Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.

අරක්කු දැනගෙන බිපන්

සෑහෙන වැදගත් ඈ

බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.

01.බොන්ඩම ඕන්නං බොන්ඩ.

02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ.

03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම බොන්ඩ.

04.ෂුවර් නැති එවුං එක්ක බොද්දී කතා බහ කරද්දී පරිස්සං වෙන්ඩ.ඒ වගේ වෙලාවට අතිශය පුද්ගලික දේවල්, දේශපාලනය,රැකියාව,පවුල,ආගම ජාතිය වාගේ දේවල් ගැන කතා නොකර ඉන්ඩ.

05.දෙන්නෙක් සෙට් වෙලා බෝතලයක් බොනකොට තමන්ට අයිති ඒකෙන් 1/2 ක් බවත් තුන් දෙනෙක් බොනකොට තමංගේ කොටහා 1/3 ක් වන බවත් තේරුං අරං බොන්ඩ.

06.හැකි තරම් නිදහස් ස්වභාවික ගෝෂාවක් නැති තැනක සෙට් වෙන්ඩ.

07.බොන වෙලාවට හැන්ඩ් පෝන් අනං මනං ඔක්කම ඕප් කරලා බොන්ඩ.. බැරිමනං ඇමතුම් සීමා කර ගන්ඩ.

08.හැකි තරම් වෙලාව ගෙන බොන්ඩ.ලග නවන එක නවත්තන්ඩ.

09.හැකි තරම් බයිට් වර්ග ලගට ගන්න.. තම්බපු එලවලු, අමු පලතුරු වැනි දේ වැඩිපුර ගන්ඩ..තෙල් හා සෝස් තැවරූ කෑම අඩු කරන්ඩ..

10.සැන්ඩි වැඩි පුර දා ගෙන හැකි තරං තනුක කර ගෙන හෙමීට බොන්ඩ.

11.දරුනු මත ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බව තේරුනොත් සින්දුවක් කියලා විහිලුවක් කරලා ඔවුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්ඩ.

12.කිහිප දෙනෙකු සිටින තැනක දෙදෙනෙකුට පමනක් අදාල පුද්ගලික මාතෘකා ඇද නොගෙන ඉන්ඩ.

13.දෙදෙනෙකුට වැඩි පිරිසක් සිටින තැන රහසිගත හා අතිශය පුද්ගලික දේවල් ඇද බෑමෙන් වලකින්ඩ.

14.පුද්ගලික කෝන්තර පිරි මහ ගන්ඩ හිතාන නොබොන්න..එවැනි අය සමග බීමෙන් වලකින්ඩ.

15.බොන තැන කෙල ගසන හොටු සූරනවා වගේ අනෙකාව අපහසුතාවයට පත් වෙන කිසිවක් නොකරන්ඩ.

16.එකට බොන්ඩ පටං ගන්ඩ එකට විසිර යන්ඩ..

17.කබරයා දාන අය ගැන කරටි කඩා ගත්ත අය ගැන විසේස අවදානය යොමු කරන්ඩ.ඔවුනට පිහිට වෙන්ඩ.

18.බීමෙන් පසු රිය ධාවනයෙන් වලකින්ඩ..බැරිමනං වැටිච්ච තැන නිදා ගන්ඩ..

19.තමන්ගේ මිතුරන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් කරා යැවීමට පියවර ගන්ඩ.

20.තමන්ගේ සීමාව සහ ඉදිරි වැඩ කටයුතු ගැන අවදානමෙන් තමංගේ සීමාව දැන බොන්ඩ.

21.අඩුවෙං කතා කරන්ඩ..වැඩියෙං ඇහුං කන් දෙන්ඩ.

22.බොන අවට සිටින පිරිසට කරදරයක් හිරිහැරයක් නෙවෙන විදියට බොන්ඩ..

23.දිරවන් නැති කවුරු හරි ඉන්නවනං..හිත රිදෙන කතාවක් කවුරු හරි කීවනං..ඒ ගැන වාද නොකර එතැනිං ඉවත් වෙන්ඩ.

24.බොන කන වෙලාවට කියන දේවල් මහා ලොකුවට ගනං නොගන්ඩ..ඒවා පිට තැන් වල නොකියන්ඩ..

25.සතුටින් බී සතුටින් විසිර යන්ඩ..තමංගේ වචනෙකින් හරි කාගේ හරි හිත රුදුනා කියලා හිතුනොත් ඔහුගෙං සමාව ගන්ඩ..

[QUOTE="laki, post: 23500639, member: 19"] [b]බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.[/b] අරක්කු දැනගෙන බිපන් 😂 සෑහෙන වැදගත් ඈ 🤟 බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව. 01.බොන්ඩම ඕන්නං බොන්ඩ. 02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ. 03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම බොන්ඩ. 04.ෂුවර් නැති එවුං එක්ක බොද්දී කතා බහ කරද්දී පරිස්සං වෙන්ඩ.ඒ වගේ වෙලාවට අතිශය පුද්ගලික දේවල්, දේශපාලනය,රැකියාව,පවුල,ආගම ජාතිය වාගේ දේවල් ගැන කතා නොකර ඉන්ඩ. 05.දෙන්නෙක් සෙට් වෙලා බෝතලයක් බොනකොට තමන්ට අයිති ඒකෙන් 1/2 ක් බවත් තුන් දෙනෙක් බොනකොට තමංගේ කොටහා 1/3 ක් වන බවත් තේරුං අරං බොන්ඩ. 06.හැකි තරම් නිදහස් ස්වභාවික ගෝෂාවක් නැති තැනක සෙට් වෙන්ඩ. 07.බොන වෙලාවට හැන්ඩ් පෝන් අනං මනං ඔක්කම ඕප් කරලා බොන්ඩ.. බැරිමනං ඇමතුම් සීමා කර ගන්ඩ. 08.හැකි තරම් වෙලාව ගෙන බොන්ඩ.ලග නවන එක නවත්තන්ඩ. 09.හැකි තරම් බයිට් වර්ග ලගට ගන්න.. තම්බපු එලවලු, අමු පලතුරු වැනි දේ වැඩිපුර ගන්ඩ..තෙල් හා සෝස් තැවරූ කෑම අඩු කරන්ඩ.. 10.සැන්ඩි වැඩි පුර දා ගෙන හැකි තරං තනුක කර ගෙන හෙමීට බොන්ඩ. 11.දරුනු මත ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බව තේරුනොත් සින්දුවක් කියලා විහිලුවක් කරලා ඔවුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්ඩ. 12.කිහිප දෙනෙකු සිටින තැනක දෙදෙනෙකුට පමනක් අදාල පුද්ගලික මාතෘකා ඇද නොගෙන ඉන්ඩ. 13.දෙදෙනෙකුට වැඩි පිරිසක් සිටින තැන රහසිගත හා අතිශය පුද්ගලික දේවල් ඇද බෑමෙන් වලකින්ඩ. 14.පුද්ගලික කෝන්තර පිරි මහ ගන්ඩ හිතාන නොබොන්න..එවැනි අය සමග බීමෙන් වලකින්ඩ. 15.බොන තැන කෙල ගසන හොටු සූරනවා වගේ අනෙකාව අපහසුතාවයට පත් වෙන කිසිවක් නොකරන්ඩ. 16.එකට බොන්ඩ පටං ගන්ඩ එකට විසිර යන්ඩ.. 17.කබරයා දාන අය ගැන කරටි කඩා ගත්ත අය ගැන විසේස අවදානය යොමු කරන්ඩ.ඔවුනට පිහිට වෙන්ඩ. 18.බීමෙන් පසු රිය ධාවනයෙන් වලකින්ඩ..බැරිමනං වැටිච්ච තැන නිදා ගන්ඩ.. 19.තමන්ගේ මිතුරන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් කරා යැවීමට පියවර ගන්ඩ. 20.තමන්ගේ සීමාව සහ ඉදිරි වැඩ කටයුතු ගැන අවදානමෙන් තමංගේ සීමාව දැන බොන්ඩ. 21.අඩුවෙං කතා කරන්ඩ..වැඩියෙං ඇහුං කන් දෙන්ඩ. 22.බොන අවට සිටින පිරිසට කරදරයක් හිරිහැරයක් නෙවෙන විදියට බොන්ඩ.. 23.දිරවන් නැති කවුරු හරි ඉන්නවනං..හිත රිදෙන කතාවක් කවුරු හරි කීවනං..ඒ ගැන වාද නොකර එතැනිං ඉවත් වෙන්ඩ. 24.බොන කන වෙලාවට කියන දේවල් මහා ලොකුවට ගනං නොගන්ඩ..ඒවා පිට තැන් වල නොකියන්ඩ.. 25.සතුටින් බී සතුටින් විසිර යන්ඩ..තමංගේ වචනෙකින් හරි කාගේ හරි හිත රුදුනා කියලා හිතුනොත් ඔහුගෙං සමාව ගන්ඩ.. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom