Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බොදු බල සේනාව සහ හලාල් - MUST READ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
Message
දඹුල්ල පන්සලට ඔය ඉඩම් අයිති වළගම්බා රජතුමාගේ කාලේ ඉදලා. යටත් විජිත සමයෙදි පන්සලේ භුක්ති ඉඩම් බලෙන් පවරගෙන පරදේසක්කාරයෝ වෙන අයට ඉඩම් පැවරැවා. ඒ වගේම දැන් උඹ කියනවා ඒක අවුරැදු 50 කට වඩා පැරණියිලු. ඒ දවස් වල උඹලගේ ජාතිවාදී මුස්ලිම් දේශපාලුවෝ කිව්වේ අවුරැදු 70 ක් කියලා. ඒකේ කාලය පිළිබදවවත් හරි වැටහීමක් උඹලට නෑ.
ඕකට උත්තරේ ඉහත තියෙනවනේ. ඔය ඉඩම් පෙෘද්ගලික වුනේ ඉංග්රීසි ආණ්ඩුව මගින් පන්සලේ ඉඩම් බලෙන් පවරාගත් නිසා. 1950 දි විතර ඔය ඉඩම් වල මිශ්ර ජන කොටස් ජීවත් වුනා. නමුත් පල්ලියක් තිබිලා නෑ. ඒ බව ඒ ප්රදේශයේ වැඩිහිටි ජනතාව කියනවා. වැදගත්ම දේ 1981 මාර්තු 17 රජයේ විශේෂ ගැසට් පත්රයකින් ඔය ඉඩම් නැවත රංගිරි දඹුලු විහාරයට පවරලා තියෙනවා. හොදට මතක තියාගන්න ඔය පල්ලියක් කියලා හදුන්වපු (නියම පල්ලියක් නොවෙයි.) ටකරන් ගොඩැනගිල්ල පිහිටලා තියෙන්නේ රංගිරි දඹුලු විහාරයට මීටර් 200 ක් තරම් ආසන්නයෙන්.
නැහැ. 1981 මාර්තු 17 රජයේ විශේෂ ගැසට් පත්රයකින් ඔය ඉඩම් රංගිරි දඹුලු විහාරයට පැවරැවත් නැවත 1992 දී ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ ඔය ඉඩම කොටස් කර විකිණීමට රජය තීරණය කරලා තියෙනවා. එහිදී මුස්ලිම් ජාතිකයෝ හත් දෙනෙක් ඉඩම් කොටස් 7 කට අයිතිවාසිකම් කියලා තියෙනවා (ඕන්නම් ඒ 07 දෙනාගේ නම් දෙන්නම්.). ඒ වගේම ඒ ඉඩම් වලට දඹුල්ල රජමහා විහාරයේ භාරකරැවනුත් අයිතිවාසිකම් ඉල්ලලා තියෙනවා. මෙහිදී රජය මේ පිළිබද දැඩි අවධානයක් යොමු කර තිබෙන අතර 1992 මේ ගැසට් පත්රය නිකුත් වෙද්දී ඒ බිම් කැබලි සදහා හිමිකම් කීමට සියලු දෙනා ඉදිරිපත් වී තිබෙන්නේ පුද්ගලික තත්වයෙන් මිසක ආගමික ඉදිකිරීම් සදහා ඉඩම් ලබා ගන්නා ක්රියාවලියට අනුගතව නෙවෙයි.
 මුස්ලිම් ජාතීන් හුගක් වෙනස්. කාගෙවත් ගෙදරකින් බයක් හැකක් නැතුව කන්න බොන්න බැරි ජාතියක් කොහොමද සහජීවනය ගොඩනගාගන්නේ.
1982 නෙවෙයි 1992
ඒක දේවස්ථානයකට වඩා ටකරන් ගොඩනැගිල්ලක් කියලා කිව්වොත් හරි. මුලින් ඉතා කුඩාවට තිබ්බ ඔය ස්ථානය ක්රම ක්රමයෙන් විශාල කරමින් නියම පල්ලියක් බවට හැරවීමට ගියා ඒකට මුස්ලිම් දේශපාලුවෙක් ප්රසිද්ධියේ සහයෝගය දුන්නා. එවිට උඹලගේ අර නැමැදුම් ශබ්ද විකාශන වලින් මහ හයියෙන් දිනපතා කරන තත්වයට එනවා. මේක එයට මීටර් 200 ලගින් පිහිටා තිබෙන දඹුල්ල විහාරයේ වැඩකටයුතු වලට බධා වන බවට දඹුල්ල රජමහා විහාරාධිපතීන් වහන්සේ කලින් ජනාධිපතිතුමාටත් දන්වා තිබුනා. 
හොරෙන් වෙන්න ඇති මොකද ඔය ස්ථානය තිබ්බෙත් මුඩුක්කුවක් වගේ තැනක. කිසිම ශබ්ද විකාශන යන්ත්රයක් පාවිච්චි කලේ නෑ. ඒ පැත්තේ මුස්ලිම් මිනිස්සුම කියනවා ඒක තාවකාලිකව ගොඩ නගපු තැනක් කියලා. මොකද ඔවුන්ටත් හිතෙන්න ඇති ඒක නීත්යානුකූලව ගොඩ නගපු එකක් නොවන විත්තිය (නීත්යානුකූලභාවයක් තියා පල්ලියක් කියලා හදුන්වන්නත් මොකක්ද වගේ). ඔය ස්ථානය ටිකෙන් ටික ලොකු කරලා ශබ්ද විකාශන යන්තු සහිත පල්ලියක් බවට පත්වුනොත් ඒක දඹුල්ල පන්සලේ කටයුතු වලට බාධාවක් වෙන බව හැමවිටකම් පන්සලේ භාරකාදීන් කියා තිබුනා. නමුත් උඹලගේ අන්ත ජාතිවාදී දේශපාලුවෝ හැදුවේ එතන හැබෑම පල්ලියක් හදලා ආගමික ප්රශ්නයක් ඇති කරන්න. ඔය සිදුවීම් ඉක්මණින් සිද්ධ වීමට ඒ ක්රියාවනුත් වැඩියෙන් බලපෑවා.
මේවා දඹුල්ල පන්සලේ පූජා භූමි ඉතිහාසයේ. ඒ වගේම ඔය ඉඩම ආගමික ස්ථානයක් ඉදිකිරීමට ලබා ගත්ත ඉඩමක් නෙවෙයි. මුස්ලිම් ජාතිකයෙක් පෙෘද්ගලිකව ලබා ගත්ත ඉඩමක් ඒකේ ආගමික ස්ථානයක් ඉදිකරනවනම් ඒකට වෙනම නීතියක් සහ ක්රමයක් තියෙනවා. ඒ කිසිම නීති ක්රමයක් ඔය ගොඩනැගිල්ල සදහා අනුගමනය කරලා නෑ. ඉතින් ඒකත් නීතිවිරෝධීයි.
බාධාවක් වෙන බව මම පෙන්වලා දුන්නනේ. එතකොට ඔය නොතිබ්බ සිද්ධියක් කරළියට ගෙනාපු උඹලගේ ජාතිවාදී දේශපාලන නායකයෝ ජාතිවාදය හින්දා නාගත්තා කියලා උඹලා දන්නේ නැද්ද. ඒ වගේම මමත් කියන්න කැමතියි ඔය ස්ථානයට ඇවිල්ලා බලෙන් ඇතුලු වෙලා මුස්ලිම් මිනිස්සුන්ව භය කරපු එක ගැන මමත් සතුටු නෑ ඒ ගැන මගේ ලොකු කණගාටුවක් තියෙනවා. සංවිධාන සහ දේශපාලුවෝ පැත්තකින් තිබ්බම සාමාන්ය මිනිස්සු අහිංසකයි.
මල්ලි මැජික් කතන්දර කියන්න එපා. List හදලා එහෙම පල්ලි කඩන්න තරම් ලංකාව තවම දියුණු නෑ 
කෝ ඉතින් ඔප්පු තියෙනවද ඉස්ලාම් මුනිවරයා තියලා ගිය. උඹ මහ දෙපත් නයෙක්නේ. දඹුල්ල ගැන කතා කරද්දී ඉතිහාසය ගැන උඹ උපහාසයට ලක් කරලා අහනවා ඔප්පු තියෙනවද කියලා දැන් මෙතන ඒ සිංදුවම අනිත් පැත්තට කියනවා. 
අනේ මචං උඹ 1857 ගැන කතා කරනවා හරියට කූරගල ගැන කියවපං.
මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ෙඑතිහාසික නස්ඨාවශේෂ දැකබලාගත හැකිය.
දැනට මෙම භූමි සීමාව තුල ස්වභාවික ගල් ලෙන් 30-40 ක් පමණ පිහිටා ඇත. ඉන් කීපයක් කටාරම් කොටා ඇත. නැව්ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ කටාරමට මදක් පහලින් නාග ලකුණක් ඇත. විශාල ගල්ලෙනක් වන මෙහි අවහිරයකින් තොරව මිනිසුන් 2000-3000 කට පමණ විසිය හැකිය. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. මේ සියළු කාරනා හමුවේ එළඹිය හැකි නිගමනය නම් මෙම ස්ථානය අතීතයේ සශ්රීක බෞද්ධ පුදබිමක්ව පැවති බවය. මේ පිළිබඳව තතුදත් පිරිස් පෙන්වා දෙන පරිදි අතීතයේ මෙහි රහතන් වහන්සේලා වාසය කර ඇත.
ලංකාවට මුස්ලිම්වරැ මුලින්ම ආවෙත් වසර 450 කට විතර පෙර (ලිඛිත සාක්ෂි) ඉතින් උඹලා කියන ඔය පුරාන මුනිවරයා පිළිබද කතා නිකන් හිතලුවක් විතරයි. කිසිම විදිහකින් මෙතෙක් පුරාවිද්යාත්මකව ඔච්චර ආදි යුගයක ඔය මුනිවරයා ආවා කියලා ඔප්පු කරලා නෑ. 
උඹලා කතා කරන්නේ කටේ මසුරන් තියාගෙන නමුත් කරන්නේ පුලුවන් තරම් කඩාකප්පල්කාරී ජාතිවාදී වැඩ. උඹලා කූරගල බෙෘද්ධ නටබුන් වලට කරන විනාශය සහ ඒ නටබුන් ඉස්ලාම් ආගමික පුරාවස්තු කියලා පෙන්නන්න ගන්න උත්සාහය උඹ ලංකාවේ හිටියට දන්නේ නෑ මම හිතන්නේ. අනේ මම මෙහේ Sweden වල ඉදලත් දන්නවා. 
“ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්රය ලොවට හඳුන්වා දෙන නවතම ප්රචාරක වැඩ පිළිවෙල
[YOUTUBE]<iframe width="420" height="315" src="http://www.youtube.com/embed/nbFaTpCHDaw" frameborder="0" allowfullscreen>[/YOUTUBE]
පහත තියෙන්නේ උඹලගේ ආදරණිය පූජකවරැ බෙෘද්ධ සෙල්ලිපි ඇසිඩ් දාලා විනාශ කරන්න උත්සාහ ගත්ත හැටි. 
ඒ වගේම කූරගල පුරාවිද්යා රක්ශිතයක් බවට ප්රකාශයට පත්වෙලා තියෙද්දී එහි පල්ලි අටවාගෙන සිටීම නීති විරෝධියි.
ඒ වගේම උඹට ඔය ස්ථාන දෙක විතරක් නෙවෙයි තව ස්ථාන කිහිපයක් තියෙනවා කතා කරන්න. ඇයි දීඝවාපි විහාරය, දෙවනගල රජමහා විහාරය ඕවයේ පුරාවිද්යා නටබුන් ඩෝසර් කරලා උඹලගේ 
ගම්මාන හදන්න හදනකොට උඹලා කොහෙද හිටියේ.
සහජීවනයෙන් මෙතෙක් කලක් උඹලා ඉන්න ඇති නමුත් උඹලගෙම එවුන්ගේ වැරැද්දෙන් සහ උඹලගේ පල්ලි (සමහරක්) සහ දේශපාලුවන්ගේ ජාතිවාදය නිසා අනිසි ලෙස බෙෘද්ධ සිද්ධස්ථාන වලට කරදර කරන්න යෑම නිසා තමයි ඔවැනි සිද්ධි සිදුවුනේ. ඒවා පෙන්නලා දීලා නැවත ඒ උරැමය රැක ගන්න කටයුතු කරන බෙෘද්ධ සංවිධාන ගැන උඹලා වෛරයෙන් කෑ ගහනවා නමුත් ඒ දේවල් එච්චර දුරදිග ගියේ ඇයි කියලා හැරිලා බලපං. උඹලගේ වර්ගයා බෝ වුනු පමණින්, උඹලා උඹලගේ ජාතිය ගැන හිතුව පමණින් රටවල් වල නීති රීති වලට සහ ඒ රටවල සංස්කෘතියට එරෙහිව යන්න උඹලට බෑ. ඒක හොදට මතක තියාගනිං.
 ඔබ, මෙසේ ලෙන්වල කලින් විසුවේ හාමදුරුවරු නිසා සියළු අයිතිය බෞද්ධයින් යැයි පවසන්නේ නම්, ඒ අනුව අයිති වෙන්න ඕනෙ බලංගොඩ මිනිසා සහ පිරිසටයි!
බලංගොඩ මිනිසා කූරගල හිටියා කියලා සාක්ශි හම්බ බෙලා නෑනේ. බලංගොඩ බටදොඹලේනේ තමයි බලංගොඩ මානවයා හිටිය බවට සාක්ශි හම්බවෙලා තියෙන්නේ 
නැවතත් ඔය මහත්තයා වරද්දා ගත්තා. මේ ලෝකේ සියල්ල දත් කිසිවෙක් නෑ. ඇත්ත මම ඉහත පෙන්වලා තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔබ එක පාර්ශවයක් පැත්තේ ඉදගෙන අසාධාරණව ජාතිවාදී ලේබල් ගහන්න හදන එකම ජාතිවාදී ක්රියාවක්. ඔය බොහොමයක් සිද්ධි වලට උඹලගේ සියලු මුස්ලිම් දේශපාලුවෝ සම්බන්ධයි (සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂ ජාතිවාදියි). ඒ වගේම සමහර සංවිධානත්. ඒ වගේම සමහර තැන් වලදි ඒවට සම්බන්ධ වුනු කණ්ඩායම් කවුද කියලවත් උඹ හරියට දන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි සමහර ප්රශ්න අනවශ්ය ආකාරයට ඉස්මතු වෙලා විශාල වෙන්නේ. කතා කරනකොට දෙපැත්ත ගැනම හිතලා බලලා සාධාරණව කතා කරන්න. 
[QUOTE="sanjeeme, post: 14212480, member: 86590"] [COLOR="DarkGreen"][SIZE="5"] [COLOR="DarkRed"][SIZE="5"]දඹුල්ල පන්සලට ඔය ඉඩම් අයිති වළගම්බා රජතුමාගේ කාලේ ඉදලා. යටත් විජිත සමයෙදි පන්සලේ භුක්ති ඉඩම් බලෙන් පවරගෙන පරදේසක්කාරයෝ වෙන අයට ඉඩම් පැවරැවා. ඒ වගේම දැන් උඹ කියනවා ඒක අවුරැදු 50 කට වඩා පැරණියිලු. ඒ දවස් වල උඹලගේ ජාතිවාදී මුස්ලිම් දේශපාලුවෝ කිව්වේ අවුරැදු 70 ක් කියලා. ඒකේ කාලය පිළිබදවවත් හරි වැටහීමක් උඹලට නෑ. [/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]ඕකට උත්තරේ ඉහත තියෙනවනේ. ඔය ඉඩම් පෙෘද්ගලික වුනේ ඉංග්රීසි ආණ්ඩුව මගින් පන්සලේ ඉඩම් බලෙන් පවරාගත් නිසා. 1950 දි විතර ඔය ඉඩම් වල මිශ්ර ජන කොටස් ජීවත් වුනා. නමුත් පල්ලියක් තිබිලා නෑ. ඒ බව ඒ ප්රදේශයේ වැඩිහිටි ජනතාව කියනවා. වැදගත්ම දේ 1981 මාර්තු 17 රජයේ විශේෂ ගැසට් පත්රයකින් ඔය ඉඩම් නැවත රංගිරි දඹුලු විහාරයට පවරලා තියෙනවා. හොදට මතක තියාගන්න ඔය පල්ලියක් කියලා හදුන්වපු (නියම පල්ලියක් නොවෙයි.) ටකරන් ගොඩැනගිල්ල පිහිටලා තියෙන්නේ රංගිරි දඹුලු විහාරයට මීටර් 200 ක් තරම් ආසන්නයෙන්. [/SIZE][/COLOR] නැහැ. 1981 මාර්තු 17 රජයේ විශේෂ ගැසට් පත්රයකින් ඔය ඉඩම් රංගිරි දඹුලු විහාරයට පැවරැවත් නැවත 1992 දී ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ ඔය ඉඩම කොටස් කර විකිණීමට රජය තීරණය කරලා තියෙනවා. එහිදී මුස්ලිම් ජාතිකයෝ හත් දෙනෙක් ඉඩම් කොටස් 7 කට අයිතිවාසිකම් කියලා තියෙනවා (ඕන්නම් ඒ 07 දෙනාගේ නම් දෙන්නම්.). ඒ වගේම ඒ ඉඩම් වලට දඹුල්ල රජමහා විහාරයේ භාරකරැවනුත් අයිතිවාසිකම් ඉල්ලලා තියෙනවා. මෙහිදී රජය මේ පිළිබද දැඩි අවධානයක් යොමු කර තිබෙන අතර 1992 මේ ගැසට් පත්රය නිකුත් වෙද්දී ඒ බිම් කැබලි සදහා හිමිකම් කීමට සියලු දෙනා ඉදිරිපත් වී තිබෙන්නේ පුද්ගලික තත්වයෙන් මිසක ආගමික ඉදිකිරීම් සදහා ඉඩම් ලබා ගන්නා ක්රියාවලියට අනුගතව නෙවෙයි. [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]:lol::lol::lol::lol: මුස්ලිම් ජාතීන් හුගක් වෙනස්. කාගෙවත් ගෙදරකින් බයක් හැකක් නැතුව කන්න බොන්න බැරි ජාතියක් කොහොමද සහජීවනය ගොඩනගාගන්නේ.[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]1982 නෙවෙයි 1992[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]ඒක දේවස්ථානයකට වඩා ටකරන් ගොඩනැගිල්ලක් කියලා කිව්වොත් හරි. මුලින් ඉතා කුඩාවට තිබ්බ ඔය ස්ථානය ක්රම ක්රමයෙන් විශාල කරමින් නියම පල්ලියක් බවට හැරවීමට ගියා ඒකට මුස්ලිම් දේශපාලුවෙක් ප්රසිද්ධියේ සහයෝගය දුන්නා. එවිට උඹලගේ අර නැමැදුම් ශබ්ද විකාශන වලින් මහ හයියෙන් දිනපතා කරන තත්වයට එනවා. මේක එයට මීටර් 200 ලගින් පිහිටා තිබෙන දඹුල්ල විහාරයේ වැඩකටයුතු වලට බධා වන බවට දඹුල්ල රජමහා විහාරාධිපතීන් වහන්සේ කලින් ජනාධිපතිතුමාටත් දන්වා තිබුනා. [/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]හොරෙන් වෙන්න ඇති:lol::lol: මොකද ඔය ස්ථානය තිබ්බෙත් මුඩුක්කුවක් වගේ තැනක. කිසිම ශබ්ද විකාශන යන්ත්රයක් පාවිච්චි කලේ නෑ. ඒ පැත්තේ මුස්ලිම් මිනිස්සුම කියනවා ඒක තාවකාලිකව ගොඩ නගපු තැනක් කියලා. මොකද ඔවුන්ටත් හිතෙන්න ඇති ඒක නීත්යානුකූලව ගොඩ නගපු එකක් නොවන විත්තිය (නීත්යානුකූලභාවයක් තියා පල්ලියක් කියලා හදුන්වන්නත් මොකක්ද වගේ). ඔය ස්ථානය ටිකෙන් ටික ලොකු කරලා ශබ්ද විකාශන යන්තු සහිත පල්ලියක් බවට පත්වුනොත් ඒක දඹුල්ල පන්සලේ කටයුතු වලට බාධාවක් වෙන බව හැමවිටකම් පන්සලේ භාරකාදීන් කියා තිබුනා. නමුත් උඹලගේ අන්ත ජාතිවාදී දේශපාලුවෝ හැදුවේ එතන හැබෑම පල්ලියක් හදලා ආගමික ප්රශ්නයක් ඇති කරන්න. ඔය සිදුවීම් ඉක්මණින් සිද්ධ වීමට ඒ ක්රියාවනුත් වැඩියෙන් බලපෑවා.[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]මේවා දඹුල්ල පන්සලේ පූජා භූමි ඉතිහාසයේ. ඒ වගේම ඔය ඉඩම ආගමික ස්ථානයක් ඉදිකිරීමට ලබා ගත්ත ඉඩමක් නෙවෙයි. මුස්ලිම් ජාතිකයෙක් පෙෘද්ගලිකව ලබා ගත්ත ඉඩමක් ඒකේ ආගමික ස්ථානයක් ඉදිකරනවනම් ඒකට වෙනම නීතියක් සහ ක්රමයක් තියෙනවා. ඒ කිසිම නීති ක්රමයක් ඔය ගොඩනැගිල්ල සදහා අනුගමනය කරලා නෑ. ඉතින් ඒකත් නීතිවිරෝධීයි.[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]බාධාවක් වෙන බව මම පෙන්වලා දුන්නනේ. එතකොට ඔය නොතිබ්බ සිද්ධියක් කරළියට ගෙනාපු උඹලගේ ජාතිවාදී දේශපාලන නායකයෝ ජාතිවාදය හින්දා නාගත්තා කියලා උඹලා දන්නේ නැද්ද. ඒ වගේම මමත් කියන්න කැමතියි ඔය ස්ථානයට ඇවිල්ලා බලෙන් ඇතුලු වෙලා මුස්ලිම් මිනිස්සුන්ව භය කරපු එක ගැන මමත් සතුටු නෑ ඒ ගැන මගේ ලොකු කණගාටුවක් තියෙනවා. සංවිධාන සහ දේශපාලුවෝ පැත්තකින් තිබ්බම සාමාන්ය මිනිස්සු අහිංසකයි.[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]මල්ලි මැජික් කතන්දර කියන්න එපා. List හදලා එහෙම පල්ලි කඩන්න තරම් ලංකාව තවම දියුණු නෑ :lol::lol::lol:[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]කෝ ඉතින් ඔප්පු තියෙනවද ඉස්ලාම් මුනිවරයා තියලා ගිය. උඹ මහ දෙපත් නයෙක්නේ. දඹුල්ල ගැන කතා කරද්දී ඉතිහාසය ගැන උඹ උපහාසයට ලක් කරලා අහනවා ඔප්පු තියෙනවද කියලා දැන් මෙතන ඒ සිංදුවම අනිත් පැත්තට කියනවා. [/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]අනේ මචං උඹ 1857 ගැන කතා කරනවා හරියට කූරගල ගැන කියවපං. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ෙඑතිහාසික නස්ඨාවශේෂ දැකබලාගත හැකිය. දැනට මෙම භූමි සීමාව තුල ස්වභාවික ගල් ලෙන් 30-40 ක් පමණ පිහිටා ඇත. ඉන් කීපයක් කටාරම් කොටා ඇත. නැව්ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ කටාරමට මදක් පහලින් නාග ලකුණක් ඇත. විශාල ගල්ලෙනක් වන මෙහි අවහිරයකින් තොරව මිනිසුන් 2000-3000 කට පමණ විසිය හැකිය. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. මේ සියළු කාරනා හමුවේ එළඹිය හැකි නිගමනය නම් මෙම ස්ථානය අතීතයේ සශ්රීක බෞද්ධ පුදබිමක්ව පැවති බවය. මේ පිළිබඳව තතුදත් පිරිස් පෙන්වා දෙන පරිදි අතීතයේ මෙහි රහතන් වහන්සේලා වාසය කර ඇත. [/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]ලංකාවට මුස්ලිම්වරැ මුලින්ම ආවෙත් වසර 450 කට විතර පෙර (ලිඛිත සාක්ෂි) ඉතින් උඹලා කියන ඔය පුරාන මුනිවරයා පිළිබද කතා නිකන් හිතලුවක් විතරයි. කිසිම විදිහකින් මෙතෙක් පුරාවිද්යාත්මකව ඔච්චර ආදි යුගයක ඔය මුනිවරයා ආවා කියලා ඔප්පු කරලා නෑ. [/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]උඹලා කතා කරන්නේ කටේ මසුරන් තියාගෙන නමුත් කරන්නේ පුලුවන් තරම් කඩාකප්පල්කාරී ජාතිවාදී වැඩ. උඹලා කූරගල බෙෘද්ධ නටබුන් වලට කරන විනාශය සහ ඒ නටබුන් ඉස්ලාම් ආගමික පුරාවස්තු කියලා පෙන්නන්න ගන්න උත්සාහය උඹ ලංකාවේ හිටියට දන්නේ නෑ මම හිතන්නේ. අනේ මම මෙහේ Sweden වල ඉදලත් දන්නවා. [/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]“ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්රය ලොවට හඳුන්වා දෙන නවතම ප්රචාරක වැඩ පිළිවෙල[/SIZE][/COLOR] [YOUTUBE]<iframe width="420" height="315" src="http://www.youtube.com/embed/nbFaTpCHDaw" frameborder="0" allowfullscreen>[/YOUTUBE] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]පහත තියෙන්නේ උඹලගේ ආදරණිය පූජකවරැ බෙෘද්ධ සෙල්ලිපි ඇසිඩ් දාලා විනාශ කරන්න උත්සාහ ගත්ත හැටි. [/SIZE][/COLOR] [IMG]http://img138.imageshack.us/img138/4805/333iil.jpg[/IMG] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]ඒ වගේම කූරගල පුරාවිද්යා රක්ශිතයක් බවට ප්රකාශයට පත්වෙලා තියෙද්දී එහි පල්ලි අටවාගෙන සිටීම නීති විරෝධියි. ඒ වගේම උඹට ඔය ස්ථාන දෙක විතරක් නෙවෙයි තව ස්ථාන කිහිපයක් තියෙනවා කතා කරන්න. ඇයි දීඝවාපි විහාරය, දෙවනගල රජමහා විහාරය ඕවයේ පුරාවිද්යා නටබුන් ඩෝසර් කරලා උඹලගේ ගම්මාන හදන්න හදනකොට උඹලා කොහෙද හිටියේ. සහජීවනයෙන් මෙතෙක් කලක් උඹලා ඉන්න ඇති නමුත් උඹලගෙම එවුන්ගේ වැරැද්දෙන් සහ උඹලගේ පල්ලි (සමහරක්) සහ දේශපාලුවන්ගේ ජාතිවාදය නිසා අනිසි ලෙස බෙෘද්ධ සිද්ධස්ථාන වලට කරදර කරන්න යෑම නිසා තමයි ඔවැනි සිද්ධි සිදුවුනේ. ඒවා පෙන්නලා දීලා නැවත ඒ උරැමය රැක ගන්න කටයුතු කරන බෙෘද්ධ සංවිධාන ගැන උඹලා වෛරයෙන් කෑ ගහනවා නමුත් ඒ දේවල් එච්චර දුරදිග ගියේ ඇයි කියලා හැරිලා බලපං. උඹලගේ වර්ගයා බෝ වුනු පමණින්, උඹලා උඹලගේ ජාතිය ගැන හිතුව පමණින් රටවල් වල නීති රීති වලට සහ ඒ රටවල සංස්කෘතියට එරෙහිව යන්න උඹලට බෑ. ඒක හොදට මතක තියාගනිං.[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"] ඔබ, මෙසේ ලෙන්වල කලින් විසුවේ හාමදුරුවරු නිසා සියළු අයිතිය බෞද්ධයින් යැයි පවසන්නේ නම්, ඒ අනුව අයිති වෙන්න ඕනෙ බලංගොඩ මිනිසා සහ පිරිසටයි![/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]බලංගොඩ මිනිසා කූරගල හිටියා කියලා සාක්ශි හම්බ බෙලා නෑනේ. බලංගොඩ බටදොඹලේනේ තමයි බලංගොඩ මානවයා හිටිය බවට සාක්ශි හම්බවෙලා තියෙන්නේ :lol::lol:[/SIZE][/COLOR] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]නැවතත් ඔය මහත්තයා වරද්දා ගත්තා. මේ ලෝකේ සියල්ල දත් කිසිවෙක් නෑ. ඇත්ත මම ඉහත පෙන්වලා තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔබ එක පාර්ශවයක් පැත්තේ ඉදගෙන අසාධාරණව ජාතිවාදී ලේබල් ගහන්න හදන එකම ජාතිවාදී ක්රියාවක්. ඔය බොහොමයක් සිද්ධි වලට උඹලගේ සියලු මුස්ලිම් දේශපාලුවෝ සම්බන්ධයි (සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂ ජාතිවාදියි). ඒ වගේම සමහර සංවිධානත්. ඒ වගේම සමහර තැන් වලදි ඒවට සම්බන්ධ වුනු කණ්ඩායම් කවුද කියලවත් උඹ හරියට දන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි සමහර ප්රශ්න අනවශ්ය ආකාරයට ඉස්මතු වෙලා විශාල වෙන්නේ. කතා කරනකොට දෙපැත්ත ගැනම හිතලා බලලා සාධාරණව කතා කරන්න. [/SIZE][/COLOR][/size][/color] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom