Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බොදු බල සේනාව සහ හලාල් - MUST READ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්රශ්නයේදී ඔබතුමා උපකල්පනයන් කීපයකට අනුව වැරැද්ද මුස්ලිම්වරුන් අතේ යැයි නිගමනය කළ බව හිතෙනවා.

1. "හලාල්" නොකළ මිරිස් හලාල් නොවන බව,

2. හලාල් ලාංජනය නැති මිරිස් මුස්ලිම්වරැ නොගන්නා බව

3. ACJU එක/මුස්ලිම්වරැ මිරිස් වැනි දේ වලට හලාල් සහතිකය ගන්න කියා බල කරන බව,

4. එවැනි සහතිකයක් ගැනීමට දරාගත නොහැකි "විශාල" මුදලක් යනබව

5. මිරිස් කන්නේ මුස්ලිම්වරු පමණක් බව,

6. එසේ සිතා ඔබේ මාමාට supermarket අය කරපු දේ අනුමත කළ හැකි බව, ආදිය.

ඇත්ත මේකයි. මිරිස් තුනපහ වැනි දේ ගැන මුස්ලිම්වරුන්ට ප්‍රශ්නයක් නෑ. ඒවා ස්වභාවිකවම හලාල්. ලාංජනය තිබ්බත් නැතත් පැහැදිලිවම හලාල්. ඉල්ලන අයට හලාල් සහතිකය දෙන්නේ, එසේ නොදී සිටීමට කිසි හේතුවක් නැති නිසා. Supermarket අයගේ නොදැනුවත්කම නිසා ඔබේ මාමාට වුන වැරැද්ද මුස්ලිම්වරුන්ට ප්රක්ෂේපනය කරලා, ජාතිවාදය අවුස්සලා, රට යුද්ධයකට ඇදගෙන යන එක නෙමෙයි ඒකට පිළියම.

එහෙම වුනොත් අපි ඔක්කොම මිරිස් කාලා හමාරයි!

ACJU එක හලාල් එකෙන් "ලොකු" ආදායමක් ලබනවා යන බොරුව ගැන කලින් කෙටියෙන් පැහැදිලි කලා. මේ සහතිකය සඳහා මුදලක් අයකිරීමේ ලොකුම අවශ්‍යතාවය, හලාල් department එකේ අයට පඩි ගෙවීමට සහ laboratory testing වලට. සමහර උලමවරු පඩියක් ගන්නෙ නැතුවත් ඒකේ වැඩවලට එනවා. ඔබතුමාට මේවා විශ්වාස කරන්න බැරිවීම ගැන මම ප්‍රශ්නයක් කර ගන්නෙ නෑ.

[QUOTE="anamnlmslmn, post: 14143668, member: 453369"] [SIZE=5][COLOR=SeaGreen]ඔය ප්රශ්නයේදී ඔබතුමා උපකල්පනයන් කීපයකට අනුව වැරැද්ද මුස්ලිම්වරුන් අතේ යැයි නිගමනය කළ බව හිතෙනවා. 1. "හලාල්" නොකළ මිරිස් හලාල් නොවන බව, 2. හලාල් ලාංජනය නැති මිරිස් මුස්ලිම්වරැ නොගන්නා බව 3. ACJU එක/මුස්ලිම්වරැ මිරිස් වැනි දේ වලට හලාල් සහතිකය ගන්න කියා බල කරන බව, 4. එවැනි සහතිකයක් ගැනීමට දරාගත නොහැකි "විශාල" මුදලක් යනබව 5. මිරිස් කන්නේ මුස්ලිම්වරු පමණක් බව, 6. එසේ සිතා ඔබේ මාමාට supermarket අය කරපු දේ අනුමත කළ හැකි බව, ආදිය. ඇත්ත මේකයි. මිරිස් තුනපහ වැනි දේ ගැන මුස්ලිම්වරුන්ට ප්‍රශ්නයක් නෑ. ඒවා ස්වභාවිකවම හලාල්. ලාංජනය තිබ්බත් නැතත් පැහැදිලිවම හලාල්. ඉල්ලන අයට හලාල් සහතිකය දෙන්නේ, එසේ නොදී සිටීමට කිසි හේතුවක් නැති නිසා. Supermarket අයගේ නොදැනුවත්කම නිසා ඔබේ මාමාට වුන වැරැද්ද මුස්ලිම්වරුන්ට ප්රක්ෂේපනය කරලා, ජාතිවාදය අවුස්සලා, රට යුද්ධයකට ඇදගෙන යන එක නෙමෙයි ඒකට පිළියම.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=SeaGreen] එහෙම වුනොත් අපි ඔක්කොම මිරිස් කාලා හමාරයි! ACJU එක හලාල් එකෙන් "ලොකු" ආදායමක් ලබනවා යන බොරුව ගැන කලින් කෙටියෙන් පැහැදිලි කලා. මේ සහතිකය සඳහා මුදලක් අයකිරීමේ ලොකුම අවශ්‍යතාවය, හලාල් department එකේ අයට පඩි ගෙවීමට සහ laboratory testing වලට. සමහර උලමවරු පඩියක් ගන්නෙ නැතුවත් ඒකේ වැඩවලට එනවා. ඔබතුමාට මේවා විශ්වාස කරන්න බැරිවීම ගැන මම ප්‍රශ්නයක් කර ගන්නෙ නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom