Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූස්ටරේ ගහන්න කියල (බලෙන්ම ගහගන්න කියල නොකියා කියනව). ඒ කියල බූස්ටරේ ගහන්න ගියාම අපිට කියල ''අපේ කැමැත්තෙන් මේක ගහන්නෙ" කියල කොලේකට අත්සන් ගන්නව.

ඒ ඇයි... ?? පසුව සිද්ධවෙන දේවල් ගැන වගකීමෙන් බේරෙන්න. කවුරු කොහොම කිව්වත්... ප්‍රශ්නයක් ආපු තැනකදි... ඒ සම්බන්ධ වගකීමෙන් මේ එන්නත් වැඩසටහනට අදාල සියලු දෙනා නිදහස් වෙන්නෙ එහෙමයි. නැත්තං එන්නත දෙන්න කලින් අත්සන් ගන්න අවශ්‍ය නැහැ.

බලෙන්ම එන්නත ගන්න කියනව නම්.... ඒකට වගකීම ගත යුතු අය සිටින්න ඕනෙ. ජීවිත අවදානමක් හෝ එවන් දෙයක් වුවත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කල යුතු වැඩපිලිවෙලක් තියෙන්න ඕනෙ. ඒවා නැහැ. මිය ගිය කාටවත් වන්දියක් හෝ යම් සහනාධාරයක් හෝ ලැබුණාද ? ඒවා දන්නෙ නැහැ. ඇත්තටම ඒවා දෙන්න ඕනෙ නැහැනෙ. ඇයි අපි කැමැත්තෙන් තමයි එන්නත ගහල තියෙන්නෙ. එතකොට එන්නත විදල යමක් සිද්ධ වුනා නම් ඒකට යම් සහනයක් ඉල්ලීමට හෝ අපිට අයිතියක් නැතුව ඇති.

ඒක කෙලින්ම කියන්න බැරි වුණාම ඊළඟට පාවිච්චි කරන අවිය තමයි.... අපේ මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කිරීම.

ඒ තමයි...

"ඔබ එන්නත නොගත්තා වුනත්.... ඔබ නිසා වෙන අයට බෝ වෙන්න පුළුවන්. එක වළක්වගන්න එක ඔබේ යුතුකමක්. වගකීමක්. ඔබ නිසා තමන්ගේ පවුලේ අයව අනතුරේ දාන්න එපා.

ඒ නිසා... හැමෝම වෙනුවෙන් ඔබ එන්නත අනිවාර්යෙන් ගන්න." කියන එක. එක පැත්තකින් ඒක හරි කියන්න පුළුවන්. මේක ගෝලීය වශයෙන් බලාපාපු අනතුරක්. නමුත් ඉතින් වැඩි දෙනෙක් ඇත්තටම තමන්ගේ අය ආරක්ෂා කරගන්න කියල එන්නත ගහනව. නමුත් අතුරු ප්‍රතිඵල වලට කතා කරන්න කවුරුත් නැහැ. යමක් සිද්ධ වුනොත් ඒ ඵලවිපාකය අපිම විඳගන්න එක තමයි කරන්න වෙන්නෙ.

ඒ නිසා... බූස්ටරේ ගන්න එක තමන්ගේ කැමැත්ත මත තීරණය කරන්න ඕනෙ දෙයක්. ඒක බලෙන් ගහන්න කියන්න බැහැ. හැමෝම ගැන හිතල බූස්ටරේ ගහනව නම් ඒකට කාගෙන්වත් විරුද්ධත්වයක් නැහැ. ඒ වගේම තමයි නොගත්තත් ඒකට විරුද්ධත්වයක් කාටවත් තියෙන්න බැහැ. අරය නිසා මට හැදුනා මෙයා නිසා හැදුනා කියල කියන්නත් බැහැ. හැබැයි ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න බැහැ. ඒවාට නොගිහින් වැළකී සිටින එක, අනවශ්‍ය ගමන් යන එක තමන් විසින් වළක්වාගන්න ඕනෙ. ඒකත් කරගන්න බැරි අය තමයි බහුතරයක් ඉන්නෙ. ඒක තමයි අපේ රටේ මේක හරියට පාලනයක් කරන්න බැරි. ඉතින් මේ කතාවේ දෙපැත්තක් තියෙවනව. සමහරු ඉන්නව ඔය මගුල හැදෙනව නම් හැදුනාවෙ. මේ ගමන නොගිහිං ඉන්න බෑ කියල ආරක්ෂාවක් නැතිව යන අය. එහෙම ඇත්තටම ඉන්නව. කිසිම වගකීමක් හිතන්නෙ බලන්නෙ නැති අයත් අපි අතරෙම ඉන්නව. එහෙම අය ඉන්නකොට එන්නත ගහන්න කියන එක එක පැත්තකින් සාධාරණයි.

කොයි අතින් බැලුවත් වාසි අවාසි... ආරක්ෂාව අනාරක්ෂාව මේ දේ තියෙනව. ඕක ගැහුවත් හැදෙනව වෙන්න පුළුවන් නමුත් අපෙන් නැවත කෙනෙක්ට බෝ නොවෙනව වෙන්න පුළුවන්. ගැලවෙන්න තමයි ඕනෙ කොහොම හරි. මේ මාස්ක් දාගෙන මහ දවල් දාඩිය දාගෙන ගමනක් යන එක මොන තරම් මල වදයක් ද ඉන්න අමාරුයි ද කියන එක කාටත් තේරෙනව.

තීරණය ඇත්තටම අපේ අතේ තියෙන්නෙ. සමහර විට මේ ගන්න තීරණය නිසා අද අපිට ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අනාගත පරපුර ආරක්ෂා කරගන්න අපිට ගන්න තියෙන පියවර වෙන්න පුළුවන්. ඒත්... අපි කවුරුත් ජීවත් වෙන්න ආසයි. ආපු නැති, දැකපු නැති අනාගතයක් වෙනුවෙන් අද දවසේ අපි මේ තීරණය ගන්නවද නැද්ද ඒක බුද්ධිමත්ව ගන්න ඕනෙ තීරණයක්.

[QUOTE="manojdhrma, post: 27357516, member: 370392"] [SIZE=4]බූස්ටරේ ගහන්න කියල (බලෙන්ම ගහගන්න කියල නොකියා කියනව). ඒ කියල බූස්ටරේ ගහන්න ගියාම අපිට කියල ''අපේ කැමැත්තෙන් මේක ගහන්නෙ" කියල කොලේකට අත්සන් ගන්නව. ඒ ඇයි... ?? පසුව සිද්ධවෙන දේවල් ගැන වගකීමෙන් බේරෙන්න. කවුරු කොහොම කිව්වත්... ප්‍රශ්නයක් ආපු තැනකදි... ඒ සම්බන්ධ වගකීමෙන් මේ එන්නත් වැඩසටහනට අදාල සියලු දෙනා නිදහස් වෙන්නෙ එහෙමයි. නැත්තං එන්නත දෙන්න කලින් අත්සන් ගන්න අවශ්‍ය නැහැ. බලෙන්ම එන්නත ගන්න කියනව නම්.... ඒකට වගකීම ගත යුතු අය සිටින්න ඕනෙ. ජීවිත අවදානමක් හෝ එවන් දෙයක් වුවත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කල යුතු වැඩපිලිවෙලක් තියෙන්න ඕනෙ. ඒවා නැහැ. මිය ගිය කාටවත් වන්දියක් හෝ යම් සහනාධාරයක් හෝ ලැබුණාද ? ඒවා දන්නෙ නැහැ. ඇත්තටම ඒවා දෙන්න ඕනෙ නැහැනෙ. ඇයි අපි කැමැත්තෙන් තමයි එන්නත ගහල තියෙන්නෙ. එතකොට එන්නත විදල යමක් සිද්ධ වුනා නම් ඒකට යම් සහනයක් ඉල්ලීමට හෝ අපිට අයිතියක් නැතුව ඇති. ඒක කෙලින්ම කියන්න බැරි වුණාම ඊළඟට පාවිච්චි කරන අවිය තමයි.... අපේ මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කිරීම. ඒ තමයි... "ඔබ එන්නත නොගත්තා වුනත්.... ඔබ නිසා වෙන අයට බෝ වෙන්න පුළුවන්. එක වළක්වගන්න එක ඔබේ යුතුකමක්. වගකීමක්. ඔබ නිසා තමන්ගේ පවුලේ අයව අනතුරේ දාන්න එපා. ඒ නිසා... හැමෝම වෙනුවෙන් ඔබ එන්නත අනිවාර්යෙන් ගන්න." කියන එක. එක පැත්තකින් ඒක හරි කියන්න පුළුවන්. මේක ගෝලීය වශයෙන් බලාපාපු අනතුරක්. නමුත් ඉතින් වැඩි දෙනෙක් ඇත්තටම තමන්ගේ අය ආරක්ෂා කරගන්න කියල එන්නත ගහනව. නමුත් අතුරු ප්‍රතිඵල වලට කතා කරන්න කවුරුත් නැහැ. යමක් සිද්ධ වුනොත් ඒ ඵලවිපාකය අපිම විඳගන්න එක තමයි කරන්න වෙන්නෙ. ඒ නිසා... බූස්ටරේ ගන්න එක තමන්ගේ කැමැත්ත මත තීරණය කරන්න ඕනෙ දෙයක්. ඒක බලෙන් ගහන්න කියන්න බැහැ. හැමෝම ගැන හිතල බූස්ටරේ ගහනව නම් ඒකට කාගෙන්වත් විරුද්ධත්වයක් නැහැ. ඒ වගේම තමයි නොගත්තත් ඒකට විරුද්ධත්වයක් කාටවත් තියෙන්න බැහැ. අරය නිසා මට හැදුනා මෙයා නිසා හැදුනා කියල කියන්නත් බැහැ. හැබැයි ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න බැහැ. ඒවාට නොගිහින් වැළකී සිටින එක, අනවශ්‍ය ගමන් යන එක තමන් විසින් වළක්වාගන්න ඕනෙ. ඒකත් කරගන්න බැරි අය තමයි බහුතරයක් ඉන්නෙ. ඒක තමයි අපේ රටේ මේක හරියට පාලනයක් කරන්න බැරි. ඉතින් මේ කතාවේ දෙපැත්තක් තියෙවනව. සමහරු ඉන්නව ඔය මගුල හැදෙනව නම් හැදුනාවෙ. මේ ගමන නොගිහිං ඉන්න බෑ කියල ආරක්ෂාවක් නැතිව යන අය. එහෙම ඇත්තටම ඉන්නව. කිසිම වගකීමක් හිතන්නෙ බලන්නෙ නැති අයත් අපි අතරෙම ඉන්නව. එහෙම අය ඉන්නකොට එන්නත ගහන්න කියන එක එක පැත්තකින් සාධාරණයි. කොයි අතින් බැලුවත් වාසි අවාසි... ආරක්ෂාව අනාරක්ෂාව මේ දේ තියෙනව. ඕක ගැහුවත් හැදෙනව වෙන්න පුළුවන් නමුත් අපෙන් නැවත කෙනෙක්ට බෝ නොවෙනව වෙන්න පුළුවන්. ගැලවෙන්න තමයි ඕනෙ කොහොම හරි. මේ මාස්ක් දාගෙන මහ දවල් දාඩිය දාගෙන ගමනක් යන එක මොන තරම් මල වදයක් ද ඉන්න අමාරුයි ද කියන එක කාටත් තේරෙනව. තීරණය ඇත්තටම අපේ අතේ තියෙන්නෙ. සමහර විට මේ ගන්න තීරණය නිසා අද අපිට ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අනාගත පරපුර ආරක්ෂා කරගන්න අපිට ගන්න තියෙන පියවර වෙන්න පුළුවන්. ඒත්... අපි කවුරුත් ජීවත් වෙන්න ආසයි. ආපු නැති, දැකපු නැති අනාගතයක් වෙනුවෙන් අද දවසේ අපි මේ තීරණය ගන්නවද නැද්ද ඒක බුද්ධිමත්ව ගන්න ඕනෙ තීරණයක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom