Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බොදුබල සේනාවේ ආයුධ මාට්ටු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබල සේනාවේ ආයුධ මාට්ටු.

අන්තවාදී තලේබාන් නිකාය සන්නද්ධ වේ

: අවි තොගයක් හසුවේ:

අවි දුන් රජමහා විහාර චීවරධාරියා නිදැල්ලේ

(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.25, ප.ව. 3.30) චම්පික රණවක, අතුරලියේ රතන, ගලගොඩඅත්තේ මැරයා වැනි තලේබාන් නිකායේ චීවරධාරීන් ප්රමුඛ අන්තවාදීන් විසින් සන්නද්ධ වීම අරඹා ඇති බව තහවුරු කරමින් ඔවුන්ගේ යැයි සැක කෙරෙන අවි ආයුධ තොගයක් පොලිසිය විසින් අල්ලා ගෙන තිබේ. නමුත් මෙය ආරක්ෂක ලේකම් ගේ බලපෑම මත යටපත් කර දැමීමටද කටයුතු කර තිබේ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට සිදුවීම් පෙල මෙසේය.

පසුගිය පෙබරවාරි 17 දා පාන්දර රත්නපුර දිස්ත්‍රික්කයට අයත්, පනාමුර පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව පනාමුර වලල්ගොඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී අවි තොගයක් අල්ලා ගැණින. මෙම මෙහෙයුම සිදුකෙරුණේ 17 දා රාත්‍රී 11.40 ට පමණ වන අතර නිමා කෙරුණේ 18 දා පාන්දර 2.00 ට පමණය. එම අවි තොගය මෙසේය.

ටී-56 අවි 1 යි, ටී-56 උණ්ඩ 8 යි, ජීව අත්බෝම්බ 1යි, සී4 පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 350 යි, බැලු බැල්මට පෑනක් ලෙස පෙනෙන මි.මී9 යේ උණ්ඩ යෙදිය හැකි රහස් පිස්තෝල 1 යි, මෙරට සෑදූ තනි කානුවේ පිස්තෝලයකට වඩා ප්‍රමාණයෙන් අඟල් 11 ක් පමණ දිග අවි 1 යි, ටී-56 උණ්ඩ උර 1 යි, ටී-56 මැගසින් 2 යි, මි.මී.9 උණ්ඩ 17 යි.

මෙම අවි තොගය සමග 37 හැවිරිදි පතිරණගේ සුනිල් ශාන්ත නමැති සැකකරුවෙක් ද අත් අඩංගුවට ගත්තේය. ඔහුගේ නිවස ආසන්නයේම වලල්ගොඩ ටැම්පිට පුරාණ රජමහා විහාරය පිහිටා තිබේ. ඔහු අන්තවාදී ආගමික සංවිධානයන්ට සහාය දෙන්නෙක්ද විය. මෙම සැකකරුගෙන් විමසීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ රජ මහා විහාරයේ විහාරාමාධිපති රතුගහ යායේ ගුණරතන නම් චීවරධාරියා විසින් මෙම අවි තොගය තමාට ආරක්ෂා කිරීමට දුන් බවයි. මෙම සැකකරු දවසින් වැඩි කාලයක් ගත කරන්නේද මෙම විහාරස්ථානයේ ය. විහාරාමාධිපති රතුගහයායේ ගුණරතන හමුවීමට අතුරලියේ රතන මන්ත්‍රී චීවරධාරියා නිතර නිතර එහි එන බව ප්‍රදේශවාසීන් විසින් තහවුරු කර තිබේ. ඔහු සමග කළු පැහැති ඩිෆෙන්ඩර් රථ වලින් තවත් නාඳුනන පිරිස් පැමිණෙන බවද ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ වෙතත් මේතරම් අවි ආයුධ තොගයක් සහිතව අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න නොකරම, මූලික පරීකෂණ නිසි ලෙස සිදුනොකරම, පොලිසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලූතින් නීති සම්මත කර තිබුනද එසේ නොකරම, ආරක්ෂක ලේකම් වරයාගේ බලපෑම් මත සැකකරු පසුදාම අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. පුදුමය නම් තමාට අවි දුන්නා කී ටැම්පිට විහාරයේ විහාරාමාධිපතිගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නැති වීමයි. මෙවැනි අවි තොගයක් අල්ලා ගත් පසු කළ යුතුම දේ එම අවි රස පරීකෂක වරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම වුවද අද දක්වා එවැන්නක් සිදුකර නැත. ඒ සියල්ලටම හේතු වී ඇත්තේ ආරක්ෂක ලේකම් ගේ බලපෑම ය.

කෙසේ වෙතත් මේ ගැන දැන ගන්නා ප්‍රදේශවාසීහු 22 දා විහාරාමාධිපති ගුණරතනගෙන් මෙම පැරණි රජමහා විහාරය රැක දෙන්නැයි ඉල්ලා පනාමුර වලල්ගොඩ හන්දියේදී උද්ඝෝෂනයක් පැවැත්වූහ. නමුත් මේ සියල්ල මාධ්‍ය මගින් යටපත් කිරීමට අන්තවාදීහු සහ ආරක්ෂකලේකම් වරයා සමත් වූහ.

මෙම අවි අල්ලා ගැනීමට සති කිහිපයකට පෙර මාවනැල්ලේදී ද තරුණයෙක් අවි සමග අත් අඩංගුවට පත් විය. එම අවි අතරද මෙවැනිම බැලු බැල්මට පෑනක් ලෙස පෙනෙන මි.මී9 යේ උණ්ඩ යෙදිය හැකි රහස් පිස්තෝල 3 ක් තිබිණ. එහිදී එම තරුණයා නිදහස් කර ගැනීමට පොලිසියට බලපෑම් කළ එක්තරා ව්‍යාපාරිකයෙක් වූයේ දැඩි ලෙස අන්තවාදී බෞද්ධ සංවිධානයන්ට මුදලින් ආධාර කරන්නෙකි.

අතුරලියේ රතන මන්ත්‍රී චීවරධාරියා පසුගිය පෙබරවාරි 02 දා රාත්‍රියේ අත්තනගල්ලේ පිලිකුක්තුව රජ මහා විහාරයේ රහසිගත කඳවුරක් පවත්වද්දී පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් වට කෙළේ ය. එහිදී ද ආරක්ෂ ලේකම් ගේ දුරකථන ඇමතුමකින් පොලිසිය යටපත් කළා පමණක් නොව ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වූ පොලිස් නිලධාරීන්ට මාරු වීම් ද ලැබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා කියා සිටියේ මෙම තලේබාන් නිකායේ අන්තවාදී චීවරධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත අරමුදලින් ආධාර ලැඛෙන බවයි.

Lanka E News .com

[QUOTE="Al Baik, post: 14537727, member: 326965"] [b]බොදුබල සේනාවේ ආයුධ මාට්ටු.[/b] [B][SIZE=6]අන්තවාදී තලේබාන් නිකාය සන්නද්ධ වේ : අවි තොගයක් හසුවේ: අවි දුන් රජමහා විහාර චීවරධාරියා නිදැල්ලේ[/SIZE][/B] [SIZE=5] (ලංකා ඊ නිව්ස් -2013.පෙබ.25, ප.ව. 3.30) චම්පික රණවක, අතුරලියේ රතන, ගලගොඩඅත්තේ මැරයා වැනි තලේබාන් නිකායේ චීවරධාරීන් ප්රමුඛ අන්තවාදීන් විසින් සන්නද්ධ වීම අරඹා ඇති බව තහවුරු කරමින් ඔවුන්ගේ යැයි සැක කෙරෙන අවි ආයුධ තොගයක් පොලිසිය විසින් අල්ලා ගෙන තිබේ. නමුත් මෙය ආරක්ෂක ලේකම් ගේ බලපෑම මත යටපත් කර දැමීමටද කටයුතු කර තිබේ. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට සිදුවීම් පෙල මෙසේය. පසුගිය පෙබරවාරි 17 දා පාන්දර රත්නපුර දිස්ත්‍රික්කයට අයත්, පනාමුර පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව පනාමුර වලල්ගොඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී අවි තොගයක් අල්ලා ගැණින. මෙම මෙහෙයුම සිදුකෙරුණේ 17 දා රාත්‍රී 11.40 ට පමණ වන අතර නිමා කෙරුණේ 18 දා පාන්දර 2.00 ට පමණය. එම අවි තොගය මෙසේය. ටී-56 අවි 1 යි, ටී-56 උණ්ඩ 8 යි, ජීව අත්බෝම්බ 1යි, සී4 පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 350 යි, බැලු බැල්මට පෑනක් ලෙස පෙනෙන මි.මී9 යේ උණ්ඩ යෙදිය හැකි රහස් පිස්තෝල 1 යි, මෙරට සෑදූ තනි කානුවේ පිස්තෝලයකට වඩා ප්‍රමාණයෙන් අඟල් 11 ක් පමණ දිග අවි 1 යි, ටී-56 උණ්ඩ උර 1 යි, ටී-56 මැගසින් 2 යි, මි.මී.9 උණ්ඩ 17 යි. මෙම අවි තොගය සමග 37 හැවිරිදි පතිරණගේ සුනිල් ශාන්ත නමැති සැකකරුවෙක් ද අත් අඩංගුවට ගත්තේය. ඔහුගේ නිවස ආසන්නයේම වලල්ගොඩ ටැම්පිට පුරාණ රජමහා විහාරය පිහිටා තිබේ. ඔහු අන්තවාදී ආගමික සංවිධානයන්ට සහාය දෙන්නෙක්ද විය. මෙම සැකකරුගෙන් විමසීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ රජ මහා විහාරයේ විහාරාමාධිපති රතුගහ යායේ ගුණරතන නම් චීවරධාරියා විසින් මෙම අවි තොගය තමාට ආරක්ෂා කිරීමට දුන් බවයි. මෙම සැකකරු දවසින් වැඩි කාලයක් ගත කරන්නේද මෙම විහාරස්ථානයේ ය. විහාරාමාධිපති රතුගහයායේ ගුණරතන හමුවීමට අතුරලියේ රතන මන්ත්‍රී චීවරධාරියා නිතර නිතර එහි එන බව ප්‍රදේශවාසීන් විසින් තහවුරු කර තිබේ. ඔහු සමග කළු පැහැති ඩිෆෙන්ඩර් රථ වලින් තවත් නාඳුනන පිරිස් පැමිණෙන බවද ප්‍රදේශවාසීහු පවසති. කෙසේ වෙතත් මේතරම් අවි ආයුධ තොගයක් සහිතව අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න නොකරම, මූලික පරීකෂණ නිසි ලෙස සිදුනොකරම, පොලිසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලූතින් නීති සම්මත කර තිබුනද එසේ නොකරම, ආරක්ෂක ලේකම් වරයාගේ බලපෑම් මත සැකකරු පසුදාම අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. පුදුමය නම් තමාට අවි දුන්නා කී ටැම්පිට විහාරයේ විහාරාමාධිපතිගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නැති වීමයි. මෙවැනි අවි තොගයක් අල්ලා ගත් පසු කළ යුතුම දේ එම අවි රස පරීකෂක වරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම වුවද අද දක්වා එවැන්නක් සිදුකර නැත. ඒ සියල්ලටම හේතු වී ඇත්තේ ආරක්ෂක ලේකම් ගේ බලපෑම ය. කෙසේ වෙතත් මේ ගැන දැන ගන්නා ප්‍රදේශවාසීහු 22 දා විහාරාමාධිපති ගුණරතනගෙන් මෙම පැරණි රජමහා විහාරය රැක දෙන්නැයි ඉල්ලා පනාමුර වලල්ගොඩ හන්දියේදී උද්ඝෝෂනයක් පැවැත්වූහ. නමුත් මේ සියල්ල මාධ්‍ය මගින් යටපත් කිරීමට අන්තවාදීහු සහ ආරක්ෂකලේකම් වරයා සමත් වූහ. මෙම අවි අල්ලා ගැනීමට සති කිහිපයකට පෙර මාවනැල්ලේදී ද තරුණයෙක් අවි සමග අත් අඩංගුවට පත් විය. එම අවි අතරද මෙවැනිම බැලු බැල්මට පෑනක් ලෙස පෙනෙන මි.මී9 යේ උණ්ඩ යෙදිය හැකි රහස් පිස්තෝල 3 ක් තිබිණ. එහිදී එම තරුණයා නිදහස් කර ගැනීමට පොලිසියට බලපෑම් කළ එක්තරා ව්‍යාපාරිකයෙක් වූයේ දැඩි ලෙස අන්තවාදී බෞද්ධ සංවිධානයන්ට මුදලින් ආධාර කරන්නෙකි. අතුරලියේ රතන මන්ත්‍රී චීවරධාරියා පසුගිය පෙබරවාරි 02 දා රාත්‍රියේ අත්තනගල්ලේ පිලිකුක්තුව රජ මහා විහාරයේ රහසිගත කඳවුරක් පවත්වද්දී පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් වට කෙළේ ය. එහිදී ද ආරක්ෂ ලේකම් ගේ දුරකථන ඇමතුමකින් පොලිසිය යටපත් කළා පමණක් නොව ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වූ පොලිස් නිලධාරීන්ට මාරු වීම් ද ලැබිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා කියා සිටියේ මෙම තලේබාන් නිකායේ අන්තවාදී චීවරධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත අරමුදලින් ආධාර ලැඛෙන බවයි. [/SIZE] [IMG]http://i.imgur.com/YqwORiO.jpg[/IMG] Lanka E News .com [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom