Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබලේ,මහින්ද,රනිල්,සහ දිලන්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබලේ,මහින්ද,රනිල්,සහ දිලන්ත

උපුටා ගැනීම: http://www.colombotoday.com/22826-32554456/

බොදුබලේ, මහින්ද, රනිල් ගැන කථිකාචාර්ය දිලන්ත රහස් තොගයක් හෙළිකරයි !

සිය මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නවතම ඉංග්‍රීසි භාෂා වැඩසටහන පිළිබදව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය තුළින් දිගින් දිගටම එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන්, ප්‍රකට අධ්‍යාපනඥයෙකු, ආචාර්යවරයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු, එමෙන්ම බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි තනතුර දරන කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා, සිය වෘත්තීය ජීවිතය, දේශපාලනය, ජාතික සංවිධාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් Facebook ගිණුම ඔස්සේ සටහනක් තබමින් පැරණි රහස් කිහිපයක් හෙලිකර තිබෙනවා. එම සටහන පහතින්.

ඩිලන්ත විතානගේ බටහිර කුමන්ත්‍රණයකට සැරසේ! lankanewsweb.net

ජීවත්වෙන්න මගක් නැතිව ඩිලන්ත විතානගේ ටියුෂන් වලට බහී ! anverrmanatunga.net

බොදුබලේ දිලන්ත ඉංග්‍රීසි English කරන්න යයි ! srilankamirror.com

“බොහෝ දේ පිලිබඳ මැදහත්ව සිතන්නට මා පරිණතව ඇති බවක් මට හැඟෙනවා. පසුගිය කාලය තුල බොදු බල සේනාවට මෙන්ම මටත්, මගේ දරුවන්ටත් මඩ ගැසීමට ගත් උත්සාහයන් රාශියක් මම මැදහත්ව ඉවසීමට හැකිවීම පිලිබඳ මා දරන්නේ සතුටක්. පෞද්ගලික අරමුණු ඉටු නොවුන බොහෝ දෙනා කරන ලද මේ උත්සහයන් ගැන අපි කාලය වැය කලේ නැහැ. මගේ කියවීම හා ඉගැන්වීම වෙනුවෙන් මා ගත කළා. මගේ රැවුලත් බොහෝ දෙනෙකුට ගැටළුවක්. මාස තුනකට පෙර මට හදවත් සැත්කමක් කිරීමට උපදෙස් දුන් නිසා ගෙදරට වී සිටීම නිසා වැවුන රැවුල ගැනත් බොහෝ අයට ගැටළුවක්. යන යන තැන ජයාරූප අරගෙන FB එකේ පින්තුර දා ගන්න මගේ පුරුද්දක් නැහැ. එත් මම English අධ්‍යාපනය නංවන්න මුල්වුණේ 1981 DS එකේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයේ ඉන්න කොට. පාසලේ සිංහල සංගමයේ සභාපති වුනත් මට මේ ගැන තේරුනා. ඒ හින්දා බියගම සියඹලාපේ උතුර යොවුන් සමිතිය විදිහට සැම සෙනසුරාදාම ගමේ ළමයින්ට ඉංග්‍රීසි පන්තියක් පටන් ගත්තා. දැන් පිටරට ඉන්න ස්ටීවන් මලර්, ඒ දවස්වල ශාන්ත පිතර් විද්‍යාලයට ගිය මගේ ගමේ මිතුරාව යොදා ගෙන ඒ වගේම තව තරුණ ගුරුවරු ටිකක් පුහුණු කරලා ගමේ ළමයින්ට ඉගැන්නුවා. මාසෙකට රුපියල් දෙකයි ගත්තේ එක නිබන්දන මුද්‍රණය කරන්න.

මම සිංහලෙන් අත්සන් කිරීම වගේම ඒ වෙනුවෙන් පෙනී සිටියේ ඒ කලේ වගේම ඉඳලා. අල්ලේ ගුණවංශ හිමියන් ගේ වැඩසටහන් වලට පාසල් සිසුවෙක් ලෙස මැදිහත් වී පාසලේ පත්තර බෙදලා බැනුම් ඇහුව්වේ 1980-81 දී.

එත් කැළණි විශ්ව විද්‍යාලයට තේරුනත් මට සෝවියට් දේශයේ ඉංජිනේරු උපාධියක් කරන්න ශිෂත්වයක් ලැබුන නිසා මේ වැඩ ඉදිරියට ගෙනියන්න බැරි වුණා. 1989 පරිගණක ඉංජිනේරු උපාධියක් අරගත් මට පහසුවෙන් ලෝකයේ ඕනෑම රටකට යන්න තිබ්බ. එත් මේ රට ගැන යමක් කරන්න ඕන නිසා මගේ සියලු මිතුරන් රට හැර යද්දී මම නැවතුනා. දේශපාලනය කරන්න, මන්ත්‍රී කෙනෙක් වෙන්න නෙමේ. මේ රට දියුණු රටක් කරන්න ආශාව නිසා.

අද මම ගත් තීරණය නිසා මමත් මගේ දරුවනුත් සමහර අවස්ථාවලදී සාපේක්ෂව ආර්ථිකව දුක් වින්දත් මම ඒ ගැන කණගාටු වෙන්නේ නැහැ.

මගේ අම්මා, තත්තා නිසා මට ඉන්න තැනක් තිබෙන නිසා මට ලොකු ගැටළුවක් නැහැ.

1990 ලංකාවට ඇවිල්ලා සමෘද්ධි පදනම ආරම්භ කරලා “2000 දී සැමට පරිගණක දැනුම” තේමාව යටතේ තරුණ තරුණයින්ගේ පරිගණක සාක්ෂරතාව හා ඉංග්‍රීසි දියුණු කරන්න මම වැඩ කරන කොට බොහෝ දෙනෙක් මේ ගැන කවුරුත් කතා කරලවත් නැහැ.

බියගම මන්ත්‍රී වගේම අධ්‍යාපන, තරුණ, කර්මාන්ත හා පසුව අගමැති වූ (1980-1994) රනිල් වික්‍රමසිංහ මයා ඒ ගැන හොඳට දන්නවා.

පාසල ගුරුවරුන්ට, මාධ්‍යවේදීන්ට මුලින්ම පරිගණක උගන්වන්න මම 1998-2000 ගත්ත උත්සාහය ගැන සුසිල් ප්‍රේමජයන්ත හිටපු බස්නාහිර පළාත් මහා ඇමති සහ අධ්‍යාපන ඇමති හොඳට දන්නවා. ඒවගේම පළාත් සභා මන්ත්‍රීවරුන්ට 2000 දී පරිගණක ඉගැන්වීමට මම ගත්ත උත්සාහය එතුමා හොඳින් දන්නවා.

වසර 16ක් තිස්සේ ICT පාසල් විෂයක් ලෙස හඳුන්වන්න අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වුනු අවස්ථාවක මාස 6 ක ඇතුලත ඒ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදලා GIT විෂය හඳුන්වා දීලා, OL හා AL ICT විෂය හඳුන්වා දීමට මා කල කැප කිරීම බොහෝ දෙනෙක් දන්නවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය අධ්‍යාපන ඇමති වරිය හැටියටත් , මා දන්නා අධ්‍යාපනයට හිටපු හොඳම ලේකම් වරිය වූ (බොහෝ දෙනාට අකමැති කරවපු (දේශපාලකයින් හා මාධ්‍ය විසින්)) වෛද්‍ය තාරා ඩි මේල් මේ ගැන දන්නවා. මගේ පෞද්ගලික මුදල් ලක්ෂ ගානක් මම මේ වැඩ වලට වැය කරා.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය හා වෛද්‍ය තාරා ඩි මේල් මහත්මිය ගේ මැදිහත් වීම් තුල 2003 දී ජනාධිපති කාර්යාලයේ බොහොමයක් සේවකයින්ට පරිගණක ඉගැන්වීම කලේ සතයක්වත් ගන්නේ නැතුව.

1995 දී මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයට කථිකාචාර්ය වරයෙක් ලෙස එක් වුනේ ලංකාවේ ගණකාධිකාරීවරුන්ට ICT පුහුණු කරපු වැඩ සටහනටත් දායකත්වය දක්වමින්. මා මිතුරු අද මහාචාර්ය වරයකු වන කෙනඩි ගුණවර්ධන එයට මුල්වුණා. දැන් විශ්‍රාමික මහාචාර්ය වික්‍රමාරච්ච් අපිට තාත්ත කෙනෙක් වගේ සැලකුවේ. එත අධ්‍යාපනය ඇති උනන්දුව නිසා 2000 දී මම කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පිඨයේ පරිගණක විද්‍යා අධ්‍යාපන කථිකාචාර්ය වරයා ලෙස සම්බන්ධ වුනා. මාව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන්න යම් උත්සහයන් ගත් බව මම දන්නවා. ඒ ගැන වෙනම හොයන්න ඕනේ.

2003 දී පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ට ICT හා සංවර්ධනය පිලිබඳ දේශනයක් කරලා යම් වැඩ සටහන් කරපු බව එවකට කථානායක ජෝශප් මයිකල් පෙරේරා වගේම වර්තමාන පාර්ලිමේන්තු මහා ලේකම් මගේ පාසල සගයෙක් වූ ධම්මික දසනායක හොඳින් දන්නවා.

2002 දී විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමකට අනුව ජවිපෙ රට හදන සැලැස්මේ පිටු දෙකක් මම හදලා දුන්නා.

2005 දී මා අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක කමින් වගේම මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික අදායමක් ලබපු ICTA රැකියාවෙන් අස් වුනේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් සමග ඇති වූ අදෘශමාන බලවේග නිසා.

2003 දී මහින්ද විපක්ෂ නායක ගේ වෙබ් අඩවිය විවෘත කරලා ප්‍රධාන දේශනය කරලා. e -Leadership හා e -Democracy ගැන කතා කලේ රනිල් වික්‍රමසිංහ රජයේ ICTA ආයතනයේ ඉහල තනතුරක් දරද්දී. ඒ වෙද්දී මහින්ද ගාවට ප්‍රසිද්දියේ යන්න බිය වූ මිනිස්සු එයාට බලය ලැබෙද්දී එයාට වට වුනා මට මතකයි. මට විපක්ෂ නායක ලේකම් කම ගන්න කියලා පණිවුඩ ගෙනාපු කට්ටිය මේවා ගැන හොදින් දන්නවා.

මට දුක මම ගැන නෙමේ. මහින්ද ගේ කලේ මගෙන් රටට වැඩක් ගන්න මහින්ද වටේ හිටපු මිනිස්සු ඉඩ දුන්නේ නැහැ. එකට මහින්ද වග කියන්න ඕනේ. මගේ විශ්වවිද්‍යාල රැකියාව නැති වෙන්න, අමාත්‍යංශ උපදේශක කම් වලින් ඉවත් වන්න මේ අයගේ බලපෑම් හේතුවුනා.

වරලත් ගණකාධිකාරී ආයතනය, බැංකුකරුවන්ගේ ආයතනය , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වගේ ලංකාවේ තිබෙන ආයත විශාල ප්‍රමාණයක දේශකයෙක්, උපදේශකයෙක් ලෙස වැඩ කරලා, අමාත්‍යංශ කිහිපයක වැඩ කරලා, රටවල් 50 කට වැඩිය ඇවිදලා, ඉගෙන ගෙන ඉන්න මට රැකියාවක් දෙන්න පසුගිය කාලේ බොහෝ දෙනා අකමැති වුනේ මහින්ද ජනාධිපතිවරයාගේ අදෘශමාන බලපෑම නිසා.

සමහර විටක බොදු බලේ හැදෙන්න මුලිකයෙක් ලෙස සම්බන්ද වෙන්න මේ සියල්ල බලපාන්න ඇති.

2013 දී අරලියගහ මන්දිරයෙදී ජනාධිපති මහින්ද මට තර්ජනය කළා. ඔයා හදන්නේ මගේ ආණ්ඩුව පෙරලන්න, පුළුවන් නම් පෙරලාල බලන්න කියල. මම ඇමරිකන් කුමන්ත්‍රණයක් කරන බව කියද්දී මම ජනාධිපති එක්ක එකට එක කියද්දී උදය ගම්මන්පිල මගේ පාසල් මිතුරා (මගේ පාසලේ බාල මල්ලි කෙනෙක්) මගේ අත මිරිකුවේ වෙන්න පුළුවන් දේ දන්නා නිසා. එත් මම බය වුනේ නැහැ.

2013 දී අවසානයේදී මව අත්අඩංගුවට ගන්න හෝ අතුරුදහන් කිරීමේ සැලසුමක් ඇමතිවරයෙක් හා තවත් පාර්ශවයක් විසින් මා දැනුවත් කිරීම් නිසා මම රට දාල ගියේ නැහැ. මහින්ද ජනාධිපතිවරයාට ලිපියක් ලියලා එකට මුහුණ දුන්නා.

මේ සියලු හේතු නිසා මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නට මා පෞද්ගලික අකමැති වුනත්. බොදු බල සේනා පොදු තීරණයකට අනුව මගේ සහය මහින්දට දුන්නා. බොදු බලේ හදන්න මහින්ද හෝ ගෝඨාභය මහතා සම්බන්ද කතාව සම්පුර්ණ ප්‍රබන්ධයක්.

ගෝඨාභය කිරම නායක හිමියන්ගේ ආරාධනයකට අනුව ගාල්ලේ අපිට සම්බන්ද උත්සවයකට ආපු එක නිසා මාධ්‍ය හා දේශපාලකයින් බොරු කතාවක් හැදුවා. එක මිනිස්සු පිළිගත්තා. ගෝඨාභය ගාල්ලේ දී බොදු බලේ ය ඉන්නවා කියලා දන ගත්තේ හරියටම ආවට පස්සේ. එත් කොළඹ නගරාධිපති මුසාමිල් මහතා බොදු බලේ අවුරුදු පොළ විවෘත කරන්න කිරුලපන ක්‍රීඩාංගනයට ආපු එක ගැන කවුරුත් කතා හදන්නේ නැහැ.

රනිල් , මහින්ද, චන්ද්‍රිකා, සුසිල්, ඉම්ටියාස් බකීර් මාකර්, විමල්, බන්දුල, ඇතුළු බොහෝ දෙනෙක් මම දැනගෙන හිටියා. මම ඒ කාගෙන්වත් රැකියාවක් ඉල්ලා නැහැ. කොන්ත්‍රාත් ඉල්ලා නැහැ. මගේ දරුවෙක් පාසලකට දා ගන්න පවා මම උදව් අරගෙන නැහැ.

මාව පාවිච්චි කරලා, මගේ නම විකුණලා බොහෝ දෙනා බොහෝ දේ කර ගෙන ඇති,

බොහෝ තැන්වල මගේ බුද්ධිය, ශ්‍රමය සොරකම් කරපු බුද්ධිමය හොරකම් කරන මනුසතුන් මම දැකලා තියෙනවා, ඉවසලා තිබෙනවා. 2001 දී සෝවියට් දේශය වැටුනම සිංහලෙන් පල කල “සෝවියට් දේශය” මුද්‍රණය නැවතුනාම මගේ මුල් මුදලින්, මැදිහත් වීමෙන් මගේ සංකල්පයක් විදිහට “රුසියාව” පටන් ගත්තා. එක මම ආරම්භ කලේ රුසියනු මධ්‍යස්ථානයේ දෙයක් විදිහට…එහි සම්බන්දයත් සමහරු මට අහිමි කළා…. ඒ පිටිපස්සේත් කතා ගොඩක් තිබෙනවා . මට තිබෙන්නේ මෙවැනි ද්වේශයෙන් මෝහයෙන් හා ලෝභයෙන් පෙලෙන පෘථග්ජන මිනිසුන් ගැන අනුකම්පාවක් පමණි

මගේ කාලයෙන් වැඩි කොටසක් ගත කලේ විශ්ව විද්‍යාල මට්ටමේ කථිකාචාර්ය වරයෙක් හැටියට. 1990 දී ඇමරිකාවේ හුස්ටන් විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විශ්ව විද්‍යාල ආයතනයකින් පටන් ගත්ත මගේ වෘත්තීය මම නොකඩවා අවුරුදු 26 ක් මම කර ගෙන යනවා. අදත් ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක අනුබද්ධ උපාධි ආයතනයක උගන්වනවා.

මට හදවත් සැත්කමක් කරන්න කියපු වෙලාවේ මම පොඩ්ඩක් වත් බය වුනේ නැහැ, එක මගේ දරුවෝ දන්නවා. මගේ හිතවත්තු කිහිප දෙනෙක් මට සැත්කමට සල්ලි දෙන්න හැදුව. ඉන්දියාවේ ගෙනියන්න හැදුවා. ඥානසාර හිමි සිය වාහනය විකුනලා හරි සල්ලි දෙන්න හැදුවා. ( බොහෝ අය කියන්නේ ගෝඨාභය දුන්න වාහනේ කියලා)

එත් මම හිතුවා මට දැන් වයස 53යි. මට තව අවුරුදු 10 ක හොඳින් වැඩ කරන්න පුළුවන්, මගේ අත්දැකීම්, මගේ දැනුම ඊළඟ පරම්පරාවට ගෙනි යන්න ඕනේ. ඒ අතරේ සැත්කම අත්‍යවශ්‍ය වුනොත් කරනවා.

ඒ හින්දා මේ රටේ දැවැන්තම මානව සම්පත් සංවර්ධන වැඩසටහන් කිහිපයක් දියත් කරනවා. ඕනේ කෙනෙක් අරගෙන ඉදිරියට ගෙනියන්න.

සැමට උපාධියක්

ඉංග්‍රීසි English කිරීම

Computer Scientist (ICT විශාරදයින් මිලියනයක්)

ආදී වැඩසටහන් අපි මේ වසරේ දියත් කරනවා. මේවට 2005 දී UNMDG ප්‍රවර්ධනය කල වගේ UNSDG බද්ධ කර ගන්නවා.

මේවට රාජ්‍යය හා පෞද්ගලික සම්බන්ධය වගේම ප්‍රජා සහභාගීත්වය ලබා ගත යුතුයි.

මගේ සිහිනයන් ලෙස 1990 දී ආරම්භ කල සමෘද්ධි පදනම, Vision Team (2000), සිතමු – එක්ව රට හදමු (2010) ( සිතමු-සි-සිංහල, ත-තමිල්,මු-මුස්ලිම්), නැවත පණගන්වන්නට කැමති සියලු දෙනා එක්ක වැඩ කරන්න සුදානම් වෙනවා.

කාලය හරි. නැගිටිමු

කතා කරන්න ( 0773218677). ලියන්න.((dilanthew@gmail .com)

(ජීවත්වීමේ හරය තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය වටහා ගැනීමට උත්සහා කිරීමට උදවු කරපු සියලු දෙනාට වගේම, මාව ආර්ථික වශයෙන් වට්ටලා මාව විනාශ කරන්න කටයුතු කරද්දී , මගේ දරුවන්ගේ පාසල් ගාස්තු, කෑම බීම, ගමන් බිමන්, ඒ වගේම මගේ බෙහෙත් වලට පවා උදවු කරපු වචීපරම නොවූ මගේ සැබෑ ඥාතීන් වූ මිතුරු මිතුරියන් මට සැමවිටම සිහිපත් වෙනවා.)

1981 උසස් පෙළ පන්තියේ ඉන්න කොට මම සමරුවක ලිවුවා මතකයයි….”සාපේක්ෂ වූ විශ්වයක නිරපේක්ෂ වූ අනන්තයක් සොයා යද්දී අතරමං වී සැරිසරද්දී අහම්බෙන් හමු වූ මිතුර ” කියලා…..ඒ ඒ දවස්වල මට මාව තේරුම් ගන්න බැරි වුනු හැටි අවුරුදු 36 කට පෙර මට හිතුනේ එහෙමයි. ඒ අතරමං වීමේ අදත් ඉන්නවා. එත් අද බැඳ ගත්ත අනවශ්‍ය බැඳීම් රාශියක් එක්ක ජීවිතය සංකීර්ණ වෙලා….. පාසල් කාලේ… විශ්ව විද්‍යාල කාලේ තරම් සුන්දර හා නිදහස් නැහැ…. එත් අනිත් අය තේරම් ගන්න නොගොස් තමන් තේරුම් ගන්න උත්සහා ගනිද්දී ඒ සුන්දර බව නිදහස් බව නැවත එකතු වෙනවා. එකට අත්‍යවශයම දේ තමයි ” බොහෝ දේ අතහැරීම ට සුදානම් ව ජීවත් වීම…. හැකි හැම විටම මරණය ට සතුටින් මැදහත්ව මුහුණ දෙන්න පුරුදු පුහුණු වීම….. එක කවදා හරි දවසක මරණයෙන් මිදෙන්න උදව් කරාවි කියලා මට හිතෙනවා……

අපි හැමෝම එක එක වාහන වල නගිනවා. එත් රියදුරා හොඳ නැත්නම් , වාහනේ කැඩුනොත් එක හදා ගන්න බැරිනම් වෙන වාහනයක නගිනවා….හැබැයි නිවැරදි දැක්මක් ඇති කර ගන්න පුළුවන් නම් කෙතරම් වාහන මාරු කලත් යන මාර්ගයේ දිශානතිය වෙනස් කරන්න වෙන්නේ නැහැ.

මට ජීවිතයේ වාහන කිහිපයක් වෙනස් කරන්න උනා. එක කරේ තියාගෙන යන්න බැරි නිසා. ඉදිරියටත් එහෙම වේවි.

එත් මග බැහැ බැහැ මම යන්නේ පටන් ගත්ත දිශානතියට දෙසට නේද කියලා අහිංසක සතුටක් ඇති වෙනවා සමහර වෙලාවට…..“

[QUOTE="SahanJ123, post: 20721669, member: 396052"] [b]බොදුබලේ,මහින්ද,රනිල්,සහ දිලන්ත[/b] [B][SIZE=3][COLOR=DarkGreen] උපුටා ගැනීම: [URL]http://www.colombotoday.com/22826-32554456/[/URL][/COLOR][/SIZE] [/B] [B][SIZE=6][COLOR=DarkGreen]බොදුබලේ, මහින්ද, රනිල් ගැන කථිකාචාර්ය දිලන්ත රහස් තොගයක් හෙළිකරයි ![/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/09/dilantha-vitanage.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]සිය මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නවතම ඉංග්‍රීසි භාෂා වැඩසටහන පිළිබදව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය තුළින් දිගින් දිගටම එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන්, ප්‍රකට අධ්‍යාපනඥයෙකු, ආචාර්යවරයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු, එමෙන්ම බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි තනතුර දරන කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා, සිය වෘත්තීය ජීවිතය, දේශපාලනය, ජාතික සංවිධාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් Facebook ගිණුම ඔස්සේ සටහනක් තබමින් පැරණි රහස් කිහිපයක් හෙලිකර තිබෙනවා. එම සටහන පහතින්.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඩිලන්ත විතානගේ බටහිර කුමන්ත්‍රණයකට සැරසේ! lankanewsweb.net[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ජීවත්වෙන්න මගක් නැතිව ඩිලන්ත විතානගේ ටියුෂන් වලට බහී ! anverrmanatunga.net[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]බොදුබලේ දිලන්ත ඉංග්‍රීසි English කරන්න යයි ! srilankamirror.com[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]“බොහෝ දේ පිලිබඳ මැදහත්ව සිතන්නට මා පරිණතව ඇති බවක් මට හැඟෙනවා. පසුගිය කාලය තුල බොදු බල සේනාවට මෙන්ම මටත්, මගේ දරුවන්ටත් මඩ ගැසීමට ගත් උත්සාහයන් රාශියක් මම මැදහත්ව ඉවසීමට හැකිවීම පිලිබඳ මා දරන්නේ සතුටක්. පෞද්ගලික අරමුණු ඉටු නොවුන බොහෝ දෙනා කරන ලද මේ උත්සහයන් ගැන අපි කාලය වැය කලේ නැහැ. මගේ කියවීම හා ඉගැන්වීම වෙනුවෙන් මා ගත කළා. මගේ රැවුලත් බොහෝ දෙනෙකුට ගැටළුවක්. මාස තුනකට පෙර මට හදවත් සැත්කමක් කිරීමට උපදෙස් දුන් නිසා ගෙදරට වී සිටීම නිසා වැවුන රැවුල ගැනත් බොහෝ අයට ගැටළුවක්. යන යන තැන ජයාරූප අරගෙන FB එකේ පින්තුර දා ගන්න මගේ පුරුද්දක් නැහැ. එත් මම English අධ්‍යාපනය නංවන්න මුල්වුණේ 1981 DS එකේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයේ ඉන්න කොට. පාසලේ සිංහල සංගමයේ සභාපති වුනත් මට මේ ගැන තේරුනා. ඒ හින්දා බියගම සියඹලාපේ උතුර යොවුන් සමිතිය විදිහට සැම සෙනසුරාදාම ගමේ ළමයින්ට ඉංග්‍රීසි පන්තියක් පටන් ගත්තා. දැන් පිටරට ඉන්න ස්ටීවන් මලර්, ඒ දවස්වල ශාන්ත පිතර් විද්‍යාලයට ගිය මගේ ගමේ මිතුරාව යොදා ගෙන ඒ වගේම තව තරුණ ගුරුවරු ටිකක් පුහුණු කරලා ගමේ ළමයින්ට ඉගැන්නුවා. මාසෙකට රුපියල් දෙකයි ගත්තේ එක නිබන්දන මුද්‍රණය කරන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මම සිංහලෙන් අත්සන් කිරීම වගේම ඒ වෙනුවෙන් පෙනී සිටියේ ඒ කලේ වගේම ඉඳලා. අල්ලේ ගුණවංශ හිමියන් ගේ වැඩසටහන් වලට පාසල් සිසුවෙක් ලෙස මැදිහත් වී පාසලේ පත්තර බෙදලා බැනුම් ඇහුව්වේ 1980-81 දී.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එත් කැළණි විශ්ව විද්‍යාලයට තේරුනත් මට සෝවියට් දේශයේ ඉංජිනේරු උපාධියක් කරන්න ශිෂත්වයක් ලැබුන නිසා මේ වැඩ ඉදිරියට ගෙනියන්න බැරි වුණා. 1989 පරිගණක ඉංජිනේරු උපාධියක් අරගත් මට පහසුවෙන් ලෝකයේ ඕනෑම රටකට යන්න තිබ්බ. එත් මේ රට ගැන යමක් කරන්න ඕන නිසා මගේ සියලු මිතුරන් රට හැර යද්දී මම නැවතුනා. දේශපාලනය කරන්න, මන්ත්‍රී කෙනෙක් වෙන්න නෙමේ. මේ රට දියුණු රටක් කරන්න ආශාව නිසා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අද මම ගත් තීරණය නිසා මමත් මගේ දරුවනුත් සමහර අවස්ථාවලදී සාපේක්ෂව ආර්ථිකව දුක් වින්දත් මම ඒ ගැන කණගාටු වෙන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මගේ අම්මා, තත්තා නිසා මට ඉන්න තැනක් තිබෙන නිසා මට ලොකු ගැටළුවක් නැහැ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]1990 ලංකාවට ඇවිල්ලා සමෘද්ධි පදනම ආරම්භ කරලා “2000 දී සැමට පරිගණක දැනුම” තේමාව යටතේ තරුණ තරුණයින්ගේ පරිගණක සාක්ෂරතාව හා ඉංග්‍රීසි දියුණු කරන්න මම වැඩ කරන කොට බොහෝ දෙනෙක් මේ ගැන කවුරුත් කතා කරලවත් නැහැ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]බියගම මන්ත්‍රී වගේම අධ්‍යාපන, තරුණ, කර්මාන්ත හා පසුව අගමැති වූ (1980-1994) රනිල් වික්‍රමසිංහ මයා ඒ ගැන හොඳට දන්නවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]පාසල ගුරුවරුන්ට, මාධ්‍යවේදීන්ට මුලින්ම පරිගණක උගන්වන්න මම 1998-2000 ගත්ත උත්සාහය ගැන සුසිල් ප්‍රේමජයන්ත හිටපු බස්නාහිර පළාත් මහා ඇමති සහ අධ්‍යාපන ඇමති හොඳට දන්නවා. ඒවගේම පළාත් සභා මන්ත්‍රීවරුන්ට 2000 දී පරිගණක ඉගැන්වීමට මම ගත්ත උත්සාහය එතුමා හොඳින් දන්නවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]වසර 16ක් තිස්සේ ICT පාසල් විෂයක් ලෙස හඳුන්වන්න අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වුනු අවස්ථාවක මාස 6 ක ඇතුලත ඒ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදලා GIT විෂය හඳුන්වා දීලා, OL හා AL ICT විෂය හඳුන්වා දීමට මා කල කැප කිරීම බොහෝ දෙනෙක් දන්නවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය අධ්‍යාපන ඇමති වරිය හැටියටත් , මා දන්නා අධ්‍යාපනයට හිටපු හොඳම ලේකම් වරිය වූ (බොහෝ දෙනාට අකමැති කරවපු (දේශපාලකයින් හා මාධ්‍ය විසින්)) වෛද්‍ය තාරා ඩි මේල් මේ ගැන දන්නවා. මගේ පෞද්ගලික මුදල් ලක්ෂ ගානක් මම මේ වැඩ වලට වැය කරා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය හා වෛද්‍ය තාරා ඩි මේල් මහත්මිය ගේ මැදිහත් වීම් තුල 2003 දී ජනාධිපති කාර්යාලයේ බොහොමයක් සේවකයින්ට පරිගණක ඉගැන්වීම කලේ සතයක්වත් ගන්නේ නැතුව.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]1995 දී මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයට කථිකාචාර්ය වරයෙක් ලෙස එක් වුනේ ලංකාවේ ගණකාධිකාරීවරුන්ට ICT පුහුණු කරපු වැඩ සටහනටත් දායකත්වය දක්වමින්. මා මිතුරු අද මහාචාර්ය වරයකු වන කෙනඩි ගුණවර්ධන එයට මුල්වුණා. දැන් විශ්‍රාමික මහාචාර්ය වික්‍රමාරච්ච් අපිට තාත්ත කෙනෙක් වගේ සැලකුවේ. එත අධ්‍යාපනය ඇති උනන්දුව නිසා 2000 දී මම කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පිඨයේ පරිගණක විද්‍යා අධ්‍යාපන කථිකාචාර්ය වරයා ලෙස සම්බන්ධ වුනා. මාව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන්න යම් උත්සහයන් ගත් බව මම දන්නවා. ඒ ගැන වෙනම හොයන්න ඕනේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2003 දී පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ට ICT හා සංවර්ධනය පිලිබඳ දේශනයක් කරලා යම් වැඩ සටහන් කරපු බව එවකට කථානායක ජෝශප් මයිකල් පෙරේරා වගේම වර්තමාන පාර්ලිමේන්තු මහා ලේකම් මගේ පාසල සගයෙක් වූ ධම්මික දසනායක හොඳින් දන්නවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2002 දී විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමකට අනුව ජවිපෙ රට හදන සැලැස්මේ පිටු දෙකක් මම හදලා දුන්නා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2005 දී මා අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක කමින් වගේම මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික අදායමක් ලබපු ICTA රැකියාවෙන් අස් වුනේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් සමග ඇති වූ අදෘශමාන බලවේග නිසා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2003 දී මහින්ද විපක්ෂ නායක ගේ වෙබ් අඩවිය විවෘත කරලා ප්‍රධාන දේශනය කරලා. e -Leadership හා e -Democracy ගැන කතා කලේ රනිල් වික්‍රමසිංහ රජයේ ICTA ආයතනයේ ඉහල තනතුරක් දරද්දී. ඒ වෙද්දී මහින්ද ගාවට ප්‍රසිද්දියේ යන්න බිය වූ මිනිස්සු එයාට බලය ලැබෙද්දී එයාට වට වුනා මට මතකයි. මට විපක්ෂ නායක ලේකම් කම ගන්න කියලා පණිවුඩ ගෙනාපු කට්ටිය මේවා ගැන හොදින් දන්නවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මට දුක මම ගැන නෙමේ. මහින්ද ගේ කලේ මගෙන් රටට වැඩක් ගන්න මහින්ද වටේ හිටපු මිනිස්සු ඉඩ දුන්නේ නැහැ. එකට මහින්ද වග කියන්න ඕනේ. මගේ විශ්වවිද්‍යාල රැකියාව නැති වෙන්න, අමාත්‍යංශ උපදේශක කම් වලින් ඉවත් වන්න මේ අයගේ බලපෑම් හේතුවුනා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]වරලත් ගණකාධිකාරී ආයතනය, බැංකුකරුවන්ගේ ආයතනය , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වගේ ලංකාවේ තිබෙන ආයත විශාල ප්‍රමාණයක දේශකයෙක්, උපදේශකයෙක් ලෙස වැඩ කරලා, අමාත්‍යංශ කිහිපයක වැඩ කරලා, රටවල් 50 කට වැඩිය ඇවිදලා, ඉගෙන ගෙන ඉන්න මට රැකියාවක් දෙන්න පසුගිය කාලේ බොහෝ දෙනා අකමැති වුනේ මහින්ද ජනාධිපතිවරයාගේ අදෘශමාන බලපෑම නිසා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]සමහර විටක බොදු බලේ හැදෙන්න මුලිකයෙක් ලෙස සම්බන්ද වෙන්න මේ සියල්ල බලපාන්න ඇති. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2013 දී අරලියගහ මන්දිරයෙදී ජනාධිපති මහින්ද මට තර්ජනය කළා. ඔයා හදන්නේ මගේ ආණ්ඩුව පෙරලන්න, පුළුවන් නම් පෙරලාල බලන්න කියල. මම ඇමරිකන් කුමන්ත්‍රණයක් කරන බව කියද්දී මම ජනාධිපති එක්ක එකට එක කියද්දී උදය ගම්මන්පිල මගේ පාසල් මිතුරා (මගේ පාසලේ බාල මල්ලි කෙනෙක්) මගේ අත මිරිකුවේ වෙන්න පුළුවන් දේ දන්නා නිසා. එත් මම බය වුනේ නැහැ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2013 දී අවසානයේදී මව අත්අඩංගුවට ගන්න හෝ අතුරුදහන් කිරීමේ සැලසුමක් ඇමතිවරයෙක් හා තවත් පාර්ශවයක් විසින් මා දැනුවත් කිරීම් නිසා මම රට දාල ගියේ නැහැ. මහින්ද ජනාධිපතිවරයාට ලිපියක් ලියලා එකට මුහුණ දුන්නා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේ සියලු හේතු නිසා මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නට මා පෞද්ගලික අකමැති වුනත්. බොදු බල සේනා පොදු තීරණයකට අනුව මගේ සහය මහින්දට දුන්නා. බොදු බලේ හදන්න මහින්ද හෝ ගෝඨාභය මහතා සම්බන්ද කතාව සම්පුර්ණ ප්‍රබන්ධයක්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ගෝඨාභය කිරම නායක හිමියන්ගේ ආරාධනයකට අනුව ගාල්ලේ අපිට සම්බන්ද උත්සවයකට ආපු එක නිසා මාධ්‍ය හා දේශපාලකයින් බොරු කතාවක් හැදුවා. එක මිනිස්සු පිළිගත්තා. ගෝඨාභය ගාල්ලේ දී බොදු බලේ ය ඉන්නවා කියලා දන ගත්තේ හරියටම ආවට පස්සේ. එත් කොළඹ නගරාධිපති මුසාමිල් මහතා බොදු බලේ අවුරුදු පොළ විවෘත කරන්න කිරුලපන ක්‍රීඩාංගනයට ආපු එක ගැන කවුරුත් කතා හදන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]රනිල් , මහින්ද, චන්ද්‍රිකා, සුසිල්, ඉම්ටියාස් බකීර් මාකර්, විමල්, බන්දුල, ඇතුළු බොහෝ දෙනෙක් මම දැනගෙන හිටියා. මම ඒ කාගෙන්වත් රැකියාවක් ඉල්ලා නැහැ. කොන්ත්‍රාත් ඉල්ලා නැහැ. මගේ දරුවෙක් පාසලකට දා ගන්න පවා මම උදව් අරගෙන නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මාව පාවිච්චි කරලා, මගේ නම විකුණලා බොහෝ දෙනා බොහෝ දේ කර ගෙන ඇති,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]බොහෝ තැන්වල මගේ බුද්ධිය, ශ්‍රමය සොරකම් කරපු බුද්ධිමය හොරකම් කරන මනුසතුන් මම දැකලා තියෙනවා, ඉවසලා තිබෙනවා. 2001 දී සෝවියට් දේශය වැටුනම සිංහලෙන් පල කල “සෝවියට් දේශය” මුද්‍රණය නැවතුනාම මගේ මුල් මුදලින්, මැදිහත් වීමෙන් මගේ සංකල්පයක් විදිහට “රුසියාව” පටන් ගත්තා. එක මම ආරම්භ කලේ රුසියනු මධ්‍යස්ථානයේ දෙයක් විදිහට…එහි සම්බන්දයත් සමහරු මට අහිමි කළා…. ඒ පිටිපස්සේත් කතා ගොඩක් තිබෙනවා . මට තිබෙන්නේ මෙවැනි ද්වේශයෙන් මෝහයෙන් හා ලෝභයෙන් පෙලෙන පෘථග්ජන මිනිසුන් ගැන අනුකම්පාවක් පමණි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මගේ කාලයෙන් වැඩි කොටසක් ගත කලේ විශ්ව විද්‍යාල මට්ටමේ කථිකාචාර්ය වරයෙක් හැටියට. 1990 දී ඇමරිකාවේ හුස්ටන් විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විශ්ව විද්‍යාල ආයතනයකින් පටන් ගත්ත මගේ වෘත්තීය මම නොකඩවා අවුරුදු 26 ක් මම කර ගෙන යනවා. අදත් ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක අනුබද්ධ උපාධි ආයතනයක උගන්වනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මට හදවත් සැත්කමක් කරන්න කියපු වෙලාවේ මම පොඩ්ඩක් වත් බය වුනේ නැහැ, එක මගේ දරුවෝ දන්නවා. මගේ හිතවත්තු කිහිප දෙනෙක් මට සැත්කමට සල්ලි දෙන්න හැදුව. ඉන්දියාවේ ගෙනියන්න හැදුවා. ඥානසාර හිමි සිය වාහනය විකුනලා හරි සල්ලි දෙන්න හැදුවා. ( බොහෝ අය කියන්නේ ගෝඨාභය දුන්න වාහනේ කියලා)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එත් මම හිතුවා මට දැන් වයස 53යි. මට තව අවුරුදු 10 ක හොඳින් වැඩ කරන්න පුළුවන්, මගේ අත්දැකීම්, මගේ දැනුම ඊළඟ පරම්පරාවට ගෙනි යන්න ඕනේ. ඒ අතරේ සැත්කම අත්‍යවශ්‍ය වුනොත් කරනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඒ හින්දා මේ රටේ දැවැන්තම මානව සම්පත් සංවර්ධන වැඩසටහන් කිහිපයක් දියත් කරනවා. ඕනේ කෙනෙක් අරගෙන ඉදිරියට ගෙනියන්න. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]සැමට උපාධියක්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඉංග්‍රීසි English කිරීම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]Computer Scientist (ICT විශාරදයින් මිලියනයක්)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ආදී වැඩසටහන් අපි මේ වසරේ දියත් කරනවා. මේවට 2005 දී UNMDG ප්‍රවර්ධනය කල වගේ UNSDG බද්ධ කර ගන්නවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේවට රාජ්‍යය හා පෞද්ගලික සම්බන්ධය වගේම ප්‍රජා සහභාගීත්වය ලබා ගත යුතුයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මගේ සිහිනයන් ලෙස 1990 දී ආරම්භ කල සමෘද්ධි පදනම, Vision Team (2000), සිතමු – එක්ව රට හදමු (2010) ( සිතමු-සි-සිංහල, ත-තමිල්,මු-මුස්ලිම්), නැවත පණගන්වන්නට කැමති සියලු දෙනා එක්ක වැඩ කරන්න සුදානම් වෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කාලය හරි. නැගිටිමු[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කතා කරන්න ( 0773218677). ලියන්න.((dilanthew@gmail .com)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen](ජීවත්වීමේ හරය තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය වටහා ගැනීමට උත්සහා කිරීමට උදවු කරපු සියලු දෙනාට වගේම, මාව ආර්ථික වශයෙන් වට්ටලා මාව විනාශ කරන්න කටයුතු කරද්දී , මගේ දරුවන්ගේ පාසල් ගාස්තු, කෑම බීම, ගමන් බිමන්, ඒ වගේම මගේ බෙහෙත් වලට පවා උදවු කරපු වචීපරම නොවූ මගේ සැබෑ ඥාතීන් වූ මිතුරු මිතුරියන් මට සැමවිටම සිහිපත් වෙනවා.)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]1981 උසස් පෙළ පන්තියේ ඉන්න කොට මම සමරුවක ලිවුවා මතකයයි….”සාපේක්ෂ වූ විශ්වයක නිරපේක්ෂ වූ අනන්තයක් සොයා යද්දී අතරමං වී සැරිසරද්දී අහම්බෙන් හමු වූ මිතුර ” කියලා…..ඒ ඒ දවස්වල මට මාව තේරුම් ගන්න බැරි වුනු හැටි අවුරුදු 36 කට පෙර මට හිතුනේ එහෙමයි. ඒ අතරමං වීමේ අදත් ඉන්නවා. එත් අද බැඳ ගත්ත අනවශ්‍ය බැඳීම් රාශියක් එක්ක ජීවිතය සංකීර්ණ වෙලා….. පාසල් කාලේ… විශ්ව විද්‍යාල කාලේ තරම් සුන්දර හා නිදහස් නැහැ…. එත් අනිත් අය තේරම් ගන්න නොගොස් තමන් තේරුම් ගන්න උත්සහා ගනිද්දී ඒ සුන්දර බව නිදහස් බව නැවත එකතු වෙනවා. එකට අත්‍යවශයම දේ තමයි ” බොහෝ දේ අතහැරීම ට සුදානම් ව ජීවත් වීම…. හැකි හැම විටම මරණය ට සතුටින් මැදහත්ව මුහුණ දෙන්න පුරුදු පුහුණු වීම….. එක කවදා හරි දවසක මරණයෙන් මිදෙන්න උදව් කරාවි කියලා මට හිතෙනවා…… [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අපි හැමෝම එක එක වාහන වල නගිනවා. එත් රියදුරා හොඳ නැත්නම් , වාහනේ කැඩුනොත් එක හදා ගන්න බැරිනම් වෙන වාහනයක නගිනවා….හැබැයි නිවැරදි දැක්මක් ඇති කර ගන්න පුළුවන් නම් කෙතරම් වාහන මාරු කලත් යන මාර්ගයේ දිශානතිය වෙනස් කරන්න වෙන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මට ජීවිතයේ වාහන කිහිපයක් වෙනස් කරන්න උනා. එක කරේ තියාගෙන යන්න බැරි නිසා. ඉදිරියටත් එහෙම වේවි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එත් මග බැහැ බැහැ මම යන්නේ පටන් ගත්ත දිශානතියට දෙසට නේද කියලා අහිංසක සතුටක් ඇති වෙනවා සමහර වෙලාවට…..“[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom