Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේබද්දා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්කෝලෙ පළවෙනි වසරට අළුත් පොඩිඑවුන් ටික ආවා. අළුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ඉස්කෝල පිට්ටනිය පුරා සෙල්ලම් ගෙවල් හැදුනා. දැං පිට්ටනිය වෙනම ගම්මානයක් වගේ.

පහේ පන්තියට උගන්නන වීරසිංහ සර් නිකමට වගේ මේ ගම්මානෙට ඇදුනා. පොඩිඋන් ගජ රාමෙට වැඩ. වීරසිංහ සර් සෙල්ලම් ගෙවල් වලට ඔලුව දාගෙන වචනයක් දෙකක් කතා කරගෙන යන ගමන් ටිකක් අමුතු ගෙදරකට ගොඩවැදුනා. ගෙදර කතාබහේ හැටියට ඒවෙලාවෙ උන්නේ අම්මයි පුතාල දෙන්නයි විතරයි. කට්ටිය සෙල්ලම් බත් උයනවා.

"මාර බඩගින්නක් තියෙන්නේ.... කන්ඩ මුකුත් නැද්ද?" වීරසිංහ සර් කතාවට වැටුනා.

"නෑහ්...."

අම්මාට රඟපාන පොඩිත්ති ගස්සලා කිව්වා.

"අඩුගානේ තේ ටිකක්වත්..."

"තාම වැක්කෙරුවේ නෑ..."

ප්‍රතිචාරයේ වෙනසක් නෑ.

"තේ හදන්ඩ වෙලා යයිද?"

"ඔව්.. තව වෙලා යනවා.."

"හ්ම්හ්.... මං තව ටිකකින් එන්නංකෝ...."

වීරසිංහ සර් නැගිටලා එලියට ආවා. අඩියක් දෙකක් තියනකොට ගේ ඇතුලෙන් අර අම්මන්ඩිගේ කටහඬ ටිකක් හයියෙන් ඇහෙනවා.

"කසිප්පු පැලිල පැලිලා එනවා මෙතන තේ ඉල්ලන්ඩ......"

වීරසිංහ සර් මේ කතාව කිව්වහම අඬනවද හිනාවෙනවද කියලා මට හිතාගන්න බැරිඋනා.

මෙය වසර කීපයකට පෙර වයඔ පළාතේ ගම්බද පාසලක සිදුවූ සත්‍ය සිදුවීමක්.

source :- http://reargate.blogspot.com

කියවන්න පටන් ගද්දි තිබුන සැහැල්ලුව ලොකු බරක් උන හින්දත්, හොඳ දෙයක් දැක්කම ඔයාලව මතක් වෙන හින්දත් බෙදාගන්න හිතුන.

දෙයියනේ මේ වගේ ජිවිත කොතරම් අපි අතරම ඇත්ද?

කියවල , ඔයාලගේ අදහසත් දල යන්න.

ම්ම්ම්ම්

මං කොටු 8 අද්දර.......

[QUOTE="sujeewahms, post: 13481106, member: 147090"] [CENTER] [IMG]http://imageshack.us/a/img600/5735/abanovakvilmosdrinkersw.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Sienna]ඉස්කෝලෙ පළවෙනි වසරට අළුත් පොඩිඑවුන් ටික ආවා. අළුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ඉස්කෝල පිට්ටනිය පුරා සෙල්ලම් ගෙවල් හැදුනා. දැං පිට්ටනිය වෙනම ගම්මානයක් වගේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]පහේ පන්තියට උගන්නන වීරසිංහ සර් නිකමට වගේ මේ ගම්මානෙට ඇදුනා. පොඩිඋන් ගජ රාමෙට වැඩ. වීරසිංහ සර් සෙල්ලම් ගෙවල් වලට ඔලුව දාගෙන වචනයක් දෙකක් කතා කරගෙන යන ගමන් ටිකක් අමුතු ගෙදරකට ගොඩවැදුනා. ගෙදර කතාබහේ හැටියට ඒවෙලාවෙ උන්නේ අම්මයි පුතාල දෙන්නයි විතරයි. කට්ටිය සෙල්ලම් බත් උයනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]"මාර බඩගින්නක් තියෙන්නේ.... කන්ඩ මුකුත් නැද්ද?" වීරසිංහ සර් කතාවට වැටුනා. "නෑහ්...." අම්මාට රඟපාන පොඩිත්ති ගස්සලා කිව්වා. "අඩුගානේ තේ ටිකක්වත්..." "තාම වැක්කෙරුවේ නෑ..." ප්‍රතිචාරයේ වෙනසක් නෑ. "තේ හදන්ඩ වෙලා යයිද?" "ඔව්.. තව වෙලා යනවා.." "හ්ම්හ්.... මං තව ටිකකින් එන්නංකෝ...." වීරසිංහ සර් නැගිටලා එලියට ආවා. අඩියක් දෙකක් තියනකොට ගේ ඇතුලෙන් අර අම්මන්ඩිගේ කටහඬ ටිකක් හයියෙන් ඇහෙනවා. "කසිප්පු පැලිල පැලිලා එනවා මෙතන තේ ඉල්ලන්ඩ......" [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] වීරසිංහ සර් මේ කතාව කිව්වහම අඬනවද හිනාවෙනවද කියලා මට හිතාගන්න බැරිඋනා. මෙය වසර කීපයකට පෙර වයඔ පළාතේ ගම්බද පාසලක සිදුවූ සත්‍ය සිදුවීමක්.[/COLOR][/SIZE] source :- [URL]http://reargate.blogspot.com[/URL] [SIZE=3][COLOR=Green]කියවන්න පටන් ගද්දි තිබුන සැහැල්ලුව ලොකු බරක් උන හින්දත්, හොඳ දෙයක් දැක්කම ඔයාලව මතක් වෙන හින්දත් බෙදාගන්න හිතුන. දෙයියනේ මේ වගේ ජිවිත කොතරම් අපි අතරම ඇත්ද? කියවල , ඔයාලගේ අදහසත් දල යන්න. ම්ම්ම්ම් මං කොටු 8 අද්දර.......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom