Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බොදු බල සේනාව සහ හලාල් - MUST READ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A). දඹුල්ල පල්ලිය ගැන අහගනිං:

1. ඒක අවුරුදු 50කට වැඩිය පරණයි. 1948 නිදහසට කලින් පවා ඒක තිබුනා. එවිට එය කුඩා වන්දනා ස්ථානයක්.

2. එහි ඉඩම, ඒ සඳහා තෑගි කරනු ලැබූ පෞද්ගලික ඉඩමක්. එයට 19 වැනි සියවස දක්වා පස්සට ඔප්පු තිබිල තියනවා.

3. ඒක පල්ලියක් විදිහට නීත්‍යනුකූලව ලියාපදිංචි වූ එකක්.

3. දඹුල්ල ශුද්ධ භූමියක් කරන්න යැයි කලෙක කරපු ඉල්ලීම්වල මුස්ලිම්වරුත් සහභාගි වෙලා තියනවා. ඒ කතරගම වගේ වෙයි කියල හිතල වෙන්නැති.

4. 1982 ඒ ඉඩම් ඔක්කොම රජයට පවරගත්තා.

5. ඒත් ඒ පොදු දේවස්ථානය මේ දක්වා පැවතුනා.

ඒ ගැන BBS අය කියන්නේ:

1. ඒක හැදුවෙ 1982ට පස්සෙ කියල. - ලොකු බොරුවක්. දඹුල්ලෙ බෞද්ධයන් පවා කියනව මේක පරණ පල්ලියක් කියා.

2. ඒක නීත්‍යානුකූල නෑ කියල. - ලොකු බොරුවක්. ඒක Registered පල්ලියක්.

3. ඒක හොරෙන් කරගෙන ගියා කියල. - අලිම බොරුවක්. ඒක ජුම්මා පල්ලියක්. සිකුරාදාට පිරිස් මෙච්චර කල් එකතු වුනේ හොරෙන්ද?

4. ඉඩම පන්සලට අයිතිලු, ඒත් ඔප්පු නැහැලු. - ලොකු විහිළුවක්.

දඹුලු ගල සහ එහි බෞද්ධ උරුමයන් ගැන සැකයක් නෑ. ඒත් ඒ මුවාවෙන්, එයට කිසිම බාධාවක් හෝ අදාලත්වයක් නැති, පැරණි ස්ථාපිත වන්දනා ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීම ජාතිවාදය ඇවිස්සීමක් බවට කිසිම සැකයක් නෑ. පල්ලි කඩන්න list දැම්මයි කියන එක උඹ දන්නැති වුනාට අපි දන්නව. ඒක Sweden වල සිට ලංකාව බලන ඔබේ දිවැස් වලට අහු වෙන්නැති පාටයි.

B). කුරගල ගැන අහගනිං:

1. 12වෙනි සියවසේදී, ප්‍රසිද්ධ ඉස්ලාමීය මුනිවරයෙක් (Mohiyaddin Abdul Qadir Jailani) එහි සිට අවුරුදු දොළහක් භාවනාවේ යෙදුනු බව පැවසේ. එම ස්ථානයට jailani යයි පවසන්නෙ ඔහුගෙ නමින්.

2. 1857 දී මුස්ලිම්වරුන්ට එහි ඇති ඉතිහාසික වැදගත්කම නැවත හදුනාගනු ලැබුවා. එය සනාථ වන පරිදි 1857 දී රත්නපුර කච්චේරියේ Government Agent ගේ වාර්තාවල මෙලෙස මුස්ලිම්වරුන්ට වැදගත් වූ ස්ථානයක් සොයාගත් බවට වාර්තා වී තිබෙනවා.

3. 1889 දී මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම පරිදි එවකට Government Agent of Ratnapura එහි පැමින, එහි ආගමික කටයුතු කිරීමට පහසුකම් හා අවසරය සලසා දී තිබෙනවා. එයින් පසු කල් යන විට එතැන වන්දනාමාන කිරීමට පල්ලියක් ඉදිවුනා.

4. 1922 දී "Darwesh Mohiyadeen Darwesh” (=Mohiyaddinගේ අනුගාමිකයා) යනුවෙන් කෙටූ ඉපැරණි සොහොන් කොතක් වැන්නක් අඩි 10-12 කට යටින් තිබී සොයගනු ලැබුවා. එය මුලින් කී කතාවට සාක්ෂියක් ලෙස සැලකේ. වෙනත් අරාබියෙන් කෙටූ කියවීමට අපහසු ශිලා ලේඛන කීපයක්ද ලැබී ඇත.

5. 1936 දී එම ස්ථානය පරිපාලනයට නීතී සකස් කෙරුනා. Board of Trustees ද පත් කෙරුනා. ඒවා සිදුවුනේ රත්නපුර දිස්ත්‍රික් උසාවියේ නියෝග පරිදි.

6. අවුරුදු විස්සකට පමණ පෙර සිදුවූ ප්රශ්නයේදීත් රජය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී එය මුස්ලිම්වරුන්ට වැදගත් ස්ථානයක් බව තහවුරු වුනා.

7. එහි අද දක්වා වන්දනාමාන කෙරුනා. මෙම පල්ලිය පැරණි එකක් බවට ඉතා පැහැදිලියි.

බෞද්ධයන්ටත් මෙහි ඉතිහාසික වැදගත්කමක් තියන බව දන්නවා. එහි ලෙන්වල කෙටූ ශිලා ලේඛන ඒකට සාක්ෂියක්. අතීතයේ හාමදුරුවරු මේ ලෙන් භාවනාවට යොදාගත්බව කියවේ. මෙහි පන්සලක් තිබූ බවට සාක්ෂි මොනවාදැයි කීම ඔබේ කාර්යයක්. එනිසා, බෞද්ධයින්ට මෙහි ඇති වැද්ගත්කම අපි ප්‍රතික්ෂේප කරන්නෑ. ඒත් ඒ මුවාවෙන් ඉපැරණි, ස්ථාපිත පල්ලියකට බාධා කිරීමට කිසි අයිතියක් නෑ. ඔබේ දේවල් කවුරුහරි ඩෝසර් කරනවනම් පැහැදිලිව ඒවා අනුමත කරන්න බෑ. ඒත් ඒක ඔබ පොදුවේ මුස්ලිම් අයට පටවන්නේ මොන logic එකෙන්ද? ඔබ, මෙසේ ලෙන්වල කලින් විසුවේ හාමදුරුවරු නිසා සියළු අයිතිය බෞද්ධයින් යැයි පවසන්නේ නම්, ඒ අනුව අයිති වෙන්න ඕනෙ බලංගොඩ මිනිසා සහ පිරිසටයි!

සියල්ල දත් ඔබ, ගත් කටටම මේ කියපුවා බොරු යැයි කියන බව මම දන්නවා. මේව බොරුනම් ඇත්ත මොනවද කියල, ලංකාව ගැන හොදින් දන්න ඔබම කියන්න බලමු. ඔබ මේක කියවයි කියලත් මටනම් සැකයි. ඔබ point එකට focus කරල කියන්නැතුව ගිරවෙක් වගේ ආපහු එකම දේ කියන්න අදහසක් තියනවනම්, කරුණාකරල මේ subject එකෙන් වෙනම thread එකක් ඇරල එතනට ඇරයුම් කරන්න. Pls.

[QUOTE="anamnlmslmn, post: 14198071, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]A). දඹුල්ල පල්ලිය ගැන අහගනිං: 1. ඒක අවුරුදු 50කට වැඩිය පරණයි. 1948 නිදහසට කලින් පවා ඒක තිබුනා. එවිට එය කුඩා වන්දනා ස්ථානයක්. 2. එහි ඉඩම, ඒ සඳහා තෑගි කරනු ලැබූ පෞද්ගලික ඉඩමක්. එයට 19 වැනි සියවස දක්වා පස්සට ඔප්පු තිබිල තියනවා. 3. ඒක පල්ලියක් විදිහට නීත්‍යනුකූලව ලියාපදිංචි වූ එකක්. 3. දඹුල්ල ශුද්ධ භූමියක් කරන්න යැයි කලෙක කරපු ඉල්ලීම්වල මුස්ලිම්වරුත් සහභාගි වෙලා තියනවා. ඒ කතරගම වගේ වෙයි කියල හිතල වෙන්නැති. 4. 1982 ඒ ඉඩම් ඔක්කොම රජයට පවරගත්තා. 5. ඒත් ඒ පොදු දේවස්ථානය මේ දක්වා පැවතුනා. ඒ ගැන BBS අය කියන්නේ: 1. ඒක හැදුවෙ 1982ට පස්සෙ කියල. - ලොකු බොරුවක්. දඹුල්ලෙ බෞද්ධයන් පවා කියනව මේක පරණ පල්ලියක් කියා. 2. ඒක නීත්‍යානුකූල නෑ කියල. - ලොකු බොරුවක්. ඒක Registered පල්ලියක්. 3. ඒක හොරෙන් කරගෙන ගියා කියල. - අලිම බොරුවක්. ඒක ජුම්මා පල්ලියක්. සිකුරාදාට පිරිස් මෙච්චර කල් එකතු වුනේ හොරෙන්ද? 4. ඉඩම පන්සලට අයිතිලු, ඒත් ඔප්පු නැහැලු. - ලොකු විහිළුවක්. දඹුලු ගල සහ එහි බෞද්ධ උරුමයන් ගැන සැකයක් නෑ. ඒත් ඒ මුවාවෙන්, එයට කිසිම බාධාවක් හෝ අදාලත්වයක් නැති, පැරණි ස්ථාපිත වන්දනා ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීම ජාතිවාදය ඇවිස්සීමක් බවට කිසිම සැකයක් නෑ. පල්ලි කඩන්න list දැම්මයි කියන එක උඹ දන්නැති වුනාට අපි දන්නව. ඒක Sweden වල සිට ලංකාව බලන ඔබේ දිවැස් වලට අහු වෙන්නැති පාටයි. B). කුරගල ගැන අහගනිං: 1. 12වෙනි සියවසේදී, ප්‍රසිද්ධ ඉස්ලාමීය මුනිවරයෙක් (Mohiyaddin Abdul Qadir Jailani) එහි සිට අවුරුදු දොළහක් භාවනාවේ යෙදුනු බව පැවසේ. එම ස්ථානයට jailani යයි පවසන්නෙ ඔහුගෙ නමින්. 2. 1857 දී මුස්ලිම්වරුන්ට එහි ඇති ඉතිහාසික වැදගත්කම නැවත හදුනාගනු ලැබුවා. එය සනාථ වන පරිදි 1857 දී රත්නපුර කච්චේරියේ Government Agent ගේ වාර්තාවල මෙලෙස මුස්ලිම්වරුන්ට වැදගත් වූ ස්ථානයක් සොයාගත් බවට වාර්තා වී තිබෙනවා. 3. 1889 දී මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම පරිදි එවකට Government Agent of Ratnapura එහි පැමින, එහි ආගමික කටයුතු කිරීමට පහසුකම් හා අවසරය සලසා දී තිබෙනවා. එයින් පසු කල් යන විට එතැන වන්දනාමාන කිරීමට පල්ලියක් ඉදිවුනා. 4. 1922 දී "Darwesh Mohiyadeen Darwesh” (=Mohiyaddinගේ අනුගාමිකයා) යනුවෙන් කෙටූ ඉපැරණි සොහොන් කොතක් වැන්නක් අඩි 10-12 කට යටින් තිබී සොයගනු ලැබුවා. එය මුලින් කී කතාවට සාක්ෂියක් ලෙස සැලකේ. වෙනත් අරාබියෙන් කෙටූ කියවීමට අපහසු ශිලා ලේඛන කීපයක්ද ලැබී ඇත. 5. 1936 දී එම ස්ථානය පරිපාලනයට නීතී සකස් කෙරුනා. Board of Trustees ද පත් කෙරුනා. ඒවා සිදුවුනේ රත්නපුර දිස්ත්‍රික් උසාවියේ නියෝග පරිදි. 6. අවුරුදු විස්සකට පමණ පෙර සිදුවූ ප්රශ්නයේදීත් රජය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී එය මුස්ලිම්වරුන්ට වැදගත් ස්ථානයක් බව තහවුරු වුනා. 7. එහි අද දක්වා වන්දනාමාන කෙරුනා. මෙම පල්ලිය පැරණි එකක් බවට ඉතා පැහැදිලියි. බෞද්ධයන්ටත් මෙහි ඉතිහාසික වැදගත්කමක් තියන බව දන්නවා. එහි ලෙන්වල කෙටූ ශිලා ලේඛන ඒකට සාක්ෂියක්. අතීතයේ හාමදුරුවරු මේ ලෙන් භාවනාවට යොදාගත්බව කියවේ. මෙහි පන්සලක් තිබූ බවට සාක්ෂි මොනවාදැයි කීම ඔබේ කාර්යයක්. එනිසා, බෞද්ධයින්ට මෙහි ඇති වැද්ගත්කම අපි ප්‍රතික්ෂේප කරන්නෑ. ඒත් ඒ මුවාවෙන් ඉපැරණි, ස්ථාපිත පල්ලියකට බාධා කිරීමට කිසි අයිතියක් නෑ. ඔබේ දේවල් කවුරුහරි ඩෝසර් කරනවනම් පැහැදිලිව ඒවා අනුමත කරන්න බෑ. ඒත් ඒක ඔබ පොදුවේ මුස්ලිම් අයට පටවන්නේ මොන logic එකෙන්ද? ඔබ, මෙසේ ලෙන්වල කලින් විසුවේ හාමදුරුවරු නිසා සියළු අයිතිය බෞද්ධයින් යැයි පවසන්නේ නම්, ඒ අනුව අයිති වෙන්න ඕනෙ බලංගොඩ මිනිසා සහ පිරිසටයි! [COLOR="Red"]සියල්ල දත් ඔබ, ගත් කටටම මේ කියපුවා බොරු යැයි කියන බව මම දන්නවා. මේව බොරුනම් ඇත්ත මොනවද කියල, ලංකාව ගැන හොදින් දන්න ඔබම කියන්න බලමු. ඔබ මේක කියවයි කියලත් මටනම් සැකයි. ඔබ point එකට focus කරල කියන්නැතුව ගිරවෙක් වගේ ආපහු එකම දේ කියන්න අදහසක් තියනවනම්, කරුණාකරල මේ subject එකෙන් වෙනම thread එකක් ඇරල එතනට ඇරයුම් කරන්න. Pls.[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom