Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බොක්ස් type නිවසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියුබි ටයිප් නැත්නම් බොක්ස් ටයිප් කියන්නෙ එක්තරා ආක්ටෙක්චර් ස්ටයිල් එකක්. ඒක ගොඩක් ලංකාවෙ ප්‍රචලිත් වෙන්නෙ ඉඩම් වල ප්‍රමාණයත් එක්ක බොහෝ වෙලාවට. හැබැයි ඒක අපි දැනගන්න ඕන අපේ හරි අවශ්‍යතාවයට සහ අපේ පරිසර තත්ව වලට ගැලපෙන්න කස්ටමයිස් කරගන්න.

කියුබ් බිල්ඩින් වල ලංකාවෙ තියෙන ප්‍රධානම ගැටලුව තමයි අව්ව සහ වැස්ස.

අව්ව-

ගැන ගත්තම මේකෙ ස්ලැබ් රූෆ් එකයි එක්ස්පෝස් උන බිත්තියි නිසා ගෙදර ඇතුලෙ උෂ්නත්වය වැඩි වෙනව. වහලයක් තියෙන ගෙදරක උනත් අව්වට බිත්ති එක්ස්පෝස් වෙනකොට ඇතුලෙ රස්නෙ වැඩී කියන එක කවුරු උනත් අත්දැකීමෙන් දන්න දෙයක්නෙ. ඉතිං මේකට කරන්න ඕන හොඳම ලේසිම දේ තමයි ගෙදර ඇතුලෙ වාතය සංසරණය වෙන්න පුලුවන් වෙන්න අවකාශ (Space) ඩිසයින් කරන එක. ඒ වගේම ජනෙල් දොරව්ල් නිසි ප්‍රමාණ වලට සහ ඒවා වලට ලූවර් වගේ දේවල් දාගන්න එක, අවකාශ (කාමර) තුල උස වැඩිකරගන්න එක (Floor to Floor height), ජනෙල් දොරවල් වල පිහිටීම වාත සංසරණයට පහසු වෙන්න හදාගන්න එක, ජනෙල් දොරවල් අව්ව වැටෙන පැති බලල ස්තානගත කරන එක වගේ දේවල් හිතන්න ඕන. ගොඩක් දුරට මේ දේවල් කරන එකෙන් සැලකියයුතු උෂ්නත්ව වෙනසක් ගෙවල් ඇතුලට ගන්න පුලුවන්. සමහරවිට මැටීරියල් පාවිච්චි කරන විදිහ අනුව සහ ගෙදර ඇතුලෙ හා පිටත වර්.ණ භාවිතයත් ටිකක් බලපානව.

ස්ලැබ් එක රත් වෙලා පහලට එන එක සම්පූර්.ණ වලක්වන්න නම් ඉතිං හරියට හීට් පෲෆින් එකක් කරගන්න ඕන. නැත්නම් ශේඩින් එකක් වෙන්න දෙයක් කරන්න ඕන. ශේඩ් කිව්වම වහලයක්ම වෙන්න ඕන නෑ. සමහරවිට පර්ගෝලා ශේඩින් එකක්, ප්ලාන්ට් ශේඩින් වගේ උනත් පුලුවන්.

වැස්ස-

ලංකාවට 270-300 /365 දවස් ගානක් වහිනව. විශේෂයෙන් තෙත් කලාපෙ. ඒකත් අංශක 45-60 වගේ ඈන්ගල් වලට වහිනව හුළඟත් එක්ක. ඉතිං ඔව්වට වැරැන්ඩා, වැහි කූඩු ගහල ලේසියෙන් නොතෙමී ඉන්න බේරන එකත් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. ඕක කියුබ් හෝ වහලයක් සහිත් කියල ලොකු වෙනසක් නැහැ. කියුබ් වල ලොකුම අවුල කියන්නෙ ස්ලැබ් රූෆ් වලන් තෙමෙන එක. මේක ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ ලීක් කියන එක. ඒක ඉතිං මූලිකවම කන්ස්ට්‍රක්ශන් කොලිටි එකේ ගැටලුවක්. හරි මික්ස්චර් එකට කොන්ක්‍රීට් එක දාන්නෙ නැතුවම වතුර යනව තමයි. ඕකෙ ලොකුම අවුල තියෙන්නෙ වතුර හරියට බැසයාමක් ගැන හිතන්නෙ නැතුව ස්ලැබ් එක උඩ ෆිනිශ් කරන එක. ස්ලැබ් එකේ වතුර පොන්ඩ් වෙන්නෙ නැතුව හරියට ස්ලෝප් කරල එලියට එන්න පුලුවන් විදිහට කලා නම් වතුරට ස්ලැබ් එක ඇතුලට බහින්න කාලයක් නැහැ.

මම හිතනව යම්කිසි අදහසක් එන්න ඇති කියල

[QUOTE="Nu1Dnk, post: 29309489, member: 263357"] කියුබි ටයිප් නැත්නම් බොක්ස් ටයිප් කියන්නෙ එක්තරා ආක්ටෙක්චර් ස්ටයිල් එකක්. ඒක ගොඩක් ලංකාවෙ ප්‍රචලිත් වෙන්නෙ ඉඩම් වල ප්‍රමාණයත් එක්ක බොහෝ වෙලාවට. හැබැයි ඒක අපි දැනගන්න ඕන අපේ හරි අවශ්‍යතාවයට සහ අපේ පරිසර තත්ව වලට ගැලපෙන්න කස්ටමයිස් කරගන්න. කියුබ් බිල්ඩින් වල ලංකාවෙ තියෙන ප්‍රධානම ගැටලුව තමයි අව්ව සහ වැස්ස. අව්ව- ගැන ගත්තම මේකෙ ස්ලැබ් රූෆ් එකයි එක්ස්පෝස් උන බිත්තියි නිසා ගෙදර ඇතුලෙ උෂ්නත්වය වැඩි වෙනව. වහලයක් තියෙන ගෙදරක උනත් අව්වට බිත්ති එක්ස්පෝස් වෙනකොට ඇතුලෙ රස්නෙ වැඩී කියන එක කවුරු උනත් අත්දැකීමෙන් දන්න දෙයක්නෙ. ඉතිං මේකට කරන්න ඕන හොඳම ලේසිම දේ තමයි ගෙදර ඇතුලෙ වාතය සංසරණය වෙන්න පුලුවන් වෙන්න අවකාශ (Space) ඩිසයින් කරන එක. ඒ වගේම ජනෙල් දොරව්ල් නිසි ප්‍රමාණ වලට සහ ඒවා වලට ලූවර් වගේ දේවල් දාගන්න එක, අවකාශ (කාමර) තුල උස වැඩිකරගන්න එක (Floor to Floor height), ජනෙල් දොරවල් වල පිහිටීම වාත සංසරණයට පහසු වෙන්න හදාගන්න එක, ජනෙල් දොරවල් අව්ව වැටෙන පැති බලල ස්තානගත කරන එක වගේ දේවල් හිතන්න ඕන. ගොඩක් දුරට මේ දේවල් කරන එකෙන් සැලකියයුතු උෂ්නත්ව වෙනසක් ගෙවල් ඇතුලට ගන්න පුලුවන්. සමහරවිට මැටීරියල් පාවිච්චි කරන විදිහ අනුව සහ ගෙදර ඇතුලෙ හා පිටත වර්.ණ භාවිතයත් ටිකක් බලපානව. ස්ලැබ් එක රත් වෙලා පහලට එන එක සම්පූර්.ණ වලක්වන්න නම් ඉතිං හරියට හීට් පෲෆින් එකක් කරගන්න ඕන. නැත්නම් ශේඩින් එකක් වෙන්න දෙයක් කරන්න ඕන. ශේඩ් කිව්වම වහලයක්ම වෙන්න ඕන නෑ. සමහරවිට පර්ගෝලා ශේඩින් එකක්, ප්ලාන්ට් ශේඩින් වගේ උනත් පුලුවන්. වැස්ස- ලංකාවට 270-300 /365 දවස් ගානක් වහිනව. විශේෂයෙන් තෙත් කලාපෙ. ඒකත් අංශක 45-60 වගේ ඈන්ගල් වලට වහිනව හුළඟත් එක්ක. ඉතිං ඔව්වට වැරැන්ඩා, වැහි කූඩු ගහල ලේසියෙන් නොතෙමී ඉන්න බේරන එකත් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. ඕක කියුබ් හෝ වහලයක් සහිත් කියල ලොකු වෙනසක් නැහැ. කියුබ් වල ලොකුම අවුල කියන්නෙ ස්ලැබ් රූෆ් වලන් තෙමෙන එක. මේක ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ ලීක් කියන එක. ඒක ඉතිං මූලිකවම කන්ස්ට්‍රක්ශන් කොලිටි එකේ ගැටලුවක්. හරි මික්ස්චර් එකට කොන්ක්‍රීට් එක දාන්නෙ නැතුවම වතුර යනව තමයි. ඕකෙ ලොකුම අවුල තියෙන්නෙ වතුර හරියට බැසයාමක් ගැන හිතන්නෙ නැතුව ස්ලැබ් එක උඩ ෆිනිශ් කරන එක. ස්ලැබ් එකේ වතුර පොන්ඩ් වෙන්නෙ නැතුව හරියට ස්ලෝප් කරල එලියට එන්න පුලුවන් විදිහට කලා නම් වතුරට ස්ලැබ් එක ඇතුලට බහින්න කාලයක් නැහැ. මම හිතනව යම්කිසි අදහසක් එන්න ඇති කියල (y)(y) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom