Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබලසේනාවේ ජාතික නායකයා මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි..."

ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සි0හල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ල0කාවේ සි0හල බෞද්ධ ඡන්ද ප්රතිශතය 74%යි..ඒ අනුව සි0හල ඡන්ද ප්රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සි0හල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සි0හල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සි0හල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සි0හල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...

එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..

එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්රතිවාදියා රනිල් වික්රමසි0හ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ල0කාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්රමසි0හ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්රමසි0හ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්රමසි0හ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...

එහෙමනම් මිත්රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...

රනිල්...අපේ මීළඟ ජනාධිපතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..මෙවර ජය ඔබටයි...එය ස්ථිරයි..

මෙය හැකිතාක් share කරන්න...රනිල්ට දිනන්න බෑ කියන අයට පෙන්වා දෙන්න මීළඟ ජනාධිපතිවරණයේ නියත ජය රනිල් සතු බවත් රනිල් රටේ මීළඟ ජනාධිපති වීම ඉර හඳ පායනවා මෙන් ස්ථිර බවත් පෙන්වා දෙන්න...

- ප්රමිත් ගනේආරච්චි

[QUOTE="bbtest, post: 17232595, member: 30994"] [SIZE="4"]015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි..." ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සි0හල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ල0කාවේ සි0හල බෞද්ධ ඡන්ද ප්රතිශතය 74%යි..ඒ අනුව සි0හල ඡන්ද ප්රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සි0හල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සි0හල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සි0හල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සි0හල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ... එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය.. එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්රතිවාදියා රනිල් වික්රමසි0හ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ල0කාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්රමසි0හ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්රමසි0හ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්රමසි0හ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා... එහෙමනම් මිත්රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය... රනිල්...අපේ මීළඟ ජනාධිපතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..මෙවර ජය ඔබටයි...එය ස්ථිරයි.. මෙය හැකිතාක් share කරන්න...රනිල්ට දිනන්න බෑ කියන අයට පෙන්වා දෙන්න මීළඟ ජනාධිපතිවරණයේ නියත ජය රනිල් සතු බවත් රනිල් රටේ මීළඟ ජනාධිපති වීම ඉර හඳ පායනවා මෙන් ස්ථිර බවත් පෙන්වා දෙන්න... - ප්රමිත් ගනේආරච්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom