Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
බෙල්ල ගහලා යන වැඩෙන් බේරෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙල්ල ගහලා යන වැඩෙන් බේරෙන්න

අපේ Facebook යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරගෙන, මට නම් ඇත්තෙන්ම වැදගත්, මොකද යාළුවො ගොඩක් ඉන්න නිසා Facebook එකේ ඉන්න යාළුවන්නෙ එයාගෙ උපන්දිනේට සුබ පතන්න එපැයි, නැතිනම් බෙල්ල ගහලා යනවා,  ඉතින් ඔබත් මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටින Account එකක හිමිකරුවෙක් නම්, ඇත්තෙන්ම ඔබට මෙය වැදගත්, අතපසුවීමකින් තොරව Birthday එකට Wish කරන්න පුළුවන්, එහෙත් මෙය බාවිත කරන්න පුළුවන් Google Chrome Browser එක පාවිච්චි කරන අයට විතරයි. හ්ම්....ගොඩක් දෙනෙක් Google Chrome පාවිච්චි කරන නිසා අවුලක් නැති වෙයි,ඉතින් ඔයාලට තියෙන්නෙ Google Chrome එකට පොඩි Extension එකක් දාගන්න එක, එකෙන් මේ ප්රශ්ණයෙන් නිදහස් වෙන්න පුළුවන. පලමුවෙන්ම පහල තියෙන Extension එක Browser එකට Install කරගන්න.

ඉහත පිංතූරය උඩ ක්ලික් කරලා Extension එක Browser එකට Add කරගන්න, මේ Extension එක ක්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා, දැන් ඔබට Google Chrome එකෙහි අලුත් Extension එක දකින්න පුළුවන්, විනාඩි දෙක තුනකින් ඔබට අවශ්‍ය විදිහට සුබ පැතුම් හදාගන්න පුළුවන්, විනාඩි කිහිපයකට පසු එක Extension එක උඩ Right Click කරන්න, ලැබෙන Menu එකෙන් Option යන්න, පහත ආකරයේ New Tab එකකින් Extension එකේ Setting හදන්න පුළුවන්.......

මෙහි තිබෙන Wishes list එක අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්, ඉතින් ඔබ මෙහි තිබෙන Wishes වලට කැමති නැතිනම් ඒවා Delete කරලා හරි තියෙද්දින්ම හරි අලුත් ඒවා එකතු කරගන්න පුළුවන්, ඒ වගේම Modify කරගන්න පුළුවන්, අලුතින් එකතු කරන ඒවා සිංහලෙන් උනත් එකතු කරන්න පුළුවන්, ඔන්න මමත් එකක් එකතු කරලා ඇති....ඔබට කැමති විදිහට Add a Element බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය සුබ පැතුම එකතු කරන්න, Ok කරන්න, ඒ වගේම මේ සුබ පැතුම යවන්න අවශ්‍ය දින කාල සීමාව සකස් කරන්න පුළුවන්, Wish happy birthday to birthdays within the last days මෙතනින් අවශ්‍ය විදිහට සකස් කර ගන්න,පහල තියෙන, Save Setting බට්න් එක ක්ලික් කරලා වෙනස් කිරීමේ Save කරන්න......

නිකන් යන්නේ නැතුව රෙප් දීලා යන්න වැදගත් නම් විතරක්

[QUOTE="godabanda, post: 12706599, member: 397036"] [b]බෙල්ල ගහලා යන වැඩෙන් බේරෙන්න[/b] [CENTER] [URL="http://4.bp.blogspot.com/-GwPPJyQAFfI/TsexS_-LG-I/AAAAAAAAAsk/J5y19rucDwA/s1600/birthday-wishes-1.jpg"][IMG]http://4.bp.blogspot.com/-GwPPJyQAFfI/TsexS_-LG-I/AAAAAAAAAsk/J5y19rucDwA/s400/birthday-wishes-1.jpg[/IMG][/URL][/CENTER] [SIZE=6] අපේ Facebook යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරගෙන, මට නම් ඇත්තෙන්ම වැදගත්, මොකද යාළුවො ගොඩක් ඉන්න නිසා Facebook එකේ ඉන්න යාළුවන්නෙ එයාගෙ උපන්දිනේට සුබ පතන්න එපැයි, නැතිනම් බෙල්ල ගහලා යනවා, :D ඉතින් ඔබත් මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටින Account එකක හිමිකරුවෙක් නම්, ඇත්තෙන්ම ඔබට මෙය වැදගත්, අතපසුවීමකින් තොරව Birthday එකට Wish කරන්න පුළුවන්, එහෙත් මෙය බාවිත කරන්න පුළුවන් Google Chrome Browser එක පාවිච්චි කරන අයට විතරයි. හ්ම්....ගොඩක් දෙනෙක් Google Chrome පාවිච්චි කරන නිසා අවුලක් නැති වෙයි,ඉතින් ඔයාලට තියෙන්නෙ Google Chrome එකට පොඩි Extension එකක් දාගන්න එක, එකෙන් මේ ප්රශ්ණයෙන් නිදහස් වෙන්න පුළුවන. පලමුවෙන්ම පහල තියෙන Extension එක Browser එකට Install කරගන්න. [/SIZE] [CENTER] [SIZE=6][URL="https://chrome.google.com/webstore/detail/jdnjnbklmpcellddeoahkanoaleiepdg"][IMG]http://hellboundbloggers.com/wp-content/uploads/2011/09/Top-5-Google-Chrome-extensions1-254x300.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=6] [/SIZE] [SIZE=6] ඉහත පිංතූරය උඩ ක්ලික් කරලා Extension එක Browser එකට Add කරගන්න, මේ Extension එක ක්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා, දැන් ඔබට Google Chrome එකෙහි අලුත් Extension එක දකින්න පුළුවන්, විනාඩි දෙක තුනකින් ඔබට අවශ්‍ය විදිහට සුබ පැතුම් හදාගන්න පුළුවන්, විනාඩි කිහිපයකට පසු එක Extension එක උඩ Right Click කරන්න, ලැබෙන Menu එකෙන් Option යන්න, පහත ආකරයේ New Tab එකකින් Extension එකේ Setting හදන්න පුළුවන්.......[/SIZE] [SIZE=6] [/SIZE] [CENTER] [SIZE=6][URL="http://1.bp.blogspot.com/-r7s8QYWVAXc/Tse0KQ5hLkI/AAAAAAAAAss/dQzrGCitCws/s1600/newsd.png"][IMG]http://1.bp.blogspot.com/-r7s8QYWVAXc/Tse0KQ5hLkI/AAAAAAAAAss/dQzrGCitCws/s640/newsd.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=6][FONT=inherit]මෙහි තිබෙන [COLOR=#333333]Wishes list එක අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්, ඉතින් ඔබ මෙහි තිබෙන [/COLOR][COLOR=#333333]Wishes වලට කැමති නැතිනම් ඒවා Delete කරලා හරි තියෙද්දින්ම හරි අලුත් ඒවා එකතු කරගන්න පුළුවන්, ඒ වගේම Modify කරගන්න පුළුවන්, අලුතින් එකතු කරන ඒවා සිංහලෙන් උනත් එකතු කරන්න පුළුවන්, ඔන්න මමත් එකක් එකතු කරලා ඇති....ඔබට කැමති විදිහට Add a Element බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය සුබ පැතුම එකතු කරන්න, Ok කරන්න, ඒ වගේම මේ සුබ පැතුම යවන්න අවශ්‍ය දින කාල සීමාව සකස් කරන්න පුළුවන්, [/COLOR][COLOR=#333333]Wish happy birthday to birthdays within the last days[/COLOR][COLOR=#333333] මෙතනින් අවශ්‍ය විදිහට සකස් කර ගන්න,[/COLOR][COLOR=#333333]පහල තියෙන, Save Setting බට්න් එක ක්ලික් කරලා වෙනස් කිරීමේ Save කරන්න......[/COLOR][/FONT][/SIZE] [SIZE=6][COLOR=#333333][FONT=Lucida Grande] [/FONT][/COLOR][/SIZE] [CENTER] [SIZE=6][URL="http://tlaba.files.wordpress.com/2009/05/facebbok2.jpg?w=300&h=131"][SIZE=3][COLOR=Black]නිකන් යන්නේ නැතුව රෙප් දීලා යන්න වැදගත් නම් විතරක්:):):)[/COLOR][/SIZE] [IMG]http://tlaba.files.wordpress.com/2009/05/facebbok2.jpg?w=300&h=131[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom