Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේබද්දාගේ වාක්‍ය රචනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබද්දාගේ වාක්‍ය රචනය

[FONT=&quot]බේබද්දාගේ වාක්‍ය රචනය[/FONT]

[FONT=&quot]මම බේබද්දෙක්මි... බේබද්දා යනු [/FONT]‘[FONT=&quot]සුරාව බොක්කටම බද්දකරගත්[/FONT]” [FONT=&quot]අරුත ගෙන දෙන්නේය... [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]බේ[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යනු බොක්කය[/FONT], '[FONT=&quot]බද්දා[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] යනු බද්ධ යන්නෙහි අපබ්රංසයයි... ඒ අනුව බේ [/FONT][FONT=&quot]+ [/FONT][FONT=&quot]බද්ධ [/FONT][FONT=&quot]= [/FONT][FONT=&quot]බේබද්දා[/FONT][FONT=&quot] කියා පූට්ටු සන්ධිය අනුව සන්ධි කළ හැකිය... නොහොබිනාකමට එකෙක් [/FONT]‘[FONT=&quot]බේබද්ධා[/FONT]’ [FONT=&quot]යැයි මහප්‍රාණයෙන් සන්ධි නොවුයේ මන්ද යැයි අසන්නට බැරිය... බේබදු වග්ගය අනුව මහප්‍රාණ අකුරු බේබද්දන්ට කියවෙන්නේත් අල්පප්රාණයෙන් බැවින් එහි කිසිදු ගැටලූවක් නැත්තේය.[/FONT]

[FONT=&quot]බේබද්දා ගැන කතා කිරීමේදී සුරාවත්[/FONT], [FONT=&quot]සුරාව ගැන කතා කිරීමේදී බේබද්දාත් සිටිය යුතුය... අපේ හොර පොට් එකේ එවුන් නම් කියන්නේ සුරාව හා බේබද්දා යනු පුකට - ජංගිය වගේ සහ-සම්බන්ධයක් තිබෙන වචන දෙකක් කියලාය...[/FONT]

[FONT=&quot]සුරාවේ විද්‍යාත්මක ස්වරූපය ද සලකා බැලීම හිතකරය.... සුරාව යනු ආටිෆිසල් වර්ගයේ හිස්ටෝරිකල් කුලයේ පානයකි.... වර්ගය ආටිෆිසල් වූයේ ඕනෑම ජරාවක් කලවම් කිරීමට හැකි වීම නිසාය. හිස්ටෝරිකල් කුලයට අයත් වූයේ නාලාගිරි ඇත් දමනයටත් එහා ගිය හිස්ටි්රයක් තිබෙන නිසාය. සුරාවේ රසායනික සංයුතිය ආවර්තිතා වගුවෙන් පැහැදිලි කළ නොහැකිය... එය තීරණය කරනුයේ පෙරන එකාගේ අභිමතය අනුවය... වර්ණය [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]අවර්ණයේ සිට දේදුනු වර්ණය දක්වා ඕනෑම එකක් විය හැකිය... ගඳ සුවඳ තීරණය වන්නේ පුද්ගලයා හා කාලය අනුවය.... හැන්දෑවේ නහයට ඇද මාර සුවඳක් යැයි කියූ එකා කරටි කැඩෙන්න ගසා[/FONT], [FONT=&quot]කබරයා දමා[/FONT], [FONT=&quot]පසුදා උදේ එම්ප්ටි බෝතලය දැක කියනුයේ ලෝකයේ තිබෙන ජරාම ගද තියෙන්නේ සුරාවට කියලාය.... ඒ අනුව සුරාව යනු ගතික ලක්ෂණ පෙන්නුම් කරන ද්‍රවයකි... [/FONT]

[FONT=&quot]තවද සුරාවේ කි‍්‍රයාකාරිත්වය ද පුද්ගලයා අනුව අනුලෝමව සමානුපාතික වේය... දන්න සිංහලෙන් කියන්නේ නම් යස අගේට කෙළින් ඉන්න එවුන් තිවංක වන්නේය... ඒ කියන් තුන් කුදුරුස් වන්නේය.... නිවට නියාලූ එව්වෝගේ කශේරුකාව කෙළින් කරන්නේ ය... වැරදිලාවත් කාකි සූටයක් දුටු කල්හි ඉහත කී මේ දෙවර්ගය්ම ශූන්‍ය වන්නේය... කාකි සූටය අනන්තයේ දී අදෘශ්‍යමාන වූ සැනෙකින් ආයෙත් සුපුරුදු කි්රයාකාරිත්වට රග දක්වන්නේ ය... සැබෑ ජීවිතයේ හඩන එවුන් බීගත් කල්හි තෝරතෝචියක් නැතිව හිනාවෙන්නේ ය... සැබෑ ජීවිතයේ හිනාවෙන එවුන් බීගත් කල්හි නහයෙන් හොටු පෙර පෙරා අඩති.... ශරීරයේ අංග ද විකලාංග බවට පත් කිරීමට ද සුරාවට හැකිය.. බීගත් කල්හි එකෙක්ගේ කන සාක්කුවේය... තවකෙක්ගේ කණ කටේ ය.... තවකෙක්ගේ ඔලූව දෙපරැන්දේය... දෙපා සිවුපා වී අන්තිමට බඩ ගා යන සතෙකු බවට පරිණාමය වේ..[/FONT]

[FONT=&quot]සුරාව පිළිබදව අර්ථකථනයන් ද බහුලය. ඒවා නම්[/FONT],

[FONT=&quot]01. [/FONT][FONT=&quot]සුරාවත්[/FONT], [FONT=&quot]ගැහැණියත්[/FONT], [FONT=&quot]සූදුවත් මිනිසා පිරිහීමේ ලකුණුය. (බුදුන් වහන්සේ[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]02. [/FONT][FONT=&quot]සුරා පොදක් මා තොල ගෑ පමණින් සුරා සොඩකු වේදෝ නොවේදෝ (පුන්සිරි සොයිසා[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]03. [/FONT][FONT=&quot]ස්ති‍්‍රය[/FONT], [FONT=&quot]සුරාව හා ගීතය ජීවිතයට අරුත වේ. ( ඕමාර් ඛයියාම්[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]04. [/FONT][FONT=&quot]බොන එකාත් මැරෙනවා[/FONT], [FONT=&quot]නොබොන එකත් මැරෙනවා (බේබද්දෙක්[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]ආර්ථික විද්‍යාත්මක කෝණයෙන්ද සුරාව විග්රහ කළ හැකිය... ජාතික ආදායමේ වැඩිම ප්රතශතය හොයල දෙන්නේ බේබද්දාය... බේබද්දා හතරගාතයෙන් ඉන්නවා යනු ජාතික ආදායම සරු වීමේ සුබ ලකුණකි... ඉල්ලූම් සැපයුම් න්‍යායට සුරාව රේඩාර් වන්නේ නැත... ඉල්ලූමට සැපයුම නොමැති වුවහොත් හොර පොට් එකකින් ගත් කසියා පැකැට් එකකින් හෝ අවශ්‍යතාවය තෘප්තිමත් කර ගැනීමට හැකිය... සුරාවට මිල න්‍යායක් ද කි‍්‍රයාත්මක වන්නේ නැත... කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලූවෙන් සේ බෝතලය කෝටියට ගියත් බොන එකා බොනවාමය.... සුරාවට සංස්කෘතියක් ද ආගමක් ද නැත්තේ ය... පෝය දවසට පෙර දවසේ බෝතලේට ඇති ඉල්ලූම ඩබල් වන්නේ පෝය දවසේ සැපයුම අඩුවන නිසාය.... බේබද්දා සිතෙනුයේ පෝයට අකැප සුරාව විකිණීම මිසක පානය කිරීම නොවේය කියලාය.... පෝයට බඩු නැති වුණොත් කලූකඩයෙන් තුන් ගුණයක වැඩි මිලක් ගෙවා හෝ බේබද්දා වෙලාවට කලාවට අනුමත වෙනවාය... [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ මොනා වුණත් බේබද්දෙක් නොවන එකෙක් - සුරාවට වෛර කරන එකෙක් පහත ආකාරයට කොහේ හෝ කොටා තිබෙනු බේබද්දාට යාන්තමට මතකය....[/FONT]

[FONT=&quot]මගේ ළමා විය අරක්කු විසින් වැනසුවේය. ඒ හින්ද අදත් අරක්කු බෝතලයක් දුටුකල් හි මා ඇක්සිඩන්ට් වූවෙකු සේ හැෙගයි. අරක්කු පිටුදැකිය යුත්තේ ඒ විසින් මිනිස් සම්බන්ධතා වියවුලට පත් කරන බැවිනි. අරක්කු ආදරය පලවා හැර මටත් මාගේ අම්මාටත් පිළිකණුවල රාති‍්‍රය[/FONT] [FONT=&quot]පහන් කිරීමට ඉඩ සැලැස්වීය. මගේ නංගී උපන්දා ඉස්පිරිතාලේ අම්මා හුන් ඇඳ ළගට බමන මතින් වැනෙන්නෙකු තාත්තා නමින් ගෙන්වූ නිසාවෙන් මම අදද අරක්කුවලට වෛර කරමි.[/FONT]

[FONT=&quot]ඉතිං බේබද්දාගේ තනි ඇහැට ඇඩෙන්නේ එවැනි නොසන්ඩාල කතාවක් ඇසෙන විටය... අඩුම තරමේ හෙට වෙනකන්වත් නොබී ඉන්නවා යැයි බේබද්දාට සිතෙන්නේ ඔය වෙලාවටය...[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 20349693, member: 558124"] [b]බේබද්දාගේ වාක්‍ය රචනය[/b] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#0070C0][FONT="]බේබද්දාගේ වාක්‍ය රචනය[/FONT][/COLOR][COLOR=#0070C0][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]මම බේබද්දෙක්මි... බේබද්දා යනු [/FONT][B]‘[/B][B][FONT="]සුරාව බොක්කටම බද්දකරගත්[/FONT]”[/B] [FONT="]අරුත ගෙන දෙන්නේය... [/FONT][B][FONT="]'[/FONT][/B][B][FONT="]බේ[/FONT][/B][B][FONT="]'[/FONT][/B][B][FONT="] [/FONT][/B][FONT="]යනු බොක්කය[/FONT], [B]'[/B][B][FONT="]බද්දා[/FONT][/B][B][FONT="]'[/FONT][/B][FONT="] යනු බද්ධ යන්නෙහි අපබ්රංසයයි... ඒ අනුව [B]බේ [/B][/FONT][B][FONT="]+ [/FONT][/B][B][FONT="]බද්ධ [/FONT][/B][B][FONT="]= [/FONT][/B][B][FONT="]බේබද්දා[/FONT][/B][FONT="] කියා පූට්ටු සන්ධිය අනුව සන්ධි කළ හැකිය... නොහොබිනාකමට එකෙක් [/FONT][B]‘[/B][B][FONT="]බේබද්ධා[/FONT]’[/B] [FONT="]යැයි මහප්‍රාණයෙන් සන්ධි නොවුයේ මන්ද යැයි අසන්නට බැරිය... බේබදු වග්ගය අනුව මහප්‍රාණ අකුරු බේබද්දන්ට කියවෙන්නේත් අල්පප්රාණයෙන් බැවින් එහි කිසිදු ගැටලූවක් නැත්තේය.[/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]බේබද්දා ගැන කතා කිරීමේදී සුරාවත්[/FONT], [FONT="]සුරාව ගැන කතා කිරීමේදී බේබද්දාත් සිටිය යුතුය... [B]අපේ හොර පොට් එකේ එවුන් නම් කියන්නේ සුරාව හා බේබද්දා යනු පුකට - ජංගිය වගේ සහ-සම්බන්ධයක් තිබෙන වචන දෙකක් කියලාය...[/B][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]සුරාවේ විද්‍යාත්මක ස්වරූපය ද සලකා බැලීම හිතකරය.... සුරාව යනු [B]ආටිෆිසල් වර්ගයේ හිස්ටෝරිකල් කුලයේ පානයකි.... වර්ගය ආටිෆිසල් වූයේ ඕනෑම ජරාවක් කලවම් කිරීමට හැකි වීම නිසාය. හිස්ටෝරිකල් කුලයට අයත් වූයේ නාලාගිරි ඇත් දමනයටත් එහා ගිය හිස්ටි්රයක් තිබෙන නිසාය.[/B] සුරාවේ රසායනික සංයුතිය ආවර්තිතා වගුවෙන් පැහැදිලි කළ නොහැකිය... එය තීරණය කරනුයේ පෙරන එකාගේ අභිමතය අනුවය... වර්ණය [/FONT][FONT="]- [/FONT][FONT="]අවර්ණයේ සිට දේදුනු වර්ණය දක්වා ඕනෑම එකක් විය හැකිය... ගඳ සුවඳ තීරණය වන්නේ පුද්ගලයා හා කාලය අනුවය.... හැන්දෑවේ නහයට ඇද මාර සුවඳක් යැයි කියූ එකා කරටි කැඩෙන්න ගසා[/FONT], [FONT="]කබරයා දමා[/FONT], [FONT="]පසුදා උදේ එම්ප්ටි බෝතලය දැක කියනුයේ ලෝකයේ තිබෙන ජරාම ගද තියෙන්නේ සුරාවට කියලාය.... ඒ අනුව සුරාව යනු ගතික ලක්ෂණ පෙන්නුම් කරන ද්‍රවයකි... [/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]තවද සුරාවේ කි‍්‍රයාකාරිත්වය ද පුද්ගලයා අනුව අනුලෝමව සමානුපාතික වේය... දන්න සිංහලෙන් කියන්නේ නම් යස අගේට කෙළින් ඉන්න එවුන් තිවංක වන්නේය... ඒ කියන් තුන් කුදුරුස් වන්නේය.... නිවට නියාලූ එව්වෝගේ කශේරුකාව කෙළින් කරන්නේ ය... වැරදිලාවත් කාකි සූටයක් දුටු කල්හි ඉහත කී මේ දෙවර්ගය්ම ශූන්‍ය වන්නේය... කාකි සූටය අනන්තයේ දී අදෘශ්‍යමාන වූ සැනෙකින් ආයෙත් සුපුරුදු කි්රයාකාරිත්වට රග දක්වන්නේ ය... සැබෑ ජීවිතයේ හඩන එවුන් බීගත් කල්හි තෝරතෝචියක් නැතිව හිනාවෙන්නේ ය... සැබෑ ජීවිතයේ හිනාවෙන එවුන් බීගත් කල්හි නහයෙන් හොටු පෙර පෙරා අඩති.... ශරීරයේ අංග ද විකලාංග බවට පත් කිරීමට ද සුරාවට හැකිය.. බීගත් කල්හි එකෙක්ගේ කන සාක්කුවේය... තවකෙක්ගේ කණ කටේ ය.... තවකෙක්ගේ ඔලූව දෙපරැන්දේය... දෙපා සිවුපා වී අන්තිමට බඩ ගා යන සතෙකු බවට පරිණාමය වේ..[/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]සුරාව පිළිබදව අර්ථකථනයන් ද බහුලය. ඒවා නම්[/FONT],[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#0070C0][FONT="]01. [/FONT][/COLOR][COLOR=#0070C0][FONT="]සුරාවත්[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][COLOR=#0070C0][FONT="]ගැහැණියත්[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][COLOR=#0070C0][FONT="]සූදුවත් මිනිසා පිරිහීමේ ලකුණුය. (බුදුන් වහන්සේ[/FONT][/COLOR][COLOR=#0070C0][FONT="])[/FONT][/COLOR][COLOR=#0070C0][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=red][FONT="]02. [/FONT][/COLOR][COLOR=red][FONT="]සුරා පොදක් මා තොල ගෑ පමණින් සුරා සොඩකු වේදෝ නොවේදෝ (පුන්සිරි සොයිසා[/FONT][/COLOR][COLOR=red][FONT="])[/FONT][/COLOR][COLOR=red][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#0070C0][FONT="]03. [/FONT][/COLOR][COLOR=#0070C0][FONT="]ස්ති‍්‍රය[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][COLOR=#0070C0][FONT="]සුරාව හා ගීතය ජීවිතයට අරුත වේ. ( ඕමාර් ඛයියාම්[/FONT][/COLOR][COLOR=#0070C0][FONT="])[/FONT][/COLOR][COLOR=#0070C0][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=red][FONT="]04. [/FONT][/COLOR][COLOR=red][FONT="]බොන එකාත් මැරෙනවා[/FONT][/COLOR][COLOR=red], [/COLOR][COLOR=red][FONT="]නොබොන එකත් මැරෙනවා (බේබද්දෙක්[/FONT][/COLOR][COLOR=red][FONT="])[/FONT][/COLOR][COLOR=red][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="] [/FONT][FONT="]ආර්ථික විද්‍යාත්මක කෝණයෙන්ද සුරාව විග්රහ කළ හැකිය... ජාතික ආදායමේ වැඩිම ප්රතශතය හොයල දෙන්නේ බේබද්දාය... [B]බේබද්දා හතරගාතයෙන් ඉන්නවා යනු ජාතික ආදායම සරු වීමේ සුබ ලකුණකි...[/B] ඉල්ලූම් සැපයුම් න්‍යායට සුරාව රේඩාර් වන්නේ නැත... ඉල්ලූමට සැපයුම නොමැති වුවහොත් හොර පොට් එකකින් ගත් කසියා පැකැට් එකකින් හෝ අවශ්‍යතාවය තෘප්තිමත් කර ගැනීමට හැකිය... සුරාවට මිල න්‍යායක් ද කි‍්‍රයාත්මක වන්නේ නැත... කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලූවෙන් සේ බෝතලය කෝටියට ගියත් බොන එකා බොනවාමය.... සුරාවට සංස්කෘතියක් ද ආගමක් ද නැත්තේ ය... පෝය දවසට පෙර දවසේ බෝතලේට ඇති ඉල්ලූම ඩබල් වන්නේ පෝය දවසේ සැපයුම අඩුවන නිසාය.... බේබද්දා සිතෙනුයේ පෝයට අකැප සුරාව විකිණීම මිසක පානය කිරීම නොවේය කියලාය.... පෝයට බඩු නැති වුණොත් කලූකඩයෙන් තුන් ගුණයක වැඩි මිලක් ගෙවා හෝ බේබද්දා වෙලාවට කලාවට අනුමත වෙනවාය... [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]මේ මොනා වුණත් බේබද්දෙක් නොවන එකෙක් - සුරාවට වෛර කරන එකෙක් පහත ආකාරයට කොහේ හෝ කොටා තිබෙනු බේබද්දාට යාන්තමට මතකය....[/FONT][/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#0070C0][FONT="]මගේ ළමා විය අරක්කු විසින් වැනසුවේය. ඒ හින්ද අදත් අරක්කු බෝතලයක් දුටුකල් හි මා ඇක්සිඩන්ට් වූවෙකු සේ හැෙගයි. අරක්කු පිටුදැකිය යුත්තේ ඒ විසින් මිනිස් සම්බන්ධතා වියවුලට පත් කරන බැවිනි. අරක්කු ආදරය පලවා හැර මටත් මාගේ අම්මාටත් පිළිකණුවල රාති‍්‍රය[/FONT][/COLOR][COLOR=#0070C0] [/COLOR][COLOR=#0070C0][FONT="]පහන් කිරීමට ඉඩ සැලැස්වීය. මගේ නංගී උපන්දා ඉස්පිරිතාලේ අම්මා හුන් ඇඳ ළගට බමන මතින් වැනෙන්නෙකු තාත්තා නමින් ගෙන්වූ නිසාවෙන් මම අදද අරක්කුවලට වෛර කරමි.[/FONT][/COLOR][COLOR=#0070C0][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]ඉතිං බේබද්දාගේ තනි ඇහැට ඇඩෙන්නේ එවැනි නොසන්ඩාල කතාවක් ඇසෙන විටය... අඩුම තරමේ හෙට වෙනකන්වත් නොබී ඉන්නවා යැයි බේබද්දාට සිතෙන්නේ ඔය වෙලාවටය...[/FONT][/B][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom