Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහ&#3505

බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහනුවර දරුවෝ...

සමන්ති වීරසේකර

ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහිත වායු දූෂණයෙන් වැඩිම බලපෑමක් ඇති දිස්ත්‍රික්කවලින් මුල් තැන ගන්නේ මහනුවර දිස්ත්‍රික්කයය. අතිශය ජනාකීර්ණ කොළඹ දිස්ත්‍රික්කයට වඩා තුන්ගුණයකින් ඉහළ අගයක් ගන්නා මහනුවර දිස්ත්‍රික්කයේ වායු දූෂණ අගය මේසා උග්‍ර අතට පත්ව ඇත්තේ අලුයම සිට සවස් වන තුර මහනුවර නගරය හා ඒ ආසන්නව යනෙන වාහනවලින් පිටවන දුමාරය නිසා බවද පරීක්ෂණවලින් සනාථව ඇත්තේය.

මේ වන විට මහනුවර නගරාශ්‍රිතව ජීවත්වන පිරිස් සහ එන යන පිරිස් ද සිතට නිවනක් නැති තැනට පත්ව ඇත්තේය. ඒ මහනුවර වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස මහනුවර වැසියන් නිතර ස්වසන රෝගවලට ලක්ව ඇති බවට පර්යේෂණ මගින් සනාථව ඇති නිසාය. මහනුවර රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා මෙම පර්යේෂණ වාර්තාහි ඇති දත්ත මෙන්ම රෝගී නිශ්චය තොරතුරු ද සමඟ පර්යේෂණ වාර්තා තොරතුරු ගෙන ආවේ මහජන හිත සුව පිණිසය.

දැනට වසරක කාලයක සිට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වගේ පුංචි රෝගවලට බෙහෙත් ගන්න පැමිණෙන කුඩා දරුවෝ ඒ බෙහෙත් වට්ටෝරුව අවසන් වුණ විගස නැවත එනවා. සෙම්ප්‍රතිශ්‍යාව සුව වෙලා නැහැ කියලා. මේ තත්ත්වය දිගින් දිගටම පවතින නිසා මාත් තවත් පිරිසකුත් එක්ව සොයා බැලුවා මෙම තත්ත්වය ඇති වෙන්න හේතුව කුමක්ද කියා. කාලයක් පුරා පරීක්ෂණ සිදුකරද්දි දකින්න ලැබුණ දේ තමයි වාහනවලින් පිටවන දුම මහනුවර නගරයේ වාතය සමඟ එක්කාසුවෙලා එය නැවත පිරිසිදු වාතය බවට පත් නොවී කාබන් නයිට්රජන් අංශු ඉහළ අගයක පවතින තත්ත්වයක පැවතීම. මේ නිසා මහනුවර වැසියෝ ආශ්වාස ප්රාශ්වාස කරන්නේ අපිරිසිදු දූෂිත වාතය. මේ වන විට කුඩා දරුවන් වයෝවෘද්ධ වැඩිහිටියන් බහුතරයක් ම ස්වසන රෝග නිසා පීඩා විඳිනවා. මැදි වයසේ බොහෝ පිරිසක්ද ස්වසන රෝගවලින් පීඩා විඳිනවා වුවත් ඔවුන් තම තමන්ගේ කාර්යය බහුලත්වය නිසා ලෙඩ රෝග අමතක කොට සාමාන්‍ය බෙහෙත් වේලකින් සුව වූ බව සිතා ඉන්නවා. නමුත් ඔවුන්ගේ රෝග තත්ත්වය සුව වී නැහැ. ඔවුන් ගේ ප්‍රතිශක්තිකරණය හීන වූ අවස්ථාවල යළි ස්වසනාබාධ මතුවෙලා දරුණු රෝග තත්ත්වයකට වුවත් පත්වන්න පුළුවන්. ඒ නිසා මේ සෑම දෙනකුම තමන් සිරුරට ඇතුළුකර ගන්නා හුස්ම පිරිසිදු ද කියන එක ගැන දැන් අවධානය යොමු කරන්න වෙනවා.

මහනුවර නගරයට දිනපතා ලක්ෂ තුනකට ආසන්න ජනතාවක් යන එන අතරම ලක්ෂයකට ආසන්න වාහන ගමනා ගමනයක් සිදු වෙනවා. නගරය ආශ්‍රිතව පාසල් විස්සක් තිබෙනවා. මේ එක් පාසලක දරුවන් තුන්දහස ඉක්මවලා ඉගෙන ගන්නවා. නගරාශ්‍රිතව පෙර පාසල් දිවාසුරැකුම් මධ්‍යස්ථාන විස්සකට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ සිටින්නේ මේ රටේ අනාගතය. මේ දරුවෝ උදේ දවල් හවස විෂ දුම ආඝ්‍රාණය කරනවා.

අධික වායු දූෂණයක් පවතින මහනුවර ජනතාවගේ පෙනහලුවල ධාරිතාව හීන වීම ඇතුළු තවත් රෝග රැසක් ඇතිවීමේ අවදානම සියයට හැටකට වැඩි බව දැන් අවබෝධ කරගත යුතු කාලය දැන් ඇවිත්. හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස පපුවේ තද ගතිය නිතරම ඇති වන බව දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය වැඩිවීමෙන් ගැටලු ඇතිවන්නේ ළදරුවන්ට ළමුන්ට නිදන්ගත පෙනහලු ආබාධ හෝ හෘදයාබාධ සහිත පුද්ගලයන්ට වගේම මහලු උදවියටයි.

එළිමහනේ වායු දූෂණය මෙන්ම ගෘහස්ථ වායු දූෂණය යන දෙකෙන්ම මිදී තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට වායු දූෂණය වැඩි දිස්ත්‍රික්කවල ජීවත් වන සියල්ලෝම පාහේ හිතට ගත යුතුයි. මහනුවර නගරය ගත් විට දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා ඇති ක්‍රීඩාංගණ සියල්ලම පාහේ තිබෙන්නේ ප්‍රධාන මහාමාර්ග ආසන්නයේ. එවිට දවස පුරාම වාතයට එකතුවන වාහන දුම ආඝ්‍රාණය කරන්නට ලැබෙන අවස්ථාව වැඩියි. ඉන් දරුවන්ගේ පෙනහලු ආබාධ ඇතිවීමට තිබෙන අවස්ථාත් වැඩියි. දැනටමත් දරුවන් බොහොමයක් පෙනහලු ආබාධවලට ලක්ව ඇති බවට මහනුවර රෝහල, ලය රෝහල පේරාදෙණිය සිරිමාවෝ ඇතුළු රෝහල්වල ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාත්මකව ගණන් බැලුවොත් දැකගත හැකියි.

[QUOTE="araki, post: 23391342, member: 360239"] [b]බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහන[/b] [SIZE=5]බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහනුවර දරුවෝ... [/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සමන්ති වීරසේකර[/SIZE] [SIZE=5]ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහිත වායු දූෂණයෙන් වැඩිම බලපෑමක් ඇති දිස්ත්‍රික්කවලින් මුල් තැන ගන්නේ මහනුවර දිස්ත්‍රික්කයය. අතිශය ජනාකීර්ණ කොළඹ දිස්ත්‍රික්කයට වඩා තුන්ගුණයකින් ඉහළ අගයක් ගන්නා මහනුවර දිස්ත්‍රික්කයේ වායු දූෂණ අගය මේසා උග්‍ර අතට පත්ව ඇත්තේ අලුයම සිට සවස් වන තුර මහනුවර නගරය හා ඒ ආසන්නව යනෙන වාහනවලින් පිටවන දුමාරය නිසා බවද පරීක්ෂණවලින් සනාථව ඇත්තේය.[/SIZE] [SIZE=5]මේ [IMG]http://divaina.com/sunday/images/paper/2018/07/08/s2/besama.jpg[/IMG]වන විට මහනුවර නගරාශ්‍රිතව ජීවත්වන පිරිස් සහ එන යන පිරිස් ද සිතට නිවනක් නැති තැනට පත්ව ඇත්තේය. ඒ මහනුවර වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස මහනුවර වැසියන් නිතර ස්වසන රෝගවලට ලක්ව ඇති බවට පර්යේෂණ මගින් සනාථව ඇති නිසාය. මහනුවර රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා මෙම පර්යේෂණ වාර්තාහි ඇති දත්ත මෙන්ම රෝගී නිශ්චය තොරතුරු ද සමඟ පර්යේෂණ වාර්තා තොරතුරු ගෙන ආවේ මහජන හිත සුව පිණිසය.[/SIZE] [SIZE=5]දැනට වසරක කාලයක සිට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වගේ පුංචි රෝගවලට බෙහෙත් ගන්න පැමිණෙන කුඩා දරුවෝ ඒ බෙහෙත් වට්ටෝරුව අවසන් වුණ විගස නැවත එනවා. සෙම්ප්‍රතිශ්‍යාව සුව වෙලා නැහැ කියලා. මේ තත්ත්වය දිගින් දිගටම පවතින නිසා මාත් තවත් පිරිසකුත් එක්ව සොයා බැලුවා මෙම තත්ත්වය ඇති වෙන්න හේතුව කුමක්ද කියා. කාලයක් පුරා පරීක්ෂණ සිදුකරද්දි දකින්න ලැබුණ දේ තමයි වාහනවලින් පිටවන දුම මහනුවර නගරයේ වාතය සමඟ එක්කාසුවෙලා එය නැවත පිරිසිදු වාතය බවට පත් නොවී කාබන් නයිට්රජන් අංශු ඉහළ අගයක පවතින තත්ත්වයක පැවතීම. මේ නිසා මහනුවර වැසියෝ ආශ්වාස ප්රාශ්වාස කරන්නේ අපිරිසිදු දූෂිත වාතය. මේ වන විට කුඩා දරුවන් වයෝවෘද්ධ වැඩිහිටියන් බහුතරයක් ම ස්වසන රෝග නිසා පීඩා විඳිනවා. මැදි වයසේ බොහෝ පිරිසක්ද ස්වසන රෝගවලින් පීඩා විඳිනවා වුවත් ඔවුන් තම තමන්ගේ කාර්යය බහුලත්වය නිසා ලෙඩ රෝග අමතක කොට සාමාන්‍ය බෙහෙත් වේලකින් සුව වූ බව සිතා ඉන්නවා. නමුත් ඔවුන්ගේ රෝග තත්ත්වය සුව වී නැහැ. ඔවුන් ගේ ප්‍රතිශක්තිකරණය හීන වූ අවස්ථාවල යළි ස්වසනාබාධ මතුවෙලා දරුණු රෝග තත්ත්වයකට වුවත් පත්වන්න පුළුවන්. ඒ නිසා මේ සෑම දෙනකුම තමන් සිරුරට ඇතුළුකර ගන්නා හුස්ම පිරිසිදු ද කියන එක ගැන දැන් අවධානය යොමු කරන්න වෙනවා.[/SIZE] [SIZE=5]මහනුවර නගරයට දිනපතා ලක්ෂ තුනකට ආසන්න ජනතාවක් යන එන අතරම ලක්ෂයකට ආසන්න වාහන ගමනා ගමනයක් සිදු වෙනවා. නගරය ආශ්‍රිතව පාසල් විස්සක් තිබෙනවා. මේ එක් පාසලක දරුවන් තුන්දහස ඉක්මවලා ඉගෙන ගන්නවා. නගරාශ්‍රිතව පෙර පාසල් දිවාසුරැකුම් මධ්‍යස්ථාන විස්සකට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ සිටින්නේ මේ රටේ අනාගතය. මේ දරුවෝ උදේ දවල් හවස විෂ දුම ආඝ්‍රාණය කරනවා.[/SIZE] [SIZE=5]අධික වායු දූෂණයක් පවතින මහනුවර ජනතාවගේ පෙනහලුවල ධාරිතාව හීන වීම ඇතුළු තවත් රෝග රැසක් ඇතිවීමේ අවදානම සියයට හැටකට වැඩි බව දැන් අවබෝධ කරගත යුතු කාලය දැන් ඇවිත්. හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස පපුවේ තද ගතිය නිතරම ඇති වන බව දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය වැඩිවීමෙන් ගැටලු ඇතිවන්නේ ළදරුවන්ට ළමුන්ට නිදන්ගත පෙනහලු ආබාධ හෝ හෘදයාබාධ සහිත පුද්ගලයන්ට වගේම මහලු උදවියටයි.[/SIZE] [SIZE=5]එළිමහනේ වායු දූෂණය මෙන්ම ගෘහස්ථ වායු දූෂණය යන දෙකෙන්ම මිදී තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට වායු දූෂණය වැඩි දිස්ත්‍රික්කවල ජීවත් වන සියල්ලෝම පාහේ හිතට ගත යුතුයි. මහනුවර නගරය ගත් විට දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා ඇති ක්‍රීඩාංගණ සියල්ලම පාහේ තිබෙන්නේ ප්‍රධාන මහාමාර්ග ආසන්නයේ. එවිට දවස පුරාම වාතයට එකතුවන වාහන දුම ආඝ්‍රාණය කරන්නට ලැබෙන අවස්ථාව වැඩියි. ඉන් දරුවන්ගේ පෙනහලු ආබාධ ඇතිවීමට තිබෙන අවස්ථාත් වැඩියි. දැනටමත් දරුවන් බොහොමයක් පෙනහලු ආබාධවලට ලක්ව ඇති බවට මහනුවර රෝහල, ලය රෝහල පේරාදෙණිය සිරිමාවෝ ඇතුළු රෝහල්වල ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාත්මකව ගණන් බැලුවොත් දැකගත හැකියි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom