Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බත්වලට වඩා බෙහෙත් ගිලින අපේ මිනිස්සු

”එක ඩොක්ටර් කෙනෙක් ළගට ගියා, වැඩක් නැහැ.. මේ.. එක බෙහෙතයි දුන්නේ.. තාම බබා ගේ උණ සනීප නැහැ. අර ඩොක්ටර් නම් බෙහෙත් ගොඩක් දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා..”

”බබාට උණ වගේ ඩොක්ටර්, බෙහෙත් මොනව හරි දෙන්න.. බලෙන් හරි පොවා ගන්නම්…”

මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කරගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් දැකිය හැකි ය. අප විදේශිකයකුට ඖෂධයක් නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක් ද?, එහි ක්‍රියාකාරීත්වය කුමක් ද?, අතුරු ආබාධ මොනවා ද?, කොපමණ කාලයක් ඖෂධ ලබාගත යුතු ද?, වෙනත් ඖෂධ හා ආහාර සමග නියම කරන ලද ඖෂධය ලබාගැනීමේ දී අතුරු ආබාධ ඇති වේ ද? යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන්ට සිදු වෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩි වන තරමට විදේශිකයා අසතුටට පත් වෙයි.

ඖෂධ භාවිතය සම්බන්ධ ව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත් ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක් හේතුවකි. රෝග අවස්ථා නිර්ණය කර එම රෝගකාරකයන් පාලනයට හෝ මර්දනයට හෝ ඖෂධ යොදාගත හැකි ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්වා ම ඖෂධ නැති ව ම බැරි සංයෝගයක් වී ඇත. දරුවකු මවුකුස පිළිsසිඳ ගැනීමටත් පෙර සිට ම මව ඖෂධ ලබාගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේ දී ද ඖෂධ ලබාදීම සිදු කරයි.

පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට අප ගේ පවුලේ සාමාජිකයෙක් සැම දින හතරකට ම වරක් අසනීප වෙයි. මීට අමතර ව වයස අවුරුදු 20ත් 45ත් අතර කාලයේ දී සැම පුද්ගලයකු ම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සැම අවස්ථාවක දී ම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි.

රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක් සම්බන්ධ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස් වන්නේ ද යන්න පළමු ව කල්පනා කළ යුතු ය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්රතිකාරවලින් තොර ව ම සුව වෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සිරුරේ සිදු වෙතැ’යි අපේක්ෂිත වෙනස්කම් ගැන අවබෝධයක් තිබිය යුතු ය. හැකි සැම විට ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ රෝගියාට ලබා දිය යුතු ය. තමා ගේ ප්රතිකාරවලින් රෝගියාට සුව වන්නේ, නම් ඒ බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතු.

වෛද්‍යවරයකු විසින් රෝගියාට ලබා දෙනු ලබන ඖෂධ නියමිත මාත්‍රාවන් නියමිත ස්ථානයේ දී නිවැරැදි ව ක්‍රියාත්මක විය යුතු ලෙස නිවැරැදි මාර්ගය ඔස්සේ ලබා දිය යුතු ය. නිදසුනක් වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත්වලින් සුවය ලැබීමට වැඩි කාලයක් ගත වෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙලඹිය යුතු ය.

අප භාවිත කරන ඖෂධයේ අතුරු ආබාධ ගැන අවබෝධයක් වෛද්‍යවරයාට මෙන්ම රෝගියාට ද තිබිය යුතු ය. ”අනේ, අර දොස්තර ගේ බෙහෙත් බිව්වා ම කරකැවිල්ල හැදෙනවා’යි රෝගීන් චෝදනා කරන මුත් එය වෛද්‍යවරයා ගේ වරදක් නො ව රෝගියා ගේ රෝගී තත්ත්වයට ලබා දෙන ඖෂධවල අතුරු ආබාධයක් විය හැකි ය. වෛද්‍යවරයකු ගෙන් ඖෂධ ලබාගන්නා සමහරු රෝගය සුව වූ වහා ම අප ගේ හිතුමනාපෙට ඖෂධ ගැනීම නතර කර දමති. මෙය නො කළ යුතු ය. රෝගියාට ලබා දෙන ඖෂධ නතර කිරීම කෙසේ කළ යුතු ද යන්න ගැන වෛද්‍යවරයාට පූර්ව අවබෝධයක් තිබිය යුතු ය. රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධවල අතුරු ආබාධ සංකූලතා පැවැතිය ද ඒ බව දැන දැන ම ඖෂධ ලබා දිය යුතු අවස්ථා පවතියි. එවැනි විටෙක රෝගියා සහ ඔහු ගේ ඥතීන් ඒ සම්බන්ධ ව දැනුවත් කළ යුතු ය.

මේ අනුව පෙනී යන්නේ, යම් රෝගයකට ඖෂධයක් ලබා දීම හෝ ලබාගැනීම හෝ ”මේ ලෙඩේට මේ බෙහෙත – මේ බෙහෙත මේ ලෙඩේට” ලෙස කටපාඩමින් අවිචාරවත් ව කළ හැකි දෙයක් නො වන බවයි. රෝගීන් වෛද්‍යවරුන් මෙන් ම ෆාමසි හිමියන් ද මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතු ය. මේ සඳහා දැනුම, අවබෝධය, අත්දැකීම්, හැකියාව මෙන් ම කුසලතාවය ද තිබිය යුතු ය. වෛද්‍යවරු දෙදෙනෙක් එක ම බෙහෙත අවස්ථා දෙකක දී එක ම රෝගියෙකුට ලබා දුන් විට එක් වෛද්‍යවරයකු ගේ බෙහෙත්වලින් සුව වන්නේත් අනෙක් වෛද්‍යවරයා ගේ බෙහෙත්වලින් සුව නො වන්නේත් මේ නිසා ය.

බොහෝ ඖෂධ මඟින් අපට සුවය ලැබෙයි. එය සුළු රෝගයක සිට මාරාන්තික රෝගයක් දක්වා සුවය ලබා දිය හැකි ය. ඖෂධවලින් ලැබෙන අතුරු ආබාධ ද එසේ ම ය. සුළු ආබාධවල සිට මාරාන්තික අනතුරු සිදු විය හැකි ය. රුබෙල්ලා එන්නත් කිරීමෙන් දැරියක මිය යැම නිදසුනකි. එක ම ඖෂධය වුව ද රෝගියා ගෙන් රෝගියාට ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයට ය.

වෛද්‍ය විද්‍යාව තුළ දී ප්‍රධාන අරමුණු තුනකින් ඖෂධ භාවිත කෙරෙයි. රෝග සුවපත් කිරීම ඉන් පළමු වැන්නයි. රෝගී අවස්ථා උත්සන්න නො වී යටපත් කිරීම දෙවැනි අරමුණයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්මාරය. හතිය ආදී රෝගී අවස්ථාවල දී ප්‍රතිකාර කෙරෙනුයේ රෝගියාට රෝගය නිසා වන අතුරු ආබාධ අවම කිරිමට ය. තෙවැනි අරමුණ රෝග ඇති වීම වළක්වා ගැනීමයි. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, මැලේරියා කලාපයකට යැමට පෙර ඖෂධ ලබා දීම නිදසුනකි.

මිනිසාට වැළඳෙන රෝග අවස්ථා අවම වීමටත් නිරෝගී වීමටත් බලපාන ලද ප්‍රධාන හේතුවක් වන්නේ, ඖෂධ භාවිතය ඉහළ යැම නො ව අප ගේ සමාජ ආර්ථික ජිවන තත්ත්වය වඩා ගුණාත්මක වීම බව සිහියේ තබාගත යුතු ය. රෝග වළක්වා ගැනීමට මූලික අවධානය යොමු විය යුතු ය. එසේ රෝගී බවට පත් වන පුද්ගලයන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දිය යුතු ය. දුම්පානය නතර කිරීමෙන් පිළිකාවලින් අත්මිදිය හැකි ය. දිනපතා ව්‍යායාමවලට හුරු වීමෙන් හෘදයාබාධවලින් වැළකී සිටිය හැකි ය. ජලය වැඩිපුර පානය හා කෙඳි සහිත ආහාර අනුභවය ආහාර මාර්ගය ආශ්රිත පිළිකා ආදී රෝගවලින් මිදීමට උපකාරී වෙයි.

අප ඖෂධයක් ලබාගන්නා සැම අවස්ථාවක් ම අවදානම්සහගත වෙයි. ඖෂධයේ පවතින ගුණාංග, නියම කරන වෛද්‍යවරයා ගේ අත්දැකීම. රෝගියා ගේ ශරීරය ඖෂධයට ප්‍රතිචාර දක්වන අන්දම, පාරිසරික තත්ත්වයන් ආදි සියල්ල එකතු වි මේ අවදානම නිර්මාණය වෙයි. ඇතැම් ඖෂධයන් ලබා දුන් විට මුල් දින කිහිපයේ දී රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකි ය. නැති රෝග ලක්ෂණ ද ඇති වෙයි.

වෛද්‍යවරුන්ට රෝගියා ගේ සැබෑ රෝගී අවස්ථාවට ප්‍රතිකාර කිරීමට අමතර ව රෝගියා සහ ඔහු ගේ ඥතීන් සතුටු කිරීමට ඖෂධ නියම කිරීමට සිදු වෙයි. මෙහි දී ඖෂධ වැඩි සංඛ්‍යාවක් (Polypharmacy) නියම කිරිමට සිදු වෙයි. රෝගියා සතුටු කිරීම වෙනුවට රෝගියාට සුවයක් වන ඖෂධ පමණක් නියම කිරීම වැදගත් ය. යම් රෝගයක් ඖෂධීය ප්රතිකාරවලින් තොර ව සුව වන්නේ නම් ඒ බව රෝගියාට පහදා දිය හැකි ය.

මිට දශක කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාත්මක කරුණු, ඖෂධ පිළිබඳ තොරතුරු ආදිය සෞඛ්‍ය ක්ෂේත්රයේ නිරත වන්නන්ට පමණක් සීමා වී තිබුණ ද මේ වනවිට තත්ත්වය වෙනස් වී ඇත. සාමාන්‍ය ජනතාව රෝගාබාධ හා ප්‍රතිකාර විධි ක්‍රම සම්බන්ධ ව වඩා දැනුවත් ය. ජනමාධ්‍යවල ද මෙය ජනප්‍රිය තේමාවක් වී ඇත. මේ නිසා ඖෂධ නියම කිරීමේ ඒකාධිකාරය වෛද්‍යවරුන් වෙතින් ගිලිහී ගොස් ඇත. ඖෂධයක් නිසා සංකූලතාවක් ඇති වුව හොත් උසාවි යැමට සිදු වන්නේ ගහෙන් වැටුණ මිනිසාට ගොනා අනින ලෙසිනි.

මේ ගෙවී යන විසි එක්වැනි සියවස වන විට විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ව ජනතාව ගේ දැඩි විශ්වාසයක් පවතින අතර අත්වැරැදි ඔවුහු බලාපොරොත්තු නො වෙති. ඖෂධ නිසා වන අතුරු ආබාධ ද නො විය යුතු යෑ’යි සමාජය විශ්වාස කරයි. ”දොස්තර බෙහෙතක් දුන්නා. ඒක බීපු ගමන් ලෙඩාට අමාරු වුණා.” ජනතාව පවසන්නේ එපමණකි. ඇ`ගිල්ල දිගු වන්නේ වෛද්‍යවරයාට ය. අදාළ ඖෂධය හමුවේ රෝගියා ගේ ශරීරයේ අභ්‍යන්තරයේ වුණු රසායන වෙනස්කම් තේරුම් ගැනීමට කිසිවකුට ඉවසීමක් ද නැත. ජනමාධ්‍ය ද ඒකපාර්ශ්වීය ව වාර්තාකරණයේ යෙදෙයි. ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස ”නැති ලෙඩ හැදෙන බව”ට විශ්වාසයක් ඇත. කෙසේ වුව ද මේ තේමාව විවාදිත ය. පුළුල් ව සාකච්ඡාවට බඳුන් විය යුත්තකි. කොතෙක් අත්වැරැදි සාම්ප්‍රදායික ගොඩ වෙදකම්වල සිදු වුව ද ඒ ගැන බොහෝ දෙනා නිහඬ ය.

ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජිවිත කාලයෙන් වැඩි කොටසක් ඖෂධ මත ජීවිතය ගත කරති. දියවැඩියාව. අධිරුධිර පීඩනය, අපස්මාරය, හතිය, හෘදයාබාධ, හන්දි ආබාධ සුව නො වන තුවාලවලින් පෙළෙන්නන් මේ අතර ප්‍රධාන ය. මේ ආකාරයට දීර්ඝ කාලයක් ඖෂධ භාවිත කිරීම ඉතා සැලකිල්ලෙන් කළ යුතු ය. මෙවැනි අවස්ථාවල දී අප ගේ ශරීරය මේ ඖෂධවලට හුරු වන අතර විශේෂයෙන් හෝර්මෝන යාන්ත්‍රණ වෙනස් වීම සිදු වෙයි. හෝර්මෝන පෙති ආදිය හිතුමනාපෙට ලබාගැනීම හෝ නතර කිරිම සිදු නො කළ යුතු ය.

ඖෂධ ගැනීම හිතුමනාපෙට නතර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බලාපොරොත්තු නො වන අතුරු ආබාධ ඇති විය හැකි ය. දීර්ඝ කාලයක් ඖෂධ ලබාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පරිවෘත්තීය වෙනස්කම්වලට රෝගියා ගේ සිරුර ලක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව, හන්දි අමාරු ඇතුළු නව රෝගවලට දොරටු විවෘත කර ගනියි. ඇතැම් ඖෂධ දිගු කාලයක් භාවිත කිරීම නිසා ස්නායු සෛල, වකුගඩු සෛල ආදිය වෙනස් විම්වලට භාජන වන අතර පිළිකා ජනනයට ද අත වනයි. රෝගියාට එක රෝගයකට වඩා පවතින විට එම අනෙක් රෝග අවස්ථා උත්සන්න කිරීමට ඇතැම් ඖෂධ හේතු විය හැකි ය. ඖෂධ කිහිපයක් එක වර භාවිත කිරීමත් ඖෂධ සමග මද්‍යසාර භාවිතයත් ගැටලු රැසක් නිර්මාණය කරයි.

වෛද්‍යවරයා නියම කළ පමණින් සැම ඖෂධයක් ම රෝගියා ලබාගත යුතු නැත. අදාළ ඖෂධය සම්බන්ධ ව සියලු කරුණු වෛද්‍යවරයා ගෙන් විමසා තම අභිමතය පරිදි එය භාවිතය හෝ අභාවිතය තීරණය කළ හැකි ය. මෙහි දී වෛද්‍යවරයාට මඟපෙන්විමක් කළ හැකි ය. ඒ අනුව රෝගියාට වාසි-අවාසි විමසා තීරණය ගත හැකි ය.

වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී ඖෂධ භාවිතය පිළිබඳ පහත කරුණු සම්බන්ධ ව විමසිලිවන්ත විය යුතු ය. ඇතැම් ඖෂධ නිසා රෝග ඇති වීමත්, අසාත්මික ප්රතික්රිsයා ඇති වීමත් සිදු වන අතර තමාට නො ගැළපෙන ඖෂධවලින් ඈත් වීමටත් මෙය උපකාරී වෙයි. ඖෂධ භාවිත කළ පමණින් රෝග සුව වන්නේ ද නැත. ඖෂධවල රසායන ප්‍රතික්‍රියාවන්, රෝගියා ගේ ජාන පදනම, ඖෂධය ලබා දෙන මාර්ගය, වෛද්‍යවරයා පෙනී සිටී ද නැද්ද, වෛද්‍යවරයා ගේ පෞරුෂත්වය, ආකල්ප, හැසිරීම ආදිය ද රෝග සුව වීමට බලපායි. මීට අමතර ව රෝගියා ගේ පෞරුෂත්වය, ආකල්ප, වෛද්‍යවරයා සම්බන්ධ ව රෝගියා ගේ විශ්වාසය හා සමාජ පරිසර සාධක තත්ත්ව ද මීට බලපායි.

වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරිම හුදු ඖෂධ මාත්‍රාවක් නියම කිරීමක් පමණක් නො වන අතර එය සංකීර්ණ මානුෂීය ප්‍රතික්‍රියාවක්�� � බව මේ අනුව පැහැදිලි වෙයි. මුදල් ගෙවා භාණ්ඩයක් මිල දී ගැනීමට වඩා එය වෙනස් මානුෂීය ගනුදෙනුවකි.

ඖෂධ භාවිතය සම්බන්ධ ව පුළුල් කතිකාවතක් සමාජය තුළ ගොඩනැඟෙමින් පවතින වකවානුවකි මේ. මේ වන විට අප සමාජයට නැති ව ම බැරි පුරුද්දක් බවට ඖෂධ භාවිතය පත් වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක් බවට පත් ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යාව�� � පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නො දැම්මොත් බොහෝ දෙනා ගේ හිත හොඳ නැත. කෙසේ වුවත් අපට ස්වභාවධර්මයා වෙනස් කළ නො හැකි ය. එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක් නො දක්වයි. ලෙඩ රෝග වළක්වාගෙන මරණය පරාජය කිරීම මිනිසා ගේ ආශාවක් මිස ස්වභාවධර්මයා ගේ කැමැත්ත නො වෙයි.

මේ නිසා අප රෝගවලින් මිදීමට ඖෂධ භාවිත කළත් එය යහපත් මෙන් ම අයහපත් ගතිගුණවලින් යුක්ත ය. අප භාවිත කරන සැම ඖෂධයක ම මේ අයහපත් පැතිකඩ පවතින බවට අප දැනුවත් විය යුතු ය. අවසානයේ සියලු චෝදනා සෞඛ්‍ය සේවකයින් මත පැටවීම නිවැරැදි නැත.

අප ඖෂධ භාවිත කිරීමට පෙර අප ලබාගන්නා ඖෂධවල පවතින වළක්වා ගත හැකි අතුරු ආබාධ සම්බන්ධ ව දැනුවත් වීම ඉතා වැදගත් ය. කෙසේ වුවත් ඖෂධ පවතින සියලු අතුරු ආබාධ අපට වළක්වා ගත නො හැකි බව ද පැවැසිය යුතු ය. වෙළෙඳ පොළෙහි පවතින ඇතැම් ඖෂධ අතුරු ආබාධ අඩු, මිලෙන් වැඩි විය හැකි ය. එසේ ම, එය රෝගියාට අප්‍රිය විය හැකි ය. මේ නිසා එම ඖෂධ රෝගියා පිළවෙළකට භාවිත නො කරයි. අතුරු ආබාධ වැඩි, එහෙත් රෝගියාට ප්‍රිය උපදවන ඖෂධවලට ඔහු නැඹුරු වෙයි. ඔහු එය නිතර ලබා ගනියි. වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, ඇතැම් රෝගීහු තම හිතු මනාපෙට ඖෂධ ලබාගැනීම සහ නතර කිරීම සිදු කරති. ඔවුහු ඊට අමතර ව අනෙකා ගේ බෙහෙත් වට්ටෝරුවට එබිකම් කර බලා ”වෛද්‍ය උපදෙස් ද” ලබා දෙති.

”ආපෝ… මේ කහ පෙත්ත ගන්න එපා..ඒක බිව්වම ඇ`ග වෙව්ලනවා. පණ නැති වෙනවා…අර රෝස පෙත්ත නම් හොඳයි. මං නම් කහ පෙත්ත බොන්නෙ ම නැහැ…”

ආදී ලෙස සායනවලට පැමිණෙන බොහෝ දෙනා පවසනු ඔබටත් ඇසී ඇත. සමහර විට එම රෝගියා නො බී සිටින එම ඖෂධය ඔහු ගේ රෝගයට ලබා දෙන අත්‍යවශ්‍ය ම ඖෂධය විය හැකි ය.

මින් පෙර කිසි දිනෙක ඖෂධ අසාත්මික නො වූ පුද්ගලයකුට වෙන ඕනෑ ම මොහොතක, ඕනෑ ම ඖෂධයක් අසාත්මික විය හැකි ය. රෝගියාගේ රෝග ලක්ෂණ, අතීත නිධාන ඉතිහාසය ආදිය විමසීමෙන් හා ඉතා ප්‍රවේශමෙන් හා බුද්ධිමත් ව ඖෂධ භාවිතය මේ තත්ත්වය වළක්වා ගැනීමට ඉවහල් වෙයි. එක ම උණ රෝගය වැළඳී වෛද්‍යවරයෙකු වෙතට යන රෝගීන් දෙදෙනෙකුට ලබා දෙන ඖෂධ වෙනස් විය හැක්කේ මේ නිසාවෙනි. එහෙත්, අපේ සමහර පුද්ගලයෝ තම ඥතියාට රැගෙන යන බෙහෙත කිසිඳු වගවිභාගයකින් තොර ව තමා ම දොස්තර වී ගිල දමති. අවසානයේ දී විවිධ අතුරු ආබාධ සහිත ව රෝහල් ගත වෙති.

අප ලබා ගන්නා ඖෂධ අපට ආකාර කිහිපයකට අනතුරු ගෙන එයි. ඉන් එක් ආකාරයක් වන්නේ, ඖෂධ මාත්‍රා ව වැඩි වී විසවීම (එදංසජසඑහ)යි. පැරසිටමෝල් අධිමාත්‍රා මගින් අක්මාවට හානි වීම නිදසුනකි. රෝගියෙකුගේ කායික තත්ත්වය අනුව මෙම විසවීවේ සීමා ව වෙනස් වෙයි. නිදසුනක් වශයෙන් අක්මාව හෝ වකුගඩු ආශ්රිත රෝගාබාධ පුද්ගලයින්ට ඉතා සුළු ඖෂධ මාත්‍රා වෙනසක් වුව ද විස සහිත වෙයි. ඖෂධවල ද්විතීයිsක බලපෑම් ඇත. අප නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන විට අපගේ ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් සිටිය යුතු හිතකර බැක්ටීරියා වර්ග විනාශ වීම ආහාර අවශෝෂණය අඩාල කරයි. ප්‍රතිජීවක හමුවේ විනාශ වන බැක්ටීරියාවන් නිකුත් කරන විස ද අපට අහිතකර වෙයි.

ඇතැම් පුද්ගලයින්ට ඉතා කුඩා ඖෂධ මාත්‍රාවක් වුව ද බරපතල අතුරු ආබාධ ඇති කරයි. එම ඖෂධය ම තවත් පුද්ගලයෙකු වැඩි මාත්‍රාවකින් ලබා ගත්ත ද කිසිදු ආබාධයක් නැත. ”මටනම් ඒ බෙහෙත කටේ ගෑවුනත් ඇති ඇ`ග වෙව්ලනවා ‘යි එක් රෝගියෙකු පවසන අතර තවත් රෝගියෙකු පවසන්නේ, ”අනේ ඒ බෙහෙත පෙති දෙකක් බිව්වත් මට නින්ද යන්නේ නෑනේ…” ලෙසිනි. පුද්ගලයින්ගේ ජාන වෙනස්වීම් ද ඖෂධ කෙරෙහි වෙනස් ආකාරයට ප්‍රතික්‍රියා කිරීමට හේතු වෙයි.

දැනට අනාවරණය කොට ගෙන ඇති අන්දමට සෑම ඖෂධ භාවිත කිරීම් 5000කට ම හෝ 10000 කට ම එක් අයෙකු ම ඖෂධ නිසා වන අතුරු ආබාධවලට ලක් වෙයි. එක් රෝගයකට ලබා ගන්නා ඖෂධයක් තවත් රෝගයක් ඇතිවීම උත්තේජනය කළ හැක. සාමානJයෙන් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගෙන් සියයට 2ත් 3ත් අතර ප්‍රමානයක් කුමන හෝ අතුරු ආබායකට ඉලක්ක වෙති. සාමාන්‍ය රෝහල් ගතවීම්වලින් සියයට 0.3 ප්‍රමානයකට හේතු ව මෙසේ ඖෂධ අහිතකර විමයි. වයස මාසයකට අඩු ළදරුවන් මෙන් ම වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් මෙම අතුරු ආබාධවලට පහසුවෙන් ගොදුරු වෙති. රෝහල්ගත ව සිටින පුද්ගලයින්ගේ මරණ අනුපාතයෙන් සියයට 0.3ක් සිදුවන්නේ ද ඖෂධ නිසා වන අතුරු ආබාධ වලිනි.

යම්කිසි පුද්ගලයෙකු ඖෂධ නිසා වන අතුරු ආබාධවලට ගොදුරු වීමට වැඩි ම ඉඩක් දරන්නේ, යම් ඖෂධයක් භාවිත කිරීමට පටන්ගෙන පළමු දිනයත් දහවන දිනයත් අතර ය. දියවැඩියාව, හෘදයාබාධ, පෙනහලු හා ශ්වසන ආබාධ පවතින පුද්ගලයින් නිතර ඖෂධ භාවිත නො කරන හෙයින් ඖෂධ නිසා වන අතුරු ආබාධවලට පහසුවෙන් එය දරාගත නො හැකි වන අවස්ථා ඇත.

සමහර ඖෂධ භාවිත කරන සෑම පුද්ගලයින්ට ම එහි අතුරු ආබාධවලට මුහුණ දීමට සිදු වෙයි. එහෙත්, ඇතැම් ඖෂධවල අතුරු ආබාධ ඇති වන්නේ, සමහර පුද්ගලයින්ට පමණි. තවත් සමහර ඖෂධවල අතුරු ආබාධවලට හේතුව එම ඖෂධය දිගු කාලයක් භාවිත කිරීමයි. ඇතැම් රෝගීන් මීට වසර දහයකටත් වඩා පැරැණි ඖෂධ වට්ටෝරු තමා සමීපයේ තබාගෙන කිසිඳු පරීක්ෂණයකට ලක් නො වී ෆාමසිවලින් පමණක් බෙහෙත් රැගෙන භාවිත කරන අවස්ථා සුලභ ය.

ඖෂධ නිසා ඇතිවන සමහර ආබාධ (පිළිකා ආදී) ඇතිවීමට කල්ගත විය හැක. තවත් සමහර අතුරු ආබාධ ඇතිවන්නේ, අදාළ ඖෂධය භාවිතය නතර කළ විටයි. නිදසුනක් වශයෙන් හෝර්මෝන අසමතුලිතතා ආශ්රිත ඖෂධ එකවර නතර නො කළ යුතු ය.

ලිංග භේදය, ජාන පදනම, අසාත්මිකතා ඇතිවිමට කලින් පැවැති හැකියාව. පෞරුෂත්වය හා ජීවන පුරුදු ආදිය ද, ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සහ රෝගියා ජීවත්වන පරිසරය ද අතුරු ආබාධ ඇතිවිම කෙරෙහි බලපායි. මිට අමතර ව ඖෂධයේ අභ්‍යන්තර ගති-ගුණ හා ඖෂධ අතර වන අන්තර් ක්‍රියා ද ඉතා වැදගත් ය. තරුණයින් යනු, කුඩා වැඩිහිටියන් නො වන බව අප මතක තබාගත යුතු ය. මේ අනුව ගැළපෙන පරිදි බර අනුව, මාත්‍රා නියම කළ යුතු ය. ජානමය හේතූන් මත ඇතැම් පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය හෝර්මෝන, එන්සයිම අපගේ ශරීරයේ නොමැති විට ඖෂධ ශරීරය තුළ එකතු වී ගැටලු උපද්දවයි.

ඖෂධ නිසා අපගේ ශරීරයේ ඖෂධ ඇති වන්නේ, අප ශරීරය සමග ඖෂධය හෝ එහි පරිවෘත්තීය ඵල ක්‍රියාකිරීම නිසාවෙනි. නිතර අසාත්මිකතා ඇති කරන, එහෙත් වැදගත් ප්‍රතිජීවකයක් වන්නේ පෙනිසිලින් (ඡැබසජසකකසබ) ය. අසාත්මික ප්‍රතික්‍රියා හමුවේ බහුල ලෙස ම රෝගී බවට පත්වන ඉන්ද්‍රියන් ලෙස සම, ශ්වසන පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය, රුධිරය හඳුන්වා දිය හැක. අසාත්මික ප්‍රතික්‍රියා හමුවේ නිදහස් කරන රසායන විවිධ අතුරු ආබාධවලට හේතු වෙයි. ඇ`ග කැසීම, රතු පැහැ වීම, මුහුණ, අත-පය ඉදිමීම, ශ්වසන අපහසු ව, මේ අතර සුලබ වෙයි. කම්පනය නිසා මරණයට පත්විය හැක. තවත් සමහර අසාත්මික ප්‍රතික්‍රියා හමුවේ රුධිර සෛල බිඳවැටි නීරක්තිය ඇති වෙයි. රුධිරවහන සිදු වෙයි. වකුගඩු ආබාධ, රුධිර නාල ආසාධන තවත් සුලභ අතුරු ප්රතිඵලයි. සමහර අපහසුව මේ අතර සුලභ වෙයි. අපගේ ශරීරයේ ස්පර්හය පවා අසාත්මික ප්‍රතික්‍රියා ඇති කරයි.

රුධිර කැටිගැසීම අඩාල වීම, ප්‍රතිශක්තිකරණය�� � බලපාන සෛල අක්‍රිය වීම ද මාරාන්තික වෙයි. අක්මාව අක්‍රීය වීම, වකුගඩු ක්‍රියා අවහිර වීම ගැන ද අවධානය යොමුකළ යුතු ය. මේ අනුව පෙනී යන්නේ, ඖෂධ නිසා වන අසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට වඩා වළක්වා ගැනීම ඉතා වැදගත්වන බවයි. අශ්වයා ගිය පසු ව ඉස්තාලය වසා ඵලක් නැත.

source = FB

හොඳයි නම් සලකා ගියාට කම්නැත

[QUOTE="sooppuwa, post: 19843569, member: 556336"] [SIZE="6"] බත්වලට වඩා බෙහෙත් ගිලින අපේ මිනිස්සු[/SIZE] [IMG]http://cdn.zmescience.com/wp-content/uploads/2012/01/drugs.jpg[/IMG] [SIZE="5"][SIZE="5"] ”එක ඩොක්ටර් කෙනෙක් ළගට ගියා, වැඩක් නැහැ.. මේ.. එක බෙහෙතයි දුන්නේ.. තාම බබා ගේ උණ සනීප නැහැ. අර ඩොක්ටර් නම් බෙහෙත් ගොඩක් දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා..” ”බබාට උණ වගේ ඩොක්ටර්, බෙහෙත් මොනව හරි දෙන්න.. බලෙන් හරි පොවා ගන්නම්…” මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කරගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් දැකිය හැකි ය. අප විදේශිකයකුට ඖෂධයක් නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක් ද?, එහි ක්‍රියාකාරීත්වය කුමක් ද?, අතුරු ආබාධ මොනවා ද?, කොපමණ කාලයක් ඖෂධ ලබාගත යුතු ද?, වෙනත් ඖෂධ හා ආහාර සමග නියම කරන ලද ඖෂධය ලබාගැනීමේ දී අතුරු ආබාධ ඇති වේ ද? යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන්ට සිදු වෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩි වන තරමට විදේශිකයා අසතුටට පත් වෙයි. ඖෂධ භාවිතය සම්බන්ධ ව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත් ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක් හේතුවකි. රෝග අවස්ථා නිර්ණය කර එම රෝගකාරකයන් පාලනයට හෝ මර්දනයට හෝ ඖෂධ යොදාගත හැකි ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්වා ම ඖෂධ නැති ව ම බැරි සංයෝගයක් වී ඇත. දරුවකු මවුකුස පිළිsසිඳ ගැනීමටත් පෙර සිට ම මව ඖෂධ ලබාගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේ දී ද ඖෂධ ලබාදීම සිදු කරයි. පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට අප ගේ පවුලේ සාමාජිකයෙක් සැම දින හතරකට ම වරක් අසනීප වෙයි. මීට අමතර ව වයස අවුරුදු 20ත් 45ත් අතර කාලයේ දී සැම පුද්ගලයකු ම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සැම අවස්ථාවක දී ම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි. රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක් සම්බන්ධ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස් වන්නේ ද යන්න පළමු ව කල්පනා කළ යුතු ය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්රතිකාරවලින් තොර ව ම සුව වෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සිරුරේ සිදු වෙතැ’යි අපේක්ෂිත වෙනස්කම් ගැන අවබෝධයක් තිබිය යුතු ය. හැකි සැම විට ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ රෝගියාට ලබා දිය යුතු ය. තමා ගේ ප්රතිකාරවලින් රෝගියාට සුව වන්නේ, නම් ඒ බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතු. වෛද්‍යවරයකු විසින් රෝගියාට ලබා දෙනු ලබන ඖෂධ නියමිත මාත්‍රාවන් නියමිත ස්ථානයේ දී නිවැරැදි ව ක්‍රියාත්මක විය යුතු ලෙස නිවැරැදි මාර්ගය ඔස්සේ ලබා දිය යුතු ය. නිදසුනක් වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත්වලින් සුවය ලැබීමට වැඩි කාලයක් ගත වෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙලඹිය යුතු ය. අප භාවිත කරන ඖෂධයේ අතුරු ආබාධ ගැන අවබෝධයක් වෛද්‍යවරයාට මෙන්ම රෝගියාට ද තිබිය යුතු ය. ”අනේ, අර දොස්තර ගේ බෙහෙත් බිව්වා ම කරකැවිල්ල හැදෙනවා’යි රෝගීන් චෝදනා කරන මුත් එය වෛද්‍යවරයා ගේ වරදක් නො ව රෝගියා ගේ රෝගී තත්ත්වයට ලබා දෙන ඖෂධවල අතුරු ආබාධයක් විය හැකි ය. වෛද්‍යවරයකු ගෙන් ඖෂධ ලබාගන්නා සමහරු රෝගය සුව වූ වහා ම අප ගේ හිතුමනාපෙට ඖෂධ ගැනීම නතර කර දමති. මෙය නො කළ යුතු ය. රෝගියාට ලබා දෙන ඖෂධ නතර කිරීම කෙසේ කළ යුතු ද යන්න ගැන වෛද්‍යවරයාට පූර්ව අවබෝධයක් තිබිය යුතු ය. රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධවල අතුරු ආබාධ සංකූලතා පැවැතිය ද ඒ බව දැන දැන ම ඖෂධ ලබා දිය යුතු අවස්ථා පවතියි. එවැනි විටෙක රෝගියා සහ ඔහු ගේ ඥතීන් ඒ සම්බන්ධ ව දැනුවත් කළ යුතු ය. මේ අනුව පෙනී යන්නේ, යම් රෝගයකට ඖෂධයක් ලබා දීම හෝ ලබාගැනීම හෝ ”මේ ලෙඩේට මේ බෙහෙත – මේ බෙහෙත මේ ලෙඩේට” ලෙස කටපාඩමින් අවිචාරවත් ව කළ හැකි දෙයක් නො වන බවයි. රෝගීන් වෛද්‍යවරුන් මෙන් ම ෆාමසි හිමියන් ද මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතු ය. මේ සඳහා දැනුම, අවබෝධය, අත්දැකීම්, හැකියාව මෙන් ම කුසලතාවය ද තිබිය යුතු ය. වෛද්‍යවරු දෙදෙනෙක් එක ම බෙහෙත අවස්ථා දෙකක දී එක ම රෝගියෙකුට ලබා දුන් විට එක් වෛද්‍යවරයකු ගේ බෙහෙත්වලින් සුව වන්නේත් අනෙක් වෛද්‍යවරයා ගේ බෙහෙත්වලින් සුව නො වන්නේත් මේ නිසා ය. බොහෝ ඖෂධ මඟින් අපට සුවය ලැබෙයි. එය සුළු රෝගයක සිට මාරාන්තික රෝගයක් දක්වා සුවය ලබා දිය හැකි ය. ඖෂධවලින් ලැබෙන අතුරු ආබාධ ද එසේ ම ය. සුළු ආබාධවල සිට මාරාන්තික අනතුරු සිදු විය හැකි ය. රුබෙල්ලා එන්නත් කිරීමෙන් දැරියක මිය යැම නිදසුනකි. එක ම ඖෂධය වුව ද රෝගියා ගෙන් රෝගියාට ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයට ය. [IMG]http://triplehelixblog.com/wp-content/uploads/2011/09/doctor_patient-blood-pressure.jpeg[/IMG] වෛද්‍ය විද්‍යාව තුළ දී ප්‍රධාන අරමුණු තුනකින් ඖෂධ භාවිත කෙරෙයි. රෝග සුවපත් කිරීම ඉන් පළමු වැන්නයි. රෝගී අවස්ථා උත්සන්න නො වී යටපත් කිරීම දෙවැනි අරමුණයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්මාරය. හතිය ආදී රෝගී අවස්ථාවල දී ප්‍රතිකාර කෙරෙනුයේ රෝගියාට රෝගය නිසා වන අතුරු ආබාධ අවම කිරිමට ය. තෙවැනි අරමුණ රෝග ඇති වීම වළක්වා ගැනීමයි. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, මැලේරියා කලාපයකට යැමට පෙර ඖෂධ ලබා දීම නිදසුනකි. මිනිසාට වැළඳෙන රෝග අවස්ථා අවම වීමටත් නිරෝගී වීමටත් බලපාන ලද ප්‍රධාන හේතුවක් වන්නේ, ඖෂධ භාවිතය ඉහළ යැම නො ව අප ගේ සමාජ ආර්ථික ජිවන තත්ත්වය වඩා ගුණාත්මක වීම බව සිහියේ තබාගත යුතු ය. රෝග වළක්වා ගැනීමට මූලික අවධානය යොමු විය යුතු ය. එසේ රෝගී බවට පත් වන පුද්ගලයන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දිය යුතු ය. දුම්පානය නතර කිරීමෙන් පිළිකාවලින් අත්මිදිය හැකි ය. දිනපතා ව්‍යායාමවලට හුරු වීමෙන් හෘදයාබාධවලින් වැළකී සිටිය හැකි ය. ජලය වැඩිපුර පානය හා කෙඳි සහිත ආහාර අනුභවය ආහාර මාර්ගය ආශ්රිත පිළිකා ආදී රෝගවලින් මිදීමට උපකාරී වෙයි. අප ඖෂධයක් ලබාගන්නා සැම අවස්ථාවක් ම අවදානම්සහගත වෙයි. ඖෂධයේ පවතින ගුණාංග, නියම කරන වෛද්‍යවරයා ගේ අත්දැකීම. රෝගියා ගේ ශරීරය ඖෂධයට ප්‍රතිචාර දක්වන අන්දම, පාරිසරික තත්ත්වයන් ආදි සියල්ල එකතු වි මේ අවදානම නිර්මාණය වෙයි. ඇතැම් ඖෂධයන් ලබා දුන් විට මුල් දින කිහිපයේ දී රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකි ය. නැති රෝග ලක්ෂණ ද ඇති වෙයි. වෛද්‍යවරුන්ට රෝගියා ගේ සැබෑ රෝගී අවස්ථාවට ප්‍රතිකාර කිරීමට අමතර ව රෝගියා සහ ඔහු ගේ ඥතීන් සතුටු කිරීමට ඖෂධ නියම කිරීමට සිදු වෙයි. මෙහි දී ඖෂධ වැඩි සංඛ්‍යාවක් (Polypharmacy) නියම කිරිමට සිදු වෙයි. රෝගියා සතුටු කිරීම වෙනුවට රෝගියාට සුවයක් වන ඖෂධ පමණක් නියම කිරීම වැදගත් ය. යම් රෝගයක් ඖෂධීය ප්රතිකාරවලින් තොර ව සුව වන්නේ නම් ඒ බව රෝගියාට පහදා දිය හැකි ය. මිට දශක කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාත්මක කරුණු, ඖෂධ පිළිබඳ තොරතුරු ආදිය සෞඛ්‍ය ක්ෂේත්රයේ නිරත වන්නන්ට පමණක් සීමා වී තිබුණ ද මේ වනවිට තත්ත්වය වෙනස් වී ඇත. සාමාන්‍ය ජනතාව රෝගාබාධ හා ප්‍රතිකාර විධි ක්‍රම සම්බන්ධ ව වඩා දැනුවත් ය. ජනමාධ්‍යවල ද මෙය ජනප්‍රිය තේමාවක් වී ඇත. මේ නිසා ඖෂධ නියම කිරීමේ ඒකාධිකාරය වෛද්‍යවරුන් වෙතින් ගිලිහී ගොස් ඇත. ඖෂධයක් නිසා සංකූලතාවක් ඇති වුව හොත් උසාවි යැමට සිදු වන්නේ ගහෙන් වැටුණ මිනිසාට ගොනා අනින ලෙසිනි. මේ ගෙවී යන විසි එක්වැනි සියවස වන විට විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ව ජනතාව ගේ දැඩි විශ්වාසයක් පවතින අතර අත්වැරැදි ඔවුහු බලාපොරොත්තු නො වෙති. ඖෂධ නිසා වන අතුරු ආබාධ ද නො විය යුතු යෑ’යි සමාජය විශ්වාස කරයි. ”දොස්තර බෙහෙතක් දුන්නා. ඒක බීපු ගමන් ලෙඩාට අමාරු වුණා.” ජනතාව පවසන්නේ එපමණකි. ඇ`ගිල්ල දිගු වන්නේ වෛද්‍යවරයාට ය. අදාළ ඖෂධය හමුවේ රෝගියා ගේ ශරීරයේ අභ්‍යන්තරයේ වුණු රසායන වෙනස්කම් තේරුම් ගැනීමට කිසිවකුට ඉවසීමක් ද නැත. ජනමාධ්‍ය ද ඒකපාර්ශ්වීය ව වාර්තාකරණයේ යෙදෙයි. ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස ”නැති ලෙඩ හැදෙන බව”ට විශ්වාසයක් ඇත. කෙසේ වුව ද මේ තේමාව විවාදිත ය. පුළුල් ව සාකච්ඡාවට බඳුන් විය යුත්තකි. කොතෙක් අත්වැරැදි සාම්ප්‍රදායික ගොඩ වෙදකම්වල සිදු වුව ද ඒ ගැන බොහෝ දෙනා නිහඬ ය. ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජිවිත කාලයෙන් වැඩි කොටසක් ඖෂධ මත ජීවිතය ගත කරති. දියවැඩියාව. අධිරුධිර පීඩනය, අපස්මාරය, හතිය, හෘදයාබාධ, හන්දි ආබාධ සුව නො වන තුවාලවලින් පෙළෙන්නන් මේ අතර ප්‍රධාන ය. මේ ආකාරයට දීර්ඝ කාලයක් ඖෂධ භාවිත කිරීම ඉතා සැලකිල්ලෙන් කළ යුතු ය. මෙවැනි අවස්ථාවල දී අප ගේ ශරීරය මේ ඖෂධවලට හුරු වන අතර විශේෂයෙන් හෝර්මෝන යාන්ත්‍රණ වෙනස් වීම සිදු වෙයි. හෝර්මෝන පෙති ආදිය හිතුමනාපෙට ලබාගැනීම හෝ නතර කිරිම සිදු නො කළ යුතු ය. ඖෂධ ගැනීම හිතුමනාපෙට නතර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බලාපොරොත්තු නො වන අතුරු ආබාධ ඇති විය හැකි ය. දීර්ඝ කාලයක් ඖෂධ ලබාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පරිවෘත්තීය වෙනස්කම්වලට රෝගියා ගේ සිරුර ලක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව, හන්දි අමාරු ඇතුළු නව රෝගවලට දොරටු විවෘත කර ගනියි. ඇතැම් ඖෂධ දිගු කාලයක් භාවිත කිරීම නිසා ස්නායු සෛල, වකුගඩු සෛල ආදිය වෙනස් විම්වලට භාජන වන අතර පිළිකා ජනනයට ද අත වනයි. රෝගියාට එක රෝගයකට වඩා පවතින විට එම අනෙක් රෝග අවස්ථා උත්සන්න කිරීමට ඇතැම් ඖෂධ හේතු විය හැකි ය. ඖෂධ කිහිපයක් එක වර භාවිත කිරීමත් ඖෂධ සමග මද්‍යසාර භාවිතයත් ගැටලු රැසක් නිර්මාණය කරයි. වෛද්‍යවරයා නියම කළ පමණින් සැම ඖෂධයක් ම රෝගියා ලබාගත යුතු නැත. අදාළ ඖෂධය සම්බන්ධ ව සියලු කරුණු වෛද්‍යවරයා ගෙන් විමසා තම අභිමතය පරිදි එය භාවිතය හෝ අභාවිතය තීරණය කළ හැකි ය. මෙහි දී වෛද්‍යවරයාට මඟපෙන්විමක් කළ හැකි ය. ඒ අනුව රෝගියාට වාසි-අවාසි විමසා තීරණය ගත හැකි ය. වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී ඖෂධ භාවිතය පිළිබඳ පහත කරුණු සම්බන්ධ ව විමසිලිවන්ත විය යුතු ය. ඇතැම් ඖෂධ නිසා රෝග ඇති වීමත්, අසාත්මික ප්රතික්රිsයා ඇති වීමත් සිදු වන අතර තමාට නො ගැළපෙන ඖෂධවලින් ඈත් වීමටත් මෙය උපකාරී වෙයි. ඖෂධ භාවිත කළ පමණින් රෝග සුව වන්නේ ද නැත. ඖෂධවල රසායන ප්‍රතික්‍රියාවන්, රෝගියා ගේ ජාන පදනම, ඖෂධය ලබා දෙන මාර්ගය, වෛද්‍යවරයා පෙනී සිටී ද නැද්ද, වෛද්‍යවරයා ගේ පෞරුෂත්වය, ආකල්ප, හැසිරීම ආදිය ද රෝග සුව වීමට බලපායි. මීට අමතර ව රෝගියා ගේ පෞරුෂත්වය, ආකල්ප, වෛද්‍යවරයා සම්බන්ධ ව රෝගියා ගේ විශ්වාසය හා සමාජ පරිසර සාධක තත්ත්ව ද මීට බලපායි. වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරිම හුදු ඖෂධ මාත්‍රාවක් නියම කිරීමක් පමණක් නො වන අතර එය සංකීර්ණ මානුෂීය ප්‍රතික්‍රියාවක්�� � බව මේ අනුව පැහැදිලි වෙයි. මුදල් ගෙවා භාණ්ඩයක් මිල දී ගැනීමට වඩා එය වෙනස් මානුෂීය ගනුදෙනුවකි. ඖෂධ භාවිතය සම්බන්ධ ව පුළුල් කතිකාවතක් සමාජය තුළ ගොඩනැඟෙමින් පවතින වකවානුවකි මේ. මේ වන විට අප සමාජයට නැති ව ම බැරි පුරුද්දක් බවට ඖෂධ භාවිතය පත් වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක් බවට පත් ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යාව�� � පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නො දැම්මොත් බොහෝ දෙනා ගේ හිත හොඳ නැත. කෙසේ වුවත් අපට ස්වභාවධර්මයා වෙනස් කළ නො හැකි ය. එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක් නො දක්වයි. ලෙඩ රෝග වළක්වාගෙන මරණය පරාජය කිරීම මිනිසා ගේ ආශාවක් මිස ස්වභාවධර්මයා ගේ කැමැත්ත නො වෙයි. මේ නිසා අප රෝගවලින් මිදීමට ඖෂධ භාවිත කළත් එය යහපත් මෙන් ම අයහපත් ගතිගුණවලින් යුක්ත ය. අප භාවිත කරන සැම ඖෂධයක ම මේ අයහපත් පැතිකඩ පවතින බවට අප දැනුවත් විය යුතු ය. අවසානයේ සියලු චෝදනා සෞඛ්‍ය සේවකයින් මත පැටවීම නිවැරැදි නැත. අප ඖෂධ භාවිත කිරීමට පෙර අප ලබාගන්නා ඖෂධවල පවතින වළක්වා ගත හැකි අතුරු ආබාධ සම්බන්ධ ව දැනුවත් වීම ඉතා වැදගත් ය. කෙසේ වුවත් ඖෂධ පවතින සියලු අතුරු ආබාධ අපට වළක්වා ගත නො හැකි බව ද පැවැසිය යුතු ය. වෙළෙඳ පොළෙහි පවතින ඇතැම් ඖෂධ අතුරු ආබාධ අඩු, මිලෙන් වැඩි විය හැකි ය. එසේ ම, එය රෝගියාට අප්‍රිය විය හැකි ය. මේ නිසා එම ඖෂධ රෝගියා පිළවෙළකට භාවිත නො කරයි. අතුරු ආබාධ වැඩි, එහෙත් රෝගියාට ප්‍රිය උපදවන ඖෂධවලට ඔහු නැඹුරු වෙයි. ඔහු එය නිතර ලබා ගනියි. වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, ඇතැම් රෝගීහු තම හිතු මනාපෙට ඖෂධ ලබාගැනීම සහ නතර කිරීම සිදු කරති. ඔවුහු ඊට අමතර ව අනෙකා ගේ බෙහෙත් වට්ටෝරුවට එබිකම් කර බලා ”වෛද්‍ය උපදෙස් ද” ලබා දෙති. ”ආපෝ… මේ කහ පෙත්ත ගන්න එපා..ඒක බිව්වම ඇ`ග වෙව්ලනවා. පණ නැති වෙනවා…අර රෝස පෙත්ත නම් හොඳයි. මං නම් කහ පෙත්ත බොන්නෙ ම නැහැ…” ආදී ලෙස සායනවලට පැමිණෙන බොහෝ දෙනා පවසනු ඔබටත් ඇසී ඇත. සමහර විට එම රෝගියා නො බී සිටින එම ඖෂධය ඔහු ගේ රෝගයට ලබා දෙන අත්‍යවශ්‍ය ම ඖෂධය විය හැකි ය. මින් පෙර කිසි දිනෙක ඖෂධ අසාත්මික නො වූ පුද්ගලයකුට වෙන ඕනෑ ම මොහොතක, ඕනෑ ම ඖෂධයක් අසාත්මික විය හැකි ය. රෝගියාගේ රෝග ලක්ෂණ, අතීත නිධාන ඉතිහාසය ආදිය විමසීමෙන් හා ඉතා ප්‍රවේශමෙන් හා බුද්ධිමත් ව ඖෂධ භාවිතය මේ තත්ත්වය වළක්වා ගැනීමට ඉවහල් වෙයි. එක ම උණ රෝගය වැළඳී වෛද්‍යවරයෙකු වෙතට යන රෝගීන් දෙදෙනෙකුට ලබා දෙන ඖෂධ වෙනස් විය හැක්කේ මේ නිසාවෙනි. එහෙත්, අපේ සමහර පුද්ගලයෝ තම ඥතියාට රැගෙන යන බෙහෙත කිසිඳු වගවිභාගයකින් තොර ව තමා ම දොස්තර වී ගිල දමති. අවසානයේ දී විවිධ අතුරු ආබාධ සහිත ව රෝහල් ගත වෙති. අප ලබා ගන්නා ඖෂධ අපට ආකාර කිහිපයකට අනතුරු ගෙන එයි. ඉන් එක් ආකාරයක් වන්නේ, ඖෂධ මාත්‍රා ව වැඩි වී විසවීම (එදංසජසඑහ)යි. පැරසිටමෝල් අධිමාත්‍රා මගින් අක්මාවට හානි වීම නිදසුනකි. රෝගියෙකුගේ කායික තත්ත්වය අනුව මෙම විසවීවේ සීමා ව වෙනස් වෙයි. නිදසුනක් වශයෙන් අක්මාව හෝ වකුගඩු ආශ්රිත රෝගාබාධ පුද්ගලයින්ට ඉතා සුළු ඖෂධ මාත්‍රා වෙනසක් වුව ද විස සහිත වෙයි. ඖෂධවල ද්විතීයිsක බලපෑම් ඇත. අප නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන විට අපගේ ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් සිටිය යුතු හිතකර බැක්ටීරියා වර්ග විනාශ වීම ආහාර අවශෝෂණය අඩාල කරයි. ප්‍රතිජීවක හමුවේ විනාශ වන බැක්ටීරියාවන් නිකුත් කරන විස ද අපට අහිතකර වෙයි. ඇතැම් පුද්ගලයින්ට ඉතා කුඩා ඖෂධ මාත්‍රාවක් වුව ද බරපතල අතුරු ආබාධ ඇති කරයි. එම ඖෂධය ම තවත් පුද්ගලයෙකු වැඩි මාත්‍රාවකින් ලබා ගත්ත ද කිසිදු ආබාධයක් නැත. ”මටනම් ඒ බෙහෙත කටේ ගෑවුනත් ඇති ඇ`ග වෙව්ලනවා ‘යි එක් රෝගියෙකු පවසන අතර තවත් රෝගියෙකු පවසන්නේ, ”අනේ ඒ බෙහෙත පෙති දෙකක් බිව්වත් මට නින්ද යන්නේ නෑනේ…” ලෙසිනි. පුද්ගලයින්ගේ ජාන වෙනස්වීම් ද ඖෂධ කෙරෙහි වෙනස් ආකාරයට ප්‍රතික්‍රියා කිරීමට හේතු වෙයි. දැනට අනාවරණය කොට ගෙන ඇති අන්දමට සෑම ඖෂධ භාවිත කිරීම් 5000කට ම හෝ 10000 කට ම එක් අයෙකු ම ඖෂධ නිසා වන අතුරු ආබාධවලට ලක් වෙයි. එක් රෝගයකට ලබා ගන්නා ඖෂධයක් තවත් රෝගයක් ඇතිවීම උත්තේජනය කළ හැක. සාමානJයෙන් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගෙන් සියයට 2ත් 3ත් අතර ප්‍රමානයක් කුමන හෝ අතුරු ආබායකට ඉලක්ක වෙති. සාමාන්‍ය රෝහල් ගතවීම්වලින් සියයට 0.3 ප්‍රමානයකට හේතු ව මෙසේ ඖෂධ අහිතකර විමයි. වයස මාසයකට අඩු ළදරුවන් මෙන් ම වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් මෙම අතුරු ආබාධවලට පහසුවෙන් ගොදුරු වෙති. රෝහල්ගත ව සිටින පුද්ගලයින්ගේ මරණ අනුපාතයෙන් සියයට 0.3ක් සිදුවන්නේ ද ඖෂධ නිසා වන අතුරු ආබාධ වලිනි. යම්කිසි පුද්ගලයෙකු ඖෂධ නිසා වන අතුරු ආබාධවලට ගොදුරු වීමට වැඩි ම ඉඩක් දරන්නේ, යම් ඖෂධයක් භාවිත කිරීමට පටන්ගෙන පළමු දිනයත් දහවන දිනයත් අතර ය. දියවැඩියාව, හෘදයාබාධ, පෙනහලු හා ශ්වසන ආබාධ පවතින පුද්ගලයින් නිතර ඖෂධ භාවිත නො කරන හෙයින් ඖෂධ නිසා වන අතුරු ආබාධවලට පහසුවෙන් එය දරාගත නො හැකි වන අවස්ථා ඇත. සමහර ඖෂධ භාවිත කරන සෑම පුද්ගලයින්ට ම එහි අතුරු ආබාධවලට මුහුණ දීමට සිදු වෙයි. එහෙත්, ඇතැම් ඖෂධවල අතුරු ආබාධ ඇති වන්නේ, සමහර පුද්ගලයින්ට පමණි. තවත් සමහර ඖෂධවල අතුරු ආබාධවලට හේතුව එම ඖෂධය දිගු කාලයක් භාවිත කිරීමයි. ඇතැම් රෝගීන් මීට වසර දහයකටත් වඩා පැරැණි ඖෂධ වට්ටෝරු තමා සමීපයේ තබාගෙන කිසිඳු පරීක්ෂණයකට ලක් නො වී ෆාමසිවලින් පමණක් බෙහෙත් රැගෙන භාවිත කරන අවස්ථා සුලභ ය. ඖෂධ නිසා ඇතිවන සමහර ආබාධ (පිළිකා ආදී) ඇතිවීමට කල්ගත විය හැක. තවත් සමහර අතුරු ආබාධ ඇතිවන්නේ, අදාළ ඖෂධය භාවිතය නතර කළ විටයි. නිදසුනක් වශයෙන් හෝර්මෝන අසමතුලිතතා ආශ්රිත ඖෂධ එකවර නතර නො කළ යුතු ය. ලිංග භේදය, ජාන පදනම, අසාත්මිකතා ඇතිවිමට කලින් පැවැති හැකියාව. පෞරුෂත්වය හා ජීවන පුරුදු ආදිය ද, ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සහ රෝගියා ජීවත්වන පරිසරය ද අතුරු ආබාධ ඇතිවිම කෙරෙහි බලපායි. මිට අමතර ව ඖෂධයේ අභ්‍යන්තර ගති-ගුණ හා ඖෂධ අතර වන අන්තර් ක්‍රියා ද ඉතා වැදගත් ය. තරුණයින් යනු, කුඩා වැඩිහිටියන් නො වන බව අප මතක තබාගත යුතු ය. මේ අනුව ගැළපෙන පරිදි බර අනුව, මාත්‍රා නියම කළ යුතු ය. ජානමය හේතූන් මත ඇතැම් පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය හෝර්මෝන, එන්සයිම අපගේ ශරීරයේ නොමැති විට ඖෂධ ශරීරය තුළ එකතු වී ගැටලු උපද්දවයි. ඖෂධ නිසා අපගේ ශරීරයේ ඖෂධ ඇති වන්නේ, අප ශරීරය සමග ඖෂධය හෝ එහි පරිවෘත්තීය ඵල ක්‍රියාකිරීම නිසාවෙනි. නිතර අසාත්මිකතා ඇති කරන, එහෙත් වැදගත් ප්‍රතිජීවකයක් වන්නේ පෙනිසිලින් (ඡැබසජසකකසබ) ය. අසාත්මික ප්‍රතික්‍රියා හමුවේ බහුල ලෙස ම රෝගී බවට පත්වන ඉන්ද්‍රියන් ලෙස සම, ශ්වසන පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය, රුධිරය හඳුන්වා දිය හැක. අසාත්මික ප්‍රතික්‍රියා හමුවේ නිදහස් කරන රසායන විවිධ අතුරු ආබාධවලට හේතු වෙයි. ඇ`ග කැසීම, රතු පැහැ වීම, මුහුණ, අත-පය ඉදිමීම, ශ්වසන අපහසු ව, මේ අතර සුලබ වෙයි. කම්පනය නිසා මරණයට පත්විය හැක. තවත් සමහර අසාත්මික ප්‍රතික්‍රියා හමුවේ රුධිර සෛල බිඳවැටි නීරක්තිය ඇති වෙයි. රුධිරවහන සිදු වෙයි. වකුගඩු ආබාධ, රුධිර නාල ආසාධන තවත් සුලභ අතුරු ප්රතිඵලයි. සමහර අපහසුව මේ අතර සුලභ වෙයි. අපගේ ශරීරයේ ස්පර්හය පවා අසාත්මික ප්‍රතික්‍රියා ඇති කරයි. රුධිර කැටිගැසීම අඩාල වීම, ප්‍රතිශක්තිකරණය�� � බලපාන සෛල අක්‍රිය වීම ද මාරාන්තික වෙයි. අක්මාව අක්‍රීය වීම, වකුගඩු ක්‍රියා අවහිර වීම ගැන ද අවධානය යොමුකළ යුතු ය. මේ අනුව පෙනී යන්නේ, ඖෂධ නිසා වන අසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට වඩා වළක්වා ගැනීම ඉතා වැදගත්වන බවයි. අශ්වයා ගිය පසු ව ඉස්තාලය වසා ඵලක් නැත. [/SIZE][/SIZE] source = FB හොඳයි නම් සලකා ගියාට කම්නැත [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom