Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(බෙහෙතක්) මතක ශක්තිය වැඩි කරන කුරුඳු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(බෙහෙතක්) මතක ශක්තිය වැඩි කරන කුරුඳු

අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත් එවැනි ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන්නට පූළුවන්. ඒ වගේම කුරුඳු මේ ආකාරයට බොහෝ අවස්ථාවන් අත් බෙහෙතක් වශයෙන් යොදා ගැනීමට හැකියාව ලැබෙනවා.

ං කුරුඳු පොතු කුඩූ කර උණූවතුරට දමා පෙරා සීනි දමා බීමෙන් බඩ පිපූම හා ඔක්කාර ස්වභාවය දුරකර ගැනීමට හැකිය.

ංවිශේෂයෙන්ම බඩපූරවා දැමීම නැති කරවන ද්‍රව්‍යයක් ලෙස කුරුඳු කා අතරත් ප්‍රකට වන්නේය.

ංඑසේම මානසික ආතතිය දුරුකර මතක ශක්තිය දියූණූ කරවීමේ හැකියාවද කුරුඳු සතුව පවතී.

ංබොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මූඛයේ ඇතිවන දුර්ගන්ධය. කුරුඳු පොතු කටෙි දමා සැපීමෙන් දුර්ගන්ධය වළක්වා ගැනීමට ද හැකියාව ලැබෙයි.

ංකුරුඳු පොතු ඇල් වතුරෙන් අඹරා එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍රකර රෙදි කැබැල්ලක තවරා නළල මත දැමීමෙන් හිසරදය සූවකර ගැනීමට හැකිය.

ංකුරුඳු පොතු සිහින්ව කුඩූකර දෙහි ඇඹූලෙන් අඹරාගෙන රාත්‍රී නින්දට පෙර කුරුලෑ ඇති ස්ථානවල පමණක් ආලේප කරන්න. මෙය කුරුලෑ සූවවීමට හොඳ අත් බෙහෙතකි.

කුරුඳු මගින් නිවසේදී ලබාගත හැකි ප්‍රයෝජන රාශියකි. ඒ වගේම අත් බෙහෙත් ලෙස ද කුරුඳු එවැනි අවස්ථාවලදී භාවිත කළ හැකියි.

ආයූර්වේද වෛද්‍ය ප්‍රියංගනී අල්විස්

bump එකක්වත් දාගෙන යන්න කොල්ලනේ අනිත් අයටත් බලන්න please

[QUOTE="sandunrulz.s, post: 17552350, member: 383132"] [b](බෙහෙතක්) මතක ශක්තිය වැඩි කරන කුරුඳු[/b] [SIZE="5"]අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත් එවැනි ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන්නට පූළුවන්. ඒ වගේම කුරුඳු මේ ආකාරයට බොහෝ අවස්ථාවන් අත් බෙහෙතක් වශයෙන් යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. ං කුරුඳු පොතු කුඩූ කර උණූවතුරට දමා පෙරා සීනි දමා බීමෙන් බඩ පිපූම හා ඔක්කාර ස්වභාවය දුරකර ගැනීමට හැකිය. ංවිශේෂයෙන්ම බඩපූරවා දැමීම නැති කරවන ද්‍රව්‍යයක් ලෙස කුරුඳු කා අතරත් ප්‍රකට වන්නේය. ංඑසේම මානසික ආතතිය දුරුකර මතක ශක්තිය දියූණූ කරවීමේ හැකියාවද කුරුඳු සතුව පවතී. ංබොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මූඛයේ ඇතිවන දුර්ගන්ධය. කුරුඳු පොතු කටෙි දමා සැපීමෙන් දුර්ගන්ධය වළක්වා ගැනීමට ද හැකියාව ලැබෙයි. ංකුරුඳු පොතු ඇල් වතුරෙන් අඹරා එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍රකර රෙදි කැබැල්ලක තවරා නළල මත දැමීමෙන් හිසරදය සූවකර ගැනීමට හැකිය. ංකුරුඳු පොතු සිහින්ව කුඩූකර දෙහි ඇඹූලෙන් අඹරාගෙන රාත්‍රී නින්දට පෙර කුරුලෑ ඇති ස්ථානවල පමණක් ආලේප කරන්න. මෙය කුරුලෑ සූවවීමට හොඳ අත් බෙහෙතකි. කුරුඳු මගින් නිවසේදී ලබාගත හැකි ප්‍රයෝජන රාශියකි. ඒ වගේම අත් බෙහෙත් ලෙස ද කුරුඳු එවැනි අවස්ථාවලදී භාවිත කළ හැකියි. [/SIZE] ආයූර්වේද වෛද්‍ය ප්‍රියංගනී අල්විස් [SIZE="5"][COLOR="Red"]bump එකක්වත් දාගෙන යන්න කොල්ලනේ අනිත් අයටත් බලන්න[/COLOR] please[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom