Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොක්සිං Manju Wins Gold
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Manju Wins Gold [Video][/PLAIN]

[YOUTUBE]iX2z4hRrNJU[/YOUTUBE] [YOUTUBE]QtXdc7EkJdc[/YOUTUBE]

[VIDEO]

[ATTACH]19373[/ATTACH]

[ATTACH]19322[/ATTACH]

19 වැනි පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ කිලෝග්රෑම් 56 බර පන්තිය යටතේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්රහණය ලබමින් ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්නට මංජු වන්නිආරච්චි ට හැකි වී තිබේ.

අද පස්වරු 3.00 ට අදාළ තරගය පැවැත්වුණු අතර එහිදී වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

මේ අනුව පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා ඉතිහාසයේ බොක්සිං තරගයකින් රන් පදක්කම් දිනු දෙවෙනි ක්රීඩකයා බවට මංජු වන්නිආරච්චි පත් වේ. 1938 දී සිඩ්නි වල පැවැති පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ දී ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට බානි හෙන්රික්ස් ක්රීඩකයා සමත් විය.

ඉන්පසු 1950 දී කේ.එඩ්වින්,ඇල්බට් පෙරේරා යන අය පොදු රාජ්ය මණ්ඩලයීය තරඟාවලියකදී බොක්සිං ක්රීඩාවෙන් රිදී පදක්කම් දිනා දීමට සමත්ව ඇති අතර ඇලස් ඔබේසේකර ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත්ව තිබේ.

ඒ අනුව වසර 72 ට පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලකින් බොක්සිං ක්රීඩාවෙන් ශ්රී ලංකාවට රන්පදක්කමක් ගෙනා ක්රීඩකයා ලෙස මංජු වන්නිආරච්චි ගේ නම ශ්රී ලංකාවේ ක්රීඩා ඉතිහාසයට එක්වෙනු ඇත.

Sri Lankan boxer Manju Wanniarachchi won the gold medal in the 56 kg Bantam weight category at the Commonwealth Games in New Delhi a short while ago.

The 30 year old pugilist creates history by becoming the second Sri Lankan to capture a boxing gold medal at the Games by beating rival Sean McGoldrick of Wales

The first ever medal for the island nation at the Commonwealth Games was won by Barney Henricus who won the featherweight title at the Empire Games in Sydneyin 1938. At the Games held in Aucklandin 1950, two Sri Lankan boxers K. Edwin and Albert Perera won silver medals while Alex Obeyesekere won a bronze.

[QUOTE="dimuthmike, post: 8456034, member: 264240"] [b][PLAIN]Manju Wins Gold [Video][/PLAIN][/b] [YOUTUBE]iX2z4hRrNJU[/YOUTUBE] [YOUTUBE]QtXdc7EkJdc[/YOUTUBE] [VIDEO] [ATTACH]19373._xfImport[/ATTACH] [ATTACH]19322._xfImport[/ATTACH] 19 වැනි පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ කිලෝග්රෑම් 56 බර පන්තිය යටතේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්රහණය ලබමින් ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්නට මංජු වන්නිආරච්චි ට හැකි වී තිබේ. අද පස්වරු 3.00 ට අදාළ තරගය පැවැත්වුණු අතර එහිදී වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. මේ අනුව පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා ඉතිහාසයේ බොක්සිං තරගයකින් රන් පදක්කම් දිනු දෙවෙනි ක්රීඩකයා බවට මංජු වන්නිආරච්චි පත් වේ. 1938 දී සිඩ්නි වල පැවැති පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ දී ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට බානි හෙන්රික්ස් ක්රීඩකයා සමත් විය. ඉන්පසු 1950 දී කේ.එඩ්වින්,ඇල්බට් පෙරේරා යන අය පොදු රාජ්ය මණ්ඩලයීය තරඟාවලියකදී බොක්සිං ක්රීඩාවෙන් රිදී පදක්කම් දිනා දීමට සමත්ව ඇති අතර ඇලස් ඔබේසේකර ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත්ව තිබේ. ඒ අනුව වසර 72 ට පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලකින් බොක්සිං ක්රීඩාවෙන් ශ්රී ලංකාවට රන්පදක්කමක් ගෙනා ක්රීඩකයා ලෙස මංජු වන්නිආරච්චි ගේ නම ශ්රී ලංකාවේ ක්රීඩා ඉතිහාසයට එක්වෙනු ඇත. Sri Lankan boxer Manju Wanniarachchi won the gold medal in the 56 kg Bantam weight category at the Commonwealth Games in New Delhi a short while ago. The 30 year old pugilist creates history by becoming the second Sri Lankan to capture a boxing gold medal at the Games by beating rival Sean McGoldrick of Wales The first ever medal for the island nation at the Commonwealth Games was won by Barney Henricus who won the featherweight title at the Empire Games in Sydneyin 1938. At the Games held in Aucklandin 1950, two Sri Lankan boxers K. Edwin and Albert Perera won silver medals while Alex Obeyesekere won a bronze. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom