Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10$ per user per month kiynne too expensive mchn..

https://about.appsheet.com/pricing/

සුබ උදෑසනක් හැමෝටම..ඊයේ අපි කතා වුන විදිහට රෑ 9ට meeting එක ගත්තා..එකේදී ඇදපු flow diagrams , brainstorming notes සේරම මන් මේ folder එකට upload කරා .

https://drive.google.com/drive/folders/1JdpYclFlCzL-WIef5LRLeOn0HGlaqzwZ?usp=sharing

මේකේ තියෙන .excalidraw file එක download කරලා excalidraw.com website එකෙන් open කරලා බලන්න පුළුවන් ..ඒ වගේම .drawio file එකත් diagrams.net website එකෙන් open කරල බලන්න පුළුවන් ..

අපි මේ හදන්න යන app එකේ posts වර්ග දෙකක් තියෙනවා.

surplus notice - hospitals වලින් තමන් ලග වැඩිපුර තියෙන බෙහෙත් වෙන hospital එකකට දෙන්න ඕන උනාම දාන notice එක

need notice - hospital එකකින් බෙහෙතක් ඉල්ලලා දාන notice එක

expire වෙන්න ලග බෙහෙත් ටිකක් දෙන්න දාන SN එකක් urgent notice එකක් විදිහට ගන්නේ..ඒ වගේම හදිසි බෙහෙතක් ඉල්ලලා දාන notice එකක් urgent need notice එකක් වෙනවා..මේ urgent notices සේරම වෙනම urgent tab එකක highlight වෙලා පෙන්නනවා..

කවුරුහරි දාන SN එකකට අනිත් අයට NN open කරන්න පුළුවන්..ඒ වගේම need notice එකේ progress එක mark’කරන්නත් පුළුවන් (confirmed , delivered , archived etc )

තව hospital එකක් rmsd එකට යද්දී ගෙනියන්න ඕන බෙහෙත් සහ එතනින් අරන් එන්න ඕන බෙහෙත් ටික app එකෙන් බලන්න පුළුවන් ..

මේ ටික කතා කරාට පස්සේ අපි කරේ core logic එක flow chart එකකට ගත්ත එක..එක ඔයාලට අර folder එකෙන් බලන්න පුළුවන්..

මුලින්ම කතා වෙන්න තිබ්බ දෙයක් අපි කතා කරේ අන්තිමට  ඒක තමයි අපේ target users ල මේකට කැමති වෙයිද කියන එක..@ST කියපු විදිහට කට්ටිය මේ වගේ solution එකකට කැමති වෙයි..ඒ නිසා එයා මේක rmsd එකත් එක්ක සහ whatsapp group එකේ කට්ටිය එක්ක කතා කරනවා කියල එකග උනා..ඒ වගේම ඒ වැඩේට ඕන කරන wireframes ටික මන් හදල දෙන්නත් එකග උනා..මේක ගැන ඒගොල්ලෝ එක්ක කතා කරන්නේ මේ සතියේ බදාදා..අද මන් wireframes ටික හදල thread එකෙත් දානවා..කට්ටියට එතකොට feedback දෙන්න පුලුවන් ඒකට...

target users ල දෙන feedback එක මත තමා next step එක depend වෙන්නේ..ඒ ගැන [USER=563299]@ST.PIERRE[/USER] අපිට update එකක් දෙයි ..

[USER=562278]@SK29[/USER] ත් සෑහෙන help එකක් දුන්න brainstorming වලදී..thanks for the support bro

------ Post added on [DATETIME="UT"]1667790434[/DATETIME]

[QUOTE="siri_ayya, post: 28326054, member: 579930"] 10$ per user per month kiynne too expensive mchn.. :no: [URL]https://about.appsheet.com/pricing/[/URL] [HR][/HR] සුබ උදෑසනක් හැමෝටම..ඊයේ අපි කතා වුන විදිහට රෑ 9ට meeting එක ගත්තා..එකේදී ඇදපු flow diagrams , brainstorming notes සේරම මන් මේ folder එකට upload කරා . [URL]https://drive.google.com/drive/folders/1JdpYclFlCzL-WIef5LRLeOn0HGlaqzwZ?usp=sharing[/URL] මේකේ තියෙන .excalidraw file එක download කරලා excalidraw.com website එකෙන් open කරලා බලන්න පුළුවන් ..ඒ වගේම .drawio file එකත් diagrams.net website එකෙන් open කරල බලන්න පුළුවන් .. අපි මේ හදන්න යන app එකේ posts වර්ග දෙකක් තියෙනවා. [LIST=1] [*]surplus notice - hospitals වලින් තමන් ලග වැඩිපුර තියෙන බෙහෙත් වෙන hospital එකකට දෙන්න ඕන උනාම දාන notice එක [*]need notice - hospital එකකින් බෙහෙතක් ඉල්ලලා දාන notice එක [/LIST] expire වෙන්න ලග බෙහෙත් ටිකක් දෙන්න දාන SN එකක් urgent notice එකක් විදිහට ගන්නේ..ඒ වගේම හදිසි බෙහෙතක් ඉල්ලලා දාන notice එකක් urgent need notice එකක් වෙනවා..මේ urgent notices සේරම වෙනම urgent tab එකක highlight වෙලා පෙන්නනවා.. කවුරුහරි දාන SN එකකට අනිත් අයට NN open කරන්න පුළුවන්..ඒ වගේම need notice එකේ progress එක mark’කරන්නත් පුළුවන් (confirmed , delivered , archived etc ) තව hospital එකක් rmsd එකට යද්දී ගෙනියන්න ඕන බෙහෙත් සහ එතනින් අරන් එන්න ඕන බෙහෙත් ටික app එකෙන් බලන්න පුළුවන් .. මේ ටික කතා කරාට පස්සේ අපි කරේ core logic එක flow chart එකකට ගත්ත එක..එක ඔයාලට අර folder එකෙන් බලන්න පුළුවන්.. මුලින්ම කතා වෙන්න තිබ්බ දෙයක් අපි කතා කරේ අන්තිමට :D ඒක තමයි අපේ target users ල මේකට කැමති වෙයිද කියන එක..@ST කියපු විදිහට කට්ටිය මේ වගේ solution එකකට කැමති වෙයි..ඒ නිසා එයා මේක rmsd එකත් එක්ක සහ whatsapp group එකේ කට්ටිය එක්ක කතා කරනවා කියල එකග උනා..ඒ වගේම ඒ වැඩේට ඕන කරන wireframes ටික මන් හදල දෙන්නත් එකග උනා..මේක ගැන ඒගොල්ලෝ එක්ක කතා කරන්නේ මේ සතියේ බදාදා..අද මන් wireframes ටික හදල thread එකෙත් දානවා..කට්ටියට එතකොට feedback දෙන්න පුලුවන් ඒකට... target users ල දෙන feedback එක මත තමා next step එක depend වෙන්නේ..ඒ ගැන [USER=563299]@ST.PIERRE[/USER] අපිට update එකක් දෙයි .. [USER=562278]@SK29[/USER] ත් සෑහෙන help එකක් දුන්න brainstorming වලදී..thanks for the support bro :yes: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1667790434[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom