Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබල සේනාව දේශපාලනයට එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබල සේනාව දේශපාලනයට එනවා

source : lamka c news

බොදුබල සේනාව දේශපාලනයට එනවා -ඥානසාර හිමි

November 18, 2013 at 11:53 am | lanka C news

පසුගිය 14 වැනි දා සමගි බලවේගය සංවිධානය විසින් සංවිධානය කර තිබු මානව හිමිකම් උළෙලට සමගාමිව පැවත්වූ ඡයාරුප ප්‍රදර්ශනය නැරඹීමට ගිය බොදුබල සේනා සංවිධානය සිරිකොත එජාප මුලස්ථානයට වැඩම කළ අවස්ථාවේ හික්ෂුන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන් පැවසුවේ රටේ ප්‍රබල විපක්ෂය මෙසේ අශුද්ධ සංවිධාන සමග එක්වී පිරිහෙනවා නම් රටට අවශ්‍ය රටට ආදරය කරන ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්නට බොදුබල සේනා සංවිධානයේ සහාය ලබා දෙන බවයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙසේද පැවසුහ.

‘අපට විපක්ෂය චෝදනා නගනවා ආණ්ඩුවේ අතකොළු බවට පත්වලා කි‍්‍රයා කරන බවට ආණ්ඩව අපට චෝදනා කරනවා විපක්ෂයේ වුවමනා එපාකම් කරන බවට නමුත් දිගින් දිගටම මෙවැනි ප්‍රචාර ගෙන ගියන් අපි හැමදාම වැඩ කළේ බෞද්ධයන්ට සිදුවන අභියෝගවලට එරෙහිවයි.

සිරිකොතේ පැවත්වූ ඡයාරූප ප්‍රදර්ශනයේ බොදුබල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හªන්වමින් විවිධ ඡයාරු ප්‍රදර්ශනය කරන බව අපට දැනගන්නට ලැබුණා. අපට අයිතියක් තිබෙනවා අපේ සංවිධානය ගැන දැනගන්න. ඒවා ඇත්තද බලන්න. අපි ඒ ස්ථානයට ගියේ.

නමුත් අපි ඇතුළටත් ගියාට පස්සේ අපට එය නරඹන්න අවස්ථාවක් දුන්නේ නැහැ. එදා එල්ටිටීය මානව හිමිකම් කඩකරද්දී වචනයක් කතා නොකරපු අය අද බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා. අවසානයේ අපේ ස්වාමින් වහන්සේලා කීප නමක් සුළු තුවාල හේතුවෙන් රෝහලටත් ගෙන ගියා.

සිරිකොත කියන්නේ දැවැන්න දේශපාලන චරීත නිරුපණය කළ තැනක් එවැනි තැනක් මෙවැනි අශුද්ධ සංවිධානවලට ලබා දුන්නෙ ඇයි? බී්රටෝ ප්‍රනාන්දුලා කියන්නේ කවුද මේ රටේ. එක්සත් ජාතික හික්ෂු පෙරමුණේ ස්වාමින්වහන්සේලාගන් අපි අහන්නේ මේ වගේ අන්තවාදය සතුරන පිරිසට උදව් කරන්නේ ඇයි?’

[QUOTE="marachoon, post: 15908600, member: 461504"] [b]බොදුබල සේනාව දේශපාලනයට එනවා[/b] source :[B] [URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/104859/"]lamka c news[/URL][/B] [SIZE=5] බොදුබල සේනාව දේශපාලනයට එනවා -ඥානසාර හිමි[/SIZE] [B][SIZE=3]November 18, 2013 at 11:53 am | lanka C news [/SIZE][/B] [IMG]http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/wp-content/uploads/2013/09/gnanasara-360.png[/IMG] [SIZE=3]පසුගිය 14 වැනි දා සමගි බලවේගය සංවිධානය විසින් සංවිධානය කර තිබු මානව හිමිකම් උළෙලට සමගාමිව පැවත්වූ ඡයාරුප ප්‍රදර්ශනය නැරඹීමට ගිය බොදුබල සේනා සංවිධානය සිරිකොත එජාප මුලස්ථානයට වැඩම කළ අවස්ථාවේ හික්ෂුන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන් පැවසුවේ රටේ ප්‍රබල විපක්ෂය මෙසේ අශුද්ධ සංවිධාන සමග එක්වී පිරිහෙනවා නම් රටට අවශ්‍ය රටට ආදරය කරන ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්නට බොදුබල සේනා සංවිධානයේ සහාය ලබා දෙන බවයි.[/SIZE] [SIZE=3]ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙසේද පැවසුහ.[/SIZE] [SIZE=3]‘අපට විපක්ෂය චෝදනා නගනවා ආණ්ඩුවේ අතකොළු බවට පත්වලා කි‍්‍රයා කරන බවට ආණ්ඩව අපට චෝදනා කරනවා විපක්ෂයේ වුවමනා එපාකම් කරන බවට නමුත් දිගින් දිගටම මෙවැනි ප්‍රචාර ගෙන ගියන් අපි හැමදාම වැඩ කළේ බෞද්ධයන්ට සිදුවන අභියෝගවලට එරෙහිවයි.[/SIZE] [SIZE=3]සිරිකොතේ පැවත්වූ ඡයාරූප ප්‍රදර්ශනයේ බොදුබල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හªන්වමින් විවිධ ඡයාරු ප්‍රදර්ශනය කරන බව අපට දැනගන්නට ලැබුණා. අපට අයිතියක් තිබෙනවා අපේ සංවිධානය ගැන දැනගන්න. ඒවා ඇත්තද බලන්න. අපි ඒ ස්ථානයට ගියේ.[/SIZE] [SIZE=3]නමුත් අපි ඇතුළටත් ගියාට පස්සේ අපට එය නරඹන්න අවස්ථාවක් දුන්නේ නැහැ. එදා එල්ටිටීය මානව හිමිකම් කඩකරද්දී වචනයක් කතා නොකරපු අය අද බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා. අවසානයේ අපේ ස්වාමින් වහන්සේලා කීප නමක් සුළු තුවාල හේතුවෙන් රෝහලටත් ගෙන ගියා.[/SIZE] [SIZE=3]සිරිකොත කියන්නේ දැවැන්න දේශපාලන චරීත නිරුපණය කළ තැනක් එවැනි තැනක් මෙවැනි අශුද්ධ සංවිධානවලට ලබා දුන්නෙ ඇයි? බී්රටෝ ප්‍රනාන්දුලා කියන්නේ කවුද මේ රටේ. එක්සත් ජාතික හික්ෂු පෙරමුණේ ස්වාමින්වහන්සේලාගන් අපි අහන්නේ මේ වගේ අන්තවාදය සතුරන පිරිසට උදව් කරන්නේ ඇයි?’[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom