකෙන් වෙන අර්ථයක් ගන්න පොඩි වෙලාවයි ගියෙ.. මොකක්ද කිව්වෙ කියන එකනම් කාටවත් තේරුනේ නෑ මම හිතන්නෙ.... ඔන්න ඊලග කතාව.. මේක උනෙත් ඒ අවුරුද්දෙමයි.... තූර්ය වාදක කණ්ඩායම අචාර පෙලපාලිය සදහා සංගීතය සපයනවා.... ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ගීතය.... මවුගුන ගීතයක් කියලා කවුරුත් දන්නවනේ... බූලා සර්ත් දැනගෙන හිටියා.. මට හිතෙන්නෙ එහෙම දැනගෙන නොසිටියානම් හොදයි කියලා... වෙච්ච සිදුවීමේ හැටියට.... දැන් සර්ට ඕන උනා මේ සංගීතය මදකට නවත්තන්න... මයික් එක ගත්ත සර් මුලු නගරෙටම ඇහෙන්න මෙහෙම උපදෙසක් දුන්නා තූර්ය වදක කණ්ඩායමේ නායකයා වෙච්ච උඩේට... [B][COLOR="red"][SIZE="5"]අ... උඩේ.. ඔය අම්මට ගහන සින්දුව පොඩ්ඩක් නවත්තන්න....[/SIZE][/COLOR][/B] හිතා ගන්න පුලුවන්ද ඔයාලට එතන ඇති උන තත්වේ.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom