බෙට්ටේ කතාව 😒

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    "අම්මේ.. මට පූපි යන්න ඕනා..."

    anko-kitashirakawa.jpg


    සතියේ දිනවල විකශය වන මෙගා ටෙලියක දෙබසක් ලෙස මගේ කන් බෙර පලාගෙන මොලයට ෆයිබර් වේගයෙන් ගලා හැලෙන මෙම දෙබස හැම උදයකම මගේ කන් දෙක⁣ට ඇසෙන්නෙ මාගේ උදෑසන සීනුව ලෙසය. ඉන් අවදි වන මා ජාතිය අමතමින් ගොස් මුහුණ කට සෝදාාගෙන වැසිකිලියට ද යන්නේය.

    20200618_toilet_1000x700-790x310.png


    මා වැසිකිලියේ කරන එකම කාර්යය ඉහත සඳහන් කල පූපි දැමීමය. එනම් ⁣කක්කා දැමීමය.
    කොමඩ් රාජයාගෙ කට ඇර මගේ පශ්චාත් බාගය බාර දී මුහුණුපොතේ අක්ශාංසයේ සිට දේශාංසය දක්වා පරික්ෂා කරමි. එවිට මාගේ එම කර්තව්‍ය පහසුවෙන් සිදුවේ යැයි මම විශ්වාස කරමි. තවද සිනා උපදවන යමක් වේ නම් කක්කා බෙට්ට විසීවීමේ වේගය පඩයක ගඳ වාතය තුල පැතිරෙන වේගයට වඩා දහස් ගාණකින් වේගවත් වේ. ඉඳි ආප්ප මිරිකන ලෙස බෙටි මිරිකීමද ඉතා ආශ්වාද ජනකය. එය දන්නෙ කරන උන්ය

    tenor.png


    කක්කා දැමීම නොහොත් රෙනවා (past tense-රීම) යන්න අතිතයේ සිට විවිධ ජනකොට්ටාස, විවිධ යුගවලට අයත් පිරිස විවිද නම් වලින් හඳුන්වා ඇත. රෙන බෙට්ටේ නම වෙනස් උවද රෙන තැන වෙනස් නොවූ බව ඔබට මා අවධාරණය කල යුතුය.

    රෙනවා සිට කක්කා දානවා, බෙටි දානවා, බොක දානවා, වොෂ්රූම් යනවා, පූපි දානවා, පූ දානවා, බඩ යනවා යනාදී විවිධ නම් වලින් වර්ණවත් වන්නේ අප සියල්ලගේ දුක හඳුනන මෙම කක්කා බෙට්ටය.

    download.png


    කක්කා ගත් කල එහි ස්වභාවය ද ඇතැම් විට වෙනස්ය. කන මලජරාවේ හැටියට රෙන මලජරාවද තීරණය වේ. කක්කා දැමීමේදී කහ දිය කල වතුර ලෙස හෝ, කහ දැමූ යෝගට් ලෙස හෝ කහ දැමූ යෝගට් එකට දැමූ පිටි මගින් සාදාගත් කැරලි ලෙස හෝ පිටවීමට හැකිය. මෙහි වර්ණයද ඇතැම් විට වෙනස් වන්නේ රෙන අපිව අමන්දානන්දයට පත් කරමිනි.

    depositphotos_12389878-stock-photo-young-man-surprising.jpg


    රෙද්දී අමතක කල නොහැකිම ⁣දේ පඩයය්. රසවත් බොජුනකින් යම් සුවඳක් වහනය වේද, එලෙසම කක්කා වලින් වහනය වන්නේ පඩ ගඳයි. ගඳ උහුලාගත නොහැකි තැන බහිස්‍රාවීය පද්ධතියද එය අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පරිසරයට මුදා හරින්නේය. එවිට අප තුල ජනනය වන්නේ අමුතුම චූන් එකක් උවද පිටතට නිකුත් වෙන පඩ ගඳ නිසා ඇතමුන් ක්ලාන්ත වීමේ සිට මිය යාම දක්වා අපේක්ෂා කල හැකිය. එය තීරණය වන්නේ පඩේ ගඳ අනුවය. ඇතැම් තඩි පුද්ගලයින් නිකුත් කරන මෙම පඩයක් නිසා පිටසක්වලයින්ද ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.

    a11525c52c9fa269c83f18b3ced0200b.jpg


    රෙන පුකට කැටයම් නොදැමිය යුතු සේම, ⁣රෙන දේට කැටයම් නොදාා සිටීමට අපිට නොහැකිය. මාද දැන් සිටින්නේ රෙන ගමන්ය. රී මෙන්අ පසු වතුරින් සෝදාා ගැනීම සිරි ලාංකික අපගේ සිරිතයි. ඇතමුන් වැසිකිලි පත්‍ර ආධාරයෙන් පුක පිරිසිදු කරගනිති. ඒ ගැන හිතෙන විටද අප්පිරියාය. නමුත් ඒ ජනකොට්ටාස වල විවධත්වයය. ඒවා අප අගය කල යුතුය. ඒ කියා කක්කා නොසෝදා සිටින උන් අගය නොකරන බවද මතක තබා ගත යුතුය.

    51uE1nniLBL.jpg


    පූපි දැමීමට පැමිණි කාලය අවසාන වී ඇති බැවින් තවත් ලියනය කල නොහැකිය. තව මොහොතකින් රී හමාර කල යුතු බව එලියේ සිටි අක්කා පැවසුවේ පැයකට පමණ පෙරදීය. එමෙන්ම එලියේ දිගු පෝලිමක් ඇත. ඊට අප නිවසේ සිටින බල්ලාද අයත්ය. අක්කා කෙසේ වෙතත් ඌ ⁣ගෙන් මට බේරුමක් නැත. ගේ මැද ඌ රීවොත් මට ඒවා ඇහිදං කන්නට සිදුවන බව අම්මා කීවා මට අදටද මතකය. එය මතුවටද මතක තිබේ. එබැවින් මෙය කියවන ඔබද දැන්ම තියා රෑට රෙන්නට මතක තබා ගන්න. නැතිනම් උදෑසන රෙන විට දැනෙන වේදනාව මට වඩා හොඳට ඔබට දැනෙනු ඇත. හොඳට රේවා!

    image.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Skr97