Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබලසේනාවේ ජාතික නායකයා මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://elakiri.com/forum/showpost.php?p=17234423&postcount=130

සන්ධාන ගත වීම එක රැයකින් සහ එක් සාකච්ඡාවකින් සිදු කල නොහැකිය. එය සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් විය යුතුය. එකඟවීම් එකඟනොවීම් හරහා සිදුවන බුද්ධිමය ව්‍යායාමයක් විය යුතුය. සන්ධාන ගත වීම දේශපාලනය තුල එක් ආකාරයක කලාවකි. සන්ධානගත වීම මගින් සැමටම අනොන්‍ය වශයෙන් වාසි සිදුවිය යුතුය. ප්‍රධාන පක්ෂයට රාජ්‍ය බලය හිමිවන විට කුඩා පක්ෂවලට තම ප්‍රමාණය ඉක්මවා ගිය නියෝජනයක් ලැබිය යුතුය. රජයේ බලවත් අමාත්‍ය ධූර හිමිවිය යුතුය. එහෙත් සන්ධාන ගත නොවුනහොත් සියල්ලන්ටම සිදුවනු ඇත්තේ විපක්ෂයේ සිටීමටය. සන්ධානගත වීමේ සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රධාන කොන්දේසිය වන්නේ මේ අනොන්‍ය වාසි වීමේ න්‍යායයි. එසේම කුඩා පක්ෂ වල ගෞරවය සහ පැවැත්ම සන්ධානය මගින් තහවුරු විය යුතුය. සන්ධාන ගත වීමේ සාකච්ඡා වලදී කිසිම පක්ෂයක් කණ්ඩායමක් පූර්ව නිගමන වල නොසිටිය යුතුය. අපේක්ෂකයා කවරෙක් විය යුතුද?, මැතිවරණයට ඉදිරිපත් වන සලකුණ කුමක්ද? ආදී මූලික දේ පවා සාකච්ඡා අතර තුරදී තීරණය විය යුතුය.

රාජපක්ෂලාගේ උපක්‍රමය ඉතා පැහැදිලිය. නිල ම්ටමේ එකඟතාවයන් ඇතිවීමට ගත වන ස්වභාවික කාලය විපක්ෂයට නොදී ජනාධිපතිවරණයකට යෑම ඔවුන්ගේ උපක්‍රමයයි. මේ උපක්රමයට විපක්ෂය ඇතුලේ සිටින සමහර කොටස් දැනුවත්ව උදව් කරමින් සිටිනවාද යන සැකය මේ වන විට දේශපාලනය ගැන උනන්දුවන්නන් අතරේ සාකච්ඡා වේ.

http://elakiri.com/forum/showthread.php?p=17234423#post17234423

[QUOTE="Al Baik, post: 17234426, member: 326965"] [url]http://elakiri.com/forum/showpost.php?p=17234423&postcount=130[/url] [SIZE="5"]සන්ධාන ගත වීම එක රැයකින් සහ එක් සාකච්ඡාවකින් සිදු කල නොහැකිය. එය සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් විය යුතුය. එකඟවීම් එකඟනොවීම් හරහා සිදුවන බුද්ධිමය ව්‍යායාමයක් විය යුතුය. සන්ධාන ගත වීම දේශපාලනය තුල එක් ආකාරයක කලාවකි. සන්ධානගත වීම මගින් සැමටම අනොන්‍ය වශයෙන් වාසි සිදුවිය යුතුය. ප්‍රධාන පක්ෂයට රාජ්‍ය බලය හිමිවන විට කුඩා පක්ෂවලට තම ප්‍රමාණය ඉක්මවා ගිය නියෝජනයක් ලැබිය යුතුය. රජයේ බලවත් අමාත්‍ය ධූර හිමිවිය යුතුය. එහෙත් සන්ධාන ගත නොවුනහොත් සියල්ලන්ටම සිදුවනු ඇත්තේ විපක්ෂයේ සිටීමටය. සන්ධානගත වීමේ සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රධාන කොන්දේසිය වන්නේ මේ අනොන්‍ය වාසි වීමේ න්‍යායයි. එසේම කුඩා පක්ෂ වල ගෞරවය සහ පැවැත්ම සන්ධානය මගින් තහවුරු විය යුතුය. සන්ධාන ගත වීමේ සාකච්ඡා වලදී කිසිම පක්ෂයක් කණ්ඩායමක් පූර්ව නිගමන වල නොසිටිය යුතුය. අපේක්ෂකයා කවරෙක් විය යුතුද?, මැතිවරණයට ඉදිරිපත් වන සලකුණ කුමක්ද? ආදී මූලික දේ පවා සාකච්ඡා අතර තුරදී තීරණය විය යුතුය. [COLOR="Sienna"]රාජපක්ෂලාගේ උපක්‍රමය ඉතා පැහැදිලිය. නිල ම්ටමේ එකඟතාවයන් ඇතිවීමට ගත වන ස්වභාවික කාලය විපක්ෂයට නොදී ජනාධිපතිවරණයකට යෑම ඔවුන්ගේ උපක්‍රමයයි.[/COLOR] මේ උපක්රමයට විපක්ෂය ඇතුලේ සිටින සමහර කොටස් දැනුවත්ව උදව් කරමින් සිටිනවාද යන සැකය මේ වන විට දේශපාලනය ගැන උනන්දුවන්නන් අතරේ සාකච්ඡා වේ. [url]http://elakiri.com/forum/showthread.php?p=17234423#post17234423[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom