Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේරේ_වැව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේරේ වැව හා බැඳි ඉතිහාස කතන්දරේ

ශ්‍රී ලංකාවේ වැව් සියල්ලම වාගේ ඉදි කෙරුණේ වර්ෂා ජලය එක් රැස් කරගෙන එමගින් වර්ෂයේ වැඩි කාලයක් පුරාවට ගොවිතැන් කටයුතු කිරීමට ඉඩකඩ සැලසීමයි. ඒ හා බැඳුණු පුරාණ කතා බොහොමයක් ලංකා ඉතිහාසයේදී අපිට හමු වෙනවා.

නමුත් අද මේ කතා කරන වැව නම් පිහිටලා තිබෙන්නේ කොළඹ. ඒ වගේම ඉදිකිරීමට පාදක වුණ හේතුවත් කෘෂිකර්මාන්ත කටයුතුවලට ජලය සැපයීම නෙවෙයි. ඉදිකිරිම සිදු කරලා තියෙන්නේ අපේ රටේ අතීතයේ රජකම් කළ රජතුමෙකුත් නෙවෙයි.

ඒ අනුව අක්කර 400 ක පමණ පැතිරී තිබෙන බේරේ වැව ඉදිකිරීමට පාදක වූ කරුණු, ඉදිකිරීම සිදු කළේ කවුරුන් විසින්ද යන්න වගේම එකල බේරේ වැවේ තිබුණු රමණීයත්වය කෙබඳු වීද යන කරුණු ගැන අපූරු විස්තර බොහොමයක් මේ ලිපියේ අඩංගු වෙනවා.

ඉදිකිරීමට පාදක වූ කරුණු

ලංකාව මුලින්ම යුරෝපීය ආක්‍රමණයකට ලක් වුණේ පෘතුගීසි පාලකයන්ගෙන්. අහම්බයෙන් මෙන් මෙරටට ළඟා වී මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි වීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් කොළඹ ප්‍රදේශයේ පාලනය තමන් අතට පත් කර ගැනීමට මොවුන්ට හැකි වුණා. මෙය සිදුවුණේ 1518 වර්ෂයේදී යි.

කාලයත් සමග රට අභ්‍යන්තරයේ තිබුණු කන්ද උඩරට රාජධානියේ පීරිස් ඔවුන්ගේ බලකොටුවලට එල්ල කරන ප්‍රහාර වැඩි වෙන්න පටන් ගත්තා. ඒවායින් ආරක්ෂා වීමට යම් ක්‍රමවේදයක් තිබේදැයි විමසිලිමත් වන විට තුවක්කුවලින් පමණක්ම ප්‍රහාර වලින් වැලකී සිටීමට නොහැකි බව පෘතුගීසීන්ට හැඟී ගියා. ඒ වගේම බලකොටුව තිබෙන ප්‍රදේශය සතුරු ආක්‍රමණයකදී ආරක්ෂා කර ගැනීමට හැකියාවක් තිබේදැයි පුළුල් අධ්‍යයනයක් කරන්නටත් ඔවුන් කටයුතු කළා.

ඔවුන්ගේ බලකොටුව තිබුණු භුමි ප්‍රදේශය එක් දිශාවකින් කොළඹ වරායටත්, අනෙක් සෑම දිශාවකින්ම වගුරු බිම්වලිනුත් වට වී තිබුණා. තමන්ගේ බලකොටුවේ ආරක්ෂාව උදෙසා මෙම වගුරුබිම්වලින් ප්‍රයෝජනයක් ගැනීමේ අදහසක් මොවුන්ට ඇති වුණේ ඒ අනුවයි. ඒ සඳහා ඔවුන් මුලින්ම වගුරු බිම් හරහා යන ආකාරයේ දිය අගලක් කැපීමට උත්සාහ කළත් බලකොටුව ඉතා විශාල වීම නිසා මෙය තරමක් අපහසු කටයුත්තක් වුණා. මෙම අපහසුතාවය හේතුවෙන් දිය අඟල කැපීමේ මෙහෙයුම අතරමඟ නතර කර දැමීමට පෘතුගීසින්ට සිදු වුණා.

මේ කාලයේදී ම නැවත වරක් පෘතුගීසින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සිංහල පාලකයන්ට හැකියාව ලැබුණා. පෘතුගීසි කපිතාන් ලොපෝ ද බි්රටෝ ප්රමුඛ සේනාව සතුරන් පලවා හැරීම සිදු කළේ මීට පෙර වැඩ අතරමඟ නතර කළ වගුරේ ඈතට ප්‍රදේශයට සේන්දු වීමෙන් අනතුරුවයි.

මෙසේ සතුරු සේනාව පලවා හැරීමෙන් පසු මහන්සි හරිමින් සිටින විටදී යම් ආකාරයක දිය පහරක් ගලන ශබ්දයක් ඇසෙන්නට ලැබුණ බව සඳහන් වෙනවා. පෘතුගීසි භටයන් මේ දිය පහර ගැන දැනුම් දුන් පසු එහි ගමන් මාර්ගය ගැන සොයා බලන්නටත් පිරිස පිටත් කර හරිනු ලැබුවා. මේ දිය පාර ගලා බසිමින් තිබුණේ දෙමටගොඩ කඳු ගැටයටත්, සාන්ත සෙබෙස්තියන් කඳුගැටයටත් අතරින් පැවති පහත් බිම් ප්‍රදේශය තුළින්. මේ තොරතුරු දැනගත් පසු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෘතුගීසි නායකයන් එම දිය පහර තමන් විසින් කැපීමට නොහැකි ව අත් හරින ලද දිය අඟලට සම්බන්ධ කරන ලෙස සිය භටයන්ට උපදෙස් දුන් අතර එහි ප්‍රතිඵලය වුණේ දිය තලයක් නිර්මාණය වීමයි.

බේරේ කියන නම යොදපු විදිය ගැන විවිධ මතවාද තියෙනවා. බේර (Beira) නම් ඉංජිනේරුවරයා වැව හදන්න මුල් වුණ නිසා ඔහුගේ නම යෙදුවා කියලත් මතයක් තියනවා. ඒ වගේම එය ඩි බියර් (De Beer) නම් ලන්දේසි ඉංජිනේරුවරයාගේ අවසන් නමෙන් බිඳී අා එකක් බවටත් මතයක් තිබෙනවා.

සීතාවක මායාදුන්නේ රජු වරක් බේරේ වැව හිස් කිරීමටද උත්සාහ කළ නමුත් පෘතුගීසින්ගෙන් ඒ සඳහා අවසර ලැබුණේ නැති නිසා එම උත්සාහය අසාර්ථක වූ බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් පසු කලෙක ඔහුගේ පුත් වූ රාජසිංහ රජු ඇළවල් මාර්ගයෙන් වැවේ ජලය පතුලටම හිස් කිරීමට කටයුතු කළ බව සඳහන් වනවා.

බේරේ වැව ඉදිකිරීම

ඒ අනුව බේරේ වැව ඉදිකිරීම සිදු කරනු ලැබුවේ පෘතුගීසි විසින්. ඒ 1521 වර්ෂයේදීයි. බේරේ වැව මූලික වශයෙන්ම ප්‍රයෝජනයට ගැනුණේ සතුරු ආක්‍රමණ අපහසු කරවන බාධකයක් ලෙස වගේම අවශ්‍ය වූ අවස්ථාවක දී සතුරන්ට එරෙහිව යුධ කටයුතු සඳහා අවශ්‍ය ආයුධ හා සේනා බලකොටුවට ප්‍රවාහනය කිරීමටයි.

ලන්දේසි යුගයේ දී ඇති වූ සමෘද්ධිමත් බව

කොහොම නමුත් බේරේ වැවේ සමෘද්ධිමත් කාලය ලෙස වාර්තා වන්නේ පෘතුගීසි අවධිය නම් නෙවේ. පෘතුගීසි එහි ඉදිකිරීම් සිදු කළද, ලන්දේසි යුගය මෙහි සමෘද්ධිමත්ම අවධිය ලෙස දැක්වෙනවා. ඔවුන් මෙහි තිබූ බලකොටුව කුඩා කර වැව විශාල කිරීමට කටයුතු කළා.

ලන්දේසි ඉංජිනේරුවරයෙකු වූ වයිවර නම් අයෙක් මෙහි පොකුණක්ද ඉදි කිරීමට කටයුතු කළා. මෙම ප්‍රදේශයට ලන්දේසීන් “අවුඩ් ස්ටාඩ්” යන නම යෙදූ බවද දැක්වෙනවා. නමුත් පසුකාලීනව මෙම බලකොටුව අල්ලා ගත් ඉංග්‍රීසින් මෙම ප්‍රදේශය හැඳින්වීමට භාවිත කර අැත්තේ “පෙටා” යන නමයි.

ලන්දේසින් මෙම බේරේ වැව පදනම් කර ගනිමින් කොළඹ නගරයේ කාර්යක්ෂම ඇළ මාර්ග ජාලයක්ද ඉදි කිරීමට කටයුතු කළා. මෙම ඇළ මාර්ග ඉදිකිරිම හේතුවෙන් ජල ක්‍රීඩා මෙන්ම දූපත් බිහිවීමත් සිදු වුණා.

ඉංග්‍රීසි යුගයේ දී බේරේ වැවේ සුන්දරත්වය

1795 දී පමණ මෙම ප්‍රදේශය ඉංග්රීසින්ගේ ග්‍රහණයට නතු වෙනවා. ඔවුනුත් බේරේ වැව ආශ්රිත ප්‍රදේශය හොඳින් නඩත්තු කරමින් තමන්ගේ අවශ්‍යතාවලට භාවිත කළා. ඒ කාලයේ බේරේ වැව අවට සුන්දරත්වය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙනවා. 1828 ත් 1839 ත් අතර වකවානුවේදී මෙහි කාලතුවක්කු හමුදාවේ සේවයේ නියුතු ඉංග්‍රීසි ජාතික ජෝන් ඩෙස්මින් බේරේ වැවේ රමණීයත්වය විස්තර කරලා තියෙන්නේ මේ ආකාරයටයි.

“බේරේ වැව ඉතාමත් සුන්දර දිය දහරක් විය. එයට ජලය සැපයීමට කුඩා ඇළ මාර්ග කීපයක්ම පැවති අතර කොටුවේ සොරොව්වේ සිට ඊසාන දිගට සැතපුම් හතරක් පහක් පමණ දිගු විය. වැව නිසා කොළඹ නගරය සැබවින්ම සිත් ගන්නා තෝතැන්නක් වුයේය.”

මෙම යුගයේදී බේරේ වැව සෞන්දර්ය නිකේතනයක් විදියටත් භාවිත කරලා තියෙනවා. නොයෙක් ආකාරයේ තුරුලතා, මල්වතු, තණපිටි අාදියෙන් සමන්විත වූ මේ ප්‍රදේශය වරාය ආශ්‍රිතව තිබුණු කලබලකාරීත්වයට නිස්කලංක බවක් එක් කළා. මෙම වැව අවට විවිධ උත්සව ආදියත් පවත්වලා තිබෙන බව සඳහන් වෙනවා.

වර්තමාන තත්ත්වය

කෙසේ නමුත් පසුකාලීනව ඇති වූ ශීඝ්‍ර දියුණුවත් සමඟ සුන්දර බේරේ වැව දුෂණය වීමක් සිදු වුණා. අද බේරේ වැව කිව්වම බොහෝ දෙනෙක්ට එකවරම මතක් වෙන්නේත් ඒ ආශ්‍රිතව පවතින අධික දුර්ගන්ධයයි. කොහොම නමුත් කාලයක් තිස්සේ සිදු කරන පිරිසිදු කිරීමේ ව්‍යාපෘති නිසා එම තත්වය මදක් සමනය වෙලා තියෙනවා.

පුරාණ රජ කාලයේ වී ගොවිතැන් කටයුතු පහසු කරන්න අපේ රජවරුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු බොහොමයක් තිබුණත් කාලයක් තිස්සේ අපේ රට පාලනය කරපු යුරෝපීය ජාතිකයන් ඉදිකළ වැව් තියෙන්නෙ අතළොස්සක් විතරයි. එ්වා අතරින් ප්‍රධානම තැනක් බේරේ වැවට හිමිවන බවට කිසිම විවාදයක් නැහැ.

https://roar.media/sinhala/history/historical-story-of-beira-lake/

[QUOTE="LANKAT, post: 22231066, member: 564023"] [CENTER][SIZE="4"][COLOR="DarkRed"][SIZE="5"][COLOR="Red"]බේරේ වැව හා බැඳි ඉතිහාස කතන්දරේ[/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/13161941/01.Cover-picture-1180x520.jpg[/IMG] ශ්‍රී ලංකාවේ වැව් සියල්ලම වාගේ ඉදි කෙරුණේ වර්ෂා ජලය එක් රැස් කරගෙන එමගින් වර්ෂයේ වැඩි කාලයක් පුරාවට ගොවිතැන් කටයුතු කිරීමට ඉඩකඩ සැලසීමයි. ඒ හා බැඳුණු පුරාණ කතා බොහොමයක් ලංකා ඉතිහාසයේදී අපිට හමු වෙනවා. නමුත් අද මේ කතා කරන වැව නම් පිහිටලා තිබෙන්නේ කොළඹ. ඒ වගේම ඉදිකිරීමට පාදක වුණ හේතුවත් කෘෂිකර්මාන්ත කටයුතුවලට ජලය සැපයීම නෙවෙයි. ඉදිකිරිම සිදු කරලා තියෙන්නේ අපේ රටේ අතීතයේ රජකම් කළ රජතුමෙකුත් නෙවෙයි. ඒ අනුව අක්කර 400 ක පමණ පැතිරී තිබෙන බේරේ වැව ඉදිකිරීමට පාදක වූ කරුණු, ඉදිකිරීම සිදු කළේ කවුරුන් විසින්ද යන්න වගේම එකල බේරේ වැවේ තිබුණු රමණීයත්වය කෙබඳු වීද යන කරුණු ගැන අපූරු විස්තර බොහොමයක් මේ ලිපියේ අඩංගු වෙනවා. [COLOR="red"]ඉදිකිරීමට පාදක වූ කරුණු[/COLOR] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/13161945/Picture-02-%E2%80%93-exploresrilanka.lk-%E0%B6%91%E0%B6%9A%E0%B7%85-%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8F-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B7%80.jpg[/IMG] ලංකාව මුලින්ම යුරෝපීය ආක්‍රමණයකට ලක් වුණේ පෘතුගීසි පාලකයන්ගෙන්. අහම්බයෙන් මෙන් මෙරටට ළඟා වී මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි වීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් කොළඹ ප්‍රදේශයේ පාලනය තමන් අතට පත් කර ගැනීමට මොවුන්ට හැකි වුණා. මෙය සිදුවුණේ 1518 වර්ෂයේදී යි. කාලයත් සමග රට අභ්‍යන්තරයේ තිබුණු කන්ද උඩරට රාජධානියේ පීරිස් ඔවුන්ගේ බලකොටුවලට එල්ල කරන ප්‍රහාර වැඩි වෙන්න පටන් ගත්තා. ඒවායින් ආරක්ෂා වීමට යම් ක්‍රමවේදයක් තිබේදැයි විමසිලිමත් වන විට තුවක්කුවලින් පමණක්ම ප්‍රහාර වලින් වැලකී සිටීමට නොහැකි බව පෘතුගීසීන්ට හැඟී ගියා. ඒ වගේම බලකොටුව තිබෙන ප්‍රදේශය සතුරු ආක්‍රමණයකදී ආරක්ෂා කර ගැනීමට හැකියාවක් තිබේදැයි පුළුල් අධ්‍යයනයක් කරන්නටත් ඔවුන් කටයුතු කළා. ඔවුන්ගේ බලකොටුව තිබුණු භුමි ප්‍රදේශය එක් දිශාවකින් කොළඹ වරායටත්, අනෙක් සෑම දිශාවකින්ම වගුරු බිම්වලිනුත් වට වී තිබුණා. තමන්ගේ බලකොටුවේ ආරක්ෂාව උදෙසා මෙම වගුරුබිම්වලින් ප්‍රයෝජනයක් ගැනීමේ අදහසක් මොවුන්ට ඇති වුණේ ඒ අනුවයි. ඒ සඳහා ඔවුන් මුලින්ම වගුරු බිම් හරහා යන ආකාරයේ දිය අගලක් කැපීමට උත්සාහ කළත් බලකොටුව ඉතා විශාල වීම නිසා මෙය තරමක් අපහසු කටයුත්තක් වුණා. මෙම අපහසුතාවය හේතුවෙන් දිය අඟල කැපීමේ මෙහෙයුම අතරමඟ නතර කර දැමීමට පෘතුගීසින්ට සිදු වුණා. මේ කාලයේදී ම නැවත වරක් පෘතුගීසින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සිංහල පාලකයන්ට හැකියාව ලැබුණා. පෘතුගීසි කපිතාන් ලොපෝ ද බි්රටෝ ප්රමුඛ සේනාව සතුරන් පලවා හැරීම සිදු කළේ මීට පෙර වැඩ අතරමඟ නතර කළ වගුරේ ඈතට ප්‍රදේශයට සේන්දු වීමෙන් අනතුරුවයි. මෙසේ සතුරු සේනාව පලවා හැරීමෙන් පසු මහන්සි හරිමින් සිටින විටදී යම් ආකාරයක දිය පහරක් ගලන ශබ්දයක් ඇසෙන්නට ලැබුණ බව සඳහන් වෙනවා. පෘතුගීසි භටයන් මේ දිය පහර ගැන දැනුම් දුන් පසු එහි ගමන් මාර්ගය ගැන සොයා බලන්නටත් පිරිස පිටත් කර හරිනු ලැබුවා. මේ දිය පාර ගලා බසිමින් තිබුණේ දෙමටගොඩ කඳු ගැටයටත්, සාන්ත සෙබෙස්තියන් කඳුගැටයටත් අතරින් පැවති පහත් බිම් ප්‍රදේශය තුළින්. මේ තොරතුරු දැනගත් පසු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෘතුගීසි නායකයන් එම දිය පහර තමන් විසින් කැපීමට නොහැකි ව අත් හරින ලද දිය අඟලට සම්බන්ධ කරන ලෙස සිය භටයන්ට උපදෙස් දුන් අතර එහි ප්‍රතිඵලය වුණේ දිය තලයක් නිර්මාණය වීමයි. බේරේ කියන නම යොදපු විදිය ගැන විවිධ මතවාද තියෙනවා. බේර (Beira) නම් ඉංජිනේරුවරයා වැව හදන්න මුල් වුණ නිසා ඔහුගේ නම යෙදුවා කියලත් මතයක් තියනවා. ඒ වගේම එය ඩි බියර් (De Beer) නම් ලන්දේසි ඉංජිනේරුවරයාගේ අවසන් නමෙන් බිඳී අා එකක් බවටත් මතයක් තිබෙනවා. සීතාවක මායාදුන්නේ රජු වරක් බේරේ වැව හිස් කිරීමටද උත්සාහ කළ නමුත් පෘතුගීසින්ගෙන් ඒ සඳහා අවසර ලැබුණේ නැති නිසා එම උත්සාහය අසාර්ථක වූ බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් පසු කලෙක ඔහුගේ පුත් වූ රාජසිංහ රජු ඇළවල් මාර්ගයෙන් වැවේ ජලය පතුලටම හිස් කිරීමට කටයුතු කළ බව සඳහන් වනවා. [COLOR="red"]බේරේ වැව ඉදිකිරීම [/COLOR] ඒ අනුව බේරේ වැව ඉදිකිරීම සිදු කරනු ලැබුවේ පෘතුගීසි විසින්. ඒ 1521 වර්ෂයේදීයි. බේරේ වැව මූලික වශයෙන්ම ප්‍රයෝජනයට ගැනුණේ සතුරු ආක්‍රමණ අපහසු කරවන බාධකයක් ලෙස වගේම අවශ්‍ය වූ අවස්ථාවක දී සතුරන්ට එරෙහිව යුධ කටයුතු සඳහා අවශ්‍ය ආයුධ හා සේනා බලකොටුවට ප්‍රවාහනය කිරීමටයි. [COLOR="red"]ලන්දේසි යුගයේ දී ඇති වූ සමෘද්ධිමත් බව [/COLOR] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/13161948/Picture-03-%E2%80%93-exploresrilanka.lk-%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B7%80-%E0%B7%83%E0%B7%84-%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%8A-%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD.jpg[/IMG] කොහොම නමුත් බේරේ වැවේ සමෘද්ධිමත් කාලය ලෙස වාර්තා වන්නේ පෘතුගීසි අවධිය නම් නෙවේ. පෘතුගීසි එහි ඉදිකිරීම් සිදු කළද, ලන්දේසි යුගය මෙහි සමෘද්ධිමත්ම අවධිය ලෙස දැක්වෙනවා. ඔවුන් මෙහි තිබූ බලකොටුව කුඩා කර වැව විශාල කිරීමට කටයුතු කළා. ලන්දේසි ඉංජිනේරුවරයෙකු වූ වයිවර නම් අයෙක් මෙහි පොකුණක්ද ඉදි කිරීමට කටයුතු කළා. මෙම ප්‍රදේශයට ලන්දේසීන් “අවුඩ් ස්ටාඩ්” යන නම යෙදූ බවද දැක්වෙනවා. නමුත් පසුකාලීනව මෙම බලකොටුව අල්ලා ගත් ඉංග්‍රීසින් මෙම ප්‍රදේශය හැඳින්වීමට භාවිත කර අැත්තේ “පෙටා” යන නමයි. ලන්දේසින් මෙම බේරේ වැව පදනම් කර ගනිමින් කොළඹ නගරයේ කාර්යක්ෂම ඇළ මාර්ග ජාලයක්ද ඉදි කිරීමට කටයුතු කළා. මෙම ඇළ මාර්ග ඉදිකිරිම හේතුවෙන් ජල ක්‍රීඩා මෙන්ම දූපත් බිහිවීමත් සිදු වුණා. [COLOR="red"]ඉංග්‍රීසි යුගයේ දී බේරේ වැවේ සුන්දරත්වය[/COLOR] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/13161950/Picture-4-kolompure.blogspot.com-%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A-%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%83-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AF-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.jpg[/IMG] 1795 දී පමණ මෙම ප්‍රදේශය ඉංග්රීසින්ගේ ග්‍රහණයට නතු වෙනවා. ඔවුනුත් බේරේ වැව ආශ්රිත ප්‍රදේශය හොඳින් නඩත්තු කරමින් තමන්ගේ අවශ්‍යතාවලට භාවිත කළා. ඒ කාලයේ බේරේ වැව අවට සුන්දරත්වය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙනවා. 1828 ත් 1839 ත් අතර වකවානුවේදී මෙහි කාලතුවක්කු හමුදාවේ සේවයේ නියුතු ඉංග්‍රීසි ජාතික ජෝන් ඩෙස්මින් බේරේ වැවේ රමණීයත්වය විස්තර කරලා තියෙන්නේ මේ ආකාරයටයි. “බේරේ වැව ඉතාමත් සුන්දර දිය දහරක් විය. එයට ජලය සැපයීමට කුඩා ඇළ මාර්ග කීපයක්ම පැවති අතර කොටුවේ සොරොව්වේ සිට ඊසාන දිගට සැතපුම් හතරක් පහක් පමණ දිගු විය. වැව නිසා කොළඹ නගරය සැබවින්ම සිත් ගන්නා තෝතැන්නක් වුයේය.” මෙම යුගයේදී බේරේ වැව සෞන්දර්ය නිකේතනයක් විදියටත් භාවිත කරලා තියෙනවා. නොයෙක් ආකාරයේ තුරුලතා, මල්වතු, තණපිටි අාදියෙන් සමන්විත වූ මේ ප්‍රදේශය වරාය ආශ්‍රිතව තිබුණු කලබලකාරීත්වයට නිස්කලංක බවක් එක් කළා. මෙම වැව අවට විවිධ උත්සව ආදියත් පවත්වලා තිබෙන බව සඳහන් වෙනවා. [COLOR="red"]වර්තමාන තත්ත්වය[/COLOR] කෙසේ නමුත් පසුකාලීනව ඇති වූ ශීඝ්‍ර දියුණුවත් සමඟ සුන්දර බේරේ වැව දුෂණය වීමක් සිදු වුණා. අද බේරේ වැව කිව්වම බොහෝ දෙනෙක්ට එකවරම මතක් වෙන්නේත් ඒ ආශ්‍රිතව පවතින අධික දුර්ගන්ධයයි. කොහොම නමුත් කාලයක් තිස්සේ සිදු කරන පිරිසිදු කිරීමේ ව්‍යාපෘති නිසා එම තත්වය මදක් සමනය වෙලා තියෙනවා. පුරාණ රජ කාලයේ වී ගොවිතැන් කටයුතු පහසු කරන්න අපේ රජවරුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු බොහොමයක් තිබුණත් කාලයක් තිස්සේ අපේ රට පාලනය කරපු යුරෝපීය ජාතිකයන් ඉදිකළ වැව් තියෙන්නෙ අතළොස්සක් විතරයි. එ්වා අතරින් ප්‍රධානම තැනක් බේරේ වැවට හිමිවන බවට කිසිම විවාදයක් නැහැ.[/COLOR][/SIZE][/CENTER] [url]https://roar.media/sinhala/history/historical-story-of-beira-lake/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom