Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බොදු බල සේනාව සහ හලාල් - MUST READ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්කෙනෙක් හෝ මෙසේ topic එකට පිළිතුරු දීම ගැන සතුටුයි.

My responses:

1. හලාල් පිළිබඳ ඔබට දැනුමක් නැති බව ඔබ පිළිගත්තා. එයට පිළියම ඒ ගැන දැනුවත් වෙන එක මිසක් නැති ප්‍රශ්න ඇති කරලා රටේ සාමය නැති කරන එක නොවේ. දැනුවත් වුනොත් තේරෙයි මේ හලාල් සහතිකය දීම ඔබට ප්‍රශ්නයක් නොවන බව.

2. බංගලාදේශයේ, ඇෆ්ගනිස්ථානයේ ඕගොල්ලන්ගෙ ප්‍රශ්න වලට ලංකාවෙ මුස්ලිම්වරු පලි නෑ. බුරුමයේ "ඕගොල්ලන්ගෙ අය" මුස්ලිම්වරුන්ට කළ මහ අපරාධ වලට ලංකාවේ බෞද්ධයන්ට වරද පටවලා හරියනවද? බුද්ධිය පාවිච්චි කරන්න. ලංකාවෙ කිසිම මුස්ලිම් අන්තවාදයක් නෑ. ඒක BBS අයගේ බොරුවක්; ඔබේ අර්ථ කථනයේ දෝෂයක්. CID එකෙන් අල්ලන්නෙ criminals. ආගම නෙමෙයි එතන ප්‍රශ්නෙ.

3. අපි ලංකාවට ගොඩබැස්සෙ ඕගොල්ලො ලංකාවට ගොඩබැස්සට පස්සෙ . ඒ කියන්නෙ ඔයගොල්ලොත් පිට අයද??

4. ඔබ තේරුම් ගත්ත වැරදියි. හලාල් සහතිකය වැඩිපුර ඇත්තෙ සත්ව මූලද්‍රව්‍ය කලවම් වි ඇති ආහාර වලයි. එමගින්, එම සතුන් හලාල් ක්‍රමයට මරන ලද බව තහවුරු වේ. ඒවා බෞද්ධයින්ට කොහොමත් අකැපයි නම්, එහි හලාල් තිබීම හෝ නැතිවීම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?

5. ඔබ කියන්නෙ පල්ලියක්/පන්සලක් බඳින්න බොදු බල සේනාවෙන් අවසර ගන්න ඕනෙ කියලද? පල්ලි අදාල තැන්වල ලියාපදිංචි වෙලයි තියෙන්නෙ. ඒක සඳහා ක්‍රමයක් තියනවා. බොදු බල සේනාවට ඒකෙ සම්බන්ධයක් නෑ.

6. කෝටි 700 ආවේ කොහොමද? ඔබ උපකල්පනය කලේ හැම කොම්පැනියක්ම ලක්ෂ 1.75 ගෙවනවා කියා, සහ කොම්පැනි ගණන 400 කියා. වැරදියි. රු.10,000-12,000 ගෙවන අයත් ඉන්නවා. අඩුගානෙ කොම්පැනි ගණන වත් හරියට හොයන්න ඕනකමක් නෑ. හිතට එන විදිහට ගණිතය කරල රටේ ප්‍රශ්න ඇති කරන හැටි මනාව පැහැදිලියි.

7. ඔබලා දෙවියන් විශ්වාස කිරීම ගැන ප්රශ්නය, ඔව්/නැහැ යනුවෙන් පහසුවෙන් පිළිතුරු දිය හැකි එකක් නෙමෙයි වගේ. කමක් නෑ, ඒ ගැන පස්සෙ බලමු.

8. මොන කොම්පැනිද තමන්ගෙ අතින් කයිට් කරගෙන හලාල් ගන්නෙ? ආදායම වැඩි කරගන්නයි හලාල් ගන්නෙ (ඒ මුස්ලිම්වරු ඒව ගන්න නිසා). ඒකෙන් බඩුමිල වැඩිවුනා කියල කිසිම සාක්ෂියක් නැති බව පිළිගත්තනේ. ඉතිං ඇයි ඇත්ත හොයන්නැතුව තමන්ම එක එක දේවල් හිතාගෙන රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ??

හලාල් කියන්නෙ මොනවද කියල දන්නැතුව, තමන් විසින්ම දේවල් සිතාගෙන, නැට්ට පාගගෙන කෑ ගහන්නේ කවුද කියලා ආයෙත් හිතල බැලුවොත් නරකද?

[QUOTE="anamnlmslmn, post: 14172937, member: 453369"] [SIZE="4"][COLOR="Green"] එක්කෙනෙක් හෝ මෙසේ topic එකට පිළිතුරු දීම ගැන සතුටුයි. My responses: 1. හලාල් පිළිබඳ ඔබට දැනුමක් නැති බව ඔබ පිළිගත්තා. එයට පිළියම ඒ ගැන දැනුවත් වෙන එක මිසක් නැති ප්‍රශ්න ඇති කරලා රටේ සාමය නැති කරන එක නොවේ. දැනුවත් වුනොත් තේරෙයි මේ හලාල් සහතිකය දීම ඔබට ප්‍රශ්නයක් නොවන බව. 2. බංගලාදේශයේ, ඇෆ්ගනිස්ථානයේ ඕගොල්ලන්ගෙ ප්‍රශ්න වලට ලංකාවෙ මුස්ලිම්වරු පලි නෑ. බුරුමයේ "ඕගොල්ලන්ගෙ අය" මුස්ලිම්වරුන්ට කළ මහ අපරාධ වලට ලංකාවේ බෞද්ධයන්ට වරද පටවලා හරියනවද? බුද්ධිය පාවිච්චි කරන්න. ලංකාවෙ කිසිම මුස්ලිම් අන්තවාදයක් නෑ. ඒක BBS අයගේ බොරුවක්; ඔබේ අර්ථ කථනයේ දෝෂයක්. CID එකෙන් අල්ලන්නෙ criminals. ආගම නෙමෙයි එතන ප්‍රශ්නෙ. 3. අපි ලංකාවට ගොඩබැස්සෙ ඕගොල්ලො ලංකාවට ගොඩබැස්සට පස්සෙ :D. ඒ කියන්නෙ ඔයගොල්ලොත් පිට අයද?? 4. ඔබ තේරුම් ගත්ත වැරදියි. හලාල් සහතිකය වැඩිපුර ඇත්තෙ සත්ව මූලද්‍රව්‍ය කලවම් වි ඇති ආහාර වලයි. එමගින්, එම සතුන් හලාල් ක්‍රමයට මරන ලද බව තහවුරු වේ. ඒවා බෞද්ධයින්ට කොහොමත් අකැපයි නම්, එහි හලාල් තිබීම හෝ නැතිවීම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? 5. ඔබ කියන්නෙ පල්ලියක්/පන්සලක් බඳින්න බොදු බල සේනාවෙන් අවසර ගන්න ඕනෙ කියලද? පල්ලි අදාල තැන්වල ලියාපදිංචි වෙලයි තියෙන්නෙ. ඒක සඳහා ක්‍රමයක් තියනවා. බොදු බල සේනාවට ඒකෙ සම්බන්ධයක් නෑ. 6. කෝටි 700 ආවේ කොහොමද? ඔබ උපකල්පනය කලේ හැම කොම්පැනියක්ම ලක්ෂ 1.75 ගෙවනවා කියා, සහ කොම්පැනි ගණන 400 කියා. වැරදියි. රු.10,000-12,000 ගෙවන අයත් ඉන්නවා. අඩුගානෙ කොම්පැනි ගණන වත් හරියට හොයන්න ඕනකමක් නෑ. හිතට එන විදිහට ගණිතය කරල රටේ ප්‍රශ්න ඇති කරන හැටි මනාව පැහැදිලියි. 7. ඔබලා දෙවියන් විශ්වාස කිරීම ගැන ප්රශ්නය, ඔව්/නැහැ යනුවෙන් පහසුවෙන් පිළිතුරු දිය හැකි එකක් නෙමෙයි වගේ. කමක් නෑ, ඒ ගැන පස්සෙ බලමු. 8. මොන කොම්පැනිද තමන්ගෙ අතින් කයිට් කරගෙන හලාල් ගන්නෙ? ආදායම වැඩි කරගන්නයි හලාල් ගන්නෙ (ඒ මුස්ලිම්වරු ඒව ගන්න නිසා). ඒකෙන් බඩුමිල වැඩිවුනා කියල කිසිම සාක්ෂියක් නැති බව පිළිගත්තනේ. ඉතිං ඇයි ඇත්ත හොයන්නැතුව තමන්ම එක එක දේවල් හිතාගෙන රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ?? හලාල් කියන්නෙ මොනවද කියල දන්නැතුව, තමන් විසින්ම දේවල් සිතාගෙන, නැට්ට පාගගෙන කෑ ගහන්නේ කවුද කියලා ආයෙත් හිතල බැලුවොත් නරකද? [/COLOR][/SIZE][COLOR="Green"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom