Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බොදු බල සේනාව සහ හලාල් - MUST READ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔබ BBS හැම දෙයක්ම අනුමත කරන්නැති නිසා තමයි මම ඇහුවේ, ඒවා ඔවුන්ගේ මුසාවාද ද, නැතිනම් ජාතිවාදී ක්‍රියාද කියා. කලින් ඔබ ඒකෙන් ලිස්සුවා (නැතිනම් උඹ ඒක කියවලා නෑ as usual). ඔබ ඒ අයව සුද්ද කරන්නැත්නම්, දැන් පැහැදිලි භාෂාවෙන් කියමු බලන්න BBS එකේ ඔබ අනුමත නොකරන්නෙ මොනවද කියල. ඉතුරු ටික ඔබේ පරණ සින්දුවේ කෑලි තමයි; ඒක ආයෙ ගයන්න අවශ්‍ය නෑ. ඔබ කියන Big Picture එක ඇත්තටම ලොකු බොරුවක් කියලයි මේ thread එකෙන් ඔප්පු කරල තියෙන්නෙ.

2. ඔබේ skewed thinking එක ඔබ confirm කලා. හැම මුස්ලිම්වරයෙක්ම ඔබේ යාළුවන් වගේ කියන එක ඔබේ උපකල්පනයක්. තව කිව්වොත් ඒ ඔබේ wishful thinking එකක්. ඒකෙන් ඔබ ගන්නෙ biased conclusion එකක්. ඉතින් අනික් අය බොරුකාරයොලු. ඔබ field යනකොට ඒ යාළුවො පස් වේල් වන්දනය කලාද? එසේ නැතිනම්, නමට විතරයි මුස්ලිම්. මුස්ලිම් නොවන කඩවලින් හොයල බලන්නැතුව මස් කනවනම්, නමට විතරයි මුස්ලිම්. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඔබ සියල්ල දත් බක පණ්ඩිත වගේ ඒ ගැන ආයෙ දොඩන්න අවශ්‍ය නෑ.

දැන් sweden වල මුස්ලිම්වරුන්වත් මේකට ඇදගෙන. හලාල් ලාංජනය නැතිනම් හලාල් නෑ කියල කවුද කිව්වෙ? As usual මම හලාල් ගැන ලියපුව උඹ කියවල නෑ. ලාංජනය එන්න කලින් කාපු විදිහ පොඩි එකෙකුට වගේ කියල දුන්නට පස්සෙත් ගිරවෙක් වගේ එකම දේ ආයෙමත් කියවනවා. ඔබ logical/scientific විදිහට හිතන්න ගන්නෙ කවද්ද? කෙසේ වෙතත් පොදුවේ මුස්ලිම්වරු හලාල් ගැන දැන් වැඩියෙන් දැනුවත් වෙලා ඉන්නෙ (උදා: ඌරන්ගෙ දේවල් එදිනෙදා කෑම වල mix වෙන්නෙ කොහොමද කියල). එනිසා මුස්ලිම්වරු කොහොමත් ආපහු reverse යන්නෙ නෑ. එනිසා උඹේ මේ තර්කය කල්පැනපු එකක්.

3. ගල් ගහල දේවස්ථාන කඩන්නෙ, තානාපති කාර්යාලවලට වීදුරු කැඩෙනකම් ගල් ගහන්නෙ මැරයො නෙමෙයිද? දඹුල්ලෙ පල්ලියට ගල්, මුල් ගහනකොට ඒකෙන් බේරෙන්න දිව්වෙ සෙරප්පු නැතුව. හබැයි උඹ හිතනවද කඩු, පොලු අරන් අපේ අයට ගහනකං අපේ අය පිලිම වගේ නිකං හිටියි කියල? පල්ලි කඩන videos ටික ආයෙ බලපං. සමහරු පල්ලිය නිගරු කරන්න කියල සිවුර ගලවල මොනවදෝ පෙන්නුව වගේ ඒවත් තිබ්බා. ලැජ්ජාවෙ බෑ!

[QUOTE="anamnlmslmn, post: 14198022, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]1. ඔබ BBS හැම දෙයක්ම අනුමත කරන්නැති නිසා තමයි මම ඇහුවේ, ඒවා ඔවුන්ගේ මුසාවාද ද, නැතිනම් ජාතිවාදී ක්‍රියාද කියා. කලින් ඔබ ඒකෙන් ලිස්සුවා (නැතිනම් උඹ ඒක කියවලා නෑ as usual). ඔබ ඒ අයව සුද්ද කරන්නැත්නම්, දැන් පැහැදිලි භාෂාවෙන් කියමු බලන්න BBS එකේ ඔබ අනුමත නොකරන්නෙ මොනවද කියල. ඉතුරු ටික ඔබේ පරණ සින්දුවේ කෑලි තමයි; ඒක ආයෙ ගයන්න අවශ්‍ය නෑ. ඔබ කියන Big Picture එක ඇත්තටම ලොකු බොරුවක් කියලයි මේ thread එකෙන් ඔප්පු කරල තියෙන්නෙ. 2. ඔබේ skewed thinking එක ඔබ confirm කලා. හැම මුස්ලිම්වරයෙක්ම ඔබේ යාළුවන් වගේ කියන එක ඔබේ උපකල්පනයක්. තව කිව්වොත් ඒ ඔබේ wishful thinking එකක්. ඒකෙන් ඔබ ගන්නෙ biased conclusion එකක්. ඉතින් අනික් අය බොරුකාරයොලු. ඔබ field යනකොට ඒ යාළුවො පස් වේල් වන්දනය කලාද? එසේ නැතිනම්, නමට විතරයි මුස්ලිම්. මුස්ලිම් නොවන කඩවලින් හොයල බලන්නැතුව මස් කනවනම්, නමට විතරයි මුස්ලිම්. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඔබ සියල්ල දත් බක පණ්ඩිත වගේ ඒ ගැන ආයෙ දොඩන්න අවශ්‍ය නෑ. දැන් sweden වල මුස්ලිම්වරුන්වත් මේකට ඇදගෙන. හලාල් ලාංජනය නැතිනම් හලාල් නෑ කියල කවුද කිව්වෙ? As usual මම හලාල් ගැන ලියපුව උඹ කියවල නෑ. ලාංජනය එන්න කලින් කාපු විදිහ පොඩි එකෙකුට වගේ කියල දුන්නට පස්සෙත් ගිරවෙක් වගේ එකම දේ ආයෙමත් කියවනවා. ඔබ logical/scientific විදිහට හිතන්න ගන්නෙ කවද්ද? කෙසේ වෙතත් පොදුවේ මුස්ලිම්වරු හලාල් ගැන දැන් වැඩියෙන් දැනුවත් වෙලා ඉන්නෙ (උදා: ඌරන්ගෙ දේවල් එදිනෙදා කෑම වල mix වෙන්නෙ කොහොමද කියල). එනිසා මුස්ලිම්වරු කොහොමත් ආපහු reverse යන්නෙ නෑ. එනිසා උඹේ මේ තර්කය කල්පැනපු එකක්. 3. ගල් ගහල දේවස්ථාන කඩන්නෙ, තානාපති කාර්යාලවලට වීදුරු කැඩෙනකම් ගල් ගහන්නෙ මැරයො නෙමෙයිද? දඹුල්ලෙ පල්ලියට ගල්, මුල් ගහනකොට ඒකෙන් බේරෙන්න දිව්වෙ සෙරප්පු නැතුව. හබැයි උඹ හිතනවද කඩු, පොලු අරන් අපේ අයට ගහනකං අපේ අය පිලිම වගේ නිකං හිටියි කියල? පල්ලි කඩන videos ටික ආයෙ බලපං. සමහරු පල්ලිය නිගරු කරන්න කියල සිවුර ගලවල මොනවදෝ පෙන්නුව වගේ ඒවත් තිබ්බා. ලැජ්ජාවෙ බෑ! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom