Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේබද්දන්ට නිකන් බේත් නෑ:මතට තිත බොරුව II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබද්දන්ට නිකන් බේත් නෑ:මතට තිත බොරුව II

'බීලා බීලා ලෙඩ හදාගන්න බේබද්දන්ට බේත් දෙන්න මහජන මුදල් වියදම් නොකල යුතුයි........." කියලා මෛත්රී ඇමතිතුමා ගොඩක් ජනප්රිය කතාවක් කිව්වා.

මතට තිත වගේම හරිම ජනප්රිය කියමනක් වුනා ඒක....

"වහාම ක්රියාත්මක කළ යුතුයි......." අති පණ්ඩිතයෝත්, වන්දිභට්ටයෝත් එක හඬින් කියා සිටියා..

පොඩ්ඩක් හෝව්..... මේකත් ආණ්ඩුවේ තවත් පල් විජ්ජාවක් විතරයි.....මම ඔප්පු කරන්නම්.

1] මෙන්න ආණ්ඩුව ගහන බදු

-අරක්කු ලීටරයකට: රු.660

-රට බීම ලීටරයකට:රු.790

-5% අඩු බියර් ලීටරයට:රු.57

-5% වැඩි බියර් ලීටරයකට්:රු.74

-වයින් ලීටරයකට:රු.515

ඇයි බදුගහන්නේ?? මතට තිත තියන්න නම් බාර් වහලාදාලා, බොන එවුන්වයි විකුනන එවුන්වයි හිරේදා දඬුවම් දෙන්න පුලුවන්.

මේ ආණ්ඩුවට කවදාක්වත් බොන එක නවත්තන්න ඕනෙ නෑ, මිනිස්සු ඇත්තටම බොන එක නැවැත්තුවොත් ආණ්ඩුවට යන එන ම්ං නැතිවෙනවා.

2] අලුත් බාර් ලයිසොන්

රාජපස්ස ආණ්ඩුව යටතේ 2005-2008 කාලයතුල අලුතින් නිකුත්කල මත්පැන් විකිණීමේ බලපත් (බාර් ලයිසන්) 200. (2008 සුරාබදු කොමසාරිස් වාර්තාව )

***මතට තිත තියන්න බාර් වහනවා මිසක් අලුතින් ලයිසන් දීලා අරිනවායැ.***

3] 2008 වසරේ මත්පැන් අලෙවිය

-සැර මත්පැන් : ලීටර් කෝටි 4.5

-බියර් : ලීටර් කෝට් 5.75

ලංකාවේ ජනගහනය වෙන කෝටි 2ක ජනතාව 2008 වසරේදී මත්පැන් ලීටර් කෝටි 10කට වැඩිය ගිලදමා ඇත.

4] මත්පැන් ආදායම

2008දී සුරාබදු ආදායම රුපියල් කෝටි 2744කි

තවත් රු.කෝටි 60ක් බලපත්ර ගාස්තු හා දඩ ලෙස උපයාගෙන ඇත.

එතකොට 2008 වසරේ මුලු සුරාබදු ආදායම රු.කෝටි 2800 ඒ කියන්නේ රුපියල් මිලියන 28,000යි (කෝටිය යනු මිලියන 10කි )

බොරුවට ජනප්රිය වෙන්න මතට තිත කියලා කෙකර ගෑවාට, තමුන්නාන්සේලා හිතනවාද ආණ්ඩුව කවමදාක්වත් ඇත්තටම මිනිස්සු මතට තිත තියලා බොන එක නවත්තලා ආණ්ඩුවට මේ රුපියල් මිලියන 28,000ක ආදායම නැති කරනවාට කැමතියි කියලා?

කවදාක්වත් නෑ.

ඒනිසා තමයි අරලිය මන්දිරේදි බොන්න දීලා, හාමුදුරු කෙනෙක් ලව්වාම බිව්වට කමක් නෑ කියලා කියවගත්තෙ.

[QUOTE="makka_makka, post: 7755426, member: 105919"] [b]බේබද්දන්ට නිකන් බේත් නෑ:මතට තිත බොරුව II[/b] [SIZE=4][COLOR=Blue][I]'බීලා බීලා ලෙඩ හදාගන්න බේබද්දන්ට බේත් දෙන්න මහජන මුදල් වියදම් නොකල යුතුයි........." [/I][/COLOR]කියලා මෛත්රී ඇමතිතුමා ගොඩක් ජනප්රිය කතාවක් කිව්වා. මතට තිත වගේම හරිම ජනප්රිය කියමනක් වුනා ඒක.... [I][COLOR=Blue]"වහාම ක්රියාත්මක කළ යුතුයි......."[/COLOR][/I] අති පණ්ඩිතයෝත්, වන්දිභට්ටයෝත් එක හඬින් කියා සිටියා.. [SIZE=5][COLOR=Red]පොඩ්ඩක් හෝව්..... මේකත් ආණ්ඩුවේ තවත් පල් විජ්ජාවක් විතරයි.....මම ඔප්පු කරන්නම්.[/COLOR][/SIZE] [B]1] මෙන්න ආණ්ඩුව ගහන බදු [/B]=============== -අරක්කු ලීටරයකට: රු.660 -රට බීම ලීටරයකට:රු.790 -5% අඩු බියර් ලීටරයට:රු.57 -5% වැඩි බියර් ලීටරයකට්:රු.74 -වයින් ලීටරයකට:රු.515 [COLOR=Red]ඇයි බදුගහන්නේ?? මතට තිත තියන්න නම් බාර් වහලාදාලා, බොන එවුන්වයි විකුනන එවුන්වයි හිරේදා දඬුවම් දෙන්න පුලුවන්. මේ ආණ්ඩුවට කවදාක්වත් බොන එක නවත්තන්න ඕනෙ නෑ, [COLOR=YellowGreen]මිනිස්සු ඇත්තටම බොන එක නැවැත්තුවොත් ආණ්ඩුවට යන එන ම්ං නැතිවෙනවා.:rolleyes:[/COLOR] [/COLOR] 2] අලුත් බාර් ලයිසොන් =========== රාජපස්ස ආණ්ඩුව යටතේ 2005-2008 කාලයතුල අ[COLOR=Red]ලුතින් නිකුත්කල මත්පැන් විකිණීමේ බලපත් (බාර් ලයිසන්) 200[/COLOR]. (2008 සුරාබදු කොමසාරිස් වාර්තාව ) [/SIZE][SIZE=4][COLOR=Red][B]***මතට තිත තියන්න බාර් වහනවා මිසක් අලුතින් ලයිසන් දීලා අරිනවායැ.***[/B][/COLOR][/SIZE]:no: [SIZE=4] [SIZE=4][B]3] 2008 වසරේ මත්පැන් අලෙවිය ================ [/B][/SIZE] -සැර මත්පැන් : ලීටර් කෝටි 4.5 -බියර් : ලීටර් කෝට් 5.75 ලංකාවේ ජනගහනය වෙන කෝටි 2ක ජනතාව 2008 වසරේදී මත්පැන් ලීටර් කෝටි 10කට වැඩිය ගිලදමා ඇත. 4] මත්පැන් ආදායම ========= 2008දී සුරාබදු ආදායම රුපියල් කෝටි 2744කි තවත් රු.කෝටි 60ක් බලපත්ර ගාස්තු හා දඩ ලෙස උපයාගෙන ඇත. එතකොට 2008 වසරේ මුලු සුරාබදු ආදායම රු.කෝටි 2800 ඒ කියන්නේ රුපියල් මිලියන 28,000යි (කෝටිය යනු මිලියන 10කි ) [COLOR=RoyalBlue][I][SIZE=5]බොරුවට ජනප්රිය වෙන්න මතට තිත කියලා කෙකර ගෑවාට, තමුන්නාන්සේලා හිතනවාද ආණ්ඩුව කවමදාක්වත් ඇත්තටම මිනිස්සු මතට තිත තියලා බොන එක නවත්තලා ආණ්ඩුවට මේ රුපියල් මිලියන 28,000ක ආදායම නැති කරනවාට කැමතියි කියලා?[/SIZE][/I][/COLOR] [COLOR=Red][I][SIZE=5]කවදාක්වත් නෑ. ඒනිසා තමයි අරලිය මන්දිරේදි බොන්න දීලා, හාමුදුරු කෙනෙක් ලව්වාම බිව්වට කමක් නෑ කියලා කියවගත්තෙ.:yes: [/SIZE][/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom