බොදු බල සේනාව වරාය වටලයි... Breaking News

dilann

Well-known member
  • Jul 6, 2018
    67,602
    167,180
    113
    එකමත් එක රටක
    මොකද දැන් අලුත්ම තත්වේ කෝ කට්ටිය මොකෝ වෙන්නේ දැන්?
    වෙන දේ කලින් කිව්වා. මුන් අහන්නේ නෑ . රැවටෙනවා නේ.
    next : නානසාර දිගටම මහින්දට බනිනවා චන්දෙ වෙනකන් .. "අපි ඉන්නකන් ඕන ඕන විදියට නටන්න දෙන්නේ නෑ " කියනව .. මුන් රැවටිලා හුරේ කියනවා. :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    වෙන දේ කලින් කිව්වා. මුන් අහන්නේ නෑ . රැවටෙනවා නේ.
    next : නානසාර දිගටම මහින්දට බනිනවා චන්දෙ වෙනකන් .. "අපි ඉන්නකන් ඕන ඕන විදියට නටන්න දෙන්නේ නෑ " කියනව .. මුන් රැවටිලා හුරේ කියනවා. :lol:
    වෙන දේ තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ . එහෙම නැත්නම් කියන දෙය තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ ඔය දෙකම නැත්නම් මේ වාගේ පජාත වෙනවා බං 😀😀😀😬
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කොළඹ වටලලා හින්ද... කොහෙවත් යන්න වෙන්නෙ නෑ... පෝයට පන්සලකටවත් යන්ඩ නෑ ...
    කොළඹ ඔක්කොම පාරවල් වහලා . ඉකිලා ඉන්නේ දැන් අපිට 😬😬😬
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    770
    113
    88
    ඔය උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නෙත් සර් තමා දේශපාලනය දන්නේ නැති මෝඩ ජෙප්පෝ ටොයියෝ බොරුවට ටිගර් වෙලා වැලෙලෙන් හදනවා 🤣🤣🤣
    gota ge set eka athulata ewanna kiyala thamai muuth kiyanne. Hora bayyonta denne nathuwa.