Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදු බල සේනාවේ හැව ගැලවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු බල සේනාවේ හැව ගැලවේ

ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු බල සේනා පත්ව තිබේ.

ඩිලන්ත විතනගේ මහතා ඇතුලු බොදු හිමිවරු අතලොස්සක් මෙම සංවිදානය පසුපස සිටින අතර , ඔවුන් මෙය පිහිටුවා ගනු ලැබුවේ කෙසේද?

බොදු බල සේනා නායක පූජ්‍ය කිරම විමල ජොති හිමි, බොදු බලසේනා ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන් වන්නේ පුජය.හපුතලේ පංඥාසාර හිමි ,,පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ මහතා බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි , ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමි වරුන් ගෙන් බහුතරය ක් සහ ඩිලන්ත විතනගේ මහතා නෝර්වෙ බලා ගොස් ඇත.

මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft මහතා සහ ඩිලන්ත විතානගේ මහතා විසින් සංවිදානය කොට ඇත.

ශ්‍රි ලංකාවේ නෝර්වීගියනු තානාපති තුමිය වන Ms. Grete Løchen, මහත්මිය ට අනුව ,’ 2011 අප්‍රෙල් මස දිනයක පූජ්‍ය ගලගොඩත්තෙ ඥාණසාර හිමියන් නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල Worldview International Foundation සමග සාකච්ච කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙඅස ඔවුන් දක්වන්නෙ , ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

අවසන් සැලෙඅස්මේ ප්‍රතිඑලයක් ලෙස , ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

තවදුරටත් ඇය සදහන් කරසිටියේ , “ මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”

එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම හිමිවරු 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී .

මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේ මහතා ගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක් වන ලදී .

සත්‍ය වශයෙන් ම , නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද , නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

නොර්වේ කොටි හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද , බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නයකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

පහතින් දක්වා ඇත්තේ ඩිලන්ත විතානගේ මහතා සමග Asian Tribune කරන ලද සාක්ච්චාවයි.

Asian Tribune- ඔබට කිසියම් හදිස්සි කරනාවක් පැහැදිලි කිරීමට තියෙනවාද ?

ඩිලන්ත - මා කාර්ය බහුල නමුත් ,,ඔබට මා හා කතාකල හැකීයි .

Asian Tribune - ඔබ සංවිදානය විසින් 2 වනි දා ස්විලන්ත වෙලාවෙන් මද්යම රත්‍රි ඔබ සංවිදානය විසින් නිකුත් කරනලද මාද්‍ය නිවේදනය සම්බන්ධව පැහැදිලි කිරීමක්

ඩිලන්ත - විනාඩි කීපයකට කලින් මම ඔබතුමාට sms මාර්ගයෙන් එය ලබා දී ඇති .

Asian Tribune .- එම ඊ මෙල් එක ලැබුනා ඔබලාගේ ලෙටර් හෙඩ් එකක.

ඩිලන්ත – අපි කිසිම කෙනෙකුට මාධ්‍ය නිවේදන ලබාදී නැහැ. අදහස් කරන මාද්‍ය නිවෙදනයෙ මුස්ලිම් කාන්තාවන් ගේ පර්දා ඇදුම ගැනත් සදහන් වෙනව කියලා මට දැන ගන්න ලැබුනා. අපිට මෙම ඇදුම ගැන කිසිම ගැටලුවක් නෑ. අපි අප්‍රේල් 01 කිසිදුම හමුවීමක් සන්විදානය කොට නැ. මම මෙය දෙශිය මාද්‍ය හා ඔබට sms මගින් පැහැදිලි කර ඇති.

Asian Tribune - කනගාටුයි , ඔබගේ sms මට ලැබී naethaනැත. කරුනාකර නැවත මට එය එවන්න

ඩිලන්ත - අපි වටා බොහෝදේ සිදු වෙමින් පවතිනවා ඔබ ඒ ගැන අවදියෙන් සිටින්න . පසුගිය සතියෙ එක්තරා මුස්ලිම් පල්ලියකට ඉන් ඉවත් වන ලෙස කිසියම් පිරිසක් දැනුම් දී තිබුනා . රූපවහිනී නාලිකාවක මිතුරකු මගෙන් මෙය විමසාසිටියා . අපි අපෙ මතය මෙගැන පැහැදිලි කරලා පොලිසිය දැනුවත් කලා . පොලීසියෙන් අපි ඉල්ලාසිටිය පරීක්ශණයක් කර මෙවැනි දේකරන අය අතඩන්ගුවට ගන්නා ලෙස

Asian Tribune – මමත් එම පනිවුඩය පොලිස් පති තුමාට යොමුකලා , පරීක්ශණයක් කරන ලෙස ඉල්ලා

ඩිලන්ත - ඒක හොදයි , අපි මේ වැරදි කරුවන් සොයා ගෙන ඔවුන් හදුනා ගත යුතුයි .

Asian Tribune – තව එක දෙයක් Arne Fjortoft මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි . කොලබ නෝර්වේ තානාපති කාර්යලය හරහ ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියනු තානාපති Grete Løchen මහත්මිය සහ Arne Fjortoft මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කර්යලයට පැමිනි කරනය , සහ හිමි වරු 5නමකගේ නොර්වේ සංචාරය පිලිබදව . මෙම කාරනා අසාත්සාලි මහත max රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නැ යන්න මගේ මතකයයි .

ඩිලන්ත - මම ම්තු වු කාරනා වලට පිලිතුරු දුන්නා

Asian Tribune – මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?

ඩිලන්ත - මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට …..

Asian Tribune…..- නැ … නැ එය 2011 ඔක්තොම්බර් මස සිදු වුනේ .

ඩිලන්ත - මට මගේ පාස්පෝට් එක බලන්න ඔනි , මට මතක් නැ . 2011 ඔක්තිම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්තිරවම මතකයි නෝර්වේ සන්චාරයෙ න් පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිදානය ආරම්බ කලේ .

Asian Tribune – ඔබත් එම නියෝජිත කන්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නෙද ?

ඩිලන්ත - ඔවු , මට පුලුවන් නොර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්

1 ගලගඩත්තේ ඥාණසාර

2 විතරන්දෙනියේ නන්ද

3 අලුත්වැව ආනන්ද

4 දාපනේ සුමනවන්ස

5 වැලිමඩ ශාන්ත යන හිමිවරු සහ පූජිත විජෙසිංහ , මාර්ක් ඇන්ටනි පෙරේර යන මහත් වරු .

මෙඅය බොදු බල සේනා නොවෙයි , ඔවුන් විවිද සංවිදානවලට අයත් අය . බොදු බල සේනා සංවිදානය එවකට පිහිටුවා නෑ .

Asian Tribune- ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහබාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කලේ ?

ඩිලන්ත - අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිදානයක අරාදනයෙන් . ඒක නොර්වේ සංවිදනයක් මට නම මතක නැ . අපි එහිදී දෙමල මිතුරන් මුනගැසුණා ..අපි ඔවුන් සමග සාකච්ජා කලා , මේ අය දෙමල ඩ්‍යස්පොරව ට සම්බන්දයි කියල දැන සිටියෙ නැ. අපි හහුවුනු සමහර දෙමල අය ltte අදාරකරුවන් බව දැන ගත්තා. හිටපු නොර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමු වක් පැවතුන .සමාජ සේවා සංවිදාන කීපයක් කටයුතු බලන්න ගියා . නොර්වේ පාර්ලිමේන්තුව නැරබුවා. දෙමල මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා .

Asian Tribune.- Arne Fjortoft මහතා ඔබ සමග මේ සංචාරයට එක් උනාද ?

ඩිලන්ත - ගමනට එක් නූනත් , ඔහු අපිට නොර්වේ වලදි හමූවුනා .

Asian Tribune – නෝර්වේ සංචාරයකට ඔබලට ආරාදනා කිරීමට හේතුවක් තිබුනද ?

ඩිලන - අන්ත ගමි සංවිදාන extreme groups 2ක් සමග සංවදයක් ඇතිකර ගැනීමට .

Asian Tribune. – අන්තගාමි සංවිදාන යනුවෙ න් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

ඩිලන්ත - දෙමල ඩයස්පොරව හා අපි අතර අවබොදයක් නිර්මානය ගැනීමට ..උදාහරනයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිදානයක් නියෝජනය කලා . මීටපෙර අප දෙපිරිසගේ ගැටලු පිලිබදව මෙවැනි අවබොදාත්මක් සාකච්චා නිර්මනය වීතිබුනේ නැ . ඉඩම් ගැටලුව , අධි ආරක්ශක කලාප හා විවිද ගැටලු ගැන කතා කලා .

Asian Tribune – ඔබ කන්ඩායම රජය නියොජනය කලාද ? මේම හිමිවරු ඔවුන්ගේ සංවිදාන නියොජනයකලාද තනි පුද්ගලයන් ලෙඅස ඔවුන්ගේ මතය නියොජනය කලාද ?

ඩිලන්ත - මමත් පුජිත විජෙසිංහ මහතාත් භාශා පරිවර්තකයන් ලෙස තමයි සහබාගි උනේ . නමුත් හිමිවරු

එකම හෝ විවිද සංවිදනවලට අයත් අයතමයි මේම සංචාරයට අපි තෝරා ගත්තේ .

Asian Tribune – කවුද මේ නොර්වේ සංචරය සැලසුම් කලේ ?

ඩිලන්ත - මම සංවිදනය කලේ . මම සංවිදානයකලේ Arne Fjortoft මහතාත් සමග .

Asian Tribune – නොර්වේ තනාපති කාර්යාලය මේ ගමනට මුදල් ලබාදුන් නාද ?

ඩිලන්ත - නැ , මම හිතන්නේ නැ මේ ගමනට මුලු මුදලම නොර්වේ තානපති කාර්යලය සැපයුවකියලා .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා සදහන්කරලා තිබුනා මේ ගමනට නොර්වේ තනාපති තුමත් නොර්වේ තානාපති කාර්යලය මුදල් සැපයු බව , මා කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?

ඩිලන්ත - එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නැ . මම ඔහු හමුවුණේ නැ . මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා කියසිටියා ඔහු මේගමනට රජයේ බලදාරීන් ගෙන්න් අවසර ගත බවට , රජ්ත සේනාරත්න මහතා මාසමග සදහන්කලා Arne Fjortoft මහතා මේ ගමන ගැන ඔහුව දැනුවත් කලබව .

.ඩිලන්ත - කොහේ හරි යන්න අපිට කාගේ වත් අවසර මොනාටද ? මට ලාංකිකයකු ලෙස ලොව ඔනැම තැනකට ගිය හැකියි . අපි එහේ ගියෙ කුමකටද කියා අපි දන්නවා . අපිට සාකජ්ච කීපයක් තිබුනා , අපි ස්වීඩන් , ඊට පස්සේ පැරිස් ආය ආපසු කොලබට

Asian Tribune – ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?

ඩිලන්ත - හරියටම මතක නැ . දින 07 ක් නෝර්වේ වල . 1ක් දිනක් ස්වීඩන්වල .

Asian . – ඔබට ස්වීඩන් වල දි ඔබට මුනගැහුනේ කවුද ?

ඩිලන්ත - ස්වීඩනයේ අපි දෙමල ඩයස්පොරාව හමුවුනා , සිවිල් සමාජ නියෝජිත්යන් , සහ සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .

Asian Tribune – කහෙද ?

ඩිල්න්ත - හරියටම මට කියන්න බැ . නමුත් එය නොර්වේ දේශසීමාව ලග නගරයක් . සංගීත ප්‍රසන්ගයක් හා බණ දේශනයකුත් තිබුනා .

Asian Tribune – ඔබ ස්වීඩනයේ පන්සල් වැද පුදා ගත්තාද ?

ඩිලන්ත - අපිට ඒ සදහා කාලය ප්‍රමනවත් වුනේ නෑ .

Asian Tribune.- ඔබ ස්වීඩනයේ ලංකා තනාපති කාර්යලයට ගියා ද .

ඩිලන්ත - නැ . අපිට හැකි වුනේ නෑ එහේ යන්න .

Asian Tribune – නෝර්වේ තනාපති කාර්යාලයට වත් ඔබල ගියද ?

ඩිලන්ත - නැ .. නැ .. අපි ඔස්ලෝ වලට ලගා වු විගසම අපිව ඔස්ලෝවලින් පිට තැනකට රැගෙන ගියා . අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .

Asian Tribune- අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?

ඩිලන්ත - ඔවු , එම හමුව අවසන් දවසේ තමයි තිබුනේ.

Asian Tribune- පැරීසියේ දී ඔබලා මොනවද සිදු කල ක්‍රියාකාරකම්.

ඩිලන්ත - හමුවීම් කිපයක් හා පන්සලකට අපි ගියා .

Asian Tribu – නෝර්වේ තානාපති තුමිය Ms. Grete Løchen මහත්මිය සමග කල හමුවීම ගැන කතාකලොත් .

ඩිලන්ත - Arne Fjortoft මහතා මාහට දුරකතනයෙන් කතා කොට Gulf News හාAsian Tribune යන වෙබ් අඩ්විවල බොදු බල සේනා සංවිදානය ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස දක් වමින් ලිපි පලවී ඇතිබව දන්වා සිටියා , තවත අපට නෝර්වේ හා ඇමරිකන් තනපති කාර්යල වලින් දුරකතන මගින් මේ ගැන විමසා සිට්යා .

Arne Fjortoft මහතා දන්වාසිටියා නොර්වේ තනාපතිතුමියට ත්වත් තොරතුරු අවශ්‍යබව , ඉන්පසු අපි ඔවුන්ට ආරාදනය කලා අපගේ කාර්යාලයට පැමිනෙන ලෙස වැඩිදුර තොරතුරු ලබා ගැනීමට . මෙලෙසම අපි ඇමරිකන් තානාපති කාර්යාලයටද ආරාදනා කලා . Arne Fjortoft .මහාතාට අපි කියාසිටිය බොදුබල සේනා සංවිදානය ඉතාකුඩා එකක් බවත් එහි අරමුන බුදු දහම හා බොදු සංකල්ප වර්දනයකිරීම බව සහ තානාපතිතුමියට ආරාදනා කිරීමත් සිදු විය . එසේ තානාපතිතුමිය අප කර්යාලයට පැමිනියහොත් ,,අපි අපේ සංකල්ප ,,අරමුනු ඉතා හොදින් අපට පැහැදිලිකිරීමට හැකිබව ඔහුට දන්වා සිටියා .

පසුව නොර්වේ තානාපතිතුමිය තවත් මහමියක් සමග අප ගේ මූලස්තානයට පැමිනියා . ඇය බුදු දහම ගැන විශේශ කැමැතක් ද පලකරසිටියා . හමුව තුලදි ඇය අසා සිටිය මෙවැනි දහමක් ප්රචන්ඩත්වය කරා ගෙනයන්නේ ඇයි කියා .

අපි ඇයට පැහැදිලිවම කියා සිටියා අපි ප්‍රචන්ඩක්‍රියා වල නෙයෙදෙන බව .

තවදුරටත් ඇය කියා සිටියා , මුස්ලිම් නයකයන් හා මුස්ලිම් සන්විදාන ලිපි , දුරකතන ඇමතුම් මගින් ඇය ට කියා සිටියලු බොදු බල සේනා සංවිදානය මුස්ලිම් වරුනට පුරාම කරදර කරනබව . ඇයි එහෙම කරනේ කිය ඇය අසසිටියා ?

අපි ඇයට පැහැදිලි කරසිටියා , බොදු බල සේනාව එවැනි ක්‍රියාවල නොයේදෙන බව . තිස්වසරක ජාතීන් අතර ගැටලුවකට මුහුනදුන් රටක් නිසා බොහෝ පරිස්සමෙන් කටයුතුකරන ලෙස හා මුස්ලිම් විරෝදී ක්‍රියා මාර්ග වල නොයෙදෙන ලෙසට ඇය අපගෙඅන් ඉල්ලාසිටියා. අපි ඇයට පහදා සිටියා මුස්ලිම් නායකයන් හා සංවිදාන ඇයව නොමගයවා ඇතිබව . වැඩි දුරට අපි පවසා සිටියෙ මුස්ල්ම් ව්රෝදයක් අප තුල නොමැති බවත් බුදු දහමට පටහැනි හලාල් ආහාර වර්ජනය කරන බවත්ය

මෙම හමුව අතරතුර සමහර අවස්තා වලදි තානාප්තිතුමිය අපගේ කරුනු පැහැදිලි කිරීම් හමුවේ නොසතුටින් සිටින බව අපට දැනුනි . . නමුත් අවසන ඇය පිටවීමට මොහොතකට පෙර ජමිතුල් උලමා සංවිදානයෙ නියොජිතයන් අප කාර්යාලයට පැමිනි අතර ඔවුන්ටද තානාපතිතුමිය හමුවීමට හැකිවිය . මෙය හොර රහසේ කරනලද හමුවක් නොවේ එය සියලු දෙනාම තේරුම් ගත යුතුයි . බොදු බල සේනා කාර්යාලය පැය 24 ම ඔනෑම කෙනෙකුට එන්න යන්න පුලුවන් තැනක්.

Asian Tribune ; තානාපති කෙනෙක් ආගමික සංවිදානයක් කාර්යලයට පැමිනීම

ඩිලන්ත - නැ .. එහෙම නෑ . ඇමරිකන් තානපතිතුමන් වෙනුවෙන් එම කාර්යාලිය දේශපාලන නිලදාරී මහතකු පසුදා අප කාර්යාලයට පැමිනියා .

Asian Tribune – ඔහු ගේ නම කුමක්ද ?

ඩිලන්ත - මට ඔහුගේ නම මතක නෑ. ඔහු ඇමරිකන් තානාපති කාර්යාලීය නිලදාරියෙක් . ඔහු අප හමුවීමෙන් පසු බොදු බලසේනා සන්විදානය ගැන බොහෝ දේ දැන ගත්තා .

Asian Tribune – මේ හමුවීම් වලදී ඔබ පාර්ශවය නියොජනය කලේ කවුද ?

ඩිලන්ත - කිරම විමල ජොති හාමුදුරුවො , ගලගොඩත්තේ ඥාණසාර හාමුදුරුවෝ සමග මම . ඔහුද පැමින අර ප්‍රශ්ණ ටිකම වගේ යොමුකලා,,අපි ඒවට පිලිතුරු දුන්නා .

Asian Tribune – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ලද චන්ද 13න් 7ක්ම මුස්ලිම් රටවල ඒවා . බවුද්ද රටක්වන තායිලන්තය පමනයි අපත් සමග හිටියේ තත්වය එසේ තිබියදීත් ඔබ සංවිදානය මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව ගැන තර්ජනයක් එල්ල කරනවා නේද ?

ඩිලන්ත - අපි එහෙමකරන්නෙ නෑ . එය සම්පූර්නයෙන්ම වැරදියි . අප මුස්ලිම් අයත් සමග බොහෝ දේ කතා කරනවා . අපි ඔවුන්ව දැනුවත් කලා ඔවුන්ගේ විශ්වාස හා ඇදුම සම්බන්දව අපිට ගැටලුවක් නැතිබව , ඔවුන් අපිව විශ්වාස කලා . සමහර දේශපාලණ කන්ඩායම් මේ වගේ විහිලු කරල අපිට ගැටලු නිර්මනය කරන්න හදනවා .

Asian Tribune – ඔබගේ බැරකිරීම් අපි පිලිගන්නාසේ තව 1ක දෙයක් අහන්නම ඔනි ,,අපිට තොරතුරු ලැබීතියෙනවා බොදු බල සේනාවට නොර්වේ රටින් අරමුදල් ලැබෙන බවට , එය සත්‍යක්ද ?

ඩිලන්ත - ඇත්තටම නැ . අපි එය ප්‍රතික්ශේප කරනවා.

Asian Tribune – ඔබලාට අරමුදල් කොහෙන්ද ?

ඩිලන්ත - දුප්පත් මිනිසුන්ගෙ ආදාර වලින් තමයි අප සන්විදානය ක්‍රියත්මක වෙන්නේ . වෙන කිසිම අරමුදල් ලැබෙන ක්‍රමයක් නෑ .

Asian Tribune ඔබත් හිමිවරුත් නොර්වේ සංචාරයෙන් පසුවතමයි බොදුබල සේනා සංවිදානය බිහිවුනේ . මේසදහා නොර්වේ හෝ වෙනත් බටහිර බලපෑමක් තියෙනවා ද ?

ඩිලන්ත - නැ ..ඒක සම්පුර්න යෙන්ම වැරදි . නොර්වේට බොදු බල සේනා සමග ගනුදෙනුවක් නෑ. මම එය තරයේ ප්‍රතික්ශේප කරනවා

lankacnews

[QUOTE="කණාමැදිරියා, post: 14856585, member: 468989"] [b]බොදු බල සේනාවේ හැව ගැලවේ[/b] [SIZE=5]ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු බල සේනා පත්ව තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත විතනගේ මහතා ඇතුලු බොදු හිමිවරු අතලොස්සක් මෙම සංවිදානය පසුපස සිටින අතර , ඔවුන් මෙය පිහිටුවා ගනු ලැබුවේ කෙසේද?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]බොදු බල සේනා නායක පූජ්‍ය කිරම විමල ජොති හිමි, බොදු බලසේනා ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන් වන්නේ පුජය.හපුතලේ පංඥාසාර හිමි ,,පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ මහතා බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි , ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමි වරුන් ගෙන් බහුතරය ක් සහ ඩිලන්ත විතනගේ මහතා නෝර්වෙ බලා ගොස් ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft මහතා සහ ඩිලන්ත විතානගේ මහතා විසින් සංවිදානය කොට ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ශ්‍රි ලංකාවේ නෝර්වීගියනු තානාපති තුමිය වන Ms. Grete Løchen, මහත්මිය ට අනුව ,’ 2011 අප්‍රෙල් මස දිනයක පූජ්‍ය ගලගොඩත්තෙ ඥාණසාර හිමියන් නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල Worldview International Foundation සමග සාකච්ච කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙඅස ඔවුන් දක්වන්නෙ , ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු ගිවිසුමක් ඇතිකර ගැනීමයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අවසන් සැලෙඅස්මේ ප්‍රතිඑලයක් ලෙස , ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]තවදුරටත් ඇය සදහන් කරසිටියේ , “ මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම හිමිවරු 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේ මහතා ගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක් වන ලදී .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සත්‍ය වශයෙන් ම , නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද , නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නොර්වේ කොටි හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද , බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නයකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පහතින් දක්වා ඇත්තේ ඩිලන්ත විතානගේ මහතා සමග Asian Tribune කරන ලද සාක්ච්චාවයි.[/SIZE] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5]———————–[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune- ඔබට කිසියම් හදිස්සි කරනාවක් පැහැදිලි කිරීමට තියෙනවාද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - මා කාර්ය බහුල නමුත් ,,ඔබට මා හා කතාකල හැකීයි .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune - ඔබ සංවිදානය විසින් 2 වනි දා ස්විලන්ත වෙලාවෙන් මද්යම රත්‍රි ඔබ සංවිදානය විසින් නිකුත් කරනලද මාද්‍ය නිවේදනය සම්බන්ධව පැහැදිලි කිරීමක්[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - විනාඩි කීපයකට කලින් මම ඔබතුමාට sms මාර්ගයෙන් එය ලබා දී ඇති .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune .- එම ඊ මෙල් එක ලැබුනා ඔබලාගේ ලෙටර් හෙඩ් එකක.[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත – අපි කිසිම කෙනෙකුට මාධ්‍ය නිවේදන ලබාදී නැහැ. අදහස් කරන මාද්‍ය නිවෙදනයෙ මුස්ලිම් කාන්තාවන් ගේ පර්දා ඇදුම ගැනත් සදහන් වෙනව කියලා මට දැන ගන්න ලැබුනා. අපිට මෙම ඇදුම ගැන කිසිම ගැටලුවක් නෑ. අපි අප්‍රේල් 01 කිසිදුම හමුවීමක් සන්විදානය කොට නැ. මම මෙය දෙශිය මාද්‍ය හා ඔබට sms මගින් පැහැදිලි කර ඇති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune - කනගාටුයි , ඔබගේ sms මට ලැබී naethaනැත. කරුනාකර නැවත මට එය එවන්න[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - අපි වටා බොහෝදේ සිදු වෙමින් පවතිනවා ඔබ ඒ ගැන අවදියෙන් සිටින්න . පසුගිය සතියෙ එක්තරා මුස්ලිම් පල්ලියකට ඉන් ඉවත් වන ලෙස කිසියම් පිරිසක් දැනුම් දී තිබුනා . රූපවහිනී නාලිකාවක මිතුරකු මගෙන් මෙය විමසාසිටියා . අපි අපෙ මතය මෙගැන පැහැදිලි කරලා පොලිසිය දැනුවත් කලා . පොලීසියෙන් අපි ඉල්ලාසිටිය පරීක්ශණයක් කර මෙවැනි දේකරන අය අතඩන්ගුවට ගන්නා ලෙස[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – මමත් එම පනිවුඩය පොලිස් පති තුමාට යොමුකලා , පරීක්ශණයක් කරන ලෙස ඉල්ලා[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - ඒක හොදයි , අපි මේ වැරදි කරුවන් සොයා ගෙන ඔවුන් හදුනා ගත යුතුයි .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – තව එක දෙයක් Arne Fjortoft මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි . කොලබ නෝර්වේ තානාපති කාර්යලය හරහ ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියනු තානාපති Grete Løchen මහත්මිය සහ Arne Fjortoft මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කර්යලයට පැමිනි කරනය , සහ හිමි වරු 5නමකගේ නොර්වේ සංචාරය පිලිබදව . මෙම කාරනා අසාත්සාලි මහත max රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නැ යන්න මගේ මතකයයි .[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - මම ම්තු වු කාරනා වලට පිලිතුරු දුන්නා[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට …..[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune…..- නැ … නැ එය 2011 ඔක්තොම්බර් මස සිදු වුනේ .[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - මට මගේ පාස්පෝට් එක බලන්න ඔනි , මට මතක් නැ . 2011 ඔක්තිම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්තිරවම මතකයි නෝර්වේ සන්චාරයෙ න් පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිදානය ආරම්බ කලේ .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – ඔබත් එම නියෝජිත කන්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නෙද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - ඔවු , මට පුලුවන් නොර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]1 ගලගඩත්තේ ඥාණසාර[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]2 විතරන්දෙනියේ නන්ද[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]3 අලුත්වැව ආනන්ද[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]4 දාපනේ සුමනවන්ස[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]5 වැලිමඩ ශාන්ත යන හිමිවරු සහ පූජිත විජෙසිංහ , මාර්ක් ඇන්ටනි පෙරේර යන මහත් වරු .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙඅය බොදු බල සේනා නොවෙයි , ඔවුන් විවිද සංවිදානවලට අයත් අය . බොදු බල සේනා සංවිදානය එවකට පිහිටුවා නෑ .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune- ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහබාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කලේ ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිදානයක අරාදනයෙන් . ඒක නොර්වේ සංවිදනයක් මට නම මතක නැ . අපි එහිදී දෙමල මිතුරන් මුනගැසුණා ..අපි ඔවුන් සමග සාකච්ජා කලා , මේ අය දෙමල ඩ්‍යස්පොරව ට සම්බන්දයි කියල දැන සිටියෙ නැ. අපි හහුවුනු සමහර දෙමල අය ltte අදාරකරුවන් බව දැන ගත්තා. හිටපු නොර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමු වක් පැවතුන .සමාජ සේවා සංවිදාන කීපයක් කටයුතු බලන්න ගියා . නොර්වේ පාර්ලිමේන්තුව නැරබුවා. දෙමල මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune.- Arne Fjortoft මහතා ඔබ සමග මේ සංචාරයට එක් උනාද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - ගමනට එක් නූනත් , ඔහු අපිට නොර්වේ වලදි හමූවුනා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – නෝර්වේ සංචාරයකට ඔබලට ආරාදනා කිරීමට හේතුවක් තිබුනද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන - අන්ත ගමි සංවිදාන extreme groups 2ක් සමග සංවදයක් ඇතිකර ගැනීමට .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune. – අන්තගාමි සංවිදාන යනුවෙ න් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - දෙමල ඩයස්පොරව හා අපි අතර අවබොදයක් නිර්මානය ගැනීමට ..උදාහරනයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිදානයක් නියෝජනය කලා . මීටපෙර අප දෙපිරිසගේ ගැටලු පිලිබදව මෙවැනි අවබොදාත්මක් සාකච්චා නිර්මනය වීතිබුනේ නැ . ඉඩම් ගැටලුව , අධි ආරක්ශක කලාප හා විවිද ගැටලු ගැන කතා කලා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – ඔබ කන්ඩායම රජය නියොජනය කලාද ? මේම හිමිවරු ඔවුන්ගේ සංවිදාන නියොජනයකලාද තනි පුද්ගලයන් ලෙඅස ඔවුන්ගේ මතය නියොජනය කලාද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - මමත් පුජිත විජෙසිංහ මහතාත් භාශා පරිවර්තකයන් ලෙස තමයි සහබාගි උනේ . නමුත් හිමිවරු[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එකම හෝ විවිද සංවිදනවලට අයත් අයතමයි මේම සංචාරයට අපි තෝරා ගත්තේ .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – කවුද මේ නොර්වේ සංචරය සැලසුම් කලේ ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - මම සංවිදනය කලේ . මම සංවිදානයකලේ Arne Fjortoft මහතාත් සමග .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – නොර්වේ තනාපති කාර්යාලය මේ ගමනට මුදල් ලබාදුන් නාද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - නැ , මම හිතන්නේ නැ මේ ගමනට මුලු මුදලම නොර්වේ තානපති කාර්යලය සැපයුවකියලා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune- නමුත් Arne Fjortoft මහතා සදහන්කරලා තිබුනා මේ ගමනට නොර්වේ තනාපති තුමත් නොර්වේ තානාපති කාර්යලය මුදල් සැපයු බව , මා කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නැ . මම ඔහු හමුවුණේ නැ . මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune- නමුත් Arne Fjortoft මහතා කියසිටියා ඔහු මේගමනට රජයේ බලදාරීන් ගෙන්න් අවසර ගත බවට , රජ්ත සේනාරත්න මහතා මාසමග සදහන්කලා Arne Fjortoft මහතා මේ ගමන ගැන ඔහුව දැනුවත් කලබව .[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5].ඩිලන්ත - කොහේ හරි යන්න අපිට කාගේ වත් අවසර මොනාටද ? මට ලාංකිකයකු ලෙස ලොව ඔනැම තැනකට ගිය හැකියි . අපි එහේ ගියෙ කුමකටද කියා අපි දන්නවා . අපිට සාකජ්ච කීපයක් තිබුනා , අපි ස්වීඩන් , ඊට පස්සේ පැරිස් ආය ආපසු කොලබට[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - හරියටම මතක නැ . දින 07 ක් නෝර්වේ වල . 1ක් දිනක් ස්වීඩන්වල .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian . – ඔබට ස්වීඩන් වල දි ඔබට මුනගැහුනේ කවුද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - ස්වීඩනයේ අපි දෙමල ඩයස්පොරාව හමුවුනා , සිවිල් සමාජ නියෝජිත්යන් , සහ සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – කහෙද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිල්න්ත - හරියටම මට කියන්න බැ . නමුත් එය නොර්වේ දේශසීමාව ලග නගරයක් . සංගීත ප්‍රසන්ගයක් හා බණ දේශනයකුත් තිබුනා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – ඔබ ස්වීඩනයේ පන්සල් වැද පුදා ගත්තාද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - අපිට ඒ සදහා කාලය ප්‍රමනවත් වුනේ නෑ .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune.- ඔබ ස්වීඩනයේ ලංකා තනාපති කාර්යලයට ගියා ද .[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - නැ . අපිට හැකි වුනේ නෑ එහේ යන්න .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – නෝර්වේ තනාපති කාර්යාලයට වත් ඔබල ගියද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - නැ .. නැ .. අපි ඔස්ලෝ වලට ලගා වු විගසම අපිව ඔස්ලෝවලින් පිට තැනකට රැගෙන ගියා . අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune- අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - ඔවු , එම හමුව අවසන් දවසේ තමයි තිබුනේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune- පැරීසියේ දී ඔබලා මොනවද සිදු කල ක්‍රියාකාරකම්.[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - හමුවීම් කිපයක් හා පන්සලකට අපි ගියා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribu – නෝර්වේ තානාපති තුමිය Ms. Grete Løchen මහත්මිය සමග කල හමුවීම ගැන කතාකලොත් .[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - Arne Fjortoft මහතා මාහට දුරකතනයෙන් කතා කොට [I]Gulf News [/I][I]හා[/I][I]Asian Tribune[/I] යන වෙබ් අඩ්විවල බොදු බල සේනා සංවිදානය ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස දක් වමින් ලිපි පලවී ඇතිබව දන්වා සිටියා , තවත අපට නෝර්වේ හා ඇමරිකන් තනපති කාර්යල වලින් දුරකතන මගින් මේ ගැන විමසා සිට්යා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]Arne Fjortoft මහතා දන්වාසිටියා නොර්වේ තනාපතිතුමියට ත්වත් තොරතුරු අවශ්‍යබව , ඉන්පසු අපි ඔවුන්ට ආරාදනය කලා අපගේ කාර්යාලයට පැමිනෙන ලෙස වැඩිදුර තොරතුරු ලබා ගැනීමට . මෙලෙසම අපි ඇමරිකන් තානාපති කාර්යාලයටද ආරාදනා කලා . Arne Fjortoft .මහාතාට අපි කියාසිටිය බොදුබල සේනා සංවිදානය ඉතාකුඩා එකක් බවත් එහි අරමුන බුදු දහම හා බොදු සංකල්ප වර්දනයකිරීම බව සහ තානාපතිතුමියට ආරාදනා කිරීමත් සිදු විය . එසේ තානාපතිතුමිය අප කර්යාලයට පැමිනියහොත් ,,අපි අපේ සංකල්ප ,,අරමුනු ඉතා හොදින් අපට පැහැදිලිකිරීමට හැකිබව ඔහුට දන්වා සිටියා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පසුව නොර්වේ තානාපතිතුමිය තවත් මහමියක් සමග අප ගේ මූලස්තානයට පැමිනියා . ඇය බුදු දහම ගැන විශේශ කැමැතක් ද පලකරසිටියා . හමුව තුලදි ඇය අසා සිටිය මෙවැනි දහමක් ප්රචන්ඩත්වය කරා ගෙනයන්නේ ඇයි කියා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපි ඇයට පැහැදිලිවම කියා සිටියා අපි ප්‍රචන්ඩක්‍රියා වල නෙයෙදෙන බව .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]තවදුරටත් ඇය කියා සිටියා , මුස්ලිම් නයකයන් හා මුස්ලිම් සන්විදාන ලිපි , දුරකතන ඇමතුම් මගින් ඇය ට කියා සිටියලු බොදු බල සේනා සංවිදානය මුස්ලිම් වරුනට පුරාම කරදර කරනබව . ඇයි එහෙම කරනේ කිය ඇය අසසිටියා ?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපි ඇයට පැහැදිලි කරසිටියා , බොදු බල සේනාව එවැනි ක්‍රියාවල නොයේදෙන බව . තිස්වසරක ජාතීන් අතර ගැටලුවකට මුහුනදුන් රටක් නිසා බොහෝ පරිස්සමෙන් කටයුතුකරන ලෙස හා මුස්ලිම් විරෝදී ක්‍රියා මාර්ග වල නොයෙදෙන ලෙසට ඇය අපගෙඅන් ඉල්ලාසිටියා. අපි ඇයට පහදා සිටියා මුස්ලිම් නායකයන් හා සංවිදාන ඇයව නොමගයවා ඇතිබව . වැඩි දුරට අපි පවසා සිටියෙ මුස්ල්ම් ව්රෝදයක් අප තුල නොමැති බවත් බුදු දහමට පටහැනි හලාල් ආහාර වර්ජනය කරන බවත්ය[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙම හමුව අතරතුර සමහර අවස්තා වලදි තානාප්තිතුමිය අපගේ කරුනු පැහැදිලි කිරීම් හමුවේ නොසතුටින් සිටින බව අපට දැනුනි . . නමුත් අවසන ඇය පිටවීමට මොහොතකට පෙර ජමිතුල් උලමා සංවිදානයෙ නියොජිතයන් අප කාර්යාලයට පැමිනි අතර ඔවුන්ටද තානාපතිතුමිය හමුවීමට හැකිවිය . මෙය හොර රහසේ කරනලද හමුවක් නොවේ එය සියලු දෙනාම තේරුම් ගත යුතුයි . බොදු බල සේනා කාර්යාලය පැය 24 ම ඔනෑම කෙනෙකුට එන්න යන්න පුලුවන් තැනක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune ; තානාපති කෙනෙක් ආගමික සංවිදානයක් කාර්යලයට පැමිනීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - නැ .. එහෙම නෑ . ඇමරිකන් තානපතිතුමන් වෙනුවෙන් එම කාර්යාලිය දේශපාලන නිලදාරී මහතකු පසුදා අප කාර්යාලයට පැමිනියා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – ඔහු ගේ නම කුමක්ද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - මට ඔහුගේ නම මතක නෑ. ඔහු ඇමරිකන් තානාපති කාර්යාලීය නිලදාරියෙක් . ඔහු අප හමුවීමෙන් පසු බොදු බලසේනා සන්විදානය ගැන බොහෝ දේ දැන ගත්තා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – මේ හමුවීම් වලදී ඔබ පාර්ශවය නියොජනය කලේ කවුද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - කිරම විමල ජොති හාමුදුරුවො , ගලගොඩත්තේ ඥාණසාර හාමුදුරුවෝ සමග මම . ඔහුද පැමින අර ප්‍රශ්ණ ටිකම වගේ යොමුකලා,,අපි ඒවට පිලිතුරු දුන්නා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ලද චන්ද 13න් 7ක්ම මුස්ලිම් රටවල ඒවා . බවුද්ද රටක්වන තායිලන්තය පමනයි අපත් සමග හිටියේ තත්වය එසේ තිබියදීත් ඔබ සංවිදානය මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව ගැන තර්ජනයක් එල්ල කරනවා නේද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - අපි එහෙමකරන්නෙ නෑ . එය සම්පූර්නයෙන්ම වැරදියි . අප මුස්ලිම් අයත් සමග බොහෝ දේ කතා කරනවා . අපි ඔවුන්ව දැනුවත් කලා ඔවුන්ගේ විශ්වාස හා ඇදුම සම්බන්දව අපිට ගැටලුවක් නැතිබව , ඔවුන් අපිව විශ්වාස කලා . සමහර දේශපාලණ කන්ඩායම් මේ වගේ විහිලු කරල අපිට ගැටලු නිර්මනය කරන්න හදනවා .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – ඔබගේ බැරකිරීම් අපි පිලිගන්නාසේ තව 1ක දෙයක් අහන්නම ඔනි ,,අපිට තොරතුරු ලැබීතියෙනවා බොදු බල සේනාවට නොර්වේ රටින් අරමුදල් ලැබෙන බවට , එය සත්‍යක්ද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - ඇත්තටම නැ . අපි එය ප්‍රතික්ශේප කරනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune – ඔබලාට අරමුදල් කොහෙන්ද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - දුප්පත් මිනිසුන්ගෙ ආදාර වලින් තමයි අප සන්විදානය ක්‍රියත්මක වෙන්නේ . වෙන කිසිම අරමුදල් ලැබෙන ක්‍රමයක් නෑ .[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Asian Tribune ඔබත් හිමිවරුත් නොර්වේ සංචාරයෙන් පසුවතමයි බොදුබල සේනා සංවිදානය බිහිවුනේ . මේසදහා නොර්වේ හෝ වෙනත් බටහිර බලපෑමක් තියෙනවා ද ?[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඩිලන්ත - නැ ..ඒක සම්පුර්න යෙන්ම වැරදි . නොර්වේට බොදු බල සේනා සමග ගනුදෙනුවක් නෑ. මම එය තරයේ ප්‍රතික්ශේප කරනවා[/SIZE] [SIZE=5][SIZE=5]la[SIZE=5]nkac[SIZE=5]news[/SIZE][/SIZE][/SIZE] [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom