Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බොදු බල නම විකුනගෙන කන්නයි යන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු බල නම විකුනගෙන කන්නයි යන්නේ

සිවුරට තියෙන ගරුත්වයත් නැති කරන ජාතියට විහිලු සැපයීමේ පුරෝගාමියා විසින් බොදු බල සේනා business

බෞද්ධ බැංකුව

බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමටත්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවලට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහාත් , විවිධ මුල්‍ය දුෂ්කරතා වලට පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරිකයිනට අත දීම සඳහාත් , තරුණ බෞද්ධ ව්‍යවසායකයින්ට ආරම්භක ප්රාග්ධනය පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහාත් , බෞද්ධ ආර්ථික මුලධර්ම වලට අනුව කටයුතු කරනු ලබන බෞද්ධ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම සඳහා බොදු බල සේනා යෝජනා ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව අධ්‍යයනය කොට ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර ඇත.

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමගේ සහය අතිශය අගය කරමු.

ඔබගේ යෝජනා හා අදහස් පහත ලිපිනයට හෝ ඉ -තැපැල් මගින් ඉදිරිපත් කල හැක

බෞද්ධ සංවර්ධන බැංකු ව්‍යාපෘතිය,

බොදු බල සේනා ජාතික මූලස්ථානය,

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය,අංක 32,

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත,

කොළඹ 05.

මෙන්න නීතී ආධාර දෙන්න යන අයගෙ නීති දැනුම

http://bodubalasena.org/sinhala/legalaid/

රටේ නීති දෙකක් තිබිය නොහැක. බෞද්ධයින්ට කසාද පහක් කර ගැනීමට අයිතිය අවශ්‍යයි.”.

ගලබොඩඅත්තේ ඤානසාර හාමුරුවො දිවට තිරිංග නොමැතිව දෙසා බාන මෙවැනි නොදැනුවත් කමේ ප්‍රකාශන නිසා මෙම සංවිධානයේ මුලික අරමුණු පිළිබඳව සැකයන් මතුවී ඇත. රටේ නීති දෙකක් තිබිය නොහැකි යැයි පවසන හාමුදුරුවන් වහන්සේට රටේ නීති දෙකකට වඩා ඇතිබව නොදැන සිටීම අරුමයක් නොවේ. 1952 අංක 44 දරණ පනත මගින් සම්මත කොට 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23, යන සංශෝධන ඇතිව ක්‍රියාත්මක වන උඩරට විවාහ හා දික්කසාද නීතිය පිළිබඳව උන්වහන්සේ දැනුවත්වී සිටියා නම් මෙවැනි බුද්ධියට පටහැනි ප්‍රකාශන කිරීමෙන් වැළකී සිටින්නට උන්වහන්සේට ඉඩ තිබිණු බව අපට සිතේ.

උන්වහන්සේ නොදන්නා තවත් නීතියක් පිළිබඳවද සඳහන් කරන්නට කැමැත්තෙමි. 1806 අංක 18 දරණ රෙගුලාසිය මගින් ව්‍යවස්ථා ගත කරණ ලද“තේසවලම” නීතිය 1869 අංක 5 දරණ ආඥාපනත මගින් එය නීති පද්ධතියටද එකතු කරණ ලදී. විවිධ ජන කොට්ඨාස යන්ට බලපාන නීති රාශියක් තවත් මෙරට ක්‍රියාත්මක වේ.

බට කැලේට ගිනිතියල නිවන්නට චූ කරන්නත් අරගත්ත

ඉස්සර කරපු කියපු දේවල් අමතක කරල බබාපාට් මාධ්‍ය නිවේදනත් දෙනව

එක්තරා කල්ලි කන්ඩායම් වලින් සිදුකළ දේ වලට අන්‍යාගමිකයන්ගේ සිත් වේදනා ඇති වුයේ නම් කණගාටුව ප්‍රකාශ කරනවලු

මෙයාල මොනවත් කරල නෑලු

අනේ මමමයි ගහේ බැදගත්තෙ සෑර්

නියමෙට ආතල් දෙනව නොසෑහෙන්න

මේ රටේ සිංහළ ගොඩක් අය බාගෙට හින්දු, ඉස්සෙල්ල ශාසනේ හදල ඉදියනම් හොදයි

[QUOTE="එලකිරි auditor, post: 14390846, member: 421829"] [b]බොදු බල නම විකුනගෙන කන්නයි යන්නේ[/b] [COLOR=Red] [/COLOR] [B][SIZE=4][B][COLOR=#333399][COLOR=Red]සිවුරට තියෙන ගරුත්වයත් නැති කරන ජාතියට විහිලු සැපයීමේ පුරෝගාමියා විසින් බොදු බල සේනා business[/COLOR] [/COLOR][/B][/SIZE][/B] [SIZE=4] [/SIZE][B][SIZE=4]බෞද්ධ බැංකුව[/SIZE][/B] [SIZE=4] [/SIZE][B][SIZE=4][B][COLOR=#333399]බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමටත්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවලට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහාත් , විවිධ මුල්‍ය දුෂ්කරතා වලට පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරිකයිනට අත දීම සඳහාත් , තරුණ බෞද්ධ ව්‍යවසායකයින්ට ආරම්භක ප්රාග්ධනය පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහාත් , බෞද්ධ ආර්ථික මුලධර්ම වලට අනුව කටයුතු කරනු ලබන බෞද්ධ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම සඳහා බොදු බල සේනා යෝජනා ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව අධ්‍යයනය කොට ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර ඇත.[/COLOR][/B][/SIZE][/B] [B][SIZE=4][B][COLOR=#333399]මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමගේ සහය අතිශය අගය කරමු.[/COLOR][/B][/SIZE][/B] [B][B]ඔබගේ යෝජනා හා අදහස් පහත ලිපිනයට හෝ ඉ -තැපැල් මගින් ඉදිරිපත් කල හැක [/B][/B] [B][B][COLOR=#333399]බෞද්ධ සංවර්ධන බැංකු ව්‍යාපෘතිය,[/COLOR][/B][/B] [B][B][COLOR=#333399] බොදු බල සේනා ජාතික මූලස්ථානය,[/COLOR][/B][/B] [B][B][COLOR=#333399]ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය,අංක 32, [/COLOR][/B][/B] [B][B][COLOR=#333399]ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, [/COLOR][/B][/B] [B][B][COLOR=#333399]කොළඹ 05.[/COLOR][/B][/B] [SIZE=5][COLOR=Red][B]මෙන්න නීතී ආධාර දෙන්න යන අයගෙ නීති දැනුම[/B][/COLOR][/SIZE] [SIZE=4]http://bodubalasena.org/sinhala/legalaid/ [/SIZE][FONT=Arial][SIZE=4][COLOR=Red]රටේ නීති දෙකක් තිබිය නොහැක. බෞද්ධයින්ට කසාද පහක් කර ගැනීමට අයිතිය අවශ්‍යයි.”.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4] [/SIZE][/FONT] [FONT=Arial][SIZE=4] ගලබොඩඅත්තේ ඤානසාර හාමුරුවො දිවට තිරිංග නොමැතිව දෙසා බාන මෙවැනි නොදැනුවත් කමේ ප්‍රකාශන නිසා මෙම සංවිධානයේ මුලික අරමුණු පිළිබඳව සැකයන් මතුවී ඇත. රටේ නීති දෙකක් තිබිය නොහැකි යැයි පවසන හාමුදුරුවන් වහන්සේට රටේ නීති දෙකකට වඩා ඇතිබව නොදැන සිටීම අරුමයක් නොවේ. 1952 අංක 44 දරණ පනත මගින් සම්මත කොට 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23, යන සංශෝධන ඇතිව ක්‍රියාත්මක වන උඩරට විවාහ හා දික්කසාද නීතිය පිළිබඳව උන්වහන්සේ දැනුවත්වී සිටියා නම් මෙවැනි බුද්ධියට පටහැනි ප්‍රකාශන කිරීමෙන් වැළකී සිටින්නට උන්වහන්සේට ඉඩ තිබිණු බව අපට සිතේ. [/SIZE][/FONT] [FONT=Arial][SIZE=4]උන්වහන්සේ නොදන්නා තවත් නීතියක් පිළිබඳවද සඳහන් කරන්නට කැමැත්තෙමි. 1806 අංක 18 දරණ රෙගුලාසිය මගින් ව්‍යවස්ථා ගත කරණ ලද“තේසවලම” නීතිය 1869 අංක 5 දරණ ආඥාපනත මගින් එය නීති පද්ධතියටද එකතු කරණ ලදී. විවිධ ජන කොට්ඨාස යන්ට බලපාන නීති රාශියක් තවත් මෙරට ක්‍රියාත්මක වේ.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බට කැලේට ගිනි[SIZE=4]ති[SIZE=4]ය[SIZE=4]ල[/SIZE][/SIZE][/SIZE] නිවන්නට චූ කරන්නත් අරගත්ත[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉස්සර කරපු කියපු දේවල් අමතක කරල බබාපාට් මාධ්‍ය නිවේදනත් දෙනව[/SIZE] [SIZE=4][COLOR=Red]එක්තරා කල්ලි කන්ඩායම් වලින් සිදුකළ දේ වලට අන්‍යාගමිකයන්ගේ සිත් වේදනා ඇති වුයේ නම් කණගාටුව ප්‍රකාශ කරනවලු[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මෙයාල මොනවත් කරල නෑලු :rofl:[/COLOR][/SIZE] [COLOR=Red]අනේ මමමයි ගහේ බැදගත්තෙ සෑර්[/COLOR] [SIZE=5][COLOR=Red][B][SIZE=5]නි[SIZE=5]ය[SIZE=5]මෙ[SIZE=5]ට [SIZE=5]ආ[SIZE=5]තල් [SIZE=5]දෙ[SIZE=5]න[SIZE=5]ව [SIZE=5]නො[SIZE=5]සෑ[SIZE=5]හෙන්[SIZE=5]න[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=5]මේ රටේ සිංහළ [SIZE=5]ගො[SIZE=5]ඩක් අ[SIZE=5]ය[/SIZE][/SIZE][/SIZE] බාගෙට හින්දු, ඉස්සෙල්ල ශාසනේ හදල ඉදියනම් හොදයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom