Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබලසේනාවෙන් නිවේදනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබලසේනාවෙන් නිවේදනයක්

“භික්ශූන් වහන්සේල ආගමික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනව කියල කියද්දි භික්ශූන්ලා වන අපේ තත්ත්වෙ මොකක්ද යකෝ ? කවුද ඩෝ කියන්නේ අපි ත්රස්තවාදීන් කියල පාහර හැත්ත. අපිට හරි වේදනයි යකෝ. ඊලඟට අපි ආගමික ත්‍රස්තවාදය පතුරවනව කියල කියන එකාව කෑලි කරනව ඩෝ !! මරපියව් මේ අධිරාජ්‍යවාදී පාහර හැත්ත….. කෑලි කරපියව්! සාධු ඩෝ සාධූ !!! ”

අපේ සමාජයේ මේ ස්පෙශල් කියලා සැලකෙන පොරවල් ටිකක් ඉන්නවා. මේගොල්ලෝ තමා අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕනෙ හැටි ගැන අවවාද, අනුශාසනා දෙන්නේ. මේගොල්ලෝ තමා අපේ සමාජයේ මහදැනමුත්තෝ !!

මෙච්චර කල් දෙන දෙයක් කාල, බණක් කියල පාඩුවෙ හිටපු මේ අයියල ටික දැන් පාරට බැහැල සමාජය, රට බේරගන්න හදනවා. අපිට ඉන්න ඕනෙ හැටිගැන අවවාද දුන්න කට්ටිය දැන් ඒව අපිට බලෙන් පටවන්න හදනවා. ඒකටද දන්නේ නෑ මහණ වුනේ. මම දන්න විදිහට නම් සියලු ආශා අතහැරල, හිත හික්මවල නිවන් අවබෝධ කරගන්නනේ මහණ වෙන්නේ.

ප්‍රශ්නේ තියෙන්නේ මුං ටික මොන මගුල කලත් අනිත් උන් ඈතට වෙලා බලන් ඉන්න ඕනෙ. මොකද උන්ට විරුද්ධව මුකුත් කියන්න බෑ කරන්න බෑ. මොකද මුං ටික වෙඩි නොවදින, විවේචන නොවදින (අවශ්‍ය ප්‍රමාණයට) යුනිෆෝම් එකක් ගහගෙනනේ ඉන්නේ. ඔය යුනිෆෝම් එක ඇන්ද ගමන් බල්ලෙක් වුනත් ස්පෙශල් බල්ලෙක් වෙනවා. නීතියේ යුනිෆෝම් ඇඳගෙන ඉන්න උන්දෑලත් මේ කිට් එක ගහගෙන වැඩ දාන උන් දිහා බලන් ඉන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ.

අපි හැමදාම කියන ආගමට අනවශ්‍ය ගරුත්වය, විශේෂ සැලකිල්ල දීමෙ ප්‍රතිපල තමා ඔය දැන් ඔක්කොමල්ල විඳින්නේ. මුනුත් රටේ සාමාන්‍ය පුරවැසියන් කියන එක ඔක්කොටම අමතකයි.

එකම වෙනස මුන් පිලිගන්න (පිලිගන්නවා කියල කියන) ආගමයි, ආගමේ යුනිෆෝම් එකයි, හෙයාර් කට් එකයි. ඔය තුන තිබ්බ නම් ඌ ස්පෙෂල්. ඒක තමා අපේ සංස්කෘතියේ ලේසියෙන්ම ස්පෙෂල් වෙන්න තියෙන ක්‍රමේ. පිනට කකා, එක එකාගෙන් වැඳුම් අරගෙන, යන යන තැන විශේෂ සැලකිලි අරන්, බස් එකේ සීට් එක පවා අරන්, අතේ ගගහ ඉන්නව. දන්න රෙද්දකුත් නෑ. සමාජය ගැන කිසිම දනුමක් නෑ, උගත්කමක් නෑ. පොඩිකාලෙම දෙමව්පියො පංසලට උස්සන් ගිහින් දැම්ම දවසෙ ඉඳන් මුලු සමාජයෙන්ම ඈත් වෙලා වෙනම ලෝකෙක ජීවත් වෙලා පොත් ටිකක් ගිරවා වගේ කටපාඩම් කරගෙන අන්තිමට මුලු සමාජයටම ඉන්න හැටි උගන්නන්න එනවා. ඕක තමා ලංකාවෙ ස්පෙශල් පොරවල් කරන්නෙ.

අපේ උනුත් සාධූ සාධූ කියල උං එද්දි පාවඩ දාල කකුල් හෝදල වැඳල හැමදාම අහන එකම බණේ අහල උන්ව පොරවල් කරන් ඉන්නව.

ඉස්සර හාමුදුරුවො කතා කරද්දි සාධු කියන උන් දැන් හාමුදුරුවරු කතා කරද්දි විසිල් ගහනව, හුරේ ගානව.

අපි වගේ එකෙක් ඇවිත් “අඩේ මූත් අපි වගේම එකෙක්නේ, අපෙයි මුගෙයි වෙනසක් නෑ, එනිසා ඌටත් අනිත් උන්ට වගේම සලකමුද?” කියල කිව්වගමන් අපිව මරණ දණ්ඩනයට නියම කරනවා ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැති එකෙක් කියල. උඹලගේ රෙද්දෙ සංස්කෘතිය උඹල තියාගත්ත නම් ඉවරයි, අනිත් උන්ට බලෙන් පටවන්න යන්නේ නැතුව.

මම කලිනුත් කිච්වා වගේ මේ අපතයින්ට හොඳයි කියන එකෙන්, පාර්ලිමෙන්තුවෙ ඉන්න මැරයින්ට කුඩුකාරයින්ට ඡන්දෙ දෙන එකෙන්ම අපේ මහා සංස්කෘතියේ, මහා ජාතියෙන් බිහිවුන මැටිහරක්ගේ ඔලුවල තියෙන්නේ මැටිබව පේනවා. අපේ රටේ බහුතරයකගේ ගොංකම ඔප්පුවන හොඳම තැන් තමා මේව.

ඒ වගේ උන් තමා සිංහල සංස්කෘතිය, බෞද්දකම, අනිත් උන් දොරවල් වහගෙන සෙක්ස් කරන්නෙ කොහොමද? කාත් එක්කද? කෙල්ලන්ගෙ රෙද්දෙ දිග පලල, සල්ලි තියෙන උන් රෑට යන්නෙ එන්නෙ කොහෙද? උන් උන්ගෙ සල්ලි වියදම් කරන්නෙ කොහොමද? අනිත් උන් ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියන ඒව ගැන ලොරි ටෝක් දෙන්නෙ.

අයියෝ සාධූ !!

[QUOTE="498431, post: 16500784, member: 498434"] [b]බොදුබලසේනාවෙන් නිවේදනයක්[/b] [SIZE=5]“භික්ශූන් වහන්සේල ආගමික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනව කියල කියද්දි භික්ශූන්ලා වන අපේ තත්ත්වෙ මොකක්ද යකෝ ? කවුද ඩෝ කියන්නේ අපි ත්රස්තවාදීන් කියල පාහර හැත්ත. අපිට හරි වේදනයි යකෝ. ඊලඟට අපි ආගමික ත්‍රස්තවාදය පතුරවනව කියල කියන එකාව කෑලි කරනව ඩෝ !! මරපියව් මේ අධිරාජ්‍යවාදී පාහර හැත්ත….. කෑලි කරපියව්! සාධු ඩෝ සාධූ !!! ” අපේ සමාජයේ මේ ස්පෙශල් කියලා සැලකෙන පොරවල් ටිකක් ඉන්නවා. මේගොල්ලෝ තමා අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕනෙ හැටි ගැන අවවාද, අනුශාසනා දෙන්නේ. මේගොල්ලෝ තමා අපේ සමාජයේ මහදැනමුත්තෝ !! මෙච්චර කල් දෙන දෙයක් කාල, බණක් කියල පාඩුවෙ හිටපු මේ අයියල ටික දැන් පාරට බැහැල සමාජය, රට බේරගන්න හදනවා. අපිට ඉන්න ඕනෙ හැටිගැන අවවාද දුන්න කට්ටිය දැන් ඒව අපිට බලෙන් පටවන්න හදනවා. ඒකටද දන්නේ නෑ මහණ වුනේ. මම දන්න විදිහට නම් සියලු ආශා අතහැරල, හිත හික්මවල නිවන් අවබෝධ කරගන්නනේ මහණ වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මුං ටික මොන මගුල කලත් අනිත් උන් ඈතට වෙලා බලන් ඉන්න ඕනෙ. මොකද උන්ට විරුද්ධව මුකුත් කියන්න බෑ කරන්න බෑ. මොකද මුං ටික වෙඩි නොවදින, විවේචන නොවදින (අවශ්‍ය ප්‍රමාණයට) යුනිෆෝම් එකක් ගහගෙනනේ ඉන්නේ. ඔය යුනිෆෝම් එක ඇන්ද ගමන් බල්ලෙක් වුනත් ස්පෙශල් බල්ලෙක් වෙනවා. නීතියේ යුනිෆෝම් ඇඳගෙන ඉන්න උන්දෑලත් මේ කිට් එක ගහගෙන වැඩ දාන උන් දිහා බලන් ඉන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ. අපි හැමදාම කියන ආගමට අනවශ්‍ය ගරුත්වය, විශේෂ සැලකිල්ල දීමෙ ප්‍රතිපල තමා ඔය දැන් ඔක්කොමල්ල විඳින්නේ. මුනුත් රටේ සාමාන්‍ය පුරවැසියන් කියන එක ඔක්කොටම අමතකයි. එකම වෙනස මුන් පිලිගන්න (පිලිගන්නවා කියල කියන) ආගමයි, ආගමේ යුනිෆෝම් එකයි, හෙයාර් කට් එකයි. ඔය තුන තිබ්බ නම් ඌ ස්පෙෂල්. ඒක තමා අපේ සංස්කෘතියේ ලේසියෙන්ම ස්පෙෂල් වෙන්න තියෙන ක්‍රමේ. පිනට කකා, එක එකාගෙන් වැඳුම් අරගෙන, යන යන තැන විශේෂ සැලකිලි අරන්, බස් එකේ සීට් එක පවා අරන්, අතේ ගගහ ඉන්නව. දන්න රෙද්දකුත් නෑ. සමාජය ගැන කිසිම දනුමක් නෑ, උගත්කමක් නෑ. පොඩිකාලෙම දෙමව්පියො පංසලට උස්සන් ගිහින් දැම්ම දවසෙ ඉඳන් මුලු සමාජයෙන්ම ඈත් වෙලා වෙනම ලෝකෙක ජීවත් වෙලා පොත් ටිකක් ගිරවා වගේ කටපාඩම් කරගෙන අන්තිමට මුලු සමාජයටම ඉන්න හැටි උගන්නන්න එනවා. ඕක තමා ලංකාවෙ ස්පෙශල් පොරවල් කරන්නෙ. අපේ උනුත් සාධූ සාධූ කියල උං එද්දි පාවඩ දාල කකුල් හෝදල වැඳල හැමදාම අහන එකම බණේ අහල උන්ව පොරවල් කරන් ඉන්නව. ඉස්සර හාමුදුරුවො කතා කරද්දි සාධු කියන උන් දැන් හාමුදුරුවරු කතා කරද්දි විසිල් ගහනව, හුරේ ගානව. අපි වගේ එකෙක් ඇවිත් “අඩේ මූත් අපි වගේම එකෙක්නේ, අපෙයි මුගෙයි වෙනසක් නෑ, එනිසා ඌටත් අනිත් උන්ට වගේම සලකමුද?” කියල කිව්වගමන් අපිව මරණ දණ්ඩනයට නියම කරනවා ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැති එකෙක් කියල. උඹලගේ රෙද්දෙ සංස්කෘතිය උඹල තියාගත්ත නම් ඉවරයි, අනිත් උන්ට බලෙන් පටවන්න යන්නේ නැතුව. මම කලිනුත් කිච්වා වගේ මේ අපතයින්ට හොඳයි කියන එකෙන්, පාර්ලිමෙන්තුවෙ ඉන්න මැරයින්ට කුඩුකාරයින්ට ඡන්දෙ දෙන එකෙන්ම අපේ මහා සංස්කෘතියේ, මහා ජාතියෙන් බිහිවුන මැටිහරක්ගේ ඔලුවල තියෙන්නේ මැටිබව පේනවා. අපේ රටේ බහුතරයකගේ ගොංකම ඔප්පුවන හොඳම තැන් තමා මේව. ඒ වගේ උන් තමා සිංහල සංස්කෘතිය, බෞද්දකම, අනිත් උන් දොරවල් වහගෙන සෙක්ස් කරන්නෙ කොහොමද? කාත් එක්කද? කෙල්ලන්ගෙ රෙද්දෙ දිග පලල, සල්ලි තියෙන උන් රෑට යන්නෙ එන්නෙ කොහෙද? උන් උන්ගෙ සල්ලි වියදම් කරන්නෙ කොහොමද? අනිත් උන් ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියන ඒව ගැන ලොරි ටෝක් දෙන්නෙ. අයියෝ සාධූ !! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom