Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු ත්‍රඩ් එකම කියවල දෙන්න යන්නෙ.. විශේෂයෙන්ම සයිකො කාරයන්ට,කී බෝඩ් වීරයන්ට, බ්‍රේන්වොශ් වෙච්ච සින්හයන්ට.

polwatta කියාගෙන ආපු කරුනුවල මට අඩුවක් පේනව කොහොමවුනත් මේ බොදු බල සේනාව කියන්නෙ තවත් එක් මූලධර්මවාදී සන්විධානයක් විතරයි. කොටින්ම දේශපාලන විද්‍යාවට අනුව බලපෑම් කන්ඩායමක් හරියට ගැමුනුගෙ බස් සන්ගමේ වගේ. ඒයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් පෙනී හිටිනවා, ඒ දෙකේ වෙනසක් නෑ. හැබැයි කොහොම හරි බොදු බල සේනාව තමන්ගෙ පුද්ගලික අරමුනු ඉටුකරගන්න බෞද්ධාගම පාවිච්චි කරන එක වැරදියි, ඒ වගේම හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ධ වෙන එකක් වැරදියි.

හුඟක් අයට මේකෙ වැරැද්ද තේරෙන්නෙ නෑ. මචන්ලා ලන්කාවෙ සමාජෙ ගත්තම ප්‍රධාන කොටස් දෙකයි ඒ සිවිල් ජනතාව හා පූජ්‍ය පක්ෂය, පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙනම සන්ඝ අධිකරනය වගේ දේවල් පිහිටවල තියෙන්නෙ සාමාන්‍ය ජනතාව සමග තරඟයක් ඇති නොවෙන්න, කොටින්ම පූජ්‍ය පක්ෂට අවශ්‍ය වටිනාකම දෙන්න. දැන් එතකොට දේශපාලනේදි ජන්දෙන් ඉදිරිපත් වෙද්දි ඔය කියන ගෞරවයේ ලැබෙනවද? පූජ්‍ය පක්ෂයෙ කෙනෙක් සමාන්‍ය ජනතාව එක්ක තරඟ කරලා දිනුවත් පැරදුනත් එයාගෙ ගෞරවේ අඩුවෙනවා කියන එක තේරෙන්නෙ නැද්ද? දේශපාල පක්ෂෙකින් තරඟකලාම බික්ෂුවකට මොනතරම් අගෞරවයක් එක්ක තරහ කාරයො කීදෙනෙක් හැදෙනවද? මොන රටෙත් මේක තමයි ක්‍රමේ.

දේශපාලනේ බල්ලට දාපන්කො මේක හරියට හාමුදුරුවොන්ට බස් එකේ ඕන සීට් එකක ඉඳගෙන යන්න අයිතියක් තියෙනව කියල කිව්වොත් කෝමට තියෙයිද? එතකොට අර මුල් සීටි දෙන එකද නැත්නම් ඕන සීට් එකක යන්න අයිතියක් තියෙනවා කියල රන්ඩු කරන එකද හරි? මතක තියාගනින් මුල් තැන කියන එකෙයි අනිත් ඒවාගෙයි වටිනාකමේ වෙනස. සාමාන්‍ය ජනතාවගෙයි සහ පූජ්යපක්ෂයෙයි වර ප්‍රසාද සමාන කරන්න බැරිබව තේරුම් ගනින්. ඒත් දේශපාලනේදි එහෙම වෙන නිසා ඒක ආගමට අගෞරවයක්.මචන් අරුන් මුන් අපේ රට අල්ලගන්නව අරකයි මේකයි රටේ නැති බයිලා ගැහුවට උඹලා ලෙබ්බෙලා,ෆාදර්ල කෝවිලේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවදැකලා තියෙනවද ? නැත්නම් වෙන කොහෙහරි දේශපාලන පක්ෂෙක තරඟ කරනව දැකලා තියෙනවද? රට අල්ලගන්නවනම් ලේසිම තැන පාර්ලිමේන්තුවේ නෙමයිද?

අනික සින්හලයො වගේ ලින් මැඩියො මම මේ කපේදි දැකල නෑ, කොහොමහරි කියාගෙන ආගෙන ආපුදේ කියන්නම්, දැන් මචන් මමත් ප්‍රජාතන්ත්‍රවාදෙ පිලිගන්නව, ප්‍රජාතන්ත්‍රවාදෙ කිව්වෙ බහුතරේට සුලුතරේ අවනත වෙන එකට, සින්හලයොන්ට අනිත් එවුන් යටත් වෙන්න ඕන කියන තැන මමත් ඉන්නෙ, ඒත් කවුද මේ සුලුතරේ පිම්බුවේ? කවුද රටේ ජාතිවාදෙ ඇතිකලේ? කවුද මේ රටේ සින්හල,දෙමල,මුස්ලිම් කියලා ඉස්කෝල වර්ග තුනක් ඇතිකලේ, කවුද මුස්ලිම් අයට වෙනම යුනිෆෝම් දුන්නෙ? ඇයි රටේ ජාතිවාදය පදනම් වෙච්ච දේශපාලන පක්ශ බිහිවුනේ ටීඑනේ,මුස්ලිම් කොන්ග්රස්,හෙල උරුමය වගේ ඒව? කවුද මේවට වගකියන්නෙ? අරයා මෙයා කියලා එකාට එකාට බෝලෙ පාස් කරගෙන මොකක්ද වුනේ, වුනේ දෙමලු එක්ක මරාගත්ත එක විතරයි. වෙන වුන කෙන්ගෙඩියක් නෑ.කවුද නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරොවෙන්වත් කපන්න බැරි තැනට ගෙනාවේ? සුලුතර ජනතාව දිහාට ඇඟිල්ල දික් කරන්න එපා. පාර්ලිමේන්තුවෙ ඉන්න සින්හල ඔලුගෙඩි ගාන ගනන් කරලා ටොක්කක් ඇනගනින්. වෙන කරන්න දෙයක් නෑ.ඒ වගේම මේක කියවන උන්ගෙ සහ මගේ අම්මලා තාත්තා ඇතුලු හත්මුතු පරම්පරාවම මේ ප්‍රශ්නෙට වගකියන්න ඕන නේද? සුදන වෙන්න හැදුවට හැමෝම තමන් වෙනුවෙන් වැඩකරගත්තා මිසක් අනාගතේ ගැන බැලුවේ නෑ, ඒකයි අපේ රටට කෙලවුනේ සහ කෙලවෙමින් පවතින්නෙ.

කුරගල අර ගල මේගල පැත්තකට දාපන්කො. ඒවා තම්බියා කලාද නැද්ද කියන්නත් මම දන්නෙ නෑ, හරි තම්බිය ඒකෙ වටිනාකම දන්නෙ නිසා එහෙම කලා කියල හිතමු. එතකොට නිධන් ගන්න කියලා පන්සල්, පිලිම කඩපු සින්හලයො ගැන මොකද කියන්නෙ? අඩුගානෙ ගනන් කරන්නවත් පුලුවන්ද? ලැජ්ජයි නෙහ්? ඇයි එහෙම වුනේ ඕවා නීති දාලා විතරක් පාලනය කරන්න පුලුවන් දේවල් නෙමෙයි, සින්හල තමන්ගෙ වැරදිවහගෙන දෙමලගෙයි තම්බියගෙයි වැරදි පෙන්නන්න ගියාම වෙන්නෙ, බෞද්ධාගම ආරක්ෂා කිරීමත් ඒක විනාශ කිරීමෙත් අයිතිය සින්හලයගෙ කියන ඔප්පු වෙන එක.විහින් තමන්වම ජෝකර් කෙනෙක් කරගන්නව නේද?

අනික බෞද්ධාගම බෞද්ධාගම කිව්වට ඕක මේ ලන්කාවෙන් තුරන්වුනොත් ඒක ලෝකෙන්ම සදහටම තුරන් වෙනවා කියල හුඟක් එවුන් හිතන්නෙ, සහ හිතන්න පුරුදු කරලා තියෙන්නෙ, එහෙම වෙන්නෙ නෑ. මොකද ඉන්දියාවෙ වුනත් බෞද්ධයො කෝටි 6ක් ඉන්නව? ලන්කාවේ කෝටිය ඉතින් අනේ මන්ද? මේ වගේ කතා පතුරුවල තියෙන්නෙ පිරිසක් තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න විතරයි, ඕව අහලා පිස්සු වැටිලා බුරාගෙන පැනලා ඩෙඟා නටන්න එපා, වෙන්නෙ නිකන්ම නිකන් පු* බිම ඇනගෙන ඉන්න විතරයි.

අනික ඇයි සින්හලයො මෙච්චරම මේ බයවෙලා? ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් සුරකී කියන එක අමතකද? තමන් ගැන විශ්වාසයක් ධෛර්යයක් නැති නිසා නේද අනික් ආගම් ගැන හොයලා ඒවගෙන් එන තර්ජනයක් ගැන හීනෙන් බයවුන චූ කොල්ලෙක් වගේ දොඩවන්නෙ? නියම විදියට ධර්මය පිලිපැද්දනම් ගේ ඇතුලෙ පල්ලි හැදුවත් වෙනස් වෙන්නෙ නෑ, අන්න ඒක යි ඇත්ත. ප්‍රශ්නයක් ආවහම ඉස්සෙල්ලම බුරාගෙන පනින්නෙ වැඩියෙන්ම බයවෙච්ච බල්ලා කියන දේ තේරුම් ගනින්.

බුදු දහමට අනුව දෙයක් වැරදියි නම් ඒක වැරදි තමයි. ආයෙ ඕක ඌන පූරක දාගෙන එඩිට් කරන්න එඩිටර්ලා ඕන නෑ. තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නෙ කලින් ප්‍රශ්න ඇතිවෙන එක වලක්වගන්න ඉගෙන ගන්න ඕන. ඊලඟට ප්‍රශ්නෙ අඳුනගන්න ඕන, ඊටප්ස්සෙ හේතුව සහ විසඳුම ඕකයි ක්‍රමේ.

අපි හැදෙමු රට හදමු

[QUOTE="Honest-killer, post: 14774394, member: 391781"] [SIZE=4]මුලු ත්‍රඩ් එකම කියවල දෙන්න යන්නෙ.. විශේෂයෙන්ම සයිකො කාරයන්ට,කී බෝඩ් වීරයන්ට, බ්‍රේන්වොශ් වෙච්ච සින්හයන්ට.;) [SIZE=4] [SIZE=4][SIZE=4][SIZE=4]p[SIZE=4]olwatta [/SIZE]කියාගෙන ආපු කරුනුවල මට අඩුවක් පේනව කොහොමවුනත් මේ බොදු බල සේනාව කියන්නෙ තවත් එක් මූලධර්මවාදී සන්විධානයක් විතරයි. කොටින්ම දේශපාලන විද්‍යාවට අනුව බලපෑම් කන්ඩායමක් හරියට ගැමුනුගෙ බස් සන්ගමේ වගේ. ඒයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් පෙනී හිටිනවා, ඒ දෙකේ වෙනසක් නෑ. හැබැයි කොහොම හරි බොදු බල සේනාව තමන්ගෙ පුද්ගලික අරමුනු ඉටුකරගන්න බෞද්ධාගම පාවිච්චි කරන එක වැරදියි, ඒ වගේම හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ධ වෙන එකක් වැරදියි. [SIZE=4] හුඟක් අයට මේකෙ වැරැද්ද තේරෙන්නෙ නෑ. මචන්ලා ලන්කාවෙ සමාජෙ ගත්තම ප්‍රධාන කොටස් දෙකයි ඒ සිවිල් ජනතාව හා පූජ්‍ය පක්ෂය, පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙනම සන්ඝ අධිකරනය වගේ දේවල් පිහිටවල තියෙන්නෙ සාමාන්‍ය ජනතාව සමග තරඟයක් ඇති නොවෙන්න, කොටින්ම පූජ්‍ය පක්ෂට අවශ්‍ය වටිනාකම දෙන්න. දැන් එතකොට දේශපාලනේදි ජන්දෙන් ඉදිරිපත් වෙද්දි ඔය කියන ගෞරවයේ ලැබෙනවද? පූජ්‍ය පක්ෂයෙ කෙනෙක් සමාන්‍ය ජනතාව එක්ක තරඟ කරලා දිනුවත් පැරදුනත් එයාගෙ ගෞරවේ අඩුවෙනවා කියන එක තේරෙන්නෙ නැද්ද? දේශපාල පක්ෂෙකින් තරඟකලාම බික්ෂුවකට මොනතරම් අගෞරවයක් එක්ක තරහ කාරයො කීදෙනෙක් හැදෙනවද? මොන රටෙත් මේක තමයි ක්‍රමේ. [SIZE=4] දේශපාලනේ බල්ලට දාපන්කො මේක හරියට හාමුදුරුවොන්ට බස් එකේ ඕන සීට් එකක ඉඳගෙන යන්න අයිතියක් තියෙනව කියල කිව්වොත් කෝමට තියෙයිද? එතකොට අර මුල් සීටි දෙන එකද නැත්නම් ඕන සීට් එකක යන්න අයිතියක් තියෙනවා කියල රන්ඩු කරන එකද හරි? මතක තියාගනින් මුල් තැන කියන එකෙයි අනිත් ඒවාගෙයි වටිනාකමේ වෙනස. සාමාන්‍ය ජනතාවගෙයි සහ පූජ්යපක්ෂයෙයි වර ප්‍රසාද සමාන කරන්න බැරිබව තේරුම් ගනින්. ඒත් දේශපාලනේදි එහෙම වෙන නිසා ඒක ආගමට අගෞරවයක්.මචන් අරුන් මුන් අපේ රට අල්ලගන්නව අරකයි මේකයි රටේ නැති බයිලා ගැහුවට උඹලා ලෙබ්බෙලා,ෆාදර්ල කෝවිලේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවදැකලා තියෙනවද ? නැත්නම් වෙන කොහෙහරි දේශපාලන පක්ෂෙක තරඟ කරනව දැකලා තියෙනවද? රට අල්ලගන්නවනම් ලේසිම තැන පාර්ලිමේන්තුවේ නෙමයිද?:oo: [SIZE=4] අනික සින්හලයො වගේ ලින් මැඩියො මම මේ කපේදි දැකල නෑ, කොහොමහරි කියාගෙන ආගෙන ආපුදේ කියන්නම්, දැන් මචන් මමත් ප්‍රජාතන්ත්‍රවාදෙ පිලිගන්නව, ප්‍රජාතන්ත්‍රවාදෙ කිව්වෙ බහුතරේට සුලුතරේ අවනත වෙන එකට, සින්හලයොන්ට අනිත් එවුන් යටත් වෙන්න ඕන කියන තැන මමත් ඉන්නෙ, ඒත් කවුද මේ සුලුතරේ පිම්බුවේ? කවුද රටේ ජාතිවාදෙ ඇතිකලේ? කවුද මේ රටේ සින්හල,දෙමල,මුස්ලිම් කියලා ඉස්කෝල වර්ග තුනක් ඇතිකලේ, කවුද මුස්ලිම් අයට වෙනම යුනිෆෝම් දුන්නෙ? ඇයි රටේ ජාතිවාදය පදනම් වෙච්ච දේශපාලන පක්ශ බිහිවුනේ ටීඑනේ,මුස්ලිම් කොන්ග්රස්,හෙල උරුමය වගේ ඒව? කවුද මේවට වගකියන්නෙ? අරයා මෙයා කියලා එකාට එකාට බෝලෙ පාස් කරගෙන මොකක්ද වුනේ, වුනේ දෙමලු එක්ක මරාගත්ත එක විතරයි. වෙන වුන කෙන්ගෙඩියක් නෑ.කවුද නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරොවෙන්වත් කපන්න බැරි තැනට ගෙනාවේ? සුලුතර ජනතාව දිහාට ඇඟිල්ල දික් කරන්න එපා. පාර්ලිමේන්තුවෙ ඉන්න සින්හල ඔලුගෙඩි ගාන ගනන් කරලා ටොක්කක් ඇනගනින්. වෙන කරන්න දෙයක් නෑ.ඒ වගේම මේක කියවන උන්ගෙ සහ මගේ අම්මලා තාත්තා ඇතුලු හත්මුතු පරම්පරාවම මේ ප්‍රශ්නෙට වගකියන්න ඕන නේද? සුදන වෙන්න හැදුවට හැමෝම තමන් වෙනුවෙන් වැඩකරගත්තා මිසක් අනාගතේ ගැන බැලුවේ නෑ, ඒකයි අපේ රටට කෙලවුනේ සහ කෙලවෙමින් පවතින්නෙ. [SIZE=4] කුරගල අර ගල මේගල පැත්තකට දාපන්කො. ඒවා තම්බියා කලාද නැද්ද කියන්නත් මම දන්නෙ නෑ, හරි තම්බිය ඒකෙ වටිනාකම දන්නෙ නිසා එහෙම කලා කියල හිතමු. එතකොට නිධන් ගන්න කියලා පන්සල්, පිලිම කඩපු සින්හලයො ගැන මොකද කියන්නෙ? අඩුගානෙ ගනන් කරන්නවත් පුලුවන්ද? ලැජ්ජයි නෙහ්? ඇයි එහෙම වුනේ ඕවා නීති දාලා විතරක් පාලනය කරන්න පුලුවන් දේවල් නෙමෙයි, සින්හල තමන්ගෙ වැරදිවහගෙන දෙමලගෙයි තම්බියගෙයි වැරදි පෙන්නන්න ගියාම වෙන්නෙ, බෞද්ධාගම ආරක්ෂා කිරීමත් ඒක විනාශ කිරීමෙත් අයිතිය සින්හලයගෙ කියන ඔප්පු වෙන එක.විහින් තමන්වම ජෝකර් කෙනෙක් කරගන්නව නේද?:oo: [SIZE=4] [SIZE=4]අනික බෞද්ධාගම බෞද්ධාගම කිව්වට ඕක මේ ලන්කාවෙන් තුරන්වුනොත් ඒක ලෝකෙන්ම සදහටම තුරන් වෙනවා කියල හුඟක් එවුන් හිතන්නෙ, සහ හිතන්න පුරුදු කරලා තියෙන්නෙ, එහෙම වෙන්නෙ නෑ. මොකද ඉන්දියාවෙ වුනත් බෞද්ධයො කෝටි 6ක් ඉන්නව? ලන්කාවේ කෝටිය ඉතින් අනේ මන්ද? මේ වගේ කතා පතුරුවල තියෙන්නෙ පිරිසක් තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න විතරයි, ඕව අහලා පිස්සු වැටිලා බුරාගෙන පැනලා ඩෙඟා නටන්න එපා, වෙන්නෙ නිකන්ම නිකන් පු* බිම ඇනගෙන ඉන්න විතරයි. [SIZE=4] අනික ඇයි සින්හලයො මෙච්චරම මේ බයවෙලා? ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් සුරකී කියන එක අමතකද? තමන් ගැන විශ්වාසයක් ධෛර්යයක් නැති නිසා නේද අනික් ආගම් ගැන හොයලා ඒවගෙන් එන තර්ජනයක් ගැන හීනෙන් බයවුන චූ කොල්ලෙක් වගේ දොඩවන්නෙ? නියම විදියට ධර්මය පිලිපැද්දනම් ගේ ඇතුලෙ පල්ලි හැදුවත් වෙනස් වෙන්නෙ නෑ, අන්න ඒක යි ඇත්ත. ප්‍රශ්නයක් ආවහම ඉස්සෙල්ලම බුරාගෙන පනින්නෙ වැඩියෙන්ම බයවෙච්ච බල්ලා කියන දේ තේරුම් ගනින්.:baffled: බුදු දහමට අනුව දෙයක් වැරදියි නම් ඒක වැරදි තමයි. ආයෙ ඕක ඌන පූරක දාගෙන එඩිට් කරන්න එඩිටර්ලා ඕන නෑ. තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නෙ කලින් ප්‍රශ්න ඇතිවෙන එක වලක්වගන්න ඉගෙන ගන්න ඕන. ඊලඟට ප්‍රශ්නෙ අඳුනගන්න ඕන, ඊටප්ස්සෙ හේතුව සහ විසඳුම ඕකයි ක්‍රමේ. [/SIZE] [/SIZE][/SIZE][/SIZE]අපි හැදෙමු රට හදමු:cool: [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom