Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේබිගේ උපාධිය ගැටළුවක්...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබිගේ උපාධිය ගැටළුවක්...?

නාමල් රාජපක්ෂ නීති විභාගය ලීවේය. ජනපති පුතා නිසාද අසීමිත බලය නිසාද අනෙක් සිසුන්ගෙන් හුදකලාව විභාගයට මුහුණ දුන් නාමල් රාජපක්ෂ එතෙක් මෙතෙක් නීති ශිෂ්‍යයකු ගත් ඉහළම ලකුණු ලැබීය.

ඒ අතර අලූතින්ම ඇසෙන කතාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගැනීමට යන බවය. එය කොතෙක් නීත්‍යනුකූලදැයි සොයා බලන ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද නියමිත බව පැවසේ. දැන් බලය ගිලහී ඇති නිසා නාමල්ගේ උපාධිය අවසන් නොවීමටද ඉඩ ඇත. එයට හේතුව රාජපක්ෂ පුතුන්ගේ මොළය වැඩුණේ බලයත් සමග බැවිනි. දැන් බලය නැත.

පසුගිය සමයේදී නාමල් රාජපක්ෂ අපරාධ විද්‍යාව පිළිබඳව දර්ශනපති උපාධිය සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇත. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම විශ්වවිද්‍යාලයකින් පන්ති සාමාර්ථයක් සහිතව උපාධියක් ලබා තිබීමය. ඔහුට පන්ති සාමාර්ථයක් සහිත උපාධියක් නොමැති බැවින් ශාස්ත්‍රපති යෝග්‍යතා හෙවත් එම්.ඒ. කිව් ලියන්නට සිදුවී ඇත. ජනපති බලයත් සමග අසීමිත දැනුම් සම්භාරයක් ලද රාජපක්ෂ පුතුන්ට මේ විභාග කිරි කජු ගාණය. ඒ අනුව නාමල් රාජපක්ෂ එම්.ඒ.කිව්. සමත් වේ.

මෙහිදී මතුවන අනෙක් ගැටලූව එම්.ඒ. කිව් සඳහා මුහුණදීමටද ඔහුට මූලික උපාධියක් හෙවත් (බී.ඒ. හෝ වෙනත් බැචලර් ඩිග්රියක්) අවශ්‍ය වෙයි. නාමල් රාජපක්ෂ ඒ සඳහා සුදුසුකම් ලෙස පෙන්වනුයේ ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධියක් ලබා ඇති බවය. නාමල් රාජපක්ෂ ලන්ඩනයේදී ලබා ඇති නීති උපාධිය ගැටලූසහගත බව තතු දත් අයගේ මතය වේ. මෙහිදී ලිහා ගත යුතු සරල ප්‍රශ්න ටිකක් මතුවේ. ඒවා නම් ඔහු නීති උපාධියක් ගන්නට ලන්ඩන් ගියේ කොයි කාලයේද? කොපමණ වසර ගණනක් ඔහු ඒ සඳහා ලන්ඩන්වල ඉගෙන ගත්තාද? ඒ සඳහා වසර තුනක් අඩුම තරමින් ගත කළයුතු බව උගතුන්ගේ මතයය. එසේ නම් නාමල් රාජපක්ෂ වසර තුනක් ලන්ඩන්වල අධ්‍යාපනය ලබා ඇත්ද? ඔහු දැන් වසරක් ලන්ඩන්වල අධ්‍යාපනය නොලද්දේ නම් එය තැපැල් මාර්ගයෙන් ගත් උපාධියක්ද? තම පියාගේ අසීමිත බලයට මුවාවී විභාගයට ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ තම ලන්ඩන් විභාගය ගැන කිසිදු විස්තරයක් සභාගත කර නොමැති බව සැලය. එසේ නම් පශ්චාත් උපාධියක් සඳහා යායුතු මුල් උපාධි සුදුසුකම නාමල් රාජපක්ෂ සතුද?

නාමල් රාජපක්ෂ එම්.ඒ.කිව්. විභාගය සමත්වන ආකාරය ගැනද ගැටලූ පැන නැගී ඇත. ඒ පිටුපස ජයවර්ධනපුර සමාජවිද්‍යා අංශයේ ප්‍රධානියෙකු ඇතැයිද සැකයක් පවතී. මේ සැකයන්ද දුරු කරගන්නට අපහසු දෑ නොවන බව උගතුන්ගේ අදහසය.

නාමල් රාජපක්ෂ එම්.ඒ.කිව් පාස්වීමෙන් අනතුරුව සාමාන්‍ය පටිපාටියට ගොස් ඇත. එසේ නම් ඔහු සැබැවින්ම ප්‍රශ්න පත්රවලට ඉහළ ලකුණු ලබාගෙන ඇත්ද? අතින් ලකුණු දී පාස් කොටද? මේවා සෙවිය හැකිය. සාමාන්‍ය ක්‍රමවේදය නම් විභාග පිළිතුරු පත් වසර පහක් තබාගත යුතුය. මේ නිසා විගණන අංශවලට මේවා විසඳා ගැනීමට අදාළ පිළිතුරු පත්‍ර නැවත බැලීමට අවශ්‍ය නම් හැකියාව පවතී.

එම්.ඒ.කිව් සමත් වූ පසු සම්මන්ත්රණ දෙකක් පැවැත්විය යුතුය. ඒවාට ඉහළ ලකුණු ගතහොත් එම්.පිල් (Upgrade) සඳහා උත්තීරණය කරනු ලැබේ. මෙය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය ක්‍රමයයි. සුපවයිසර් සහ එක්සැමිනර් කැමති නම් කොලිටිය කුමක් වුවත් උසස් කිරීමක් ලැබෙන බව පැවසේ. අවැසිනම් මේවාද නැවත පරීක්ෂා කළ හැකි බව පැවසෙයි. එයට හේතුව සම්මන්ත්රණ පත්‍රිකා වෙන කෙනෙකු ලවා ලියවා ගත හැකි ඉඩ වැඩි බැවිනි.

නාමල් රාජපක්ෂ අධිවේගයෙන් මේ සියල්ල සපුරා ගෙන ඇති නිසා ඉතිරිව ඇත්තේ “තීසිස්” එක ඉදිරිපත් කිරීම පමණය. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය නොවන්න ඔහු එම ඉලක්කයද මේ වනවිට සපුරා අවසන්ය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග නාමල් රාජපක්ෂගේ පශ්චාත් උපාධිය සැපිරීමත් අතරමග නැවතී ඇත. තීසිස් එකද වෙනකකු ලවා ලියවා ගත හැකිය. එය ලියනුයේ සමහරවිට සුපවයිසර් කෙනෙක් විය හැකියි. නැතහොත් එක්සැමිනර් කෙනෙක්ම එය ලියා දෙනවාද විය හැකිය. ඒ නිසා මේ උපාධි සපුරාලීම්ද පුදුම විය යුතු දේ නොවේ.

නාමල් රාජපක්ෂගේ පශ්චාත් උපාධිය බලය මුවාවී කරන්නට ගිය මුලාවකි. එය අද බලය නැතිව හෝ කරගත්තේ නම් ඒ හරහා විශ්වවිද්‍යාල පද්ධතියම නරා වළේ වැටෙයි. රාජපක්ෂවරුන්ගේ බලයට උපරිම සහය දෙනුයේද මේ විශ්වවිද්‍යාලවල සිටින ඇතැමුන්ය. ඔවුුහු තම උසස්වීම් වෙනුවෙන් නාමල් රාජපක්ෂට උපාධි දෙන්නට පාර කැපූහ. හිටපු උපකුලපති ඒ අතර ප්‍රධාන තැනක් ගෙන ඇත.

සුපවයිසර් කෙනෙක් වශයෙන් පත්කළ යුත්තේ අදාළ විෂය පිළිබඳ මහාචාර්ය හෝ අදාළ විෂයෙන් පී.එච්.ඞී. ඇති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු පමණය. එහෙත් නාමල් රාජපක්ෂගේ සුපවයිසර් කෙනෙකු ලෙස කටයුතු කරනුයේ හිටපු උපකුලපති එන්.එල්. කරුණාරත්නය. ඔහු අපරාධ හෝ සමාජ විද්‍යාව පිළිබඳ උපාධි ඇත්තෙක් නොවේ. ඔහුගේ විෂය පද්ධතිය භූගෝලීය විද්‍යාවය. එසේ නම් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපධිය සුපරාලන්නට වෙහෙසෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට භූගෝල විද්‍යාව පිළිබඳ ඇදුරෙක් සුපවයිස් කරන්නේ කෙසේද? මෙය ගැටලූසහගතය. මන්ද පරීක්ෂකවරුත් සමාජවිද්‍යාව මිසක් අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ නොවෙති. මොවුහු අඩුම තරමේ සමාජ විද්‍යාව ගැන වුව ශාස්ත්‍රීය වටිනාකමක් සහිත පොතක් හෝ ලියූ අය නොවෙති.

රාජපක්ෂලාගේ පිිහිටෙන් ඉහළ තානාන්තර ලබාගැනීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ තනතුරු කිහිපයක්ම මේ අවැඩට දායකත්වය සපයනු ලැබේ.

ආණ්ඩු මාරුවීමත් සමග මේ සියල්ල උඩු යටිකුරු වී ඇත. අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තොරතුරු ඇතුළත් ෆයිල් එක පවා අතුරුදන් වී ඇතැයි විශ්වවිද්‍යාල අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ. ජපුර විශ්වවිද්‍යාලයේ පීඨයක ප්‍රධානියා වන මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය මෙම දත්ත සඟවාගෙන ඇතැයි අභ්‍යන්තර තොරතුරු පවසන අතර ඒ මහත්මියම මේ සියලූ දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැුගෙන ගිය බවට ප්‍රචාරය කරන බව පැවසේ. මෙහි සත්‍ය අසත්‍යතාව දැනගැනීමට අප මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය ඇමතූ විට ඇය රාජකාරී බහුල බව පවසමින් අප සමග කතා කිරීම මගහරිහැරියාය.

හැමදේම ධනය බලය මත තීන්දු කරන ක්‍රමවේදයට තිතක් තැබීමට වත්මන් ආණ්ඩුවට හෝ නොහැකි නම් පලක් නැතිය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නොව කවුරු වුව උපාධි ගැනීම අපට ප්‍රශ්නයක් නොවේ. එහෙත් එය ගන්නා ආකාරය ගැටලූසහගත නම් එය අපට පමණක් නොව රටටම ප්රශ්නයකි. බලය යනු ඕනෑම දෙයක් සපුරා ගත හැකි ඇලඞීන්ගේ පහනක් නොවන බව රාජපක්ෂ පාලනය බිඳදැමූ ජනතාවට වත්මන් ආණ්ඩුව තහවුරු කළ යුතුය. මේවා සමාජයට හෙළිදරව් කළ යුතු අතර ඒවාට වැරදිකරුවන් වෙත්නම් ඔවුන්ටද දඬුවම් පැමිණවිය යුතුය. මේ තත්ත්වය පිළිබඳ සොයා බලා නිවැරදි කිරීම නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාටද හොඳය. නැතහොත් ජනතාව හිතනුයේ ඔවුන් එකල බලයට මුවාවී මේවා සපුරා ගත් බවය. මේ විභාග කෙරුවාව ව්‍යාජයක් බවය. ඉහළ ලකුණු ලබාගැනීම බින්නයක් බවය. ඔහු වෙනුවට වෙන අය විභාග ලියන බවය. ජනතාවට හිතෙන හිතෙන දෑ හිතන්නට ඉඩ නොතැබිය යුතුය. එබැවින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කවුරු වුව ඔහුට බාරය.

ටිරන් කුමාර බංගගමආරච්චි

උපුටාගැනීම රාවය

[QUOTE="Alu kurulla, post: 18935245, member: 547577"] [b]බේබිගේ උපාධිය ගැටළුවක්...?[/b] [SIZE=4][COLOR=DarkRed]නාමල් රාජපක්ෂ නීති විභාගය ලීවේය. ජනපති පුතා නිසාද අසීමිත බලය නිසාද අනෙක් සිසුන්ගෙන් හුදකලාව විභාගයට මුහුණ දුන් නාමල් රාජපක්ෂ එතෙක් මෙතෙක් නීති ශිෂ්‍යයකු ගත් ඉහළම ලකුණු ලැබීය.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=DarkRed]ඒ අතර අලූතින්ම ඇසෙන කතාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගැනීමට යන බවය. එය කොතෙක් නීත්‍යනුකූලදැයි සොයා බලන ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද නියමිත බව පැවසේ. දැන් බලය ගිලහී ඇති නිසා නාමල්ගේ උපාධිය අවසන් නොවීමටද ඉඩ ඇත. එයට හේතුව රාජපක්ෂ පුතුන්ගේ මොළය වැඩුණේ බලයත් සමග බැවිනි. දැන් බලය නැත.[/COLOR] [COLOR=DarkRed]පසුගිය සමයේදී නාමල් රාජපක්ෂ අපරාධ විද්‍යාව පිළිබඳව දර්ශනපති උපාධිය සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇත. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම විශ්වවිද්‍යාලයකින් පන්ති සාමාර්ථයක් සහිතව උපාධියක් ලබා තිබීමය. ඔහුට පන්ති සාමාර්ථයක් සහිත උපාධියක් නොමැති බැවින් ශාස්ත්‍රපති යෝග්‍යතා හෙවත් එම්.ඒ. කිව් ලියන්නට සිදුවී ඇත. ජනපති බලයත් සමග අසීමිත දැනුම් සම්භාරයක් ලද රාජපක්ෂ පුතුන්ට මේ විභාග කිරි කජු ගාණය. ඒ අනුව නාමල් රාජපක්ෂ එම්.ඒ.කිව්. සමත් වේ.[/COLOR] [COLOR=DarkRed]මෙහිදී මතුවන අනෙක් ගැටලූව එම්.ඒ. කිව් සඳහා මුහුණදීමටද ඔහුට මූලික උපාධියක් හෙවත් (බී.ඒ. හෝ වෙනත් බැචලර් ඩිග්රියක්) අවශ්‍ය වෙයි. නාමල් රාජපක්ෂ ඒ සඳහා සුදුසුකම් ලෙස පෙන්වනුයේ ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධියක් ලබා ඇති බවය. නාමල් රාජපක්ෂ ලන්ඩනයේදී ලබා ඇති නීති උපාධිය ගැටලූසහගත බව තතු දත් අයගේ මතය වේ. මෙහිදී ලිහා ගත යුතු සරල ප්‍රශ්න ටිකක් මතුවේ. ඒවා නම් ඔහු නීති උපාධියක් ගන්නට ලන්ඩන් ගියේ කොයි කාලයේද? කොපමණ වසර ගණනක් ඔහු ඒ සඳහා ලන්ඩන්වල ඉගෙන ගත්තාද? ඒ සඳහා වසර තුනක් අඩුම තරමින් ගත කළයුතු බව උගතුන්ගේ මතයය. එසේ නම් නාමල් රාජපක්ෂ වසර තුනක් ලන්ඩන්වල අධ්‍යාපනය ලබා ඇත්ද? ඔහු දැන් වසරක් ලන්ඩන්වල අධ්‍යාපනය නොලද්දේ නම් එය තැපැල් මාර්ගයෙන් ගත් උපාධියක්ද? තම පියාගේ අසීමිත බලයට මුවාවී විභාගයට ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ තම ලන්ඩන් විභාගය ගැන කිසිදු විස්තරයක් සභාගත කර නොමැති බව සැලය. එසේ නම් පශ්චාත් උපාධියක් සඳහා යායුතු මුල් උපාධි සුදුසුකම නාමල් රාජපක්ෂ සතුද?[/COLOR] [COLOR=DarkRed]නාමල් රාජපක්ෂ එම්.ඒ.කිව්. විභාගය සමත්වන ආකාරය ගැනද ගැටලූ පැන නැගී ඇත. ඒ පිටුපස ජයවර්ධනපුර සමාජවිද්‍යා අංශයේ ප්‍රධානියෙකු ඇතැයිද සැකයක් පවතී. මේ සැකයන්ද දුරු කරගන්නට අපහසු දෑ නොවන බව උගතුන්ගේ අදහසය.[/COLOR] [COLOR=DarkRed]නාමල් රාජපක්ෂ එම්.ඒ.කිව් පාස්වීමෙන් අනතුරුව සාමාන්‍ය පටිපාටියට ගොස් ඇත. එසේ නම් ඔහු සැබැවින්ම ප්‍රශ්න පත්රවලට ඉහළ ලකුණු ලබාගෙන ඇත්ද? අතින් ලකුණු දී පාස් කොටද? මේවා සෙවිය හැකිය. සාමාන්‍ය ක්‍රමවේදය නම් විභාග පිළිතුරු පත් වසර පහක් තබාගත යුතුය. මේ නිසා විගණන අංශවලට මේවා විසඳා ගැනීමට අදාළ පිළිතුරු පත්‍ර නැවත බැලීමට අවශ්‍ය නම් හැකියාව පවතී.[/COLOR] [COLOR=DarkRed]එම්.ඒ.කිව් සමත් වූ පසු සම්මන්ත්රණ දෙකක් පැවැත්විය යුතුය. ඒවාට ඉහළ ලකුණු ගතහොත් එම්.පිල් (Upgrade) සඳහා උත්තීරණය කරනු ලැබේ. මෙය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය ක්‍රමයයි. සුපවයිසර් සහ එක්සැමිනර් කැමති නම් කොලිටිය කුමක් වුවත් උසස් කිරීමක් ලැබෙන බව පැවසේ. අවැසිනම් මේවාද නැවත පරීක්ෂා කළ හැකි බව පැවසෙයි. එයට හේතුව සම්මන්ත්රණ පත්‍රිකා වෙන කෙනෙකු ලවා ලියවා ගත හැකි ඉඩ වැඩි බැවිනි.[/COLOR] [COLOR=DarkRed]නාමල් රාජපක්ෂ අධිවේගයෙන් මේ සියල්ල සපුරා ගෙන ඇති නිසා ඉතිරිව ඇත්තේ “තීසිස්” එක ඉදිරිපත් කිරීම පමණය. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය නොවන්න ඔහු එම ඉලක්කයද මේ වනවිට සපුරා අවසන්ය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග නාමල් රාජපක්ෂගේ පශ්චාත් උපාධිය සැපිරීමත් අතරමග නැවතී ඇත. තීසිස් එකද වෙනකකු ලවා ලියවා ගත හැකිය. එය ලියනුයේ සමහරවිට සුපවයිසර් කෙනෙක් විය හැකියි. නැතහොත් එක්සැමිනර් කෙනෙක්ම එය ලියා දෙනවාද විය හැකිය. ඒ නිසා මේ උපාධි සපුරාලීම්ද පුදුම විය යුතු දේ නොවේ.[/COLOR] [COLOR=DarkRed]නාමල් රාජපක්ෂගේ පශ්චාත් උපාධිය බලය මුවාවී කරන්නට ගිය මුලාවකි. එය අද බලය නැතිව හෝ කරගත්තේ නම් ඒ හරහා විශ්වවිද්‍යාල පද්ධතියම නරා වළේ වැටෙයි. රාජපක්ෂවරුන්ගේ බලයට උපරිම සහය දෙනුයේද මේ විශ්වවිද්‍යාලවල සිටින ඇතැමුන්ය. ඔවුුහු තම උසස්වීම් වෙනුවෙන් නාමල් රාජපක්ෂට උපාධි දෙන්නට පාර කැපූහ. හිටපු උපකුලපති ඒ අතර ප්‍රධාන තැනක් ගෙන ඇත.[/COLOR] [COLOR=DarkRed]සුපවයිසර් කෙනෙක් වශයෙන් පත්කළ යුත්තේ අදාළ විෂය පිළිබඳ මහාචාර්ය හෝ අදාළ විෂයෙන් පී.එච්.ඞී. ඇති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු පමණය. එහෙත් නාමල් රාජපක්ෂගේ සුපවයිසර් කෙනෙකු ලෙස කටයුතු කරනුයේ හිටපු උපකුලපති එන්.එල්. කරුණාරත්නය. ඔහු අපරාධ හෝ සමාජ විද්‍යාව පිළිබඳ උපාධි ඇත්තෙක් නොවේ. ඔහුගේ විෂය පද්ධතිය භූගෝලීය විද්‍යාවය. එසේ නම් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපධිය සුපරාලන්නට වෙහෙසෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට භූගෝල විද්‍යාව පිළිබඳ ඇදුරෙක් සුපවයිස් කරන්නේ කෙසේද? මෙය ගැටලූසහගතය. මන්ද පරීක්ෂකවරුත් සමාජවිද්‍යාව මිසක් අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ නොවෙති. මොවුහු අඩුම තරමේ සමාජ විද්‍යාව ගැන වුව ශාස්ත්‍රීය වටිනාකමක් සහිත පොතක් හෝ ලියූ අය නොවෙති.[/COLOR] [COLOR=DarkRed]රාජපක්ෂලාගේ පිිහිටෙන් ඉහළ තානාන්තර ලබාගැනීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ තනතුරු කිහිපයක්ම මේ අවැඩට දායකත්වය සපයනු ලැබේ.[/COLOR] [COLOR=DarkRed]ආණ්ඩු මාරුවීමත් සමග මේ සියල්ල උඩු යටිකුරු වී ඇත. අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තොරතුරු ඇතුළත් ෆයිල් එක පවා අතුරුදන් වී ඇතැයි විශ්වවිද්‍යාල අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ. ජපුර විශ්වවිද්‍යාලයේ පීඨයක ප්‍රධානියා වන මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය මෙම දත්ත සඟවාගෙන ඇතැයි අභ්‍යන්තර තොරතුරු පවසන අතර ඒ මහත්මියම මේ සියලූ දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැුගෙන ගිය බවට ප්‍රචාරය කරන බව පැවසේ. මෙහි සත්‍ය අසත්‍යතාව දැනගැනීමට අප මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය ඇමතූ විට ඇය රාජකාරී බහුල බව පවසමින් අප සමග කතා කිරීම මගහරිහැරියාය.[/COLOR] [COLOR=DarkRed]හැමදේම ධනය බලය මත තීන්දු කරන ක්‍රමවේදයට තිතක් තැබීමට වත්මන් ආණ්ඩුවට හෝ නොහැකි නම් පලක් නැතිය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නොව කවුරු වුව උපාධි ගැනීම අපට ප්‍රශ්නයක් නොවේ. එහෙත් එය ගන්නා ආකාරය ගැටලූසහගත නම් එය අපට පමණක් නොව රටටම ප්රශ්නයකි. බලය යනු ඕනෑම දෙයක් සපුරා ගත හැකි ඇලඞීන්ගේ පහනක් නොවන බව රාජපක්ෂ පාලනය බිඳදැමූ ජනතාවට වත්මන් ආණ්ඩුව තහවුරු කළ යුතුය. මේවා සමාජයට හෙළිදරව් කළ යුතු අතර ඒවාට වැරදිකරුවන් වෙත්නම් ඔවුන්ටද දඬුවම් පැමිණවිය යුතුය. මේ තත්ත්වය පිළිබඳ සොයා බලා නිවැරදි කිරීම නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාටද හොඳය. නැතහොත් ජනතාව හිතනුයේ ඔවුන් එකල බලයට මුවාවී මේවා සපුරා ගත් බවය. මේ විභාග කෙරුවාව ව්‍යාජයක් බවය. ඉහළ ලකුණු ලබාගැනීම බින්නයක් බවය. ඔහු වෙනුවට වෙන අය විභාග ලියන බවය. ජනතාවට හිතෙන හිතෙන දෑ හිතන්නට ඉඩ නොතැබිය යුතුය. එබැවින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කවුරු වුව ඔහුට බාරය.[/COLOR] [COLOR=DarkRed] [/COLOR] [COLOR=DarkRed]ටිරන් කුමාර බංගගමආරච්චි[/COLOR] [COLOR=DarkRed] [/COLOR] [COLOR=DarkRed]උපුටාගැනීම රාවය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom