Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෙහෙත් අවා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=17432]@HAneo[/USER] ,

මචන් මම එදා කිව්ව එක ගැන (LRH බෙහෙත් shortage) පොඩි update එකක් මේ. (මට ඒ ත්රෙඩ් එක හොයා ගන්න බැරි උනා)

TL;DR මෙහේ fund raising වැඩේ process එක පටන් ගත්තා අර ඩොකා, slow but steady.

කිව්වා වගේම ඩොකා accounts හැදුවා අඟහරුවාදා. ඊයේ wife ඩොකාට කතා කරාම කිව්වේ ඌ හදන්නේ මේ fund raising එක doctors association එකෙන් එළියටත් public open කරන්න. මිනිහා ඉතින් වයසක ඩයල් එක, ඔය වගේ ඒවා බැහැල කරනවා. මිනිහා ඊයේ prof Harendra ට (ඒ වගේ මතක) කතා කළා කිව්වා. කියපු විදියට මේ shortage එක ටිකක් කල් ඇදෙයි ඒ නිසා මේ campaign එකත් ටිකක් ඇදගෙන යන්න තමයි plan එක. ඒ හින්ද ටිකක් වැඩිපුර ප්ලෑන් කරනවා කියල මට හිතෙන්නේ. මොනවා වුනත් වැඩේ වෙයි. කොරෝනා කාලේ ventilation machines දීපු එකත් හරියටම කළා.

මේ වගේ ඒවා වෙන අතරේ අපිට තනියෙන් පුළුවන් දේවලුත් කරමු.

මම සති දෙකකට කලින් මෙහෙන් shipment එකක් දැම්ම ගෙදරට. බෙහෙත්ම නෙවෙයි. ඇත්තටම ඒ වෙද්දී මම දැනන් හිටියෙත් නෑ මේ සීන් එක. ඉතින් අපේ අම්මට ඕන බඩු වගයකුත් එක්ක කිරි පිටි packet තමයි වැඩිපුර දැම්මේ, තව OTC ගන්න පුළුවන් පොඩි පොඩි බෙහෙත් එහෙම. මම දන්නේ නැහැ ඕක ගෙදරට ලැබෙයිද, custom එකෙන් හැලෙයිද මගදී සිංහලු ගල් කරයිද කියල . කොහොමහරි ලැබුනොත් අහල පහල ඉන්න පොඩි එවුන්ට පිටි පැකට් එක ගානේ දෙන්න කියල තමයි එව්වේ. මැයි අන්තිමවත් වෙයි ලංකාවට එද්දී. 25kg box දෙකක්.

[QUOTE="MrFrog, post: 27645362, member: 567812"] [USER=17432]@HAneo[/USER] , මචන් මම එදා කිව්ව එක ගැන (LRH බෙහෙත් shortage) පොඩි update එකක් මේ. (මට ඒ ත්රෙඩ් එක හොයා ගන්න බැරි උනා) TL;DR මෙහේ fund raising වැඩේ process එක පටන් ගත්තා අර ඩොකා, slow but steady. (y) කිව්වා වගේම ඩොකා accounts හැදුවා අඟහරුවාදා. ඊයේ wife ඩොකාට කතා කරාම කිව්වේ ඌ හදන්නේ මේ fund raising එක doctors association එකෙන් එළියටත් public open කරන්න. මිනිහා ඉතින් වයසක ඩයල් එක, ඔය වගේ ඒවා බැහැල කරනවා. මිනිහා ඊයේ prof Harendra ට (ඒ වගේ මතක) කතා කළා කිව්වා. කියපු විදියට මේ shortage එක ටිකක් කල් ඇදෙයි ඒ නිසා මේ campaign එකත් ටිකක් ඇදගෙන යන්න තමයි plan එක. ඒ හින්ද ටිකක් වැඩිපුර ප්ලෑන් කරනවා කියල මට හිතෙන්නේ. මොනවා වුනත් වැඩේ වෙයි. කොරෝනා කාලේ ventilation machines දීපු එකත් හරියටම කළා. මේ වගේ ඒවා වෙන අතරේ අපිට තනියෙන් පුළුවන් දේවලුත් කරමු. මම සති දෙකකට කලින් මෙහෙන් shipment එකක් දැම්ම ගෙදරට. බෙහෙත්ම නෙවෙයි. ඇත්තටම ඒ වෙද්දී මම දැනන් හිටියෙත් නෑ මේ සීන් එක. ඉතින් අපේ අම්මට ඕන බඩු වගයකුත් එක්ක කිරි පිටි packet තමයි වැඩිපුර දැම්මේ, තව OTC ගන්න පුළුවන් පොඩි පොඩි බෙහෙත් එහෙම. මම දන්නේ නැහැ ඕක ගෙදරට ලැබෙයිද, custom එකෙන් හැලෙයිද මගදී සිංහලු ගල් කරයිද කියල :lol:. කොහොමහරි ලැබුනොත් අහල පහල ඉන්න පොඩි එවුන්ට පිටි පැකට් එක ගානේ දෙන්න කියල තමයි එව්වේ. මැයි අන්තිමවත් වෙයි ලංකාවට එද්දී. 25kg box දෙකක්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom